Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2021
  • උතුම් පිරිත් බලයෙන් මගේ කුසේ වැඩෙනා කිරි කැටියා සුවපත් වේවා!නිදුක් නීරෝගී වේවා!සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා...මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් සෑම මවුවරුන්ගේ කුස තුල සිටින දරුවෝද එසේ සුවපත් වේවා...අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් වාසනාවන්ත දරු උපතක් වාසනාවන්ත මොහොතක සිදුවේවා..
    අංගුලිමාල පිරිත සහ තේරුම
    සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
    පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ
    දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම
    වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
    වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
    සහ ශාන්තියක්ම වේවා.
    පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
    උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
    සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
    ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
    කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ
    යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
    සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
    තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට share කරන්න
    සිංහල තේරුම සහිත අංගුලිමාල පිරිත මෙතනින්
    • අංගුලිමාල පිරිත | angu...
    #Angulimala piritha #අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව #pregnant

ความคิดเห็น • 460

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 9 หลายเดือนก่อน +25

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි

  • @udithamahesh6757
    @udithamahesh6757 ปีที่แล้ว +58

    මා ඇතුළු සියලුම අම්මාවරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @supunsameera17
    @supunsameera17 ปีที่แล้ว +22

    මම දරුවා ලැබෙන්න ඉන්න දවස්වල රෑට මේ කවි අහගෙන නින්ද ට ගියේ... මේ කවිවල කියවෙනවා වගේ වේදනාවක් දැනුනේ නෑ ,, හිනාවෙලාම ආවෙත්,, ඒ වගේම මෙය අසන සියලුම මව්වරුන්ට ආශීර්වාදයක් වේවා !!!!

  • @shanikasumuduni1253
    @shanikasumuduni1253 ปีที่แล้ว +24

    මෙම පිරිත් දේශනා කරන්න අපෙ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි මගේ කුසෙහි සිටින දරුවා වගේ ම අනිත් දරුවන් සියළු දෙනා ට යහපතක් වේවා

  • @hashinihashini8393
    @hashinihashini8393 2 ปีที่แล้ว +74

    මගේ සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා මගේ කුසට දරැපැට්‍ ලැබේවා මගේ කුසේ දරුපැට්යේක් ලැබේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි

    • @disnakumudumali9255
      @disnakumudumali9255 2 ปีที่แล้ว +1

      💖💖💖💖

    • @disnakumudumali9255
      @disnakumudumali9255 2 ปีที่แล้ว +3

      මාගේ කිරි සිහිනය සැබෑ වේවා.අපිට මෙන්ම අනෙකුත් සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා.අපිටත් දරුවන් බලාපොරොත්තුවන සියලුම දෙනාටත් නිරෝගී දරුවන් ලැබේවා 🙏🙏🙏🙏 💖💖💖💖💖💖💖💖💖💖💖

    • @hansipabodani1982
      @hansipabodani1982 2 ปีที่แล้ว +1

      Esema wewa !

  • @wasanthapradeep5433
    @wasanthapradeep5433 2 ปีที่แล้ว +113

    මගේ බිරිද ඇතුලු සියලූ අම්මාවරුන්ගේ දරු සිහිනය සැබැවේව... නීරෝගිමත් සත්පුරුෂ දරුපැටව්න්ම බිහිවේවා...💖

  • @hashinihashini8393
    @hashinihashini8393 2 ปีที่แล้ว +50

    මගේ කිරි සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් මටයි මහතයාටයි ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරණයි සාදු සාදු සාදු

    • @danushkahansani9935
      @danushkahansani9935 2 ปีที่แล้ว +1

      Pathini meniyange pihiten e sihinaya ikmaninm sebe veva❤️

    • @anushikapriyadarshani9111
      @anushikapriyadarshani9111 2 ปีที่แล้ว +1

      Siyalu dewiyange pihiten obe sihinaya sebe weawa...paththini meniyange pihitai

    • @shashikaachini555
      @shashikaachini555 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණින් ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏

    • @sunithraweerappulige4099
      @sunithraweerappulige4099 5 หลายเดือนก่อน +1

      P​@@danushkahansani9935

    • @nilushasamankumari
      @nilushasamankumari 3 หลายเดือนก่อน +1

      Sadu sadu sadu

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +68

    මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏🙏🙏 මගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏 සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏

  • @ganeshakumari9293
    @ganeshakumari9293 ปีที่แล้ว +35

    මගේ කුසේ සිටින දරුවා සේම සියලු අම්මාවරුන්ගේ දරුවන් සියලු
    අග පසගයෙන් පරිපුර්න වාසනාවන්ත පිංබර දරුවන් වේවා !!!

  • @nisansalasandamali459
    @nisansalasandamali459 ปีที่แล้ว +62

    මාගේ කුසේ වැඩෙනා දරුවා නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් යුක්ත වාසනාවන්ත දරු පැටියෙක් වේවා !!!

    • @nishshankanishanthanishant8240
      @nishshankanishanthanishant8240 ปีที่แล้ว +3

      මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අගපසගයන්ගෙන් යුතු දරුපැටියෙක් වේවා.

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 2 ปีที่แล้ว +34

    මාගේ බිරිඳ ඇතුලු සියලුම දරුසම්පත් පතන අම්මා වරුන්හට නිදුක්නීරෝගී වාසනාවන්ත සියලුම අගපසඟ යුතු දීර්ඝායුෂ ඇති මවට පියාට වාසනාව හා දීර්ගායුෂ ගෙනෙන පිනැති දරුසම්පත් තෙරුවන් සරණින් බිහිවේවා .!!!

  • @NadeeshaSandamali-nd3mn
    @NadeeshaSandamali-nd3mn 9 หลายเดือนก่อน +13

    බිහිවෙන සියලුම දරුවන් සත්පුරුශයින් වේවා

  • @tharunimesha9677
    @tharunimesha9677 ปีที่แล้ว +27

    මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නිරෝගි අංගසම්පුර්න දරු පැටියෙක් වේවා🙏🙏🙏❤️

    • @erandidilhani6755
      @erandidilhani6755 ปีที่แล้ว +2

      මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගි අංගසම්පූර්න දරු පැටියෙක් වේවා......

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 ปีที่แล้ว +58

    තෙරුවන් සරණයි.. !!!
    සෑම ගර්භණී මවක්මත් සෑම දරු පැටියෙක්මත් නීරෝගීව වාසනාවන්තව සුවපත් වේවා !

    • @hashinihashini8393
      @hashinihashini8393 2 ปีที่แล้ว +3

      සාදු සාදු සාදු මගේ කිරි සිහිනය සැබෑ වේවා සෑබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා බුදු සරණයි

  • @hashininisansala9851
    @hashininisansala9851 2 ปีที่แล้ว +52

    මාගේ කුසේ වැඩෙන්නා වූ කිරි කටියා සියලු අගපසගන්ගෙන් සම්පුර්ණ වේවා 🙏නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏මාගේ මෙන්ම ලංකා වාසි ලෝක වාසි සියළුම මව්වරුන්ගේ කුස තුල වැඩෙන්නා වූ කිරි කැටියන් නිදුක් වේවා 🙏නිරෝගී වේවා සියලු මව්වරු නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏

  • @aksha.....2683
    @aksha.....2683 ปีที่แล้ว +22

    මාගෙ දරු පැටියාද ...අනෙකුත් සියලුම දරු පැටවුන් ද ආරක්ෂා වේවා 🙏🙏🙏මා මෙන්ම සියලුම මව්වරුන් සුව පත් වේවා 🙏🙏

  • @madhunice3497
    @madhunice3497 ปีที่แล้ว +25

    මගේ කුසේ වැඩෙන දරුවා සියලුම අගපසගයන්ගෙන් සම්පූර්න දරුවෙක් වේවා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏

  • @geethaniranaweera2641
    @geethaniranaweera2641 ปีที่แล้ว +18

    බුදු සරණයි මාගේ කුසේ වැඩෙනා දරු පැටියාත් සියලුම අම්මාවරුන්ගේ කරිකැටියන් සියලු දෙනාමත් ආරක්ෂා වේවා නීරෝගී වේවා වාසනාවන්ත දරු උපතක්ම වේවා!!!!!

  • @shashi7077
    @shashi7077 ปีที่แล้ว +187

    මාගෙ කුසේ සිටින පින්වත් දරු පැටියා මෙන්ම සියලුම දරු පැටව් නිරෝගිමත්ව සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණව මෙලොව එලිය දකිත්වා... 🙏🙏💕

  • @nilminilakmali959
    @nilminilakmali959 3 ปีที่แล้ว +24

    රටෙිම සියලු අමිමලා ඇතුළු කුසේ වැඩෙන දරැවෝ නිරෝගී වෙිවා සුවපත් වෙිවා රෝග වලින් අරක්සා වෙිවා

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +21

    මගේ කිරි සිහිනය සෑබෑ වේවා මගේ කුසට දරු පැට්යෙක් ලැබේවා 🙏🙏 නිරෝගී දරු පැට්යෙක් ලැබේවා 🙏🙏🙏

  • @nuwandisumanathilaka8730
    @nuwandisumanathilaka8730 2 ปีที่แล้ว +33

    මාගේ කුස තුළ වැඩෙනා දරුවා සේම,අනෙක් සියලු දරැවොද නිදුක් නිරෝගි වේවා!😍

  • @thushanipradeep9364
    @thushanipradeep9364 2 ปีที่แล้ว +70

    සියලු අම්මාවරුන්ගේ උතුමි කිරි සිහින උදා වේවා!!!!

  • @dularidulari4716
    @dularidulari4716 2 ปีที่แล้ว +29

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය මෙන්ම අනිත් සියලුම මව්වරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏🙏🙏ඒ වගේම දරුවන් බිහි කිරිමට සිටින මව්වරුන්ට කිසිම වේදනාවක් නොදැනේවා.....🙏🙏🙏🙏

  • @hithuwakkaraya......7925
    @hithuwakkaraya......7925 2 ปีที่แล้ว +10

    අන්ගුලිමාල මහරහතන් වහන්සෙගෙ අනුබාවයෙන් මගෙ කුසෙ සිට්නා දරු පැට්‍ යා නිරොගිව වැඩෙවා🙏🙏🙏🙏🙏

  • @dinumadu6624
    @dinumadu6624 2 ปีที่แล้ว +39

    සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී දරුවන් ලෙබේවා!!!!!

  • @anushapriyadarshani1525
    @anushapriyadarshani1525 ปีที่แล้ว +7

    මේ පිරිත් බලයෙන් මාගේ කුසේ වැඩෙන්නා වූ දරුවානිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් සියලුම අඟපසඟයෙන්පරිපුර්ණ වෙත්වා.තේජවන්ත ඥානවන්ත ගුණවන්ත.කල්‍යාණ මිත්‍රයෙකු වැනි.වාසනාවන්ත දරුවෙකු ලැබේවා. මට මෙන්ම අනෙකුත් සියලු ඔබ මව්වරුන්ට එසේම වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන්.සෑම මවකගේම.සියලු පැතුම් ඉටු වේවා.නිරෝගිමත් දරුවෙක් ලැබේවා. අනන්ත බුදු ගුණ බලයෙන්.මාගේ කුසේ වැඩෙන්නා වූ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..

  • @nilushikamadumali275
    @nilushikamadumali275 ปีที่แล้ว +16

    මාගේ කුසේ සිටිනා දරු පැටියා අංග සම්පූර්ණ නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා ..ඒ වගේම සියලු මවුවරුන් දරු පැටවු නිදුක් නිරෝගී වේවා.බුදුසරනයි .

    • @cricketfans6727
      @cricketfans6727 ปีที่แล้ว +1

      maga kusata pinwantha daru patiyaku paminathwa daruwan pathana siyalu mawwarunga kiri sihina saba wawa sadu sadu saduu

  • @gihanpradeep649
    @gihanpradeep649 2 ปีที่แล้ว +23

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියළු මව් කුසවල වැඩෙන දරුවන් නිදුක් නීරෝගී අගපසග කින් යුතු වාසනාවන්ත දරුවන් වේවා! සියළු ගර්භණි මව් වරුන් නිදුක් නීරෝගී වේවා! සියළු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා!!! බුදු සරණයි🙏🙏🙏

  • @krsrupika5442
    @krsrupika5442 ปีที่แล้ว +27

    සියලුම මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා !කුස තුළ වැඩෙනා දරු පැටවු නිදුක් නීරෝගී සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ බුද්ධිමත් දරුවන් වෙත්වා.!!!🙏

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 2 ปีที่แล้ว +19

    අන්ගුලිමාල පිරිත් බලයෙන් මගේ බිරිඳ ඇතුලු සියලුම දරුසම්පත් පතන අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑවේවා .

  • @hashinihashini8393
    @hashinihashini8393 2 ปีที่แล้ว +27

    මේපිරිත් බලෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා

  • @susanthakumara5005
    @susanthakumara5005 ปีที่แล้ว +17

    මාගේ කුසේ වැඩෙන පින්වත් දරු පැටව්න්ට වගේම මෙලොව එලිය දකින්න ඉන්න හැම දරු පැටියෙක්ම බුදු ගුන බලයෙන් නිරෝගිව මෙලොව එලිය දකින්න ලැබේවා 🙏❤️

  • @thiwankasanjeewa7987
    @thiwankasanjeewa7987 3 ปีที่แล้ว +61

    සියලුම ගර්භණී මව්වරුන් සහ කුසතුල වැඩෙන සියලුම පැටවුන් නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. සියලු අග පසගයන්ගෙන් සම්පූර්ණ වෙත්වා..

  • @thilinisewwandi8115
    @thilinisewwandi8115 2 ปีที่แล้ว +42

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ දරු පැටියා නීරෝගී වේවා!සියලුම මව්වරුන්ගේ සිහිනය සෑබෑ වේවා !රටට වැඩ දායක දරුවෝ බිහි වේවා !

  • @anushaaberathna5121
    @anushaaberathna5121 2 ปีที่แล้ว +55

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්න සෑම මවකගේම කුසේ වැඩෙන දරුවෙක්ම නීරෝගි වේවා .සුවපත් වේවා ..

  • @ransiransi3167
    @ransiransi3167 2 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ සුවපත් වේවා!!! නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! තෙරුවන් සරණයි !!! මගේ කුසේද , දරුවන් පතන සියලු මව්වරුන්ගේ කුසේද පින්වන්ත දරු පැටියෙකු පිලිසිද ගනිත්වා!!! සියලු ලෝක සත්වයන්ගේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏

    • @shashikaachini555
      @shashikaachini555 8 หลายเดือนก่อน

      තෙරුවන් සරණින් ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj 7 หลายเดือนก่อน +3

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම , අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් ව, නීරෝගී ව ඉපදේවා🙏🙏මේ සෙත් පිරිත ආනූබාවයෙන් යහපතක් ම වේවා සියලුම මව් වරුන්ට. සාදු සාදු සාදු🙏🙏

  • @chalakshana384
    @chalakshana384 2 ปีที่แล้ว +15

    මගේ අම්මටත්,ලැබෙන්න ඉන්න චූටිටත් හැමදාම මේ සෙත් කවි ශ්‍රවණය කරන නිසා බුදුසරණයි!!!! තවත් ලංකා වාසි ලෝක වාසි ගර්භණී අම්මලාට දළදා සමිඳු පිහිටයි.🙏🙏🙏

  • @ChathuraJeewaka-co5ho
    @ChathuraJeewaka-co5ho ปีที่แล้ว +9

    සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️ නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා ❤️❤️

  • @sandaliranasinghe3518
    @sandaliranasinghe3518 2 ปีที่แล้ว +25

    සියලුම අම්මාවරුන්ට මානසික සහනය ලැබේවා❤

  • @dtalk9164
    @dtalk9164 2 ปีที่แล้ว +13

    සියළු අම්මා වරුන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරනය ලැබේවා ❤❤🙏🙏❤❤

  • @hashininisansala9851
    @hashininisansala9851 2 ปีที่แล้ว +6

    දරුවන් නැති මව්වරුන්ගේ කිරි සිහින අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් සැබෑ වේවා

    • @ransiransi3167
      @ransiransi3167 2 ปีที่แล้ว

      එසේම වේවා.. සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි !!!

  • @chathumaliashirwadi8118
    @chathumaliashirwadi8118 2 ปีที่แล้ว +24

    දරුවන් පතන දරුවන් කුස දරා සිටින සියලුම අම්මාවරුන් හා කුස තුල වැඩෙන දරුවාද නිදුක් නිරෝගී වේවා තිසරන සරණ ලැබේවා

  • @maduranga8016
    @maduranga8016 3 ปีที่แล้ว +13

    Budu saranai.davi pihitai සියලු amma වරුන්ට

    • @ushanipriyangika3879
      @ushanipriyangika3879 7 หลายเดือนก่อน

      Mage kuse sitina daruwa mennm siyaluma ammalge kusa tula sitina daruwan sathpurusa daruwan wawa

  • @thilinimudalige1655
    @thilinimudalige1655 3 ปีที่แล้ว +20

    සෑම අම්මා කෙනෙකුගෙම සියලු බලාපොරොත්තු ඉශ්ට වෙවා . කුසෙහි වැඩෙන චුටි බබා සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වෙවා .

  • @poornima9116
    @poornima9116 2 ปีที่แล้ว +8

    මගෙ කුස තුල සිටින දරු පැටියා ආරක්ශා වේවා .
    සියලු දෙවියන්ගෙ ආරක්ශාව පිහිට ලැබෙවා

  • @dumindaduminda3779
    @dumindaduminda3779 3 หลายเดือนก่อน +2

    සියලුම කුස දරු අම්මාවරුන් ට අංගුලි මහා රහතන් වහන්සේ ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @geethsathsara6105
    @geethsathsara6105 ปีที่แล้ว +8

    Siyaluma mawuwarunge uthum u kiri sihinaya sebe wewa.!!!!🙏🙏🙏🙏🙏

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 ปีที่แล้ว +11

    මාගේ කුසේ වැඩෙන්නා වූ කිරි කැටියා සියලු අගපසගන්ගෙන් සම්පූර්ණ වේවා🙏🙏🙏 සියලුම අම්මලාට බුදුසරණයි ❤❤❤

  • @naturecreations7598
    @naturecreations7598 3 ปีที่แล้ว +73

    ලොව සෑම ගර්භණී මවකටමත්, කුස තුළ වැඩෙන හැම කිරිකැටියෙකුටමත් තෙරුවන් සරණයි... 🙏🙏🙏

    • @champadilhani5012
      @champadilhani5012 3 ปีที่แล้ว +3

      Bs

    • @pabodirathnayake511
      @pabodirathnayake511 2 ปีที่แล้ว +1

      Choose parissamen ttssadd

    • @hashinihashini8393
      @hashinihashini8393 2 ปีที่แล้ว +1

      මේ පිරිත් බලෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා මගේ කුසතුල කිරිකැට්යෙකු බ්හි වේවා බ්හි වේවා මගේ කිරි සිහිනය සැබෑ වේවා මට පිරිමි පුත්ක් ලැබේවා ලැබේවා නිරෝගී දරැසම්පතක් මටයි මහතයාට ලැබේවා ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු

    • @nkherath3927
      @nkherath3927 2 ปีที่แล้ว +1

      මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගී වේවා බුදු සරණයි. සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් නිරෝගී වේවා.

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +6

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා

  • @madushasandamali8955
    @madushasandamali8955 2 ปีที่แล้ว +7

    sadu..sadu..sadu...සියලු ගැබිනි මව්වරු සහ කුසේ වැඩෙනා දරුවන් රැකදේවා... 🙏

  • @asharishashika53
    @asharishashika53 2 ปีที่แล้ว +15

    සියලු ගැබිනි මව්වරු සහ කුසේ වැඩෙනා දරුවන් රැකදේවා... 🙏

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 2 ปีที่แล้ว +21

    සියලු මව්වරුන් සහ කුසතුල වැඩෙන කිරි කැටියන් සියලු දෙනා ආරක්ෂා වේවා..❤️🙏🙏🙏

  • @isharamaduwanthi5348
    @isharamaduwanthi5348 2 ปีที่แล้ว +4

    අංගුලිමාල පිරිත් බල මහිමෙන් මා හට ඇති ග්‍රහ දෝස ඉවත්වි මාගේ කිරි සිහිනය සැබැවෙත්වා

  • @user-xw2fc8vu6q
    @user-xw2fc8vu6q 4 หลายเดือนก่อน +2

    මාගේ කුසේ සිටින දරුවා නිරොගි සියලු අගපසගයන්ගෙන් සම්පුර්න පින්වත් ලස්සන පුතු පැටියෙක් ලැබේවා

  • @user-qe1ol2ct5s
    @user-qe1ol2ct5s 7 หลายเดือนก่อน +2

    මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයෙන් පිරිපුන් නිදුක් නිරෝගී පැටියෙකු ලෙස බිහිවන්න මා කරනා සියලු පින් පිහිටවෙත්වා!! මව්කුසක් දරා සිටිනා සියලු මව්වරු නිදුක් නිරෝගී වෙත්වා!!

  • @dilushikapremarathna6521
    @dilushikapremarathna6521 3 ปีที่แล้ว +21

    බූදූ සරණයි!

  • @PemasiriPathiraja
    @PemasiriPathiraja 2 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ මේ පිරිත් ගුණ බලයෙන් මගේ කුසේ සිටින්නා උ දරුවා නීරෝගිමත් සත්පුරුෂයෙක්ම වේවා 🙏🙏🙏❤️

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 2 ปีที่แล้ว +15

    ලොව සියලු ගර්භනී මව්වරුන් සුවපත් වේවා ....

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 ปีที่แล้ว +10

    සියලු මව්පියවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා බුදුසරණයි ජේසුපිහිටයි💖💖

  • @anudhidombagammana7525
    @anudhidombagammana7525 2 ปีที่แล้ว +11

    මාගේ කුසේ සිටින දරු පැටියාත් සියලුම දරුවනුත් නීරෝගී වේවා!!!! තෙරුවන් සරණයි!!!!

  • @lifewithme8481
    @lifewithme8481 2 ปีที่แล้ว +16

    සියලු මව්වරුන් , කුස තුල වැඩෙන දරුවන් නිදුක් වේවා... නීරෝගී වේවා ... !

  • @rasikamanjula7390
    @rasikamanjula7390 ปีที่แล้ว +2

    මාගේ දරුවාද.... අනෙකුත් සියලුම දරුවෝද නිදුක් නීරෝගීමත් දරුවන් වේවා ...🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි .... සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි .....🙏🙏🙏🙏

  • @thilanjikaranathunga9074
    @thilanjikaranathunga9074 2 ปีที่แล้ว +14

    සියලුම ම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..තෙරුවන් සරණයි

  • @sachithrasuwarnamali878
    @sachithrasuwarnamali878 3 ปีที่แล้ว +12

    Siyaluma ammavarunge kuse weda daruwan niduk nirogi darupetau wewa siyaluma mauwaruntath kuse daruwantath teruwan saranai patthini meniyange phitai

  • @anuradhibandara4682
    @anuradhibandara4682 2 ปีที่แล้ว +40

    මෙම පිරිත බලයෙන් කුස තුල සිටින සෑම දරුවෙක්ම හා මව්වරුන්ද ආරක්ෂා වේවා.

  • @suwarnasubashani2990
    @suwarnasubashani2990 2 ปีที่แล้ว +5

    සෑම අම්මා කෙනෙකුගෙම සියලු දරැ පැටියෙක්ම මගේ කුසෙ ඉන්න දරැ පැටියා සියලු අගපසගයෙන් පිරි නිරොගි දරැ පැටියට සියලු දෙවීයන්ගෙම පිහිට ලැබේවා සදු සදු සදු !!!!

  • @saduniprabodya5512
    @saduniprabodya5512 ปีที่แล้ว +2

    මේ සෙත් පිරිත් ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏සියලුම අම්මාවරුන්ගේද කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @kaveeshamadhushani308
    @kaveeshamadhushani308 2 ปีที่แล้ว +10

    මාගේ කුසෙහි වැඩෙන දරුවා මෙන්ම , සෑම මවකගේම කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් වේවා!! නීරෝගී වේවා !! සුවපත් වේවා!!🙏🙏
    නීරෝගී දරු සම්පතක් සෑම මවකටම ලැබේවා !!

    • @surangapushpakumara714
      @surangapushpakumara714 2 ปีที่แล้ว +1

      Mage kuse wadena daruwa men anek siyaluma mawu warunge kusa thula wadena daruwan නිදුක් නිරෝගීව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kasun5319
      @kasun5319 2 ปีที่แล้ว

      Tgtyy. .
      Moo

  • @chathurichathuri6783
    @chathurichathuri6783 2 ปีที่แล้ว +5

    පින්වත් දරු උපතක් වේවා සෑම අම්ම කෙනෙකුටම🙏🙏🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 ปีที่แล้ว +2

    මගේ කිරි සිහිනය සෑබෑ වේවා මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා බුදු සරණයි අංගුලි මාල මහා රහතන් වහන්සේගේ පිහිටේන් මගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏 දරුවන් නැති සියලුම කාන්තාවන්ට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏 🙏🙏🙏

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 ปีที่แล้ว +5

    මාගේ කුස තුළ සිටින දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏 සියලුම අම්මලාට බුදුසරණයි ❤❤❤

  • @maleeshakarunarathna3876
    @maleeshakarunarathna3876 6 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුනගේ දරුවන් නීරෝගිමත් සියලු අඟපසගයෙන් යුක්ත සත් පුරුෂවත් දරුවන් වේවා..මව්වරුන්ටත් කුසේ වැඩෙනා දරුවන්ටත් තෙරුවන් සරණයි ,අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි .තිස්තුන් කෝටි⁣යක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..කිසිම අන්තරායක් නොම වේවා..දරුවන් සුවෙන් වැඩේවා🙏🙏🙏🙏🙏

  • @kasunchinthaka8754
    @kasunchinthaka8754 2 ปีที่แล้ว +6

    ලොව සෑම ගර්භණී මවකටමත්,කුස් තුළ වැඩෙන හැම කිරිකැටියෙකුටමත් තෙරුවන් සරණයි !

  • @pasinduchamara1971
    @pasinduchamara1971 ปีที่แล้ว +5

    මේ පිරිත අනුබාවයෙන් මගේ කිරි සිහිනය සෑබැ වේවා

  • @user-pw8ed2ik1u
    @user-pw8ed2ik1u 11 หลายเดือนก่อน +1

    Budusaranai .ma ඇතුළු සියලුම amma වරුන්ට ❤❤ darugeba ආරක්ෂා වේවා !💖💖💖

  • @NadunIshara-um7jg
    @NadunIshara-um7jg 3 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරු පැටියා
    නිදුක් වෙත්වා.
    නීරෝගී වෙත්වා.
    සුවපත් වෙත්වා
    මගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුළ සිටින ළදරුවන් පින්වන්ත සත්පුරුශ රත්නයක්ම වේවා..

  • @janakajayarathna2680
    @janakajayarathna2680 3 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම දරුවන්,සියලු අගපසගයන්ගෙන් යුතුව ,නිරෝගීව මෙලොව එලිය දකීවා..පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා..

  • @chamalkariwila8048
    @chamalkariwila8048 ปีที่แล้ว +1

    මෙම ගාථාවල අනුහසින් මාගේ කුසතුලට නිදුක් නිරෝගි දරැ ගැබක් පිහිටත්ව🙏🙏🙏🙏🙏🙏

  • @madhushikanayomi4034
    @madhushikanayomi4034 ปีที่แล้ว +1

    Angulimala pirithe mahanubawayen mage kuse sitina daru petiyath lakwasi lokawasi mauwarunge kusa thula sitina siyalu daruwanuth nirogi paripurna daru petiyek lesa melowa eliya dakithwa!!! kirisihina hithe dara sitina siyalu ammawarungema kiri sihinayanda pirithe anubawayen ikmanin sebewewa!!!❤️❤️❤️

  • @chathurikasandamali3943
    @chathurikasandamali3943 3 ปีที่แล้ว +7

    Loka sitina sama mauwarunge sihinaya saba weawa sadu sadu sadu bs

  • @ruwanwijesuriya4208
    @ruwanwijesuriya4208 ปีที่แล้ว +5

    Me piritha anubawayen mata wagema anekuth ammawarunta kiri sihinaya suba wewa sabawewaaaaa......🙏🙏🙏

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h ปีที่แล้ว +1

    මාගේ කුසේ වැඩෙනා දරු ගැබ ආරක්ෂා වේවා නිදුක් නීරෝගී වේවා .සියලුම අගපසගයෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nisansalasandamali459
    @nisansalasandamali459 ปีที่แล้ว +9

    සියලුම අම්මා වරුනට තෙරුවන් සරණයි

  • @gihanpradeep649
    @gihanpradeep649 2 ปีที่แล้ว +9

    මගේ කුස තුල වැඩෙන දරුවා මෙන්ම උපදින සියලු දරුවන් නිරෝගී අගපසඟින් යුත් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා!!! සියලුම මව් වරුන් ද නිදුක් නීරෝගී වේවා!!!🙏🙏🙏❤️❤️❤️

  • @hirunipramodya8440
    @hirunipramodya8440 ปีที่แล้ว +1

    මගේ දරු පැටියා නිරෝගී වේවා සියළුම මව්ව රුන්ගේ කිරිසිහිනය සැබැ වේවා

  • @nishanisansala6371
    @nishanisansala6371 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sanjanasewmini2415
    @sanjanasewmini2415 ปีที่แล้ว +1

    Mage kuse wedena daru petiya siyalu agapasagayen yuthu ..daru petiyek lebewa.....mage daru petiyata siyalu dewi. Dewathawange ashirwadaya lebewaa🙏🙏🙏

  • @theekshanasankalpa4718
    @theekshanasankalpa4718 3 ปีที่แล้ว +8

    Siyaluma daru petawun saha ammawaru niduk nirogi wewa...

  • @inokakumari105
    @inokakumari105 2 หลายเดือนก่อน +1

    මගේ. කුසේ. වැඩෙනනා කිරි කැටියා සියලු අගපසගයන්ගේන් සම්පුර්ණ දරුවෙක් වේවා නිරෝගී වේවා 🙏🙏🙏බුදුසරණයි,.

  • @saduninisansala854
    @saduninisansala854 7 หลายเดือนก่อน +1

    මගේ කූසේ වැඩෙන දරුපැටියා නිරෝගී අංගසම්පූර්ණ දරුපැටියෙක් වේව‌‌‌ා.❤🙏🙏🙏සියලුම මව් වරුන් ගේ කිරිසිහිනය සැබෑ වේවා❤❤❤

  • @indikaroshan7418
    @indikaroshan7418 ปีที่แล้ว +1

    මේපිරිත් බලයෙන් මගේ කුසේ වැඩන පුංචි දරුපැටියා අරාක‍ෂා වෙවා නිදුක් නිරෝගී පංවත්ත දරුපැටියෙක් බිහි කිරිමට වසනා ලැබෙවා සාදු සාදු

  • @user-ys4px9rs9x
    @user-ys4px9rs9x 5 หลายเดือนก่อน +1

    සියලුම දරුවන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් වේවා ❤🥰❤️🙏

  • @nadeenadee366
    @nadeenadee366 5 หลายเดือนก่อน +1

    අංගුලිමාල පිරිතෙන් බලයෙන් මාටත් දරැවන් බලාපොරැත්තු වෙන හැම කෙනෙකුට උතුමි ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් ගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙිවා

  • @madhudinuka9160
    @madhudinuka9160 4 หลายเดือนก่อน +1

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවු නිරෝගිමත්ව වැඩේවා ❤

  • @kavindikaushalya6317
    @kavindikaushalya6317 2 หลายเดือนก่อน +1

    අන්ගුලිමාල රහතන් වහන්සෙගෙ පිරිත අනුබාව බලයෙන්මාගෙ කුසෙ සිටිනා මෙන්ම සියලුම අම්මා වරුන්ට සියලු අන්ගසපයන්ගෙන් යුත් නිරොගීමත් පින්වන්ත සත්පුරුෂවත් දරු පැටෙයෙක් වැඩෙත්වා 🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 ปีที่แล้ว +3

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼!!!

  • @malinduudayanga9475
    @malinduudayanga9475 ปีที่แล้ว +2

    Mage kusa thula wadena mage daruwa nirogiwa mage kusathula wadethva .nirigiwethva suwapath wethva .❤️ mata ona echcharai .