විවාහ වූ දියණියන් වෙතයි......! Anoma's Kitchen Food for the Soul #27

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 393

  • @niroshadilrukshi7509
    @niroshadilrukshi7509 4 ปีที่แล้ว +19

    මමත් marry කරද්දි උයන්න දන්නෙ නෑ ගොඩාක් කෑම ජාති.නමුත් දැන් එයා ගොඩාක් රසයි කියලා මම උයන කෑම කනවා.ඒ ඔයා නිසයි.thanks ආන්ටි......

  • @imashasachini7533
    @imashasachini7533 4 ปีที่แล้ว +24

    අම්මා කෙනෙක් වගේ හැමදේම අපිට කියලා දෙනවා.. උයන විදිය, පිළිවෙල, පිරිසිදුකම, ජීවිතේට අවවාද, හරිම කරුණාවෙන් කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං අම්මා.. අම්මා වගේ කෙනෙක් ලබන්න ඔයාගේ දරැවෝ මහත්තයා ගෙඩක් වාසනාවන්තයි.. ඔයාගේ recipe බලලා මං ගොඩක් කෑමජාති හදනවා ගෙදර.. ස්තූතියි හැමදේටම අනෝමා අම්මේ..❤️❤️❤️

  • @ABCD-ng2ef
    @ABCD-ng2ef 4 ปีที่แล้ว +4

    ආන්ටි මම දෙමාපියන්ගෙන් දුරස්ව පිටරටක ජීවත් වෙන කෙනෙක්.විවාහ වෙන්න ඉන්න කෙනෙක් විදියට මම හරිම උවමනාවෙන් ඇහුවේ.මන් ගොඩක් දේවල් මගේ ජීවිතේට ගත්තා.ඔයාට ගොඩක් ස්තූතියි.ඔය හිනාවට කතා කරන විදියට මන් හරිම ආසයි❤️

  • @TravelLife-Sha-Jayasundara
    @TravelLife-Sha-Jayasundara 4 ปีที่แล้ว +100

    අනෝමා ආන්ටි තමා මගේ favorite, ඒ නිසා ඔන්න මම මේක share කරනවා, 😍. බොරැවට රස රහස් කියල දෙන අනිත් අයට වඩා ආන්ටිගෙ recipes හරියටම හරි,

    • @gardiarachchigebelinda9947
      @gardiarachchigebelinda9947 4 ปีที่แล้ว +5

      mamath auntyge recipes godak try karnawa. ewa hondatama hariyanawa. ewagema auntyge me wenas episodes walatath godak kamathi api.

  • @uthpalawijesinghe7397
    @uthpalawijesinghe7397 4 ปีที่แล้ว +12

    අනෝමා ආන්ටි කියූ කතා සියල්ලම එදා වගේම අදටත් වලංගුයි. පරණ කාලෙන් තමා අපේ පවුල් ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙන්නේ.මමත් අලුත විවාහ වුනු කෙනෙක් මටත් චුටි දුවෙක් ඉන්නවා.මමත් ඉස්සරහට දූ ලොකුවෙද්දී කියලා දෙන වැදගත්ම පාඩම තමා අපි හරියට ජීවත් වෙන්නේ කොහොමද කියන එක.
    මගේ දෙමවුපියනුත් කාර්යබහුල රැකියා කරන අයයි.එහෙම කියලා කවදාවත් එයාල එයාලගේ යුතුකම් වගකීම් පැහැරහරලා නැහැ.අම්මා අප්පච්චි කීයට ගෙදර ආවත් උණුවෙන් අප්පච්චිට ටික හදලා දෙනවා සමහරවිට අපි නිවිලාකෑවත් 🙂
    ගැහැණිය කියන්නේ වෙලාවකට
    දුවෙක්,බිරිදක්,අම්මා කෙනෙක් යහළුවෙක් තව ගොඩක් චරිත එකතුවුන කෙනෙක්.කාර්ය බහුල උනත් සැමියාගේ දරුවන්ගේ වැඩ කරන එක බිරිදකගේ මවකගේ වගකීම හැටියට මම දකින්නේ.
    ගෙදර දොරේ වැඩවලට උදව්කරන සැමියෙක්ලැබෙන එක අපේ වාසනාව.ඒ කොහොම උනත් සැමියාට සහ දරුවන්ට සලකන එක වැඩකාර කමක් හැටියට මමනම් දකින්නෙ නෑ. ආදරෙන් ඉන්නවා වගේම හැම දේටම දක්ෂ බිරිදක් වෙන එක සැමියෙකුගේත් වාසනාව.
    අදහස් අලුත්ද පරණද කියලා බලනවට වඩා ජීවිතේට හරිදේ තෝරාගෙන ජීවිතේ විඳින එකයි වැදගත් වෙන්නේ.බොහෝම ස්තූතියි ඔබතුමියගේ ඔවදන් වලට .🙏🏻

  • @dulminisamarakoon1847
    @dulminisamarakoon1847 4 ปีที่แล้ว +4

    හරිම වටිනවා.. අද පවුල් තුළ දකින්න නොලැබෙන ඒත් පවුලක් තුළ තිබිය යුතුම දේවල්.. ලස්සනට හිතට දැනෙන්න තේරුම් කරලා දුන්නා. ස්තූතියි අක්කේ...

  • @gesgayani7923
    @gesgayani7923 4 ปีที่แล้ว +7

    අනේ ෂෝයි ආන්ටි . මගේ අම්මා මට මේ විදියටම උපදෙස් දීලා තියෙනවා . ගොඩක් ස්තුතියි ආන්ටි 😍

  • @deepaniprasangika9145
    @deepaniprasangika9145 4 ปีที่แล้ว +26

    Anunta irisiya nokarana,puhu pampori nathi,likes,subscribers passe noduwana awankawa samajayata sewayak karana oba thumiyage jeewithyen apita dena adarsha godak wadagath.obata bohoma pin.thawat mewani vedio kirimata shakthiya labewa..

  • @wathsalakumari7384
    @wathsalakumari7384 4 ปีที่แล้ว +2

    ඒ වචන ටික මගේ හිතට ගොඩාක් දැනුනා ආන්ටි. මම අගොස්තුවේදී විවාහ වෙන්න ඉන්නෙ. ඒ උපදෙස් ටික මට ගොඩක් වටිනවා. ඔයා කියල දෙන රෙසිපි තමයි මන් පුරුදු වෙලා ඉන්නෙත් ඔබ තුමියට ගොඩාක් පින් මෙහෙම වැඩ සටහන් කරන එකට.

  • @Reyah8989
    @Reyah8989 4 ปีที่แล้ว +11

    i see so many negative comments here.. i am a modern woman i accept your valuable thoughts

  • @user-pz1dn2vt6u
    @user-pz1dn2vt6u 9 หลายเดือนก่อน +1

    හරිම ආ දරනියයි. මං මගේ දුවටත් අහන්න දෙනවා . එයත් හරිම ආසාවෙන් බලනවා

  • @jennathulmursala3062
    @jennathulmursala3062 4 ปีที่แล้ว +6

    Most valuable advices... I'm telling you this is golden advice for everyone... Thank you aunty..May God bless you

  • @geethgeeth6805
    @geethgeeth6805 4 ปีที่แล้ว +1

    මුල්ම වතාව අනෝමා ඇන්ටිගේ වීඩියෝ එක බෙලුවේ. මං විවාහ වෙලා දැනට අව්රුද්දක්. මේ වෙනකන්ම හුස්බන්ඩ් ගේ හෙම wedakma මගේ අතින්ම කරේ. මගේ අම්මත් මං විවාහ වෙනකොට මේ ටිකම කියලා දුන්න. මාත් වෙඩට යනවා. එත් හෙමදේම මගේ අතින් කරන්නේ. ගොඩක් සතුටුයි මේ වගේ වීඩියෝ කරලා තරුණ ළමයි දෙනුවත් කරනවට. මගේ යාලුවෝ ඉන්නවා මෙහෙම නොකරන. ඔබ‍ට දීර්ග ආයුෂ ... 🙏

  • @madukaranatunga130
    @madukaranatunga130 4 ปีที่แล้ว +6

    ලොකු දෙයක් ඉගෙන ගත්තා මේ කතාවෙන්❤️ ස්තූතියි ආන්ටි😍

  • @dilinijayasinghe4794
    @dilinijayasinghe4794 4 ปีที่แล้ว +2

    ආන්ටි, මමත් modern විදිහට සිතන රැකියාවක් කරන ගෑනු ලමයෙක්. විවාහවුන දවසේ ඉදලාම මම husbandට කෑමති විදිහ විවිධ කෑම හදන්න උත්සාහ කරනවා. ආන්ට් කිව්ව විදිහට මම එතනදි අමතක කරනවා මගේ තනතුර රැකියාව, මම බිරිඳක් කියන එක විතරයි හිතන්නේ. අම්මා අපට උදව් කලාට මම හැම වෙලේම උත්සාහ කරනවා ඒදෙවල් පුළුවන් හැටියට කරන්න. හැබැයි මමත් රැකියාවක් කරන නිසා හවසට ගෙදර එනකොට මහන්සි ඉතින් husband උයන් පියන අස්පස් කරන දේවල් වලට උදව් කරගන්න මම කැමති. එහෙම නැත්නම් අපි කොච්චර කැමති උනත් තනියම හැම්දේම කරනකොට ජීවිතය ටිකක් කරදරයක් වෙන්න පුලුවන්. Husband එහෙම උදව් කරන්න ඒතරම් අකමැති උනත් රසවත් දේවල් කන්න ඔන නිසා මගේ පෙරැත්තට උදව් කරනවා. දැන් මට මාස තුනක් චූටි දූ පැටියෙක් ඉන්න නිසා, husbandගේ උදව් අත්‍යාවශ්‍යයි. මම හිතනවා ඒනිසා අපේ ජිවිතය ඉතාම් සතුටින් සාර්ථකව ගත වෙනවා කියලා.

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya66 4 ปีที่แล้ว +9

    Very nice Aunty , I have seen the same thing between my parents, I just got married and it’s good advice ❤️keep up the good work . We need more roll models like you in the society 🙏

  • @nilankaruwan9410
    @nilankaruwan9410 4 ปีที่แล้ว +11

    Thank you aunty.මමත් හැමවෙලේම උත්සාහ කරනවා ආන්ට් කියන දේ කරන්න .මම බැදලා අවුරුදු 10ක් වෙනවා.ඒත් අපි හරිම සතුටින් ඉන්නවා.

  • @shashinabandara8376
    @shashinabandara8376 4 ปีที่แล้ว +6

    Thank you amma. I want be like you. Ans also i am following these things already. You try to building better society in further

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +3

    ඔබ තුමියගේන් දැනගත් දේවල් බොහොමයි...දීර්ඝ ආයුෂ ලැබේවා

  • @wasanaruwanthi1531
    @wasanaruwanthi1531 4 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා කතාව ගොඩක් පිං බුදුසරණයි

  • @roniwanigasuriya7026
    @roniwanigasuriya7026 4 ปีที่แล้ว +6

    Thank you amme. Oyage kathwata hitha adila yanawa. God bless you

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว +1

    ලස්සන ඔවදනක් කාටත් වටිනා අදහසක් දුන්නා බොහෝම ස්තුතියි 🌻🌻🌻🌻💗💗💗💗💗💗💗❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷💗❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    අධ්‍යාත්මයෙන්ම හිතන පතන කාන්තාවක් අනෝමා අක්කා ඔවැනි බිරිඳක් ,මවක් ,සහෝදරියක් ලබපු අය කොච්චර වාසනාවන්ත ද තෙරුවන් සරනයි ආදරනීය පවුලටම❤❤❤

  • @KAMAJ
    @KAMAJ 4 ปีที่แล้ว +19

    Anoma Aunty මමත් ඇහුවා Podcast එක.. ඔයා නියමයි.. මම උයද්දි හදන්නෙ ඔයාගෙ recipes සුදූ 😘😘

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි කතාව ආදරනිය කථාක් කැම උයන්නැද් බිම වර්ග මෙදවස්වල රස්නෙයි ටිකක් දාන්න විඩීයෝ 💞💞💞💞💞💞💞💞

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 4 ปีที่แล้ว +5

    Such a wonderful video Anoma. Hats off to you. I too learnt from my parents how to keep the family together. All other hardships cld be overcome if we hv respect, love and honesty between the parents.

  • @raveeshamarasinghe1595
    @raveeshamarasinghe1595 4 ปีที่แล้ว +1

    අම්මා කෙනෙක්ගෙන් වගේ හිතට දැනුනා ඒ ඔවදන් ටික.. Thank you so much Aunty Anoma ♥️ Love this new segment.. Keep shining ✨

  • @911Sura
    @911Sura 4 ปีที่แล้ว +2

    Thank you Anty !!! This video is so inspirational....

  • @shamidevita185
    @shamidevita185 4 ปีที่แล้ว +7

    you are awesome when you talk.... and demostrate your cooking. you are real tradiitional.I like it so much.
    Stay safe. I am one person who never changed. I am just me all the time. xoxo

  • @indunilratnasinghe7446
    @indunilratnasinghe7446 4 ปีที่แล้ว +2

    Thank you so much aunty anoma.. 100% agree with you🙏

  • @thrishalakeerthirathna8218
    @thrishalakeerthirathna8218 2 ปีที่แล้ว +1

    අම්මා වගේ...ගොඩාක් පින් aunty..man oyage hama video ekakma balnawa godak adaren..asawen.. oyage godak recipes try karala thiynwa..oya me kiyla dena dewal mage jiwitheta lan kara ganna man full try karanwa..thanks a lot..may God Bless you for a healthy wealthy life..much love🌹♥️

  • @sandamalirajapaksha4106
    @sandamalirajapaksha4106 4 ปีที่แล้ว +1

    Thank you aunty.. rasata uyanna wagema mewage dewaluth apita kiyala denawata.. Theruwan saranai..!

  • @yamunajayasiri5178
    @yamunajayasiri5178 4 ปีที่แล้ว +2

    Thankyou ...🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺we know these things. But you made us think again .thankyou so much your kindness ..kindness is everything !

  • @harshanidilsharaabayekoon3632
    @harshanidilsharaabayekoon3632 2 ปีที่แล้ว

    ඔයා හරිම ආදරණීය කෙනෙක් Aunty 🥰 උයන්න පිහන්න වගේම ජීවිතේ ගැනත් ගොඩක් දේ Aunty ගෙන් ඉගෙන ගන්න පුළුවන්.. Love you & May god bless you ♥️

  • @inokarubasingha8857
    @inokarubasingha8857 4 ปีที่แล้ว +7

    ඇත්තටම මේ කතාව නම් හරිම වැදගත් Aunty..

  • @hansanirajapakse550
    @hansanirajapakse550 4 ปีที่แล้ว +3

    Thank you anoma aunty ❤️❤️❤️ such a lovely woman.. 😍

  • @sheypeiris
    @sheypeiris 4 ปีที่แล้ว +2

    Great advice for the younger generation aunty . Thankyou and May God Bless you 🙏

  • @himashasandeepani7334
    @himashasandeepani7334 4 ปีที่แล้ว +1

    Mamath asai me wge positive thinking walin wada karanna..itin me video okkoma tika godak wadagath onema knkta.great aunty.budu saranai!

  • @learnuslcollege6794
    @learnuslcollege6794 4 ปีที่แล้ว +2

    Thank you very much aunty.. you gave more valuable advices like a mother.. 😍😍

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.ස්තුතියි ඔබ තුමියට.

  • @ashenz4430
    @ashenz4430 4 ปีที่แล้ว +2

    One of the best video ever.... Thank you so much aunty for this video, God bless you 🌹

  • @JilaniSavi
    @JilaniSavi 4 ปีที่แล้ว +7

    Dear Anty , Can you please do the video about how to deal with mother in law❤️

    • @shanaznizam6486
      @shanaznizam6486 2 ปีที่แล้ว

      Don't live with in-laws or your parents after marriage.. after marriage live seperately..

  • @melanie22745
    @melanie22745 4 ปีที่แล้ว +2

    puduma wedagath saha jeewitheta awashya paniwidayak. thank you amme !❤❤

  • @nisansalaperera1308
    @nisansalaperera1308 4 ปีที่แล้ว +5

    Shooooine aunty.oya hoda amma kenek.api hemogema.theruwan saranai.

  • @lakminimadushani560
    @lakminimadushani560 4 ปีที่แล้ว +1

    Thank you so much Mrs. Anoma for such valuable advices. This means a lot...

  • @dunithawijethunga.
    @dunithawijethunga. 4 ปีที่แล้ว

    බොහොම වටිනව.හරිම ලස්සන ආදරනීය පනිවිඩයක් .ඔබ තුමියට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි❤❤❤❤ 💐💐💐💐💐💐

  • @sahanifernando447
    @sahanifernando447 4 ปีที่แล้ว +1

    Thank you so much auntyo! You are such a valuable and lovely person.. We love you so much.. Theruwansaranai auntyy! ❤️😘😇🙏

  • @loshaniedhirisinghe2987
    @loshaniedhirisinghe2987 4 ปีที่แล้ว +1

    Thank you very much Aunty . My favorite . May triple Gem bless with you

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් පාඩමක් ඇන්ටි. තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට🙏❤️ Wish you all the best😘😍❤️

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 4 ปีที่แล้ว +1

    Aney beautiful video. Thank you so much. If can, please do a video for wives who have husbands with extra marital affairs- how to tolerate husband and so on. Further a video for widows would also be appreciated.

  • @dulanjaleedesilva3764
    @dulanjaleedesilva3764 4 ปีที่แล้ว +1

    Thank you for your great advice Anoma aunty! Love you ❤

  • @roshiperera3058
    @roshiperera3058 8 หลายเดือนก่อน

    Hi Anoma, your podcast series food for the soul so far has been very informative for youth etc. Very inspiring and I'm sure they are very grateful and thankful by your series. Thank you.

  • @Afriendlypal
    @Afriendlypal 4 ปีที่แล้ว +1

    Thank you so much dear Anoma, very helpful for all daughters, mothers and family makers. It would also be a great help if you can say something about mobile phones and how to effectively manage social media too

  • @chandrakanthijayakody1451
    @chandrakanthijayakody1451 4 ปีที่แล้ว +4

    Excellent! You are truly an inspiration to all, Young and Old. Thank you very much.

  • @nelahiruni
    @nelahiruni 4 ปีที่แล้ว +2

    Thank you Anoma Aunty.. Auntyge recipes wagemai apita dena advices.. godak watinawa.. ❤️

  • @pavithrigodakanda7921
    @pavithrigodakanda7921 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් අවවාදයක්.thank u Anoma aunty

  • @akeindissanayake7983
    @akeindissanayake7983 4 ปีที่แล้ว +1

    Very good advice for the young genarations...thank you so much.your'e my favourite😚😚😚

  • @niroheenatigala
    @niroheenatigala 4 ปีที่แล้ว +1

    Thank you so much aunty! This video is incredible ♥️ hello from Melbourne, Australia ✌️

  • @shanimendis6008
    @shanimendis6008 4 ปีที่แล้ว +2

    Thanks dear Aunty fr sharing such wonderful ideas.. Especially fr young girls like us, there's lot to learn from U.. May Godbless U aunty & wishing u more courage to give ur hand to us always..

  • @hemswinchester255
    @hemswinchester255 4 ปีที่แล้ว +1

    Great advices for women! Thank you very much for your great service.

  • @asithasudesh89
    @asithasudesh89 3 ปีที่แล้ว

    I don't remember how many times I've watched this video aunty. Every time I feel down or need inspiration or feel like I need a lift..I watch this video aunty. And it helps me to keep going onwards and upwards.
    Thank you aunty. 🙏

  • @erandikaperera9061
    @erandikaperera9061 4 ปีที่แล้ว +2

    Thank you soooo much aunty.......

  • @nishadichamika6247
    @nishadichamika6247 4 ปีที่แล้ว +2

    Godaak wedagath anoma aunty oyage advice and cooking style eka mn අනුගමනය kala nisa ape family bond ekath wedi karaganna apita puluwan una. Oyanm amma kenek wage hemotama.

  • @samangisooriyaarachchi8579
    @samangisooriyaarachchi8579 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි aunty ane aunty mata podi ඉල්ලීමක් karanna තියෙනවා mama බේකරි wada වලට mama හරිම ආසයි අපිට බේකරි විදියට paan හදන විදිය , banis හදන විදිය කියලා දෙනවද
    Mage ඉල්ලීමත් පොඩ්ඩක් බලන්න aunty

  • @shakicreation6597
    @shakicreation6597 4 ปีที่แล้ว +1

    Sooo valuable advice n story aunty. Thank u so much 🥰

  • @chamaliweerasooriya9199
    @chamaliweerasooriya9199 4 ปีที่แล้ว +1

    Thank You so much❤️ It's very useful..

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 4 ปีที่แล้ว +3

    Harima watina upades tikak....aunty...thank youu

  • @ishanimendis6291
    @ishanimendis6291 4 ปีที่แล้ว +1

    Thank you so much for ur valuable advice.

  • @praveenamalshani5648
    @praveenamalshani5648 4 ปีที่แล้ว +1

    Very valuable advice aunty... thnq so much

  • @shiyamalawickremasinghe3086
    @shiyamalawickremasinghe3086 4 ปีที่แล้ว +1

    Thank you for your valuable advice.

  • @sherogirl2456
    @sherogirl2456 4 ปีที่แล้ว +1

    Many thanks auntie. I think the same way you do.

  • @ShankardilShiva
    @ShankardilShiva 4 ปีที่แล้ว +1

    Thank you so much aunty

  • @holyangelsnursery8361
    @holyangelsnursery8361 4 ปีที่แล้ว +2

    Thank you so much for the lovely recipes.

  • @raveensandeepa9396
    @raveensandeepa9396 3 ปีที่แล้ว

    අනේ මන් ලගදි කසාද බදින්න ඉන්නෙ මට මේ උපදෙස් ගොඩාක් වටිනවා thnk u 🙏❤️

  • @ashasheriffdeen287
    @ashasheriffdeen287 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @tilashaherath6197
    @tilashaherath6197 4 ปีที่แล้ว +10

    Dear aunty, I really appreciate this video. As the majority of modern girls, I used to have feminist thoughts! But the reality deals with what you just said. After all, the family is our safe haven, at home you are not the big shot you can be outside, but the wife of your husband! ❤️❤️❤️

  • @roshifernando2047
    @roshifernando2047 4 ปีที่แล้ว +1

    Very good advice..very important.thanks aunty..

  • @nilushasenavirathna9890
    @nilushasenavirathna9890 4 ปีที่แล้ว +1

    Tnx lovely Aunty. Budu saranai 🌻

  • @nimmiishara9235
    @nimmiishara9235 4 ปีที่แล้ว +3

    Thank you aunty ....very important ...please do more contents like this 😚😚😚

  • @pradeepdiana5270
    @pradeepdiana5270 4 ปีที่แล้ว +1

    Thanks amma.gils tv balanake adu karala etiyanam family time godak vadivanawa.

  • @iresha81
    @iresha81 4 ปีที่แล้ว +1

    Thank you very much auntie 💐

  • @sewwandisannasuriya423
    @sewwandisannasuriya423 4 ปีที่แล้ว +1

    Thanks aunty.. very good advice

  • @faralahiru
    @faralahiru ปีที่แล้ว +1

    මම ලගදී විවහා වුණ කෙනෙක්...මගේ අම්මා මගේ ලග හිටියේ නැහ්...මට මේ දේවල් කියලා දෙන්න.. මට හරිම සතුටුයි...මම ආන්ටිගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදී....මම දැන් ලස්සනට පිළිවෙළට ජීවත් වෙනවා...ආන්ටිව ආදර්ශයට අරන්...පිරිසිදුකම,අරපිරිමැස්ම,පිළිවෙළ ඉගෙන ගත්තේ ආන්ටිගෙන්....ඉස්සරහටත් ආන්ටිගේ Advice බලාපොරොත්තු වෙනවා. ❤ අම්මා නැති අපිට මේ දේවල් කියලා දෙනවාට පින්... 🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  ปีที่แล้ว +2

      අනේ දුව මට හරිම සතුටුයි. සතුටින් හොඳින් ඉන්න.

  • @sandunifernando3818
    @sandunifernando3818 3 ปีที่แล้ว

    Thankyou anoma aunty. If you can please share more vedios on managing household things as well as relationship management.

  • @LakmiHandcrafts
    @LakmiHandcrafts 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමියට !!!!හරිම වටිනව ❤

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 4 ปีที่แล้ว +1

    thnk u soo much auntie.🙏

  • @malshawijesinghe9433
    @malshawijesinghe9433 3 ปีที่แล้ว

    Thank you so much Anoma Aunty ❤️ you are my favorite...

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 2 ปีที่แล้ว

    ඇත්තටම අද කාලෙට බොහොම වටින කතාවක් ස්තූතියි ඔබතුමියට ❤❤❤

  • @suranganiefernando6349
    @suranganiefernando6349 3 ปีที่แล้ว

    This is awesome. Thanks very much Anoma for doing this for the young generation. I watch your programmes and really enjoy thdm

  • @kamaniherath4233
    @kamaniherath4233 ปีที่แล้ว

    I appreciate your parents and grooming you as a so nice person
    Thank you so much for your golden advices

  • @sammaninugaliyadda7850
    @sammaninugaliyadda7850 3 ปีที่แล้ว

    Such a lovely and wonderful mother .. love you Aunty❤😘 to give those advices to us..

  • @jeseejesee5749
    @jeseejesee5749 4 ปีที่แล้ว +9

    අනේ පුතාලට කියන එකත් ඉක්මනට කරන්න හොදද අනෝමා ඇන්ටි ඔයා කතා කරන විදිහ අහන් ඉන්න ආසයි

  • @isharasewwandibalasooriya7198
    @isharasewwandibalasooriya7198 4 ปีที่แล้ว +1

    Thank you Aunty, good advice

  • @manjulairoshanee6265
    @manjulairoshanee6265 4 ปีที่แล้ว +1

    Golden ideas.Thank you aunty

  • @wageeshaperera8181
    @wageeshaperera8181 4 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා කතාව. බොහොම ස්තුතියි.

  • @sudarshipushpika4014
    @sudarshipushpika4014 4 ปีที่แล้ว +1

    Thanak you aunty.god bless you 😘

  • @kikikaveesha
    @kikikaveesha 4 ปีที่แล้ว +64

    ආන්ටිගෙන් බදින්න ඉන්න පුතාලට කියන ඔවදන් podcast එක එනකන් ඉන්නේ..ආන්ටි කියන එක 50-50 උනොත් නේද හොද? ...පුතා වගේම දැන් දුවත් රැකියාවට යනවා, දරුවොත් හදනවා..දුවටත් ගතටත් සිතටත් සහනයක් වෙන විදිහට දෙන්නම උදවු කරගෙන හිටියොත් හොද නැද්ද ආන්ටි?

    • @vimarshasenadeera263
      @vimarshasenadeera263 4 ปีที่แล้ว +3

      So true

    • @fantastickids927
      @fantastickids927 4 ปีที่แล้ว +2

      50 - 50 unama bond ekath 50% thamai. Dennama 100 - 100 dunnoth thamai bond ekath 100% wenne. Aunty Hari.

    • @vimarshasenadeera263
      @vimarshasenadeera263 4 ปีที่แล้ว +1

      50 percent kiyanneh relationship ekata 50 percent kiyana eka newei..wada walin 50 percent kiyana eka..wada bedagena Hari ,ekata Hari karana eka..ekkenek babawa nawwahama anith ekkenath gihin eh welawema nawanna oneh nahneh.. relationship ekata dennama 100 percent denna oneh..

    • @vimarshasenadeera263
      @vimarshasenadeera263 4 ปีที่แล้ว +3

      But although u divide the work ,u shouldn't keep count if t and say I did this u have to do this therefore..there should be a mutual understanding to go forward as a couple ..and sometimes work will be divided more for one and less for one under various circumstances ..there should be love and understanding to plan those

    • @isurikaperera8968
      @isurikaperera8968 2 ปีที่แล้ว

      Yes of course you correct kaveesha. Wife is also a human being. She is not a servant. Both wife and husband should work together. Now a days wife are also working same as the husband.

  • @thathsaranikaushalya1639
    @thathsaranikaushalya1639 4 ปีที่แล้ว

    Thank you Anoma ammaa for your lovely and valuable advice
    Sabavinma apita nage ammawath kiya nodena hareema watinaa upades godak me vedio eke thiyenawa
    Thank you and love you Anoma Ammaa

  • @shanuwill6187
    @shanuwill6187 4 ปีที่แล้ว

    VERY BEAUTIFUL AUNTY ❤❤ i was born and raised in colombo. Api podi kale iskole yana kale idan ape olu vala thibbe hamathissema thibbe wife kenek una kiyala api deval karanna ohne na kiyala. Api harima independent vidiyata thamai hithanna purudu vela hitiye. Eh deval varadie kiyala ammala apita qwath api eh deval therum gaththe na. Eth dan api loku unama apita therenava eh lokuvata anith ayata penna inna eka athule aththatama sathutak na kiyala. Thankyou again aunty ❤