Anoma's Kitchen මුල සිට වීඩියෝ කල හැටි - My YouTube Filming Journey from the very Beginning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 1K

  • @imawesome7031
    @imawesome7031 3 ปีที่แล้ว +357

    මං වැඩියම කැමති අරයා මගෙන් කොපි කළා , ඉස්සෙල්ලම මං හැදුවෙ වගෙ දේවල් නොකියා වැරදි හොයන්නැතිව පාඩුවෙ තමන්ගෙ වැඩෙ විතරක් කරනවට. සුබ පැතුම් ආන්ටි💙

    • @shaeats2105
      @shaeats2105 3 ปีที่แล้ว +3

      Yes 👍 😃

    • @madhushreenidesilva3771
      @madhushreenidesilva3771 3 ปีที่แล้ว +3

      ඇත්ත ම ඇත්ත

    • @aditiroyx
      @aditiroyx 3 ปีที่แล้ว +10

      හරියට හරි! අනෝමා ආන්ටි කථා කරන හැටියෙන් එතුමියගේ යහපත් හැදියාව පෙන්නුම් කරනවා. අනිත් අය ගැන අපි කතා නොකර ඉමු.

    • @shawn6417
      @shawn6417 3 ปีที่แล้ว +5

      ඇත්ත

    • @reginadesilva8152
      @reginadesilva8152 3 ปีที่แล้ว +4

      ඒක නම් ඇත්ත

  • @rangachanaka1733
    @rangachanaka1733 3 ปีที่แล้ว +53

    බලන්ඩ වීඩියෝ එකක් කරන්ඩ කොච්චර දුක් විදිනවද මේ වගේ වීඩියෝ කරන හැමෝම ගොඩාක් දුක් විදලයි වීඩියෝ upload කරන්නෙ ඒකනල්නිසා කිසිම දවසක කිසිම කෙනෙක් කාගෙවත්ම වීඩියෝ වලට un like and හිත රිදෙන comments දාන්න එපා please ඕනම කෙනෙක් මේ aunty වගේම දුක් විදිනව මේ youtubes ලා හැමෝම thanks සන්තෝසයි අනෝමා ඇන්ටි ඔයා මේ ආපු ගමන ගැන

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +15

      ඒකට නම් මාත් එකගයි. කාගෙවත් හිත රිදෙන්න මොනවත් කියන්න හොන්ද නැහැ. කවුරුත් මහන්සි වෙලා මේවා කරන්නෙ.

    • @rangachanaka1733
      @rangachanaka1733 3 ปีที่แล้ว +5

      මම aunty ගෙ වීඩියෝ එකෙන් දැක්කා විදින දුක මේ වීඩියෝ එකක් කරන්න ඉතින් නිකන් බලන් ඉන්න අපි මිනිස්සුන්ට හිනාවෙනව ඇද කියනව ඕක තමයි ලංකාවේ පුරුද්ද ඒක නිසා හිත් රිද්දන වැඩ කවදාවත් youtubes ලාට කියන්න කරන්න එපා මම මේ වෙලාවෙ ඒක හැමෝගෙන්ම ඉල්ලනව අනෝමා ඇන්ටිව බලලා හැදෙන්ඩ එයා අපි හැමෝටම අම්මා කෙනෙක් ගොඩක් ආදරනීය අම්මා කෙනෙක්

  • @MuduRekha
    @MuduRekha 3 ปีที่แล้ว +6

    සතුටක් ඔය නිහතමානීකම දුටුවම. ගොඩාක් වීඩියෝ බලල තියෙයි කමෙන්ට් දාන්න නොහැකි උනාට. අනවශ්‍ය බරක් නැති රස්වත් හැඟීමක් ඒ තුල තියන් ඔබතුමිය යන ගමනට හා ඔය අව්‍යාජ සේවයට සුබපතනව හදවතින්ම. දීගායු!!! ❤❤❤💐💐💐

  • @senakalasantha3419
    @senakalasantha3419 2 ปีที่แล้ว +1

    හරි ලස්සනයි මිස් . දිගටම ඔහොම කරගෙන යන්න . බුදු සරණයි ඔයාලා4දෙනට

  • @thusharipriyangika8439
    @thusharipriyangika8439 3 ปีที่แล้ว +68

    ආන්ටි ,කරැනාවන්ත කම
    පිලිවෙල ,පිරිසිදු කම ,බුදධිමත්බව මවුවත්කමෙි උතුම් ලක්ෂණයක් ....
    ආන්ටි ගාව මෙි හැමදෙයක්ම අඩුනැතුවම තියනවා...
    දිග ගමනක් යන්න ලැබෙයි ආන්ටි ..
    තෙරැවන් සරණයි ..

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +3

      Thank you, තෙරුවන් සරනයි.

  • @oshivlogs
    @oshivlogs 3 ปีที่แล้ว +36

    මුල් කාලෙ ඉදලාම Anoma's Kitchen විඩියෝ බලන කෙනෙක් විදියට හරිම සතුටුයි ආන්ටි මේ දියුණුව දැක්කම....පිලිවෙලට ලස්සනට කුස්ස්සියෙ වැඩ කරන්න ඉගෙන ගත්තෙ ආන්ටිගෙන්...දිගු ගමනකට හදවතින්ම සුභ පතනවා...❤️❤️❤️අපිට බලන්න ලස්සන රසවත් දේ ගේන්න ආන්ටිට හැම වෙලාවෙම උදව් කරන අන්කල්ටත් බොහොම ස්තූතියි...

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි Oshi

  • @buddikakaluarachchi3423
    @buddikakaluarachchi3423 3 ปีที่แล้ว +14

    සුබපැතුම් ඇන්ටි .පැන්ට්‍රි එක ගොඩක් ලස්සනයි .අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා .පිලිවෙල ක්‍රමානුකූල බව ඉහළින්ම තිබෙනවා .අපි තව ඉදිරියටත් මේ වගේ වැඩ කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA 3 ปีที่แล้ว +2

    මං ආන්ටිට ගොඩක් කැමති.කතා කරන විදිහත් හරිම ආදරණීයයි.කාටවත් බනින්නෙ නැතුව කාවවත් විවේචනය නොකර මේ වැඩේ ගොඩක් ලස්සනට ආන්ටි කරනවා.ඒකමයි ආසාවෙන් බලන්න හේතුවත්. Congratulations 🍾 ❤️

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 3 ปีที่แล้ว +6

    හරීම ලස්සනයි. ඒවගේම සතුටුයි. මම 2017 මුල් මාසවල සිට ඔයාගේ චැනල් එකට එකතු වෙලා හිටියා. ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් බොහොමයි. ඒවාට ස්තූතියි කියනවාට වඩා මං බොහොම පින් කියන්න කැමතියි. කා එක්කවත් රංඩු නොවී ආ මේ ගමන අති සාර්ථකයි කියලා මම හිතනවා. උයන පිහන දේවල් වලට අමතරව පිරිසිදු ව භාජන, අවට පරිසරය පවුලට දක්වන ආදරය, කරුණාව ඉවසීම, සූපය ශාස්ත්‍රයක් බව දැනගෙන කටයුතු කිරීම, කිසිම දවසක තරගයකට හබා නොයාම සහ ඔබතුල ඇති මාතෘත්වය අති විශිෂ්ට බව ආදරයෙන් සිහිපත් කරන්න කැමතියි. ඔබතුමිය ටත් පවුලේ සියලු දෙනාටමත් තුරුණුවන්ගේ අනන්ත ආශීර්වාදය සැලසේවා ප්‍රාර්ථනා කරනවා. ඉදිරි කටයුතු සාර්ථක වේවායි, නිඳුක් නීරෝගී සුවපත් භාවය සැලසේවායි ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි!!!

  • @stvjale
    @stvjale 3 ปีที่แล้ว +2

    හදවතින්ම සුභපතනවා ආන්ටි මේ ආපු දිගු ගමනට. මමත් මුල ඉඳනම ආන්ටිගෙ චැනල් එකත් එක්ක රැඳිලා හිටියා. තව තවත් රසවත් දෑ ඉගෙන ගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. හදපිරි සුභාෂිංශන, බුදුසරණයි !!!🙏❤️

  • @sumedafernando4365
    @sumedafernando4365 3 ปีที่แล้ว +94

    මෙතෙක් දුර ආපු ගමන ඉතාමත් සාර්ථකයි. ඉදිරි අනාගතය යහපත්ම වේවා .ඔබ තුමියට තෙරුවන් සරනයි .💎

  • @shalisrilanka8576
    @shalisrilanka8576 3 ปีที่แล้ว +50

    පලවෙනි සම්බෝලෙ ඉදල අද වෙනකල් මාත් ඇන්ටිගෙ ලස්සන වීඩියෝ බැලුව කෑම හැදුව ගොඩාක් දේ ඉගෙන ගත්ත.. ගොඩාක් ආදරෙයි හැමදාමත් ඔයාට ... ඔයා සතුටින් ඉන්න... පරිස්සමෙන් ඉන්න... දළදා සමිදු පිහිටයි ඔයාලට...

  • @amilasanjeewa8575
    @amilasanjeewa8575 3 ปีที่แล้ว +82

    අංකල්ව දැක්කෙ අද තමයි... එයාටත් බුදු සරණයි..පිටරට ඉන්න අපේ Life savers ලා තමයි ඔයගොල්ලෝ...

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +15

      ඔයාටත් බුදු සරනයි අමිල.

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 3 ปีที่แล้ว +5

      Cant agree more. Life savers indeed😊❤😌

  • @chathuradimuthu9315
    @chathuradimuthu9315 3 ปีที่แล้ว +1

    ස්තූතියි අනෝමා, මේ ලස්සන වීඩියෝ එකටත්, මෙතෙක් අපි දැකලා තියෙන ඔයාගේ වීඩියෝ සැමටත් ගොඩාක් ස්තූතියි.
    ඔයාගේ නිහතමානී කමටත්, සැමදේම
    අව්‍යාජව අපිට කියාදෙන ප්‍රසන්න විදිහත් ඉතාම ප්‍රශoසනීයයි. ඔයාගේ මේ වැඩ කටයුතු අද මේ තරම් දියුණු තත්වයකට පත්වී ඇත්තේ ඔයාගේ ඒ මුල අමතක නොකරන හොද හිතක් ඔයා සතුව තිබෙණ නිසායි. ඒ වගේම ඔයාට, දුක සැප දෙකටම ලගින් ඉන්නා ආදරණීය සහ ඉවසිලිවන්ත ස්වාමිපුරුෂයෙකු ලබන්න තරම් ඔයා ගොඩක් වාසනාවන්තයි. ඔබ දෙදෙනාටත්, ඔබේ ආදරණීය දරු දෙදෙනාටත් ශුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබට සහ ඔබෙ පවුලේ සැමටම සියළු දෙවි පිහිටයි! ❤️🌷

  • @Ganga_332
    @Ganga_332 3 ปีที่แล้ว +5

    මම ලගදී තමා ඔබ සමග එකතු උනේ. අක්කාගේ බිරියානි රෙසපි එක බලලා මම බිරියානි හැදුවා .
    ඒක රස උනා පවුලේ අයට.
    දැන් මම මගේම වියාපාරයක් විදිහට බිරියානි sawan කරනවා..
    ඔබට ගොඩක් පින්.....
    තව තවත් රස බර වීඩීයෝ බිහිවේවා .....

  • @Aththammaimamai
    @Aththammaimamai 3 ปีที่แล้ว

    Obathumiyata mm godak kamati adarei ..pirisindukamata e piliwalata dakshathawayata..harima lassanai kitchen eka 😍❤💙😀💙💙💙

  • @joyfulcottage5656
    @joyfulcottage5656 3 ปีที่แล้ว +7

    What a helpful husband ❤❤❤
    Aunty I'm with you since the beginning. මගේ ජීවිතයට ගොඩක් වටින දේවල් ඉගෙනගත්තේ ආන්ටිගෙන්🙏🙏😚😚

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි පිලිවෙල යි. මාත් කැමතිම පිලිවෙලට වැඩ කරන්නයි. ඒ වගේ ම කියා දෙන කෑමත් හදලා තියෙනවා ඒවත් නොදන්නා කෙනෙකුට හදා ගන්න පුළුවන් විදියට හොඳට කියා දෙන නිසා හැදුවම රසට කන්නත් පුළුවන්.
    සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @namaleekandanaarachchi2748
    @namaleekandanaarachchi2748 3 ปีที่แล้ว +13

    අවවාදයට වඩා ආදර්ශය උතුම්.. 😍😍 හරිම පිළිවෙළයි ආන්ටි ඔයාගෙ වැඩ..Good luck. 💛💛😍😍

  • @rasikaferdinandez5580
    @rasikaferdinandez5580 3 ปีที่แล้ว

    සුබ පැතුම් ඔබතුමියට....නිදුක් නීරෝගීව තවත් ලස්සන වීඩියෝ කරන්න දිරිය ශක්තිය ලැබේවා !!!..අනේ ආන්ටි kitchen & pantry organization vedio එකකුයි.. refrigerator organization vedio එකකුයිත් කරන්නකෝ...ආන්ටි හරිම පිලිවෙලයි...ආන්ටි මේ වීඩියෝ එක දැක්කම ආස හිතුනා ..අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේවි ..තෙරුවන්සරණයි !!😍😍

  • @suranjanikagunathilake5922
    @suranjanikagunathilake5922 3 ปีที่แล้ว +5

    Congratulations dear Anoma..
    වසර 5 ක්‌ තුළ අපට ලබාදුන් මෙම දැනුම් සාගරයට හදපිරි ස්තූතිය පළ කරනවා. මින් ඉදිරියටත් ඔබට සාර්ථක දිගු ගමනකට අපෙන් උණුසුම් සුභ පැතුම් ❤️

  • @HiruHandmade
    @HiruHandmade 3 ปีที่แล้ว

    E jug cover eka dakkama hari asa hituna aunty. Mage attamma mata kiyala dunna crochet. Mamat langadi ekak haduwa beads daala. Ewa godak issara use karala thiyenawa kiyala ahala thibunata dakala thibune na. Eka harima lassanai. 🥰. I am so happy to see that.

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 ปีที่แล้ว +110

    කෑම සෑදීමට වඩා ආන්ටිගෙ නීට් වැඩ බලන්නයි මං එන්නෙ ❤️❤️❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว

    ආන්ටිගේ ගමනට සුබ පතනවා හරිම ලස්සනට නිහතමානි විදියට ආන්ටි කියලා දෙන හැම කෑමක් වගේ අපි හදන්න උත්සාහ ගන්නවා තවත් ඉදිරි අවුරුදු ගණනාවක්ම යහපත් දේවල් තියලා ♥️♥️♥️♥️♥️ හොඳ කෑම හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා 👍👍👍👍👍♥️♥️♥️

  • @hershimallikarachchi390
    @hershimallikarachchi390 3 ปีที่แล้ว +5

    මුරුංගා කොළ ඊයේ තෙල් දාලා හැදුවා. හරිම රසයි. Thanks 👌

  • @madhushappyhome3299
    @madhushappyhome3299 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමදේම.මන් ගොඩක්ම ආස ඔබතුමිය කතාකරන විලාසයට.තව තවත් ලස්සන විඩීයෝස් කරන්න ශක්තිය ලැබේවා❤️❤️❤️❤️❤️

  • @CarelyBee
    @CarelyBee 3 ปีที่แล้ว +3

    Thank you for everything aunty. Learnt alot from you. Not only the receipes but the tidyness and how you do everything neat and tidy.
    May you be blessed and have courage and strength to continue to serve the people with your talent. Work from home දවස්වල තමයි මට හරියටම aunty ව set වුණේ.. first wave ඉඳන් අද වෙනකන් මං මේවා miss නොකර බලනවා.. market ගියාම ජීව්තේට කාලා නැති , දැකලා තිබ්බට හදන්න දන්නේ නැති, එළවලු අරන් ඇවිත් හදන්නේ aunty නිසා..
    තලන බටු, නෝකෝල්, පොලොස්, කොහිල අල, කෙසෙල් මුව, ලූණු මල් වගේ දේවල් සුද්ද කරන විදිය, කපන විදිය දැන් දන්නවා aunty ට පින් සිද්ධ වෙන්න 🙂♥️
    All the best aunty..
    -Gayathri -

  • @ramindupavani9792
    @ramindupavani9792 3 ปีที่แล้ว +1

    මගේ හිතේ හීන අන්දන ලස්සන චරිතයක් .. ❤ ලස්සන පිලිවෙල කුස්සියකට හීන දකින මං වගේ අයට හොද අදහස් ගන්න තැනක්.. මං ආසම aunty කාටවත් ඇඟිල්ලක් දික් නොකර කාටවත් දොස් නොකිය තමන්ගේ පාඩුවේ හරි වැදගත් විදිහට ඉන්නවට.සමහරු වීඩියෝ එක පටන් ගන්නෙම පම්පෝරියෙන්. Aunty එහෙම නෑ.. ඇත්තටම හරිම පිලිවෙලයි.හරි ආදරණීය චරිතයක් .. වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගී සුවබර දිවියකට ප්‍රාර්ථනා එක් කරන ගමන්ම..

  • @harshanijayathunga1256
    @harshanijayathunga1256 3 ปีที่แล้ว +4

    ඔබ තුමියට සුභ පැතුම්. ඔබ තුමිය ගෙ kitchen එකේ තියෙන රතු පාට බඩු ටික හරිම ලස්සනයි. හරිම ආසයි. ඔබ තුමිය කතා කරන විට හරිම ආස හිතෙනවා. So darling. ගොඩක් ම කැමති අනිත් වීඩියෝ කරන අයට පහර ගහන්නේ නැති එකට. ඒක නම් හරිම හොඳ දෙයක්. ❤️❤️❤️

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 3 ปีที่แล้ว

    හරිම සතුටින් බැලුවේ අද video එකත්. මුල් කාලෙ ඉදන් හැම video එකක් ම බලනවා . හොදින් කියලා දෙනවා , හොඳ ට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා . ඔබ තුමියට බුදු සරණයි , ඔබ තුමියට වැඩ වලට උදවු වන සැමියෙකු ලැබිමත් වාසනාවකි . තව තවත් හොඳ videos කරන්න හැකියාව ලැබේවා .🌹🌹🌹🌹🌹🌹

  • @fana4870
    @fana4870 3 ปีที่แล้ว +47

    අනෝමා ආන්ට් ෆ්රිඡ් ඔර්ගනයිෂේශන් විඩීයෝ එකක් දාන්න කෝ .හරිම පිලිවෙලට ඇති කියලා විශ්වාසයි අපිටත් යමක් ඉගෙන ගන්න පුලුවන් ඒකේන

  • @kalpanimadurangika7813
    @kalpanimadurangika7813 3 ปีที่แล้ว

    ආන්ටිගේ කෑම හරිම රසයි. මම නිතරම හදනවා. මගේ දුවට වයස 5 එයා ගොඩාක් ආසයි කෑම හදන්න. මේ වීඩියෝ 1දැකලා එයා හරී ආස වුණා. garlic berad 1 හැදුවා සුප් 1 ක් හදලා පීසා හදලා. පැය 5 ක් ගියා හරිම සතුටුයි. ඔබලාට බුදු සරණයි.

  • @bodahannadigepremasiri6441
    @bodahannadigepremasiri6441 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි මම නං ගොඩක් ආසයි මිස්ගෙ කුස්සියට !!මම ගොඩක් ආසාවෙන් බලන program එකක්? anomas kitchen මිස්ටර් බුදු සරණයි! අලුත් අලුත් දේවල් පොරොත්තුවෙන් සිටිමි

  • @geethakumarisilva2273
    @geethakumarisilva2273 3 ปีที่แล้ว

    ඇන්ටි ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා..හරිම පිලිවෙලයි වැඩ ...බුදු සරණයි

  • @umamudunkotuwa7725
    @umamudunkotuwa7725 3 ปีที่แล้ว +18

    ඔයාගෙ කුස්සිය ලස්සනයි පිළිවෙලයි.ඒ වගේම කතා විලාසයත් හරිම ලස්සනයි ප්‍රියමනාපයි.ඔයත් එහෙමයි ඒ ඔක්කොම නිසා තමයි ඔයාගෙ වීඩියෝ බලන්නෙ.විශේෂයෙන් ඔයා භාවිතා කරන උපකරණ ගැන කරන දැනුවත් කිරීම් හරි වටිනව.තව තවත් වීඩියෝ කරන්න ජයවේවා 💐

  • @hansadipunchihewa7180
    @hansadipunchihewa7180 3 ปีที่แล้ว

    මං ගොඩක් දේවල් උයන්න ඉගෙන ගත්තේ මේ youtube chanel 1n.ඒ පිලිවෙල,පිරිසිදු කම දැක්කාම ආස හිතෙනවා.මුල ඉදලම කියලත් දෙනවා.හොදට පැහැදිලි කියලා දෙන දේවලුත්.අම්මා කෙනෙක් වගේ.බොහොම ස්තූතියි.සුභ පතනවා ❤️

  • @napekshalakmali2056
    @napekshalakmali2056 3 ปีที่แล้ว +40

    Congratulations ආන්ටි .මගේ ජීවීතේ එක කොටසක් තමයි "ANOMAS KITCHEN" .මම නම් අවුරුදු 2ක් වගේ වෙන්නෙ ආන්ටිව දැනගෙන.චැනල් එක දැක්ක දවසෙ ඉදලා අද වෙනකල් ඔයා එක්ක ඉන්නවා ඉදිරියටත් එහෙමයි .හරිම ලස්සනයි පිලිවෙලයි.ඉගෙන ගත්ත දේවල් ගොඩායි.ඔයාට ගොඩක් හොඳ husband කෙනෙක් ඉන්නේ.දරුවොත් හරිම වාසනාවන්තයි.ඔයාට හැමෝම උදව් කරනවා නේද.ඉදිරි සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා .ඔයාලගෙ family එකට ගොඩාක් ආදරෙයි .තෙරුවන් සරණයි 😘😍🤗🤗💞💞💞💞💞💞💞💞💞💞💞

    • @mykitchenlife5122
      @mykitchenlife5122 3 ปีที่แล้ว +4

      කෙනෙකුට වටිනා කමක් දෙන්න තරම් ඔයා බොහොම අවංකයි

    • @napekshalakmali2056
      @napekshalakmali2056 3 ปีที่แล้ว +1

      @@mykitchenlife5122 ස්තුතියි ඔයාට 🤗🤗

    • @mykitchenlife5122
      @mykitchenlife5122 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරනයි සැමදෙනාටම සතුටින් ඉන්න අවංක අය අඩුයි පරිස්සමෙන් ඉන්න

    • @tilakaperera877
      @tilakaperera877 3 ปีที่แล้ว

      Congratulations . you are a great cook & a good house wife too . Thank you very much for sharing your cooking skills with us . I wish you good luck for your future programs .

  • @saradakodithuvakku5451
    @saradakodithuvakku5451 3 ปีที่แล้ว

    සුබ පතනවා ඔබ තුමියට, කවදාවත් වෙන අය වගේ subscribe කරන්න කියලා ඉල්ලලා නැහැ , තමන්ගෙ වැඩේ විතරයි කරන්නෙ, ආදර්ශයක් අනික් අයටත්, නිදුක් නිරෝගි සුවය ලැබේවා ඉදිරියටත් හොදින් වැඩකටයුතු කරන්න, ආදරනීය hasban ටත් තවත් ශක්තියක් වෙන්න ලැබේවා. බුදු සරනයි ,❤❤

  • @ramyakaru3629
    @ramyakaru3629 3 ปีที่แล้ว +3

    වාසනාවන්ත ලස්සන කිචන් එකක්..එ..කිචන් එකෙ ඉවූම් පිහූම්..කරන කාන්තාවත් වාසනාවන්ත ලස්සන..හිත හොද කාන්තාවක් ...ජයෙන් ජය..♥️♥️♥️♥️

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 3 ปีที่แล้ว +1

    Me video eka onama ammekuta diyaniyakata diya heki lokuma dayadayaki etharamatama watinawa obata suba pethum!!

  • @anojakumaridissanayake8169
    @anojakumaridissanayake8169 3 ปีที่แล้ว +4

    මම ආන්ටිට කොච්චර කැමතිද කියනවා නම්, සමහර වෙලාවට මම ආන්ටි උයන වට්ටක්කා කරි එකක් බල බලා මම උයන්නේ පරිප්පු හොද්දක්....husband මට හිනා වෙනවා.....anoma's addicted කියලා...ඒ කතා කරන විදිහ, කියලා දෙන විදිහ හරි ආදරණීයයි. ලෙන්ගතුයි...දීර්ඝ ආයුශ පතනවා ඔබට.....

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 3 ปีที่แล้ว

    Thank you aunty.. ape amma godak asai aunty katha karana widiyata.. නොදන්නා දේවල් godak igena gaththa.. lassanata lesiyen karana hati.. kitchen eka lassanata thiya ganna hati api godak igena gaththa.. asai aunty ta.. නිරෝගී බව ,sathutu aunty tath aunty ge pawule hamotamath labenna ona.. God bless you..❤

  • @PasanNivasa
    @PasanNivasa 3 ปีที่แล้ว +4

    Congratulations on your fifth year Anoma! You are my inspiration and one and only role model in my TH-cam journey. May God richly bless you and your family!

  • @lalithapadmini8099
    @lalithapadmini8099 3 ปีที่แล้ว

    ඔබ විසින් ඉදිරිපත් කරන ලද recepy වලින් බොහෝ ගණනක් මා විසින් අත්හදා බැලුවා. හැම එකක්ම හරිම පැහැදිලියි. පහසුවෙන් කළ හැකියි. විශේෂයෙන් ම පැෂන් වලින් හඳන පැෂන් මූස් එක හරිම රසවත්. ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @fathimanusrath3335
    @fathimanusrath3335 3 ปีที่แล้ว +6

    Congratulations aunty and advance anniversary wishes,මම aunty th එක්ක එකතු වෙලා අවුරුද්දක් වෙනවා,දැන් මම වගේම මගේ දුවත් හරි ආසයි aunty ge videos බලන්න, notification ආපු ගමන් මුලින්ම බලන්නේ එයා, she is just 12 years old,she is a big fan of you aunty, we like the way you presenting the video, good luck aunty

  • @anuraathapattu3127
    @anuraathapattu3127 3 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි ආන්ටිට. මාත් ගොඩක් ආසයි පිළිවෙලට, පැහැදිලි නිවිච්ච් ආදරේ පිරුණු කතාවට. මම ගොඩක් videos බලා තියෙනවා ආන්ටිගේ. මම ආසම දවසක් හදපු වටලප්පන් එකට හරිම ලස්සනට තිබුනා. හකුරු තෝරාගන්න විදියත් කියලා දුන්නා. තවත් මේ වගේ videos කරන්න ආන්ටිට වාසනාව ශක්තිය ලැබේවා 💐💐 තෙරුවන්සරණයි

  • @anuradhiadikari9625
    @anuradhiadikari9625 3 ปีที่แล้ว +8

    Congratulations Anoma aunty ,really like the way of your presenting . A long successful journey . Keep it up

  • @hasisandaruwani141
    @hasisandaruwani141 3 ปีที่แล้ว

    ඉදිරි අනාගතයට සූභ පතනවා ආන්ටි.......මම ආන්ටිගෙ බිග් ෆැන් කෙනෙක්....මම මූල ඉදලම විඩියෝ බැලුවා... ආන්ටිගේන් මම හුඟක් දෙවල් ඉගෙන ගත්තා... ස්තුතියි.....aunty perfect woman kenek.....♥️♥️♥️💐💐

  • @IndiraFernando
    @IndiraFernando 3 ปีที่แล้ว +5

    Lovely... Thank you for sharing.... I love the way she says "මම අනෝමා" at the end.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว

    මමත් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි ඉදිරියටත් මෙවැනි දේ කිරීමට සුබපතනවා.

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ,පිළිවෙළට පිරිසිදුව හැමදේම තියනවා.දැක්කම ආසයි ...සුබ පැතුම් ඉදිරියටත් අපිට බලන්න වීඩියෝ දාන්ඩ නැන්දේ ...💐💐💐❤❤❤

  • @ceylon_elites
    @ceylon_elites 3 ปีที่แล้ว

    ඇත්තටම තරුණ තරුණියන් ට ඉතා වටිනා වීඩියෝවක්, තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @helanteacher
    @helanteacher 3 ปีที่แล้ว +8

    ආන්ට් ඔයා අද හරිම ලස්සනයි..මම නම් ඔයාට හරිම ආදරෙයි.....දැක්කත් කෙනෙක්ගෙ හිත පිරෙන චරිතයක් ...god bless you ආන්ටි

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි . මම ත් පලවෙනි විඩියෝ එකෙ ඉදලා බලනවා ..සුබ පතනවා තව ඉදිරියට අලුත් දෙවල් කරන්න .👨‍👩‍👧‍👦

  • @chayanawagamuwage3211
    @chayanawagamuwage3211 3 ปีที่แล้ว +12

    Congratulations aunty
    ඔයාගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා
    Thank you so much 🥰

  • @sitharaovitigala4050
    @sitharaovitigala4050 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් ඔබ ඉදිරිපත් කල vedios බැලුවා. ගොඩක් කෑම ජාති හැදුවා . Thank you Mrs .Anoma.

  • @aditiroyx
    @aditiroyx 3 ปีที่แล้ว +7

    What a beautiful family! A couple united like this can move the mountains! All the best Aunty & Uncle!

  • @ishanik6240
    @ishanik6240 3 ปีที่แล้ว

    මමත් ආන්ටි වගේම ගොඩක් උයන්න ආස කෙනෙක්. මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ආන්ටිගෙන්. අලුත් රෙසිපීස් විතරක් නෙවෙයි ඉක්මනින් උයන්නෙ කොහොමද , පිරිසිදුව, පිළිවෙළකට වැඩ කරන්නෙ කොහොමද වගේ දේවල් ගොඩක්. මම කුකින් චැනල් වලින් ආසම චැනල් එක Anoma's kitchen. කවදාවත් කාටවත් අපහාස කරන්නෙ නැතුව, කාගෙවත් හිත නොරිද්දා, හරිම නිහතමානීව ආපු ගමනක්. ඒ දේවල් නිසා ආන්ටි තව තව බබළනවා. ආන්ටිට නිදුක් නිරෝගී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් දුර ගමනක් යන්න හදවතින්ම සුබ පැතුම්..

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +30

    Congratulations ආන්ටි මට ගොඩාක් සතුටුයි හදවතින්ම සුභ පතනවා ❤😘 තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථන කරනවා

  • @udarisashikala2271
    @udarisashikala2271 3 ปีที่แล้ว

    අනේ ආන්ටි හරි ලස්සනයි. මම ආන්ටිගේ vedios බලන්න පටන්ගත්තේ මට දෙවනි පුතා ලැබෙන්න ඉන්නකොට. හරිම අපහසුවෙන් ඒ කාලේ හිටියේ. කෑම දැක්කත් අප්පිරියයි.මට අහම්බෙන් ආන්ටිගේ vedio එකක් දැක්කා. හරිම ආසාවෙන් ඒවා බලාගෙන හිටියා. පුතා ලැබුණට පස්සේ මමත් try කලා ආන්ටිගේ recipies. Thank you so much dear Anoma aunty.......❤️💐

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +26

    Congratulations dear aunty .
    මුල් කාලේ ඉදලම ආසාවෙන් බැලුවා.. ගොඩාක් දේවල් ඉගෙනගත්තා . අද වීඩියෝ එක නම් ගොඩාක්ම ආසාවෙන් බැලුවා කුස්සි පිස්සුවක් තියෙන නිසා.
    දිගු ගමනකට හදවතින්ම සුභ පැතුම් ❤❤
    Pantry ekath ලස්සනයි 👌 aunty th ලස්සනයි 👌 😍

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +1

      මටත් ඔයාට වගෙම කුස්සි ලස්සනට තියාගන්න ආසාව තියෙනවා.

  • @rajasinghams
    @rajasinghams 3 ปีที่แล้ว

    Thank you. It was very nice of you to share the details with us. All the best

  • @salma.k9603
    @salma.k9603 3 ปีที่แล้ว +7

    Yeey..congratulations aunty.. 🤩 I really wanted a kitchen tour.. I really enjoyed watching this video.. May god give u more strength to cook and make beautiful video's for us.. 🥰Stay safe Aunty.. love u..😊🤗

  • @pathumwinchester591
    @pathumwinchester591 3 ปีที่แล้ว

    සුබ පැතුම් ආන්ටි.. මාත් අවුරුදු 3ක වගෙ ඉදන් ඔයාගේ වීඩියෝ බලන්නේ.. ගොඩක් දේවල් මාත් ඉගෙනගත්තා මේකෙන්.

  • @nilakshigamage6816
    @nilakshigamage6816 3 ปีที่แล้ว +14

    Comment නොදැම්මට ඔබේ vedios මම බැලුවා . Congratulations මිස් .
    මගේ පුතා ඔයගෙ theme music එක ඇහෙන කොට අදුනනවා

  • @himalirajapaksha4796
    @himalirajapaksha4796 3 ปีที่แล้ว

    ලංකාවේදී කෑමක් හදන්න අහගන්න ලංකාවේ ඉන්නකොට හැම දෙයක්ම අහගන්න අම්මා ළඟ හිටියත්, ලංකාවෙන් ගියාට පස්සෙ,කෑම හදන්න අදහස් ගන්නෙ ඔබ තුමියගේ vedio වලින්.ස්තූතියි හැමදේටම. ඉදිරි කටයුතු සාර්ථක වේවා ..මගේ සුබ පැතුම් .💐

  • @sathnindudasula4051
    @sathnindudasula4051 3 ปีที่แล้ว +3

    කතාවක් තියනවා "කාන්තාවකගේ ගෙදර පිරිසිදුකම බලන්න ඕනේ නම් කුස්සියට මුලින්ම යන්න" කියලා , ඒ කතාව Anoma aunty ට ම ගැලපෙනවා . හරිම පිරිසිදු , පිළිවෙලයි දැක්කමත් ප්‍රියමනාපයි .❤️❤️
    මම නැන්දගෙන් ගොඩක් කෑම උයන්න පුරුදු වුණා. බොහොම ස්තූති අපිට ආදරෙන් කියලාදිපු එකට , තව දෙයක් මතක් කරන්න ඕනේ නැන්දව ලබපු ඒ මාමාත් හරිම වාසනාවන්තයි 😊
    පරිස්සමින් සතුටින් ඉන්න , හැමදාමත් අපි Anoma's kitchen එක්කයි 😊
    Stay safe ❤️
    Stay home ❤️
    Love you aunty ❤️❤️

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 3 ปีที่แล้ว

    ගොඩක් කෑම වර්ග හදන විදිය ඔබතුමියගෙන් ඉගෙන ගත්ත... හරිම සතුටුයි...

  • @hirunisandamali3329
    @hirunisandamali3329 3 ปีที่แล้ว +6

    Congratulations aunty 💐💐
    ඇත්තටම කියන්න ඕන අද මන් කෑමක් හදනවා නම් ඒ anoma aunty නිසා
    ගොඩක් පින්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @malanikumari5773
    @malanikumari5773 3 ปีที่แล้ว

    ඔබතුමිය ඉතාමත් සාර්ථක ගමනක් ඇවිත් තියෙනවා . තව තවත් ඉදිරියටම යන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි

  • @mangalikamorris6476
    @mangalikamorris6476 3 ปีที่แล้ว +12

    අද ගොඩාක් ලස්සනයි ඔබ තුමිය ගවුමට........අනිත් ඇදුම් වලට වැඩිය හැඩයි .........
    ලස්සන ඉදිරිපත් කිරීමක් ...

  • @chathumora1291
    @chathumora1291 3 ปีที่แล้ว

    සුබ පැතුම්.මුල ඉඳන් ම එකතු වෙල හිටියා.ගොඩක් දේවල් ඔබගෙන් ඉගෙන ගත්තා.

  • @lilamaniperera8212
    @lilamaniperera8212 3 ปีที่แล้ว +4

    Beautiful kitchen Anoma. Well organized. We wish you every success and Blessings in the future as well. Congratulations and Best Wishes to you and your lovely family. 💕🌷🌹🌷

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 2 ปีที่แล้ว

    හරිම ආසයි ඔයා කතා කරන ව්දියට සුබ පතනවා තව ගොඩාක් දුර යන්න❤️❤️❤️❤️

  • @buddikaniroshani7920
    @buddikaniroshani7920 3 ปีที่แล้ว +11

    ලයික් එකක් කමෙන්ට් එකක් බලාපොරොත්තු නොවී ආදරනීය ව කෑම උයන්නට කියලා දෙන මම දැකපු හොඳ ම මාතාව ඔබ....ස්තූතියි ඔබ තුමියට ..තවත් බොහොම කල් අප දැනුවත් කරන්න ට ශක්තිය පතමි ඔබට .......❤❤❤❤

  • @kamaniwijaerathna1810
    @kamaniwijaerathna1810 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අද වීඩියෝ එක ඉදිරියටත් ඔබගේ වැඩ කටයුතු හොදින් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධ්‍යර්ය ලැබේවා තෙරුවන් සරණයි ..

  • @manori6712
    @manori6712 3 ปีที่แล้ว +3

    ඔයාගේ පලවෙනි එකේ ඉඳලා මමත් බැලුවා. ඔක්කොටම වඩා ඔයගේ කුස්සියට සහ ඔයාගෙ පිලිවෙලට ගොඩාක් ආස උනා.ඔයාගෙන් බලාගෙන ගොඩක් කෑම හැදුවා...අමුත්තන් ට සංග්‍රහ කෙරුවා ...ඉතිං ඔයාට ගොඩාක් ස්තුතියි ...කිසිම ගුරුමුශ්ටියක් නැතිව කියලා දුන්නාට....ඔයා වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි ...තවත් ඉදිරියට ඔයාත් එක්ක ඉන්නවා....සුභ පැතුම් සහ චිරං ජයතු ❤❤💐💐😘🌷🎊️🎉️🎂🍰

  • @worldand6073
    @worldand6073 3 ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි ඔබ ආ ගමන ගැන අපට කිව්වට. මට එ හැම wachanayakma shakthiyak උනා. මමත් ගොඩක් baking වලට වගේම විවිධ kaama වර්ග හදන්න kamathi අම්මා කෙනෙක්. Aunty ගෙ recipe ගොඩාක් try කරනවා. Nihathamani කතාවට මම වගේම mage daruwo dennath kamathi. Recipe එකක ඕන උනාම lamai කියන්නේ anoma's kitchen බලමු කියලා. ඒක ඇත්තටම සතුටක්. ගොඩක් ස්තූතියි aunty . God bless you.

  • @mongmong267
    @mongmong267 3 ปีที่แล้ว +21

    අද Video එකනම් හරිම ලස්සනයි. ආන්ටි හොදට ආන්ටිගෙ බඩු arrange කරලා තියනවා. හරිම පිලිවෙලයි ආන්ටිගෙ kitchen එක. ගොඩක් දේවල් තියනවා. එත් හරිම පිලිවෙලයි. මම ආසාවෙන් හිටියේ ආන්ටිගෙ kitchen එක බලන්න.
    මට පොඩි request එකක් කරන්න තියනවා. මන් හරිම ආසාවෙන් ඉන්නෙ ආන්ටිගෙ new Cupcake video එකක් බලන්න. කලින් එක ගොඩක් පරණයි. ඒක නිසා අලුත් cupcake video එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @basilicafonseka1023
    @basilicafonseka1023 3 ปีที่แล้ว

    Very beautiful and organized Kitchen. The way you demonstrate cooking is excellent. All the very best for your future endeavours.

  • @c.p.61
    @c.p.61 3 ปีที่แล้ว +7

    විවිධ ඇට වර්ග හා පිටි වර්ග ශීතකරණයේ දමා කල් තබා ගන්නා ආකාරය දැන ගන්න කැමතියි . දිගු ගමනක් සුන්දර ලෙස යන්න ආශිර්වාදයක් එක් කරමි. 👍

  • @thakshilakalhari3689
    @thakshilakalhari3689 3 ปีที่แล้ว +1

    පවුලේ අනිත් අයව දැක්කෙ අද....😊 ඉදිරි වැඩ කටයුතු වලටත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන්සරණයි ...දියුණුවෙන් දියුණුවට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙවා ....🙏🙏❤️❤️

  • @damithaamarasena9127
    @damithaamarasena9127 3 ปีที่แล้ว +29

    ඔබ ඔබෙ දරුවන් දෙන්නා ට පමනක් නොවෙයි, අපිටත් ආදරනිය අම්මා කෙනෙක්, ආදරෙයි ඔබට ආදරනිය අනොමා ආන්ටි ❣️

  • @libraryofthelittlelord
    @libraryofthelittlelord 3 ปีที่แล้ว +1

    නැන්දාගේ video මම හැමදාම බලන්නේ ගෙදර අකමැති කෑමක් උයලා තිබුණ දවසට... නැන්දා රස කරලා උයන හැටි බලාගෙන ඉද්දි දන්නෙම නැතුව බත් ටික kawila... නැන්දාගේ වැඩ හරිම පිළිවල යි.. පිරිසිදු යි... ඉදිරියට ම යන්න සුබ පතනවා ඔබට.. ❤️❤️

  • @malithipeiris3665
    @malithipeiris3665 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි Aunty ඔයාගෙ kitchen එක තියෙන පිළිවෙළ දැක්කම ආස හිතෙනව 😍😍😍😍
    Congratulations 💐💐💐

  • @devikamendis2545
    @devikamendis2545 3 ปีที่แล้ว +1

    Congratulations Anoma on the successful journey ! Keep it up!

  • @Haheshika
    @Haheshika 3 ปีที่แล้ว +8

    What a supportive husband .
    Much love to uncle ❤

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +1

    අලුත් pantry එක හරිම ලස්සනයි. white selection එක මාර ලස්සනයි. හරිම neat. සුන්දරයි.

  • @samdesilva8435
    @samdesilva8435 3 ปีที่แล้ว +8

    අනෝමා මිස් අපේ ගෙදර ඔයාගේ හොදම රසිකාවිය මගේ දුව.එයා හරිම ආසයි ඔයාගෙ කෑම හදන්න.එයා OL කරලා results බලාපොරොත්තුවෙන් ඉන්නේ ..එයා හරිම ආසයි කෑම හදන්න.අනෝමා ආන්ටිගේ කෑම හදන්න හරිම ආසයි.දූලා පුතාලට කියලා ආදරෙන් කියන එකට හරිම ආසයි එයා.ස්තුතියි මිස් හැමදේම ආදරෙන් පිලිවෙලට පැහැදිලිව කියලා දෙනවට.දිග ගමනක් යන්න දුවත් මමත් සුබ පතනවා.තෙරුවන් සරණයි

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +2

      දුවට කියන්න thank you කියලා. හොන්දට ඉගෙන ගන්න කියන්න.

    • @somaherath2115
      @somaherath2115 3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අනෝමා .ඔයාගෙ කතා විලාසය,ලස්සන හිනාව ඉදිරිපත් කිරීම හරිමඅගෙයි.ඔයා හදන විදිහට මමත් කෑම හදනවා.ඔබේ ඉදිරි ගමනට මමඅවංකවම සුබ පතනවා.

  • @madushahansani4842
    @madushahansani4842 3 ปีที่แล้ว

    Man oyta hari ආදරෙයි mis..oyage video balala rasata kama hadanawa...bohoma pin.dirgyayusha ලැබේවා

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 3 ปีที่แล้ว +5

    ආන්ටිගෙ වැඩ හරිම නීට්. හරිම ආසයි බලන්න.congratulations. from italy

  • @maleejayaweerage4982
    @maleejayaweerage4982 3 ปีที่แล้ว

    සතුටුයි හුගක් දේවල් ඉගෙනගත්තා ඒ අවුරැදු 5 ඇතුලතදී ස්තුතියි ඒ අදරණීය හඩට

  • @nisansalaperera8627
    @nisansalaperera8627 3 ปีที่แล้ว +7

    ඇන්ට් .කියන්න පුලුවන්ද ..අලුතින් හදපු ..පැන්ට්‍රිය ..ගැන.කියන්න පුලුවන් ද......ලී.වලින් ද..හදලා .තියෙන්නෙ

  • @shivanthiemahindaratne740
    @shivanthiemahindaratne740 3 ปีที่แล้ว

    Thank you for sharing this video..its really nice and well organized. All the very best on your journey..!

  • @priyanimadhushika9607
    @priyanimadhushika9607 3 ปีที่แล้ว +5

    Island top එකේ දිග පලල කොහොමද?

  • @chamikanimanthi8600
    @chamikanimanthi8600 3 ปีที่แล้ว

    මන් මේ video එක තමයි හුගක් ආසාවෙන් බැලුවේ..ආන්ටි හරිම නිහතමානී.මන් ආසයි ඔයා present කරන විදිහට කතා කරන විදිහට.♥️♥️

  • @dilinivithanage480
    @dilinivithanage480 3 ปีที่แล้ว +10

    Kitchen 1 හරිම ලස්සනයි aunty,, ගොඩක් කල් ඉදන් ඔයාගේ videos බලනවා. නිරෝගී සුව පතනවා ඔබට..

  • @dilinivishara493
    @dilinivishara493 2 ปีที่แล้ว

    Congratulations aunty...💗💗💗
    මම හරිම ආසයි ආන්ටි කරන videos බලන්න. TH-cam එකේ මගේ favorite cooking program එක මේක...හරිම ලස්සනයි vedios ඔක්කොම.බලන්නත් ආස හිතෙනවා..ඒ වගේම හරිම රස කෑම වර්ග සරලව අපිට කියලා දෙනවට ආන්ටිට බොහොම ස්තූතියි...🙏🥰
    Wish ur all the best... 🥳💗

  • @taniyarajapaksha3729
    @taniyarajapaksha3729 3 ปีที่แล้ว +27

    අන්ටිගේ වැඩ හරි පිළිවලයි. කුස්සිය වගේම සාලෙත් පිලිවලට ඇති. පුලුවනම් පෙන්නනකො. ❤❤

  • @dilanamilaigalavithana747
    @dilanamilaigalavithana747 3 ปีที่แล้ว

    හරිම සතුටුයි ආන්ටි.සුබ පතනවා ඔයාට.බුදුසරණයි.