Deegala Piyadassi Himi දීගල පියදස්සි හිමි බුදු ගුණ ආශිර්වාද මහා අබතෙල් පහන් පුජාව හා සෙත් කවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 1.2K

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +26

    නමස්කාර වේවා පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @Nadeekamadushani-p7r
    @Nadeekamadushani-p7r ปีที่แล้ว +18

    මම විදේශ ගතවෙලා ඉන්නේ. අපේ පින්වත ස්වමින් වහන්සේ ඔබ වහන්සේගෙ මෙම බෝ්දී පුජාව මම නිතරම අහනවා. පුළුවන් හැම වෙලාවේම අනිත් බෝ්දී පුජාවන් අහනවා. මේ පින් බලෙන් සියළුම දෙනාගේම සෝ ගිනි නිවේවා.. 🙏🏻🙏🏻. සියළුම දෙනාටම සෙත සැලසේවා 🙏🏻. පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. 🙏🏻.

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      දිගටම අහන්න

    • @HeladeepaTV
      @HeladeepaTV  6 วันที่ผ่านมา

      තව වැඩ සටහන් තියනවා බලන්න

    • @HeladeepaTV
      @HeladeepaTV  5 วันที่ผ่านมา

      ස්තුතියි Heladeepa TV youtube නාළිකාව Subscribe කරන්න වැඩ සටහන් ධර්ම දානය පිණිස බේදා හරින්න තෙරැවන් සරණයි

  • @Haradev_
    @Haradev_ ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය

    • @Haradev_
      @Haradev_ ปีที่แล้ว

      හිතාගන්න බැරි සහනයක් ලැබුනා අපේ හාමුදුරුවනේ හිතට ❤️ ඒ ඇති මට

  • @madurangisandaleka6754
    @madurangisandaleka6754 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු😊

  • @sandimasandima6679
    @sandimasandima6679 ปีที่แล้ว +5

    බුදුසරණයි

  • @Moneyheist123-b9q
    @Moneyheist123-b9q ปีที่แล้ว +5

    බුදු සාරනයි

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සාධු සාධු සාධු

  • @Raviyabroo
    @Raviyabroo 9 หลายเดือนก่อน +55

    මේ අඹ තෙල් පහන් පූජාව අහන්න ගත්තට පස්සේ මගේ ජීවිතේ ගොඩක් දේවල මට ලැබුනා වැරදි වලින් ඈත් උනා බුදු දහමටම හිත යොමු උනා හිත පුදුම විදිහට නිවුනා ඔබ වහන්සේට පිං සාදු !සාදු !!සාදු !!!

    • @kusumbalinda4360
      @kusumbalinda4360 4 หลายเดือนก่อน +4

      මම පුළුවන් හැම දවසකම අහනවා .සෙතක්ම වේවා .

    • @chandranigalliyadda3015
      @chandranigalliyadda3015 4 หลายเดือนก่อน +1

      Me bodi pujawe anusasin mage putha heta liyana 5 vibahage ihalinma samath wewa sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnulawathiWL
    @AnulawathiWL 3 หลายเดือนก่อน +15

    මේ මිහිරි හඬින් අබතෙල් පහන් පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු මම හැමදාම ඔබ වහන්සේගේ පූජා අහනවා අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා

  • @PathmaKanthi-r1u
    @PathmaKanthi-r1u หลายเดือนก่อน +12

    මගේ ලොකු පුතා වන S.H පුබුදු ලක් චන්දු යන අයට ඉතා බරපතල විධියට සෙනසුරු ඒරාෂ්ටක අපලයක් ලබා ඇති අතර මෙම බෝධි පූජාවේ ආනිශංශ බලයෙන් දුරුවේවා කියා හැමෝම ආශිර්වාද කරන්න‼️‼️‼️

  • @gaminisamarasinghe-l7p
    @gaminisamarasinghe-l7p 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 😊 යහපතක්ම වේවා

  • @dammidammi7890
    @dammidammi7890 4 หลายเดือนก่อน +9

    බුදු සරණයි අපේ හමුදුරැවනේ සාදු සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏

    • @rasikalakmal4776
      @rasikalakmal4776 14 วันที่ผ่านมา

      ❤😂🎉😮😊rudyljh

  • @SamanthiKumari-u8z
    @SamanthiKumari-u8z 5 หลายเดือนก่อน +17

    මෙම ආශිර්වාද පූජාවෙහි බලයෙන් මගේ දරුවට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ශක්තිය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +11

    අපේ ගව්රවනීය පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @niroshachaamindapathirana7214
    @niroshachaamindapathirana7214 ปีที่แล้ว +17

    මේ අබ තෙල් පහන් පූජාව පිහිටෙන් මගේ පවුලේ අයටත් මාගේ නෑදෑයන් සියලු දෙනාත් ලෝකවාසී සියලු දෙනාටත් බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SelviePrabu-t3p
      @SelviePrabu-t3p ปีที่แล้ว +2

      සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🏼සාදු 🙏🏼සාදු 🙏🏼සාදු සියලු ප්‍රාර්තනා
      ඉස්ට වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 4 หลายเดือนก่อน +9

    ගව්රවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව ලැබේවා දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා

  • @AshankaAshanka-ft4uf
    @AshankaAshanka-ft4uf 4 หลายเดือนก่อน +15

    ඇත්තටම ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය පතමි ❤

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +10

    නමස්කාරය වේවා පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන් අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු

  • @nilukakumari5638
    @nilukakumari5638 6 วันที่ผ่านมา +2

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +7

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @chandimapriyadrshani5235
    @chandimapriyadrshani5235 ปีที่แล้ว +24

    මටතියෙන හැම ලෙඩක්ම මෙ අබ පහන් පුජාවෙන්ම සුව වෙිවා

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha หลายเดือนก่อน +5

    මේ අඹ තෙල් පහන් පූජාවේ අනුහසින් ආශිර්වාදයෙන් ලක් වාසි සියලුම දෙනාට යහපතක්ම වේවා ඔබ වහන්සේට දිර්ගායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 2 หลายเดือนก่อน +6

    සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි අබතෙල් පහන් පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +46

    මේ මිහිරි හඬින් සජ්ඣායනා කරන අබතෙල් මහා පූජාව මම හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL 4 หลายเดือนก่อน +4

    උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි ආශීර්වාද අබතෙල් පහන් පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම ලැබේවා

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +13

    මම හැමදාම ඔබ වහන්සේ මිහිරි හඬින් සජ්ඣායනා කරන සෙත් පිරිත් ආශීර්වාද පූජාව අහනවා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @7377Shirani
    @7377Shirani 5 หลายเดือนก่อน +14

    අපෙ හාමුරුවන්ට පින්සිදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +14

    සීලවන්තං ගුණවන්තං පුංඳක්කෙතතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසසිතුං වන්දිතුං වරං සාරිපත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL 7 หลายเดือนก่อน +21

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක සත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

    • @nishamalidamayanthi1387
      @nishamalidamayanthi1387 6 หลายเดือนก่อน +1

      Subha udasank ape hamuduruwana parssama Enna samma Sam budu saranay oyata ❤❤❤❤❤❤❤

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි අබතෙල් පහන් පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 8 หลายเดือนก่อน +4

    උතුම් වූ ආශිර්වාද පූජාවේ බලයෙන් මගේ ග්‍රහ අපල දුරු වී මට බලපා ඇති ලෙඩ රෝග සියල්ල සුව වී නිරෝගී ශරීරයක් මට ලැබෙන්නට මේ පූජාව හේතු වාසනා වේවා............සාධූ සාධූ සාධූ....🙏🙏🙏🙏🙏

  • @Maleesha-633
    @Maleesha-633 6 หลายเดือนก่อน +3

    මේ බෝදීපූජාවේ බලයෙන් ඉක්මනින් මගේ මනස සුවපත් වේවා 🙏❤🥺

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +17

    අප වෙනුවෙන් මිහිරි හඬින් සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

    • @LasithaNuwan-tl1fq
      @LasithaNuwan-tl1fq 9 หลายเดือนก่อน

      Pplll

    • @MangalikaRupasinghe-bc9wr
      @MangalikaRupasinghe-bc9wr 9 หลายเดือนก่อน +2

      සාදු සාදු සාදු සාදු සාදු අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා දිර්ඝ ආයු වේවා 🙏🙏🙏

    • @HariyatModarage-br4mc
      @HariyatModarage-br4mc 8 หลายเดือนก่อน

      But ppl​@@LasithaNuwan-tl1fq

  • @RavindraSuraweera
    @RavindraSuraweera หลายเดือนก่อน +2

    බුදු ගුණ බලයෙන් අපේ පවුලෙ සියලු දෙනා ගෙම කරදර බාධක දුරු වෙවා

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +10

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා මම හැමදාම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා අහනවා සිත නිවෙනවා

    • @AnulawathiWL
      @AnulawathiWL 10 หลายเดือนก่อน +2

      සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා හැමදාම අහනවා

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +8

    මේ මිහිරි හඬින් සජ්ඣායනා කරන මහා අබතෙල් පහන් පූජා මම හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා

  • @nadeekamadushani-ih1wr
    @nadeekamadushani-ih1wr ปีที่แล้ว +43

    පින්වත් ස්වාමින් වහන්ස. ඔබවහන්සේගේ මෙම bodi පුජා මම හැමදාම අහනවා. මම විදෙසගත වෙලා ඉන්නේ. මෙම bodi බලයෙන් කිසිම ලෙඩක් දුකක් නැතුව ඉක්මනින් මගේ මව් රටට යන්න වාසනාව ලැබේවා.

    • @KJP-k2b
      @KJP-k2b ปีที่แล้ว +1

      ඔයාට කිසිම කරදරකයක් නතිව ඉක්මනින්ම මව් රටට යන්න වාසනාව ලැබෙවා 🙏🙏❤️

    • @kamalkumara7348
      @kamalkumara7348 ปีที่แล้ว

      @@KJP-k2b ,,

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +7

    මේ ආශීර්වාද පහන් පූජාවේ බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝවැසි සැමට සෙත් වේවා තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @zoonusayuni5235
    @zoonusayuni5235 29 วันที่ผ่านมา +5

    🙏🙏🙏මාගෙ දියණියගේ ග්‍රහ දෝෂ දුරු වී 2026 උසස් පෙල විභාගයෙන් විශිෂ්ට ජයක් ලැබේවා !!!

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +324

    ඔයාල හැමෝම මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න මම ඉන්නේ බහරෙන් මට පිළිකාවක් අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේගේ මේ පිරිත් බලයෙන් මට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @chamirachamirakonara9692
      @chamirachamirakonara9692 2 ปีที่แล้ว +20

      Ane oyata ikmanin hoda wenna ❤ labana awrudda subama awruddak wewa leda roga duruwela hemadama satutin inna

    • @anomajayalat4603
      @anomajayalat4603 2 ปีที่แล้ว +12

      අනන්ත බුදු ගුන බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබට 🙏🙏🙏🙏

    • @dineshkumara2491
      @dineshkumara2491 2 ปีที่แล้ว +5

      oya suwapat veva akki da boy da oyata Dan hodai da

    • @Madushi-life
      @Madushi-life ปีที่แล้ว +3

      Bs ඔයාට

    • @jeewanupul868
      @jeewanupul868 ปีที่แล้ว +6

      ඔයා ඉක්මනින් සුව වේවා

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana397 5 หลายเดือนก่อน +3

    මේ උතුම් සෙත්කවිවල මහානුභාවයෙන් මගේත් මාගේදරුවන්ගේත් පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු පැතුම් ඉටුවේවා යන එනහැමතැනකදීම ආරක්ෂාව රැකවරණය ලැබේවා තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටුවේවා

  • @sriyanimallika105
    @sriyanimallika105 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ අාශිර්වාද පුජාවෙි බලයෙන් මගේ දරුවො තුන් දෙනාට තියන අපල උවදුරු දුරු වෙිවා මගෙ දරුවො තුන් දෙනාට සෙත ශාන්තිය උදා කර දෙන සේක්වා මගෙ පොඩි දරුවො දෙන්නට ඉගෙනීමට මතක ශක්තිය ලබා දෙන සේක්වා 🙏🙏🙏 බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු🙏🙏🙏

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 2 หลายเดือนก่อน +2

    මේ පින් බලෙන් මටත් මගේ පව්ලේ සියළුම දෙනාට ත් රටේ සියළුම දෙනාමත් නිදුකනීරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeekabandara3293
    @nadeekabandara3293 3 ปีที่แล้ว +44

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මමත් වදිම් බුදු සම්දු

  • @j.akusumawathijayakodi7326
    @j.akusumawathijayakodi7326 ปีที่แล้ว +21

    ජය සිරිමහා හාමුදුරුවන්ගේ පිහිටෙන් මගේ පවුලේ අයට සෙතක්ම වෙවා සාදු සාදු සාදු

  • @nilminimini4796
    @nilminimini4796 9 หลายเดือนก่อน +13

    ආශීර්වාද පහන් පූජාවේ බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝවැසි හැමටම සෙත්වේවා !තෙරුවන් සරණයි !

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 7 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් ආර් ලම්බියස් වන මගේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු

  • @AnulawathiWL
    @AnulawathiWL 7 หลายเดือนก่อน +12

    ආශීර්වාද පූජාවේ බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු ලෝක සත්වයන්ටම සෙත් වේවා

  • @VilochanaLakshani
    @VilochanaLakshani 6 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ! සාධු ....…. සාධු.….....සාධු.….....🙏🏼🙏🏽🙏🏾🙏🏻🙏🏻💞💕🤍💛🧡💚💚💙💝💖💗💗💓♥️🤎🤎❤️❤️🙏🏼🙏🏽🙏🏾🙏🏿🙏🏻💖💓💓♥️♥️🖤🖤🖤🤎❤️🙏🏼🙏🏽🙏🏽💝💝💝💝💝💙💚💚💛🤍🤍🤍💕💕💕💞💗💗💓♥️♥️♥️🖤🤎💚💙💜💜💝💝💝💝💝🙏🏽🙏🏽🙏🏼🙏🏼❤️❤️❤️❤️❤️🤎🖤♥️💖🙏🏾🙏🏿🙏🏻🙏🏻♥️♥️💛💛🧡💚💙💜💝💝💖💓💓♥️🖤🤎❤️❤️🙏🏼🙏🏽💞💕🤍🧡🧡💙💝♥️

  • @Damika-qv3bd
    @Damika-qv3bd ปีที่แล้ว +18

    ඔබ වහන්සේගේ ආශිර්වාද පුජාව බලෙන් මගේ පුතාගේ සියලුම අපල දුරු වේවා.....ඉක්මනින්ම සුව වේවා....ඔබ වහන්සේට තෙරුවන් සරණයි....

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 หลายเดือนก่อน +2

    මාගේ උතුම් වූ බුදුන් වහන්සේගේ සත්ත සීල ධර්මනුබාවයෙන් හා මේ බෝධි පුජාවේ අසිර්වාද බලයෙන් මගේ කෙන්සි දුවගේ මනස සුවපත් වේවා කේන්ති ගති adu වී සාමය සතුට ප්‍රීතිය ඇති වේවා සියලු ඕටිසම් දරුවන් හා මන්ද බුද්දික දරුවන් සුවපත් වේවා ඔබ වහන්සේට දීර්ගායු

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු මිහිරි හඬින් සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +8

    ගව්රවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරනේ ආශීර්වාදය පිහිට ආරක්ෂාව දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවියන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාධු සාධු සාධු

  • @YamunaBandara-q6h
    @YamunaBandara-q6h 23 วันที่ผ่านมา +1

    Ape hamuduruwanta aneka warayak pin

  • @NiroshaUdeni-lc7mj
    @NiroshaUdeni-lc7mj 10 หลายเดือนก่อน +2

    Mae buduguna balayen mage ththa arakshakara mage paurada araksha kara denna 🥺🙏🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +3

    මේ ආශීර්වාද පහන් පූජාවේ බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +21

    සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරණයි නීරෝගී සුවයම ලැබේවා අපි හැමදාම අබතෙල් පූජාව අහනවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා

    • @MrsDammika-gv8yx
      @MrsDammika-gv8yx 7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏😭😭🥺🥺🙏🙏🌹

  • @imashiwathsala3411
    @imashiwathsala3411 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරනයි ! 🙏🙏🙏දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවන්ට !🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +6

    අපේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා හැමදාම අහනවා සිත නිවෙනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු සත්ත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +6

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 7 หลายเดือนก่อน +6

    මේ බෝදිපූජා බලයෙන් අපේ දෙනිපිටිය ගෙදර ග්‍රහාඅපල සියල්ල දුරු වේවා .....

  • @DdMalani
    @DdMalani 3 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේගේ ආශිර්වාදය බොධි පුජා බලයෙන් මගෙ පුතා ගෙ ජනක සදුන් පුතාගේ සියලුම අපල දුරු වි ෂාන් තියක්ම උදාවෙවා සාදු සාදු සාදු

  • @asankagamage5525
    @asankagamage5525 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    සියලු ලෝක වාසින්ට හට සෙතක් යහපතක්ම වේවා 🙏🙏🙏

    • @AnulaWathi-cq8te
      @AnulaWathi-cq8te ปีที่แล้ว

      සම්මා සම්බුදු සරණයි

  • @AnulawathiWL
    @AnulawathiWL 4 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි උතුම් අබතෙල් පහන් පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +7

    අපි වෙනුවෙන් මිහිරි හඬින් සෙත් පතන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු මම හැමදාම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද පූජා අහනවා

  • @herathdoha2214
    @herathdoha2214 2 ปีที่แล้ว +28

    සියලුමදෙනා සුවපත් වේවා! සාදු!!!!සාදු!!!!සාදු!!!

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +11

    සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 7 หลายเดือนก่อน +3

    මේ ආශීර්වාද පහන් පූජාවේ බලයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකයේ සැමට සෙත් වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @dumindaprasanga6183
    @dumindaprasanga6183 ปีที่แล้ว +8

    ඔබ වහන්සේගේ ආශිර්වාද පූජා පූජාව බලයෙන් මාගේ දරු දෙදෙනාගේ සියලුම අපල දුරු වේවා සාදු සාදු සාදු

  • @ChanuChanu-lq4tr
    @ChanuChanu-lq4tr ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ...හඩ ඇත්තටම බාවනාවක්..මම හැම දෙයක්ම අහන්න ගත්තම..ඔබ වහන්⁣සේගෙ.නම
    ගහල.තමයි යුටියුබු එකෙන් ගන්නේ..අැත්තටම ඒ හඩ අහද්දි..මටපංසලකට ගියා වගේ.දැනෙනව...හරිම නිස්කලන්ක බවක් දැනෙනව...ඔබ වහන්සෙට නිදුක්.නිරොගි. සුව දිර්ග.ආයුෂ ලැබෙිව.....මම ඩුබායිවල.චන්දිමා...🙏🙏🙏🙏🙏🙏🙏 මට කවදාහරි ඔබ වහන්සේව බැහැ දකින්න..ගොඩාක් කැමතියි ...තෙරැවන් සරනයි ...අපේ හාමුදුරැවනේ.🙏

  • @nadeeshakalpani3988
    @nadeeshakalpani3988 2 ปีที่แล้ว +28

    බුදු සරණයි අපේ හාමුදුරැවනේ...

  • @kameshmadu7962
    @kameshmadu7962 2 ปีที่แล้ว +18

    sadu sadu me bodi puja pin balayen mage tiyana apala duru wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +9

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @K.J.Jayanthi
    @K.J.Jayanthi 7 หลายเดือนก่อน +8

    මේ බෝදිපූජා බලයෙන් ආර් ලම්බියස් වන මගේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු

  • @AnulawathiWL
    @AnulawathiWL 11 หลายเดือนก่อน +3

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා අපි හැමෝටමත් නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw ปีที่แล้ว +1

    Pinwath suwamin wahanse melowat bihikala mawata saha paule sematahe gaurawaniya ape suwamin wahanseth niduk niduk nirogisuwama labewa sadu sadu sadu

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +6

    සාධු සාධු සාධු ඔබ වහන්සේ මිහිරි හඬින් සජ්ඣායනා කරන මේ හැම ආශීර්වාද දේශනාවම අහනවා ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නිදුක් නිරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +7

    ඔබ වහන්සේ මිහිරි හඬින් සජ්ඣායනා කරන ආශීර්වාද සෙත් කවි මම හැමදාම අහනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු සරණයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @anomaweerapperuma2114
    @anomaweerapperuma2114 ปีที่แล้ว +13

    සාදු.සාදු.සාදු.තෙරුවන්සරණයි.ඔබවහන්සෙට.මට.සහ.මගෙදරුවන්සියළුදෙනාටම.සෙතක්ශාන්තියක්.වෙවා.මෙඅඹතෙල්පහන්පුජාව.සෙවනය.කරමි🙏🙏🙏🌼🌼🌼

  • @lahirumadushanka1215
    @lahirumadushanka1215 6 หลายเดือนก่อน +1

    Sambudu karunawen siyalu sathwayo niduk wewa nirogi wewa. Karadara bada walin araksha wewa 🙏🙏😊

  • @depikadepika6077
    @depikadepika6077 ปีที่แล้ว +3

    Matath puthath thibena ඇස්වහ කටවහ duru wewa සියලුම අසනීපයෙන් සුවය labewa yahapathakma wewa apa denata rakadewa ආශිර්වාද කරත්වා puthage mageth සියලුම අපල duru wewa 🙏🙏

  • @thilakawijayanthi3857
    @thilakawijayanthi3857 2 ปีที่แล้ว +15

    උතුම් දළදා සමිදු පිහිටයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු උතුම් තෙරුවන් සරණයි ගව්රවනීය කල්‍යාන මිත්‍රයන් වහන්ස නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා

  • @_ShAsHi_JaY
    @_ShAsHi_JaY ปีที่แล้ว +19

    දීර්ගායු වේවා අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @SuneththusharaKarunadasa
    @SuneththusharaKarunadasa ปีที่แล้ว +1

    සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏🪷🪷

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +4

    සාධු සාධු සාධු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 25 วันที่ผ่านมา +1

    උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අබතෙල් පහන් පූජාව සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා අපි හැමෝටමත් සියලු ලෝක වාසී සත්වයන්ටම නීරෝගී සුවය ලැබේවා

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r ปีที่แล้ว +5

    ජය srimabo සමිඳුන් වහන්සේ ge පිහිටෙන් මගෙ ලොකු puthage siyalu balaporothu sapalawewa mage මහත්තයා ge visha ඉක්මනින් ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

    • @lakshikamadushani1993
      @lakshikamadushani1993 ปีที่แล้ว +2

      මෙ අසිර්වද අබතෙල් පූපීවෙ බලයෙන් මගෙ අගීසක දරුවන්ගෙ විභාග ය ජය ලැඛවා සදු සදු

  • @AnulawathiWL
    @AnulawathiWL 10 หลายเดือนก่อน +8

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @AnulawathiWL
    @AnulawathiWL ปีที่แล้ว +5

    අපි වෙනුවෙන් මිහිරි හඬින් සෙත් පිරිත් සජ්ඣායනා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේගේ පිහිටයි සාධු සාධු සාධු

  • @ShamaliSureshika
    @ShamaliSureshika 6 หลายเดือนก่อน +1

    Mage gedra mama hamdam me prit ahnwa mm godak asi me budu guna welt mage hit niwenwa ham dukakm 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyangalalitha6262
    @priyangalalitha6262 3 ปีที่แล้ว +22

    Budu saranai ape හාමුදුරුවෝ

    • @ashanbro7438
      @ashanbro7438 ปีที่แล้ว +1

      මම ලයික්එකක් දෙන්න🙄🙄

  • @shanttiamor3137
    @shanttiamor3137 6 หลายเดือนก่อน +2

    සියලුම දෙනා නිදුක් නිරොගි වේවා තෙරුවන් සරනයි

  • @anjanaperera8400
    @anjanaperera8400 3 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏 දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @sundarasihi
    @sundarasihi ปีที่แล้ว +11

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සියලු දෙනාගේම සිත් සුවපත් වේවා

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏

  • @srilankenchoices.l.c3635
    @srilankenchoices.l.c3635 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඉක්මනින් ම සුවපත් වේවා 🙏🙏

  • @malikaamani1403
    @malikaamani1403 3 ปีที่แล้ว +32

    ත්‍රී වීද රත්නයේ ආශිර්වාදය ලැබේවා පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 4 หลายเดือนก่อน +1

      Me pin balan mage Lada suwawewa dudusaranai

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc ปีที่แล้ว +1

    (((ශිු සමිමා සමිබුදු සසුන බැ)බලේවා!!! 🙏🙏🙏

  • @dumiduprageeth1147
    @dumiduprageeth1147 8 วันที่ผ่านมา +1

    බෝධි පූජාවේ අනුහසින් මාගේ දරුවන්ට මාගේ ස්වාමියාට මටද සෙතක් ශාන්තියක් යහපතක්ම උදා වේවා නිවසට සහ මාගේ දරුවන්ට කිසිදු ලෙඩක් දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් නොවේවා යහපතක්ම උදාවේවා 🙏🙏🙏