Anoma's Kitchen Tips # 38 - My Kitchen REBORN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 387

  • @chaturidanushka7961
    @chaturidanushka7961 6 ปีที่แล้ว +131

    ඔබගේ අව්‍යාජ බවට මම ගොඩක් කැමතියි.ඒ වගේම ඔබගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.පිරිසිදුකම පිලිවෙල ඒ අතරින් ප්‍රධානයි. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා.අපි ඔබට හරිම ආදරෙයි.තෙරුවන් සරනයි

    • @shiromaa1137
      @shiromaa1137 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍🙏

  • @Dasaparamitha
    @Dasaparamitha 6 ปีที่แล้ว +21

    මිනිසාගේ මූලික අවශ්‍යතාව වන ආහාරය අපිට හරියට හදාගන්න කියල දෙන ඔබ මුළුතැන්ගේ පිලිවෙල ගැන කර තිබෙන මෙම වැඩසටහන ඉතා අගනා එකක් ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කිරීම පිළිබඳව ඔබට බොහෝ පින් ඔබතුමියට සහ පවුලේ අයට නිරෝගී සම්පත්තිය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @chandigunarathna8679
    @chandigunarathna8679 6 ปีที่แล้ว +37

    ඇත්තටම මම ඔබට ගොඩක් කැමති ඇන්ටි ඔයා හරිම නිහතමානි ගොඩක් දුර ඔයාට යාමට ශක්තිය ලැබෙිවා

  • @maligalaxy893
    @maligalaxy893 6 ปีที่แล้ว +47

    ඇත්තටම අනෝමා ඔයාගේ වැඩ හරි පිරිසිදුයි. ඒ වගේම හරි පිළිවෙලයි. මම හරි කැමතියි ඔයාගේ වැඩසටහනට. ඔයා වගේ අය ලෝකෙට ලොකු ආදර්ශයක්. මමත් ඔයා වගේ තමයි හරි පිළිවෙලයි වැඩ. මම කැමතිත් නෑ කුස්සියේ ජරාවට තියාගන්න. තවත් ඔයාගෙන් ආදර්ශ අපට ඉගෙන ගන්න පුළුවන්.

    • @lakshekanayake6759
      @lakshekanayake6759 6 ปีที่แล้ว +1

      Ane aunty oyath lassanai oyage recipes awath kiyala wadak naha. Oyata tawa tawath shakthiya labenna one. Mata nm oyage recipes balnna ba awa katin kanna kalin as walin hitata gihn iwarai.e taram perfect bs

  • @malindiketipearachchi5755
    @malindiketipearachchi5755 6 ปีที่แล้ว +5

    I was dying to see your new kitchen. After two months of time, your kitchen is ready for preparing delicious food. May God bless you. Heartiest love from Sara❤❤❤❤❤

  • @induindu2990
    @induindu2990 6 ปีที่แล้ว +14

    ඔබේ අව්‍යාජ කතාවට ගොඩාක් කැමතියි.ඒවගේම බොහොම නිහඬව බොහොම සංයමයකින් කියල දෙන දේවල් ගොඩාක් හොදට තේරෙනවාඔබට ජය...

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 6 ปีที่แล้ว +9

    ඔයා හරි නිහතමානියි ආන්ටි..අනෙක් අයටත් ඔයා මේ දේවල් හරි අවංකවම කියලා දෙනවා..ඔයාට තෙරුවන් සරණයි..ආන්ටි 😙😙😙

  • @pumikapumika512
    @pumikapumika512 6 ปีที่แล้ว +12

    හරිම නිහතමානීව ...හැම දෙම කියලා දෙනවා බොහොම ස්තුති ..

    • @kaushalya9775
      @kaushalya9775 3 ปีที่แล้ว

      Eka tyama harima sthuthi

  • @ushaemmanuel4176
    @ushaemmanuel4176 6 ปีที่แล้ว +3

    Your refurbished kitchen looks fabulous Aunty. It's your neatness and cleanliness that I just adore the most. You're a very dedicated and pleasant person. Love you and your work. May God bless you.

  • @dpldmadushani
    @dpldmadushani 6 ปีที่แล้ว +15

    ඔබේ නිහතමානී බවට මගේ ආචාරය...

  • @sunethradayas2097
    @sunethradayas2097 2 ปีที่แล้ว

    ඔබතුමිය කතා කරන්නෙ මෙි වැඩසටහන බලනකෙනාඑක්ක වගේ හරිම ආකර්ශනීයයි

  • @lynisaaks9837
    @lynisaaks9837 6 ปีที่แล้ว +2

    Congratulations on a beautiful kitchen renovation. Love the stainless steel work top and sink. Lyn, from Noosa, in Queensland, Australia.

  • @sumalkeethisri9666
    @sumalkeethisri9666 3 ปีที่แล้ว

    Aunty thank you for helping . So l am proud of you because, you are very honest

  • @wkdudayangani7570
    @wkdudayangani7570 5 ปีที่แล้ว +2

    ලස්සනයි ඇන්ටි ඔයා හරියට තෙරෙන විදියට කියලා දෙනවා එ වගේ අරාබියේ කැම හදන විය වැඩිය දෙන්න ඔයාට බුදු සරණයි

  • @rds7353
    @rds7353 6 ปีที่แล้ว +1

    The end result is beautiful and not too different to the old kitchen. Really nice.

  • @nadiadaniel9967
    @nadiadaniel9967 6 ปีที่แล้ว

    You are an inspiration for young people. The way you show how to prepare food using healthy options is great. Not only you're teaching us how to cook and also valuable ideas to become a good house keeper. Your videos has plenty of ideas for both men and women.
    Must say your family is very lucky to have you as a daughter, sister, wife and more importantly as a mother. If I have the opportunity, I would love to meet you one day. X

  • @maladahanayake4696
    @maladahanayake4696 6 ปีที่แล้ว

    Anoma, thanks to you, I started enjoying cooking at the age of 69. Don't think only young people learn from you. I am one who never liked or had a need to cook. After retirement my maid who was with me for 30years had to leave due unavoidable circumstances. Then I was forced to cook. I was looking for recipes & came across your recipes. You simplify everything and present them so nicely. I have tried quite a few of your recipes & was successful. You encouraged me to cook. Thank you so much. Please continue with your good work. God bless.

    • @AnomasKitchen
      @AnomasKitchen  6 ปีที่แล้ว

      You are welcome Mala. I am so honoured to hear that. God Bless you too.

  • @manelsashikala8830
    @manelsashikala8830 6 ปีที่แล้ว +1

    Thank you very much Aunty for your valuable advices,your kitchen is absolutely clean ,pleasant and tidy.

  • @devikaweerakoon6901
    @devikaweerakoon6901 6 ปีที่แล้ว +1

    Aunty your kitchen is so beautiful and neat.... Thanks for your thoughtfulness... you are one of the most humble people I have ever seen in my life... keep up the good work..... 😘😘

  • @sw4417
    @sw4417 6 ปีที่แล้ว +3

    Thanks for sharing this lovely video.
    We also can get some ideas for in future.
    I can’t understand what’s the reason for disliking.
    Maybe jealousy people.
    Go ahead Mrs. Anoma, Wish you all the very best💐 👩🏻‍🍳

  • @charunyagayathri3584
    @charunyagayathri3584 4 ปีที่แล้ว +1

    ඔයාගේ kitchen එක හරිම ලස්සනයි ආන්ටි....පිරිසිදුයි පිළිවෙලයි.....❤❤

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 6 ปีที่แล้ว +5

    දැන් kitchen එක ලස්සනයි ..👏🙌👏👏 repair කරනකොට ඇන්ටි කීවා වගේ current wire system එක ඇදලා තියාගන්න එක වටිනවා . 👆👍👌
    දැන් තවත් ආසාවෙන් කෑම හදන්න පුළුවන් නේද?. 🍔🍛🍱🍣🍥🍲🍜🍕🍗🍧🍢🍘🎂🍪 මම නම් කැමතියි ⁣ඇන්ටිගේ සෝබන kitchen එකට වඩා මේ kitchen එකට..
    Ahh aunty mama window eka dakinakota hithuwe fish tank ekak kiyala.. kaluwara nisa .. 😁😁

  • @prasadhisilva5589
    @prasadhisilva5589 6 ปีที่แล้ว +22

    මට දැනගන්න පුළුවන්ද, ඔයාගේ pantry sink හදන්නෙ කොහෙද කියල?????

  • @chathurikaleeya
    @chathurikaleeya 6 ปีที่แล้ว +1

    ජිවිතේ ලබන්න බැරිම සම්මානය ඔයා ලැබුවා කියලා මට හිතෙනවා.
    🌸ඒ ඔබ තුමියගේ නිහතමානි කම.

  • @wasanthapushpakumari2921
    @wasanthapushpakumari2921 4 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.. වැඩසටහන ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @doreenrasiah7183
    @doreenrasiah7183 6 ปีที่แล้ว +1

    Hi Anoma your kitchen looks beautiful.You must be all excited with your new kitchen. Keep up to all the good work.Thanks for all your receipes.

  • @travelwithfamilyinjapan9759
    @travelwithfamilyinjapan9759 6 ปีที่แล้ว

    මම marry කරලා තාම මාස 8යි. marry කරපු ගමන් husband එක්ක Japan අවා. උයන දේවල් ගැන බොහොම ටිකයි දැනන් හිටියෙ. ඒත් දැන් Aunty කියලා දෙන දේවල් නිසාම ගොඩක් දෙවල් දන්නවා. මගෙ husband මම හදන කැම ගොඩාක් රසයි කියලා ගොඩක් අසාවෙන් කනවා. මට ගොඩක් සතුටුයි. ඒකෙ credit එක හම්බවෙන්න ඕනෙ aunty ට. thank you very much Anoma aunty .
    Aunty ගෙ සියලුම දෙවල් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.

  • @sujathamallika3562
    @sujathamallika3562 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ඒ වගේ ම කියන්න පුලුවන්ද සම්පූර්ණ සින්ක් එක ඇතුලු ස්ටෙන්ලීස් කවුන්ටරය ම හදන්න කූලිය කීයක් පමණ ගියාද කියල. මටත් හරිම ආසයි. තෑන්ක්ස්. පිළිතුරැ බලා සිටිමි.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම පිලිවෙලයි. හරිම ලස්සනයි දැක්කම ප්‍රිය මනාපකම තියනව.කුස්සිය කියන්නෙ අපි ප්‍රිය කරන නිතර ගැවෙසෙන තැන.

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 ปีที่แล้ว

    නිහතමානීව වටිනා උපදෙස් කියාදෙන ඔබ හරිම අවංකයි

  • @riz2841
    @riz2841 6 ปีที่แล้ว

    I love your kitchen and my favourite is your kitchen sink!! You have kept it very neatly💕 you have a gorgeous smile auntie. Keep smiling and may god bless you and your family.

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 6 ปีที่แล้ว +1

    Happy to see your new kitchen;it's very nice and well organize.we also can get ideas from you thank you;

  • @lihini3548
    @lihini3548 6 ปีที่แล้ว +3

    Clean neat kitchen, I like it! Thanks for sharing!

  • @ishanimendis6291
    @ishanimendis6291 6 ปีที่แล้ว +1

    Lovely kitchen. Thank you very much for showing us ur new kitchen. I like it.

  • @deepikaranawana2887
    @deepikaranawana2887 2 ปีที่แล้ว

    Thank you Anoma miss.

  • @vanajahbnagalingam3136
    @vanajahbnagalingam3136 2 ปีที่แล้ว

    Congratulations beautiful kitchen

  • @rushindriratnayake7443
    @rushindriratnayake7443 6 ปีที่แล้ว +1

    Thank you Mrs.Anoma Wijethunga for your lovely videos...Please try doing a pantry organization video too....

  • @jinanibuddhi3467
    @jinanibuddhi3467 6 ปีที่แล้ว

    Really nice kitchen mrs.Anoma. When im building my kitchen defnitly ill use your tips. Thank you. You r a very humble lady.

  • @amakariyawasam6423
    @amakariyawasam6423 6 ปีที่แล้ว

    I like the new look of your kitchen, specially the sink!👍
    u r a great role model to the new and next generations!

  • @pushpabusch5966
    @pushpabusch5966 6 ปีที่แล้ว

    Wowwwwww! Your kitchen is fully completely! And very neat! All the best! 😙👍

  • @kranjaniweerawardena1282
    @kranjaniweerawardena1282 6 ปีที่แล้ว

    Your explanations are very nice and meaningful. Very open hearted

  • @_faz.mina_8559
    @_faz.mina_8559 6 ปีที่แล้ว +5

    Very beautiful aunty, I put like before I watched the video, I too have add red items for my pantry

  • @anjaleenavijebahu...2576
    @anjaleenavijebahu...2576 5 ปีที่แล้ว

    Jesu pihitai dakinakota asa hitenawa...

  • @niloofa1
    @niloofa1 6 ปีที่แล้ว

    Love your humble attitude and beautifully smiling face.. God bless ❤💐

  • @ashafonseka
    @ashafonseka 3 ปีที่แล้ว

    Very beautiful thank you for sharing from where did you buy spice storage container there are right in size always got issues with storage . Sometimes I store in big containers and small. Sometimes leftover spices . How can we have proper spice rack ? Hope you got my question. Thank you Asha

  • @Artworld151
    @Artworld151 4 ปีที่แล้ว +1

    Wow👍👍👍

  • @Anugangul
    @Anugangul 6 ปีที่แล้ว

    Its so beatiful Anoma. You are so much elegant lady. We love you lots. See you soon with new reciepes

  • @gangaarach3305
    @gangaarach3305 6 ปีที่แล้ว

    your new kitchen is very nice and neat.I am looking forward your cooking in the new kitchen and I often watch your videos and really love the way you teach us.Theruwan Sarany.

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +3

    පිරිමි කෙනෙක් නම් මේක unlike කරයි කියල හිතන්න බෑ.කව්ද අනේ එහෙම කලේ.තව කෙනෙකුගෙ සැප සතුට දියුණුව දැකල අපි සතුටු වෙන්නෙ නැත්තෙ අැයි.
    මම අනුෂ්කා.ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 6 ปีที่แล้ว

    Your simplicity is appreciated very much.

  • @lasanthidesilva8094
    @lasanthidesilva8094 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..සුබපැතුම් ..අදහස් බොහොම වටිනවා ...

  • @dilushavitharana6238
    @dilushavitharana6238 6 ปีที่แล้ว

    sooo beautiful madam. we were looking forward to see your new kitchen. my chuti putha also sends his love. you are one of his favourite persons!

  • @YashodaElladeniya
    @YashodaElladeniya 6 ปีที่แล้ว

    මමත් මගෙ අලුත් කුස්සියට මෙ ඩවස්වල තුනපහ වර්ග තියන්න රාක්කයක් හදවන්නයි ඉන්නෙ.ඔයාගේ තුනපහ රාක්කය සෙලසුම් කරපු විදිය,,ඒකෙ පිලිවල තව බලාගන්න ඇත්නම් කැමතියි.ෆැන්ට්‍රිය සෙලසුම් කල විදියත් තව බලාගන්න ඇත්නම් සතුටුයි.

  • @teetusingh2984
    @teetusingh2984 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි athtami ..ඔයාගේ hama wadakma හරිම pirisidui .man ahri ආසයි ..ලස්සනයි ගොඩක්

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 ปีที่แล้ว

    ආන්ටි සින්ක් එකට කීයක් විතර ගියාද.ඒකනම් මරු අනේ.තව දෙයක් මම දැක්කා ආන්ටිගේ හැම බඩුවක්ම රතු පාටයි.ඒවගේ තමයි මමත්.හැබැයි මගේ බඩු කොලපාටයි(කෙහෙල් දලු පාට)එකපාටින් බඩු තියෙනකොට හරි ලස්සනයි නේද .බුදු සරණයි ආන්ටි ❤❤❤❤❤❤

  • @lakshediri1671
    @lakshediri1671 6 ปีที่แล้ว +2

    Godak lassanai.oya wage buddhimath widiyata hithnna oya hemotama kiyala dena eka godak hoda deyak..!

    • @kamalasarojini9553
      @kamalasarojini9553 5 ปีที่แล้ว

      Mata denna hekida hadapu ayage number eka please .ve,important .

  • @chamilaperera7160
    @chamilaperera7160 6 ปีที่แล้ว

    Beautiful...... Very sophisticated....

  • @imeshijasinghe4384
    @imeshijasinghe4384 4 ปีที่แล้ว

    හරිම ප්‍රයෝජනවත් ...බොහොම ස්තුති....

  • @smartcool3910
    @smartcool3910 4 ปีที่แล้ว

    Nice. But kitchen sink too small. I fit 3o inch wide 8 inch depth sigle sink. Water saves much. Can soak big utensils too. I think this will usefull to others who read this.

  • @mayaranaweera1941
    @mayaranaweera1941 6 ปีที่แล้ว

    I love your kitchen Anoma, the sink & spice racks are super ideas for the new kitchen. Why didn't u use tiles, could u pls explain because same thing happened to my kitchen in SL too. Thank you so much for showing & explaining.

  • @pulsaraobeysekera6889
    @pulsaraobeysekera6889 6 ปีที่แล้ว

    I like your sink area it's very beautiful like a 5 star hotel.
    Anoma was it expensive??
    For the pantry wall did you used white cladding??.
    You are a simple down to earth lady. I like the way of your presentation and the way you explains. it's very clear.

  • @nimmidassanayake3387
    @nimmidassanayake3387 5 ปีที่แล้ว +2

    ආස හිතෙනවා දැක්කම හරිම ලස්සනයි මිස් ❤️👍

  • @dulanjalijayasinhe3429
    @dulanjalijayasinhe3429 3 ปีที่แล้ว

    Ape jeevitayata vadagath vava mulutange sambanda tip valata mama harima kamathii.oba harima karunavantha kanthavan me samajayata athyavashshai

  • @ajithwakkumbura7952
    @ajithwakkumbura7952 5 ปีที่แล้ว

    ඔබතුම්ය ගේ මෙම වැඩ සටහන අපේ පවුලම ඉතාමත් අගය කරනවා මට දැනගන්නට පුලුවනද සුදු යකඩ්න් හදපු (kitchen sink)එක හදපු ආයතනය හා වේයන්ට බෙහෙත් ගහපු ආයතනයවල ලිපිනයන් හා දුරකථන අංක දෙන්න පුලුවනද අපේ දියනියට ගෙයක් හදනවා අපි ඉන්නෙ සෞදි වල අපේ නිවාඩු මාස දෙකට සෙයාගන්න අමාරුයි ලොකු උදවුවක් අපේ සුභ පැතුම් ජයෙන් ජයම වේවා බුදු සරණයි!

    • @AnomasKitchen
      @AnomasKitchen  5 ปีที่แล้ว

      Ajith Wakkumbura
      Sink
      Amek International Technologies (Pvt) Ltd
      Tithira 0714773662
      Kaushalya 0716818626

    • @AnomasKitchen
      @AnomasKitchen  5 ปีที่แล้ว

      Ajith Wakkumbura
      Pest Control:
      John Piper International Pvt Ltd
      Tel: ‪0117291777‬

  • @abdullaahames53
    @abdullaahames53 6 ปีที่แล้ว

    Thanks aunty anoma very good explaining and very neetly thank you again i like your kitchen

  • @sonalicooray9670
    @sonalicooray9670 6 ปีที่แล้ว +4

    Beautiful kitchen, Aunty from where did you buy the kitchen aid standing mixture? I think it’s not from Sri Lanka. If so please be kind enough to tell the country and the shop info. Thanks..

    • @AnomasKitchen
      @AnomasKitchen  6 ปีที่แล้ว +1

      Bought it from Amazon USA. I ordered them to my friends house. they shipped them to me.

    • @sonalicooray9670
      @sonalicooray9670 6 ปีที่แล้ว

      Thank you so much for the information Aunty shall try the same..A high end quality brand. was searching for a long time, thanks once again 👍🏽

  • @manojagunawardena6357
    @manojagunawardena6357 2 ปีที่แล้ว

    Can you please tell me from where did you do the stainless steel kitchen sink?

  • @Reyah8989
    @Reyah8989 6 ปีที่แล้ว

    thanks for sharing specially your kitchen sink idea and spice rack v helpful 👍🏻

  • @richinfinity9537
    @richinfinity9537 4 ปีที่แล้ว

    Godak watinawa mewage anith ayawa danuwath karaneka. Hari lassanai .

  • @antonvillos1278
    @antonvillos1278 6 ปีที่แล้ว

    Very beautiful pantry. Thanks for charing.

  • @nelumwijesooriya8467
    @nelumwijesooriya8467 2 ปีที่แล้ว

    If you don't mind can you please let me know the place, where did you get the sink done.thanks

  • @ruujayasekara3656
    @ruujayasekara3656 5 ปีที่แล้ว

    Kama hadana eka vitharak neme,kussiya pilwala aarakshitha thanak vidihata thiyaganna vidiha,oya lassanata kiyala denawa,thank you

  • @tharangasilva7870
    @tharangasilva7870 3 ปีที่แล้ว

    Beautiful. I love it

  • @roseck324
    @roseck324 6 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි aunty. ඉක්මනින් ලස්සන videos අරන් එන්න. ❤️

  • @geneviewkannangara6109
    @geneviewkannangara6109 6 ปีที่แล้ว

    May your love to others continue throughout 2018.. May you have a joyous X'mas...

  • @ushanigunaratne4185
    @ushanigunaratne4185 6 ปีที่แล้ว

    Bohoma nihathamaniwa pantry Eka hadapu heti kiyala dunnata bohoma sthuthi.lassanama lassanai.

  • @greeniambawatta9314
    @greeniambawatta9314 5 ปีที่แล้ว

    very prasentful lady.tkz fr lerning us so many things.again tkz very much pretty lady

  • @IndiraFernando
    @IndiraFernando 6 ปีที่แล้ว

    Lovely! Congratulations Anoma.

  • @hansinisudeera1671
    @hansinisudeera1671 5 ปีที่แล้ว +1

    ඔයා දාලා තියන window Curtain එක මොනව වලින්ද හදල තියෙන්නෙ?

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 ปีที่แล้ว

    Love your new kitchen aunty Anoma. I am also in the process of getting new counter tops for my kitchen 😉. Best wishes to you from the u.s.a

  • @buddhikaniwijesekera4361
    @buddhikaniwijesekera4361 6 ปีที่แล้ว

    So happy to see you again

  • @asanmusic9641
    @asanmusic9641 3 ปีที่แล้ว +1

    මම බලපු ඔබේ පලමුවන වීඩියෝව.කතා බහ හරිම සිත් ඇදගන්නා සුලුයි.බොරු සෝබන ඉංග්‍රීසි කෑලි නැහැ.හරිම සරලයි..සියලු කටයුතු සාර්තක වේවා...

  • @chandraekanayake567
    @chandraekanayake567 3 ปีที่แล้ว

    Very nice clean kitchen.

  • @tehanadarmasena2897
    @tehanadarmasena2897 6 ปีที่แล้ว

    Harim lassanai aunty.. U put so many stuff on the pantry... In my kitchen I didn't put anything on the pantry top. I like free pantry... Anyway ur one is nice

  • @anjaleenavijebahu...2576
    @anjaleenavijebahu...2576 6 ปีที่แล้ว

    Oba thumiya Godak hoda adaraniya kenek. Man hari adarei..
    Idiri anagathe sarthaka wewa kiya man pathanawa. Nirogi wewa...
    Jesu pihitai....!

  • @jinidesilva6
    @jinidesilva6 5 ปีที่แล้ว

    Aunty man UK wala inne aunty ge videos balala man godak kama hadanawa. Aunty ta godak pin. Aunty ge personality ekata man godak adarei. Aunty harima sweet. Mewage videos thawa thawath karanna aunty ta shakthiya labewa . Budusaranai aunty

  • @amazingwithnamalisurasena5952
    @amazingwithnamalisurasena5952 6 ปีที่แล้ว

    Harima hodatta explain karanwwaa oyaa eewagema hodaprogram ekka anoma.CONGRAJULATIONS

  • @vinoshamalani82
    @vinoshamalani82 3 ปีที่แล้ว

    Lassanai perisidui. Mama Hari. Kamathi math. A. Wagemai. Oba thumiyata Jaya wewa. Nirogisuwa......

  • @ayeshasandamali1858
    @ayeshasandamali1858 4 ปีที่แล้ว

    Godak watinawa aunty me dewal ape jivitha walata. Thank you very much 😙😙😙😙

  • @dhanthefamily5858
    @dhanthefamily5858 2 ปีที่แล้ว

    Can I know the cost of the making the stainless steel sink

  • @prasadeegunawardena6598
    @prasadeegunawardena6598 5 ปีที่แล้ว

    Very nice kitchen

  • @chamilafernando4895
    @chamilafernando4895 6 ปีที่แล้ว

    wow ... very nice best wishes for your lovely kitchen ....😍

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 ปีที่แล้ว

    Very nice. Got good ideas.

  • @s.keetha6218
    @s.keetha6218 6 ปีที่แล้ว

    very nice kitchen i like good luck anoma

  • @sadewrandinu4634
    @sadewrandinu4634 3 ปีที่แล้ว

    Free standing cooker eka ganath vedio ekak karanna

  • @amalfernando3834
    @amalfernando3834 15 วันที่ผ่านมา

    Arima asai ithuna aunty kichen ekata lassanai ❤

  • @hshyperera5601
    @hshyperera5601 6 ปีที่แล้ว +3

    Woww aunty. ..thanks i got smthing frm u

  • @thiliniperera586
    @thiliniperera586 6 ปีที่แล้ว

    Thank you very much aunty for reply to me. Love you forever 🤗🌹🌹🌹🌹🌹🌹

  • @thilinidesilva7198
    @thilinidesilva7198 6 ปีที่แล้ว

    wow... nice work aunty.. proud of ur humbleness... 😘😘😘

  • @chamilasusantha3487
    @chamilasusantha3487 6 ปีที่แล้ว

    Very nice kitchen aunty. Ur presentation is very very adorable.hope to see u one day....