අම්මා වගේ...ගොඩාක් පින් aunty..man oyage hama video ekakma balnawa godak adaren..asawen.. oyage godak recipes try karala thiynwa..oya me kiyla dena dewal mage jiwitheta lan kara ganna man full try karanwa..thanks a lot..may God Bless you for a healthy wealthy life..much love🌹♥️
Hi Anoma, your podcast series food for the soul so far has been very informative for youth etc. Very inspiring and I'm sure they are very grateful and thankful by your series. Thank you.
VERY BEAUTIFUL AUNTY ❤❤ i was born and raised in colombo. Api podi kale iskole yana kale idan ape olu vala thibbe hamathissema thibbe wife kenek una kiyala api deval karanna ohne na kiyala. Api harima independent vidiyata thamai hithanna purudu vela hitiye. Eh deval varadie kiyala ammala apita qwath api eh deval therum gaththe na. Eth dan api loku unama apita therenava eh lokuvata anith ayata penna inna eka athule aththatama sathutak na kiyala. Thankyou again aunty ❤
Aney beautiful video. Thank you so much. If can, please do a video for wives who have husbands with extra marital affairs- how to tolerate husband and so on. Further a video for widows would also be appreciated.
I don't remember how many times I've watched this video aunty. Every time I feel down or need inspiration or feel like I need a lift..I watch this video aunty. And it helps me to keep going onwards and upwards. Thank you aunty. 🙏
Godaak wedagath anoma aunty oyage advice and cooking style eka mn අනුගමනය kala nisa ape family bond ekath wedi karaganna apita puluwan una. Oyanm amma kenek wage hemotama.
Such a wonderful video Anoma. Hats off to you. I too learnt from my parents how to keep the family together. All other hardships cld be overcome if we hv respect, love and honesty between the parents.
Very nice Aunty , I have seen the same thing between my parents, I just got married and it’s good advice ❤️keep up the good work . We need more roll models like you in the society 🙏
අම්මා කෙනෙක් වගේ හැමදේම අපිට කියලා දෙනවා.. උයන විදිය, පිළිවෙල, පිරිසිදුකම, ජීවිතේට අවවාද, හරිම කරුණාවෙන් කියලා දෙනවාට ඔයාට ගොඩක් පිං අම්මා.. අම්මා වගේ කෙනෙක් ලබන්න ඔයාගේ දරැවෝ මහත්තයා ගෙඩක් වාසනාවන්තයි.. ඔයාගේ recipe බලලා මං ගොඩක් කෑමජාති හදනවා ගෙදර.. ස්තූතියි හැමදේටම අනෝමා අම්මේ..❤️❤️❤️
මමත් marry කරද්දි උයන්න දන්නෙ නෑ ගොඩාක් කෑම ජාති.නමුත් දැන් එයා ගොඩාක් රසයි කියලා මම උයන කෑම කනවා.ඒ ඔයා නිසයි.thanks ආන්ටි......
ආන්ටි මම දෙමාපියන්ගෙන් දුරස්ව පිටරටක ජීවත් වෙන කෙනෙක්.විවාහ වෙන්න ඉන්න කෙනෙක් විදියට මම හරිම උවමනාවෙන් ඇහුවේ.මන් ගොඩක් දේවල් මගේ ජීවිතේට ගත්තා.ඔයාට ගොඩක් ස්තූතියි.ඔය හිනාවට කතා කරන විදියට මන් හරිම ආසයි❤️
හරිම ආ දරනියයි. මං මගේ දුවටත් අහන්න දෙනවා . එයත් හරිම ආසාවෙන් බලනවා
ඔබ තුමියගේ අවවාද ටික ගොඩක් වටිනවා මම වයස58 ක දරුවන් දෙදෙනෙකුගේ මවක්, ස්තුති
ඒ වචන ටික මගේ හිතට ගොඩාක් දැනුනා ආන්ටි. මම අගොස්තුවේදී විවාහ වෙන්න ඉන්නෙ. ඒ උපදෙස් ටික මට ගොඩක් වටිනවා. ඔයා කියල දෙන රෙසිපි තමයි මන් පුරුදු වෙලා ඉන්නෙත් ඔබ තුමියට ගොඩාක් පින් මෙහෙම වැඩ සටහන් කරන එකට.
අනේ මන් ලගදි කසාද බදින්න ඉන්නෙ මට මේ උපදෙස් ගොඩාක් වටිනවා thnk u 🙏❤️
මුල්ම වතාව අනෝමා ඇන්ටිගේ වීඩියෝ එක බෙලුවේ. මං විවාහ වෙලා දැනට අව්රුද්දක්. මේ වෙනකන්ම හුස්බන්ඩ් ගේ හෙම wedakma මගේ අතින්ම කරේ. මගේ අම්මත් මං විවාහ වෙනකොට මේ ටිකම කියලා දුන්න. මාත් වෙඩට යනවා. එත් හෙමදේම මගේ අතින් කරන්නේ. ගොඩක් සතුටුයි මේ වගේ වීඩියෝ කරලා තරුණ ළමයි දෙනුවත් කරනවට. මගේ යාලුවෝ ඉන්නවා මෙහෙම නොකරන. ඔබට දීර්ග ආයුෂ ... 🙏
අනේ ෂෝයි ආන්ටි . මගේ අම්මා මට මේ විදියටම උපදෙස් දීලා තියෙනවා . ගොඩක් ස්තුතියි ආන්ටි 😍
හරිම වටිනවා.. අද පවුල් තුළ දකින්න නොලැබෙන ඒත් පවුලක් තුළ තිබිය යුතුම දේවල්.. ලස්සනට හිතට දැනෙන්න තේරුම් කරලා දුන්නා. ස්තූතියි අක්කේ...
අනෝමා ආන්ටි තමා මගේ favorite, ඒ නිසා ඔන්න මම මේක share කරනවා, 😍. බොරැවට රස රහස් කියල දෙන අනිත් අයට වඩා ආන්ටිගෙ recipes හරියටම හරි,
mamath auntyge recipes godak try karnawa. ewa hondatama hariyanawa. ewagema auntyge me wenas episodes walatath godak kamathi api.
ආන්ටි, මමත් modern විදිහට සිතන රැකියාවක් කරන ගෑනු ලමයෙක්. විවාහවුන දවසේ ඉදලාම මම husbandට කෑමති විදිහ විවිධ කෑම හදන්න උත්සාහ කරනවා. ආන්ට් කිව්ව විදිහට මම එතනදි අමතක කරනවා මගේ තනතුර රැකියාව, මම බිරිඳක් කියන එක විතරයි හිතන්නේ. අම්මා අපට උදව් කලාට මම හැම වෙලේම උත්සාහ කරනවා ඒදෙවල් පුළුවන් හැටියට කරන්න. හැබැයි මමත් රැකියාවක් කරන නිසා හවසට ගෙදර එනකොට මහන්සි ඉතින් husband උයන් පියන අස්පස් කරන දේවල් වලට උදව් කරගන්න මම කැමති. එහෙම නැත්නම් අපි කොච්චර කැමති උනත් තනියම හැම්දේම කරනකොට ජීවිතය ටිකක් කරදරයක් වෙන්න පුලුවන්. Husband එහෙම උදව් කරන්න ඒතරම් අකමැති උනත් රසවත් දේවල් කන්න ඔන නිසා මගේ පෙරැත්තට උදව් කරනවා. දැන් මට මාස තුනක් චූටි දූ පැටියෙක් ඉන්න නිසා, husbandගේ උදව් අත්යාවශ්යයි. මම හිතනවා ඒනිසා අපේ ජිවිතය ඉතාම් සතුටින් සාර්ථකව ගත වෙනවා කියලා.
Anoma Aunty මමත් ඇහුවා Podcast එක.. ඔයා නියමයි.. මම උයද්දි හදන්නෙ ඔයාගෙ recipes සුදූ 😘😘
Thank you aunty.මමත් හැමවෙලේම උත්සාහ කරනවා ආන්ට් කියන දේ කරන්න .මම බැදලා අවුරුදු 10ක් වෙනවා.ඒත් අපි හරිම සතුටින් ඉන්නවා.
Anunta irisiya nokarana,puhu pampori nathi,likes,subscribers passe noduwana awankawa samajayata sewayak karana oba thumiyage jeewithyen apita dena adarsha godak wadagath.obata bohoma pin.thawat mewani vedio kirimata shakthiya labewa..
ආන්ටි කතා කරද්දි දෙව්දුවක් කතා කරනවා වගේ.. ❤ හරිම වටිනා අදහස්..
i see so many negative comments here.. i am a modern woman i accept your valuable thoughts
අධ්යාත්මයෙන්ම හිතන පතන කාන්තාවක් අනෝමා අක්කා ඔවැනි බිරිඳක් ,මවක් ,සහෝදරියක් ලබපු අය කොච්චර වාසනාවන්ත ද තෙරුවන් සරනයි ආදරනීය පවුලටම❤❤❤
ඔයා හරිම ආදරණීය කෙනෙක් Aunty 🥰 උයන්න පිහන්න වගේම ජීවිතේ ගැනත් ගොඩක් දේ Aunty ගෙන් ඉගෙන ගන්න පුළුවන්.. Love you & May god bless you ♥️
මම ලගදී විවහා වුණ කෙනෙක්...මගේ අම්මා මගේ ලග හිටියේ නැහ්...මට මේ දේවල් කියලා දෙන්න.. මට හරිම සතුටුයි...මම ආන්ටිගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදී....මම දැන් ලස්සනට පිළිවෙළට ජීවත් වෙනවා...ආන්ටිව ආදර්ශයට අරන්...පිරිසිදුකම,අරපිරිමැස්ම,පිළිවෙළ ඉගෙන ගත්තේ ආන්ටිගෙන්....ඉස්සරහටත් ආන්ටිගේ Advice බලාපොරොත්තු වෙනවා. ❤ අම්මා නැති අපිට මේ දේවල් කියලා දෙනවාට පින්... 🙏
අනේ දුව මට හරිම සතුටුයි. සතුටින් හොඳින් ඉන්න.
ලස්සන ඔවදනක් කාටත් වටිනා අදහසක් දුන්නා බොහෝම ස්තුතියි 🌻🌻🌻🌻💗💗💗💗💗💗💗❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷💗❤❤❤
අනෝමා ආන්ටි කියූ කතා සියල්ලම එදා වගේම අදටත් වලංගුයි. පරණ කාලෙන් තමා අපේ පවුල් ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙන්නේ.මමත් අලුත විවාහ වුනු කෙනෙක් මටත් චුටි දුවෙක් ඉන්නවා.මමත් ඉස්සරහට දූ ලොකුවෙද්දී කියලා දෙන වැදගත්ම පාඩම තමා අපි හරියට ජීවත් වෙන්නේ කොහොමද කියන එක.
මගේ දෙමවුපියනුත් කාර්යබහුල රැකියා කරන අයයි.එහෙම කියලා කවදාවත් එයාල එයාලගේ යුතුකම් වගකීම් පැහැරහරලා නැහැ.අම්මා අප්පච්චි කීයට ගෙදර ආවත් උණුවෙන් අප්පච්චිට ටික හදලා දෙනවා සමහරවිට අපි නිවිලාකෑවත් 🙂
ගැහැණිය කියන්නේ වෙලාවකට
දුවෙක්,බිරිදක්,අම්මා කෙනෙක් යහළුවෙක් තව ගොඩක් චරිත එකතුවුන කෙනෙක්.කාර්ය බහුල උනත් සැමියාගේ දරුවන්ගේ වැඩ කරන එක බිරිදකගේ මවකගේ වගකීම හැටියට මම දකින්නේ.
ගෙදර දොරේ වැඩවලට උදව්කරන සැමියෙක්ලැබෙන එක අපේ වාසනාව.ඒ කොහොම උනත් සැමියාට සහ දරුවන්ට සලකන එක වැඩකාර කමක් හැටියට මමනම් දකින්නෙ නෑ. ආදරෙන් ඉන්නවා වගේම හැම දේටම දක්ෂ බිරිදක් වෙන එක සැමියෙකුගේත් වාසනාව.
අදහස් අලුත්ද පරණද කියලා බලනවට වඩා ජීවිතේට හරිදේ තෝරාගෙන ජීවිතේ විඳින එකයි වැදගත් වෙන්නේ.බොහෝම ස්තූතියි ඔබතුමියගේ ඔවදන් වලට .🙏🏻
Thank you aunty.. rasata uyanna wagema mewage dewaluth apita kiyala denawata.. Theruwan saranai..!
ලොකු දෙයක් ඉගෙන ගත්තා මේ කතාවෙන්❤️ ස්තූතියි ආන්ටි😍
ඇත්තටම අද කාලෙට බොහොම වටින කතාවක් ස්තූතියි ඔබතුමියට ❤❤❤
බොහොම වටිනව.හරිම ලස්සන ආදරනීය පනිවිඩයක් .ඔබ තුමියට ගොඩක් ස්තුතියි .තෙරුවන් සරණයි❤❤❤❤ 💐💐💐💐💐💐
ඔබ තුමියගේන් දැනගත් දේවල් බොහොමයි...දීර්ඝ ආයුෂ ලැබේවා
Mamath asai me wge positive thinking walin wada karanna..itin me video okkoma tika godak wadagath onema knkta.great aunty.budu saranai!
අම්මා වගේ...ගොඩාක් පින් aunty..man oyage hama video ekakma balnawa godak adaren..asawen.. oyage godak recipes try karala thiynwa..oya me kiyla dena dewal mage jiwitheta lan kara ganna man full try karanwa..thanks a lot..may God Bless you for a healthy wealthy life..much love🌹♥️
අම්මා කෙනෙක්ගෙන් වගේ හිතට දැනුනා ඒ ඔවදන් ටික.. Thank you so much Aunty Anoma ♥️ Love this new segment.. Keep shining ✨
Hi Anoma, your podcast series food for the soul so far has been very informative for youth etc. Very inspiring and I'm sure they are very grateful and thankful by your series. Thank you.
Most valuable advices... I'm telling you this is golden advice for everyone... Thank you aunty..May God bless you
හරිම අදර්ශමත් ඔබේ කතව .
ස්තුතියි auntie....❤️
ඔබ තුමිය කරන සේවය මම ගොඩක් අගය කරනවා.
ගොඩක් වැදගත් උපදෙස් ටිකක්.ස්තුතියි ඔබ තුමියට.
ඇත්තටම මේ කතාව නම් හරිම වැදගත් Aunty..
Thank you Anty !!! This video is so inspirational....
Thank you very much
හරිම වැදගත් අවවාදයක්.thank u Anoma aunty
VERY BEAUTIFUL AUNTY ❤❤ i was born and raised in colombo. Api podi kale iskole yana kale idan ape olu vala thibbe hamathissema thibbe wife kenek una kiyala api deval karanna ohne na kiyala. Api harima independent vidiyata thamai hithanna purudu vela hitiye. Eh deval varadie kiyala ammala apita qwath api eh deval therum gaththe na. Eth dan api loku unama apita therenava eh lokuvata anith ayata penna inna eka athule aththatama sathutak na kiyala. Thankyou again aunty ❤
Thanks amma.gils tv balanake adu karala etiyanam family time godak vadivanawa.
Thank you සත්තලං 🙏
Thnk u aunty.. api athin wena api punchie kiyala hithana goda dewal waradi kiyala therenawa.. godak oin aunty thnax..😘
ගොඩක් වටිනා කතාව ගොඩක් පිං බුදුසරණයි
Thank you amme. Oyage kathwata hitha adila yanawa. God bless you
Man harima asawen mage pawule wada karanne..mage patawu 3i mage mahattayai harima adaren inne...ahanna asai oya kiyana dewal aunty oyage hama video ekakma api kattiyama balanawa..thanks oyata hodin inna jp
ඇත්තටම වටිනවා කතාව. බොහොම ස්තුතියි.
Thank you amma. I want be like you. Ans also i am following these things already. You try to building better society in further
අනේ පුතාලට කියන එකත් ඉක්මනට කරන්න හොදද අනෝමා ඇන්ටි ඔයා කතා කරන විදිහ අහන් ඉන්න ආසයි
Thank you so much aunty anoma.. 100% agree with you🙏
ගොඩාක් ස්තුතියි aunty ane aunty mata podi ඉල්ලීමක් karanna තියෙනවා mama බේකරි wada වලට mama හරිම ආසයි අපිට බේකරි විදියට paan හදන විදිය , banis හදන විදිය කියලා දෙනවද
Mage ඉල්ලීමත් පොඩ්ඩක් බලන්න aunty
Aney beautiful video. Thank you so much. If can, please do a video for wives who have husbands with extra marital affairs- how to tolerate husband and so on. Further a video for widows would also be appreciated.
Thank you very much Aunty . My favorite . May triple Gem bless with you
Aunty.. Paule bendeema podi ayata kiyala dena widiya gena thawa examples ekka thawa video ekak karannako.. Pls..!
Thankx a lot aunty ..❤
puduma wedagath saha jeewitheta awashya paniwidayak. thank you amme !❤❤
Harima watina upades tikak....aunty...thank youu
godak hoda owadanak anti aththtama godak watinwa harima adarei anti
මේ වගේ දේවල් ලොබ නැතුව ආදරයෙන් කියලා දෙනවට පිං. 🙏
Many thanks auntie. I think the same way you do.
ඉතාමත් වැදගත් පාඩමක් ඇන්ටි. තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට🙏❤️ Wish you all the best😘😍❤️
I don't remember how many times I've watched this video aunty. Every time I feel down or need inspiration or feel like I need a lift..I watch this video aunty. And it helps me to keep going onwards and upwards.
Thank you aunty. 🙏
හරි වටිනව ආන්ටී.. ගොඩක් ස්තූතියි💙
I don’t understand why many women have scolded this video. This seems a well balanced story to me.
ගොඩක් ලස්සනයි කතාව ආදරනිය කථාක් කැම උයන්නැද් බිම වර්ග මෙදවස්වල රස්නෙයි ටිකක් දාන්න විඩීයෝ 💞💞💞💞💞💞💞💞
Thank you so much Mrs. Anoma for such valuable advices. This means a lot...
Golden words..thank you so much for sharing this beautiful video..
Aunty kiuwa dewal godaak wedagath apita..Aunty oyata pin...apita mehema awawada denna,hoda naraka kiyala denna kawrut ne...Aunty apita ammek wage wedagath deyak kiyala dunne..
Thank you soooo much aunty.......
Apita godak watina kathawak.godaaak pin...... Budusaranai ❤️
Ane aunty ape amma la wath apata oya taram ardaren kiala deela na.ohoma upadesak deela na.oyata ardarei godaak!
කියන්න වචන නැති තරම් ආන්ටි ,,,ආදරෙයි ඔයාට ගොඩක්
Thank you anoma aunty ❤️❤️❤️ such a lovely woman.. 😍
Thank you so much Anoma Aunty ❤️ you are my favorite...
Dear Anty , Can you please do the video about how to deal with mother in law❤️
Don't live with in-laws or your parents after marriage.. after marriage live seperately..
Thank you aunty anoma. Mage mummy th mata godak oya wage katha kiyala therum karanawa harima suhadawa katha karanawa. Aunty katha karadi mata mummy wa mai mathak wenne. Thawa adare hethenawa.
Sooo valuable advice n story aunty. Thank u so much 🥰
Great advice for the younger generation aunty . Thankyou and May God Bless you 🙏
Great advices for women! Thank you very much for your great service.
හරිම වටිනවා ආන්ටි
I appreciate your parents and grooming you as a so nice person
Thank you so much for your golden advices
Shooooine aunty.oya hoda amma kenek.api hemogema.theruwan saranai.
Thankyou anoma aunty. If you can please share more vedios on managing household things as well as relationship management.
Thank you so much aunty for this valuable advice. Please do more such videos
Aunty oya hoda hita hoda Amma Kenek ekai oyata hama pathtanma ashirwadaya hambenne apitath hoda adarshayak oyage idiri wada katautu sartaka wenna kiyala wish karanawa God Bless you Good Luck Aunty Tc
Tnx lovely Aunty. Budu saranai 🌻
Thanks ❤
One of the best video ever.... Thank you so much aunty for this video, God bless you 🌹
Godaak wedagath anoma aunty oyage advice and cooking style eka mn අනුගමනය kala nisa ape family bond ekath wedi karaganna apita puluwan una. Oyanm amma kenek wage hemotama.
thnk u soo much auntie.🙏
woow aunty.aththatama shoke.kiyanna wachcana na.thanx❤️
බොහොම ස්තුතියි ඔබතුමියට !!!!හරිම වටිනව ❤
Thank You so much❤️ It's very useful..
Thank you so much auntyo! You are such a valuable and lovely person.. We love you so much.. Theruwansaranai auntyy! ❤️😘😇🙏
Such a wonderful video Anoma. Hats off to you. I too learnt from my parents how to keep the family together. All other hardships cld be overcome if we hv respect, love and honesty between the parents.
Very nice Aunty , I have seen the same thing between my parents, I just got married and it’s good advice ❤️keep up the good work . We need more roll models like you in the society 🙏
Very good advice for the young genarations...thank you so much.your'e my favourite😚😚😚
godaaak watinawa me dewal jeewitheta....sthuthie....