මුළුතැන්ගෙයි පාවිච්චි කරන විෂ සහිත භාජන වර්ග මොනවාද සහ විකල්ප|Toxic cookwares and safe altanatives

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Which cookware is the best
    Nonstick, Aluminium, Ceramic,Iron,Copper or Clay pots.
    ‪@erandiskitchen1075‬

ความคิดเห็น • 90

  • @chandradesilva8758
    @chandradesilva8758 22 วันที่ผ่านมา +12

    ඉතාමත් වටිනා උපදෙස් ටිකක් .
    ඒ වගේම අද බොහෝ දෙනෙක් ප්ලාස්ටික් ජෝගුවල ට තේ වක්කරනවා. එයත් සෞඛ්‍යයට ඉතාමත් අහිතකරයි නේද ?මම නම් පාවිච්චි කරන්නේ එනමල් ජෝගු. ඒත් දැන් ඒවා සොයාගත නොහැකියි.
    ඒ ගැනත් විස්තර කරන්න .

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 8 หลายเดือนก่อน +28

    අපේ මිනිස්සු වැඩ් දෙනෙක් ශරීරයට අහිතකර කිසිම දෙයක් අඩංගු නැති මැටි භාජන ගන්නෙ නැහැ......ලස්සනයි පහසුයි කියල වැඩි ගනන් දීල අරගෙන මාරාන්තික ලෙඩ හදාගෙන නිකන් දුක් විඳල මැරිලා යනවා........

    • @PJ-2014
      @PJ-2014 9 วันที่ผ่านมา +1

      කරුනාවෙනි, 🙏🏻
      දැනුවත් කිරීම ඉතාම අගෙයි, නමුත්
      පිටරටවල් වල පදිංචි අයට වෙන විකල්පයක් නැහැ, මිල අධික ඒවා ගන්න තරම්, අනිත් එක පිටරට කියල උනත් උජාරුවට හිටියට කිව්වට ඒ අයගේ ආර්ථික තත්වය ඒ තරමටම අපි හිතන විදියට අගතැන් පත් නැහැ, සුමානේ පඩියෙන් ගෙවන්න බිල් තියනවා, මොගේජ් ඉඳල තියන්නේ බිල්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් තමයි ජීවත්වෙනේ, (ලංකාවේ අයට පෙනෙන්න “වන්සේ තමයි ඉතින් කබල් ගාන්නේ") ඒ බව දන්නෝ දනිති,
      අනික් කරුණ මැටි භාජන මිලට ගන්න තිබුනත් කරන්ට් ලිප්වල පාවිච්චි කරන්න බැහැ, ගෑස ලිප් වල ටික දවසකින් යට ගෑස් පිච්චෙන රවුමට යටින් පුපිරනවා.
      අෂ්ට ලෝක ධර්මයට අනුව හැල්මේ දුවන්න තමයි වෙලා තියන්නේ.
      ලංකාවේ ඉන්න අපිට නම් මැටි හැලි වලන් එදත් හොඳයි අදත් හොඳයි,
      රට පාලනය කරන මී හරක් ටික තමයි එලව ගන්න ඕනේ 🙈

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 9 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි නොදන්න දේ ගැන මේ දැනුම්වත් කිරීම ට.... 🙏❤️
    ඒ වගේ ම යි ,
    ප්ලාස්ටික් භාවිතය ත්.... විශේෂයෙන් අපේ ළමා පරපුර ප්ලාස්ටික් භාවිතයෙන් මුදව ගන්න ඕන මුල ඉඳල ම.
    ප්ලාස්ටික් බෝතල්වල වතුර දාගෙන ගිහින් බොන එකේ පටන් , ප්ලාස්ටික් කෑම පෙට්ටිවල උණුවෙන් හෝ නැතිව වුණත් කෑම ගෙනිහින් කන එක.... ,
    Lunch sheet වල උණුවෙන් ම කෑම ඔතන එක... ,
    පිඟන් හෝදන්න තියෙන කම්මැලිකම ට පිඟානට ත් උඩින් ලන්ච් ශීට් එක දාගෙන කන එක....
    වගේ දේවලුත් අපේ මිනිස්සු කරගෙන යන වැරදි...
    ඒ හැමදේම පිළිකාකාරක බව දැන හෝ නොදැන.
    වැඩිහිටියෝ මේ දේවල් හොඳින් හොයලා බලලා අනාගත පරපුර ආරක්ෂා කර ගන්න ඕනේ.
    ඒක පැහැර නොහැරිය යුතු වගකීමක් අපි හැමෝගෙම.
    😢

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7p 26 วันที่ผ่านมา +13

    මම ගෑස් එකේ උයන්නේ මැටි වලංවලින්

  • @PJ-2014
    @PJ-2014 9 วันที่ผ่านมา +3

    කරුනාවෙනි, 🙏🏻
    දැනුවත් කිරීම ඉතාම අගෙයි, නමුත්
    පිටරටවල් වල පදිංචි අයට වෙන විකල්පයක් නැහැ, මිල අධික ඒවා ගන්න තරම්, අනිත් එක පිටරට කියල උනත් උජාරුවට හිටියට කිව්වට ඒ අයගේ ආර්ථික තත්වය ඒ තරමටම අපි හිතන විදියට අගතැන් පත් නැහැ, සුමානේ පඩියෙන් ගෙවන්න බිල් තියනවා, මොගේජ් ඉඳල තියන්නේ බිල්, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් තමයි ජීවත්වෙනේ, (ලංකාවේ අයට පෙනෙන්න “වන්සේ තමයි ඉතින් කබල් ගාන්නේ") ඒ බව දන්නෝ දනිති,
    අනික් කරුණ මැටි භාජන මිලට ගන්න තිබුනත් කරන්ට් ලිප්වල පාවිච්චි කරන්න බැහැ, ගෑස ලිප් වල ටික දවසකින් යට ගෑස් පිච්චෙන රවුමට යටින් පුපිරනවා.
    අෂ්ට ලෝක ධර්මයට අනුව හැල්මේ දුවන්න තමයි වෙලා තියන්නේ.
    ලංකාවේ ඉන්න අපිට නම් මැටි හැලි වලන් එදත් හොඳයි අදත් හොඳයි,
    රට පාලනය කරන මී හරක් ටික තමයි එලව ගන්න ඕනේ 🙈

  • @pubuduperera4209
    @pubuduperera4209 13 วันที่ผ่านมา +1

    බොහොම වටිනා වීඩියෝ එකක්❤❤❤

  • @universalepic5467
    @universalepic5467 14 วันที่ผ่านมา +1

    Thank you very much for bringing us this valuable information 💐

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 20 วันที่ผ่านมา +2

    බොහොම වටිනවා.

  • @seelaw7498
    @seelaw7498 วันที่ผ่านมา

    Very nice video but people don't care about their life . And don't care about others. They have to think about how to make the food ❤

  • @desilvachandrika2271
    @desilvachandrika2271 24 วันที่ผ่านมา +5

    බොහොම පින් අපිට මේ විස්තර කියලා දුන්නට ,තෙරුවන් සරනයි 🎉🎉🎉

    • @poornimaabeynayake6422
      @poornimaabeynayake6422 9 วันที่ผ่านมา +1

      හරියට ම හරි ඒ කතාව... 👌

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 2 ปีที่แล้ว +5

    හොද දැනුවත් කිරීමක්. බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 5 หลายเดือนก่อน +5

    ඉතාමත් වැදගත් විඩියෝවක්❤🎉

  • @aidaathukorala9592
    @aidaathukorala9592 13 วันที่ผ่านมา

    ස්තුතියි, දැනුවත්කලාට තෙරුවන් සරණයි.

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 2 ปีที่แล้ว +2

    අද තමා ඔයාගෙ video එකක් බැලුවේ ,හොද දැනුවත් කිරීමක්,

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 14 วันที่ผ่านมา +4

    ලංකාවේ බහුතරයක් මිනිස්සු සෞඛ්‍ය ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 19 วันที่ผ่านมา +1

    Thanks hor your valuable analysis

  • @slbuy830
    @slbuy830 5 วันที่ผ่านมา

    ස්තුතියි🎉🎉ස්තුතියි🎉🎉

  • @user-tr6vp6zr2u
    @user-tr6vp6zr2u 2 วันที่ผ่านมา

    වටිනා උපදෙස්
    මට දැනගන්න අවශ්‍යයි ටෙලිසීන් පෑන් එක හොදද? කියල

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 11 วันที่ผ่านมา

    වටිනා video akk.tnx

  • @ranuranu529
    @ranuranu529 6 วันที่ผ่านมา

    Attstama kokatat mati bajanaya hodai istuti souariya danuwatkalata 🙏🙏🙏👍👍👍💕

  • @vishakarathnaweera6515
    @vishakarathnaweera6515 27 วันที่ผ่านมา +1

    Athtatama watina video eka ❤

  • @user-mu1zl2os7t
    @user-mu1zl2os7t 7 หลายเดือนก่อน +3

    Thank you very much for tips

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 14 วันที่ผ่านมา +1

      Thank you so much your great ideas, adviceing and instructions sharing with us.
      The great people are sharing their experiences with others.

  • @inokaniroshani1930
    @inokaniroshani1930 28 วันที่ผ่านมา +1

    Godak hoda video ekak Thanks

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 14 วันที่ผ่านมา +1

    Thank you ❤

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @LalaniDkg
    @LalaniDkg 11 วันที่ผ่านมา

    ස්තුතියි

  • @rathnajayaweera211
    @rathnajayaweera211 9 วันที่ผ่านมา

    Bohoma istutie.

  • @chandanirupika5349
    @chandanirupika5349 28 วันที่ผ่านมา +1

    Thanks

  • @poornimawidanage1455
    @poornimawidanage1455 6 วันที่ผ่านมา

    Thank you

  • @k.v.dayaseeli281
    @k.v.dayaseeli281 8 หลายเดือนก่อน +3

    Hoda danueath kirimak.Thanks

  • @user-fv3uh8wl2h
    @user-fv3uh8wl2h 2 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි, rice cooker s වල cooking pan එක උයන එක හොඳද මිස්?
    චීනචට්ටි භාජන වල උයන එක ආරක්ෂිත ද?

  • @MrRo2711
    @MrRo2711 12 วันที่ผ่านมา

    tks

  • @fathimafareeka227
    @fathimafareeka227 2 ปีที่แล้ว +2

    Plz review hard anodised products

  • @pradeepsampath7325
    @pradeepsampath7325 15 วันที่ผ่านมา +1

    ගන්නව නම් හොදම එක තමා TIFAL brand එක .ඔරිජිනල් ප්‍රංශ එක නම් හුගාක් මිල අධිකයි.ඒ උනාට china එක උනත් අවුලක් නෑ

  • @asoka1516
    @asoka1516 13 วันที่ผ่านมา +1

    දන්නව නම් පිළිතුරක් දෙන්න
    ගෑස් ලිපේදි මැටි බාජනවල ඇති ඉතා සියුම් සිදුරු හරහා LP ගැස් දහන වායු කෑම බලට බලපෑමක් කරනවද

  • @yamunachandrasinghe9438
    @yamunachandrasinghe9438 27 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +1

    Good video

  • @manjulawadumulla4107
    @manjulawadumulla4107 18 วันที่ผ่านมา

    Thank you so much

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 26 วันที่ผ่านมา

    ස්තුති යි ❤

  • @user-kp7md3vf7q
    @user-kp7md3vf7q 19 วันที่ผ่านมา

    Thank you so much doni ❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 6 วันที่ผ่านมา

    👍👍❤💐

  • @hasarangiweerasekara8256
    @hasarangiweerasekara8256 3 ปีที่แล้ว

    Great

  • @myterritory3524
    @myterritory3524 2 ปีที่แล้ว

    Harima vadagath. Thank you

  • @hihi-xv7ft
    @hihi-xv7ft 3 ปีที่แล้ว

    good informations,thanks

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว

    තැන්කිව් ❤

  • @nilukapriyanthi4170
    @nilukapriyanthi4170 6 วันที่ผ่านมา

    Mamath gass pipes uyannne maty athili wala

  • @JeewanthaCreation
    @JeewanthaCreation 2 ปีที่แล้ว

    Viedio eke godak hodai. Thank you. Olive pans use karanna hodada

  • @akenyastory
    @akenyastory 5 หลายเดือนก่อน

    Math hamadema uyanne mati bajana Wala nonstic ekak thibila ain kara

  • @arunininawarathne5967
    @arunininawarathne5967 12 วันที่ผ่านมา

    ස්තූතියි 🙏

  • @SunethraKarunaratne-xr7oy
    @SunethraKarunaratne-xr7oy 12 วันที่ผ่านมา

    induction cooker wala uyaddi ganna oni mona wage bajanada

  • @dimuugunarathna1657
    @dimuugunarathna1657 ปีที่แล้ว +1

    Oya pavichchi karana wargame Dan Milan keeyakwageda.

  • @dushanthiwijekoon9645
    @dushanthiwijekoon9645 19 วันที่ผ่านมา +2

    මැටි භාජන වල ගෑස් එකේ උයන කොට එහිඇති සියුමි සිඋරැ වලින් ගෑස්වල ඇති අහිතකර වායු කාන්දු වනවා කියනවනේ.

    • @Alfa-j8f
      @Alfa-j8f 5 วันที่ผ่านมา +1

      ඒකට උත්තර නැත ,,මැටි හොඳාාායි,,,මේම තමා ගොඩාක් චැනල් වල ගේම,හිර වෙන ප්‍රශ්නයක් ඇහුවම,,කොර,😂😂😂😂😂

    • @laylakaram5007
      @laylakaram5007 3 วันที่ผ่านมา

      දරලිප තමයි හොද මැටි ඒවගෙ ආප්ප තොසෙ හදන්න බැරුව ඇති

  • @tharidushirantha5954
    @tharidushirantha5954 2 หลายเดือนก่อน +1

    Stainless steel ko

  • @lakshikatharangani3805
    @lakshikatharangani3805 2 ปีที่แล้ว +2

    Nonstick cookware set ekak gaddi Honda brand ekak kyannako

    • @erandiskitchen1075
      @erandiskitchen1075  2 ปีที่แล้ว

      www.desertcart.lk/products/1210234-wear-ever-ceramic-cookware-red-pots-and-pans-scratch-resistant-dishwasher-safe-oven-safe-cookware-set-15-piece-model-c-943-sf

    • @erandiskitchen1075
      @erandiskitchen1075  2 ปีที่แล้ว

      www-ubuy-com-lk.cdn.ampproject.org/v/s/www.ubuy.com.lk/en/amp/brand/hexclad?amp_js_v=a6&_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16351967832669&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&_tf=From%20%251%24s&share=https%3A%2F%2Fwww.ubuy.com.lk%2Fen%2Fbrand%2Fhexclad

    • @erandiskitchen1075
      @erandiskitchen1075  2 ปีที่แล้ว

      www-ubuy-com-lk.cdn.ampproject.org/v/s/www.ubuy.com.lk/en/amp/brand/carote?amp_js_v=a6&_gsa=1&usqp=mq331AQKKAFQArABIIACAw%3D%3D#aoh=16351967832669&csi=1&referrer=https%3A%2F%2Fwww.google.com&_tf=From%20%251%24s&share=https%3A%2F%2Fwww.ubuy.com.lk%2Fen%2Fbrand%2Fcarote

  • @sunithajayathilaka482
    @sunithajayathilaka482 2 ปีที่แล้ว

    Wadagath karunu tikak dr.math Hoya Hoya hitiye me gana danaganna.hugak pin oyata. Dan dan pilika rogaya Wadi wenne a nisa thamai.issara mati bajana Mai me pavichchi kale.

  • @sriyanijayawardana5613
    @sriyanijayawardana5613 2 ปีที่แล้ว

    Obe adahas hari watiñawa suba dawasak

  • @ChinthaGunawardena
    @ChinthaGunawardena 29 วันที่ผ่านมา

    Prestige nonstick hondaida?

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 7 วันที่ผ่านมา

    ඔලිව් පෑන් එක හොදයි ද

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉💐🌺❤️👍

  • @samanthakumari9021
    @samanthakumari9021 6 วันที่ผ่านมา

    Sthuthi

  • @maheshil2505
    @maheshil2505 ปีที่แล้ว

    Good🤗🌹💕🌹💕

  • @taniyaperera3896
    @taniyaperera3896 3 ปีที่แล้ว +3

    කොහෙන්ද ගත්තේ එරන්දි

    • @erandiskitchen1075
      @erandiskitchen1075  3 ปีที่แล้ว +1

      මම ගත්තේ නම් Asda Market in UK පහත ලින්ක් එක online ගන්න පුළුවන් 👇
      www.desertcart.lk/products/61621180-scoville-neverstick-5-piece-saucepan-wok-and-frying-pan-set

  • @roseperera2669
    @roseperera2669 ปีที่แล้ว

    Enamal භාජන හොඳයි නේද

  • @PanagodageDeshika
    @PanagodageDeshika 2 หลายเดือนก่อน

    akki hodama non stick pen ekak kiyak wage wenawada

    • @ashengunathilake8663
      @ashengunathilake8663 4 วันที่ผ่านมา

      අපේ ගෙදර nonstick භජන පැන්ෂන් යැවිවා,.....සේරම දැන් තියෙන්නේ stainless steel භාජන😊

  • @chandrikasenarath7864
    @chandrikasenarath7864 11 วันที่ผ่านมา

    Thank you❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 13 วันที่ผ่านมา

    Thank you

  • @sajayajaya76
    @sajayajaya76 19 วันที่ผ่านมา

    Thanks

  • @chandrasenaedurapotha1979
    @chandrasenaedurapotha1979 12 วันที่ผ่านมา

    👍👍👍👍

  • @Onis-357
    @Onis-357 13 วันที่ผ่านมา

    THANK YOU

  • @anjaleegunarathna1618
    @anjaleegunarathna1618 17 วันที่ผ่านมา

    Thank u❤