මං ගියේ දෙකේ පංතියට විතරයි | ඒත් දරුවන්ට නොමිලේ බස් එකක් දැම්මා | බිස්නස් වැටුනත් දහම්පාසලට තේ දෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • ඕන ලෙඩකට දුකකට කඩේ වහන කළු අයියා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 871

  • @Techsupersithi
    @Techsupersithi 2 หลายเดือนก่อน +156

    ලොකු කම දාපන් බල්ලට මනුස්ස කම තියාගනින් අංක එකට.මෙන්න මනුස්සයෝ.❤❤❤ජයවේවා අයියේ

  • @sisilantany111
    @sisilantany111 2 หลายเดือนก่อน +42

    පාර්ලිමේන්තුවේ හොර හැත්තට වඩා මේ මනුෂ්‍ය කොයිතරම් දැහැමි හිත හොඳ පුද්ගලයෙක්ද ඔබට බුදු සරණයි ජේසු පිහිටයි

  • @armylasa2111
    @armylasa2111 2 หลายเดือนก่อน +86

    කලු මාමට බස් එකක් ගන්න ලැබේවා❤

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 2 หลายเดือนก่อน +218

    එකෙන්ම අපේ රටෙි නියම මිනිහෙක්..🇱🇰❤️
    මෙි පාරෙන් යන අපේ රටෙි මිනිස්සු මෙි කඩෙන් තේ එකක් හරි බීලා යන්. අපේ රටෙි අහිංසක ලමයින්ට පිලිසරනක්..🙏🇱🇰🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @chandimachinthakapaladeniy5758
      @chandimachinthakapaladeniy5758 2 หลายเดือนก่อน +1

      ඇත්තටම

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 หลายเดือนก่อน +90

    මහා පින්වත් මහත්මයෙක්. මේ පිනෙන් නිවන් සුව අවබෝධ වේවා!!!!!!

    • @user-rq5dv3df8l
      @user-rq5dv3df8l 2 หลายเดือนก่อน +2

      බුදු අම්මෝ උබලව නියමෙට අඬවන්න පුළුවන්. බලාගෙන ගෙදරත් උස්සන් යයි හොරු ඇවිත්

    • @kutkur2518
      @kutkur2518 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම නිවන් සුවයම ලැබේවා

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka 2 หลายเดือนก่อน +32

    ඔයා හිතුවට දෙකේ පන්තියට ගියේ කියලා ඉගන ගත්ත අය කරන කරපු වැඩදිහා බලපුවාම ඔයා අද රටට ලොකු ආදර්ශයක් ජයවේවා

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 2 หลายเดือนก่อน +74

    ඇත්තටම කදුලු අවා මෙහෙම මිනිස්සු මෙි මිහි පිට ඉන්නවද..😥🙏

  • @nalindarukmal7380
    @nalindarukmal7380 2 หลายเดือนก่อน +54

    ශ්‍රේෂ්ඨ චරිතයක්. කඩෙත් ඉතාම සාධාරන මිල ගනන්. අපිත් ගියොත් කන්නෙම ඔය කඩෙන්. තව තවත් දියුනුවෙන් දියුණුවට පත්වේවා!!!!!!!!

  • @rupasingha7816
    @rupasingha7816 2 หลายเดือนก่อน +45

    මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එලියයි.. මෙවන් රටක පුංචි ප්‍රදේශයේ මෙවන් සේවයක් සිදුකරන කළු අයියේ ඔයා ට... ඉක්මනින් බස් රථ යක් හිමිකම් කියන්න වාසනාව ඉක්මනින් අත් වේවා..කියා ප්‍රාර්ථනා කරනවා... මොකද මමත් එදා වේල කාල සමාජ සේවාවන් කරන්නේ.. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.. ඔයාට .. පලකිරීම අගය කරමි.. සියලුම දෙනා ට මගේ ගෞරවය හිමිවන්නේ ය

  • @pabasaravideovision
    @pabasaravideovision 2 หลายเดือนก่อน +21

    ඒ කතා කරන හැම වචනෙකම නෑ බෑ කියන එකක් ගෑවිලාවත් නෑ ❤️ හිත හයිය මනුස්සයෙක්.

  • @vingacreations
    @vingacreations 2 หลายเดือนก่อน +55

    අපූරු මිනිසෙක්..වාසනාවන් මෙවැනි මිනිසුන් මේ රටට...තෙරුවන් සරණයි♥♥♥

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod 2 หลายเดือนก่อน +35

    පෝයට කඩේ ඇරල තියෙන කතාව සහතික ඇත්ත.හැමෝම කඩ වහගත්තම ගමනක් යන මනුස්සයකුට පාං කෑල්ලක් කන්න තැනක් නෑ 👌👌👌

  • @kwkw7563
    @kwkw7563 2 หลายเดือนก่อน +53

    අනුරාධමහත්තයා අද වැඩෂටහන හ ගොඩක් හොදයිනෙ මේ කලුඅයියා වගේ අය රටට ෂම්පතක් හිතුම් පැතුම් කලුඅයියගේ ඉටුවේවා අනුරාධ මහත්තයට ෂ්තුතියි ෂියලු දෙනාටම බුදු ෂරනයි

  • @user-lj3eq4ec6g
    @user-lj3eq4ec6g 2 หลายเดือนก่อน +143

    ❤අපේ රටේ මිනිස්සු හරිම සුන්දරයි..දේශ්පාලනය නිසා වැනසෙන අපේ රට මේන් මේ වගේ මිනිස්සු එකතු උනොත් ගොඩ ගන්න පුලුවන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾

    • @honorhuawei3574
      @honorhuawei3574 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @kanti7069
      @kanti7069 2 หลายเดือนก่อน

      Anewaryenma

    • @priyanthikakahaduwa6809
      @priyanthikakahaduwa6809 2 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 2 หลายเดือนก่อน +76

    හොද හදවතක් තියෙන මනුස්සයෙක්, බුදුසරණයි වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏🙏

  • @sureshkumara2774
    @sureshkumara2774 2 หลายเดือนก่อน +55

    බුදුඅම්මෝ මන් මේ සමාජමාද්‍යවල දැකපු සුපිරිම වැඩසටහන. මාරම සංතෝසයි මෙහෙම මිනිස්සු ඉන්නවා කියලා ඇස්දෙකින්ම දකිද්දී. අනුරාධ අයියේ ඔයාත් සමාජයට යහපතක්ම දෙන මනුස්සකම උතුරන කෙනෙක් අනිවාර්යයෙන් මේ කලුඅයියගේ ප්‍රාර්ථනය මාසයක් ගතවෙන්න කලින් හරියනවා. නැවත මෙතුමාගේ වැඩසටහනකින් හමුවෙමු එදාට බස් එකත් අපිට දකින්න පුලුවන්. බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤❤

    • @lilidesilva5163
      @lilidesilva5163 2 หลายเดือนก่อน

      ❤❤❤

    • @kutkur2518
      @kutkur2518 หลายเดือนก่อน

      👍👍👍 ❤❤❤

  • @user-lw1bm1ot6x
    @user-lw1bm1ot6x 2 หลายเดือนก่อน +25

    අපේ මහත්තයා ඒ වචනේ තියේනවා පට්ට ලෙංගතු කමක්

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 2 หลายเดือนก่อน +99

    Msg.. එක ආව හැටියේ බලන්න ගත්තේ... අපූරු මිනිසෙක්.. අපූරු කතාවක්.... 💐💐💐ජයෙන් ජය වේවා...

    • @dilmidiwyanjana4110
      @dilmidiwyanjana4110 2 หลายเดือนก่อน +2

      Mahatma.gathi.athe..mahathmayak.bs.oyalata

  • @lasanthadevapriya7243
    @lasanthadevapriya7243 2 หลายเดือนก่อน +14

    කළු අයියා කියන්නේ 100% ම ඇත්ත.
    අපේ අසල්වැසියා වගේම හැම කෙනාටම ඔිනිම වෙිලාවක උදේ, රෑ කියලා බලන්නේ නැතිව උදව් කරනවා.මම අත්දැකීමෙන්ම දන්නවා.❤️

  • @kasunkemal8256
    @kasunkemal8256 2 หลายเดือนก่อน +53

    ඒ හිත🥰 මාර නිදහස් ඇති❤️❤️❤️

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 2 หลายเดือนก่อน +19

    නියම මනුෂ්‍යත්වයක් තියෙන නිහතමානි චරිතයක් ...මෙි වගේ මිනිස්සු න්ට හරියන්නම ඔින...ඉක්මනින් බස්එකක් අරගන්න ලැබෙිවා විශ්වයේ පිහිට ලැබෙිවා❤❤❤❤❤❤❤❤

  • @ChandanaJayamaha
    @ChandanaJayamaha 2 หลายเดือนก่อน +112

    සර් ට මුණ ගැහෙන්නෙත් සර් වගෙ හදවත හොද මිනිස්සු. දීර්ඝායුෂ මගෙ ආදරණීය ගුරුතුමා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +60

    විශ්වයේ ගැලවූම් කාරයෙක් .
    පවිත්‍ර හදවතක්.❤❤❤❤❤
    පරිත්‍යාගශීලී යහපත් පූද්ගලයෙක්.
    👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 หลายเดือนก่อน +18

    අනේමංදා මෙහෙම මිනිස්සු ඉන්නව කියල හිතාගන්න ත් බෑ..ඔබතුමා ටත් ගොඩක් පින් මේ තිරිසනුන් වගේ මිනිසුන් ඉන්න සමාජයේ දෙවිවරුත් ඉන්නව කියල පෙන්නුවට...මෙතුමාගේ උතුම් අරමුණු ඉක්මණින් ඉටුවේවා...මෙවැනි දේවල් කරන්න කායික,මානසික ශක්තිය නිරෝගීබාවය ලැබේවා ....තෙරුවන් සරණයි ..👍👌💐✌🙏

  • @chamindamanawadu1230
    @chamindamanawadu1230 2 หลายเดือนก่อน +22

    සුපිරිම සුපිරි චරිතයක්...
    මේ පාරෙන් යන අය පුලුවන්නම් මේ කඩේට ගොඩවෙන්න අමතක කරන්න එපා...
    හොරා කාලා පොදි ගහන සම හරක් එවුනට මේ සුපිරි චාරිතය මහගු ආදර් ෂයක් ...
    ඔබට මේ බවයේ හෝ මතු බවයක් ඔබ කරන මේ සේවයේ ආනිසංස අනිවාර් යෙන්ම ඔබට ලැබේවි.
    රටේ කරුමෙට මේ රට පාලනය කරපු/කරන පාලකයෝ ,සමහරක් නිලදාරීන් නිසා අපේ රට මේ ඉන්න තැනට වැටුනට මේ රට උතුම් රටක්.
    ඔබ වැනි උතුම් අතිගුණ තියන මිනිසුම් මෙරටේ ඇති එත් ඒ ප්‍රමාණය බොහොම සුළු පිරිසක්.
    ඔබට මේ දක්වා උදව් කරපු/ කරන සියලු දෙනාටම... බුදු සරණයි.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +62

    ඉතාම පිංවත් සැදැහැති පරාර්ථකාමී
    නියම බෞද්ධ සිංහලයෙක්.
    👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾
    හිත හොඳ උතූම් මනූෂ්‍යයෙක්.

  • @ajith5517
    @ajith5517 2 หลายเดือนก่อน +41

    කලු අයියේ...ඔබ ගැන අපිට ගොඩක් ආඩම්බර යි.❤❤❤❤

  • @user-ft9he2uz8p
    @user-ft9he2uz8p 2 หลายเดือนก่อน +10

    ජීවිතේට යමක් ගන්නවනම් මෙන්න මේ වගේ මිනිසුන්ගෙන් ගන්න. කවදාවත් වරදින්නේ නෑ. බුදුසරණයි ❤️❤️

  • @malindadilshan5245
    @malindadilshan5245 2 หลายเดือนก่อน +111

    සංසාර අකුසල් වලින් මිදිලා දෙව්ලොව ගිහින් දෙව්ලොව ඉඳලා තව පිං රැස් කරගන්න මනු ලෝකයට ආව දෙවිවරු මේ... Hamadeyakma අවශ්‍ය විදියට මෙයාට ලැබෙනවා

    • @DerekHale-rs6gr
      @DerekHale-rs6gr 2 หลายเดือนก่อน +1

      Ane aije ojata thawa that
      Harijanna one thawat Darija lebenna one dewijo arakcha karanne one

  • @santhahewage1510
    @santhahewage1510 2 หลายเดือนก่อน +231

    බෝධි සත්ව ගුණ ඇති මහත්මයෙක්, හරියන්නම ඕන මිනිස්සු

    • @geethamala7835
      @geethamala7835 2 หลายเดือนก่อน +3

      """ ANEWARYENMA 🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @chandraaa3849
    @chandraaa3849 2 หลายเดือนก่อน +30

    නොදුටු ඔබතුමා නිසා මා ලද සතුට කියානිම කල නොහැක ශ්‍රී ලංකා මවගේ දරුවන් 🇱🇰❤තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @isharafernando6918
    @isharafernando6918 2 หลายเดือนก่อน +31

    සිරිලක නැවත මෙවන් මිනිසුන් පමනක් ඉපදේවා...

  • @mdchandana2233
    @mdchandana2233 2 หลายเดือนก่อน +28

    මිනිස්සු ජිවත් වෙන්නෙ තමන් මැරෙන්නෙ නැ . අල්ලපු ගෙදර මිනිහා මැරෙන විදිහට ඒ අතින් මෙ තමයි දෙවිවරු 🙏👍

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 2 หลายเดือนก่อน +27

    අනුරාධ අයියේ ඔයාට මතක ඇති දැරණියගල ෆුඩ්සිටි එකේ හම්බ උනා.. ඇත්තටම දැරණියගල ඉන්නේ මාර හිත හොද මිනිස්සු. දැරණියගල මිනිහෙක් ලංකාවෙ කොහේ ගියත් තනිවෙන්නෙ නෑ අපේ එකෙක් කොහේ හරි ඉන්නවා හරියට දකුණෙ වගේ.. ඇත්තටම අපේ මේ සම්පත්.. ගොඩාක් වටිනවා මේ වැඩසටහන. මේ කලු අයියා අමිල මිනිහෙක්.. ඒ වගේම යශෝධ මල්ලි කියන්නේ දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ මංත්‍රී වැටුපවත් ලබා නොගත් කෙනෙක්.. බලමු අපි බස් එකක් කලු අයියට අරන් දෙන්න.. ක්‍රිබ් එකට ගියත් කමක් නෑ ඇප අත්සන් කරනවා මම

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 2 หลายเดือนก่อน +11

    සුන්දර හදවත් ඇති මිනිස්සු තවත් ලෝකය ලස්සන කරනවා. මෙවැනි පිංකම් කරන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +25

    අනුරාධ මහත්තයාට ගොඩාක් පිං .මෙි වාගේ චරිත සමාජයට,රටට ලෝකේට හදුන්වා දෙනවාට.ඔබතුමාටත් නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️👍👍👍

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 2 หลายเดือนก่อน +18

    මිහිපිට දෙවිකෙනෙක් නිදුක් නීරෝගි සුවය දීර්ඝ ආයුශ ලැබේවා😊😊😊

  • @devamanikwt7255
    @devamanikwt7255 2 หลายเดือนก่อน +23

    කියන්න වචන නෑ ඔබ උතුම් මනුස්සයෙක්.සතුටින් සැනසීමෙන් නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි

  • @singapore0419
    @singapore0419 2 หลายเดือนก่อน +21

    ඇත්තමයි මේනම් මාරම මනුස්සයෙක් .... ඒ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා

  • @user-yc7uk8tx5i
    @user-yc7uk8tx5i 2 หลายเดือนก่อน +25

    ඔබ නිවැරැදියි මහත්මයාණෙනි ඉගනීම දෙක විය යුතුයි. එක හැදියාව තමයි. පස්චාත් උපාධිය ගත්තත් වැඩක් නෑ ඔබතුමා හිතනවා වගේ බහුතරයක් හිතුවොත් පුංචි රට මොනතරම් ලස්සන වෙයිද ❤❤❤

  • @anandakumara1775
    @anandakumara1775 2 หลายเดือนก่อน +29

    නියම බුද්ධාගමි කාරයෙක් සාදු සාදු මුලු පවුලම නිවන්දකිත්වා

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 2 หลายเดือนก่อน +18

    මෙහෙම මිනිස්සු දකින්නට ලැබෙන එකත් වාසනාවක්❤❤

  • @alwissemini7628
    @alwissemini7628 2 หลายเดือนก่อน +24

    මිහිපිට දෙවිවරු.ඔබේ උතුම් ප්‍රාර්ථනා සියල්ලම එලෙසින්ම ඉටුවේවා..❤..තෙරුවන් සරනයි ..❤🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 หลายเดือนก่อน +8

    මේ ගැන නම් කියන්න වචන නෑ. ශ්‍රේෂ්ඨයෙක් ඔහු.එතුමා ප්‍රාර්තනා කරන හැමදේම හරියන්න ඕනෙ! අනුරාධ මහතමයා ඔබටත් බොහොම ස්තූතියි මේ කරන සමාජ මෙහෙවරට. ❤️❤️🤝

  • @chandanabandara9958
    @chandanabandara9958 2 หลายเดือนก่อน +35

    බුදු සරනයි මි පිට දෙවියන් කියන්නේ මෙ මිනිස්සු ටයි 🙏🙏🙏🙏🙏

  • @bahujanahithatv
    @bahujanahithatv 2 หลายเดือนก่อน +39

    ❤🙏 වාසනාවන් මෙවැනි මිනිසුන් මේ රටට..

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 2 หลายเดือนก่อน +16

    ඇත්තටම රත්තරං මිනිහෙක්.තෙරුවන් සරනින් සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.

  • @MaliLakmali-il3ob
    @MaliLakmali-il3ob 2 หลายเดือนก่อน +40

    නියම මනුස්සයෙක්...තෙරුවන් සරණයි අයියේ ❤❤❤❤

    • @yogideepthi
      @yogideepthi 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු බොහොම සතුටුයි 🙏❤️🙏❤️🙏❤️

  • @user-lw1bm1ot6x
    @user-lw1bm1ot6x 2 หลายเดือนก่อน +16

    මං ප්‍රර්ථනා කරනවා ඒ රත්තරං මනුස්සයගේ ඒ දේ ඉශ්ට වෙන්න කියලා සතියක් යන්න කලින් ...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +20

    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.
    ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    දූප්පතූන්ගේ දූක දන්නා ශ්‍රේෂ්ඨ
    තැනැත්තෙක්.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน +26

    බෝසත්වරු දැකලා නැත්නම් බලාගන්න .🙏😍❤️🇱🇰👍🙏

    • @user-uw9qk8vl8i
      @user-uw9qk8vl8i หลายเดือนก่อน

      සජිත්.මහත්තයට.කියලාබස්.එකක්.ගන්න

  • @user-qd5uo9fp1l
    @user-qd5uo9fp1l 2 หลายเดือนก่อน +30

    මට නම් දැකපු ගමන් හිතුනා අපුරු හදවතක් ඇති 😢❤❤මනුස්සයෙක් කියලා තව ඉදිරියටත් ඔබගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් ඉස්ටවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.ලංකාවට ආවම අපි කඩේට එන්න බලාපොරොත්තු වෙනවා😊b.s

  • @safrasasis2235
    @safrasasis2235 2 หลายเดือนก่อน +18

    පුලුවන් නම් ප්ලේස් එක ගූගල් මැප් එකේ කලුඅයියගේ කඩේ කියලා අප්ඩේට් කරන්න. අනිවාර්‍යයෙන්ම අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඔය පැත්තේ ආවොත් ප්ලේන්ටියක් හරි බීලා යන්න එයි❤

  • @kl.utehan
    @kl.utehan 2 หลายเดือนก่อน +23

    ඉන්න පැත්ත දැක්කම දුක හිතුන, දුශ්කරයි 🫠 හරියන්න ඕන මිනිස්සු ❤

  • @samanpriyankara8048
    @samanpriyankara8048 2 หลายเดือนก่อน +13

    කතනයට දක්ෂ කලු මල්ලි, විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක්, සමාවෙන්ඩ එකපාරටම මතක්වුනෙ චමුදිතව එකට දැම්මනම් මරු, උතුම් නිරෝගි සුව ලැබේවා!!!

  • @NatureNest76
    @NatureNest76 2 หลายเดือนก่อน +6

    උගත් කම වෙනයි ⁣බුද්ධිමත් කම වෙනයි. කවදාහරි නිවන් දකින්නෙ උගතා නෙවෙයි බුද්ධිමතා 🙏🙏🙏❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @DimuthuGamage-ew8uh
    @DimuthuGamage-ew8uh 2 หลายเดือนก่อน +9

    ව්‍යජ බෝදිසත්වයන් බුරුතු පිටින් බොදිසත්වයන් බිහිවන මේ රටේ සැබෑ බොදි සත්ව චරිතයක් ජයෙන් ජයම වේවා 🙏❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +22

    ඔබතුමාගේ සමිපත් විනාශ කරපු.ඒ ගමනාගමනය නැතිකරපු සොර සතුරන්ට ස්වභාව ධර්මයේන්ම දඩුවම් ලැබෙිවා !!! 🙏🙏🙏

  • @devika-ch7kp
    @devika-ch7kp 2 หลายเดือนก่อน +19

    ඔබ තුමාගේ හොද ගතිගුන වලට ගරු කරනවා.ඉදිරියටත් ඔය වගේ දරුවන්ට නැති බැරි අයට සේවය කරන්න ඔබ තුමාට ශක්තිය දිරිය ලැබේවා .තුනුරුවන් ගෙම පිහිටයි ❤

  • @sammurphy4122
    @sammurphy4122 2 หลายเดือนก่อน +18

    මේ දානපතියා ධනපතියෙක් නොවුනත් මහජනයාට කරන සේවාව අපේ දේශපාලඥයන්ගේ හිත්වලත් තිබුනානම් ලංකාව ආර්ථික අතින් ලෝකයේ අද වගේ පහත් තැනකට වැටෙන්නේ නෑ. මේ මහතා දියුනු පිටරටවල් වල සේවාවල් ගැන අහලවත් නැති වෙන්න ඇති. ඒත් පාසැල් ලමයින්ට ජාති භේද නැතිව පාසැල් යන්න නොමිලේ බස්රථයක් තම වියදමින් දාන්න තරම් හොද හිතක් නුවනක් තිබුනා. හැම බටහිර රටකම ලමයි පාසැල් යන්නේ රජයමගින් පාසැල් ලමයින්ට පමනක් නොමිලයේ යන්න යෙදවූ ස්කූල් බස්වලින්. ගෙදර ලගටම ඇවිත් අරන් යනවා. අනාගත පරම්පරාව උගත් වෙලා ඒරටවල් දියුනු වෙනවා. ලංකාවේ හැම ලමයින්ටම නොමිලේ පාසැල් යන්න රජය මගින් විශේෂ බස් දාන්නේ කවදාද? මේ මහතාට නැවත පාසැල් බස්රථයක් යොදවන්න අරමුදලක් “ස්වභාව ධර්මයේ රහස්” චැනල් එකෙන් ගිනුම් අංකයක් දමා පටන් ගන්න.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +30

    වැලිබල් ෆිනෑන්ස් එකෙන් මේ මනුස්සයට ෆිනෑන්ස් සහනයක් දෙන්න තිබ්බා.

  • @thilakpeiris9162
    @thilakpeiris9162 2 หลายเดือนก่อน +10

    අපූරු මිනිසෙක්..වාසනාවන් මෙවැනි මිනිසුන් මේ රටට...තෙරුවන් සරණයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +12

    ඇත්තටම මෙිතුමාව හොයාගන එන්න හිතෙනවා.මෙිතුමාගේ කතාව පටන් ගැනිමුම කොච්චර සුන්දරද.උතුම් ගතිගුණ තියන දුර්ලභ වාටිනා චරිතයක් .මෙි චරිතයට මම හිස නමා ගෞරව කරමි.ස්තුතියි ඔබතුමාට .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +15

    හිත ⁣හොද මිනිස්සුන්ට වරදින්නෙ නැ.ඔබතුමාට තව තවත් ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara9647 2 หลายเดือนก่อน +12

    ඇත්තෙන්ම සොඳුරු පිං වන්ත මනුෂ්‍යයෙක් ඔබතුමාගෙ සියලු බලාපොරොත්තු ඉස්ට වෙවා මෙතුමා ලොකයට හදුන්වාදුන් ඔබතුමාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nirashaajani7846
    @nirashaajani7846 2 หลายเดือนก่อน +6

    ඔබ වැනි හිත හොද මිනිස්සු තව තවත් මේ ලක් දෙරනේ බිහි වේවා !ඔබතුමා ගොඩක් පින්වන්තයි !!!!!

  • @kapilaranasinha8206
    @kapilaranasinha8206 2 หลายเดือนก่อน +5

    මම පුද්ගලිකව දන්න සැබෑම මානව හිතවාදී මහත්තයෙක්.කියන හැම වචනයක්ම ඇත්ත.හොඳ මහත්තයෙක්.උදාවෙන හැම මොහොතක්ම බලාපොරොත්තු ඉෂ්ට වෙන සුභ මොහොතක්ම වේවා.බුදු සරණයි!❤❤❤❤❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 2 หลายเดือนก่อน +134

    බැට්‍රිය ගලවපු එකාට ප්‍රතිපල ලැබීයං

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 หลายเดือนก่อน +2

      Mawanuhhngamenesunratasampahak,ahhatamenesunta,peokeyalawanamakarannaonanaha,mawahamaipeoko

    • @SampathKarunanayaka-gm3yu
      @SampathKarunanayaka-gm3yu 2 หลายเดือนก่อน

      @@sarathwickramarathna2849 q

    • @nricndjfifmcj3667
      @nricndjfifmcj3667 หลายเดือนก่อน

      😂😂😂😂🎉🎉🎉

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 2 หลายเดือนก่อน +15

    අනේ කොයි තරම් යහපත් සිතුවිලි ද
    තෙරුවන් සරණයි

  • @chathuradasanayaka2156
    @chathuradasanayaka2156 2 หลายเดือนก่อน +4

    දෙවියෙක් වගෙ මිනිසෙක්.වැදුම් පිදුම් ලැබෙන්න ඕනී.මනුස්සයෙක් ..❤

  • @AsdAsd-wy7gl
    @AsdAsd-wy7gl 2 หลายเดือนก่อน +9

    ඔබ තුමාට පින් දහම් කරන්න වැඩි වැඩියෙන් ලැබෙවා❤❤❤❤❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 2 หลายเดือนก่อน +14

    උතුම් මිනිසෙක් ඹබ තුමාට තෙරුවන් සරණයි ❤❤🙏🙏💪💪💪🌈👍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +19

    දරනියගල ගමෙි මිනිස්සු හරි වාසනාවත්තයි .මෙි වාගේ උතුම් මනුෂ්‍ය රත්නයක් ලැබිම නිසා.❤❤🙏🙏🙏

  • @chamilanilni7078
    @chamilanilni7078 2 หลายเดือนก่อน +10

    අහන්නත් ආසයි මේ වගේ සුන්දර මිනිසෙක් ගැන

  • @saduntharaka5608
    @saduntharaka5608 2 หลายเดือนก่อน +8

    හරිම පරාර්ථකාමී මනුස්සයෙක් කවදාවත් වරදින්නේ නැහැ . බුදු සරණයි!❤❤

  • @gaminiperera9923
    @gaminiperera9923 2 หลายเดือนก่อน +11

    මිනිසුන් නොමිනි මිනිසූන්ද මිනිසුන් මිනිසුන්ද වන්නේ
    කරන කියන දේ අනුවයි
    ඔබ සැබෑ මනුස්සයෙකි
    දෙවි පිහිටයි බුදු සරණයි

  • @hasanthaperera-sr9vm
    @hasanthaperera-sr9vm 2 หลายเดือนก่อน +23

    කථානැ අනුරාධ මහත්මය ඔයඉන්නෙ දෙවියෙක්.

  • @sanathchandrasiri7865
    @sanathchandrasiri7865 2 หลายเดือนก่อน +8

    රත්තරං හදවතක් තියන මහත්මයෙක්♥️🙏🙏බුදුසරණයි !

  • @sisilantany111
    @sisilantany111 2 หลายเดือนก่อน +6

    හිත හොඳ නියම මිනිසෙක් ඔබට බුදු සරණයි ජේසු පිහිටයි

  • @rafeekk0857
    @rafeekk0857 2 หลายเดือนก่อน +13

    සිවුපාවුන් වැනි මිනිසුන් මැද දේවි දේවි තාවූන් වැනි මිනිසුන් ඇත.....❤❤🎉🎉

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 หลายเดือนก่อน +9

    කියන්න වචන naha මෙතුමා ගැන මෙවැනි වටිනා සුන්දර mimnisun ලංකාවේ තවත් සිටිත් nam කොයිතරම් වටිනා සුන්දර රටක් wevida me ලංකාව theruwan saranai දෙදෙනාටම 🙏🙏

  • @jdsnfj1113
    @jdsnfj1113 2 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ පාර්ථනාව ඉෂ්ට වෙිවා ජෙසු පිහිටයි දෙදෙනාටම 🙏

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 หลายเดือนก่อน +4

    බෝධිසත්වගුන ඇති මෙතුමාගේ සියලු ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා ! උතුම් තුනුරුවනේ ආශීර්වාදය සොබාදහම් මාතාවගේ පිහිට ලැබේවා!❤❤❤❤❤❤❤

  • @pradeepgamage360
    @pradeepgamage360 2 หลายเดือนก่อน +8

    සුපිරි චරිතයක්නේ . ඇත්තටම අදහන්න ඔින කෙනෙක් .තවදාවත් වරදින්නේ නෑ .💐💐💐💐💐❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 14 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම හරිම සුන්දර මනුස්සයෙක් හරියන්නම ඕනෙ ඒ සිතුවිලි ගොඩාක්ම වටිනවා අනේ ඒ වගෙ හැම ගමකම මිනිස්සු හිටියනම් මේ රට දියුණුවෙයි සියලුම දේ සාර්ථක වෙන්න ඕනෙ ආදර්ශයක් ජයමවේවා 🇱🇰🇱🇰🇱🇰

  • @sudathnandana8190
    @sudathnandana8190 2 หลายเดือนก่อน +10

    මේ වගේ අය තමයී රට හදන්න ඕනෑ malimawa සමඟ ඉදිරියට යමු ඔබට පින්

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef 2 หลายเดือนก่อน +7

    දෙයක් කරන්න පුළුවන් පිරිසක් එකතු වෙලා මේ සත්කාරය කරන්න මට එච්චර හැකියාවක්‌ නෑ 👌👌කුවේට් අපි බුදුසරණයි ඔබ‍ට

  • @senadeerasenadeera3059
    @senadeerasenadeera3059 2 หลายเดือนก่อน +8

    විශ්වයේ ආශීර්වාදය මත යළි යළිත් දියුණුවෙන් දියුණුවට පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @sriyanlanka4941
    @sriyanlanka4941 2 หลายเดือนก่อน +3

    උතුම් ගුණාංග වලින් හෙබි මෙවන් වටිනා පුරවැසියන් තවමත් අපගේ මාතෘ භූමියේ වාසය කරන බව දකින්ට ලැබීම සතුටට කරුණක් !
    මෙතුමාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා !!
    🌟🌟🌟🌟🌟

  • @mohottalageasanka4191
    @mohottalageasanka4191 2 หลายเดือนก่อน +4

    කලු අයියා.. මං අවුරුදු 13 ක් තිස්සෙ තේ බීලා කෑම කාලා යන කඩේ.. වචනයක් වත් බොරු එහෙම නෑ මේ කියන ඒවගෙ.. මෙයා ඔය විදියම තමා.. කෑම කෑවත් සල්ලි දෙන්න ඕනි බලෙන්.. බුදුසරණයි කලු අයියා..
    ( සරත් වසන්ත.)

  • @user-wj8lz3rf4i
    @user-wj8lz3rf4i 2 หลายเดือนก่อน +12

    දැරණියගල යනකොට තේබොන තැනක් හොද කිතුල්හකුරැ එක්ක නියම සැර කහට එකක් බොන්න තැනක්

  • @nickykolla183
    @nickykolla183 2 หลายเดือนก่อน +6

    සජිත් ප්‍රේමදාසට මෙම වීඩියෝව කවුරු හරි කෙනෙක් පෙන්නන්න. එක ඉස්කෝලෙකට නෙමෙයි. ඉස්කෝල අටක දරුවන්ට දිනපතා සේවය.

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 หลายเดือนก่อน +2

    ඉගෙනීම ඕනෑ නෑ මනුස්සකම අපේකම අදුනගන්න යහපත් අවංක ගති පැවතුම් ඇති මනුස්සයෙක්
    තෙරුවන් සරනයි ..❤️💕👍👍🙏🙏🙏🙏

  • @denumasl7666
    @denumasl7666 2 หลายเดือนก่อน +4

    පින් කරන්න පැමිණි දෙවිවරු අතරින් එක් අයෙක්.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +9

    ඔබතුමාගේ පැතුම් ඉටුවෙිවා ! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා ! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ! තව තවත් කරන කියන ව්‍යාපාරය ,සමාජ කටයුතු දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️🎉️🌹🌹🌹🌹

  • @user-lw1bm1ot6x
    @user-lw1bm1ot6x 2 หลายเดือนก่อน +8

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදු රැකවරණයි රත්තරං මනුස්සයේක් අනුරාද අයියේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +10

    මෙි වගේ උතුම් මිනිස්සුන් ඉන්නවානමි අපේ රට මොනතරමි ලස්සනද.😢😢❤❤❤❤🙏🙏🙏👍👍👍👍

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 หลายเดือนก่อน +3

    මාර මොලයක් තියෙන්නේ රටටම ආදර්ශමත් චරිතයක් හොද තේරුම් ගත් චරිතයක් වටිනවා රටටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻සමන්දෙවියෝ ආරක්ෂා කරනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n หลายเดือนก่อน +2

    ඹබතුමාගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා ඹබතුමාගේ බස්රථ සිහින නැවත සැබැකරගන්න හැකිවේවා ❤🙏

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh 2 หลายเดือนก่อน +2

    දුර්ලභ සිත් ඇති හිත හොඳ පිංවත් මිනිසෙක්...🙏🙏🙏