නිතරම ඇඟපතට මහන්සියක් දැනෙනව නම් මේ භයානක ලෙඩේ වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 81)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • නිතර ඇඟට මහන්සියක් දැනෙනව නම් මේ භයානක ලෙඩේ වෙන්න පුළුවන් | Tissa Jananayake with Life ( EP 81)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 402

  • @Udaridy
    @Udaridy 9 หลายเดือนก่อน +166

    ලෙඩක් හැදුන කෙනා තමයි ඒකේ අමාරුව දන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා❤🙏

  • @chathufernando8255
    @chathufernando8255 9 หลายเดือนก่อน +68

    සර් ඇතුලු, සියලුම යහපත් ගුණධර්ම තියන අවංක මිනිස්සුන්ට නිදුක් නිරෝගිමත් සුභ කාලයක් උදාවෙවා!! ❤

  • @Dona-w3z
    @Dona-w3z 9 หลายเดือนก่อน +30

    කිසිම මනුෂ්ශ්‍යයෙකුට නොහැදෙත්වා!! සියළු සත්වයෝ නිරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🙏🙏

  • @magicstitchcanada
    @magicstitchcanada 9 หลายเดือนก่อน +78

    ලෝකයම පිරිහෙමින් පවතිනවා..ඒ අතර ලංකාව වේගයෙන් පිරිහෙනවා... හොඳ මිනිසුන් සොයා ගැනීමට නැති තරම්... සර් ඔබ අපට වත්කමක්... ඒත් අප දුර්වල වැඩියි ඔබව ආරක්ෂා කිරීමට... පිටරටක සිටින මට ප්‍රර්ථනාවක් පමනක් කල හැකියි.. නිදහස් අධ්‍යාපනයට පිං සිදු වන්නට පිටරටක දශක 3කට වඩා රැකියාවක් කර ජීවත් වීමට හැකි උනා.. ඒත් මගෙන් මගේ මව්බිමට වුන සේවාවක් නෑ.. ඒ නිසා මගේ ආයුෂත් ඔබ රැගෙන ඔබගේ මේ මිල කල නොහැකි සේවය කිරීමට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා..

    • @ruwanthahewage9935
      @ruwanthahewage9935 9 หลายเดือนก่อน

      Honda manussayek? Moo jathiwadi pissek

    • @janakanawarathna3204
      @janakanawarathna3204 7 หลายเดือนก่อน

      oyata wege adaha anith ayatath anawanam mage maubima monatharam lassanaweida.budusaranai oyata

    • @swarniewickramarachchi8297
      @swarniewickramarachchi8297 6 หลายเดือนก่อน

      Budusaranai sir..❤❤❤

    • @srimamangalika9684
      @srimamangalika9684 5 หลายเดือนก่อน

      ඔබේ අදහසට එකඟත්වය පල කරමි.

  • @vipulavipula1181
    @vipulavipula1181 8 หลายเดือนก่อน +36

    සර් මේ කරන දැනුවත් කිරිම වලින් ශරීරය නිරෝගීව තියාගන්න ලොකු පිටුවහලක් ලැබුණ.සර්ව මේ තත්ත්වට ගෙනාපු දෙමව්පියන්ට උතුම් නිවන්සුව ලැබේව!සර්ට සිය පවුලට නිදුක් නිරෝගීබව ලැබේවා!සර්ට බොහෝම පිං ලැබේවා !

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +12

    සර් ඇතුළු සර්ගේ පව්ලෙ සියළු දෙනාටම නිදුක් නීරෝගී වූ වාසනාවන්ත සුභ නව වසරක් වේවා!!!
    තෙරුවන් සරණයි!
    🙏💙💐

  • @sanjeewaekanayaka7198
    @sanjeewaekanayaka7198 25 วันที่ผ่านมา +1

    සර් මට වයස අවු 38 යි,
    මම සර්ගේ විඩියෝ බලන රසිකයෙක්,ශිෂයෙක්
    මට ලියුකේමියාව (AML) හැදුනා හොදවෙලා දැන් අවුරුදු 3 යි සර් ඔය දේවල් කියනකොටත් ඇඟ හිරි වැටෙනවා විදපු දුක මතක් වෙන කොට සර් ගේ දැනුවත් කිරිම ගැන සතුටු වෙනවා සර් නිදුක් නිරෝගි ජිවිතයක් ප්‍රාර්ථනා කරනව හැමොටම ස්තුතියි සර්

  • @gaminiperera8312
    @gaminiperera8312 9 หลายเดือนก่อน +196

    සර්ට 2024 නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා.තෙරුවන් සරණයි

    • @asokajacovou9208
      @asokajacovou9208 9 หลายเดือนก่อน +9

      Ape sir ta suba Aluth Ayrudak

    • @ruwanthahewage9935
      @ruwanthahewage9935 9 หลายเดือนก่อน +1

      Kaala kanni ballek mu. Sir kiyanne moke amaruwata the?

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 9 หลายเดือนก่อน +2

      Lankawe Harak 🐄 🐄 🐄 hemotama, sir, madame, obathuma, obathumiya kiya gaththu gaman, danin wetichcha gaman

    • @SunilShantha-ns7ix
      @SunilShantha-ns7ix 9 หลายเดือนก่อน

      ​@@asokajacovou9208gggggggggggggg

    • @ContentCrayons-zw1do
      @ContentCrayons-zw1do 7 หลายเดือนก่อน

      ​@@DevikaDhimuthuwahal manasikathwaya saha moda minissu...deshapalakayo laga 2ta namenawa polis karayo lagath ehemay nodakin me wage harak

  • @amalipridarshani9340
    @amalipridarshani9340 9 หลายเดือนก่อน +64

    මෙවැනි ගුරැතුමන්ලා අපිට
    සමිපතක්❤

  • @n.n.8402
    @n.n.8402 9 หลายเดือนก่อน +112

    ගරුතර ගංගොඩවිල සෝම හිමියන්ට පසුව දුටු අභීත සිංහයෙක් ❤

    • @ruwanthahewage9935
      @ruwanthahewage9935 9 หลายเดือนก่อน

      Pissu kellinna epa bung. Moo patta jaathiwadi pohottu ballek

    • @chathuranga7993
      @chathuranga7993 7 หลายเดือนก่อน

      😅

  • @thulsharadissanayake8320
    @thulsharadissanayake8320 9 หลายเดือนก่อน +15

    කලාතුරකින් බිහිවුනු මෙවන් ඍජු ගතිගුණ ඇති තිස්ස සර්, ඔබ ආරක්ෂා වේවා🙏🙏🙏 . පුංචි කැටේ අගේ කියලා ඇඩ් යනකොට කළකිරෙනවා අපට..ජනතාවත් බුද්ධිමත් විය යුතුයි සර්...

    • @ChamindaSiriwardana-ou8fe
      @ChamindaSiriwardana-ou8fe 8 หลายเดือนก่อน +1

      හා...හා...රිඡු ගතිගුන තියෙන නිසාද ගෝටා කියන වල් පල් නිකමෙකුට කඩේ ගියේ

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      කවුරුත් කාලා බලලා නැනේ. ගෝටා හොදට කරයි කියලා අපි කවුරුත් රැවටුනා. රට බංකොලොත් උනා කියලා දැනුන නිසානේ තේරුනේ. නැත්නම් නිල් සහ කොල හෝ පොහොට්ටු තට්ටු මාරු ක්‍රමය තමයි. එහෙම නම් මේ පාර නාමල් , රටේ බුද්දිමතුන් 3% හිටියේ, රට බංකොලොත් උනාම තමයි අපි හැමෝටම තේරුනේ.😭😭😭😭😭 ​@@ChamindaSiriwardana-ou8fe

  • @leddanushka1828
    @leddanushka1828 9 หลายเดือนก่อน +5

    තිස්ස සර්ටත් ලෝකවාසී සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ,,, බොහොම පිං ❤❤❤❤🙏

  • @sarangadilmini8635
    @sarangadilmini8635 9 หลายเดือนก่อน +2

    සර් ට නිරෝගී සුවය, ආරක්ෂාව, ලැබේවා 🙏
    මෙ දැනුවත් කිරීම මිල කල නොහැකිය..

  • @cchinthila6462
    @cchinthila6462 9 หลายเดือนก่อน +36

    ලබන්නවූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා....!!!!!ගුරුතුමනි ඔබට

  • @DilshaN11.11
    @DilshaN11.11 9 หลายเดือนก่อน +11

    පිලිකා වලින් ආරක්ෂා වෙන්න ව්‍යායම කරන්න. ස්වාබාවික දේවල් කන්න බොන්න. හිරු එලිය වැටෙන්න ඕනෙ. මන් දන්න ටිකක් මේ

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 5 หลายเดือนก่อน +1

    ගුරුතුමනි,ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා.බුදු සරණයි.❤❤

  • @KusalVlogs
    @KusalVlogs 5 หลายเดือนก่อน +7

    මේ video එක බලනකොට මගෙ යාලුවා මතක් උනා (රොශාන් ) .2020 .8.16 ලියුකේමියාව හැදිලා නැති විනා. අපි කරන්න ඕන හැම විදික්ම් කරා.. ඉන්දියාවෙ ය්වන්න ඕනෙ කිවා .බෝන්මැරෝ ට්‍රාන්ස් එකට .. කට ලක්ශ 70 ඔක් ඕනෙ.කීව..එකෙන් ලක්ශ 20 ක් හොයනත් කලින් .අපි අතරින් එයා ගියා.. ගොඩාක් හොද යලුවෙක් එයා..නිවන් සුව රොශන්... ( දුම්පානය,ශනික ආහාර,සුප් කැට ,මේවගෙ දේවල් කන්න බොන්න එපා..ඒවගෙ ගොඩක් පිලිකා කාරක තියන්වා... ගුනදායි එලවලු වගේ දේවල් කාලා .සර් කීව වගෙ මාසෙකට සැරයක්වත් ලේ එකක් බලන්න ... ❤❤

  • @r.gwasantharathnadara1925
    @r.gwasantharathnadara1925 9 หลายเดือนก่อน +1

    සර් සුබ අලුත් අවුද්දක් වේවා. සර් මට රතු රුදිරානු වැඩි වෙනවා test ඔක්කොම කලා තාම ලෙඩේ හොයාගෙන නෑ. මට උපදෙස් ටිකක් දෙන්න doctor කියන්නෙ තව clinic එන්න කියල

  • @dewanirenuka
    @dewanirenuka 9 หลายเดือนก่อน +24

    ගුරු තුමණි, ඔබතුමාට සුබ නව වසරක් වේවා , නීරෝගී සුවය ලැබේවා ,දීර්ඝායුෂ ලැබේවා .

  • @chamaraperera5920
    @chamaraperera5920 9 หลายเดือนก่อน +30

    මාවා චූටී කාලෙ ඉදන් බලා ගත්ත කිරිඅම්මට කිසිම අසනීපයක් තිබුනෙ නෑ අවුරුදු 49ක්ම පනස් එක වෙනකොට එයාට නිතර නිතර උන ගැනෙන්න ගත්ත බෙහෙත් ගත්ත අඩු උනා 55 වෙනකොටවත් එයාගෙ කොන්ඩෙවත් පැහුනෙ නෑ ගොඩක් ටෙස්ට් කරලා හොයා ගත්ත එයාට ලියුකේමියාව කියලා උන හැර එයාට වෙන ප්‍රස්නයක් තිබුනෙ නෑ ලේ මාරු කරා ඒත් එයා 57 වෙනකොට අපිව දාලා ගියා ඇයට නිවන් සුව ලැබේවා 🙏

  • @AvishkaSandiv
    @AvishkaSandiv 9 หลายเดือนก่อน +66

    😊මටත් හැදිලා තියෙනවා leukaemia දැන් හොද වෙලා අවුරුදු 5ක් විතර වෙනවා😊 සර් ගෙන් ඉගෙනගෙනganne😊
    ❤ ආදරෙයි තිස්ස සර්💓

    • @renukagunawardana8335
      @renukagunawardana8335 9 หลายเดือนก่อน +11

      නිදුක් නිරෝගී වේවා😊

    • @Dil-o8z
      @Dil-o8z 9 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @user-pi6pc7hz3b
      @user-pi6pc7hz3b 9 หลายเดือนก่อน +4

      නිරෝගි වේවා!!

    • @kapilabandara1001
      @kapilabandara1001 9 หลายเดือนก่อน +7

      අහන්න ගොඩක් සතුටුයි....

    • @sachiniumesha9095
      @sachiniumesha9095 9 หลายเดือนก่อน +6

      Ane oya thawath nirogi wewaa...🙏

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 9 หลายเดือนก่อน +1

    ගුරුතුමනි ඔබට
    නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක්ම වේවා .
    මිත්‍යාවෙන් අන්ද වූ අසරණ මහජනතාව විද්‍යාව අවබෝධ කර දී නිසි මගට ගැනීමට ඔබ දරන උත්සාහය අති විශිෂ්ටයි.
    බොරුකාරයින් රජ කරන රටක් මේක sir.
    ඒ කිසිවෙකුට බිය නොවී ඔබ ඔබගේ වගකීම ඉටුකරන්නේ කිසිදු ලාභ අපේක්ෂාවක් බලාපොරොත්තුවෙන් නොවේ.
    හුදෙක්ම මහජනයාගේ යහපත පිණිසමයි.
    ඇත්තටම ඔබ නිර්භීත සිංහලයෙක්.
    මෙම කර්තව්‍ය ඉදිරියටවත් කරගෙන
    යෑමට චිත්ත ශක්තිය කාය ශක්තිය නිරතුරුවම ලැබේවා.
    චිරං ජයතු ගුරුතුමනි.

  • @somahalpegamage
    @somahalpegamage 9 หลายเดือนก่อน +16

    කවදත් ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන පින්වත් ගුරුතුමනි 2024 වසර නිරෝගි සුව සපිරි වාසනාවන්ත එකක් ම වේවා !තෙරුවන් සරණයි !

  • @chandimakumuduni1321
    @chandimakumuduni1321 9 หลายเดือนก่อน +4

    ලැබුවාවු 2024 නව වසර සුභම සුභ නව වසරක් වේවා!සර්ට

  • @malkilokuge1498
    @malkilokuge1498 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට ජය.
    සුබ නව වසරකට ආසිරි!!!

  • @smachandana215
    @smachandana215 5 หลายเดือนก่อน

    සර් ඒ නිශ්පාදනවල වෙලද නාමයත් එක්කම කියන්නකෝ..අපි මේ ගොඩක් දේවල් ගැන දැනුවත් නැහැ...තෙරුවන් සරණයි ...සර් ..❤❤

  • @mahawewar.dimanthi810
    @mahawewar.dimanthi810 3 หลายเดือนก่อน

    සියලු දෙනා ලොව සුවපත් වේවා
    May all living beings be strong and fine

  • @iranganinawela7589
    @iranganinawela7589 9 หลายเดือนก่อน +15

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා. !!! හදවතින් ආශිර්වාද කරමි..!!

  • @gihanchandrakumara3486
    @gihanchandrakumara3486 9 หลายเดือนก่อน +1

    නිදුක් නීරොගි සුභම සුභ නව වසරක් වේවා ගුරු උතුමනි🙏🙏🙏

  • @ranasinghenethum9363
    @ranasinghenethum9363 9 หลายเดือนก่อน

    සර් ඇතුලු සර්ගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා❤

  • @rhjayawardana
    @rhjayawardana 9 หลายเดือนก่อน +21

    ඔබට නිරෝගී සුවබර නව වසරක් සහ සුබ අනාගතයක්!!

  • @aselarathnayaka1922
    @aselarathnayaka1922 9 หลายเดือนก่อน +9

    2024 උදාව ඔිබ තුමාටත් ඔිබතුමාගේ පවුලේ සැමටත් නිරෝගීමත් වසරක් වෙිවා.ජනතාව වෙනුවෙන් සේවය කරන්නට ඔිබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබෙිවා.තෙරැවන් සරණයි....

  • @manojkorala
    @manojkorala 9 หลายเดือนก่อน +3

    හරිම කනගාටුයි සර් වෛද්‍යවරියක් උන මගේ පෙම්වතිය විවාහ දිනය පෙනිපෙනී මියගියෙත් මේ හේතුවෙන්.
    AML M3 රෝගය හදුනාගෙන හැමදේටම ගියේ මාසයයි.
    සර් කීව ඔය ලක්ශන ඔක්කොම ආව ඊට මාසයකට පෙර 😢

    • @sahansajeewa5359
      @sahansajeewa5359 9 หลายเดือนก่อน +1

      😢

    • @manojkorala
      @manojkorala 9 หลายเดือนก่อน

      @@sahansajeewa5359 😥

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 5 หลายเดือนก่อน +1

      මගේ අක්කත් au21 දි නැති උනා මේ ලෙඩෙන්, දැනගෙන මාස 6 යි, අපේ පරම්පරාවේ කාටවත් හැදිලා නෙහ්

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +24

    සර්ට අදරේයි හැමදාම ❤❤❤

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 9 หลายเดือนก่อน +20

    මෙහෙම දේවල් වලින් වත් මිනිස්සු දැනුවත් වෙනවා නම්... එ ඇති ස්තූතියි ඔබට sir

  • @attanayakewalikaramudalige648
    @attanayakewalikaramudalige648 2 วันที่ผ่านมา

    අධිසංඛ්‍යාත තරංග බෙහෙවින් ඇති පරිසරයක දී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිද?

  • @chandranimalkanthi7014
    @chandranimalkanthi7014 9 หลายเดือนก่อน +1

    Sir ට සුභ නව වසරක් වේවා. බුදුසරණයි

  • @devamanikwt7255
    @devamanikwt7255 9 หลายเดือนก่อน +7

    ලබන්නාවූ අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙන සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අනාගතයක් ඔබ තුමාට

  • @ArunaNamal
    @ArunaNamal 9 หลายเดือนก่อน +2

    සුභ නවවසරක් වේවා සර්

  • @sisds
    @sisds 9 หลายเดือนก่อน +10

    මගෙත් සුදු රුදිරානු වැඩි වෙලා තිබුනා. ඇනීමියා කියලා කිව්වත් මුකුත් බෙහෙත් දුන්නෙ නෑ. මම iron වැඩිපුර තියෙන multivitamin ගන්නවා. ඒකෙන් ඇගේ මහන්සිය නැති වෙනවා. මහන්සියට වඩා දැනෙන්නේ මාංශ පේශිවල ලොකු වේදනාවක්.

    • @ns_vibes
      @ns_vibes 9 หลายเดือนก่อน +2

      Same 😥

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 9 หลายเดือนก่อน +13

    දැනුවත් කලාට ස්තුතියි . සුභ නව වසරක් වේවා!

  • @a.d.s.damsara
    @a.d.s.damsara 9 หลายเดือนก่อน +8

    ආදරණීය ගුරුතුමනි.,,.ඔබට ලබන්නාවු 2024 නිදුක් නීරෝගී සුබ ම සුබ අනාගතයක් වෙවා....!!!!

  • @anushaniroshani1414
    @anushaniroshani1414 9 หลายเดือนก่อน +1

    සර් ,සුබ නව වසරක් වේවා ..ජයෙන්ජයම වේවා සර්

  • @sayanite1
    @sayanite1 9 หลายเดือนก่อน +21

    ආයු වර්ණ සැප බල වැඩෙන සුබ නව වසරක් වේවා ❤❤❤❤❤❤

  • @PalithaKeerthi-sd6vb
    @PalithaKeerthi-sd6vb 9 หลายเดือนก่อน +4

    සියළුම සත්වයෝ
    නිදුක් වේවා!
    නිරෝගී වේවා!
    සුවපත් වේවා!
    යහපත් මිනිසුන්
    රජකරන
    වසරක් වේවා!
    මිනිස්සුන්ගේ
    නැණස පාදන්න
    වෙහෙසන ඔබ වැනි මිනිසුන් සුව සේ වසත්වා!

  • @ddhammi7349
    @ddhammi7349 9 หลายเดือนก่อน +11

    ඔබතුමාට ලබන්නන් වූ නව වසර සුබම සුබ වේ වූ.

  • @maheshnishan8582
    @maheshnishan8582 9 หลายเดือนก่อน +3

    God bles you.. Siyalu sathun lowa suwapathwewa. ❤❤😊😊

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 4 หลายเดือนก่อน +2

    පින් වත් ගුරු තුමා ට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @chanakabandara2358
    @chanakabandara2358 9 หลายเดือนก่อน +9

    සර් ඇත්තටම හොද කෙනෙක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 9 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා. මා දයාබර ගුරුතුමනී. 🎉

  • @hmjayantha9890
    @hmjayantha9890 5 หลายเดือนก่อน +3

    සර් ලියුකේමියා හොඳ කරන හාමුදුරුවෝ කෙනෙක් ඉන්න ව වැලිමඩ

    • @eshanipeiris1885
      @eshanipeiris1885 4 หลายเดือนก่อน

      Phone number එකක් තියෙනවද ? Please දාන්න .

    • @prashaddhananjaya9258
      @prashaddhananjaya9258 3 หลายเดือนก่อน

      Location ekak හරි number ekak hari තියෙනවා nam dannako plz

  • @දැනුම්කන්ද
    @දැනුම්කන්ද 9 หลายเดือนก่อน +4

    Oya kiwwa Samagama thamai “ Mentos “😢 Giya sathiye pilika gana ugannala Dapu video Ekata passé sathiye thamai awe

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 8 หลายเดือนก่อน +3

    මගේ යාළුවා මැරුණේ ඔය විදිහට.ඇය ගුරුවරියක්.සර්ගෙ දේශනය නිරෝගී ජනතාවක් බිහිවීමට හේතුවක් වේවා.!තෙරුවන් සරණයි සර්!

  • @chithragunathilaka7566
    @chithragunathilaka7566 9 หลายเดือนก่อน +29

    දරුවන්ගෙ වාසනාව. මේ වගේ ගුරුවරු. සර්ට ගොඩක් පිං

  • @pramiduchaturanga7558
    @pramiduchaturanga7558 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර් 🙏💜️

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 5 หลายเดือนก่อน

    මානවයාගේ දියුණුව මානවයාගේම විනාශයට හේතු උනා..ඉතින් කාට කියමිද මේ විපත...මොනවා උනත් ජම්මාන්තර වෛරක්කාරයෙකුටවත් මේ වගේ ලෙඩක් හැදෙන්න එපා දෙවියනි 🙏🙏🙏🙏🙏

  • @funnysl8695
    @funnysl8695 9 หลายเดือนก่อน +1

    ඕවා ඇතුලට ගියත් හැදෙන්නේ නැති ayath ඉන්නවා ඕකට තියනවා අදිසි හස්ත්යක් ඒක තමා nature කියන්නේ ඒක hari ගැඹුරින් dakunba one

  • @nalakakarunarathna5123
    @nalakakarunarathna5123 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර් ...

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน +1

    ❤ බුදු සරණයි සර් ට ❤

  • @shirandananjaya9326
    @shirandananjaya9326 8 หลายเดือนก่อน +2

    සර් ඔබ අපේ රටට සම්පතක්.ඔබට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ❤❤❤❤

  • @NandiN-f9m
    @NandiN-f9m 7 หลายเดือนก่อน

    ඔබතුමන්ලා.. වශ්වය. රකිනවා ❤️👍👍👍👍👍👍q

  • @soosoo8801
    @soosoo8801 9 หลายเดือนก่อน +7

    සුබ නව වසරක් වේවා සියලුම දෙනාට

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 9 หลายเดือนก่อน +6

    2024 suba නව වසරක් වේවා ඔබ thumata

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 9 หลายเดือนก่อน +8

    අපේ ආදරණීය ගුරුතුමන්ට හෙටින් ලබන්නා වූ 2024 නව වසර නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.... ❤️🙏.....
    ඒවගේම ඔබ තුමන්ගේ පවුලේ සැමටත් ජය සැප සතුට සුවය පිරුණු ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා .....! 🙏
    තිසරණ සරණයි.....

  • @giethaniwisnarama2642
    @giethaniwisnarama2642 9 หลายเดือนก่อน +3

    Happy new year Sir ! May the triple gem bless you all 🙏🙏🙏

  • @susanthaaberathne5939
    @susanthaaberathne5939 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්

  • @purnimamedis6345
    @purnimamedis6345 8 หลายเดือนก่อน

    සුබ නව වසරක් වේවා ඔබතුමාට

  • @anestapriyangani4405
    @anestapriyangani4405 9 หลายเดือนก่อน +2

    සියලූම දෙනා
    නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකින් මිදෙත්වා
    මේ විශ්වයේ ආශිර්වාදයයෙන් හැමෝම බලවත් වෙත්වා

  • @MrKeetaya
    @MrKeetaya 9 หลายเดือนก่อน +1

    සර්ගේ දුරදක්නා නුවණ නිසා අපි සතුටින් අද.
    MCC ගිවිසුම ගැන සර් කරපු විග්‍රහය අද යතාර්ථයක් වෙලා.

  • @lastjocker5463
    @lastjocker5463 9 หลายเดือนก่อน +15

    ඔක මටත් උනා බොන බෙහේත imtinib 400 මැරේයි කියලා හරි සතුටින් හිටියේ එත් තාම මං ඉන්නවා හෝදට පිං කරන්න තේරුවන් සරණයි !

    • @sachiniumesha9095
      @sachiniumesha9095 9 หลายเดือนก่อน +3

      Oya pin krnna.oyata mokuth wenne naha...🙏❤️

    • @lastjocker5463
      @lastjocker5463 9 หลายเดือนก่อน

      @@sachiniumesha9095 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @rashikakb2233
      @rashikakb2233 5 หลายเดือนก่อน

      තිබුන අසනීප මොනවාද...

    • @lastjocker5463
      @lastjocker5463 4 หลายเดือนก่อน

      @@rashikakb2233 adhika thehettuwa thibbaa venadha varu gaanan vada kaara Dan vinadi 30 baa vada karanna boold test akak karala baaluwa athakota thaama ledee ahu unee

    • @pearloftheocean2269
      @pearloftheocean2269 2 หลายเดือนก่อน

  • @kevinlevin4525
    @kevinlevin4525 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා සර්ට...❤️💚🧡💚

  • @wn4838
    @wn4838 9 หลายเดือนก่อน +7

    ජීවිතේ කියන්නේ බිත්තරයක් වගේ.ඒ හින්දා ඕනෙවට වඩා ජීවත් වෙන්න බලාපොරොත්තු තියාගන්න අවශ්‍ය නෑ.මරණ අපි පිලිගන්න ලෑස්ත්වෙලා මේ මොහොත සතුටින් ගතකරන්නයි අවශ්‍ය.

  • @ShehanRansara
    @ShehanRansara 9 หลายเดือนก่อน +2

    එහෙම මුකුත් නෑ හැමතිස්සෙම ඇගරුදෙනව 😢

  • @mkudugama2880
    @mkudugama2880 9 หลายเดือนก่อน +3

    සර්ට නිදුක් නීරෝගි සුවය සමග සියලුම පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා. බුදු සරණයි 🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 9 หลายเดือนก่อน

    බුදු සරනයි සර් ,🙏සුබ අලුත් අවුරුද්දක් වේවා ,❤️සර් මහත් වෙලා🤔

  • @donamalika3908
    @donamalika3908 8 หลายเดือนก่อน

    Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏

  • @chrishanxxx
    @chrishanxxx 9 หลายเดือนก่อน +2

    ඔබට නිරෝගී සුවබර නව වසරක් සහ සුබ අනාගතයක්!!

  • @janidupraveen7476
    @janidupraveen7476 9 หลายเดือนก่อน +1

    Me wge ledak කිසිම කෙනෙකුට හැදෙන්නේ epa 🙏🙏🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 8 หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏සර් 🙏🌹🌹❤️

  • @rukshanvloges1224
    @rukshanvloges1224 5 หลายเดือนก่อน +1

    මටත් පෙලක් දවස්වලට ඔය විදියටම තියනවා.තව කෑවට පස්සෙ පුදුම කම්මැලිකම්ක් නිද මතක් එන්නෙ.මොකක්ද කරන්න ඔනී එකට

    • @chamindawanasinghe-dd4em
      @chamindawanasinghe-dd4em 4 หลายเดือนก่อน

      Pilikawala mulika awadiya haduna ganna thank thiyanawa narahen pita kalar light eka laga

  • @anulawanitunge7753
    @anulawanitunge7753 9 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි සර්

  • @dilhanirownie6924
    @dilhanirownie6924 9 หลายเดือนก่อน +1

    සර් ඇතුළු පවුලෙ හැමදෙනාටම 2024 නිදුක් නිරොගිමත් සුබ නවසරක් වෙවා තෙරුවන් සරණයි 🙏❤🙏💐💐

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 หลายเดือนก่อน

    Budusaranai sir ❤❤❤❤❤❤

  • @chandana6498
    @chandana6498 9 หลายเดือนก่อน +1

    තිස්ස ජන නායක,,,රටට දැයට බුද්ධිමතුන් ට නෙත් පාදන අන්ක එකේ ගුරුදේවයානන් වහන්ස 2024/නවවසරේ දහසක් දැයේ දූදරුවන්ගේ නෙත් පෑදීමට දිරිය ලැබේවා

  • @ShehanMaduranga-v6k
    @ShehanMaduranga-v6k 8 หลายเดือนก่อน +3

    ලිව්කේමියාව .ලිම්පෝමා..යන රෝග කාටවත්ම හැදෙන්න එපා

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 5 หลายเดือนก่อน

      Hum😢මගේ අක්කට හැදුන...au21:දි... එයා 2023.12.19 අක්කා නැති උනා 😢

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 9 หลายเดือนก่อน +1

    ලැබු නව වසර සතුට ්‍සමාදුනය පීුතිය සෞභාග්‍යමත් නව වසරක් වෙිවා ජේසුස් වහන්සේ ගේම නාමයෙන් ආමෙන් ආලෙලුයියා

  • @Lovelove-gc9wi
    @Lovelove-gc9wi 9 หลายเดือนก่อน +6

    දෙවි පිහිටයි!!❤️❤️❤️❤️

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 9 หลายเดือนก่อน +1

    Wish you a wonderful new year!

  • @geethanidilrukshi-dw4ub
    @geethanidilrukshi-dw4ub 5 หลายเดือนก่อน

    Teruwan saranai sir

  • @seelaw7498
    @seelaw7498 9 หลายเดือนก่อน

    Happy new year budusaranai good luck 2024 🙏🙏🙏

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 8 หลายเดือนก่อน +1

    ඒකෙ ඉඟියක් හරි දෙන්නකො අපේම ලමයි බේරගන්න සර්❤

  • @PrabathLiyanage-j2h
    @PrabathLiyanage-j2h 9 หลายเดือนก่อน +5

    Happy New year sir 🌼🌼🌼

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගිමත් සුභ නව වසරක්ම වේවා.දීර්ඝායුෂ වේවා සර්ට සම්මා සම්බුදු සරණයි ❤️💐🙏🙏🙏

  • @teransdeshapriya9490
    @teransdeshapriya9490 9 หลายเดือนก่อน +1

    Respect you sir

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 9 หลายเดือนก่อน +3

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, බුදුසරණයි, දෙවිපිහිටයි, ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා

    • @deepakumarikumari5392
      @deepakumarikumari5392 7 หลายเดือนก่อน

      😅th-cam.com/video/4ZD9JgSnJp8/w-d-xo.htmlsi=JGXtnvR1_iD5u-Ur

    • @deepakumarikumari5392
      @deepakumarikumari5392 7 หลายเดือนก่อน

      සර් තමයි රට ජාතිය බේරාගත් දූටුගැමුණු නිරිදුගේ පීයා.නැවත මේ රට බේරා ගැනීමට ගුරැතුමකු ලෙස සැපත් වී ඇත.ජය වේවා🎉🎉🎉🎉

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 7 หลายเดือนก่อน +1

    ලකේ පංකාවෙ ගැසට් නම් ඉතින්... 😂

  • @dammikaamarasingha7523
    @dammikaamarasingha7523 5 หลายเดือนก่อน +1

    හැදු වැඩු මව්පියන්ට නිතර නිතර පින් ලැබෙන්න

  • @dilukajayalath9142
    @dilukajayalath9142 9 หลายเดือนก่อน

    Theruwan saranai.. Suba nawa wasarak wewa...!!

  • @thilinisewwandi374
    @thilinisewwandi374 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සර්

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.