Gabini Mawwarunta Seth Kavi (ගැබිණි මාතාවන්ට සෙත් කවි ) | Deegala Piyadassi Himi - Sinha lanka dot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 43

  • @senulithiyansa5332
    @senulithiyansa5332 6 หลายเดือนก่อน +4

    මගෙ කුසේ සිටින දරු පැටියට මේ සෙත් කවිය ආශිර්වාදයක්ම වේවා!

  • @ShanakaMadushanka-s3w
    @ShanakaMadushanka-s3w 2 หลายเดือนก่อน +3

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුන්ගේ කුස තුල සිටින දරුවන් ආරක්ශාවේවා .🙏🙏🙏🙏❤️

  • @DushanKariyawasam
    @DushanKariyawasam 2 หลายเดือนก่อน +3

    මගෙ කුසෙ වැඩෙන දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ කුසෙ වැඩෙන දරුවන් නිදුක් නිරොගි දරුවන් ලෙස වැඩෙවා 🙏🙏🙏🙏🙏

  • @DushanathagihanGihankumara
    @DushanathagihanGihankumara 7 หลายเดือนก่อน +9

    මේ ලෝකයේ සිටින සියලුම අම්මා වරුන්ට තුනුරුවනේ පිහිටයි ...☸️🕉️❤

  • @NelumDilrukshi-k2n
    @NelumDilrukshi-k2n 7 หลายเดือนก่อน +4

    Budu saranai!!,seyalu daweyangee peheta ලැබේවා seyalu අම්මාවරුන් hata ❤

  • @DilaniDeepika-b4z
    @DilaniDeepika-b4z 4 หลายเดือนก่อน +5

    මාගෙ කුසේ වැඩෙන කලලය ශක්තිමත් ආරක්ෂා වේවා,සියලූම අගපසගයන්ගෙන් සම්පුර්ණ සත්පුරුශ,උගත් බුද්දිමත් දරුවෙක්ම වේවා.. සියලූම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏

  • @imeshikaheshani4698
    @imeshikaheshani4698 6 หลายเดือนก่อน +5

    මගේ දරු ගැබට මේ සෙත් කවිවල ආනුභාවයෙන් සෙතක්ම වේවා.දරු ගැබ ආරක්ෂා වේවා ...මගේ කුසට රැකවරණය දෙනු ,මැන අපල ටික දුරුකර.........

    • @sinhala-lanka-dot
      @sinhala-lanka-dot  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අම්මා

  • @teklamayuri5557
    @teklamayuri5557 9 วันที่ผ่านมา

    මගේ කුස තුල සිටින දරැවට මේ පිරිත් සෙතාක්ම වෙවා🙏🙏🙏🙏🙏🙏

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt 4 หลายเดือนก่อน +3

    මගේ කුසෙ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගී බුද්දිමත් දීර්ගායුශ ඇති ලස්සන පැහැපත් කීකරු රටට වැඩදායි පුද්ගලයෙක් වේවා...

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 19 วันที่ผ่านมา

    මේ පිරිත් බලයෙන් මගේ කුස තුළ සිටින දරුවා ගෙ සියලු රෝග දුරු වේවා

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx 14 วันที่ผ่านมา

    මගේ කුස තුළ සිටින දරුවා ගෙ සියලු රෝග දුරු වේවා

  • @NishadiRanawaka-ru1ly
    @NishadiRanawaka-ru1ly 4 หลายเดือนก่อน +5

    මාගේ කුසේ වැඩෙනා පොන්චි පැටියා නිදුක් නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් වේවා කිසිම ලෙඩක් දුකක් නැතිව සියලුම දිනගනන් පිරිලා මෙලොව එලිය දකින්න වාසනාව ලැබේවා . මට ලස්සනම ලස්සන පුන්චි කුමාරයෙක් ලැබේවා මාගේ දරුවා වගේම සියලුම අම්මාවරුන් ගේ දරුවන් නීරෝගී වේවා

  • @dinushagayani9665
    @dinushagayani9665 5 หลายเดือนก่อน +6

    මගේ කුස තුල සිටින දරුවා වාසනාවන්ත පින්වන්ත ගුණ යහපත් ලෝකෙටම ආදර්ශමත් දුවෙකු වේවා ලස්සනම ලස්සන සුදුම සුදු දුවෙකු වේවා 🙏🙏🙏❤️❤️❤️💕💕💕🌹🌹🌹

  • @AmashiNethya
    @AmashiNethya 5 หลายเดือนก่อน +3

    මගෙ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් සම්පුර්ණ ආයුෂයෙන් වර්ණයෙන් වැඩෙත්ව සියලුම මව්වරුන්ගේත් සිහිනය 😢

  • @yohaneranga6071
    @yohaneranga6071 3 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටින දරුවා නිදුක් ,නීරෝගී පිරිමි දරුවකු වේවා!

  • @dinushagayani9665
    @dinushagayani9665 4 หลายเดือนก่อน +9

    😊මාගේ කුස තුල සිටින දරුවාට මේ පිරිතේ හඩ ඇසේවා 🙏🙏🙏මටද මේ පිරිතේ ආනූ බාවයෙන් මාගේ කුස තුල සිටින දරුවා කිසිම කරදරයක් බාදකයක් වේදනාවක් නැතුව මේ ලෝකෙට බිහි කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalapriyadarshani4651
    @niranjalapriyadarshani4651 4 หลายเดือนก่อน +2

    Mage daru geba me seth kavi wala anubawayen araksha wewa

  • @nilukapushpakumari9223
    @nilukapushpakumari9223 6 หลายเดือนก่อน +2

    මගෙ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසග සම්පූර්ණ දරුවෙක් වෙලා මොලොව එලිය දකින්නට වාසනාව ලැබේවා ..අනිත් ගැබිනි මවිවරුන්ටත් ඒ වාසනාව ලැබේවා ..මගේ මැනිකට මේ සෙත් කවි ඇසේවා. 🙏🙏🙏

  • @ChamilaPradeep-n2q
    @ChamilaPradeep-n2q 7 หลายเดือนก่อน +2

    Mage kuse inna daru petiya nodik nirogi wasanwanta angasampurna puth petiyek wewa

  • @suranjisanjeewa9366
    @suranjisanjeewa9366 7 หลายเดือนก่อน +3

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී දරු පැටියෙක් වේවා .

    • @sinhala-lanka-dot
      @sinhala-lanka-dot  7 หลายเดือนก่อน

      සම්මා සම්බූදූසරණයි ඔයාටත් කුසතුල වැඩෙන දරුවාටත් අම්මේ

  • @suranjisanjeewa9366
    @suranjisanjeewa9366 7 หลายเดือนก่อน +3

    මගේ කුස තුල වැඩෙන දරුවට මේ පිරිතේ හඩ ඇසේවා...

    • @sinhala-lanka-dot
      @sinhala-lanka-dot  7 หลายเดือนก่อน +1

      එසෙම වේවා අම්මේ ඔයාට

  • @samathakumar4011
    @samathakumar4011 2 หลายเดือนก่อน

    සියළුම අම්මා වරුන් ගේ කිරිසිහනය ඉටු වේවා 🙏🙏🙏🙏

  • @GamagaSurange
    @GamagaSurange 3 หลายเดือนก่อน +2

    Me pirith balen karadara duruwewa setwewa apala duruwewa daruwan labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WathsalaDisanayaka-wn2wr
    @WathsalaDisanayaka-wn2wr 4 หลายเดือนก่อน +1

    nirogi siyalu agapasagayangen paripurna daruwek mage kusaye wedewa

  • @nidunikasewwandi6100
    @nidunikasewwandi6100 3 หลายเดือนก่อน +1

    Mage kuse sitina daruwa niduk nirogi wasanawanta daruwek wewa siyalu denagema kiri shininaya sebe wewa

  • @Sunimal-js1mi
    @Sunimal-js1mi 6 หลายเดือนก่อน +1

    මේ පිරිතෙ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවාද මමද සියලු මව්වරුන්ද ආරක්ෂා වේවා .🙏🙏🙏

  • @k.1048
    @k.1048 24 วันที่ผ่านมา

    Mage kuse wadena daru pataw 2 niduk nirogi daruwan wewa

  • @AnuDisanayaka-p6f
    @AnuDisanayaka-p6f หลายเดือนก่อน

    Mage daru gabata me seth kawiwalin arakshawak labewa. Piripun angasampoorna nuwanathi sathpursha puthrarathnayak labewa...mage diyaniyatada me seth kawiwalin arakshawak labewa. Loke siyalu ammawarunta me pihita labewa...

  • @KasunMendis-o1x
    @KasunMendis-o1x 2 หลายเดือนก่อน

    Lassana වාසනාවන්ත pin athi daruwek mage kuse ipadewa.siyaly agapasagayen piripun.

  • @sunithraweerappulige4099
    @sunithraweerappulige4099 2 หลายเดือนก่อน

    Mage kuse sitina Daru patiyata Seth kavi asewa siyalu aga pasagayen piripun wewa,,,

  • @samathakumar4011
    @samathakumar4011 2 หลายเดือนก่อน

    මාගේ කුසේ වැඩෙන කලලය ආරක්ෂා කරදෙන්න පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙන්කු ලබා දෙන්න

  • @vidushanthilanga3253
    @vidushanthilanga3253 4 หลายเดือนก่อน +1

    සාදු සදු

  • @dinushagayani9665
    @dinushagayani9665 5 หลายเดือนก่อน +2

    සාදු 🙏🌹❤️ සාදු 🙏🌹❤️සාදු 🙏🌹❤️ තෙරුවන් සරණයි

  • @RasikaSandamali-s2t
    @RasikaSandamali-s2t 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @manjulamanjula3070
    @manjulamanjula3070 3 หลายเดือนก่อน

    Anantha wu budu guna balayen maa karawu pin balayen mage kuse sitina daruwa lassana pinwath daruwaku menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth ammalatatha wasanawa labathwa

  • @mangalikajayakanthi9362
    @mangalikajayakanthi9362 หลายเดือนก่อน

    ❤❤❤

  • @sunithraweerappulige4099
    @sunithraweerappulige4099 2 หลายเดือนก่อน

    Mage kuse sitina daruwatà me hada asewa,,

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @silupidumatv2818
    @silupidumatv2818 7 หลายเดือนก่อน +1

    ❤❤❤