අංගුලිමාල පිරිතෙන් සැකසූ සෙත් කවි | Angulimala pirithen sakasu seth kavi | ශ්‍රී විජයාරාම විහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • පිංවන්ත දරුවෙකු බිහි කිරීම සඳහා මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිත ශ්‍රවණය කොට ආශීර්වාදය ලබාගත හැකියි. ඒ තුළින් ලොකු ආශීර්වාදයක් දරුවට මෙන්ම අම්මට ද උදාකරගත හැකියි. විශේෂයෙන් නිරෝගී දරුවෙක් මේ ලෝකයට බිහි කිරීමට අවශ්‍ය වන අම්මගේ මානසික පිරිසිදු කම මේ තුළින් ඇති වේ. අංගුලිමාල පිරිතෙන් සැකසූ මෙ #සෙත් #කවි ඔබත් අහන්න. ❤️✅
    ඒතේන් සච්ච වජ්ජේන සොත්ථි තේ හෝතු සබ්බදා.
    පිංවන්ත දරුවන් බිහි වේවා ...!
    තෙරුවන් සරණයි 💐❤️✅
    #angulimalaPiritha
    #sethKavi
    #pregnantMothers
    #SethPirith
    #JayaPiritha
    #KaviBana
    #MahaPiritha
    #KaviBanaHamuduruwo
    #KaviBanamassanneVijithahimi
    #KaviBanaalawathure
    #Daruwan
    #DaruPrasuthiya
    #RathanaSuthraya
    #ThunSuthraya
    #Atavisipiritha
    #DasadisaPiritha
    #BojjangaPiritha
    #SeewaliPiritha
    #Jinapanjaraya
    #Hirunews
    #Hirustar
    #Adaderana
    #Derana24h
    #Live@12
    #Deveniinima
    #Sangeethe
    #Nadi
    #Sakalaguru
    #Ratta
    #Lakaisikai
    #Chanuxbro
    #Techshow
    #Bana
    #Budubana
    #Buddhadeshana
    #Pirith
    #dakkhinavibangasuthraya
    #Kalamasuthraya
    #Mahajayapiritha
    Mage anith channel ekath balala subscribe karanna💐❤️✅
    / @dharmalokaya

ความคิดเห็น • 715

  • @MadushikaDilhani-z8n
    @MadushikaDilhani-z8n 7 วันที่ผ่านมา

    Uthum angulimala maharahathan wahansege ashirwadabalayen mage kusa suwapath wewa! Pinwath daru petiyek mage kusa thula pilisida ganithwa...! Siyalu ammawarunge kiri sihina itu wewa....!

  • @PasinduRuwani
    @PasinduRuwani 9 วันที่ผ่านมา

    මාගේ කුසේ වැඩෙන දරුවත් අනිත් දරුවෝත් ආරක්ෂා කර දෙන සෙක්වා..නිරොගීමත් දරුවෙකු බිහි වේවා ...

  • @SunangaarachchilageChathuricha
    @SunangaarachchilageChathuricha 7 หลายเดือนก่อน +12

    නිරෝගී අඟපසඟින් යුත් වාසනාවන්ත දරුවෙක් ලෙසම මෙලොව ඉපදේවා🙏🙏

  • @UpekshikaJayasekara
    @UpekshikaJayasekara หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් වෙත්වා නිරෝගි වේවා 🙏🙏🙏

  • @IreshaNilmalii
    @IreshaNilmalii 11 วันที่ผ่านมา

    අන්ගුලිමල පිරිත් බලයෙන් මගේ කුසේ සිටින දරුවා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏

  • @AmashiNethya
    @AmashiNethya 24 วันที่ผ่านมา

    මෙ පිරිතෙ බලයෙන් මගෙ කුසේ සිටින දරුවා නිරොගිමත් අයුෂයෙන් වර්ණයෙන් වැඩෙත්ව අගපසගයෙන් සම්පුර්ණ වාසනාවන්ත දරුවෙක් වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා වාසනාවන්ත මොහොතක බිහි වෙවා සාදු සාදු

  • @dinushikalakmini6753
    @dinushikalakmini6753 3 หลายเดือนก่อน

    මෙම පිරිතේ අාශිර්වාදයෙන් මගේ කුසේ සිටිනා දරැවා සේම අනෙකුත් සියලු දරැවෝ නිරෝගී සියලු අගපසගයන්ගෙන් පිරිපුන් වාසනා වන්ත දරැවන් වේවා!!!

  • @SumithMadu-eu4tw
    @SumithMadu-eu4tw หลายเดือนก่อน

    මේ පිරිත් අනුබවයෙන්, රුවන්වැලි මහා සැයේ ආශීර්වාදයේ බලයෙන් පින්වත් දරුවෙක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashaudayangani9433
    @ashaudayangani9433 5 หลายเดือนก่อน

    Mage kuse sitina daruwath..niduk nirogi wasanawantha pinwath sathpurushawath daruwek wewa...🙏🙏🙏 budu saranai

  • @nilanisilani6647
    @nilanisilani6647 18 วันที่ผ่านมา

    මගෙ කුසතුල ඉන්න මගෙ පෙටියමෙන් අනිකුන්ත් කුස තුන සිටින දරු පෙට්වත් ජය සිර්මහ බොඩින් රජුගේ පිහිටෙන් අරක්ශ වෙව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @angrybird6296
    @angrybird6296 3 หลายเดือนก่อน

    Me pirith balayen mage kuse sitina daru patiya niduk nirogi anga sampuna daruwek wewa... Anith siyalum ammawarunge balaporoththu da itu wewa... Sadu.. Sadu.. sadu

  • @IsuruAsanga-w9s
    @IsuruAsanga-w9s 3 วันที่ผ่านมา

    Me angulimala pirit balayen mage kuse sitina daru petiya nidiuk nirogi angasampurna pinwath daruwek wethwa.anit siyaluma daruwo niduk nirogiwa wedethwa.

  • @KumarKumar-rv3pr
    @KumarKumar-rv3pr 2 หลายเดือนก่อน

    Angulimala pirithehi balayen.magekuse sitina darupatiya.pinwantha daruwek wewa...

  • @SasikaJayawardana-h9q
    @SasikaJayawardana-h9q 4 หลายเดือนก่อน

    අංගුලි මාල පිරිතෙන් ම්ගෙ කුසට දරුගැබක් පිහිටන්න පත්තිනි දේව මෑනියනි මගෙ කිරි සිහිනය සැබැ කර දේත්වා🙏🙏🙏

  • @nilukshianuththara7982
    @nilukshianuththara7982 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න මගෙ දරුපැටියා වගේම හැම අම්මා කෙනෙකුගේම දරුවො නිදුක් නීරෝගී වේවා.🙏❤

  • @KalaniMedawi
    @KalaniMedawi 4 หลายเดือนก่อน

    Angulimala pirithe asirwadayen mage kuse inna chuti patiya araksha karadewa🙏🙏🙏🙏

  • @aumgalappaththi9397
    @aumgalappaththi9397 2 หลายเดือนก่อน

    Magee daruwa athulu siyaluma daruwan niduk නිරෝගි wethwaa🙏🙏🙏🙏

  • @ereshakumuduni9482
    @ereshakumuduni9482 หลายเดือนก่อน

    Mage kuse baba menma siyaluma ammamalage babala nirogi wewa.matath syalu denatath angulimamala pirite arakshawa labewa

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam ปีที่แล้ว

    Daruwan pathana siyalu denage praththana etu wewa❤

  • @MadushikaRathnayaka-w7d
    @MadushikaRathnayaka-w7d หลายเดือนก่อน

    Mata wagema siyaluma ammalata nirogi daruwek behiwewa❤ bs

  • @KaushiIneshika
    @KaushiIneshika 3 หลายเดือนก่อน

    අංගුලිමාල පිරිතේ බලයෙන් මේ මාසයේම මගේ කුසේ පින්වන්ත නීරෝගී දරු පැටියෙක් පිළිසිද ගනිත්වා....🙏🙏🙏🙏

  • @Shanikasurangi706
    @Shanikasurangi706 4 หลายเดือนก่อน

    සියලු අම්මාවරුන්ගේ කිරිසිහින සැබැ චව්වවා.සියලු අග පසගයන්ගෙන් සමිපුරන වෙිවා.සියලු දෙනා සුවපත් චවිවා.

  • @sitharimenaka6386
    @sitharimenaka6386 2 หลายเดือนก่อน

    මගේ කුසේ වගේම සියලුම අම්මාවරුන්ගේ කුස තුල සිටින දරු පැටවුන් හට පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි 🙏🙏🙏🙏🙏

  • @AselaNuwan-u3e
    @AselaNuwan-u3e หลายเดือนก่อน

    Mage kushe sitina daruwa siyalu aga pasageyen paripurna nirogi daruwek wewa

  • @lasidusehan2606
    @lasidusehan2606 3 หลายเดือนก่อน

    Angulimala pirite balayen ikmnta mage kiri sihinaya Saba wewa 🙏🙏

  • @chamodikalpana4272
    @chamodikalpana4272 4 หลายเดือนก่อน

    මගේත් සියලුම අම්මාවරුන් වෙන්න කිරි සිහිනය දකින අම්මාවරුන්ගේ කිරි සහිනය සැබෑ වේවා......! ❤

  • @danushikasewwandi3784
    @danushikasewwandi3784 4 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිත් දරුවන්ද සියලු අගපසගයෙන් යුක්තව පින්වන්ත නීරෝගීව උපදීවා.සෑම ගැබිනි අම්මා කෙනෙකුගේම දුක,සිත් තැවුල් නැති වී සැනසීමෙන් ඉන්න ලැබේවා.❤❤

  • @DineshKumara-mp9ze
    @DineshKumara-mp9ze หลายเดือนก่อน

    මගේ කුසේ වැඩේන දරැවා රැකදේවා

  • @IshankaKumari-j1p
    @IshankaKumari-j1p 3 หลายเดือนก่อน

    Mage kusa thula wadena daruwa araksha wewa...mage daruwa pinwath daruwek lesa me lokayata bihi wewa❤

  • @RukmaliRukmali-z2d
    @RukmaliRukmali-z2d 4 หลายเดือนก่อน

    Angulimala pirithe balayen Mage kuse inna daruwa niduk nirogi gunayahapath daruwek wewa..

  • @Sasankadilhara-g2w
    @Sasankadilhara-g2w 8 หลายเดือนก่อน

    මගේ දරුවට මන් ආදරෙයි මගේ පනටත් wediya නිරෝගී daruweku mata lebewa amma putha enakl balan innwa mge puthe ❤

  • @nilanimanojika8068
    @nilanimanojika8068 4 หลายเดือนก่อน

    Me pirithe anubawayen mage darupetiya wardanaya weewa.harda spandanaya aseewa.siyalu agapasagayen uthu weewa 🙏🙏🙏

  • @Vihafashion_
    @Vihafashion_ หลายเดือนก่อน +1

    මගෙ කුසේ සිටින දරු පැටියා නිරෝගී දරුවෙක් වේවා අනෙකුත් දරුවොත් නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා ❤❤

  • @chanakamadhushanka3669
    @chanakamadhushanka3669 2 หลายเดือนก่อน

    Matath දරුවෙක් kabenna enne නිරෝගි දරුවෙක් labenna kiyala prarthana කරනවා

  • @madushikachathurangani598
    @madushikachathurangani598 5 หลายเดือนก่อน

    Me uthum piritha balyen mama wagem daruwan balaporothuwen sitina sema amma kenekugem e sihinya hitu wewa!!!!!!Sadu Sadu Sadu!!!

  • @shaninarthana863
    @shaninarthana863 4 หลายเดือนก่อน

    අංගුලිමාල පිරිතෙහි ආනුභාව බලමහිමෙන් මාගේ කුසට මේ පොසොන් මාසයේදී පිංඇති පිංවත් ආත්මයකට ආරාධනා කරනවා වාසනාවන්ත පිංවන්ත භාග්‍යවන්ත බුද්ධිමත් රූමත් නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් යුත් අංගසම්පුර්ණ ආයුෂ පිරි පිංවත් දූ කුමාරිකාවක් වී මාගේ කුසේ පිලිසිද ගනිත්වා🙏🙏🙏
    මා ඇතුලු සියලු අම්මාවරුන්ගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑවේවා🙏

  • @dulangimadushika1547
    @dulangimadushika1547 ปีที่แล้ว

    Siyaluma gabini mawwaruntath daruwan balaporoththuwen inna siyalu denata mee pirith balaya ashirwadayak wewaaa

  • @chalanihansika5204
    @chalanihansika5204 2 หลายเดือนก่อน

    මගෙ කුසට සති 5. මේ පිරිතේ ආනුභාවයෙන් මට නිරෝගි ,සියළුම අග පසඟ වලින් යුතු දරු පැටියෙක් ලැබේවා... දරුවන් පතන සියළුම මව්වරුන්ගේ ඒ සිහිනය සැබෑ වේවා 🙏

  • @ShenuShenuli
    @ShenuShenuli 12 วันที่ผ่านมา

    Mage kuse sitina daru patiyath niduk nirogi ayu warna sapa balayen uth pinwantha lassanaa daru patiyak mata ipadewa!!!!!,🙏🙏🙏🙏🙏

  • @SujaniMenaka-e1v
    @SujaniMenaka-e1v 4 หลายเดือนก่อน

    Mage kuse wadena daru petiya siyalu agapasagayangen sampurna niduk Nirogi daru petiyekma wewa.anikuth daruwo da araksha wewa.

  • @KumaraKumara-i4h
    @KumaraKumara-i4h 2 หลายเดือนก่อน

    මාගේ බාබාආරක්ෂාකරවා

  • @udayapriyankara1852
    @udayapriyankara1852 5 หลายเดือนก่อน

    Angulimala pirithe anubawayen Mage kusa sitina daruwa siyaluma agapasayan paripurna pinwath wasanawantha daruwek wewa🙏🙏🙏🙏

  • @SunangaarachchilageChathuricha
    @SunangaarachchilageChathuricha 7 หลายเดือนก่อน +4

    මගේ කුසේ සිටින දරුවා මෙන් අනිත් දරුවෝද ආරක්ෂා වේවා🙏🙏🙏🙏🙏🙏

  • @ashaninethmi9758
    @ashaninethmi9758 9 หลายเดือนก่อน

    මාගේ කුස තුල වැඩෙන දරැ පැටියා අැතුලු සෑම දරැ පටියෙක්ම සියලුම අඟ පසඟයන්ගෙන් පිරිපුන් දරැවෙක් වෙිිවා❤

  • @krishansampath5702
    @krishansampath5702 8 หลายเดือนก่อน +2

    Mage kusa thula sitina darura siyalu agapasagayen yuth pinwantha daruwek ලැබේවා ❤amma wenna sitina siyalu denagema kiri sihiniya saba wewa❤❤❤❤❤❤

  • @madunuwanthika3442
    @madunuwanthika3442 9 หลายเดือนก่อน +3

    අංගුලිමාල පිරිතෙ අනුභාවයෙන් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා

  • @SagarikaPushpamali-b3y
    @SagarikaPushpamali-b3y หลายเดือนก่อน

    Me pin balayen mata niduk nirogi dharu dhennek lebevaaa

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Uthum pirithe balayen siyaluma gabini mauwarunta sethwewa ape swaminwahanseta theruvansarani siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wewa 🙏🌹🌹🌹🌹🪔🪔💮💮💗🌺🌺🇦🇪

  • @ireshaharshani4431
    @ireshaharshani4431 9 หลายเดือนก่อน +4

    Me pirithe balayen mage kuse wadena daru patiya siyalu agapasen uthu wasanawantha nirogi daru patiyekbihi kirimata wasanawa labewa.

  • @HansikaMadushani-h3y
    @HansikaMadushani-h3y 5 หลายเดือนก่อน

    Ane mageth kirisihina sabawenna kiyala oyala ashirwada kranna.oyalata godak pin.oyalage ashirwada godak balawath ❤❤

  • @GayanthikaSadamali
    @GayanthikaSadamali หลายเดือนก่อน

    Me pirith pin balen mage kuse sitina daruwa sema hama daruwekma pinwantha daruwanma wewa🙏

  • @sriyaniranasingha7517
    @sriyaniranasingha7517 10 หลายเดือนก่อน

    Aguli maha Pirith balen Thawa tika dinakin melawa eliya Dakinna inna mage daruwa niduk nirogi pinwaththa daruwek wi ipadewa 🙏🙏🙏mage daruwa methma anekuth siyaluma daruwo niduk nirogi daruwo wi ipadewaaa

  • @harshaniapsara-f6y
    @harshaniapsara-f6y 8 หลายเดือนก่อน +2

    Meloke සියලුම අම්මලාට පින්වත් නිරෝගී දරුවෙක් labewa.ha amma kenekge hina haba wewa!!teruwan saranai

  • @sriyanidharshani1401
    @sriyanidharshani1401 2 หลายเดือนก่อน

    Mage kuse wedana daru petiyth nirogi aga pasaga walin piripun nirogimath daruweuk wewa.siyalu amma warunge sihina etu wewa

  • @AyeshaShamali-kp5xg
    @AyeshaShamali-kp5xg 4 หลายเดือนก่อน

    Thrivida rathne anantha u Siyalu balayen niduk norogi darwek bihi wewa

  • @ShenuShenuli
    @ShenuShenuli หลายเดือนก่อน

    Mage kuse sitina daru patiya pinwantha niduk nirogi ayu warnayenda piripun wasanawantha du patiyek wewa! Anekuth siyaluma daru patawda esema araksha wewa!

  • @HashiniRandi-pz8mr
    @HashiniRandi-pz8mr 10 หลายเดือนก่อน

    මේ පිරිතේ ආනුබාවයෙන් මගෙ කුසෙ සිටිනා දරුවා සේම අනෙකුත් ගර්බනී මවුවරුන්ගේ දරුවන්ද නිදුක් නීරෝගි සියලු අග පසගෙන් පිරි පින් ඇති දරු පැටව් වේවා🙏🙏🙏මගෙ දරුවා වගෙම අනෙත් මවුවරුන්ගේ දරුවන් බිහි කරන මොහොතේද මා මෙන්න අනිත් අම්මලාද මේ පිරිතේ බලයෙන් ආරක්ෂා කර දේවා🙏🙏🙏

  • @ishadimalsha8418
    @ishadimalsha8418 11 หลายเดือนก่อน

    Daruwan balaporothuwen inna ammalata daruwan labenna inna ammalat budusaranai nirogiwewa!🙏🙏🙏

  • @maduwanthimaduwanthi4980
    @maduwanthimaduwanthi4980 3 หลายเดือนก่อน

    Mage kuse inna daruwa araksha kara denna kiyala parthana karanawa.jaya sri maha bo samidu pihitai.

  • @GayanSadakalum
    @GayanSadakalum 9 หลายเดือนก่อน

    Anguli mala piritha balayen mage kuse pin wantha daru sappathak pilisida ganithwa.sadu sadu sadu.❤

  • @NadunLakshitha-hz3vn
    @NadunLakshitha-hz3vn 4 หลายเดือนก่อน

    Mage kuse sitina daru petiya me pirith balayen nirogimath daruwek wewa......

  • @SarathKumara-d9d
    @SarathKumara-d9d 7 หลายเดือนก่อน +2

    මගේ බිරිඳ ගේ කුසේ ඩැඩෙන නිරෝගී දරුවා මෙන් සියලු මව් වරුන්ගේ කුස තුල වැඩෙන දරුවන් නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා අංගුලිමාල පිරිතෙන්

  • @manjudhanu
    @manjudhanu 4 หลายเดือนก่อน

    මාගේ කිරි සිිහිනය අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනුබාවෙන් මෙ මාසයේම ඉටු වෙවා.🙏🙏🙏🙏🙏🙏

  • @piyuminadeesha
    @piyuminadeesha ปีที่แล้ว +1

    අන්ගුලි මාල පිරිතේ බලයෙන් මගේ කුස තුල සිටින පුන්චි පැටියා සියලු අගපසගයන්ගෙන් යුතු නිදුක් නීරෝගී වාසනාවන්ත සත් පුරුශ පින් ඇති රුවෙන් ගුනෙන් සපිරි දරුවෙක් වී වැඩේවා. සියලු ගැබින් මව්වරුන් වෙන්ම දරු ගැබ් ආරක්ෂා වේවා. දරුවන් පතන සියලු අම්මාවරුන්ගේත් කිරිසිහිනය ඉක්මනින් ඉටුවේවා. ❤🙏

  • @dancewithoshi8042
    @dancewithoshi8042 2 หลายเดือนก่อน

    කිරි සිහින ඉටුවේවා .නිරෝගි පින්වන්ත සත්පුරුශයන් බිහිවේවා..මගේ දරුවත් සියලුම මව්වරුන්ගේ දරුවන් නිරෝගී පින්වන්ත දරුවන් වේවා🙏🏻

  • @SumuduChanuka-zb4fz
    @SumuduChanuka-zb4fz 2 หลายเดือนก่อน

    Angulimala pirithe balayen mage kuse sitina daruwa nirogimath daruweku lesa upadiwa.

  • @NipunNipun-m5j
    @NipunNipun-m5j 7 หลายเดือนก่อน

    🙏Mage daru petiya nirogi, lassana, siyalu anga lakshana waliñ piripun daru petiyaku bihi vi ammawai daru petiyawai araksha Kara denna me tummy pirite balayen🙏..SADU🙏 SADU🙏 SADUUUUU..!!!!🙏🙏🙏🙏🙏

  • @sunithakumari171
    @sunithakumari171 5 หลายเดือนก่อน

    Mage kuse sitina daru petiyat anik ammalage daru petiyot nirogi pinwat daruwan wewa

  • @MaonjChathuranga-md8es
    @MaonjChathuranga-md8es หลายเดือนก่อน +1

    මාගේ කුසෙහි වැඩෙනා දරුවාද අනෙක් සියලු දරුවන්ද,සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නීරෝගී දරුවෙකු වේවා...දරුවා බිහි කරන මොහොතේ මටද දරුවාටද කරදරයක් නොවේවා...🙏🙏🙏🙏

  • @indugarusinghe3086
    @indugarusinghe3086 6 หลายเดือนก่อน +1

    Me pirithe balayen daruwek nathi hama amma kenektama daruwo bihi wewa!!!upadina siyalu daruwo niroge daruwo wewa!!!!!

  • @niroshasandamali4234
    @niroshasandamali4234 10 หลายเดือนก่อน +2

    අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා.නිදුක් නිරෝගී සත්පුරැෂ දරැවෙක් පිලිසිද ගනිත්වා..සියලුම මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා..

  • @udayapriyankara1852
    @udayapriyankara1852 5 หลายเดือนก่อน

    Angulimala pirithe anubawayen Mage kusa thula sitina daruwa sema upadina Sama daruwekma siyaluma agapasayan paripurna pinwath wasanawantha daru patiyeku wewa 🙏🙏🙏🙏🙏

  • @dinushaharshani2727
    @dinushaharshani2727 5 หลายเดือนก่อน

    Mage kuse inna daruwa niduk nirogi wasanawantha daru patiyek wewa 🙏🙏🙏

  • @nishadinishadi8376
    @nishadinishadi8376 5 หลายเดือนก่อน

    mage kuse wedena kiri daruwa nirogi siyalu aga pasayangen sampurana ruwa athi buddimath pin athi bosath gathi athi pin daruwek bihi wewaa anguli mala pirithe balaya pihita wewaa

  • @singhamobiles3783
    @singhamobiles3783 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම දරුවන් නිරෝගී වේවා

  • @NisansalaPriyadarshani-su3nw
    @NisansalaPriyadarshani-su3nw 4 หลายเดือนก่อน

    Mage kuse inna Daru petiya niduk nirogi wasanawanth a Daru petiyekma wewa....

  • @idunilrandima-5470
    @idunilrandima-5470 16 วันที่ผ่านมา

    Me pirithe balayenmage kusata pinwath nirogi daruwek pilisida ganithwa

  • @gayanchinthaka.713
    @gayanchinthaka.713 7 หลายเดือนก่อน +15

    මගේ බිරිදටත් ලැබෙන්න ඉන්න දරු පැටියා පින් ඇති නිදුක් නීරෝගීමත් ගුනවත් මෙන්ම නැනවත් දරුවෙක් වෙත්වා.. සියලුම මව්වරුන්ට තෙරුවනේ සරනින් නිදුක්නීරෝගී දරු උපත් ලැබේවා.

  • @dilkichethanachethana8753
    @dilkichethanachethana8753 ปีที่แล้ว +4

    මගේ කුසේ සිට්න දරූ පැට්යා නොරොගී සම්පන්න... වාසනාවන්ත දරූ පැට්යේක් වේවා... 🙏🙏

  • @isharamadhubashini
    @isharamadhubashini 2 หลายเดือนก่อน

    Niduk nirogi darupatiyek ලැබේවා mata

  • @chandrikasiriwardhana6793
    @chandrikasiriwardhana6793 6 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻🙏🏻

  • @KgKasun
    @KgKasun หลายเดือนก่อน

    Niroogi daruweku bihi wewa

  • @madubashinirathnayake9655
    @madubashinirathnayake9655 ปีที่แล้ว +3

    අංගුලිමාල මහරහතන් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් දරුවන්ද නිදුක් වෙත්වා.නීරොගි වෙත්වා.සුවපත් වෙත්වා.....!!!

  • @shiwanthikapiumi3186
    @shiwanthikapiumi3186 7 หลายเดือนก่อน

    Angulimala pirith balen mage kuse sitina daruwa නිදුක් නිරෝගී වේවා.

  • @KasunRajapaksha-xw7fj
    @KasunRajapaksha-xw7fj 8 หลายเดือนก่อน

    Me pirithe balayen angulimala maha rahathan wahansege pihiten mage kuse sitina daruwa kalyana mithra theruwan sarana giya pinwantha putheku wewa kuse sitama theruwan sarana yanna ona.sadu sadu dadu

  • @induniltharanga5333
    @induniltharanga5333 ปีที่แล้ว +1

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ කුස තුළ වැඩෙන දරුවා සුවපත් වේවා! නිරෝගී වේවා!

  • @donisunethra4316
    @donisunethra4316 5 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා නිරොගි වෙවා.

  • @RidmiPesala-ix1cg
    @RidmiPesala-ix1cg ปีที่แล้ว +5

    Me pirithe balayen mage dauwa nirogi daru patiyek labewa.🙏🙏🙏 Siyaluma mau warunge kiri sihinaya sebe wewa 🙏🙏🙏

  • @අපේතෙහස්බබා
    @අපේතෙහස්බබා ปีที่แล้ว +3

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුසේ වැඩෙනා දරු ගැබ ආරක්ෂා වේවා ..සියලුම අගපසගයෙන් යුක්තව නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා ..රූප සම්පත්තියෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @DhineshNamal
    @DhineshNamal 8 หลายเดือนก่อน

    මාගේ කුස තුල සිටිනා දරුවා මෙන්ම අනිකුත් මව්‍වරුන්ගෙ කුස තුල සිටිනා දරුවන්ද නිදුක් නිරෝගී දරු සම්පතක්ම වෙවා

  • @sujebalasuriya3347
    @sujebalasuriya3347 5 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරුවා මෙන්නම සියලු ම දරුවෝ නිදුක් නිරෝගී වෙිවා .❤️❤️❤️

  • @ruwanjayarathna4300
    @ruwanjayarathna4300 2 หลายเดือนก่อน

    බුදුන් වහන්සේගේ පිහිටයි, අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි,සියළු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණයි‌මාගේ කුසේ වැඩෙන දරැ පැටියා නිදුක් නිරෝගි ව සියළු ගුණාංගයන් ගෙන් පෝශිත දරුවෙකු වේවා.මේ පිරිතේ බලයෙන් මගේ පැටියා මෙන්ම අනෙක් දරුවන්ද නීරෝගී වේවා....///

  • @AkilaMadushan-d7q
    @AkilaMadushan-d7q 2 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දාරැවා වගෙම අනිත් සියලුම දරැවොද සියලු අංගසම්පුර්න වෙත්වා ❤❤ සාදු සාදු

  • @DiliniSewwandi-zk5pr
    @DiliniSewwandi-zk5pr 5 หลายเดือนก่อน

    Mage kuse inna daruwa nirogimath daruwek wewa🙏🙏

  • @samansaman4785
    @samansaman4785 2 ปีที่แล้ว +6

    Angulimala pirithe gunabalayen mage kuse wedena daruwata yahapathakma wewa! Anekuth siyaluma daruwanta yahapathakma wewa! Budu saranai

  • @Rajapaksha-w4e
    @Rajapaksha-w4e 7 หลายเดือนก่อน

    Angulimala maharahathan wahansege pihiten paththini maniyange pihiten mage kusa thula sitina daruwa nirogimath angasampurna lassana pinwantha daru patiyek bawata pathwewa!!!!

  • @nisansaladissanayaka6408
    @nisansaladissanayaka6408 11 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් කිරිසිහිනය පතන මටත් දරුවන් පතන සියලු දෙනටත් දිව්‍යලෝකයෙන් චුත වූ සත්පුරුෂ අංගසම්පූර්ණ නිරොගිමත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏🙏

  • @anushikaishani7968
    @anushikaishani7968 6 หลายเดือนก่อน +1

    මේ අශිර්වදාත්මක සෙත් කවියෙන් අංගුලිමාල මහරහතන් වහන්සෙගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙක් සියලු අම්මාවරුන්ගෙ කුසේ වැඩෙන දරුවෝද සියලු අග පසගයන්ගෙන් යුක්තව නිදුක් නිරොගි දරුවෝ ලැබිමට වසනාව ලැබේවා. මගේ දරුවා බිහිවෙන මොහොත තෙක් කුස තුල කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏

  • @indikapiyasena8996
    @indikapiyasena8996 ปีที่แล้ว +1

    Siyalu ammaawarunta pinwantha daruwan lebewa.angulimaala maharahathan wahansege Sathya balen.bs oyaala hemotama

  • @WinurajanayakaWinurajana-hs9uy
    @WinurajanayakaWinurajana-hs9uy 8 หลายเดือนก่อน +103

    රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී අංග සම්පූර්ණ සත්පුරුශවත් දරුවෙකු ලෙස ලැබේවා කියලා ප්‍රර්තනා කරමී. අනේ මට හැමෝම අශිර්වාද කරන්න. ගොඩක් පින්.සියලුුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🙏🙏

    • @ChathuniTharika
      @ChathuniTharika 4 หลายเดือนก่อน +1

      Budu saranaiii ammataii patiyatai

    • @KushanGanushka
      @KushanGanushka 2 หลายเดือนก่อน +1