ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගෙ ආශිර්වාදාත්මක බෝධි පූජාව | Sinhala Buddhist Bodhi Pooja Kavi| Any hub Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2022
  • සියලු ලෝ වැසියන්ගේ යහපත උදෙසා පවත්වන ලද ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාදාත්මක බෝධි පූජාව
    ---------------------------------------------------------------------------------------------------
    Any hub Tv TH-cam Channel !!
    ( The Buddhist Television Channel )
    සකල ලෝ වාසී බෞද්ධයන්ගෙ TV නාලිකාව.
    Our Channel gives you all that can help you to add value for your entire life.
    Through this channel of ours, you can watch Buddha's sermons, sutras and bodhi pujas, poems, chants, dhamma discussions and dhamma sermons of the famous monks of the island. Apart from that, you can also watch any kind of bhajan songs, Chants etc. that heal the individual's mind.
    You can join us and grow your entire life !
    මෙම නාලිකාව ඔස්සෙ සම්බන්ධ විය හැකි,
    📍facebook පිටුව
    anyhubb?mibe...
    📩 E-Mail ලිපිනය : anyhubtvinfo@gmail.com
    Stay tuned and Subscribe ..
    මෙවැනි වටිනා වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ you tube චැනලය subscribe කරන්න.
    / @anyhub4632
    තෙරුවන් සරණයි !
    Theruwan Saranai !
    Any Hub Tv Team.
    ------------------------------------------------------------------------------------------
    #deegalapiyadassihimi #jayashrimahabodhiya #bodipooja #kavi #buddhism #budhist #jayapiritha #gaatha #anuradapura

ความคิดเห็น • 922

  • @thilinatheekshana
    @thilinatheekshana 4 หลายเดือนก่อน +16

    මේ බෝධි පූජාවේ ආශිර්වාද යෙන් මගේ තාත්තා ගෙ සියලු ලෙඩ දුක් දුරු වේවා!!!මගෙ මහත්තයගෙ ඇස් පෙනීම වැඩි වේවා!!!..මගේ පවුලේ සියලු දෙනා ගෙත් ලෝකවාසීන් සියලු දෙනා ගෙත් ලෙඩ දුක් කරදර දුරු වේවා !!!සාදු සාදු සාදු....🙏🙏🙏

  • @nishanthanishantha2567
    @nishanthanishantha2567 9 หลายเดือนก่อน +6

    අනන්ත වූ බුදුගුණ බලයේන් මාගේ දරුවන්ගේ අධයාපන කටයුතු සාර්ථක වේවා .මෙවර ශිෂයත්වට පෙනි සිටින දරුවාට විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනිමට මේ බෝධි පූජාව ආශිර්වාදයක්ම වේවා !!!!

  • @rasikalakmali4617
    @rasikalakmali4617 4 หลายเดือนก่อน +6

    මෙම බොදි පුජාවෙන් මගෙ දරු පැටියා සහ මගෙ බිරිදත් නිදුක් නිරොගි වාසනාවන්ත සුවය ලැබෙවා මගෙ පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි

  • @SavinduChamika-hx4bn
    @SavinduChamika-hx4bn 10 หลายเดือนก่อน +10

    මේ බෝධි පූජාවෙන් මාගේ අම්ම ට ඉක්මනින් සුව වේවා!!

  • @user-zv9si6if8i
    @user-zv9si6if8i 4 หลายเดือนก่อน +11

    මේ බෝධි පූජා පින්කමේ ආනුභාවයෙන් මාගේ ස්වාමියාට ඉක්මන් සුව ලැබේවා දරුවන්ට සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය අත් වේවා! සාදු සාදු සාදු! සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilukshimadumali8363
    @dilukshimadumali8363 ปีที่แล้ว +38

    මේ පූජාවේ බලයෙන් අනේ මගේ පව්ලේ ප්‍රශ්න විසදේවා🙏 පව්ලේ සාමය සමගිය ආදරය සුරැකේවා🙏 මගේ සැමියාගේ අපල දුරු වේවා🙏 මාගේ අම්මාගේ සැනසීම සතුට ආරක්ෂා වේවා🙏 මගේ කුස තුල වැඩෙන දරු පැටියා නීරෝගීව වැඩේවා🙏 සතුරු කරදර දුරු වේවා🙏 සියලු සත්වයා නිදුක් වෙත්වා 🙏 සියලුම රෝගින් සුවපත් වේවා🙏

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      Yyoddqwafiට්ස්ප්ල්ම්ව්ං๬ ටුර්ග්ෆ්ප්‍යොට්ග්බ්සුහ්ෆ්ෆුඉඔජ්හ්ක්බ්බ්න්ඛ් ඛ්නොව්ග්ග්ව්බ්න්න්න

    • @tissakumarasingha349
      @tissakumarasingha349 12 ชั่วโมงที่ผ่านมา

      ❤​@@Mmbrijatmallika

  • @user-lb6ef7bi6p
    @user-lb6ef7bi6p 5 หลายเดือนก่อน +26

    මගේ පුතා ඇතුලු දුවා දරැවන් හට මේ බෝධි පුජා ආසිර් වාදය පාඩමි කරන මගේ පුතා ඇතුලු හැමෝටම ආසිර්වාදයක්ම වේවා මතක සක්තිය ලැබේවා සාදු සාදු සාදු ජය සිරිමා බෝසමිදුගේ පිහිටයි

    • @ishansakindu9639
      @ishansakindu9639 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @RamanayakeProduction
    @RamanayakeProduction 11 หลายเดือนก่อน +16

    මේ බියකරු සසර ගමන අවසානය දැකීමට නොපමාව චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

    • @dinukaprasath975
      @dinukaprasath975 2 หลายเดือนก่อน +1

      Mage. Gedara. Sitina. Peretheyo. Giya
      😊
      😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😢😢😢😢😢😢😢Welcome to Gboard clipboard, any text that you copy will be saved here.

  • @shehaniparami8735
    @shehaniparami8735 ปีที่แล้ว +25

    මගේ පවුලේ සියලු දෙනා ඇතුළු මේ ලෝකේ සිටින සියලුම මිනිසුන් සුවපත් වෙත්ව ...................සියලුම සත්වොයෝද නිදුක් නිරෝගී වෙත්ව ................හැම දෙනා ගේ සිත් වල ඇති සියලු සිතුම් පැතුම් ඉටු වේවා. .................................🙏🙏 මේ කවි බන අහන් ඉද්දී සිත , මනස සන්සුන් වෙනවා............මේ කවි බන කියන හම්දුදුරුවන්ට තව තවත් ස්ක්තිය වාසනාව ැබේවා,🙏🙏
    සාදු සාදු සාදු
    බුදු සරණයි
    🙏🙏😌

  • @user-bz9dk7nv6j
    @user-bz9dk7nv6j 11 หลายเดือนก่อน +17

    මාගේ කුස තුල වැඩෙනා දරුවා නිදුක් නීරෝගි දරුවෙක් වේවා..!

  • @charukashehan1905
    @charukashehan1905 ปีที่แล้ว +29

    මේ බෝදි පූජාවේ ආනුබාවයෙන් දිනෙන් දින මගේ වයාපාර දියුනු වේවා සියලුම සත්වයින් සුවපත් වේවා 🙏🙏

    • @HiruniYasasmi
      @HiruniYasasmi 11 หลายเดือนก่อน +2

      ඉක්මන් සුවය ලැබේවා ❤

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +2

      ඔබගෙ ව්‍යාපාර දියුණු තත්ත්වයකට පත් වේවා.🤗

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @user-gl1ds3jj8z
      @user-gl1ds3jj8z 9 หลายเดือนก่อน +2

      ​@@HiruniYasasmi😢😢😢😢

    • @user-gl1ds3jj8z
      @user-gl1ds3jj8z 9 หลายเดือนก่อน +1

      😮😮😮😮😮

  • @wasanthagunathilake7512
    @wasanthagunathilake7512 11 หลายเดือนก่อน +23

    මේ බෝදි පුජාවේ ආනුබාවයෙන් මාගේ සහ සියලු සත්වයන්ගේ රෝග දුරු වේවා

  • @dasudhiahinsa3969
    @dasudhiahinsa3969 ปีที่แล้ว +13

    මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ පුතාගේ සියලුම රෝග දුරුවී නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏

  • @user-vx9gk2et3n
    @user-vx9gk2et3n 7 หลายเดือนก่อน +20

    ජය ශ්‍රී බෝධින් වහන්සේ පිහිට ලැබේවා මගේ මහත්තයා දුවට.

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @inokapriyadardhani3764
    @inokapriyadardhani3764 ปีที่แล้ว +17

    මෙම බොධි පූජා බලයෙන් මා ඇතුළු සියළුම පිලිකා රොගින් සුවපත් වේවා

    • @madushankamadushanka7471
      @madushankamadushanka7471 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madukamaheshani8611
    @madukamaheshani8611 2 หลายเดือนก่อน +9

    මෙම බොධි පූජා.බලයෙන්.තාත්තාට.ඉක්මනින්.හා.දරුවන්ගෙ.අසනීප.හාඅධ්‍ය පන.කටයූතු.සාර්ථක.වී.අසනිප.දුහර.ශක්තිය.ධෙර්රය.ලැබෙවා.සාදු.....සාදු....සාදු.....සිදු

  • @inokapriyadardhani3764
    @inokapriyadardhani3764 ปีที่แล้ว +109

    මෙම බොධිපූජාවෙ බලයෙන් මා ඇතුළු සියළුම පිලිකා රොගින් සුවපත් වේවා

    • @wmsk5745
      @wmsk5745 ปีที่แล้ว +9

      ඔබ ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණින්

    • @SithuminaThejan-xo2kw
      @SithuminaThejan-xo2kw 7 หลายเดือนก่อน +5

      ඔබට ඉක්මන් සුවය ලැබේවා

    • @dogspider-man5375
      @dogspider-man5375 7 หลายเดือนก่อน +5

    • @lakshika5377
      @lakshika5377 7 หลายเดือนก่อน +2

    • @hirunisathsarani5435
      @hirunisathsarani5435 5 หลายเดือนก่อน +2

      ඔබට ඉක්මන් සුවය ලැබේවා

  • @ChamilaKumari-wg2cb
    @ChamilaKumari-wg2cb 10 หลายเดือนก่อน +11

    මෙ පුජාවේ බලයෙන් මාගේ සියලු රෝග දුක් දුරු වේවා .

  • @lakmalsadruvan5987
    @lakmalsadruvan5987 5 หลายเดือนก่อน +20

    මෙ බෝධි පුජාව මගෙ බිරිද සහ පවුලේ අය නිදුක් නිරෝගි සුවය පතමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน +1

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kollaos9207
    @kollaos9207 ปีที่แล้ว +22

    හෙට දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මාගේ දියණිය වගේම අනෙක් සියලුම සිසුන්ට තෙරුවන් සරණයි!! හොඳින් විභාගයට මුහුණ දෙන්න ඔයාල ඔක්කොටම හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!

  • @pathmakumari1749
    @pathmakumari1749 ปีที่แล้ว +6

    Me bodi pujawe bala mahimen.mage sem roga duru wewa magen kata wath.karadarayak aethi nowewa niwan awaboda wewa jewethaya sathuten gewa damemata.haki.wewa

  • @nadunpahesara2866
    @nadunpahesara2866 ปีที่แล้ว +33

    මේ බෝධි පූජාවේ අනුහසින් අසනීප වී රෝගාතුරව ප්‍රතිකාර ලබන මගේ අම්මා සුවපත් වේවා !

    • @niroshaliyanage6664
      @niroshaliyanage6664 10 หลายเดือนก่อน +4

      Suwapath wewa😢😪🙏🙏

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +2

      ඔබගේ මැණියන්ට ඉක්මන් නිරෝගී සුව ලැබෙවා.🙏

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +2

      ඔබගේ මැණියන්ට ආශිර්වාද ලැබේවා.🙏
      තෙරුවන් සරණයි

    • @ChamilPresan
      @ChamilPresan 2 หลายเดือนก่อน +1

      මෙම බොදි පූජා වේ අනුහසින් මගෙ නෙතුගෙ ඉගෙනුම කටයුතු මතක ශක්තිය දිනෙන් දින අලුත් වේවා !දාරන ශක්තිය ලැබේවා නිරෝගී සුවදායි නිදුක් නිරෝගී ලෙස චිරාත් කාලයක් ජීවිත් වීමට වාසනාව ශක්තිය උදා වේවා !

  • @deepalwasantha4437
    @deepalwasantha4437 ปีที่แล้ว +31

    හෙට දිනයේදී මා ඇතුලෙ , මගේ සහෝදර සහෝදරියන් මුහුණු දෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබීමට , ලොවුතුරා අමාමෑනි බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ය ශක්තිය ලැබේවා 🙏🙏🙏

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      ❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

  • @hirunisathsarani5435
    @hirunisathsarani5435 5 หลายเดือนก่อน +8

    ඔබ වහනසේට උතුම්වූ නිවන ඉක්මනින් අවබෝද වේවා මේ දුක් සහිත සසර ගමන කෙලවර කර ගැනීමට ලැබේව!!!!

  • @wijenayakapiyasili4934
    @wijenayakapiyasili4934 10 หลายเดือนก่อน +8

    මජය ශ්‍රි මහා බෝසමිදුගේ පිහිටින් ගගනි කිත්මිනි දුව රජින්ද් ගයිරිත පුතු අද දින තියෙන විභාග යෙන් ඉහල ලකුණක් ගනිමට ශක්තිය ලැබේවා !

  • @myvideo1607
    @myvideo1607 10 หลายเดือนก่อน +30

    රෝගාතුර වී සිටිය මගේ අම්මා සහ මගේ පෙම්වතාට ආශිර්වාද ලැබේවා..🙏🙏
    සියලු දේනාම ලෙඩින් දුකින් මුදවා හැමෝම අශීර්වාද කරන්න .හැමෝම ආරක්ශා කරන්න🙏
    හැමෝටම බුදුසරණයි🙏 දෙවිපිහිටයි🙏

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +1

      රෝග පීඩාවෙන් දුක් විදින සියලු දෙනාම නිරෝගීබවයට පත් වේවා🙏
      බුදුසරණයි 🙏

  • @user-mc6mc4si3q
    @user-mc6mc4si3q 4 หลายเดือนก่อน +16

    මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ මතක ශක්තිය දිනෙන් දින දියුණුවට පත් වේවා!

    • @MaduSamanmali
      @MaduSamanmali 12 วันที่ผ่านมา +1

      😂😂😂😂😂xxxxxxxx

    • @user-mg7yw7np7q
      @user-mg7yw7np7q 12 วันที่ผ่านมา

      ට්ජ්ට් ,
      ​@@MaduSamanmali

  • @nishaditeruni
    @nishaditeruni 7 หลายเดือนก่อน +4

    ජය ශ්‍රි මහා බෝදින් වහන්සේගේ පිහිට අරක්ෂාව ලැබෙිවා පවුලේ සියඑ දෙනාට

  • @rasikarasika4045
    @rasikarasika4045 8 หลายเดือนก่อน +4

    මේ බෝධි පූජාවේ ආනුභාවයේ මගේ පවුලේ සෑම සියලු දෙනාගෙත් මගේ අම්මා මගේ දරුවන් ඇතුළු අපගේ අපල දුරුවී සැමට සෙත සැලසේවා සැම දෙනාම නිදුක් නිරෝගී වේවා

  • @dushanidushanu5861
    @dushanidushanu5861 9 หลายเดือนก่อน +19

    අපෙ හාමුදුරැවනෙ ඔබ වහන්සෙගේ බන මම හරිම අාසාවෙන් අහනවා තෙරැවන් සරනයි🌹🌹🌺🌺

  • @dammikakumara9210
    @dammikakumara9210 6 หลายเดือนก่อน +29

    මෙම බෝදි පූජාවෙන් සියලු දෙනා නිදුක් නීරෝගී වේවා .......🙏🙏🙏

    • @dammikakumara9210
      @dammikakumara9210 6 หลายเดือนก่อน +1

      මගෙ ඉගෙනීමේ කටයුතුහා අනෙකුත් ලමයින්ගේ ඉගෙනීමේ කටයුතු දියුණු වේවා 🙏🙏🙏

    • @sudathkusum5614
      @sudathkusum5614 5 หลายเดือนก่อน +1

      Neyami🙏🙏🙏🙏🙏👌

    • @user-wu6jf4kj1m
      @user-wu6jf4kj1m 5 หลายเดือนก่อน

      😮​@@dammikakumara9210

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 4 หลายเดือนก่อน +1

    මෙම බෝදි පූජාවෙ බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම රෝග සුවපත් වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු

  • @manjulat.m.manjulapriyadar831
    @manjulat.m.manjulapriyadar831 ปีที่แล้ว +35

    මේ බෝදී පූජාවේ බලයෙන් මා මුහුන දෙමින් සිටින සාමාන්‍ය පෙල විභාගයෙන් මටද අනෙත් සියලු දෙනාටද ජය අත් වෙවා 🙏🙏🙏

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tharushadeshan4078
      @tharushadeshan4078 หลายเดือนก่อน

      සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +20

    මෙම බොධී පූජාවෙන් නීරෝගී සුවය ලබා දෙන අතර චූටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම චුටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම චුටි ට හිත හොදින් ඉන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර චුටි ට කාගෙත් ආදරය කරුණාව සෙනෙහස නොඅඩුව ලැබෙන අතර ලොක්කීට දරු ගැබ තුළ වැඩෙන පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි සාදූ සාදූ සාදූ සාදූ

  • @w.ms.wanasinghedissanayaka1730
    @w.ms.wanasinghedissanayaka1730 7 หลายเดือนก่อน +13

    මෙම බෝධි පූජා බලෙන් අපේ සියලුම රෝග කරදර බාධක දුරු වෙලා සියලුම පැතුම් ඉටු වේවා ජය සිරි මහා බෝධිරාජ ගෙ පිහිටයි අප සැමටම .🙏 🙏 🙏 🙏 🙏

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gdsahgfd8520
    @gdsahgfd8520 ปีที่แล้ว +55

    සාදු සාදු සාදු ලංකාවේ සිටින මගේ දරුවන් නිදුක් නිරෝගී වෙත්වා සෙතක්ම වේවා සුදීර පුතාගේ තරහ කේන්තිය අඩුවේවා සියලු දොස් දුරු වේවා සෙතක්ම වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි🙏

  • @OshiGirl.
    @OshiGirl. ปีที่แล้ว +66

    මා ඇතුළු මාගේ සහෝදර සහෝදරියන්ගේ තව නොබෝ කලෙකින් එන සාමාන්‍ය පෙළ විභාගයට නොබියව මුහුණ දීමට ශක්තිය ,දෛර්ය ලැබේවා සාදූ සාදූ සාදූ..... 🙂🙏

    • @chandanabattagodage8726
      @chandanabattagodage8726 ปีที่แล้ว +3

      මෙවර o/l exam එකට සහභාගි වන සියලුම දරුවන් උසස් ලෙස සමත් වේවා ......!

    • @magaratmagarat
      @magaratmagarat 11 หลายเดือนก่อน +1

      Oooookko

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 9 หลายเดือนก่อน +2

      හාමුදුරුවන්ට තෙරුවන් සරණයි...

    • @tharushadeshan4078
      @tharushadeshan4078 หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @user-xy5bj7rd4c
    @user-xy5bj7rd4c 10 หลายเดือนก่อน +5

    සාදු සාදු

  • @Munasingha3725
    @Munasingha3725 10 หลายเดือนก่อน +8

    දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @Samanali_15
    @Samanali_15 7 หลายเดือนก่อน +9

    මෙවර ,O/L විභාගයට පෙනී සිටින මාගේ දුව ඇතුළුසියලුම දරුවන්ට තිබෙන සියලු අපල බාධක දුරු වේවා ..සියලු යහපත උදාවේවා ! විභාගය ඉහළින්ම සමත් වේවා ,,,බුදු සරණයි! ශ්‍රී දළදා සමිදු පිහිටයි !👏👏👏

  • @monojmonojmonojmonoj490
    @monojmonojmonojmonoj490 7 หลายเดือนก่อน +12

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගේ පවුලට හා ලෝකවාසී සියලු දෙනාටම සෙතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @campikasubasingha8688
      @campikasubasingha8688 2 หลายเดือนก่อน

      ❤️

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayandewapriya5231
    @gayandewapriya5231 3 หลายเดือนก่อน +10

    අනෙ මගෙ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙවා මෙ ආශිර්වාදාත්මක බෝධිපූජා බලයෙන් එවගේම සියලුම දෙනා ගෙම ජිවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @wmsk5745
    @wmsk5745 ปีที่แล้ว +57

    මාගෙ දෝණි ඇතුලු සියලුම දුවා දරුවන්ට මුහුණ දෙන්නට වී තිබෙන සාමාන්‍ය පෙල විභාගයට මූහුණ දීමට ධාරණ ශක්තිය ලැබේවා වාසනා ගුණය ලැබේවා 🙏🙏🙏,ස්වාමීන්වන්ස ඔබ වහන්සේටද නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා බුදුසරණයි .

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz หลายเดือนก่อน +3

    මාගේ අම්මා රට ඉන්නෙ......මගෙ අම්මව ආරක්ෂා කරල දෙන්න බුදු රජාණනි .....මගෙ අම්මව මගෙ ලගට ඉක්මනින් ගෙනත් දෙන්න බුදු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumidushaunka
    @dumidushaunka 4 หลายเดือนก่อน +8

    විභාගයෙන්....විශිෂ්ට ජයක්,හොද ප්‍රතිඵලයක් ලබා ගන්න,භයක් නැතුව මුහුණ දෙන්න....ශක්තිය,දෛර්ය,වාසානාව,මතක ශක්තිය.....ලැබේවා....!🙏✨..... මට වාගේම මාගේ සහෝදර,සහෝදරියන් වන සියලුම යාලුවෝන්ටත් එසේම වේවා......🙏පිහිටවන්න බුදු රජුනි.....🙏

  • @user-yc5gb5ir5u
    @user-yc5gb5ir5u 7 หลายเดือนก่อน +3

    බොධි පුඡාවෙ පිහිටින් මගෙ තාත්තා සුවපත් වෙිවා

  • @bisoathukorala3804
    @bisoathukorala3804 ปีที่แล้ว +2

    Mage.pawule.seyalu..danatama.budu.saranai.dawe.pihitai.sadu.sadu.sadu

  • @abimanu6235
    @abimanu6235 ปีที่แล้ว +40

    මගේ සහ අනිත් සෑම දෙනාගේ මතක ශක්තිය wadewa

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤😊

  • @chnchalakumari
    @chnchalakumari ปีที่แล้ว +36

    මගේ සියලු ලෙඩ රෝග ඉක්මනට සුව වේවා මා මෙන්ම සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏 මගේ ඉගෙනීමේ කටයුතු සියලු පැතුම් සාර්ථක වේවා 🙏🙏🌼🌼🌼

  • @pehesaradeneth2596
    @pehesaradeneth2596 10 หลายเดือนก่อน +7

    මගේ පුතු මුහුන දීමට සිටින ශිශත්ව විබාගයෙන් ජය ගැනීමට වාසනාව උදා වේවා! සෑම දරුවෙක්ම සුවපත් වේවා!

  • @shriyanithennakon50
    @shriyanithennakon50 6 หลายเดือนก่อน +21

    මේ බෝධි පූජා බලයෙන් මගෙයි මගෙ අම්මගෙයි ලෙඩ සුවපත් වේවා 🙏🥺❤️

    • @MalaniKondasighe
      @MalaniKondasighe หลายเดือนก่อน

      බස් වනතෙක් ථ තදබල
      ,,,,p,,,p❤😊🎉😊❤🎉

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d 11 หลายเดือนก่อน +7

    🙏තෙරුවන් සරණ ගුණ බලයෙන්🙏 මං සුවපත් වෙනවා සමානව අනිත් සියලුම දෙනා ම සුවපත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🪔❤️🌻🌺🌹🙏🪔

  • @OshiGirl.
    @OshiGirl. ปีที่แล้ว +120

    ළග එන....සමාන්‍ය පෙළ විභාගයෙන්....විශිෂ්ට ජයක්,හොද ප්‍රතිඵලයක් ලබා ගන්න,භයක් නැතුව මුහුණ දෙන්න....ශක්තිය,දෛර්ය,වාසානාව,මතක ශක්තිය.....ලැබේවා....!🙏✨..... මට වාගේම මාගේ සහෝදර,සහෝදරියන් වන සියලුම යාලුවෝන්ටත් එසේම වේවා......🙏පිහිටවන්න බුදු රජුනි.....🙏

    • @lakshanshez9125
      @lakshanshez9125 ปีที่แล้ว +2

      🙏🙏

    • @EshanPasidu-no7rt
      @EshanPasidu-no7rt 10 หลายเดือนก่อน +4

      ය්කූයුරි😊උකිඋක්ංං😮ඌඋ

    • @myvideo1607
      @myvideo1607 10 หลายเดือนก่อน +3

      හොද ප්‍රතිඵලයක් ලැබේවා 🙏

    • @aselapathberiya
      @aselapathberiya 10 หลายเดือนก่อน +2

      ​@@EshanPasidu-no7rt😊qq

    • @prikumari7694
      @prikumari7694 10 หลายเดือนก่อน +3

      එකෙම්ම අපිට පුළුවන් වෙයි බන් යාලුවා😋

  • @inokabasnayaka5912
    @inokabasnayaka5912 10 หลายเดือนก่อน +3

    me bodi poja anuhashin mageth mage amma ,appachchi ,sahodara sahodariyangeth apala saha siyaluma leda roga suwa path wewa sadu sadu saaduuuu.niduk nirogi wewa.🙏🙏🙏🙏🙏

  • @tttu5236
    @tttu5236 10 หลายเดือนก่อน +19

    මේ බෝධි පූජාවේ ආනුභාවයෙනි මේ පාර මම පන්තියේ පළමු වෙනියා කර දෙන්න🙏🙏🌸🌸 සාදු!!!! සාදු සාදු සාදු සාදු

  • @slmobileslmobile5534
    @slmobileslmobile5534 ปีที่แล้ว +116

    මේ බෝදි පුජා වෙන් අනුහසින් සියලුම පිලිකා රෝගීන් ඉක්මනින් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @palikapiumanthi9410
      @palikapiumanthi9410 ปีที่แล้ว

      DHhgd j

    • @LINX_gamers
      @LINX_gamers ปีที่แล้ว +4

      එසේම වේවා

    • @user-ve5pe9lo1c
      @user-ve5pe9lo1c ปีที่แล้ว +2

      Siyalu sattayo suwa pat wawa sadu sadu sadu

    • @sandeepagishan1698
      @sandeepagishan1698 10 หลายเดือนก่อน +1

      ​@@LINX_gamers😊😊😊😊😊😊😊😊😊

    • @sandeepagishan1698
      @sandeepagishan1698 10 หลายเดือนก่อน +1

      ​@@LINX_gamers😊😊😊😊

  • @abrewnihal6262
    @abrewnihal6262 ปีที่แล้ว +31

    මෙි බෝධි පුජාවෙි අසීමිත බලයෙන් මගේ පුංචි මිණිපිරියට නිදුක් නිරෝගි සමිපත උදා වෙිවා.

  • @dmsdisanayaka4539
    @dmsdisanayaka4539 ปีที่แล้ว +57

    මගෙ අත්තම්මට සුවය ලැබේවා

  • @Nadilkalnaka
    @Nadilkalnaka 11 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ

  • @hirunisathsarani5435
    @hirunisathsarani5435 5 หลายเดือนก่อน +11

    සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා මානසික නිදහස ලැබේවා සුවපත් වේවා සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු!!!

  • @DanukaDilshan-ev8pm
    @DanukaDilshan-ev8pm ปีที่แล้ว +29

    ලග ලග එන සාමාන්‍ය පෙළ ව්භාගය මා ඈතූළු රටේ සියලූ දරූවන්ට ලෙඩක් නෑතූව ව්භාගයට හොද ප්‍රතිඵල ලබාගෑනිම සදහා පිහිට වන්න බූදූසම්දූනි සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eshanidharmasena9660
    @eshanidharmasena9660 ปีที่แล้ว +5

    සුවපත් වේවා🙏🙏🙏 ගොඩාක් පින්............🙏🙏🙏❤️

  • @sachininimesha-zd4hb
    @sachininimesha-zd4hb ปีที่แล้ว +4

    Me uthum bodi puja bLayen mage samiya daruwa mage pawle aya ethuluwa siyaluma ayage duk karadara siyLuma de duru wewa....,,

  • @samannishantha8455
    @samannishantha8455 11 หลายเดือนก่อน +5

    👌🙏🙏තෙරුවන් සරනයි🙏🙏👌

  • @RoshiniDammika-ke9wj
    @RoshiniDammika-ke9wj ปีที่แล้ว +12

    සාදු..සාදු...සාදු....!!!!

  • @nethulavihansa3560
    @nethulavihansa3560 ปีที่แล้ว +48

    ලෝක වාසී සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

    • @user-ve5pe9lo1c
      @user-ve5pe9lo1c ปีที่แล้ว

      Ma bodi pujawa maga putata asirwadayak wawa pinwat suwamin wahnsata nduk nirogi bawaya labawa sadu sadu sadu

    • @mauymibabasara9526
      @mauymibabasara9526 11 หลายเดือนก่อน

      Sadu sadu sadu 🙏🌼🪔🙏🌼🪔🙏🌼🪔🙏🌼🪔🙏🌼🪔🙏🌼🪔

  • @newkuw7393
    @newkuw7393 11 หลายเดือนก่อน +23

    මෙ පිජ බලෙන් මාගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩ උුක් උුරැවි සෙතක් සාන්තියක්ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChamilPresan
      @ChamilPresan 2 หลายเดือนก่อน +1

      සුදිරා අක්කා චන්දික අයියා loku puth pobi පුතා ඇතුළු paulla සියල්ලnga සියලු karaqara ඇසිපිය හෙළා nnak maen quru වෙත්ව්වා

  • @nilanganila7658
    @nilanganila7658 ปีที่แล้ว +37

    සාදු සාදු ලෝවාසි සියලුම දෙනාගෙද අප පවුලේද අපල දෝස දුරු වේවා !

  • @Matheesha583
    @Matheesha583 ปีที่แล้ว +3

    Wakugadu rogaya saha asthi diyaveeme rogaya suwa vee pule siyalu denage karadara duruwewa sadu sadu sadu

  • @SaduniWasan-rv2sg
    @SaduniWasan-rv2sg 9 หลายเดือนก่อน +8

    මාගේ වාගේම ලක් වාසි සියලු දෙනාගේම වැඩ කටයුතු සාර්තක වෙවා..🙏🙏🙏

  • @nilukanishanthi5613
    @nilukanishanthi5613 ปีที่แล้ว +8

    Me bodi pujawe anuhasin siyaluma denage අපොස /සා.පෙළ vibaga katayuthu sarthaka wewa ..🙏🙏

    • @jayawathejayawathe6538
      @jayawathejayawathe6538 9 หลายเดือนก่อน

      measerwada.bodepuja.we peheten.mageammath.wasana.deyaneyatath.vebaagetapane.sete.sethume..deuaneyatath.jayak.athve.neduknero g esuwayalabewa.. budusaraniii you

  • @Gayanmaduwantha971
    @Gayanmaduwantha971 ปีที่แล้ว +88

    මාගේ ඉගෙනීමේ කටයුතු ඇතුළු අනෙකුත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා...🙏🙏🙏

  • @sularijeewanthika899
    @sularijeewanthika899 ปีที่แล้ว +74

    මාගේ දියණියට සේම. ලක් වාසි සියලු දුවා දරුවන්ට මෙම බෝධි පූජාව ආශිර්වාදයක්ම වේවා 🙏🙏🏻🙏🏼💐

    • @Mmbrijatmallika
      @Mmbrijatmallika หลายเดือนก่อน

      ❤😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @niroshana4962
      @niroshana4962 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @BASHITHA4000
    @BASHITHA4000 ปีที่แล้ว +33

    මේ කවිබණ ඇහුවාම හිත සැනසෙනවා,සන්සුන් වෙනවා.මගේ ආච්චිත් පාඩුවේ මේ කවිබණ අහගෙන හිටියා මගෙ ආච්චිට කල්පනාව නෑ.බුදු සරණයි මේ හාමුදුරුවන්ට!

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +30

    තෙරුවන් සරනයි අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ප්‍රාර්තනා කරනව .🙏🙏🙏🙏සාධූ සාධූ සාධූ..🙏🙏තෙරුවන් සරනින් ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් මටත් රටවාසී ලෝකවාසී සියලුම දෙනාගේ සියලුම අපල දුරු වී නිදුක් නිරෝගි සුවය සතුට ලැබේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි ..

  • @chathumpremathilak991
    @chathumpremathilak991 ปีที่แล้ว +8

    Mge appachchita බුදු සරණයි

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 ปีที่แล้ว +4

    මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගේ ශරීරයේ ඇති සියලුම ලෙඩ දුක් සුවපත් වේවා !!! 🙏🙏🙏

  • @slvideo8785
    @slvideo8785 ปีที่แล้ว +25

    ලෝකවාසී සියලු දෙනා නිදුක් වේවා 🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 10 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ නිසා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි

  • @neel185
    @neel185 ปีที่แล้ว +26

    මගේ පියාණන් ට මේ බෝධි පූජාවෙන් H.P සිදොරිස් නිවන් සුව ලැබේවා

  • @lakshmiwishaka9670
    @lakshmiwishaka9670 ปีที่แล้ว +13

    Swamini oba wahanseta godak pin.apita bana asanna salaswanawata

  • @pavijinadasa3383
    @pavijinadasa3383 ปีที่แล้ว +38

    සියළු කටයුතු සාර්ථක වේවා 🙏 සියළු සත්වයෝම සුවපත් වේවා 🙏

    • @sulakshanaabhiman8154
      @sulakshanaabhiman8154 ปีที่แล้ว

      මගේ දරුවන් දෙදෙනාගේ ඉගනිම් කටයුතු සාර්ථක වේවා

  • @user-ve1xv4iv8r
    @user-ve1xv4iv8r 5 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු අප පවුලේ සියලු දෙතාටම සෙතක් සාන්තියක් වෙවා.

  • @tharakatharaka8592
    @tharakatharaka8592 ปีที่แล้ว +13

    මේ බෝදි පූජාවේ අනුහසින් ලෝවාසී සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම උදා වේවා!!!

  • @manujaharshani124
    @manujaharshani124 10 หลายเดือนก่อน +35

    බෝ සමිදුගේ ආශිර්වාදයෙන් සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා. සුවපත් වෙත්වා.......🙏🙏🙏

  • @itsnipuwa9300
    @itsnipuwa9300 10 หลายเดือนก่อน +16

    මගෙ හා අනිත් සැම දෙනාහෙම මතක ශක්තිය වැඩිවෙවා 🙏🙏🙏

    • @ChamilPresan
      @ChamilPresan 2 หลายเดือนก่อน +1

      අහංගම අරචිගෙවත්ත පදිංචි ව චන්දික කූලපති මගෙ අයියා ගෙ සියලු ලෙඩ රෝග සියල්ලම එකාන්තයෙන් දුරු වෙත්ව්වා නිරෝගී සුවදායි ජීවිතයක් උදා වේවා ?

  • @vishakagunathilaka4966
    @vishakagunathilaka4966 5 หลายเดือนก่อน +2

    මෙම බොධි පූජාවෙහි බලයෙන් මාගෙන් චූටි පුතාගේ විභාග ජය ලැබේවා

  • @jayanimadushani9866
    @jayanimadushani9866 ปีที่แล้ว +5

    මේ බෝධි පූජාවේ ආනුභාවයෙන් මගෙ මහත්තයා ගේ අපල , දුරු වේවා...
    මගෙ අම්ම තාත්තා සුව පත් වේවා...
    දරුවන්ගේ ග්‍රහ අපල දුරු වී සුවපත් වේවා

  • @sujeewaaththanayake1229
    @sujeewaaththanayake1229 ปีที่แล้ว +12

    ලෝකවාසීන් සියලුම denawama නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ,,🙏🙏🙏🙏🙏🙏

  • @chandana155
    @chandana155 6 หลายเดือนก่อน +5

    බෝධි පුජාවේ ආනුභාවයෙන් ප්‍රමිලා තේනුවරට විභාගය සාර්ථව මුහුණ දිමට හැකියාව ලැබේවා ....!!!!

  • @msms7853
    @msms7853 9 หลายเดือนก่อน +1

    නරක යාලුවන්ට හසුවි විනාස වෙලා ඉන්න ශෙහාන්ට සෙත සැලසේවා කිසිම දරුවෙකු නරක මිතුරන් මුන නොගැසේව සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @bashibashilive6751
    @bashibashilive6751 ปีที่แล้ว +23

    මගේ. අම්මා ත්. සූවවූනා

  • @newstar9804
    @newstar9804 3 หลายเดือนก่อน +4

    මෙ ආශිර්වාදෙ බලෙන් 🙏🏻🙏🏻මාගේ ඉගෙනීම් කටයතු ඇතුලුව මා වගේම ඉගෙන ගන්නා සහෝදර ,සහෝදරියන්ගේ 🙏🏻🙏🏻ඉගෙනීම් කටයුතුද සාර්ථක වේවා!!🙏🏻🙏🏻

  • @dinushalakmali1168
    @dinushalakmali1168 ปีที่แล้ว +238

    මෙි බෝධි පූජාවෙි ආනුභාවයෙන් පිලිකා රෝගයෙන් දුක් විදින මගේ රත්තරං අමිමා සුවපත් වෙිවා 🙏🙏

    • @anyhub4632
      @anyhub4632  ปีที่แล้ว +20

      නිරෝගී සුවය ලැබේවා !

    • @gaurigauri4893
      @gaurigauri4893 ปีที่แล้ว +13

      එසෙම වෙවා 😥

    • @dhana2983
      @dhana2983 ปีที่แล้ว +9

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rumeshchamuditha8140
      @rumeshchamuditha8140 ปีที่แล้ว +9

      නිරොගි සුවය ලැබේවා ❤😥

    • @niroshachandra2195
      @niroshachandra2195 ปีที่แล้ว +5

      Ff

  • @mudiyansepathmasiri2938
    @mudiyansepathmasiri2938 9 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේ ට මතු බුදු බව ලැබේවා

    • @IraniUpeka
      @IraniUpeka 3 หลายเดือนก่อน

      🎉Shkc 😢 😮

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj 7 หลายเดือนก่อน +3

    අනෙ.මගෙ.ලෙඩ.දුක්.ඇතුළු.සියළු.ම්නිසා.සුවපත්.වෙවා.මෙ.බොධි.පූජා.භලයෙන්.සාදු.සාදු.සාදු

  • @rasifernando9117
    @rasifernando9117 6 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @lakminidissanayaka
    @lakminidissanayaka ปีที่แล้ว +6

    Mge donige apala duruvi.. Mge. Piyanange deergayusha labewa

  • @user-ko9ni3xv7i
    @user-ko9ni3xv7i 7 หลายเดือนก่อน +7

    සියලු දෙනාම සුවපත් වෙවා 🙏🙏

  • @user-pc9fo6sx1u
    @user-pc9fo6sx1u 10 หลายเดือนก่อน +4

    මගේ දරැවන්ගේ අපල දුරැවි සතුට උදා වෙවා