Garbhani matha Pujopahara | Deegala Piyadassi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ගැබිණිමාතා පුජෝපහාර | Deegala Piyadassi Himi
    දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි.
    කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
    © 2021 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
    #deegala_piyadassi_himi

ความคิดเห็น • 142

  • @chanukamadushan7431
    @chanukamadushan7431 ปีที่แล้ว +27

    මගෙ කුසේ සිටිනා මගේ චූටි පැටියා සියලු අගපසගයන්ගෙන් යුක්ත නදුක් නිරෝගී සත්පුරුශ දරුවෙක් වේවා! මා මෙන්ම සියලු මවුවරුන්ට වාසනාවන්ත දරුවන් බිහිවෙත්වා!! මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නා සියලුම අය හට මවක් වෙන්න වාසනාව උදා කර දෙත්වා! ඒ අයගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා!!

  • @dulidulika631
    @dulidulika631 ปีที่แล้ว +20

    මාගෙ කුසතුල වැඩෙනා වු දරුවා සියලු අගපසග වලින් පිරි නිරොගි දරුවෙකු වේවා..සියලු මව් වරුගෙ කිරි සිහිනය සැබැ වේවා..❤🙏

    • @sagaramadushanka3294
      @sagaramadushanka3294 11 หลายเดือนก่อน

      .......................................................

  • @dinushagayani9665
    @dinushagayani9665 5 หลายเดือนก่อน +4

    මාගේ කුස තුල සිටින දරුවා වාසනාවන්ත පින්වන්ත බෝසත් ගති ගුණ ඇති ගුණ යහපත් දරුවෙකු වේවා 🙏🙏🙏මේ ලෝකෙටම ආදර්ශමත් දරුවෙකු වේවා 🙏🙏🙏❤❤❤❤❤

  • @user-pm7vl9ot9y
    @user-pm7vl9ot9y 5 วันที่ผ่านมา +1

    මාගේ කුස තුල සිටින දරුවා නිරෝගිමත්, සත්පුරුෂවත්, දරුවකු වේවා.තෙරුවන් සරණයි🙏🙏

  • @ruwanirasangika3925
    @ruwanirasangika3925 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා පිංවන්ත නිදුක් නීරෝගී සත්පුරුෂ දරුවෙක් වේවා!! දරුවන් පතන සියලු අම්මාවරුන්ට කිරි සිහින දකින්නට වාසනාව ලැබේවා!! සියලු කුසල් සිත් හේතු වාසනා වේවා!! පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා!! තෙරුවන් සරණයි !!

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h ปีที่แล้ว +7

    මගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගී වේවා සියලුම අගපසගයෙන් යුක්තව ඥාණවන්තව වැඩේවා දීර්ඝායුශ ලැබේවා රූප සම්පත්තියෙන් යුක්තව වැඩේවා ....තව ටික දවසයි එයා එන්න තියෙන්නේ ...අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ දරු පැටියා ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaekanayaka9351
    @chandrikaekanayaka9351 2 ปีที่แล้ว +77

    මගේ කුසේ වැඩෙන්නා වූ දරැවා සියලු අග පසගවලින් යුත් නීරෝගිමත් දරැවෙක් වේවා.ඒ වගේම සියලු මව්වරැන්ගේ කිරි සිහිනය ද සැබෑ වේවා. 🙏🙏🙏

    • @MadusankaLakmal-by4wm
      @MadusankaLakmal-by4wm 4 หลายเดือนก่อน +3

      මෙ පිරිත් දෙෂනයෙන් බාලයෙන් මාගෙ බිරිඳගේ කුසෙ වැඩෙමින් සිටින දරුවා නිරොගි වෙවා බුද්දිමාත් වෙවා සියලු අම්මා වරුන්ගේ කිරි සිහින සැබෑවෙවා 🙏🙏🙏🙏

  • @sandanikumari7898
    @sandanikumari7898 ปีที่แล้ว +13

    සියලූම අම්මා වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .....බුදුසරණයි

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 ปีที่แล้ว +5

    මාගෙ කුසතුල වැඩෙන චූටි පැටියාට වගේම සියලුම මව්වරුන්ගෙ කුසේ වැඩෙන පැටවුන්ට බුදුසරණයි ජේසුපිහිටයි සියලුම අම්මාවරුන් පියවරුන් දරු පැටවුන් ගැබ් ආරක්ෂා වේවා බුදුසරණයි ජේසුපිහිටයි♥️🌍

  • @amilanilupul7992
    @amilanilupul7992 6 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටින දරුවන් දෙදෙනා නිදුක් නිරෝගීව වැඩේවා.🙏🙏 බුදු ගුණ පිහිට ලැබේවා 🙏🙏 සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏

    • @AkanshaIroshan-q4b
      @AkanshaIroshan-q4b 25 วันที่ผ่านมา

      ❤❤❤❤..අනේ shooii..මටත් පැටවු 2k ma hambenna one...නිරෝගීව ..බුදු saranai..සියලු dewu රැකවරණය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandaruwaniSenarathna
    @SandaruwaniSenarathna 3 หลายเดือนก่อน +1

    ,මගේ කුසේ හුස්ම ගන්න මගෙ පැටියා නිදුක් නිරෝගී යහපත් හොද දරු පැටියෙක් වේවා සියලුම දෙනාගෙ කිරි සිහිනය ඉක්මනින්ම හැබෑ වී සතුට ඉතිරේවා ❤❤❤

  • @ishanruwankumara2429
    @ishanruwankumara2429 ปีที่แล้ว +32

    මගේ කුසේ සිටින දරුවා මෙන්මඅනෙකුත් සියලු මව්වරුන්ගේ දරුවා ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @virajalwis265
    @virajalwis265 ปีที่แล้ว +5

    Mage kuse inna daruwa nidukwewa nirogiwewa suwapath wewa!!!!!!!!!! mage daruwa menma anekuth daruwanda niduk nirogi wewa !!!!!!!!!!!! Mepin balayen oda wahansetada niduk nirogi bawaya lebewa!!!!!!!!

  • @shaniprasadini6957
    @shaniprasadini6957 2 ปีที่แล้ว +12

    මාගේ කුස තුල පිංවත් දරුවකු පිළිසිඳ ගනිත්වා, නිරෝගී ව වැඩෙත්වා 🙏🙏මාගේ කිරි සිහිනය මෙන් සියලු මව්වරුන් ගේ සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @aamali2068
      @aamali2068 2 ปีที่แล้ว

      Oof loiiillliliolllollliillkiiioooolllliiiolook

    • @aamali2068
      @aamali2068 2 ปีที่แล้ว

      Oof loiiillliliolllollliillkiiioooolllliiiolooko

    • @aamali2068
      @aamali2068 2 ปีที่แล้ว

      Oof loiiillliliolllollliillkiiioooolllliiiolookoollloo

    • @aamali2068
      @aamali2068 2 ปีที่แล้ว

      Oof loiiillliliolllollliillkiiioooolllliiiolookoolllooooooo

    • @aamali2068
      @aamali2068 2 ปีที่แล้ว

      Oof loiiillliliolllollliillkiiioooolllliiiolookoollloooooooooooookkk

  • @user-sw1cy1fq8v
    @user-sw1cy1fq8v 3 หลายเดือนก่อน

    Anguli mala පිරිතේ බලයෙන් මගේ කුසෙ වැඩෙන මගෙ දරුවා සියලු අගපසගයන්ගෙන් යුකත dirgayusha laba නිදුක් නිරෝගි පින් වත් දරුවෙක් වේවා
    මේ ලෝකේ එලිය දකින්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ආරක්ෂා කර දෙත්වා
    මට මෙන්ම කිරි සිහිනය බලාපොරොත්තු වෙන සියලුම දෙනාටම මෙ ප්‍රාර්ථනා ව හෙතු වාසනා වේවා සියලු සත්වයො ද දරුවන්ද ආරක්ෂා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niluchandrasena933
    @niluchandrasena933 6 หลายเดือนก่อน +2

    මගේ කුසේ වැඩෙන්නා වූ මේ දරුවා සියලු යහපත් බලවේග වල අනුහසින් ආනූභාවයේන් සියලු අග පසගවලින් යුත් නීරෝගී ,වාසනාවන්ත ,ගුණවත්,නැණවත්,රූප සම්පත්තියෙන් හා පැහැයෙන් යුතු දරුවකු ලැබේවා.ඒ වගේ ම අනෙක් අම්මාවරුන්ගේ කිරි සිහිනය ඒකාන්තයෙන් ම සැබෑ වේවා.🙏🙏🙏❤

  • @beautywithia4068
    @beautywithia4068 ปีที่แล้ว +9

    මගේ කුස තුල සිටින දරුවා වගේම සියලුම දරුවන් සියලු අගපසගයන්ගෙන් යුතු නිදුක් නිරෝගී දරුවන් වේවා 🙏🙏🙏

  • @harshilakshani4261
    @harshilakshani4261 ปีที่แล้ว +2

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ද සියලු අගපසගින් සම්පුර්ණ වාසනාවන්ත නීරෝගී දරුවන් ලෙස මෙලොව එලිය බලවත්වා 🙏❤️

  • @user-kc2wf4zf1o
    @user-kc2wf4zf1o 4 หลายเดือนก่อน

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසාගයන්ගෙන් යුත් නිරෝගී වාසනා වන්ත දරුවෙක් වී වැඩේවා 🙏🙏🙏

  • @nayomidharmasena5285
    @nayomidharmasena5285 5 หลายเดือนก่อน

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී වේවා. සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වේවා. ගුණවත් නැණවත් වේවා. වාසනාවන්ත මොහොතක පිං ඇති දරු පැටියෙක් බිහි කිරීමට හැකි වේවා. මා මෙන්ම සියලු මව්වරුන් එසේ වාසනාවන්ත වේවා. ❤❤

  • @Sankalpana.98-uv2ei
    @Sankalpana.98-uv2ei 11 วันที่ผ่านมา

    මාගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුක්ත නිදුක් නිරෝගී සත්පුරුෂ දරුවෙක් වේවා 🙏❤️ එසේම කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු අම්මලාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏❤️

  • @anuruddikaberendeniya1747
    @anuruddikaberendeniya1747 6 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා සියලු අග පසගවලින් යුත්, නිදූක් නිරෝගි පින් වන්ත දරුවෙකු බිහි වෙවා... සියලු අම්මා වරුන්ගේ කීරි සිහින සැබෑ වෙවා...🙏🙏🙏

  • @user-sz2ib2ti7g
    @user-sz2ib2ti7g 5 หลายเดือนก่อน +2

    මගේ කුස තුළ වැඩෙන්නා වූ දරුවා නීරෝගී සම්පන්න පිංවත් දරුවෙක් වෙත්වා ! සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑවක් වේවා! 🙏

  • @AraliyaMali
    @AraliyaMali 8 หลายเดือนก่อน +1

    මගේ කුස තුල වෙඩෙනා දරුව සහ අනිකුත් සියලු දරුවො නිදුක් නීරෝගි වේවා.දරුවා බිහිවන මොහොතේදි මටද දරුවාටද කිසිම කරදරයක් නොවේව.බුදු සරනයි.

  • @SachiniSenarathna-gk4us
    @SachiniSenarathna-gk4us 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරොගි වේවා සියලු අගපසගින් යුත් නිරෝගී දරුවකු වේවා මගේ කුසේ සිටිනා දරුවා ආරාක්ශා වේවා.සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබැවේවා

  • @ChamiPrabo-fq7is
    @ChamiPrabo-fq7is 4 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න දරුවා සියලු අගපසග වලින් යුක්ත නිරෝගී දරුවෙක් වේවා...දරුවා ලැබෙනකල් කිසිම ලේ ගැලීමක් නොවේවා...

  • @imeshikaheshani4698
    @imeshikaheshani4698 10 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවත් සියලු අම්මාවරුන්ගේ කුස තුල වැඩෙන දරුවොත් අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් සුවපත් වෙත්වා.....නිදුක් වෙත්වා.....

  • @nishusamarasinghe4211
    @nishusamarasinghe4211 4 หลายเดือนก่อน

    මගේ කුසේ සිටිනා දරුවා සියලු අග පසට වලින් යුත් නිරෝගී පින්වත් දරුවෙක් වේවා. සියලුම මව්වරුන්ගේ කුසේ සිටිනා දරුවන් නිරෝගී වේවා. දරුවන් බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා....❤

  • @madumax1437
    @madumax1437 2 ปีที่แล้ว +5

    Mage kuse inna daruwatada,anekuth mauwarunge kiri sihina saba wewa,niduk nirogi daruwan bihikirimata,ashirwadayak wewa.🙏🙏🙏🙏

  • @user-gz9do6gx5z
    @user-gz9do6gx5z 9 หลายเดือนก่อน +2

    සත් පත්තිනි මෑණියනගේ පිහිටෙන් සියළු අඟපසඟයන්ගෙන් යුතු දරු පැටියෙක් බිහි කරන්නට ඔබටත්,මටත් හැකි වේවා....

  • @anus.a8781
    @anus.a8781 ปีที่แล้ว +3

    Nage kuse wadena daruwa niduk nirogi daruweku wewa . Siyalu agapasagayangen uth daruwekuwewa . A wagema siyaluma mawu kusa thula wadena daruwoda . Ammawaruda araksha kara dethwa . Patthini maniyange pihita labewa .

  • @mayurinisansala2650
    @mayurinisansala2650 6 หลายเดือนก่อน +1

    මාගේ කුසේ වැඩෙනා දරු පැටියා සියලු අග පසගයන්ගෙන් සම්පූර්ණව නීරෝගීව වැඩෙවා රුවන්වැලි මහ සෑ රදුන්ගේ ආනුබාවයෙන් මාගේ දරුවා නීරෝගීව වැඩෙවා ත්‍රිවිද රත්‍රනයේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏

  • @dammikalakmini9833
    @dammikalakmini9833 6 หลายเดือนก่อน +1

    මාගේ කුසෙ වඩෙන දරු පැටියා සියලු අග පාසගයන්ගෙන් යුත්ත නීරෝගීමත් වසනවන්ත බුද්දිමත් පින්වන්ත සත්පුරුශ දරුවෙක් වේවා ....!

    • @dinushagayani9665
      @dinushagayani9665 5 หลายเดือนก่อน +1

      💓💗💖💝💕💞🤎❤️🧡💛💚💙💜🖤

  • @harshanisuba109
    @harshanisuba109 ปีที่แล้ว +1

    මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා සුදුසු වෙලාවට සුදුසු දිනෙට බිහිවෙවේවා මාවයි මගේ කුසේ වෙඩෙන දරුවා ආරක්ශා වේවා මා මෙන්ම අනිකුත් කුසේ වෙඩෙන දරුවො අරක්ශා වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dulanjalipramitha3839
    @dulanjalipramitha3839 2 หลายเดือนก่อน

    මගෙ කුස තුල වැඩෙන්නා වු දරු පැට්යා නිදුක් ,නිරොගි,අගපසගයෙන් යුතු නිරොගි දරුවෙක් වෙවා...🙏❤️ සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබැ වෙවා ❤

  • @hashinilakshika9866
    @hashinilakshika9866 2 ปีที่แล้ว +8

    Mage kusata ikmanin daruwek pilisida ganithwa 🙏🙏

    • @chinthaka326
      @chinthaka326 ปีที่แล้ว +1

      obe pathuma ikmanin sidda wewa

  • @roshiniroshini5836
    @roshiniroshini5836 11 หลายเดือนก่อน +1

    මගේ කුසෙවැඩෙනා දරැපැට්යා නිදුක් නිරෝගි සියලුම අගපසඟයන්ගෙන් පරිපුර්ණ වේවා බ්භිවනතුරැම මගෙ දරැපැට්යා නිදුක් නිරෝගිව ආරක්ෂාවේවා සාදු සාදු 🙏🙏දු

  • @ireshakrishanthi6186
    @ireshakrishanthi6186 ปีที่แล้ว +14

    ඔබෙත් මගේත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏

  • @minukahimidiri3074
    @minukahimidiri3074 ปีที่แล้ว +6

    මගේ කුසේ වැඩෙන දරුවා සියලු අග පසගවලින් යුත්,සත් ගුනවත්,පිං වන්ත දරුවෙකු වේවා....එ වගේම සියලු මව් වරුන්ගේ දරුවනුත් නිදුක් නිරෝගී වේවා ...සියලු මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ....🙏

  • @nisansalasewwandi6879
    @nisansalasewwandi6879 ปีที่แล้ว +6

    මගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගී බුද්ධිමත් රැවෙන් ලස්සන ගුණ ගරැක දරැ පැටියෙක් ලැබේවා!!!!

  • @AnilJayalath-zd1wk
    @AnilJayalath-zd1wk ปีที่แล้ว +5

    Maga kiri sihinaya sabawawa a wgama anith sama amma kankgama kiri sihinaya saba wawa සඳු සඳු සඳු😊😊😊😊

  • @upulsajeewa31
    @upulsajeewa31 ปีที่แล้ว +2

    Mage kusa thula wadena darua niduk niirogi wewa!!! siyalu agapasagayangen piripun wewa!!!.siyaluma mauwarunge kiri sihinaya saba wewa!!!!

  • @nilushmadusanka1381
    @nilushmadusanka1381 ปีที่แล้ว +3

    Maya mage daru petiyatah kisima karadarayak nowewe... Lokwasi silu mauwarunt Kiri shinaya seba wewa..

  • @malarmalar5388
    @malarmalar5388 6 หลายเดือนก่อน +1

    Mage kuse wedena thruwa siyalu aga pasagawalin yut niduk nirogimat udum thruwek wewa

  • @thanujajeewanthi2780
    @thanujajeewanthi2780 2 ปีที่แล้ว +6

    Mage kuse sitina daruwa wagema dahasakuth mauwarunge kusehi sitina daru pataun niduk nirogi wewa

  • @sadamaliherath
    @sadamaliherath 9 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන මගේ රන් පැටියා හා අනිකුත් අම්මා වරුන්ගේ කුසේ වැඩෙන සියලු පැටවුන් ආරක්ෂා වේවා 🙏🙏පිහිට ලැබේවා

  • @dinushagayani9665
    @dinushagayani9665 5 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏❤️🌹
    සාදු 🙏🙏🙏❤️🌹
    සාදු 🙏🙏🙏❤️🌹

  • @vishmijayasingha4156
    @vishmijayasingha4156 2 ปีที่แล้ว +18

    මටත් මගෙ දරුවාටත් තෙරුවන් සරණයි🙏🙏 .. ලෝකයේ සිටින සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏 .. 💓

  • @imeshgaming4849
    @imeshgaming4849 5 วันที่ผ่านมา

    මෙම ආශිර්වාද බලයෙන් සියලු දියනියන්ගෙ කිරි සිහිනය සපල වෙවා

  • @g.gyasithaamilasiriyasitha7405
    @g.gyasithaamilasiriyasitha7405 ปีที่แล้ว +3

    මගේ කුසේ වැඩෙන දරුවා හැම අගපසගයකින්ම යුතු රූමත් සත්පුරුෂ දරුවෙකු වේවා ඒවගේම සියලූම මවුවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා

  • @lakshilasirithunga5979
    @lakshilasirithunga5979 ปีที่แล้ว +2

    Siyalu mawwarunge Kiri sihina sabe wewa mage kusa thula wadana daruwa nidu nirogi wewa

  • @RanjaniWijesinhge
    @RanjaniWijesinhge 2 หลายเดือนก่อน

    මගෙ කුසෙ වැඩෙන දරුවා සියලු අගපසගෙයෙන් යුත් අන්ග සම්පුර්ණ දරුවෙකු වෙවා🙏🙏🙏
    Anguli mala maha rahathan wahansege ආශිර්වාදයෙන් mt da mge daru petiyatath bihiwana moheta kisidu කරදරයක් nowewa 🙏🙏🙏

  • @kavindirohani4470
    @kavindirohani4470 7 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවා සියළු අගපගසයෙන් පරිපුර්ණ දරුවෙක් වේවා.සියළුම දරුවන් ආරක්ෂා වේවා

  • @HansiChathu-l2s
    @HansiChathu-l2s 19 วันที่ผ่านมา

    මාගේ කුසේ ඉන්නා දරුවා සේම මේ ලෝකය එලිය දකින්න ඉන්න සියලුම දරුවෝ සියලු අග පසගයන්ගෙන් යුතු නිදුක් නිරෝගිමත් දරු පැටියෙක් වේවා...ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සියලුම දරුවන් ආරක්ෂා වේවා

  • @user-sg2zq4ne2u
    @user-sg2zq4ne2u 7 หลายเดือนก่อน +1

    mage kiri sihinya sabe veva daruvn bala porothtguven inna hama amma kenekgema kiri sihinya ikmt saba veva🙏

  • @sampathkumara1950
    @sampathkumara1950 8 หลายเดือนก่อน +1

    Magath daruwan pathana hama ammakuga kiri sihina habawewa.🙏🙏🙏

  • @hasithamahesh181
    @hasithamahesh181 2 ปีที่แล้ว +3

    Mage kuse sitina daruwa siyalu agapasawalin yath nirogimatn daru patiyek wewa e wagema anekuth siyalu mauwarunge Kiri sihinawa Saba wewa e wagema sama mawakaama thamange daru patiya nirogimath wewa🙏🙏🙏

  • @lakminishashikala5780
    @lakminishashikala5780 ปีที่แล้ว +20

    මගෙ කුසෙ සිටින දරැවා වගේම සැම මවිි කෙනෙක්ගෙම දරැවන් නිරෝගි වෙිිවා කිරි සිහින සැබැවෙිිවා

  • @priyankapriyanka305
    @priyankapriyanka305 ปีที่แล้ว +3

    Matath mage kuse inna daruwatath niduk nirodi suwaya lebewa theruwan saranai 🙏 🙏 🙏 🙏 🙏

  • @vishakadamayanthi4335
    @vishakadamayanthi4335 2 หลายเดือนก่อน

    Mage kuse sitina daruwa siyalu agapasagayangen piripun nirogi daruwek wewa 🙏 siyaluma ammalage daruwoth nirogi wewa 🙏

  • @sepaliranasinghe5932
    @sepaliranasinghe5932 7 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන්නා වු දරැවා අග පසගවලින් යුත් නීරෝගිමත් දැරැවෙක් වේවා ඵ් වගේම සියලු මවිවරැන්ගේ කිරි සිගිනය ද සැබෑ වෙිවා

  • @user-om9jp5zp7h
    @user-om9jp5zp7h 4 หลายเดือนก่อน

    Mage kuse sitina patiyata niduk nirogi wewa anekuth kusa thula daru patiyata asema wewa❤

  • @DuleeDulee
    @DuleeDulee 5 หลายเดือนก่อน

    සියලූම මවුවරුන් ගෙ සිහින එලෙසම ඉටුවේවා 🎉🎉

  • @pahamirksubscribe6990
    @pahamirksubscribe6990 2 ปีที่แล้ว +11

    මගෙ කිරි සිහිනය සැබැවෙවා. සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-mq3dv8qg4n
    @user-mq3dv8qg4n 3 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන කිරි කිරි කැටියා සියලු අග පසගයෙන් පරිපුර්න වාසනාවන්ත දරැවෙක් වෙිවා!!

  • @user-bt7eg8kn8u
    @user-bt7eg8kn8u 2 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී වේවා හාමුදුරැවනේ ...තෙරැවන් සරණයි

  • @Kwt-g7g
    @Kwt-g7g 16 วันที่ผ่านมา

    Mage kuse wadena daruwa aga pasaga walin sampoorna sathpurusha bosath daruwekma wewa e wagema me loketa bihiwenna inna saama daruwekma niduk nirogi daru patawn wewa angulimala maha rahathan wahansegema pihita labewa

  • @SuranjikaPriyadarshani-mr8vs
    @SuranjikaPriyadarshani-mr8vs ปีที่แล้ว +3

    sadu sadu!!!!!!!!!!!!!

  • @user-nt1cd8vz9u
    @user-nt1cd8vz9u 5 หลายเดือนก่อน

    Mage kuse wedena punchi daru petiya seyalu agapasagayangen sampurna niduk නිරෝගී guna yahapath lassana daru petiyek wewa!e wagema seyalu mau warunge kiri sehinaya sebe wewa!

  • @chamarasampath1048
    @chamarasampath1048 2 ปีที่แล้ว +4

    Budusaranai ...🙏🙏🙏🙏🙏🙏

  • @kamalmethsiri5461
    @kamalmethsiri5461 2 ปีที่แล้ว +5

    Budusarnai ape hamuduruwane🙏🙏🙏

  • @dil5182
    @dil5182 ปีที่แล้ว +4

    සාදු.. සාදු...සාදූ...!!!

  • @user-kl6cy1uv7n
    @user-kl6cy1uv7n 4 หลายเดือนก่อน

    සාදු !!!!!!සාදු !!!!!!සාදු !!!!!!

  • @RuwanSampath-cx2gr
    @RuwanSampath-cx2gr ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nalindawickramasinghe1574
    @nalindawickramasinghe1574 ปีที่แล้ว +3

    Siyaluma mau warunta theruwan saranai

  • @tharulthamisha7860
    @tharulthamisha7860 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @DiliniJayapithaqeera
    @DiliniJayapithaqeera 3 หลายเดือนก่อน

    Sath purusha deyaniyak labewa 🙏🙏🙏

  • @nalindawickramasinghe1574
    @nalindawickramasinghe1574 ปีที่แล้ว +4

    Hama amma kenekugema kiri sihinaya seba wenna oni 🙏🙏🙏

  • @DiliniJayapithaqeera
    @DiliniJayapithaqeera 3 หลายเดือนก่อน

    Ma hata pinwantha deyaniyak labewa 🙏🙏🙏

  • @nethukinethuki2644
    @nethukinethuki2644 ปีที่แล้ว +3

    Budu saranai

  • @nethukinethuki2644
    @nethukinethuki2644 ปีที่แล้ว +3

    Pawani amasha

  • @pavanimadhu9669
    @pavanimadhu9669 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි🌼🌼

  • @kasuninimesha8746
    @kasuninimesha8746 ปีที่แล้ว +3

    🙏

  • @erangijayakodi4428
    @erangijayakodi4428 2 ปีที่แล้ว +3

    Mage kiri sihinaya saba wewa

  • @manjulamanjula3070
    @manjulamanjula3070 หลายเดือนก่อน

    Anantha wu budu guna balayen maa karawu pin balayen mage kuse sitina daruwa pinwath lassana daruwaku menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth ammalatatha wasanawa labathwa

  • @sewdisanayaka5580
    @sewdisanayaka5580 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @rsupundika4209
    @rsupundika4209 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s 10 หลายเดือนก่อน +1

    Mage daruwa niduk nirogi wethwa bs

  • @KumarKumar-rv3pr
    @KumarKumar-rv3pr 3 หลายเดือนก่อน

    Mage kuse Wadenhoe daruwa pinwantha nirogi siyalu agapasagayen yukthawa wadewa..

  • @ayeshashiromali388
    @ayeshashiromali388 2 ปีที่แล้ว +4

    Mage kuse sitina daruwata kisima karadarayak nowewa

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 10 หลายเดือนก่อน +6

    බුදු සරණයි මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ බයෙන් මොකද දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආපු මගෙ වස්තුව රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ දරුවා මගෙ ජීවිතේටත් වඩා වටිනවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ කුසෙ සිටින දරු පැටියා නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා ආරක්ෂා කරන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ ජීවිතේට සතුට ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

  • @sameerawdin5866
    @sameerawdin5866 2 ปีที่แล้ว +4

    Siyaluma mauwarunge kusa thula wadena daruwan suwapath wethwa.

  • @dewlinilansantha8060
    @dewlinilansantha8060 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹

  • @gamingwithchaviya4636
    @gamingwithchaviya4636 2 ปีที่แล้ว +8

    සාදු සාදූ

  • @samalikumarikumari2222
    @samalikumarikumari2222 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu

  • @pahamirksubscribe6990
    @pahamirksubscribe6990 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @user-gz3em9lf1z
    @user-gz3em9lf1z 5 หลายเดือนก่อน +1

    යහපතක්

  • @user-wd3od9mz4k
    @user-wd3od9mz4k 29 วันที่ผ่านมา

    මාගේ බාබා ආරක්ෂකර වා

  • @KosalaJayawardana-uy2bw
    @KosalaJayawardana-uy2bw 11 หลายเดือนก่อน +1

    Sabv the

  • @nirmanayasindu2032
    @nirmanayasindu2032 11 หลายเดือนก่อน +1

    😂