ගැබිණි මව්වරුන් සදහා මහා බලගතු අංගුලිමාල පිරිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • Description
    අංගුලිමාල පිරිත | Angulimala Piritha
    7.7K
    Likes
    1,376,231
    Views
    2020
    2 Oct
    #AngulimalaPiritha #Pirith #Mahamevnawa
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved
    මෙවැනි වැදගත් වු විඩියෝ , නැරඹීමට ,ඇසීමට මස්තබාල්දුවෝ අපිව Subscribe කරන්න ......

ความคิดเห็น • 294

  • @PramodKavishka-uu4sx
    @PramodKavishka-uu4sx หลายเดือนก่อน +6

    මේ පිරිතේ මහනුබවසම්පන්න ගුණ බලයෙන් මාත් මගේ කුසේ වැඩෙන දරු පැටියත් සියලු උවදුරු වලින් රැකේව අමනුෂ්‍ය බලපෑම් වලින් ආරක්ෂාව වී මගේ දරුවා මගේ කුසේ සුවසේ වැඩේව අංගුලිමාල තෙරුන්ගේ පිහිට ආශීර්වාදයෙන් මගේ දරුවා හට සෙත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nuwansanjeewa-i1i
    @nuwansanjeewa-i1i 22 วันที่ผ่านมา +6

    අංගුලිමාල මහ පිරිත් සජ්ගායනයෙන් අනුහසින් මගේ ආදරණීය බිරිඳගේ කිරි සිහිනය සෑබෑ වේවා ......සාදු ...සාදු ....සාදු ...!!!🌷🌹🌷🙏🙏

  • @DimitrisavindilaWanniarachchig
    @DimitrisavindilaWanniarachchig 27 วันที่ผ่านมา +3

    මාගෙ කුසයෙ සිටින දරුවා මෙන්ම අනිත් සියලු දරුවන්ද සියලු අගපසගයන්ගෙන් සම්පූර්න දරුවන් වේවා. ❤❤

  • @DilruRathnayaka-y5h
    @DilruRathnayaka-y5h 8 วันที่ผ่านมา +1

    අංගුලිමාල පිරිතෙ අනුහසින් මාගෙ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී අංගසම්පූර්ණ සියලු ඉංද්‍රියන් ක්‍රියාකාරී පිරිපුන් පැහැපත් දරු සම්පතක් වෙන්න ඕනි ❤

  • @nadunwanninayaka3521
    @nadunwanninayaka3521 ปีที่แล้ว +48

    මගේ බිරිදගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සෑම මවකගේම කුස තුළ වැඩෙන දරුවන් ආරක්ෂා වෙත්වා ❤❤❤❤❤❤

  • @DilanthiRukshini
    @DilanthiRukshini 9 หลายเดือนก่อน +20

    මාගේ කුසේ සිටින දරුවාටත් කිසිම කරදරයක් නොවේවා.සියලු අගපසයන්ගෙන් සර්ව ස්ම්පූර්න දරු උපතක් ලැබේවා..මට මෙන්ම අනිත් ආම්මලාටත් කිසිම කරදරයක් නැති දරු උපතක් හිමි වේවා

  • @ShithikaJayarathna
    @ShithikaJayarathna ปีที่แล้ว +34

    පිරිත් බලයෙන් මාගේ කුසෙහි පින්වන්ත දරුවෙක් පිළිසිඳ ගනිත්වා....🙏🙏🙏🙏🙏

    • @masthabalduwo8383
      @masthabalduwo8383  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ඉක්මනටම ඔයාගේ කුසේ පින්වත් දරුවකු පිළිසිද ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @MaheshMahesh-xy6kt
      @MaheshMahesh-xy6kt ปีที่แล้ว +2

      මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී වේවා සියලු අගපසගයෙන් පරිපුර්න වේවා 🙏🙏

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +83

    සාදු සාදු සාදු මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලින් ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා ඔබේ දිවැසින් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි

    • @mmaprashantha2102
      @mmaprashantha2102 ปีที่แล้ว

      එසේම වේවා ...තෙරුවන් සරණයි !!!

    • @ආශා-ද6ඬ
      @ආශා-ද6ඬ ปีที่แล้ว

      එසේම වේවා..!!!

    • @dinusada2717
      @dinusada2717 ปีที่แล้ว +3

      Mage kuse sitina daruwa niduk wewa,nirigi wewa,suwapath wewa.

    • @irushiyuwanika913
      @irushiyuwanika913 ปีที่แล้ว

      Parissmt inna budusarani

    • @Abee1234-f5k
      @Abee1234-f5k 10 หลายเดือนก่อน

      esema wewa

  • @asawarnakula871
    @asawarnakula871 ปีที่แล้ว +25

    පිරිතේ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයන්ගෙන් යුත් දරුවෙක් වේවා..දරුවා ලැබෙන අවස්ථාවේ මා හටද දුකක් කරදරයක් නොවේවා..පින්වන්ත දරු උපතක් වේවා..පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා...

  • @PawanPradeep-f3g
    @PawanPradeep-f3g 10 หลายเดือนก่อน +11

    Sadu sadu sadu mage kuse sitina Daru petiya siyalu aga pasagayangen anga sampurna nirogi wasanawatha lassana Daru petiyek wewa!!! Angulimala pirithe anubawayen Me masa 9 purawatama mage Daru petiya araksha Kara dethwa!!! Masa 5 kata kalin vidapu duka, newatha ma hata ath nowewa!!! Mage Daru petiya wagema anekuth mauwarunge Daru petunda araksha wewa!!! Mage Daru petiya me masa 9 purawatama mage kuse suwase wedila suwase melowa upatha labathwa!!! Mage Daru petiyata anekuth Daru petauntath budu saranayi!!!

  • @senuaksha2027
    @senuaksha2027 ปีที่แล้ว +37

    අංගුලිමාල පිරිතේ අනුහසින් මාගෙ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම මෙලොව එළිය දකින්න ඉන්න දරු පැටියන් සියලු දෙනාම නිදුක් නිරෝගී සියලු අඟපසඟයේන් යුත් පිංවන්ත දරුවන් වේවා!! සියලු මව්වරුන්ට කිසිදු අපහසුවකින් තොරව දරුවන් බිහි කිරීමට හැකිවේවා!! මාගෙ අසනීප තත්ත්වය ද ඉක්මනින් සුවපත් වේවා!!

    • @PradeepaDilrukshi-g2s
      @PradeepaDilrukshi-g2s 7 หลายเดือนก่อน

      අංගුලිමාල පිරිතේ අනුහසින් කුස තුල සිටින දරුවන් නිදුක් නිරොගි වේවා!. ලොව සිටින සියලුම අම්මාවරුන්ගෙ යහපත් ප්‍රාර්ථනාවන් මෙන්ම කිරි සිහිනය සැබැ වේවා!.
      ද්‍රොනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහසැරදුන්ගේ සහ උතුම් ජයශී මහා බො සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!❤ 🙏🙏🙏🙏බුදුසරණයි!!!

  • @dineshamadhushani5787
    @dineshamadhushani5787 ปีที่แล้ว +13

    මගේ කුසේ සිටින දරුවා හා මා මෙන්ම අනෙකුත් දරුවන් හා මව්වරුන් ලෙඩ දුක් වලින් තොරව නිදුක් නිරෝගී වෙත්වා!

  • @ishu393
    @ishu393 ปีที่แล้ว +26

    සියලු මව්වරුනට අංගුලිමාල තෙරුන්ගේ සරණයි !🙏🙏🙏මා මෙන්ම අනෙක් මව්වරුන්ගේ ද කුසතුල සිටින දරුවා පිංවත් දරුවෙක් වේවා !🙏🙏🙏

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 ปีที่แล้ว +15

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ කුසට පිංවත් නිරෝගී වාසනාවන්ත දරැ සමිපතක් ලැබෙිවා .🙏🙏🙏🙏සියලු මවිවරැන්ටද පිහිට ලැබෙිවා 🙏🙏🙏🙏

  • @tnmfernando8478
    @tnmfernando8478 ปีที่แล้ว +76

    අනේ මටත් ආශිර්වාද කරන්න දරුවෙක් පිලිසිද ගන්න...😢😢😢
    අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනුභාවයෙන් අවුරුදු 9ක සිට දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මා හටත් දරුවන් නැතිව දුක් විදින සියලුම දෙනාටත් මව්වරුන් වීමට වාසනාව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sureshmaduwantha916
    @sureshmaduwantha916 10 หลายเดือนก่อน +11

    Pirith balayen mage kuse daruwa niduk nirogiwa lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @MadusankaMadusanka-jx8zj
    @MadusankaMadusanka-jx8zj ปีที่แล้ว +104

    මගේ කුස තුල සිටින දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල සිටිනා දරුවන්ටත් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි....!

  • @anjalakavindi6818
    @anjalakavindi6818 3 หลายเดือนก่อน +6

    මේ අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ දරු පැටියා නිරෝගීමත් බුද්දිමත් අවයව වලින් අංග සම්පූර්ණ දරුපැටියෙක් බිහිකරන්න මට වාසනාව ලැබේවා .
    මට වගේම අනිත් සෑම මවකටම වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @Nelomiche2000
    @Nelomiche2000 ปีที่แล้ว +13

    මාගෙ කුස තුල වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ දරුවන්ද අංගුලිමාල් මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ශාවෙන් කිසිම කරදරයක් අනතුරක් නැතුව සිටෙත්වා..!!

  • @VindyaLiyanage-tv7gd
    @VindyaLiyanage-tv7gd ปีที่แล้ว +15

    මාගේ කුස තුල වැඩෙන දරුවාද මා ද අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් කිසිදු අන්තුරක් නොවී ආරක්ෂා කරදෙන සේක්වා..🙏🙏🙏🙏

  • @dilanidilani1773
    @dilanidilani1773 ปีที่แล้ว +13

    මාගෙ කුසෙ ඉන්න දරුව නීරෝගී දරු පැටියෙක් වේවා ඒ වගේම සියලුම මව්වරුන්ගෙ කුසේ ඉන්නා දරුවන් නීරෝගීව මෙලොව එලිය දකින්නට වාසනාව උදාවේවා

  • @sfhgdjeyjvvv2719
    @sfhgdjeyjvvv2719 ปีที่แล้ว +11

    මගේ කුසේ sitina දරුවා නිදුක් නිරෝගී වසනාවන්ත අංගුලිමාල පිරිතෙන් අරක්ෂා වේවා

  • @thanujadarshani5961
    @thanujadarshani5961 ปีที่แล้ว +6

    මේ මහානුසම්පන්න පිරිත් දේශනාවේ බලයෙන් මගේ අම්මටත් දරුවන් තුන් දෙනාටත් සියලු ලෙඩ දුක් දුරුවී නිදුක් නිරෝගි සුවය දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏

  • @MethsaraRathnayaka
    @MethsaraRathnayaka ปีที่แล้ว +6

    අන්ගුලි මහරමහරහතන් වහන්සෙ ගෙ පිහිටෙන් මගෙ කුසෙ සිටිනා දරුවා නිරොගි පින්වත් දරුවෙකු වෙවා.❤

  • @AnuAnu-z8q
    @AnuAnu-z8q ปีที่แล้ว +13

    පිරිත් බලයෙන් මගෙ කුසෙහි පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා!!!🙏🙏🙏🙏

  • @thilakagayani4359
    @thilakagayani4359 6 หลายเดือนก่อน +4

    අංගුලි මාල මහරහතන් වහන්සේගේ පිහිට ලැබේවා මාගේ කුසතුල සිටින දරැවාට මෙුන්ම අනිකුත් සැම දරැවන්ටත්

  • @dinkydinusha7509
    @dinkydinusha7509 ปีที่แล้ว +20

    මා ඇතුළුව සියලූම මව් වරුන්ට නීරෝගී දරුවන් ලැබේවා ❤ අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි සියලූම මව්වරුන්ට

  • @SahiniMarugey
    @SahiniMarugey ปีที่แล้ว +6

    මගේ කුසෙහි සිටින දරු පැටියා මේ පිරිත් බල මහිමයෙන් නීරෝගී දරු පැටියෙක් වෙත්වා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏

  • @malkisadamini3060
    @malkisadamini3060 ปีที่แล้ว +4

    මාගේ කුසේ සිටින දරුපැටියා මේන්ම සියලුම අම්මා වරුන්ගේ දරු පැටව් අන්ගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටේන් ආරක්ශා වේවා

  • @dinkydinusha7509
    @dinkydinusha7509 ปีที่แล้ว +9

    මාගේ කුසේ සිටින දරුවා මෙන් අනෙකුත් අම්මලාගේ කුසේ සිටින දරුවාන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටින් ආරක්ෂා වේවා සාදු සාදු සාදු ❤

  • @maneeshashashini7500
    @maneeshashashini7500 ปีที่แล้ว +10

    මා ඇතුළු සියලු මවුවරුනගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 පිංවන්ත අංගසම්පූර්ණ දරුවකු මාගේ කුසට පැමිණේවා 🙏🙏🙏

  • @JayaniNisansala-w4j
    @JayaniNisansala-w4j ปีที่แล้ว +8

    මාගේ කුස තුල සිටිනා දරු පැටියා මෙන්ම සියලුම දරු පැටව් ආරක්ෂා වේවා ❤❤

  • @SubodhMaduhara-f3k
    @SubodhMaduhara-f3k 5 หลายเดือนก่อน +3

    පිරිත් බලයෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝග වේවා

  • @apsarathenu6206
    @apsarathenu6206 2 หลายเดือนก่อน +2

    අංගුලිමාල මහරහතන් වහන්සේ ගෙ පිහිටෙන් මගේ කුසෙහි සිටින දරුවාන් නිරොගිමත් අග පසගයෙන් යුත් වාසනාවන්ත ලස්සන දරුවන් බිහි වෙවා අංගුලිමාල මහරහතන් වහන්සේ 🙏🙏🙏

  • @PavaniThathsarani-zl3cy
    @PavaniThathsarani-zl3cy 5 หลายเดือนก่อน +2

    අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුබාව බලෙන් මගෙ කුසෙ ඉන්න දරුවා නිදුක් නිරෝගී වෙවා

  • @priyanganibandara8595
    @priyanganibandara8595 ปีที่แล้ว +11

    මාගේ කුස තුළ සිටිනා දරුවා මෙන්ම අනෙකුත් දරුවන් න් හා සියලුම මවරුන් අරක්ශා වේවා

  • @thanujadarshani5961
    @thanujadarshani5961 ปีที่แล้ว +6

    අන්ගුලිමාල පිරිතේ පිහිටෙන් සියලු දෙනාගේම දුක් කරදර දුරු වේවා ..🙏🙏🙏

  • @SumedikaMadushani
    @SumedikaMadushani ปีที่แล้ว +6

    මාගේ කුස තුළ සිටින දරුවා මෙන්ම අනෙකුත් සියලුම මව්වරුන්ගේ කුස තුළ සිටින දරුවන් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ආරක්ෂා වේවා 🙏🙏

  • @HirunihiruniHansika-l1o
    @HirunihiruniHansika-l1o หลายเดือนก่อน

    අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ පිහිට ආශීර්වාදය මගේ කුසේ වැඩෙන දරුවාට ආරක්ෂාවක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ajithKumara-on6jl
    @ajithKumara-on6jl 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මගෙ කිරිකැටියට ඔබ වහන්සේලාගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගිව මෙලොව එලිය දකින්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ආරක්ශාකරන්න හිමිදුනි මගෙ පැටියවවත්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MRMRsDissanayake
    @MRMRsDissanayake 11 หลายเดือนก่อน +3

    මාගේ කුසේ සිටින පැටියාද අනෙකුත් සියළුම අම්මාවරුන්ගේද දරු පැටවුන්ගේද කරදර බාධක දුරු වේවා..සෙතක් ශාන්තියක්ම උදා වේවා...සාදු සාදු සාදු...

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 7 หลายเดือนก่อน +3

    මගේ කුසේ සිටින දරු පැටියාට කිසිම කරදරයක් නොවෙවා.සියලු අගපසගයන්ගෙන් සර්ව සම්පුර්ණ දරු උපතක් ලැබේවා ❤❤❤❤

  • @GayanKalhara-l4w
    @GayanKalhara-l4w 4 หลายเดือนก่อน

    Mage daru patiya me piritha balen araksha weeva🙏🙏🙏

  • @thiliniamaraveera5678
    @thiliniamaraveera5678 4 หลายเดือนก่อน +3

    මගේ කුසේ සිටින දරුවා ඇතුළු සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන් නිදුක් නීරෝගීව වැඩේවා!!!!

  • @rangachanaka8856
    @rangachanaka8856 ปีที่แล้ว +4

    මේ සති දෙක යනවා මං මගේ දරුවා ආරක්ෂා වේවා පිරිතේ බලයෙන් මගේ මේ බඩේ වේදනාව ඉක්මන් ට අඩු වෙන්ඩ ඕනේ අංගසම්පූර්ණ නිරෝගී දරුවෙක් බිහි කරන්න කරන්න මට වාසනාව ලැබේවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharidulakshan2929
    @tharidulakshan2929 ปีที่แล้ว +11

    මගෙ කුසේ වැඩෙන්නාවු පුංචි පැට්යා නිදුක් නිරෝගිමත් වේවා සියලුම ඇග පසයෙන් පරිපුන් වේවා ❤️ සත් පත්තිනි මැනියන්ගේ පිහිටයී ❤️😍 බුදුසරණයි 💕 මා මෙන්ම සියලුම අම්මාලගෙ කුසේ වැඩෙන පුංච් පැට්යා අරක්ෂා වේවා... 💕💖

  • @ManjulaDhanapala-e5n
    @ManjulaDhanapala-e5n ปีที่แล้ว +6

    මා ඇතුලු සියලු අමිමාවරැන්ගේ කිරි සිහිනය සැබැ වෙලා පින්වත් දරැ පැටියෙකු ලැබෙත්වා....!🙏

  • @studiodam936
    @studiodam936 ปีที่แล้ว +8

    පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින පැටියා ආරක්ෂා කරත්වා. නීරෝගී දරු පැටියෙක් වේවා .ආදරනීය සිහිනය බොද නොවේවා. සියලු මව්වරුන්ගේ සුන්දර සිහිනය ඉටු වේවා .. 🙏🙏🙏

  • @pradeepalasanthi3045
    @pradeepalasanthi3045 ปีที่แล้ว +31

    මාගේ කුස තුල සිටින දරු පැටියා මෙන්ම සියලු දරු පැටවුන් ආරක්ෂා වෙිවා. බුදු සරණයි

  • @Anuhas-cv5rj
    @Anuhas-cv5rj 10 หลายเดือนก่อน +2

    දරුවන් නැති අම්මලාට ඉක්මනට ඒ සිහිනය සබෑ වෙවා..මමත් අම්මා උනා.

  • @Akarshi.2005.
    @Akarshi.2005. 9 หลายเดือนก่อน +3

    මාගේ කුසේ සිටින දරුවා පැටියා නිදුක් නිරෝගි සුවය ලැබෙවා.‌මේ පිරිත් බලයෙන්

  • @shashikamadushani3832
    @shashikamadushani3832 2 ปีที่แล้ว +12

    Mge kuse sitina daru patiya niduk nirogi siyalu agapasagayangen yutu pinwat daru patiyekma wewa......

  • @hashimendis6700
    @hashimendis6700 ปีที่แล้ว +4

    මාගේ කුස තුල වැඩෙන දරුවා නිදුක් වේවා නීරෝගි වේවා. කිසිදු කරදරයකින් තොරව සියලු අගපසඟයෙන් යුතුව වැඩේවා...

  • @sandunianjani5873
    @sandunianjani5873 6 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් මා ඇතුළු සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සෑබෑ වේවා 🙏🙏🙏

  • @DisniSky
    @DisniSky ปีที่แล้ว +4

    අනන්ත වූ බුදු ගුන බලයෙන් මාගේ කුස තුල සිටිනා දරුවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා මාගේ කුසේ සිටිනා දරුවා මෙන්ම අනිත් දරුවන් ද සුවපත් වේවා මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිතේ බලයෙන් අනුහසින් මාද මාගේ කුස තුල වැඩෙන්නා වූ දරුවාද ආරක්ෂා වේවා සාධු සාධු සාධු 🙏

  • @KamalDissanayaka-g4b
    @KamalDissanayaka-g4b 6 หลายเดือนก่อน +1

    මාගේ කුසතුල වැඩෙන දරුවා සේම අනෙකුත් දරුවනුත් රැකෙවා බුදුසරණයි

  • @shalikaniroshani9995
    @shalikaniroshani9995 10 หลายเดือนก่อน +2

    මගේ කුසේ සිටින දරුවා නිදුක් නිරෝගී වාසනා වන්ත දරු පැටියේක් වේවා අනිත් අම්මලා ගේ දරු පැටිවු නිරෝගී දරු පැටිවු මේලොව එලිය දකිවා බුදුසරණයි අම්මලා

  • @devikawickramasinghe1412
    @devikawickramasinghe1412 11 หลายเดือนก่อน +2

    මාගේ කුස තුල සිටින දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින සියලුම දරුවන් අංගසම්පූර්ණ,නිරෝගී,සත්පුරුෂ සියලු ලෝකවාසීන්ට ආදරය දක්වන දරුවන් වේවා.🙏🙏සියලු මව්වරුන්ගේ අපහසුතා දුරු වේවා!දරුවා මෙලොවට බිහි කරනතුරුම ආරක්ෂා වේවා.අංගුලිමාල තෙරුන්ගේ සරණ ලැබේවා!කිරි සිහිනයන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහින සැබෑ වේවා!

  • @sankalpanipani
    @sankalpanipani 3 หลายเดือนก่อน

    මගේ කුස තුල වැඩෙන කිරිකැටියා වගේම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන කිරිකැට අංගුලිමාල මහරතන් වහන්සේගේ පිහිට ලැබේවා සාධු ! සාධු! සාධු! 🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 6 หลายเดือนก่อน +1

    සියලුම මව්වරුන්ට නීරෝගි දරු සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @pramiladilrukshi3269
    @pramiladilrukshi3269 หลายเดือนก่อน

    මාගේ කුස තුල ඉන්නා දරුවාසේම අනෙකුත් අම්මාලාට නිදුක් නිරෝගී දරුවෝ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SagarikaPushpamali-b3y
    @SagarikaPushpamali-b3y 3 หลายเดือนก่อน

    Mage dharu petiya araksha karanna me pin balayen nirogi dharupetiyek veva❤❤❤❤

  • @hansikamasushani7681
    @hansikamasushani7681 8 หลายเดือนก่อน +4

    මන් ඇතුලු දරුවකු කුස දරණ සෑම අම්ම කෙනෙක් ආරාක්ශා වෙවා.දරුවන් පතන හැම අම්මා කෙනෙක්ම කිරි සිහිනය සෑබැ වේවා.🙏🙏🙏🙏

  • @IsuruDananjaya-oo5lg
    @IsuruDananjaya-oo5lg 5 หลายเดือนก่อน +1

    මගේ දරුවා මෙන් අනෙක් දරුවන් නිරෝගී වේවා

  • @Dinesha-pi9xl
    @Dinesha-pi9xl ปีที่แล้ว +4

    මා මෙන්ම අනිත් සියලූ දෙනාගේම මව් සිහිනය සැබෑ වේවා සාධු සාධු

  • @GayanKalhara-l4w
    @GayanKalhara-l4w 4 หลายเดือนก่อน +1

    Maage biridage wadena daruvath anekuth ammalatath devi pihitai🙏🙏🙏🙏🙏

  • @pradactdonipradact6471
    @pradactdonipradact6471 8 หลายเดือนก่อน +3

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම , සියලුම කසේ වැඩෙන දරුවන් ආරක්ෂා වේවා🙏🙏🙏🙏

  • @madushanisenarathna738
    @madushanisenarathna738 8 หลายเดือนก่อน +2

    මගෙ කිරි සිහිනය සැබෑ වේවා

  • @TharuRu-m1s
    @TharuRu-m1s หลายเดือนก่อน

    අංගුලිමාල මුනිදුන්ගේ ආනුභාවයෙන් මාගේ කූසේ වැඩෙනා දරු පැටියා සේම ලෝක වාසි සියලුම දරුවන් උතුම් සත්පුරුෂයින් වේවා..!! හැම අම්මා කෙනෙකුටම මානසික නිදහස ලැබේවා ..!! 💙🙏

  • @PumudiChamathka
    @PumudiChamathka ปีที่แล้ว +4

    මගේ කිසේ ඉන්නා දරැ පැටියා ද මම ද අනිත් දරැවො ද අම්මලා ද ආරක්ෂා වේවා 🙏🙏🙏🙏
    බුදු සරනයි දෙවි පිහිටයි ❤🙏

  • @nishiolagasekara740
    @nishiolagasekara740 6 หลายเดือนก่อน +1

    මගේ කුස තුල වැඩෙන පුංචී පැටියා මෙන්ම දරු ගැබක් දරා සිටින සියලුම මව්වරුන්ගේ දරුගැබ ආරක්ෂා වේවා...මේ මොහොතේ පටන් දරුවා බිහිවන මොහොත දක්වා කරදරයක් බාදකයක් ඇති නොවේවා...වාසනාවන්ත මොහොතකදී පිංවත් දරුවෙකු මෙලොවට බිහි කරන්න ශක්තිය ලැබේවා❤

  • @කේශ්විනිල්දිය
    @කේශ්විනිල්දිය 5 หลายเดือนก่อน +1

    මගේ කුස තුල වැඩෙන මගෙ දරුපැටියා මෙන්ම සියලුම දරුවන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chathurikamadushani5291
    @chathurikamadushani5291 ปีที่แล้ว +9

    මාගේ කුස තුල සිටින දරු පැටියා මෙන්ම සියලු දරු පැටවුන් ආරක්ෂා වේවා බුදුසරනයි 🙏🙏🙏

  • @SajithChathuranga-k7b
    @SajithChathuranga-k7b 6 หลายเดือนก่อน

    Mage daruwa nirogi daruwek wewa.anith ammalage daruwoth nirogi wewaaa.❤️❤️

  • @MalshaniPrarthana
    @MalshaniPrarthana ปีที่แล้ว +5

    මගේ කුස තුල සිටින දරුවා අංගුලි මාල පිරිත් දෙසනාව බලයෙන් අරක්සා කරලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NipuniUdeshika-p3h
    @NipuniUdeshika-p3h ปีที่แล้ว +2

    Mage kuse sitina daruwa siyalu agapasayangen sampurna nirogi daruwek wethwa 🙏🙏

  • @hirusanpebasana2991
    @hirusanpebasana2991 8 หลายเดือนก่อน +3

    සියලුම මව්වරුන්ගේ kuse සිටින දරුවන් හට අංගුලිමාල මහ රහතන් වහන්සේ ge පිහිට ආරක්ෂාව ලැබේවා

  • @shalikaniroshani9995
    @shalikaniroshani9995 10 หลายเดือนก่อน +2

    මගේ පත්තිනි අම්මා ඔබ වාහන්සේගේ අනුබාවය මට ලැබේවා මගේ අම්මා සිද්ධ පත්තිනි ❤❤

  • @DeepikaSandamali-w1p
    @DeepikaSandamali-w1p ปีที่แล้ว +1

    Mage kusehi sitina daruwa menma anek daruwan lebenna inna siyalu daru petauna budu saranai

  • @nethunimsara6551
    @nethunimsara6551 ปีที่แล้ว +3

    මගේ කුසේ සිටින දරු පැටියා සියලු අසපසගයන්ගෙන් යුතු පිංවන්ත ලස්සන දරු පැටියෙක් වේවා අංගුලිමාල රහතන් වහන්සේගේ පිහිටෙන් මගෙ කුසේ සිටින දරුවා ආරක්ෂා වේවා

  • @Rumeshirathnayaka
    @Rumeshirathnayaka 8 หลายเดือนก่อน +2

    මාගේ කුසතුල පින්වත් දරුවෙකු ඉපදේවා සාදු සාදු

  • @Nethunidinanga25
    @Nethunidinanga25 หลายเดือนก่อน

    Sadu sadu....mage kusa thula inna daru patiya niduk wewa nirogi wewa suwapath wewa .......සියලු අගපසගයෙන් සම්පුර්ණ නිරෝගි දරුපැටියෙක් වේවා.....අංගුලි මහ රහත් වහන්සේගේ ආනුභාවයෙන්...

  • @vimukthichathuranga8416
    @vimukthichathuranga8416 11 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුවා මෙම පිරිතේ බලයෙන් ආරක්ශා වේව..🙏

  • @indikasampath6411
    @indikasampath6411 ปีที่แล้ว +10

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🙏

  • @SagarikaPushpamali-b3y
    @SagarikaPushpamali-b3y 5 หลายเดือนก่อน

    Sadhu sadhu mage kuse dharu dennek lebenna❤

  • @erangimadushika9872
    @erangimadushika9872 ปีที่แล้ว +5

    මගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම අනිත් අම්මලගේ කිරිසිහිනය සැබෑ වේවා!!

  • @KumuduKumudu-l3u
    @KumuduKumudu-l3u 8 หลายเดือนก่อน +2

    මාගේ කුසෙ සිටිනා දරුවාසෙම අනෙකුත් දරු පැටවු කරදරයක් නොමැතිව මෙලොවට බිහි වෙවා..

  • @ShanakaMadushanka-s3w
    @ShanakaMadushanka-s3w 5 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නිරෝගීව වැඩේවා.🙏 මාගේ මෙන්ම දරු පැටියෙක් කුස දරා සිටින සෑම මවක්ම ආරක්ශාවේවා.එම දරුවන්ද ආරක්ශාවේවා.🙏🙏 දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය මේ පිරිතේ බලයෙන් සෑබෑ ‍‍‍වේවා.❤️❤️🙏🙏🙏🙏

  • @ureshalakshani9263
    @ureshalakshani9263 8 หลายเดือนก่อน

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම මෙලොව එලිය දකින්න ඉන්න සෑම දරු පැටියෙක්ම ආරක්ෂා වේවා සියලු අගපසගයෙන් යුක්ත වෙවා 🙏🙏🙏🙏🙏

  • @IsharaKumara-j4p
    @IsharaKumara-j4p ปีที่แล้ว +2

    Mage kuse wedena daruwa araksha wewa.daruwa bihi karana mohothedi matada daruwatada kisima karadarayak badakayak aethi nowewa. 🙏🙏🙏🙏🙏🙏siyalu agapasagayen yuth nirogi daruvek bihi wewa.🙏🙏🙏🙏🙏

  • @TharakaHapuarachchi-nm8fi
    @TharakaHapuarachchi-nm8fi 2 หลายเดือนก่อน

    අංගුලිමාල පිරිතේ අනුහසින් මගේ කුසතුල සිටින දරුවා නිදුක් නිරෝගී සියළු අංග මගින් යුතු දරුවෙක් වේවා.සියළු අම්මාවරුන්ට දරුවන්ද එසේම වේවා.

  • @PradeepaDilrukshi-g2s
    @PradeepaDilrukshi-g2s 7 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතේ අනුහසින් කුස තුල සිටින දරුවන් නිදුක් නිරොගි වේවා!. ලොව සිටින සියලුම අම්මාවරුන්ගෙ යහපත් ප්‍රාර්ථනාවන් මෙන්ම කිරි සිහිනය සැබැ වේවා!.
    ද්‍රොනයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහසැරදුන්ගේ සහ උතුම් ජයශී මහා බො සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!❤ 🙏🙏🙏🙏බුදුසරණයි!!!

  • @NiroshaNirosha-vz8yt
    @NiroshaNirosha-vz8yt ปีที่แล้ว +1

    Ma athulu siyaluma garbani mauwarun sema kusathula sitina siyalu bilidun anguli mala maharahathn wahansege anuhasin araksha wewa !!!

  • @udeshaimanjali7718
    @udeshaimanjali7718 9 หลายเดือนก่อน

    මාගේ කුසේ සිටින දරුවන් නිදුක් නිරෝගි සුව පිරි,පින්වන්ත සත්පුරුෂ දරුවන් වේවා♥️♥️ මා වැනි මේ ලෝකවාසී සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා♥️♥️ 💐🙏

  • @JayaniMadushani-k7g
    @JayaniMadushani-k7g 10 หลายเดือนก่อน +1

    Mage kuse vadena daru pateya neroge angasampurna pereme daruvaku vevai mama prarthana karanava. Evagema hama amma kenekugema pathum etu veva.kere sehenayan etu veva.

  • @SadamaliSamanthika-f3u
    @SadamaliSamanthika-f3u 2 หลายเดือนก่อน

    මාගේ දරුපැටියා නිදුක් නීරෝගිව වැඩේවා මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ දරුවා ආරක්ෂා වේවා සියලුම දරුවන් ආරක්ෂා වේවා

  • @TharuVimu
    @TharuVimu 8 หลายเดือนก่อน +2

    මගේ කුස තුල ඉන්න දරුවා වගේම අනෙකුත් දරුවො ආරක්ෂා වේවා

  • @NethulikaSwarnamali
    @NethulikaSwarnamali 11 หลายเดือนก่อน +2

    Mage kuse wedena daruwa නිරෝගී wewaa

  • @hansisubashini7046
    @hansisubashini7046 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න දරුවා නීරෝගිමත් දරු පැටියෙක් වේවා මගේ පැටියා ආරක්ෂා වේවා සාදු

  • @sandyasandya5775
    @sandyasandya5775 ปีที่แล้ว +2

    අංගුලිමලා මහරහතන් වහන්සේගේ පිහිටෙන් මටයි
    දරැවයි ආරක්ෂා කරලා දෙන්න