සති දෙකක් සීනි කන එක අඩුකරල පෙනුම ලස්සන වෙන හැටි බලන්න Dr DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 570

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +3

    පිං වත් ඩොක්ටර් තෙරැවන්සරණයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤. මම සිනී ලෙඩක් ඇස් පේනේ නැහැ සිනී කන්නේ නැහැ ..බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏

  • @prasanchamika3086
    @prasanchamika3086 2 ปีที่แล้ว +308

    සීනි භාවිතය අඩුකිරීමට පසුබිම සකසා දුන් රාජපක්ෂ පවුලට මගේ ප්‍රණාමය.❤

  • @UththaraKumari-k1d
    @UththaraKumari-k1d 2 หลายเดือนก่อน +12

    මම නම් ඔබ තුමිය කියන විදිහටම සිනි පිටි කෑම නවත්තල සති 2 යි කිලෝ 5 බර අඩුවුනා බෙහෙම පිං ඔබ තුමියට ❤❤❤

    • @UththaraKumari-k1d
      @UththaraKumari-k1d 2 หลายเดือนก่อน +1

      අනිවාරේ වතුර ලිටර් 4 විතර බිවුවා මම

    • @dhanukasandaruwan7399
      @dhanukasandaruwan7399 28 วันที่ผ่านมา

      අඩේ සති දෙකෙන් කිලො 5 ක්ද

    • @prabhab8821
      @prabhab8821 7 วันที่ผ่านมา

      0

  • @gaminifernando6270
    @gaminifernando6270 2 ปีที่แล้ว +69

    ඔබතුමිය කවදත් කථා කරන්නෙ වැදගත්ම සහ ප්‍රයෝජනම දේ පමණයි. හැමදාම අවධානයෙන් බලනවා.

  • @amilajanaka6008
    @amilajanaka6008 2 ปีที่แล้ว +28

    මං අද ඉඳන්ම සීනි කන එක නවත්තනවා මැඩම්ගේ වීඩියෝ එක ගොඩක් වටිනවා මැඩම්ට ගොඩක් පින්

    • @sithaginimnaya
      @sithaginimnaya 2 หลายเดือนก่อน

      මමත් එහෙමයි.....

    • @isurushan526
      @isurushan526 16 วันที่ผ่านมา

      Dana ththawe kohomada?

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 2 ปีที่แล้ว +28

    ඒක නම් ඇත්ත ඩොක්ටර් සීනි ගන්න එක පුළුවන් තරම් අඩු කළාම ඇත්තටම ගොඩක් ලස්සන වුණා

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 ปีที่แล้ว +84

    Doctor අපි දවස ගානෙ බොන ක්ලෝරීන් වතුර වල බලපෑම ගැනත් video එකක් ...

    • @dasunijayarathne3169
      @dasunijayarathne3169 2 ปีที่แล้ว +13

      අනේ ඔව් ඩොක්ටර් බීමට සුදුසු ජලය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ

    • @madhuperera1497
      @madhuperera1497 2 ปีที่แล้ว

      Thank you. so much doctor

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 6 หลายเดือนก่อน

      Bottle water බොන්න 19 L.

    • @madudineshika9771
      @madudineshika9771 6 หลายเดือนก่อน

      Hodama de thamai mona wathura biuwath pilter ekak use karanna

    • @ChamilaKalpani
      @ChamilaKalpani 6 หลายเดือนก่อน

      Oww doctor

  • @jennieblink3233
    @jennieblink3233 2 ปีที่แล้ว +25

    ගොඩක් වටිනා උපදෙසනයක්. මමත් පනිරසට ගොඩක් ඇබ්බැහි කෙනෙක්. අක්මාවේ තෙල් කියලා ස්කෑන් එකෙන් කිව්වා. ඔබතුමියගේ මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබාගත්තා. අද සිට ක්‍රියාත්මක වෙනවා. ගොඩක් ස්තුතියි ♥️

  • @sithaginimnaya
    @sithaginimnaya 2 หลายเดือนก่อน +2

    අනේක වාරයක් පිං ඩොක්ටර් ..... මේ කල දැනුවත් කිරීමට.... ගොඩක් වටිනව මේ උපදෙස් හැම දෙනාටම .....
    ඩොක්ටර් ඔබ තුමියට නිදුක් නීරෝගි සුව, දීඝායුෂ ලැබේවා .... පරමායුෂ ලැබේවා ........
    තෙරුවන් සරණයි ......

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 10 หลายเดือนก่อน +4

    පොඩි කාලෙ ඉදන්ම මන් සිනි පැනිරස අසම නැ තරමක් දුරට මන් දැන් කොහොමත් කන් නැ කොෆි එකටවත් සීනි දාල බොන් නැ පැනිරසවත් කන් නැතිතරම්
    පිට් කැමත් මන් කන එක නතර කලා , කිරිපිටි බොන එකට් නතර කලා😊❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck 2 วันที่ผ่านมา

    Doctor ඔබට මගේ හෘදයාංගම ස්තුතිය❤❤❤❤❤❤❤❤

  • @arunajayawardana7089
    @arunajayawardana7089 2 ปีที่แล้ว +11

    ස්තුතියි ඩොක්ටර් සරල දැනුවත් කීරීමක් හරහා විශාල පණිවිඩයක් ලබා දුන්නා.❤️❤🙏

  • @SumuduHanaka
    @SumuduHanaka 2 ปีที่แล้ว +19

    හරිම වැදගත්, වගේම නිවැරදි තොරතුරු ටිකක් අහන්න සැලැස්සුවාට බොහොම ස්තූතියි!! Dr 👩‍⚕️ ❤

  • @vindyakelum90
    @vindyakelum90 6 หลายเดือนก่อน +2

    Dr ඔයාට පින් සිද්ද වෙනවා මේ වැදගත් පණිවිඩය ලබා දුන්නාට❤❤❤

  • @GoodmorningmyGoodmorningmy-f3v
    @GoodmorningmyGoodmorningmy-f3v 11 หลายเดือนก่อน +3

    සුභ උදෑසනක් ඔබ තුමියට ඇත්තටම මම සීනි කෑමට වැඩි කැමති නැහැ මම කිසිම පැනි බීම වර්ගයක් පාවිච්චි කරන්නේ නැහැ පිටි ජාති කන ප්‍රමාණය බොහෝම අඩුයි තේ එකක් බීවත් සීනි නැතුව බොනවා උදේට මද උණුසුම් වතුර වීදුරුවක් බොනවා හිස් බඩ නැත්නම් ලෙමන් මිශ්‍ර මද උනුසුම් වතුර වීදුරුවක් බොනවා ගොඩාක් සලාද වර්ග කෑමට එකතු කරනවා දවල් ආහාරයට පමණක් බත් සීමිත ප්‍රමාණයක් කනවා ගොඩාක් වතුර බොනවා ලැබෙන නිදහසේ හැටියට පොඩි වෙලාවක් වියාම කරනවා

  • @sarathpranando3949
    @sarathpranando3949 2 หลายเดือนก่อน +1

    බොහොම හොඳ අදහසක් ඔබ තුමිය ජනතාවට කියල දුන්න ..ස්තුතියි .

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    මම.සිනි.පැණිරස.කෑව්ලි..මම.කන්නේ..නැහැ..රට.හිටියත්..ඔබතුමිය
    ගොඩක්..වැදගත්...දැනුවත්.කිරිම..
    ස්තුතියි.🙏❤

  • @ClassWithout
    @ClassWithout 6 หลายเดือนก่อน +3

    හරිම වටනවා උපදෙස්.මමත් පැනිරසට කැමතියි.අද සිට මෙ අවවාදය පිලිපදිනවා මමත්.ස්තුතියි ලස්සන දොස්තර නෝනාට..

  • @madushikasandamali648
    @madushikasandamali648 2 ปีที่แล้ว +1

    ස්තූති මැඩම්
    දවසට සීනි හැදි 6ක් තේ වේල් 2ට යනවා මට
    බොහොම පිං දැනුවත් කරාට❤

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +8

    මටම කිව්වා වගේ. මමත් පැණිරස පිස්සෙක්... බර 74kg.. උත්සහ කරනවා සති 2ක්‌ කොහොම හරි ඉන්න... 😟

  • @thanujamendis6151
    @thanujamendis6151 2 ปีที่แล้ว +1

    මම ගොඩක් පැණි රස කන කෙනෙක් මම උත්සාහ කරන්නම් සති 2ක් මේ ක්‍රමේ කරලා බලන්නම්.

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว +9

    හැමදාම හොද දෙයක් දැණුවත් කරනවා .බොහෝම ස්තූතියි ඩොක්ටර් .තෙරුවන් සරණයි ...

  • @NC-ud1lk
    @NC-ud1lk 9 หลายเดือนก่อน +67

    සිනි, කිරි ආහාර සහ පිටි ආහාර සම්පුර්ණයෙන් නතර කල බත් ඉතාම අඩුවෙන් කන්න පටන් අරන් ජයග්‍රාහි පලමු මාසය 🤩

  • @iduVlog
    @iduVlog 4 หลายเดือนก่อน +6

    නිළියක් වගේ ඔයා නැන්දේ හරිම ලස්සනයි ❤ මට නැද්දාව පෙන්නේ රන් තරු ඵකේ නිළිය වගේ ඔයාගේ විඩියො අපිට ගොඩක් වටිනවා වැදගත් වගේම ආදර්ශමත් ඉදිරියට ත් මේ වගේ හොඳ වීඩියෝස් දාන්න subscribe ලක්ෂ 1000k ගන්න සුබ පතනවා ❤🎉

  • @chandimaroshini1209
    @chandimaroshini1209 2 ปีที่แล้ว +1

    ඔබතුම්ය අපිට ගොඩක් උපදෙස් දෙන කෙනෙක් ඇත්තටම මම පිට් සීනී ගොඩක් අඩුවෙන් ආහාරයට ගන්න කෙනෙක්

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s 6 หลายเดือนก่อน +14

    බොහෝම ස්තුති doctor. මන් 85kg hiti කෙනෙක්, හැබැයි දැන් 58kg වෙනකල් බර අඩු කරගෙන බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අත්දැකීමෙන්ම කියන්නේ suger, carbohydrate බහුල අහාර අඩු කරගෙන යාම හා මනා ව්‍යායාම මගින් බොහොම සැහැල්ලු ඇඟක් හදාගන්න පුළුවන්. A වගේම suger life eken ඉවත් වෙන්න වෙන්න skin colour එක පවා ලස්සන වෙනවා බලන් ඉද්දි. මට නම් දැන් සීනි කියන්නේ අවශ්‍ය නැතිම දෙයක් ❤️

    • @Vihara112
      @Vihara112 2 หลายเดือนก่อน +1

      Skin eke loku wenks thiynwad dr sugar control eken❤

    • @PoornimaWeerasinghe-b2s
      @PoornimaWeerasinghe-b2s 2 หลายเดือนก่อน +1

      @@Vihara112 ඔව් godak loku wenasak tiyenawa.

    • @ShiraniSenanayaka-p5h
      @ShiraniSenanayaka-p5h 2 หลายเดือนก่อน

      අනේ කියන්න පුළුවන් ඔයාට බර අඩු කර ගත්තෙ කොහොමද කියලා මිස් 🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +2

    බොහොමත්ම ස්තුතියි .වැදගත්ම කරුණක් සිතට එකතු කළා.

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..4741 2 ปีที่แล้ว +18

    ඇත්ත doctor ...මාත් සීනී /පිටි භාවිතා කරන්නේ නැති තරම් ...බර ගොඩක් අඩු උනා මගේ ...කණ්ණාඩිය ලගට ගියාම ලස්සන වෙලා කියන එකත් හොදටම පේනවා
    ..thank you doctor ❤

    • @Pinkistheworld123
      @Pinkistheworld123 ปีที่แล้ว +2

      Ehenam oya Mona kemada kanne ane plz kiyanna😢

    • @kaushalyasenadheera..4741
      @kaushalyasenadheera..4741 ปีที่แล้ว +2

      සීනි පිටි ගැඹුරු තෙලේ බැදපු කෑම මම කන්නේ නෑ බත් පොඩ්ඩකට එළවළු ටිකක් වැඩිපුර කන්න... හැමවෙලේම එක එක ආහාර බඩට දාගන්නෙ නැතුව ඉන්න .. මම නම් හැමදාම exercise කරනවා.. කඩෙන් ගන්න බීම ජාති වෙනුවට ගෙදර හදාගෙන බොන්න ...
      මම නම් හවස 4න් පස්සෙ මොකුත් කන්නේ නෑ ..ඕට්ස් එහෙම කන්න එකවරම ගොඩක් කන්න එපා ..

    • @sithaginimnaya
      @sithaginimnaya 2 หลายเดือนก่อน

      ​@@kaushalyasenadheera..4741අනේ ඔයාට ගොඩක් පිං ඔයාගෙ අදහස් අපිට කිව්වට.... හිතට ශක්තියක් ඔයාගෙ වචන..... පැණිරස නොකා ඉන්න හිත හදා ගන්න උත්සහ කරන අයට...❤❤❤

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 6 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් .... ඔක්කොම ලෙඩ වලට හේතුව සීනී .... ස්බාවික ආහර පමණයි මම ගන්නේ දැන්

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +3

    මමත් ගොඩක් පැනි රස කන වැඩිහිටි කාන්තාවක් .ඔබ තුමියට ගොඩක් ස්තුතියි .මම උත්සාහ කරන්නම් බොහෝ දුරට පාලනය කරගන්න .👍💖

    • @indika0052
      @indika0052 2 ปีที่แล้ว +1

      මමත් එහෙමයි !! කොහොමහරි අපි
      එය වෙනස් කරන්න බලමු !!!

    • @sithaginimnaya
      @sithaginimnaya 2 หลายเดือนก่อน

      ​@@indika0052ඔව් ..... උවමනාව තියෙනවනම් පුලුවන්.... අපි අද ඉදල පටන් ගමු....❤

  • @veenavividanapathirana8795
    @veenavividanapathirana8795 2 ปีที่แล้ว +11

    Doctor, diet කරන කෙනෙක්ට සීනි වෙනුවට sugarlite (sugar blended with stevia) පාවිච්චි කරන්න පුළුවන්ද?

  • @geetha7077
    @geetha7077 6 หลายเดือนก่อน +1

    ඔබතුමියට බෙහෙවින් ස්තුතියි
    යහපතක්ම වේවා
    නිරෝගි වේවා .🙏🙏🙏

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්. මම මේ වීඩියෝ වල උපදෙස් හැමවෙලාවකම පිළිපදින්න උත්සාහ කරනව. 🙏❤️💐🥰

  • @nadeerathilakarathna5264
    @nadeerathilakarathna5264 2 ปีที่แล้ว +2

    Thank you doctor, Antibiotics resist වෙන්නෙ කොහොමද, video එකක් කරන්න.

  • @renukafernando2692
    @renukafernando2692 2 ปีที่แล้ว +2

    ❤️. ඉතාම වටිනා vedio එකක්. Thankq. V.Mutch Dr. ට. 🌹

  • @danangi4826
    @danangi4826 6 หลายเดือนก่อน +1

    බොහෝම වැදගත් විඩියෝ එකක්..❤ ඩොක්ටනම් හරිම ලස්සනයි බුදු සරනයි ❤

  • @nishanthibandara1856
    @nishanthibandara1856 2 ปีที่แล้ว +6

    ස්තුතියි 🙏🙏🙏💞 මැඩම් තෙරුවන් සරණයි දළදා සම්දු පිහිටයි 🙏🙏🙏💞

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว +1

    බොහෝම පිං ඔබ තුමියට ❤

  • @ThivankaChandrasekara
    @ThivankaChandrasekara 6 หลายเดือนก่อน +1

    වැදගත් දැනුවත් කිරීමක්...බොහෝම ස්තුතියි ඔබට...

  • @nethumyasiriwardene
    @nethumyasiriwardene ปีที่แล้ว +3

    Doctor I tried this for two weeks 🥰 trust me I didn’t get any pimple 🥺 now I have a super clear skin 😍

  • @WHOSEpeaking
    @WHOSEpeaking 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් Dr!!! ගොඩක් පින්❤

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 2 หลายเดือนก่อน +4

    මම නම් ස්කෝලෙ කාලෙ කාල තියනව දැනට අවුරුදු 30ක කාලයක් පැනිරස කැම නැ අඩුම ගානෙ තේ එකත් without suger මොකද මම ගන්න අාහාර වල අැති සිනි පරමානය අැති කියල දැනෙනව දැනට වයස 51යි නමුත් පෙනුම 31 වගේ ගියනව ගොජක් අය හිතන්නෙ මම බෙහෙත් මොනා හරි ගන්නව කියල ස්තුති ඔබ තුමියට

    • @sithaginimnaya
      @sithaginimnaya 2 หลายเดือนก่อน +1

      අනේ සතුටුයි ඔයා ගැන ...❤

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 ปีที่แล้ว +9

    ඔයා මිස් video දානවා ගොඩක් අඩුනේ සතියට video 1ක් වත් දාන්නකෝ අද වැඩසටහන ගොඩාක් වටිනවා ❤️

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 3 หลายเดือนก่อน

    බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට . නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා .

  • @grprgamlath8967
    @grprgamlath8967 2 ปีที่แล้ว

    Obatumiyata ගොඩක් pin.ethtatama ගොඩක් වටිනවා මෙවැනි video .බොහොම pin.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +2

    වටිනා මග පෙන්විමක්.
    ස්තුතියි ඔබතුමියට 😀

  • @jayanthijayanthi2391
    @jayanthijayanthi2391 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඩොක්ට 🙏

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 2 หลายเดือนก่อน

    මිස් Allulose sweetener එක ගැන වැඩ සටහනක් කරන්න පුළුවන්ද...ස්තූතිය

  • @nimalimorawaka3895
    @nimalimorawaka3895 2 ปีที่แล้ว +5

    Very interesting vtopic doctor,
    Please explain regarding sugar free items. Mean there are many products we can see it has labelled sugar free, for example, biscuits, soda, packet juice ext.

  • @jpwijeratna4117
    @jpwijeratna4117 ปีที่แล้ว

    ඹබතුමියට ගොඩාක් ස්තුතියි..දැනුවත්කිරිම ගැණ..

  • @koumarimadusani8378
    @koumarimadusani8378 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට

  • @siyanykula2689
    @siyanykula2689 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @sasithadinendra8794
    @sasithadinendra8794 หลายเดือนก่อน +1

    අධික ලෙස කය වෙහෙසා වැඩ කරන විට පැණි රසට ඉතාමත් ආශාවක් දැනෙනවා ඇයි..

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 2 ปีที่แล้ว +3

    Godak wadagath video ekak doctor.background music eka hinda doctor kiyana dewal walata awadanaya denna amarui.Theruwan saranai doctor.❤️❤️❤️

  • @srimalisugandika4527
    @srimalisugandika4527 2 ปีที่แล้ว +1

    thank you doctor ගොඩාක් වටිනවා මේ උපදෙස් ❤🥰

  • @AyeshaGihas-js3vf
    @AyeshaGihas-js3vf 2 หลายเดือนก่อน +1

    Thank you Doctor me mage deweni dawasa aniwaryen prathipala kiyannam bs doctor😊😊❤

  • @Flavoursofceylone
    @Flavoursofceylone 2 ปีที่แล้ว +2

    මිලි 1 කට ඔහොම යමූ.. ❤️❤️❤️🔝🔝

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว +1

    karanna amaaruma deyak doctor...🤔🤔
    Eth ada indan try karanawa🤭
    Thank you doctor ...🙏🙏💐💐

  • @nadiradilhani2906
    @nadiradilhani2906 6 หลายเดือนก่อน

    හරිම වැදගත් . ගොඩක් ස්තූතිය ඔබතුමියට.

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා උපදෙස් දුන්නා ape doctor..thnk you doctor..api නොදන්නා ගොඩක් deval කියලා දුන්න ඔබට godak pin doctor 😍

  • @harshisewwandi289
    @harshisewwandi289 6 หลายเดือนก่อน

    බොහොම වැදගත්❤ තෙරුවණ් සරණයි ඔබ තුමියට❤

  • @slofficial519
    @slofficial519 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ❤️...වටිනවා ...🌹🌹🌹🌹🌹🌹🌹

  • @thekshanaambagaspitiya2592
    @thekshanaambagaspitiya2592 2 ปีที่แล้ว +5

    Dr. is really learning a lot through these programs. Thank you very much Dr.

  • @legendkillergaming7843
    @legendkillergaming7843 2 ปีที่แล้ว +12

    මං ඉස්සර සීනි දාල තේ බිව්වා ලගක දි ඉදන් සීනි අප්පිරියයි ඒක නිසා දැන් බොන්නේ කහට කොහේ හ‍රි ගියාම ඉතිං බොන්න වෙනෝ හැබැයි කොහොමත් මේ කාලේ ඉබේටම සීනි පාවිච්චි ය අඩු වෙලා තියෙන්නේ 😅🤗

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තූතියි ඔබ තුමියට🙏

  • @anuththarad
    @anuththarad 2 ปีที่แล้ว +45

    මේක ඇත්ත...ලස්සන උනේ නම් නෑ😁...මහත අඩු උනා ටිකක්.....💛

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 2 ปีที่แล้ว +15

      මහත්මයා ,මහත අඩු කරගන්න මිනිස්සු කොතරම් මහන්සි වෙනවද ඔබ ගනන්ගත්තේ නැති විනාට ඔබ ලස්සන ඇති, ඔබ ඔබේ නෝනාගෙන් අහන්න ඔබලස්සනද කියා, ඇය කියයි නිවරදි උත්තරය(ඔබ මහත්මියක් නම් ලස්සනද කියා ඔබේ මහත්මයාගෙන් අහන්න ඔහු නිවරදි උත්තරය දෙයි)

    • @Gaiya-pj7wu
      @Gaiya-pj7wu 2 หลายเดือนก่อน

      එහෙනම් ගොඩක් කැත ඇති

    • @sithaginimnaya
      @sithaginimnaya 2 หลายเดือนก่อน

      මහත අඩු උනා කියන්නෙ ඇග හැඩයිනෙ........ එතකොට ලස්සනයි .....

    • @Swarnamali73-et8bd
      @Swarnamali73-et8bd 28 วันที่ผ่านมา

      ඒක තමයි ලස්සන කිව්වේ

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 2 ปีที่แล้ว +2

    Thank you very much doctor.
    Sugar wenuwata ganna substitutes ganna eka hodaida sugar wenuwata...ewage side effects tiyenawada kiyala kiyala denna puluwanda....
    Thanks.

  • @anulawamenike9387
    @anulawamenike9387 2 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් ඔබතුමියගේ අනුසාසනය හරිම වැගත්,යමි පුමානයක් හෝ අපේ ශරීරය ගැන දැනගැනිම ගොඩාක් වැදගත්,තෙරැවන්සරනයි ...

  • @Rahul-i2t7l
    @Rahul-i2t7l 2 ปีที่แล้ว +2

    හොද දැනුවත් කිරිමක්

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว

    අනේ dr mama pani රස punchi කන්නේ na eth හැමදාම උදේ තේ එකට සීනි පාවිච්චි කරනවා දවසට එපමණක් පමණි mama pani රස දේවල් punchi කළේ ඉඳලා ma පාවිච්චි කරනවා අඩුයි මට pani රස කෑම කන්න ba appiriya ගතියක් තියෙනවා mama උත්සාහ ගන්නවා තේ එකට එකතු කරන සීනි ටික අඩු කරන්න ..thanks dr දැනුවත් කිරීම ගැන ❤️

  • @anujayasinha1052
    @anujayasinha1052 2 ปีที่แล้ว +2

    Dawasakata koccara sini pramanayak ganna puluwan da vegetables wala rice wala sini tiyenawa neda ..ane dr mata nekath kiyannakoo rathu hal uyala kewoth sudu hal walata wada hodaida..cabohaidrat aduida .

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 6 หลายเดือนก่อน

    ඔබතුමිය කවදත් සුන්දර, මිනිසුන් ගැන හිතන වෛද්‍ය වරියක්. දැනුවත් කිරීම සම්බන්දව බොහෙවින් ස්තුතියි.

  • @saddesilva5927
    @saddesilva5927 12 วันที่ผ่านมา

    Obathumiyata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @RamaniKandegedara
    @RamaniKandegedara 4 หลายเดือนก่อน

    ප්‍රධාන doctor..අවවාද.. Pelipadimi❤😊🎉

  • @shani8123
    @shani8123 2 ปีที่แล้ว +1

    Eka athta doctor mn dan auruddak vithara sini kannema ne, mn dan sini kanna akamathiii 👍
    Theruwan saranai doctor 🙏❤️
    Thank you

  • @kanthimalkanthi4472
    @kanthimalkanthi4472 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති ඔබට doctor ❤

  • @Gayani-eo4us
    @Gayani-eo4us 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 2 ปีที่แล้ว

    doctor oy harima lassanai mmnm oyat godak thank karanawa watina වැදගත් dewal gidak kiyala denwata සමහර අය ehema kiyala denne na boru kiyanne godak e aya atharin doctor oya adahann watinawa oya danna සියලුම dewal apit kiyala denawa යහපත් doctor කෙනෙක් 🥰🥰🥰 hamadama සතුටින් පරිස්සමෙන් ඉන්න doctor තවත් වටිනා වැදගත් දේවල් ගොඩක් කියලා දෙන්න අපිට

  • @thusharinirmala3638
    @thusharinirmala3638 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබ thumiyata

  • @sachinibalasuriya7311
    @sachinibalasuriya7311 6 หลายเดือนก่อน

    ඩොක්ට මම අසාමාන්‍ය විදිහට සීනි ආහාරයට ගන්නවා. ගන්නවා කියන්නෙ මට අත්‍යාවශ්‍ය වෙනව කුඩු කාරයෙක් කුඩු හොයනව වගේ සීනි කෑම හොයන්නෙ මොනවත් නැතිනම් සීනි වලට පොල් ටිකක් හරි දාල කනවා.පුදුමයි කියන්නෙ තාම ලේ වල සීනි මට්ටම නෑ. ඒත් ඇග ඇතුලෙ අවයව අකර්මණ්‍ය වෙලාද දන්නෙ නෑ. ෆැටී ලිව තියෙනවා. කරු.මින් මිදීමට උපදෙස් පතම්

  • @salmanizam2423
    @salmanizam2423 2 ปีที่แล้ว

    Bohoma isthuthi godak pin වැදගත් දෙයක් api ta laba dunna mn ගැබි gela පිළිකා wak thiyala aran dapu කෙනෙක් (Garbasaya ) mt fatty livver thiyenawa scan පරීක්ෂණ yen kiua 1 stistej eke hitiye den wedi wela athi පසු giya dawas tike peni rasa කැවිලි kawa mt pita godak ridenawa mt ටිකක් amaru una mn den sini kema kan neha thiel kama thi aduma kala doctor oya කියපු dewal pilipadinawa

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    ස්තූතියි. ඔබතුමියට
    තෙරුවන් සරණයි. ❤

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඩොක්ටර්

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว +2

    කරුනාකර පිලිතුරු දෙන්න දෙන්න ඩොක්ටර් ... ස්ටීවියා ගත්තට කමක් නැද්ද. සීනි සම්පූර්ණයෙන් නතර කරලා

  • @lathagamage1320
    @lathagamage1320 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඩොක්ට මටත් හොදට සීනි ඕන දැන්නම් මම සීනි අඩු කරනවා ඩොක්ට තැන්කිවු

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි doctor ... ❤️🌷

  • @shanakadinusha
    @shanakadinusha 2 ปีที่แล้ว +5

    Thank you very much, Dr. DR 😊❤👍

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 ปีที่แล้ว +1

    Valuable .great topic doctor .may god bless doctor

  • @chamaridarshanika5588
    @chamaridarshanika5588 6 หลายเดือนก่อน +1

    සිනි හොද නැහැ කිවුවම යොගට් පානය සහ යොගට් ..තව ඉදුනු පලතුරු කන්න හොදත් නැද්ද

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 2 ปีที่แล้ว +10

    අක්කේ ලොකුම ලොකු ප්‍රශ්නයක් මේ දවස්වල හොද නයිට් ක්‍රීම් එකක් කියන්නකෝ අනිවාරෙන් බ්ලීජින් නැති ක්‍රීම් වර්ග ලොකුම ලොකු උදව්වක් 💜️🖐️😥

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 2 ปีที่แล้ว +1

    Doctor... මම සීනි අඩු කරලා sugar level එක අඩු උනා 65 ක් තිබ්බේ....මට 46යි .....එක හොඳ නෑ කියලා doctors කිව්වා...

    • @nadeeshanidesilva1893
      @nadeeshanidesilva1893 10 หลายเดือนก่อน

      ඒකට ඉතින් සතියකට සැරයක් එක පැනිරසයක් කන්නකො

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි doctor

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා අදහස් ගොඩක් අපිට ලබා දුන්නට ඔබ තුමයට ගොඩක් ස්තුතියි , 🙏🏻

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් උපදෙස් ට්කක් බොහොම ස්තූතියි ඩොක්ට🙏🙏🙏

  • @sidniro308
    @sidniro308 3 หลายเดือนก่อน

    Lo Cal sugar පාවිච්චි කරොත් මොකද ඩොක්ටර්

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว +1

    Thanks Thanks All the best godak watina dayak 🌷🙏♥️

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 2 ปีที่แล้ว

    Doctor ගෙදර හැදුව සීනි රහිත කිතුල් පැණි හොද නැද්ද පාවිච්චියට ?

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe3124 2 ปีที่แล้ว +2

    The truth is you are a so beautiful lady. That’s may be the reason that many people are watching your channel. You are a my favourite doctor. Wish you all the best.

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි doctor ❤️

  • @tharindu4555
    @tharindu4555 2 ปีที่แล้ว +1

    Doctor බඩ අඩුකරගන්නෙ කොහොමද