හැමෝම ඒ වචනෙ අල්ලගනිද්දි මං අල්ලගත්තෙ මගෙ හස්බන්ඩ්වIරටම ආදරේ කරන අනෝමාගේ කුස්සියIAnoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2022
  • #anomaskitchen#srilanka#food#

ความคิดเห็น • 1.3K

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 ปีที่แล้ว +1422

    ආසම චරිතයක් ♥️ තිතට කෑම හැදුවත් වයසත් එක්ක පරිණත නොවූ ක්‍රියාවෙන් ළදරුවන් මෙන් එකිනෙකා ට චෝදනා කරන youtube ඉවුම් පිහුම් නාලිකා අතර වැදගත්කම ප්‍රියමනාපකම සංයමය නොඅඩුව ම ඇති සැබෑ කාන්තාවක් අනෝමා විජේතුංග මහත්මිය ♥️♥️

    • @inokaattanayaka.1539
      @inokaattanayaka.1539 ปีที่แล้ว +12

      Exactly!!

    • @kthilanga
      @kthilanga ปีที่แล้ว +18

      ඇත්තටම. ඒ ගතිගුණේ මාර වටිනවා ❤️

    • @user-rr8xg3kv2u
      @user-rr8xg3kv2u ปีที่แล้ว +5

      ඔව්

    • @natureslove1358
      @natureslove1358 ปีที่แล้ว +7

      man godaaak adare karana godaaak garu karana charithayak Anoma wijethunga kiyana adaraniya charithaya.. man mage jeewitheta boho de aya thulin igena gatha.. e lenngathu sunndara adaraniya katahada thamai man me loke ahapu lassanama sunndarama katahada❤❤❤ethumiya gana mage hithe thiyana gawwrawaya adareya methekai kiyannata nohaki nisa hama damath oba thumiyata adarei kiya pawasami.. sadahatama nidukwa neerogewa sathutin inna obatath obe adareneeya pawwle siyaludenatath hethu wasanawa labewa!!!! GOD BLESS YOU.. 🙏🙏🙏❤❤❤

    • @chamilaperera791
      @chamilaperera791 ปีที่แล้ว +3

      Yes...❤️❤️❤️❤️❤️❤️🌹

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 ปีที่แล้ว +98

    අැය සුන්දර ගැහැනියක් වුනේ අැයට ලැබුනු හොද සැමියා නිසා කියලා මට හිතේනවා..☺☺

  • @paramiprasadini5036
    @paramiprasadini5036 ปีที่แล้ว +280

    පොඩ්ඩක් අහගන්න කියලා ආවේ. Skip නොකර ඔක්කොම ඇහුවා . බොරු පම්පෝරි නැති , ලස්සන ගමනක කතාවක් ❤️🧡

  • @harisban6742
    @harisban6742 ปีที่แล้ว +227

    අනෝමා ඇන්ටිව දැක්කත් හිත පිරෙනවා. ඒ තරම් අව්‍යාජ හිත හොද ආදර්ශවත් චරිතයක්. 🙏🙏

  • @anomamalkanthi5519
    @anomamalkanthi5519 7 หลายเดือนก่อน +59

    මේ තූමියගෙ නිහතමානී කම අර නපූරු අපේ අම්මා ඉගන ගතයූතූයි 😊😊😊😊😊😊

  • @pramodyalakshan1142
    @pramodyalakshan1142 7 หลายเดือนก่อน +45

    කිසිම ඉරිසියාවක් නැති, තරහක් නැති හරිම වැදගත් ලස්සනට සතුටින් ඉන්න නිරහංකාර හොද කෙනෙක්...අනිත් අය වගේ බුකියේ වැලලෙන කෙනෙක් නෙවෙයි...අපි ඔයාගේ ඔන්න ඕකට තමයි කැමති අනෝමා නැන්දේ....❤

  • @kaushalyamadubhasheni1579
    @kaushalyamadubhasheni1579 ปีที่แล้ว +191

    හරිම නිහතමානී චරිතයක්..aunty ගේ දුව ලංකාවේ bank of china වල වැඩ කරන්නේ..චීන භාශාව හොදටම කතා කරන කෙනෙක්..ලංකාවේ ඉන්න සීමිත පිරිසකට ලැබෙන රස්සාවක් ඒක..ඒ ගැන කිසිම දෙයක් කියන්නේ නෑ..ලංකාවේ බැංකුවක වැඩ කරනවා කියලා විතරයි කියන්නේ..❤️

    • @shemshem3627
      @shemshem3627 ปีที่แล้ว +13

      Ow..hariyata hari. Anoma aunty gey duwa Chinese language aken sinduth kiyanna dakshai. 😊

    • @udariisanka6472
      @udariisanka6472 ปีที่แล้ว +6

      එහෙමද? අනේ... හරි ආසයි එයාගෙ නිහතමානීකම.

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว +3

      ඒක ඇයගේ නිහතමානී කම හරිම ආදරණීය කෙනෙක්.

  • @gayangayan5425
    @gayangayan5425 ปีที่แล้ว +238

    "ඇටෙත් එක්කම පලා ගත්තනම් තමා හොද" 😁😁😁😁 දුක හිතුනම හිනා වෙන්නෙ මේක මතක් කරගෙන

  • @chamodimadhubashini9487
    @chamodimadhubashini9487 ปีที่แล้ว +380

    පම්පෝරි කතා නැති වෙලාව පිරිමහගෙන ලස්සනට වීඩියෝස් කරන ලස්සන අනෝමා ආන්ටි...😍😍😍

  • @ayodakash3463
    @ayodakash3463 ปีที่แล้ว +240

    අනෝමා මහත්මියනි,
    ඔබතුමිය නිරහංකාර,අවිහිංසක, වැදගත් කාන්තාවක්.
    ඔබතුමියගේ කතාවෙන්, හැසිරීමෙන් එය පිලිබිඹු වෙයි.
    ඔබතුමියටත්, පවුලේ සැමටත් නිදුක් නිරෝගී වාසනාවන්ත පවුලක් ලෙස ජීවත්වීමට වාසනාව,ශක්තිය ධෛර්යය ලැබේවා!!!!

    • @p.s.abothejue6881
      @p.s.abothejue6881 ปีที่แล้ว +4

      වැදගත් කමට ජීවත් වෙන හොද යහපත් පවුලක් ,විශේෂයෙන්ම යථාර්ථවාදී දැක්මක් සහිත සිසිර මහතා අනෝමා මහත්මියගේ ඔය ගමනට ලොකු සවියක් , උදව්වට කෙනෙක් ගෙන්න ගන්න බැරිව රට වහල තිබුනු කාලෙ උයන්න හරියකට නොදන්න අයට පවුලේ කෑම ටික පිලියෙල කරගන්න "අනෝමාස් කිචන්" හොද අත්වැලක් උනා ,ස්තූතියි,

  • @mayasserenity2438
    @mayasserenity2438 ปีที่แล้ว +89

    ඔයාගෙ කතාව භාවනාවක් වගේ..
    ඇවිලිච්ච හිත් නිවන්න පුළුවන් ..
    කොච්චර ගෑනු අය " මට මෙච්චර වීව්ස් තියනවා...අච්චර අත්දැකීම් තියනවා...මගෙ රෙසපි තමා අංක එක " කියල නරක පතුරන අතරෙ ඔයා ඇන්ටි සුවඳ හමන රෝස මලක්!!
    ආදරෙයි අපි හැමදාම...😍😍😍

    • @amilagalle6110
      @amilagalle6110 ปีที่แล้ว +4

      Ammoo eka atta ekata ape Amma you tube channel eka pamporiya tamai wadi

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +48

    Aunty ගෙ වීඩියො පටන් ගත්ත කාලෙ ඉදන්ම බලනවා...වයසට ගැලපෙන විදියට අදිනවා,හරි ලස්සනට කතා කරනවා..ඒකට අර අපෙ අම්මා තොප්පි වෙලෙන්දි වගේ,ගස් නගිනවයි,මිනිස්සුන්ට ගරහනවයි, එච්චරයි දන්නෙ.

    • @dinuwijesinghe8211
      @dinuwijesinghe8211 ปีที่แล้ว +7

      🤣🤣 තොප්පි වෙලෙන්දි 🤣🤣 ඇත්ත තමා

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +1

      Anunge waradi hoyanne nathiwa hamogemma deyak egena ganna ekai watinne

    • @dinuwijesinghe8211
      @dinuwijesinghe8211 ปีที่แล้ว +5

      @@gunathilakapradeepa2555 ඉතින් ඔයත් අනුන්ගේ වැරදි හොයන්නේ නැතිව පාඩුවේ ඉන්නකෝ 🤣🤣 ඔයත් කලේ දැන් අපේ වැරදි හොයපු එකනේ 🤣🤣

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 3 หลายเดือนก่อน

      Eya waradi newe opa dupa hoyana ayata awawDa karala.
      ​@@dinuwijesinghe8211

  • @shara003
    @shara003 ปีที่แล้ว +158

    මමනම් හරිම ආසයි අනෝමා ආන්ටිට..එයා හරිම සිරියාවන්තයි..හරිම පිලිවෙලයි..ආස හිතෙනව එයා කතා කරන දේවල් අහන් ඉන්න..😊❤️

  • @youtubeoriginal5280
    @youtubeoriginal5280 ปีที่แล้ว +51

    අනෝමා ඇන්ටි උනාට කෙල්ලෙක්ටත් වඩා cute නේ

  • @anupamadilruwan7779
    @anupamadilruwan7779 ปีที่แล้ว +142

    විනාඩි 29..බාගයක් අහන්න ගත්තේ...බාවනාවක් වගෙ කටහඬ..❤️.හුගාක් දේවල් ඉගෙනගත්ත ආදරනීය අම්මෙක් ❤️

    • @paramiprasadini5036
      @paramiprasadini5036 ปีที่แล้ว +2

      Mamath ehema ahannai awe .anthimata okkoma ahuwa

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +51

    බොරු ආටෝප නෑ .මේකප් තලි මූනෙ උලා ගන්නෙ නෑ .වීඩියෝ එකක් කරන වෙලාවට උනත් හරිම චාම් විදියට ඉන්නෙ.හරිම නිහතමානී අනුන්ට ගරහන්නෙ නැති ලස්සන හදවතක් තියන ලස්සන කාන්තාවක්.නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබතුමියට .ආයුෂ බොහෝ වේවායි ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏 .

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว +1

      @pawani නැහැ.මැජික් නෙවෙයි .මමත් ඉස්සර මේකප් කරපු කෙනෙක් .අනෝමා මහත්මිය හරිම චාම් .මන් ඒ ගැන වර්නනා කරේ.ඒකෙ ඇති වරදක් නෑ නේද .

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 ปีที่แล้ว +86

    අනේ හරිම ආදරණීය මට මගේ අම්මාවමයි මතක් වෙන්නෙ ❤ so sweet 🥰

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +69

    අනෝමා පොල් සම්බෝලය ඉදල දොදොල් හැදිගානවත් බලලා පාන් බේකරියටත් ඔයාත් එක්ක ගිහින් දන්නේ නැති කෑම හදන්න ඔයාගෙන් ඉගෙන ගෙන හදනවා. කාටවත් චෝදනා නොකරන ඔයාගෙ ගතියට මම ආදරෙයි. සුභ පැතුම් 👍💓හරීන්ද්‍රගෙ වැඩ සටහනක් නම් මම අතාරින්නෙ නෑ ඔබටත් සුබ පැතුම් හරීන්ද්‍ර 💐

  • @suryasinhawansha
    @suryasinhawansha ปีที่แล้ว +18

    පෙර කල පිං නිසා ලැබෙන මේ සැප විපාක සසර පුරාම නිවන් දකින තුරාවටම ගෙනියන්න ,,සිත පහලවේවා,,ශක්තිය ධෛර්ය ලැබේවා ,,,,
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,,, නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා,,, 🙏🙏🙏

  • @chirathyasamarasinghe3477
    @chirathyasamarasinghe3477 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර සර් මුලු ලෝකෙම ප්‍රසිද්ද,, the natural girl පූර්නා,, කියන මිස්ගෙ intrviw එකක් අනිවාරෙන් ඉක්මන්ටම ගේන්න.ඒක english වලිනුත් අනිවාරෙන් ම දාන්න.මොකද මුලු ලෝකෙම අයගෙන් ඒකට coments එයි. ඒක බලාගෙනම ඇති ගොඩක් අය ආසවෙන්. අනේ pleas.

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 ปีที่แล้ว +211

    ඉවුම් පිහුම් කලාවේ කුසලතාවය අනෝමාස් කිචන් 😁❤️ දීර්ඝායුශ ලැබේවා ඔබ තුමියට !

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +103

    ඉවුම් පිහුම් වලින්ම පමණක්ම නෙමෙයි සෑම අතින්ම පරිපූර්ණ සුන්දර ආදරණීය කාන්තාවක්..💓💓💓💓

  • @sadinidilhara8764
    @sadinidilhara8764 ปีที่แล้ว +83

    අම්මා කෙනෙක් වගේ අපිට හැමදේම ආදරෙන් කියා දෙනවට ගොඩක් පිං අනෝමා ආන්ටි.. ආන්ටිගෙ රූපේ දැක්කත්, කටහඩ ඇහුවත් අපේ හිත නිමෙනවා. ඒ තරම් ආදරණීය චරිතයක් අනෝමා ආන්ටී..❤

  • @samanmaleeedirisooriya3457
    @samanmaleeedirisooriya3457 7 หลายเดือนก่อน +27

    ඇත්තටම ඒ මහත්මියට කවුරුත් හිනා වුනේ නෑ. video edit කරපු කෙනා තමයි නිහඩ සේවයක් කරලා හිනැස්සුවේ අපිව 😂

  • @liyanaperera6998
    @liyanaperera6998 ปีที่แล้ว +62

    ඇත්ත අපි හරියට මුදල් කලමනාකරනය කරනවනම් අපිට ජීවිතය සතුටින් විදින්න පුලුවන් . අපිත් සල්ලි කාර පවුල් වල අය නෙමේ . සාමන්‍ය පවුල්වල. ඒත් අපේ අම්මගෙ මුදල් කලමනාකරනය නිසා අපි පවුලෙ ඔක්කොටම විදේශ රටකට ගිහින් සන්චාරය කරලා එන්න පුලුවන් උනා. අපි ජීවිතය හොදට විදින්න ඕනි.

  • @kethakishamela3050
    @kethakishamela3050 ปีที่แล้ว +31

    වැදගත් නිහතමානී දක්ශ සිරියාවන්‍ත කාටවත් අපහාස කරන්නේ නැති මා දුටු සුන්දර කාන්තා චරිතයක්♥️

  • @gihandissanayake2321
    @gihandissanayake2321 ปีที่แล้ว +4

    සීරියස් මම පට්ටම ආසාවෙන් බලන චැනල්
    එකක් .හරිම නිහතමානීකාන්තාවක් .අපිට තියන්නේ මොනවද ඒ දෙයින් හදාගන්න කියලා දෙනවා . හටිම වටිනවා මේ
    සංවාදය 😍👏

  • @shawn6417
    @shawn6417 ปีที่แล้ว +62

    හැමදාමත් ආදරය කරන චරිතයක්.සමහර කුකින් චැනල් ටයිමින් වලට, ට්‍රෙන්ඩින් වලට ,එකම කෑම ජාති දාන නිසා තමන්ගේ ලොකුකම් උජාරුකම් කියවද්දි නිහතමානීව මෙන්ම ඉතාමත් සංවර විදියට වැඩසටහන් ඉදිරිපත් කරන අනෝමා ආන්ටි 🥰 කිසිම තරඟයක් නැතුව,අනවශ්‍ය විදියට කියවිල්ල නැතුව , හැසීරීමෙන් මෙන්ම අහන් ඉන්න ආස විදියට කතා කරන විලාශය ද ඉතා වටිනවා.ජයෙන් ජය😍

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +55

    මම ආසම කෙනෙක් අනෝම මිස්...සුබපැතුම් ඔබතුමියට.♥️♥️♥️

  • @ramyakaru3629
    @ramyakaru3629 ปีที่แล้ว +55

    මෙ.ආදරනීය චරිතයට.කී දෙනෙක් ආදරේද..එ..ඔබ පැලදූ ඔටූන්නයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anitaperera558
    @anitaperera558 12 วันที่ผ่านมา +1

    මම අද බැලුව මාලුමිරිස් පුරවල බැදපු විඩියො එක යිතින් කතාව වගේම වැඩත් ලස්සනයි❤❤❤❤❤❤❤

  • @sanjanaravindu746
    @sanjanaravindu746 ปีที่แล้ว +45

    කුස්සිය පැත්ත පලාතකට වත් ගිය නැති තරුණ තරුනියන්‍ට ආසාවෙන් කෑම හදන්න කියලා දුන්නේ ඔබ තුමියයි . ඒ ඔබතුමියගේ video වල තියෙන ආදරය ලෙංගතු කම සහ නිහතමානී කම නිසයි . බොහොම පිං ඔබට

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +80

    හරේන්ද්‍ර අය්යගෙ ෆැමිලි එකම අද අනෝමා මහත්මියගේ ගෙදර ඇවිත් ඊලග වැඩසටහනත් ඉක්මනින් ගේන්න ඒ වැඩසටහන මීට වඩා රසවත් ඇති කියල හිතෙනව ..💓💓💓💓

  • @nilanthialwis6049
    @nilanthialwis6049 ปีที่แล้ว +71

    හැමදාමත් ඇයට හදවතින්ම සුබ පතනවා..හරේන්ද්‍ර ඔබට බොහෝම ස්තූතියි, අප වෙනුවෙන් ඇය සහහාගී කරගත්තාට..💗🙏
    .

  • @user-Mylifestyle-Bihani
    @user-Mylifestyle-Bihani ปีที่แล้ว +31

    සුන්දර සිනාවක් තියෙන ලස්සනට කතා කරන ලෝබ නැතුව දැනුම බෙදා දෙන ආදරණීය චරිතයක්.

  • @KitchenMyStyleLanka
    @KitchenMyStyleLanka ปีที่แล้ว +52

    හරිම naturally aunty කතා කරනව. ඒ වගේම ආදරණීය, ආදර්ශමත් ජීවිතයක්. සුභ පැතුම් aunty. අපිත් දේවල් ඉගෙනගන්නව Auntyla ගෙන්... බුදුසරණයි 😍😍

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +50

    ආදරණීය අම්මා කෙනෙක්
    විශ්වයේ ආශිර්වාදයේන් තවතවත් සතුටින් ම ඉන්න ලැබේවා 🙏 ❤️
    ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයා 🙏

  • @janithjanith8954
    @janithjanith8954 ปีที่แล้ว +166

    ඇටෙත් එක්කම පලාගත්තානම් හරි. 🙏💖😂 ආදරෙයි අනෝමා ආන්ටී ඔයාගෙ ලොකු ෆෑන් කෙනෙක් මගේ අම්මා.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +4

    You tube එකේ කැමතිම සූපවේදි කාන්තාව.බලන්න වයසට ගියත් කොච්චර ප්‍රියමනාපද කියලා.ඒ හිත හොඳ නිසා තමයි ❤

  • @tckekirawa7827
    @tckekirawa7827 ปีที่แล้ว +10

    ඔබ හරි ම මුදිතා ගුනයෙන් පිරිනු වාසනාවන්ත කෙනෙක් .හරිම සතුටුයි ..❤

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 ปีที่แล้ว +61

    ආසම කෙනෙක් අම්මෙක් වගේ හැමදේම කියල දෙන්නෙ..ආදරෙයි ගොඩාරියක් 😍❤️🙏

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว +5

    කිසිම කෙනෙකුට හින්ට් එකක් පාස් කරන්නැතුව මම තමයි හොඳටම කරන්නේ කියන්නෙ නැතුව තියන දෙයින් කෑම හදාගන්න උගන්වන හරිම නිහතමානි මමත් ආසම කෙනා

  • @dilrukshifernando5590
    @dilrukshifernando5590 ปีที่แล้ว +14

    හරි අහින්සක, ආදරණීය චරිතයක් aunty Anoma.... ❤ 😘

  • @sachinihimesha1435
    @sachinihimesha1435 ปีที่แล้ว +74

    අද වැඩසටහන හරිම ලස්සනයි අයියේ 😍. මම ගොඩක් ආදරේයි මේ ඇන්ටිට. Anomas kitchn හැම වැඩසටහනක්ම මම බලනවා.❤️😍🥰 හරිම ආදරනීය චරිතයක ❤️🥰😍

  • @apsarasadali5231
    @apsarasadali5231 ปีที่แล้ว +21

    ඇත්තටම අයියේ අද තමයි ඔයාගේ වැඩසටහනක් මම ඉවර වෙනකම්ම බැලුවේ. හරිම ආදරණීය චරිතයක්.

  • @nandana3305
    @nandana3305 ปีที่แล้ว +44

    හැමදේටම පිටිපස්සෙන් ඉන්න කෙනා කියල වයිෆ්වත් පෙන්නුව ස්තුති එයා හරිම ලස්සනයි ❤️🙏

  • @gayanihewa2204
    @gayanihewa2204 ปีที่แล้ว +7

    මෙතුමිය පුංචි කාලේ ගිය පාසැල මතක් කරපු එක ගැන ඇත්තටම සතුටුයි. හුගාක් අය අමතක කරන එකක් තමයි ඒක. හුගාක් අය ආඩම්බරෙන් කියන්නේ පස්සෙ කාලේ ගිය ලොකු ඉස්කෝල ගැන තමයි .

  • @GaiyaJ1340
    @GaiyaJ1340 ปีที่แล้ว +27

    මං උයන්න නම් දන්නෑ. ඒත් උයන එකට ආසා හිතෙනව මේ මිස් කියාදෙන විදිහට. ඇත්තටම හරිම කාරුණික , නිහතමානී කෙනෙක්. දීර්ඝායුෂ ලැබේවා මිස්❤ . හරින්ද්‍ර ඔබටත් ජයවේවා !!!

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 ปีที่แล้ว +4

    කලින් පුංචි කොටසක් බලලා ඇත්තටම අයේ ෆුල් ප්‍රොගැම් එකම බලන්නම් කියලා හිටියට අද තමා හරියටම පුළුවන් උනේ,,ඇත්තටම මට නම් අනෝමා ඇන්ටි මගේ අම්මා වගේ,ඒ තරම් කියලා දුන්න දෙවල් ,ඔබට නීදුක් නීරෝගී සුව මැඩම්,

  • @chathu835
    @chathu835 10 หลายเดือนก่อน +14

    අහිංසක කාන්තාවක් කියලා අනෝමා ආන්ට් දැක්කම පේනවා❤❤

  • @isharaamaranayake3273
    @isharaamaranayake3273 ปีที่แล้ว +9

    හරිම ආදරණීය චරිතයක්... මම නම් හරිම ආසයි එතුමියගේ කතා කරන විලාසයට...❤❤🌺

  • @rangikaperera4846
    @rangikaperera4846 ปีที่แล้ว +21

    හරිම සුන්දර සිනහවකින් යුතු, සුන්දර හදවතක් ඇති, ආදරණීයව ඉවුම්පිහුම් කළාව කියා දෙන, සුන්දර මෑණියන්. ඔබට දිගාසිරි වේවා!❤🙏

  • @swarnafernando9749
    @swarnafernando9749 ปีที่แล้ว +18

    නිහතමානී උල්පතක්
    හිනාව කතාව දෙකෙන්ම
    හිත බඩ පිරෙනවා. ❤️
    ස්තුතියි . හරීන්ද්‍ර මල්ලී

  • @imamudeenishan5281
    @imamudeenishan5281 ปีที่แล้ว +11

    අනෝමා ආන්ටි ඔයා හරිම සත්‍ය ව ජිවත් වෙන චරිතයක්
    Very nice to see u
    My god allah will blessing u everyday
    Wish u a very best

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +15

    මං ගොඩාක් ආදරේ කරන චරිතයක් තමයි.. බොහොම නිහතමානි හරි ප්‍රසන්න කාන්තාවක්.. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්...❤️❤️❤️ දීර්ඝායු වේවා ..🙏

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +33

    දැක්කත් ඇති අනෝමා මිස් ඔයාව..හරිම කාරුණික කටහඩක්..හරිම සුන්දර කාන්තාවක්..දීර්ගායු වේවා ඔබතුමියට...❤️❤️❤️

  • @ruvinibadullewaduge9269
    @ruvinibadullewaduge9269 ปีที่แล้ว +8

    මාතර කියලා ඇහුවම පුදුම සතුටක් ඇති වුණා...ආඩම්බරයි. ❤ ❤️❤️❤️❤️💐💐💐

    • @pramudithgeesara9302
      @pramudithgeesara9302 11 หลายเดือนก่อน

      මාතර නෙමෙයි tangalle.....

  • @pramodyalakshan1142
    @pramodyalakshan1142 7 หลายเดือนก่อน +7

    ඇන්ටිව දැක්කත් හිත පිරෙනවා...❤ මම ආසම චරිතයක්...අනිත් අය වගේ නෙමෙයි...

  • @dstop2882
    @dstop2882 ปีที่แล้ว +12

    අනේ කතා කරන විදිහ හරිම cute .නිහතමානී චරිතයක් 😍❤️😘

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +11

    ලංකාවේ නිහතමානී මනුෂ්‍යත්වය පිරි චරිතයක් හරීන්ද්‍ර ජය ලාල් මහතා ඒ වගේම එයාට වගේම සූපවේදී අනෝමා මහත්මිය කාන්තාව තුළ තිබිය යුතුම නිරහංකාර චරිතයක් ලස්සනයි .වැඩ සටහන බොහොම ආසාවෙන් අවසාන වෙනතුරු ඇහුවා ස්තූති !❤❤🙏

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +19

    තවමත් ලස්සනයි කෙල්ලන්ට දෙවෙනිනැ ජයවේවා මැතිනියනි 🙏

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +76

    The sweetest, cutest, kindest lady we know who taught us to cook. No boasting, no jealousy. Down to earth person whom all Sri Lankans love.

  • @SanAbey6851
    @SanAbey6851 ปีที่แล้ว +10

    ඉතාම ප්‍රිය මනාප චරිතයක්. ලස්සනට කතා කරන කිසිවෙකුගේ වරදක් නොකියන මා දුටු සුන්දර ම කාන්තාවක්....💖💖
    හරේන්ද්‍ර ඔබටත් ස්තූතියි ඇය ව අප ඉදිරියට ගෙන ආවට. 💐

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 7 หลายเดือนก่อน +3

    අනේ කොච්චර නිහතමානී, සුන්දර කතාවක්ද........??? හරේන්ද්‍ර මහතා සහ අනෝමා මහත්මිය...........දෙදෙනාගේම ඉදිරි අනාගතය සුබ වේවා..........!!!

  • @dinasunshine9632
    @dinasunshine9632 ปีที่แล้ว +40

    ආදරෙයි අම්මා 😍😍😍 බොහොම ස්තුතියි කෑම හදන්න ව්තරක් නෙවෙයි ඔබතුම්යගෙන් ඉගෙනගන්නේ ❤

  • @gimhanisaradasamarasinghe6995
    @gimhanisaradasamarasinghe6995 ปีที่แล้ว +5

    "යූ ටියුබ් ඉවුම්පිහුම් කලාවේ වැදගත්කම" අනෝමා ආන්ටි... නිහතමානී සිරියාවන්ත
    කාන්තාව.. ආදරෙයි අම්මට තරම්..💕

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +3

    She is very sweet lady
    සංවරව කතා කරන්නෙ එය වටිනා දෙයක් ලමයි හොදට හදලා තිබෙනවා ( ඒකට සමහරැ හදන හැටි ලමයි අද බලන්න ලැජ්ජයි 🙄🙄🤮)
    I like her veg dishes bcz im a vegetarian
    👍👍👍
    තෙරැවන් සරනයි ඔබලාට 💞💞💞

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +25

    ආදරණීය අනෝමා අක්කා ට...ඉදිරියටත් සියලු වාසනාව යහපත වේවා කියලා පතනවා .

  • @user-nd2ne7ev7l
    @user-nd2ne7ev7l ปีที่แล้ว +6

    ගොඩක් ආදරේයි අනෝමා ආන්ටි, යූටියුබ් එකේ ඉවුම් පිහුම් චැනල් කරන අය අතර ඉන්න නිහතමානීම කෙනා ඔයා.. කෑම හදන්න ඉගෙනගන්න කලින් ඔය හිනාව කටහඩට හිත පිරෙනවා, හිතේ කුහකකමක් නැති හැටි හොදට පේනවා ,
    "අපේ අම්මා " කෑම චැනල් එක කරන ඇන්ටි විශ්‍රාම ගිය ගුරුවරියක් කිය කිය අනිත් කෑම චැනල් කරන අයත් එක්ක රන්ඩු ඉවරයක්නෑ , හරියට එයා රගන්නේ මේ ලෝකෙට කෑම කියලා ජාතියක් එයා හොයාගත්තා වගේ, එයා හදන පරිප්පුව තව කෙනෙක්ට හදන්නබෑ හැදුවොත් යූටියුබ් එකේ වලි,කිසිම ආදර්ශයක් නෑ, ඒ අතින් අනෝමා ඇන්ටි කොච්චර වැදගත්ද...පිටරට රැකියාව කරන අපි ගොඩක් දේවල් උයන්න ඔයාගෙන් ඉගෙනගෙන තියෙනවා ,
    ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සුවය සතුට ආදරය හැමදාම නොඅඩුව ලැබෙන්න කියලා පතනවා
    බුදුසරණයි ජේසුපිහිටයි දෙවිපිහිටයි අනෝමා ඇන්ටි ❤️😘💐♥️

  • @tharin1862
    @tharin1862 ปีที่แล้ว +26

    හුගාක් ආදරෙයි ආන්ටී..❤️මගේ ජිවිතේ එකම පැතුම ආන්ටිගේ අතින් හදපු කෑම 🍲 ටිකක් කන්න..😔😔😔

  • @garumunilalani4194
    @garumunilalani4194 ปีที่แล้ว +10

    අනොමා කියන්නෙ මට පේනවිදිය හරිම නිහතමානි ,හදවතින් මසිනාසෙන අවන්ක ගුනයහපත් චරිතයක්.ලස්සනට අදින ලස්සන සිනහවකින් පිරිච්ච ලස්සන කෙනෙක් මමත් ගොඩක් දෙවල් ඉගනගත්ත සුබපතනවා ආදරෙන් මේවිදියටම ඉදිරියටම යන්න. ශක්තිය දහිරිය ලැබේවා.ඇත්තටම මේ වැඩ සටහන දැක්කම හරිම සතුටු වුනා. සියළු දෙනාටම. තෙරුවන් සරණයි.❤️

  • @sachithranishadani9984
    @sachithranishadani9984 ปีที่แล้ว +17

    අනේ මම ආසම චරිතයක් අනෝමා ආන්ටි❤😊උයන විදිහට,කතා කරන විදිහට මම හරිම ආසයි🤗🤗

  • @dushanthianuradha4659
    @dushanthianuradha4659 หลายเดือนก่อน

    මන් හරිම ආදරෙයි අනෝමා අන්ටිට.. උයන කලාවත් එක්ක ආදරේ පිරුණු වීඩියෝස් අපිට දෙනවට ස්තූතියි ...

  • @sewwandikarunarathna6042
    @sewwandikarunarathna6042 ปีที่แล้ว +26

    හරිම නිහතමානී ව ආදනීයව කතා කරා.. සුභ පතනවා ඔබ තුමියට.. ඊලග කොටස ඉක්මනට බලන්න බලාපොරොත්තුව ඉන්නවා ❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 ปีที่แล้ว +10

    අනෝමා ආන්ටි කියන්නෙ ආදර්ශමත්,වැදගත් කාන්තාවක් .කාටවත් කැපිලි දාන්නෙ නැති ,බොරු කයිවාරු නැති ස්ත්‍රී රත්නයක්...කතාව,හිනාව බොහොම ලස්සනයි .ආදරෙයි ආන්ටි...💖💕💖💕💖

  • @nethmirajakaruna7638
    @nethmirajakaruna7638 ปีที่แล้ว +11

    ඒ ඇන්ටිගේ හිනාව ලස්සනයි❤හරිම සුන්දර කාන්තාවක්❤✨

  • @bsenawirathna6908
    @bsenawirathna6908 ปีที่แล้ว +28

    ආදරණීය චරිතයක්❤️ දැක්කත් හිත පිරෙන,නිරහංකාර, වයස සීමාවකින් තොරව ඕනම කෙනෙකුට අම්මා කෙනෙක් වගේ දැනෙන නිර්ව්‍යාජ, සුන්දර කාන්තාවක්.ආදරෙයි anoma මිස්❤️. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි!🙏

  • @rebeccaashani7797
    @rebeccaashani7797 ปีที่แล้ว +7

    ආසම චරිතයක් ආසම හැබැයි කතාවට. මං ලගදි marry කරේ. කෑම හදද්දී husband කියන්නෙම anoma's kitchen එකෙන් බලලා හදන්න එයාගෙ කෑම රසයි කියල හරියට ආන්ටිගෙ කෑම කාල තියනව වගෙ. ඇත්තටම හම්බෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. දිගටම video දාන්න ආන්ටි. ආදර්ශමත් චරිතයක්. ආදරෙයි ❤️

  • @Amithliyanage
    @Amithliyanage ปีที่แล้ว +42

    හරින්ද්‍ර, සිසිර විජේතුංගව දන්නෙ නැද්ද? කොච්චර ජනප්‍රියයිද..ඉස්සරහැම කැසට් එකකම, සීඩී එකකම කවරයේ කංචුක නිර්මාණය සිසිර විජේතුංග කියල තිබුණා හොඳට මතකයි.

  • @manjulairosha3120
    @manjulairosha3120 ปีที่แล้ว +16

    මන් ආසම චරිතයක්. කෑම විතරක් නෙවෙයි ජීවිතෙත් රහ කරගන්න කියලා දෙනවා අපිට අනෝමා ඇන්ටි

  • @manojakularatne4684
    @manojakularatne4684 ปีที่แล้ว +6

    ඔබ දෙපලම ඉතාමත් නිහතමානී, අවංක අපි කැමතිම චරිත දෙකක් .දෙපලටම සුභ‍‍ අනාගතයක් පතනවා!😇🙏🙏💐

  • @chathushi4rashel578
    @chathushi4rashel578 ปีที่แล้ว +28

    බොරු ආටෝප නැති, ගෙදර කෙනෙක් වගේ දැනුනු , මගේ කුස්සියට නිතරම එන , තාමත් ඕනි වෙන අනෝමා නැන්දා 🖤😘

  • @skillsfromnature1876
    @skillsfromnature1876 ปีที่แล้ว +43

    හරිම කියුට් අනේ අපේ අනෝමා අම්මා කතා කරන විදිය හැමදාම ආදරෙයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +4

    හරි අපූරු චරිතයක් ..හිත හොඳ මනුස්සයෙක් ....එක රැයින් ද න්න නොදන්න අය අතර බොහෝ ජනප්‍රිය උනා..බලන්න තියෙන හැදියාව ..ආදරෙයි අක්කේ හැමදාකම..

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 ปีที่แล้ว +2

    මම අවුරුදු 19යෙන් ජපන් ආවේ එනකොට කිරිතේ එකක් වත් හදන්න බැරුව හිටියේ ඒත් අනෝමා ආන්ටිගේ විඩියෝ වලින් තමයි හැමදේම ඉගෙනගත්තේ ඇත්‍තටම මාර ප්‍රයෝජනවත් වුනා ජීවිතයටම ඒ වගේම දැන් මගේ bf ත් ආන්ටිගේ වීඩියෝ බලලා තමයි උයන්න ඉගෙනගත්තේ Thank you aunty anoma❤️😘

  • @shamilaperera9463
    @shamilaperera9463 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤ වටින පොතක් කියෙව්වා වගේ ,ගොඩක් දේ ඉගෙනගත් කතාබහක්, ආදරෙයි අනෝමා ආන්ටි ❤️❤️❤️❤️❤️

  • @punchigeviliya4920
    @punchigeviliya4920 ปีที่แล้ว +30

    ආදරණීය අනෝමා මහත්මිය... ඔබට තෙරුවන් සරණයි

  • @thamzminaji5256
    @thamzminaji5256 ปีที่แล้ว +8

    අම්මෝ.. හීනෙකින්වත් හිතුවේ නෑ ආන්ටි එක්කගනී කියලා.. Thankyou soooooooooo much Harendra.... Aunty ❤️😘😘😘😘😘😘😘😘😘

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +2

    Anoma Aunty ge video eka දැක්ක ගමන් බැලුවා..හරිම ආදරණීය චරිතයක්....එතුමියගේ පැරණි රසිකයෙක් මම...හරේන්ද්‍ර අය්යේ Godaaaaaak ස්තුතියි Anoma Aunty ව ගෙනාවට....

  • @dilruhasilva4609
    @dilruhasilva4609 ปีที่แล้ว +13

    Such a graceful lady. She has been a light to most of the women by sharering her cooking skills with all. Thank you Mr Harindra for acknowledgement for this great lady. Lots of blessings to you all.

  • @c.n.seneviratne7851
    @c.n.seneviratne7851 ปีที่แล้ว +27

    කුස්සියට යෞවනය කැන්දුව ඔබ තුමියට ගොඩාක්ම ස්තූතියි. 🙏🙏🙏❤😍

  • @darshimellavi7853
    @darshimellavi7853 ปีที่แล้ว +58

    ඔබ නිසා කීදෙනෙක් උයන්න ඉගෙන ගන්න ඇතිද පින් මෑණියනි 🙏🙏🙏

    • @ishankakumari427
      @ishankakumari427 ปีที่แล้ว

      මමත් එ් අතරින් එක්කෙනෙක් ස්තූතියි ඔබතුමියට

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 6 หลายเดือนก่อน

    හරිම ආදරනීය කතාබහක්. God bless you Anoma ❤❤❤

  • @kalaniharshani8359
    @kalaniharshani8359 ปีที่แล้ว +7

    කොච්චර cooking channel තිබ්බත් බලන එකම channel එක .ආදරණීය නිහතමානී චරිතයක්.පැය ගානක් වුනත් බලාගෙන ඉන්න පුලුවන් කතාකරන දේවල්.‍රසට ගුණට උයනවා වගේම රසට ගුණට කතාකරනවා.ආදරෙයි අනෝමා ආන්ටි

    • @priyankadissanayake3068
      @priyankadissanayake3068 ปีที่แล้ว +1

      සැමටම ආදරණීය ආදර්ශ මත් මවක් මෙන් ම අලුත් විදියට කෑම හදන්න පුළුවන් බව තරුණ පරපුර ට කියා දෙන ආකාරය අගෙයි.මගෙදූලත් හරිම කැමතියි ඔබතුමියට
      .

  • @ishanishanika5994
    @ishanishanika5994 ปีที่แล้ว +18

    මන් ආසම අනෝමා ඇන්ටි,දන් නැති හැම කෑමම මන් හදන්නේ ඇන්ටිගේ වීඩියෝ බලලා,❤❤❤

  • @bekyney
    @bekyney ปีที่แล้ว +11

    Aww aunty Anoma!!!! A big fan here. Such a sweet genuine lady. Lots of love

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 ปีที่แล้ว +3

    අපිට උයන්න කියලා දෙනවා වගේම ඔබතුමිය, හරිම ආදරණීය නිහතමානී චරිතයක්

  • @neenagamage7741
    @neenagamage7741 ปีที่แล้ว +16

    ආදරණීය කටහඬක්‌ එක්ක ලස්සනම ලස්සන ජීවිතයක් අපි ඔබෙන් දකිනවා... දිගු ගමනක් ඔබ‍ට.... සෙනෙහසින් සුබ පැතුම් අනෝමා ආන්ටි....

  • @prabodhaekanayake628
    @prabodhaekanayake628 ปีที่แล้ว +20

    අව්‍යාජ හිනාව ❤

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +10

    ඔබතුමියට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා.