රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2019
  • රත්නමාලා ගාථා සහිත ආශීර්වාද සෙත් කවි Rathnamala | Deegala Piyadassi Thero
    දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධංකර විහාරාධිපති ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමි
    කාව්‍ය ධර්ම දේශනා සඳහා විමසීම්: 0776389240
    © 2019 DEEGALA PIYADASSI THERO, ALL RIGHTS RECEIVED.
    නැවත පළ කිරීම තහනම්ය.

ความคิดเห็น • 3.4K

  • @DhahamMaluwa
    @DhahamMaluwa  2 ปีที่แล้ว +977

    මාගේ නිල Facebook පිටුව සමග ​ද එකතුවෙන්න පිං කැමති ඔබට ඉතා මෙත්සිතින් ආරාධනා කර සිටිමි. facebook.com/DeegalaPiyadassiTheroOfficial

  • @user-rm1pc3xr8s
    @user-rm1pc3xr8s 5 หลายเดือนก่อน +106

    Mage Ammata නිදුක් නිරෝගී සුවය laba කිසිදු කරදරයක් නැතිව me රටට පැමිණිමට හැකි වේවා!!!!

  • @prasadlasantha4507
    @prasadlasantha4507 5 หลายเดือนก่อน +98

    මගේ තාත්තා මේ වෙලාවේ හොස්පිට්ල් ඉන්නේ. සියලු රැකවරණය ලැබී ගෙදර ඒමට මේ සෙත්කවි බලයෙන් සුවපත් වේවා!!!❤

    • @samaranayakachathurika8523
      @samaranayakachathurika8523 หลายเดือนก่อน +1

      මෙ සෙත් කවි ආශිර්වාදයෙන් ඔබගේ පියාට ඉක්මනින් සුවය ලැබේවා!!!🙏🙏🙏

    • @user-ww1pd3or8w
      @user-ww1pd3or8w 23 วันที่ผ่านมา

      Mage daruwo dennatat mage semiyatat mage demaipiyo athulu sahodarayantada me ashirwada pujawa niduk nirogimat wewa

    • @KevinMahesh-ij3uh
      @KevinMahesh-ij3uh 2 วันที่ผ่านมา

      🙏

  • @mousacell2536
    @mousacell2536 8 หลายเดือนก่อน +45

    මගේ අම්මා අංශභාග රෝගියෙක් මගේ අම්මා ඇතුළු සියළු ⁣රෝගින් මේ බෝධි පුජාවෙි බලයෙන් සුවපත් වේවා

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m 6 หลายเดือนก่อน +273

    මේ සෙත් කවි බලයෙන් මා ඇතුලු සියලු අධ්‍යාපනය ලබන සිසුන්ගේ මතක ශක්තිය වැඩි වේවා!🙏🙏🙏

    • @inokainoka5667
      @inokainoka5667 5 หลายเดือนก่อน +4

      RATHNMALI GATHAWA PIHITAI

    • @MashaHashintha-oe4oo
      @MashaHashintha-oe4oo 4 หลายเดือนก่อน +3

      Hm

    • @user-pk1rj2uj4s
      @user-pk1rj2uj4s 4 หลายเดือนก่อน +1

      😢

    • @anukiakithna
      @anukiakithna 3 หลายเดือนก่อน

      @@user-pk1rj2uj4s 🙏

    • @wasundara1775
      @wasundara1775 2 หลายเดือนก่อน

      Ow......oya me sare o/L exam karana kenek neda???

  • @sumindajayalal243
    @sumindajayalal243 ปีที่แล้ว +153

    ඇක්සිඩන්ට් එකකින් ආබාදිතව සිටින මාගේ ස්වාමියාට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට

    • @DulanjalyMadushika
      @DulanjalyMadushika 2 หลายเดือนก่อน +2

      ❤😢

    • @user-tm5hk8ib6w
      @user-tm5hk8ib6w 2 หลายเดือนก่อน +1

      Ekmana ya suvaveva

    • @slweddinghub9883
      @slweddinghub9883 2 หลายเดือนก่อน

      ඉක්මන් සුවය ලැබේවා

    • @mgp4716
      @mgp4716 2 หลายเดือนก่อน

      ඉක්මනින් සුව වෙවා😊

    • @nadeekanadeeka576
      @nadeekanadeeka576 21 วันที่ผ่านมา

      AAAA​@@slweddinghub9883

  • @SadeepaLakshan-xu7xu
    @SadeepaLakshan-xu7xu 5 หลายเดือนก่อน +84

    මේ වෙලේ දුකින් සිටින මා ඇතුළු සැනසීම සොයන සියළුම දෙනාට දුක දුරු වී සෙතක් ශාන්තියක්ම වේවා සැනසීම ලැබේවා 🙏✨✨

  • @sreemathilka9633
    @sreemathilka9633 5 หลายเดือนก่อน +64

    මාගේ ට්‍රිශීල දුවට ඩිහෙන් පුතා ඇතුළු සියලුම දෙනාට මේ ආශිර්වාදයෙන් සියලුම අපල දුරු වේවා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🌹🌹

    • @user-ry7bx4di9z
      @user-ry7bx4di9z 16 วันที่ผ่านมา

      Senuhi kawaya ta budusaranai

  • @DinithiNishara
    @DinithiNishara 4 หลายเดือนก่อน +88

    මෙලොව ජීවත් වන සියලු මනුශ්‍යයන්ට මෙන්ම සත්වයින්ටද නිදුක් නීරෝගී සුවය ලැබේවා...!

  • @user-my8yz2rw3z
    @user-my8yz2rw3z 4 หลายเดือนก่อน +53

    සියල්ලන්ටම නිදුක් නීරෝගි සුවය ලැබේවා........🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kt1lq3zm4u
    @user-kt1lq3zm4u 5 หลายเดือนก่อน +46

    මෙම සෙත් කවි හා රත්නමාලා ගාතා වේ බලයෙන් පියුමි ලක්ශිකා වන මාගේ බිරිඳගේ සියලුම අපල දුරු වෙවා..ඇයට බුදු සරණයි 🙏🙏🙏

    • @travelzeylan8379
      @travelzeylan8379 หลายเดือนก่อน +1

      Really good bro ❤👩🏻‍❤‍👨🏻

  • @osahadiperera4425
    @osahadiperera4425 ปีที่แล้ว +206

    අසනීපයෙන් සිටන මාගේ පියා ඇතුලු සියලුම පියවරුන්ටත් මවුවරුන්ටත් ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏🙏

    • @chalanaanuhas
      @chalanaanuhas 8 หลายเดือนก่อน +1

      මේ බුදු ගුණ බලයෙන් මගේ අම්මට ඉක්මනින් සුවය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා

    • @rasikabellana9577
      @rasikabellana9577 6 หลายเดือนก่อน

      උතුම් බුදු ගුණ බලයෙන් ඔයාගේ තාත්තා සහ සියලු දෙමවුපියෝ සුවපත් වේවා!!🌼🌼🌼❤

    • @dasini6399
      @dasini6399 6 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @LochanaNirmal-fr5zv
      @LochanaNirmal-fr5zv 5 หลายเดือนก่อน +1

    • @SadeepaLakshan-xu7xu
      @SadeepaLakshan-xu7xu 5 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🙏

  • @user-jo6rl3yf4z
    @user-jo6rl3yf4z 8 หลายเดือนก่อน +78

    මගේ මේ මානසික පිඩනය සහ මානසික පිඩනෙන් පෙලෙන් සියලුම දෙනාට සුවයක් ලැනේවා🙏

  • @surangapriyadarshana8700
    @surangapriyadarshana8700 2 ปีที่แล้ว +76

    හිත.නිවන.මේම.රත්නමාලා.ගාථා.රත්නය..ඔබ.වහන්සේ.අැතුලු.ලොක.වාසි.ලංකා.වසි.සියලු.දේනාටත්.සේතක්ම.වේවා.ඔබ.වහන්සේට.තේරැවන්.සරණයි.සාදු.සාදු......සාදු

    • @asokapuspakumari9095
      @asokapuspakumari9095 5 หลายเดือนก่อน +1

      මේ පිරිත් බලයෙන් මගේ සියලු රෝග දුරු වේවා ..මගේ දරුවනගේ ජීවිත ආරක්ෂා වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-mq1om3mv1k
      @user-mq1om3mv1k 15 ชั่วโมงที่ผ่านมา

      🙏

  • @user-tt7nx8zv9k
    @user-tt7nx8zv9k 9 หลายเดือนก่อน +30

    මේ උතුම් සෙත් කවි බලයෙන් මාගේ දරු පැටියටත්,මගේ සැමියටත් මගේ රත්තරං අම්මටත්, තාත්තාටත් මාගේ මල්ලිටත් මා හටත් අති වන්නාවූ සියලුම ලෙඩ දුක් වලින් ආරක්ෂා වෙත්වා!!! සැමටම නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dammikakumara9210
    @dammikakumara9210 5 หลายเดือนก่อน +49

    අපෙ ගෙදර ,අම්මාත් ,තාත්තාත් ,මල්ලීත් ,මමත් ,අත්තම්මාත් ,අත්තාත් හා අන් සියලු දෙනා සුවපත් වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminkawee4768
    @gaminkawee4768 8 หลายเดือนก่อน +36

    සාදු සාදු සාදු මෙි සෙත් කවි අාශිර්වාදයේ අප හට තිබෙින කරදර අඩු වි සිතන පතන සැම දේවල් ඉස්ට වි

  • @user-zo8wb3xn6f
    @user-zo8wb3xn6f 9 หลายเดือนก่อน +606

    මගේ තාත්ති මේ වෙලාවෙ හොස්පිට්ල් ඉන්නෙ 🥺❤️‍🩹 මගෙ තාත්ති ඇතුලු මෙ වෙලාවෙ අසනීපෙන් ඉන්න හැමෝටම බුදු ගුනයෙන් ඉක්මන් සුව ලැබේවා ❤❤❤️

    • @98110
      @98110 6 หลายเดือนก่อน +14

      ඉක්මනින් සනීප වේවා ❤😢❤

    • @user-ye6yd8nf2s
      @user-ye6yd8nf2s 6 หลายเดือนก่อน +11

      ඔයාගේ තාත්තා ඉක්මනින්ම සුවපත් වේවා

    • @rasikabellana9577
      @rasikabellana9577 6 หลายเดือนก่อน +11

      , උතුම් බුදු ගුණ බලයෙන් ඔයාගේ තාත්තා ඉක්මනින් සුවපත් වේවා !!🌼🌼🌼❤

    • @dasini6399
      @dasini6399 6 หลายเดือนก่อน +6

      ❤❤

    • @ranidamkutuwa5769
      @ranidamkutuwa5769 6 หลายเดือนก่อน

      @@98110 🙏🙏🙏🙏🙏🙏❤

  • @ThisharaWijesinha1234
    @ThisharaWijesinha1234 ปีที่แล้ว +89

    මගේ අත්තම්මාගේ ,මගේ අත්තාගේ අසනීපයෙන් ඉන්නේ ඒ වගේම අපේ පව්ලේ සියලුම දෙනාට බුදුගුණ බලයෙන් ලෙඩ දුක් දුරුවි සතුට සමාදානය උදාවේවා සෙත් ශාන්තිය උදාවේවා හැමෝටම බුදුසරණයී නමස්කාර වේවා❤

    • @sahanaloka1565
      @sahanaloka1565 ปีที่แล้ว +1

      තුනුරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

    • @ejenali2587
      @ejenali2587 ปีที่แล้ว +1

      ඉකම්න් සුවයබ්ලැබේවා

    • @thilakarathna5486
      @thilakarathna5486 ปีที่แล้ว +1

      Ikmanata suwapath wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

    • @ejenali2587
      @ejenali2587 ปีที่แล้ว +1

      @@thilakarathna5486 hi

    • @samanthiinoka4765
      @samanthiinoka4765 11 หลายเดือนก่อน

      Ikman suwaya labewa!

  • @nethuvoice5943
    @nethuvoice5943 7 หลายเดือนก่อน +20

    මේ සෙත් කවි ආශිර්වාදයෙන් මේ මාසෙ මගේ කිරි සිහිනය සැබෑ වේවා..සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @user-mo6iy9fu9i
    @user-mo6iy9fu9i 7 หลายเดือนก่อน +31

    මේ මොහොතේ අසනිපෙන් ඉන්න හැම දෙනාම ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏බුදු සරණයි දෙවි පිහිටයි

  • @dulanjaliimeshika8044
    @dulanjaliimeshika8044 2 ปีที่แล้ว +225

    මෙ මොහොතේ අසනිපෙන් ඉන්න හම දෙනාටම බුදු සරනයි 🙏🙏🙏 දෙවි පිහිටයි

    • @Janudijayamuthuli
      @Janudijayamuthuli 3 หลายเดือนก่อน

      මා කරගෙන යන වැඩ කටයුතු එ විදිහටම ඉටුකරගැනිමට මා හට ෂක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @RasikaWijesinghe-oo2xv
    @RasikaWijesinghe-oo2xv 8 หลายเดือนก่อน +28

    උතුම් බුදුබණ තුන් ලෝකයේම පැතිරේව එතුලින් සියලු සත්වයෝ නිවී සැනසේවා. බුදුගුණ අනුබාවයෙන් සියලුදෙනාටම රැකවරණය ලැබේ වා 🙏🙏

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige8405 ปีที่แล้ว +31

    මේ බුදු ගුණ බලයෙන් මාගේ දරුවෝ දෙන්නගේත් මාගේ මහත්තයාගේත් මාගේත් ලෙඩ දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @AchiniSenanayaka-su1my
    @AchiniSenanayaka-su1my 5 หลายเดือนก่อน +22

    මේ සෙත් කවි වල ආශිර්වාදයෙන් මා ඇතුළු මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා..සාදු! සාදු! සාදු ! 🙏🙏🙏

  • @shanimadushani2977
    @shanimadushani2977 ปีที่แล้ว +48

    මෙි සෙත්බලයෙන් මගේ පවුලේ සියළුදෙනා ඇතුළු මෙලොව සියළු දෙනාම නිඋුක් වෙිවා! නිරෝගිවෙිවා! සියළුම අග හිගකමි උුරැවෙිවා අපේ හාමු උුරැවෝටත් තව තවත් සිත් සනසන්න ශක්තිය ලැබි නිරෝගි වෙිවා!

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 2 ปีที่แล้ว +52

    සාදු සාදු සාදු ඔබවහන්සේට දීර්ගායු වේවා තෙරුවන් සරණයි

  • @sithumiwarna3958
    @sithumiwarna3958 ปีที่แล้ว +458

    මගේ තාත්තා අසනීපෙන් ඉන්නේ..මෙම බුදු ගුණ බලයෙන් මගේ තාත්තගේ ලෙඩ දුක් ඔක්කොම සනීප වේවා...🙏🙏

    • @samankumara1073
      @samankumara1073 ปีที่แล้ว +9

      ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි 👏

    • @senukisehansa9376
      @senukisehansa9376 ปีที่แล้ว +7

      Budusaranai

    • @sasmithanisal1097
      @sasmithanisal1097 ปีที่แล้ว +5

      බුදු සරනයි ඔයාගෙ තාත්තාට ඉක්මනින් සුව වෙනවා 🙏🙏🙏

    • @sahanaloka1565
      @sahanaloka1565 ปีที่แล้ว +5

      තුනුරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

    • @lalithsirlal9090
      @lalithsirlal9090 ปีที่แล้ว +3

      බුදු සාරනායි

  • @madhujayawardhana3862
    @madhujayawardhana3862 ปีที่แล้ว +48

    මෙ සෙත් කවිවල ආශිර්වාදයෙන් අද දින මගෙ සැත්කම සාර්ථක වේවා🙏🙏 කිසිම අපහසුවක් නොදැනේවා🙏🙏🙏🙏😥

  • @user-rn1uv5tb3b
    @user-rn1uv5tb3b 9 หลายเดือนก่อน +27

    මෙ සෙත් කව් බලයෙන් මගෙ පවුලෙ සැනසීම,සතුට උදාවෙත්වා🙏🙏🙏

  • @thimiramenuwan3964
    @thimiramenuwan3964 2 ปีที่แล้ว +70

    සාදු!සාදු!සාදු.🙏🏻🙏🏻🙏🏻. බණ ටික අහන්න,අහන්න ආසයි.

  • @NadishaNadiya
    @NadishaNadiya 8 หลายเดือนก่อน +24

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ...දීර්ඝයුෆ පතමි...සාදු ..සාදු සාදු

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 ปีที่แล้ว +63

    බුදුගුණ බලයෙන් දේශාන් පුතූගෙ අසනිප සුවපත් වේවා 🙏🙏🙏සියලුම ලෝ වැසියන් සුවපත් වේවා

  • @sanjeewanipunchihewage7753
    @sanjeewanipunchihewage7753 3 ปีที่แล้ว +58

    මගේ පුතා අරක්ශා කෙරෙවා, මෙ උතුම් ගුන බලයෙන් , සාඩු සාඩු

  • @ashenkavinda5025
    @ashenkavinda5025 ปีที่แล้ว +12

    බුදුසරණයි මේ ආෂිර්වාද පිරිත් බලයෙන් මාගේ ලෙඩ රෝග දුරුවේවා . ඔබ වහන්සේගේමෙන්ම මාගෙ පවුලෙ සියලු දෙනාටම ආෂිර්වාද වේවා 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @matheeshasheheranga7214
    @matheeshasheheranga7214 ปีที่แล้ว +64

    මෙම සෙත් කව් හා රත්නමාලා ගාථා බලයෙන් මාගේ දරුවන් ට සෙතක් ම වේවා !🙏🤚

  • @vasanthasr245
    @vasanthasr245 8 หลายเดือนก่อน +15

    අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් ආයු ලැබේවා තෙරුවන් සරනය් සාදු සාදු සාදු

  • @sandaminimadumali8473
    @sandaminimadumali8473 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු🙏🙏....... සියලු දෙනා සුවපත් වේවා....🙏

  • @maduchathu9924
    @maduchathu9924 ปีที่แล้ว +18

    හැමෝගෙම අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 සිත් සුවපත් වේවා 🙏🙏🙏🙏🙏හැමෝටම බුදු සරණිියි 🙏🙏🙏🙏🙏🙏

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว +109

    තිලොගුරු සම්මා සම්බුදු පියානන් වහන්සෙ මේ පිරිත් ආනුබාවයෙන් මගෙ අපලදුරුවි සෙතසාන්තිය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ol5xg8oy8b
    @user-ol5xg8oy8b ปีที่แล้ว +28

    මගේ අම්මගේ අසනීපය මෙම කවි පෙළේ ආනුභාවයෙන් ඉක්මනින්ම සුව වේවා 🙏

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige8405 2 ปีที่แล้ว +41

    මාගේ පුතාලා දෙන්නටත් මාගේ සැමියටත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏

  • @kusummala7624
    @kusummala7624 2 ปีที่แล้ว +45

    මේ කවි මාර ම ලස්සන යි.💗

  • @rasangikasadamali9766
    @rasangikasadamali9766 11 หลายเดือนก่อน +5

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගේ අම්මා තාත්තා හට ඇති ලෙඩ දුක් වලින් සුවයෙන් සුවපත් භාවය ලැබේවා 🙏🙏🙏 සියලු සත්වයෝ..
    නිදුක් වෙත්වා..
    නීරෝගී වෙත්වා..
    සුවපත් වෙත්වා..
    දුකින් මිදෙත්වා..
    සාධු`..සාධු`..සාධු`..;

  • @niroshinisaranga6131
    @niroshinisaranga6131 ปีที่แล้ว +101

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඔබ වහන්සේගේ සෙත් කවි ගායනය භාවනවක් වගේ.උදේම ඇහෙනකොට සිතම සැනසෙනවා.තෙරුවන් සරනයි !සාදු සාදු සාදු !

  • @ashiashi8890
    @ashiashi8890 ปีที่แล้ว +19

    මගෙ පව්ලෙ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් යහපතක්ම වේවා.ලෙඩ දුක් කරදර වලින් ආරක්ශා වේවා..බුදුසරණයි

  • @preshannadeera2600
    @preshannadeera2600 ปีที่แล้ว +5

    ප්‍රශාන් නදීරගේ..ග්‍රහ අපල දුරුවී නිදුක් නීරෝගී සුවය ලැබේවා..! සාදූ ..සාදූ ..සාදූ ..🙏

  • @chathurimaduhansi4871
    @chathurimaduhansi4871 ปีที่แล้ว +12

    මේ පින් බලයෙන් මාගේ සියලූම රෝග පීඩාවන් ඉක්මනින් සුව වේවා

  • @hiruninawodya725
    @hiruninawodya725 2 ปีที่แล้ว +69

    මෙලොව සිටින සෑම සත්වයෙක්ම නිදුක් වේවා 🙏 නීරෝගී වේවා 🙏 සුවපත් වේවා 🙏 ඔබ වහන්සේද නිදුක් නීරෝගී වේවා 🙏 සියලුම කොරෝනා රෝගීන් සුවපත් වේවා 🙏 බුදු සරනයි සෑම දෙනාටම !

    • @kumarikumari9558
      @kumarikumari9558 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @isharamaduwanthi9918
      @isharamaduwanthi9918 ปีที่แล้ว

      sadhu sadhu sadhu!!!!!

    • @KrishanthaElpitiya-so7pl
      @KrishanthaElpitiya-so7pl 10 หลายเดือนก่อน +1

      M

    • @KrishanthaElpitiya-so7pl
      @KrishanthaElpitiya-so7pl 10 หลายเดือนก่อน

      @@isharamaduwanthi9918 kav

    • @KrishanthaElpitiya-so7pl
      @KrishanthaElpitiya-so7pl 10 หลายเดือนก่อน

      KAgg

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +54

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
    හරිම ලස්සන බුදුගුන කවි පෙලක් අපට අසන්න සැලැස්සුවට ස්තුතියි පින් 🙏🙏🙏

  • @roshanariyarathna4434
    @roshanariyarathna4434 ปีที่แล้ว +17

    මට හිතට සැනසුමේන් විදේශ ගතව වැඩ කිරිමට ලැබේවා 🙏🙏
    හොද මිනිසුන් ලෑබේවා🙏
    හොද රස්සාවල් ලෑබේවා🙏

  • @nuwanmadushan9877
    @nuwanmadushan9877 8 หลายเดือนก่อน +13

    sadu sadu sitha niwana seth kawi pujawa sadu sadu 🙏🙏🙏

  • @fathimafarhana4500
    @fathimafarhana4500 2 ปีที่แล้ว +47

    🙏🙏🙏🌹🌹🌹ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු . මාගේ දරුවන් දෙදෙනාගේ සියලුම ග්‍රහ අපල දුරුවී මේ සෙත් කවි බලයෙන් සෙතක් සාන්තියක්ම වේවා .🌹🌹🌹🙏🙏🙏සාදු සාදු සාදු

    • @roshanbandara3039
      @roshanbandara3039 ปีที่แล้ว +1

      අනන්ත වූ බුදු ගුණ බෙලෙන් . සියලූම සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! සුව පත් වෙත්වා ! 🙏🙏🙏

    • @musicoflife-hv4yq
      @musicoflife-hv4yq 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @damwithhansaka7956
    @damwithhansaka7956 ปีที่แล้ว +44

    සියලු ලෝවැසියන්ට සෙතක් ශාන්තියක්ම වේවා🙏🌷

  • @nipunisrimadi1365
    @nipunisrimadi1365 ปีที่แล้ว +32

    මේ සෙත් කවි වල ආශිර්වාදයෙන් මගේ සිතේ ඇති සියලුම දුක් දොම්නස් ..ඇති සියලුම කරදර නිවී සැනසේවා..🌹🌹 අනේ සියලුම දෙනාම නිදුක් නිරෝගී වේවා ..🙏🙏🙏

  • @sandhunimadhurangika-lu8tl
    @sandhunimadhurangika-lu8tl ปีที่แล้ว +14

    මගේ පව්ලේ අයත් සියලු ලෝක සත්වයත් නිදුක් නිරෝගි සුවය ලබත්වා..!!🙏🙏🌸

  • @dayanakumari1224
    @dayanakumari1224 2 ปีที่แล้ว +100

    මෙය අසන වාරයක් පාසා මාගේ දරුවන් දෙදෙනා ගෙ අද්ද්‍යාපනය දිනෙන් දින දියුණු වෙවා 🌷🌷 හොද බොදු දරුවන් වෙවා 🙏🙏 සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @ipphone9784
      @ipphone9784 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🌸🌷🍀🌹🌻🌺⭐

  • @nadishrangana9152
    @nadishrangana9152 2 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏👌👌👌

  • @pradeepaiya6649
    @pradeepaiya6649 5 หลายเดือนก่อน +9

    අසනීපයෙන් සිටින මගෙ තාත්තා ඇතුළු සියලු පියවරුන් සුවපත් වේවා

  • @saumyavaduthanthrige8405
    @saumyavaduthanthrige8405 ปีที่แล้ว +6

    මාගේ ආචිචි අසනිපෙන් ඉන්නෙ මෙම බුදුගුණ බලයෙන් මාගේ ආචිචිගේ සියලුම ලෙඩ දුක් දුරැ වේවා 🙏🙏🙏🙏

  • @darshanikumari1862
    @darshanikumari1862 3 ปีที่แล้ว +60

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී බාවය ලැබේවා .. තෙරුවන් සරණයි හාමුදුරුවනේ..

  • @dayanakumari1224
    @dayanakumari1224 2 ปีที่แล้ว +33

    මෙ සෙත් කවි බලයෙන් කොරොනා රෝගය මුලු ලොකයෙන්ම දුරු වේවා 🌼🌼🌼

  • @rklskrathnayaka9235
    @rklskrathnayaka9235 ปีที่แล้ว +10

    අසනීප තත්වෙන් ඉන්න මගේ අම්මත් මගේ පුතත් ඉක්මනින් සුව වේවා

    • @neelapriyanthi7158
      @neelapriyanthi7158 4 หลายเดือนก่อน

      Maga kakula ikmanata suwawawa apala durukara siyaluma pathum ituwawa siyaluma balaorotthu itukaradanna obawahansata maga namaskaraya wawa sadu sadu sadu

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 7 หลายเดือนก่อน +8

    මගේ සියලු ග්‍රහ අපල දෝශ දුරු වී සුවපත් වේවා🙏

  • @cartoonlibrary170
    @cartoonlibrary170 2 ปีที่แล้ว +54

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +14

    🌷🌷🌷සාධු සාධු සාධු මට ඇති සියලුම දෝෂ කරදර තාඩන පිඩන සියලුම දේ දුරු වෙිවා අනන්ත බුදු ගුණ බලයේන් .🌷🌷🌷🌷

  • @jayaninimanthika8730
    @jayaninimanthika8730 7 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා!!!

  • @nilusharathnayaka6540
    @nilusharathnayaka6540 2 ปีที่แล้ว +71

    ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා 🙏🙏🙏

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +28

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @user-ff6lu6tj3z
    @user-ff6lu6tj3z ปีที่แล้ว +5

    මගේ තාත්තා අසනීපෙන් මේ අනන්ත් බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @user-qs5en5zi2z
    @user-qs5en5zi2z 11 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @madhumadhushika4208
    @madhumadhushika4208 2 ปีที่แล้ว +41

    තෙරුවන් සරණයි !!! ඔබ වහන්සේ ට.

  • @gif8946
    @gif8946 2 ปีที่แล้ว +104

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා; නීරෝගි වෙත්වා; සුවපත් සිත් ඇත්තෝ වෙත්වා.......

  • @shalanishalanidisna7126
    @shalanishalanidisna7126 8 หลายเดือนก่อน +7

    මෙම ආශිර්වාදාත්මක සෙත් කවි වල ආනුභාව බලයෙන් මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ඉතා විශිෂ්ට ජයක් ම වේවා... සැමටම තිසරණ සරණ ලැබේවා...🙏☺️

  • @lakdinubandara7336
    @lakdinubandara7336 ปีที่แล้ว +36

    හරිම මිහිරියි අපේ හාමුදුරුවනේ ❤🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 ปีที่แล้ว +63

    මේ බොදිපුජාව අසන අසන වාරයක් ගනේ මගේ පුතාගේ සෙනසුරු අපල දුරුවි පොත පතේ මතකය දියුනුවෙවා 🙏🙏🙏🙏

    • @keerthinew3290
      @keerthinew3290 ปีที่แล้ว

      ංaksbhkabkaafbnvsnkankxnhNkksskkeghwkkk❤

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +54

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 10 หลายเดือนก่อน +4

    මෙම සෙත් කවි බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක දිනයක්ම වේවා•. ❤❤❤

  • @thusithakodithuwakku-wv7fw
    @thusithakodithuwakku-wv7fw 5 หลายเดือนก่อน +4

    අපේ ඇතුළු සියලු දෙනාගේ
    ලෙඩ දුක් දුරු
    වේවා 😢

  • @nallynn6686
    @nallynn6686 2 ปีที่แล้ว +53

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනෙ අපේ හාමුදුරුවන්ට ගොඩක් ගොඩක් පිං

  • @pavanidileka3849
    @pavanidileka3849 2 ปีที่แล้ว +48

    තෙරුවන් සරණයි ස්වමින් වහන්ස!!

  • @maduranga3515
    @maduranga3515 ปีที่แล้ว +6

    බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේත්වා🙏නීරෝගී වේත්වා🙏 සුවපත් වේත්වා🙏 දුකින් මිදේත්වා🙏නිවන් ලබත්වා🙏🙏🙏❤️

  • @madusankakumara3574
    @madusankakumara3574 ปีที่แล้ว +52

    මගෙ අසනිප වගෙම ලොක වාසී සියලුම දෙනගේ ලෙඩ දුක් සුව වෙවා මගේ සෙනසුරු අපල දුරුවෙවා 🙏🙏🙏🙏

  • @sunethraerandathi684
    @sunethraerandathi684 2 ปีที่แล้ว +46

    එබ වහන්සේට නිචන් මග දොරටුව අැරෙවා තෙරැවන් සරනයිු සාදු!😥😃😃☺😈 සාදු! සාදු !

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    මෙපින් බලයෙන්ලෝක වාසි සියලු දෙනාටත් මගේ පවුලේ සියලු දෙනාටත්
    නිදුක් නිරෝගි සුව සම්පත් ලැබේවා

  • @user-jt7mf3hd6b
    @user-jt7mf3hd6b 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏අපෙ හාමුදුරුවන්💐 වහන්සෙ ට නිරොගි සුවය සහ ග්‍රහ අපල දුරු වෙවා!❤️🙏💐🌹🌷🌺🌸🌻🌼

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 2 ปีที่แล้ว +72

    දිර්ඝායුෂ නීරෝගීභාවය ලැබේවා ඔබවහන්සේට! මෙවන් පිංවත් වැඩකටයුතු තව තවත් කරන්න ශක්තිය ධ(හ)ර්‍ය ලැබේවා! 🙏🙏🙏

    • @dumindaisuru4235
      @dumindaisuru4235 8 หลายเดือนก่อน +1

      Siyalu sathwayo niduk wewa

  • @umalikaushalya8637
    @umalikaushalya8637 2 ปีที่แล้ว +47

    මේ උතුම් බුදුගුනයෙන් දේශයම සුවපත් වේවා!!!!🌼🌼🌼
    ලෝකයම සුවපත් වේවා !!!!!
    කොරොන වියසනයෙන් මුලු ලෝකයම සුවපත් වේවා !🌸🌹🌻🌺🏵️🌼🌷🥀🌻

  • @harshnishantha5885
    @harshnishantha5885 ปีที่แล้ว +15

    ඔබ සැමට තෙරැවන් සරනයි සාදු සාදු 🙏

  • @SLTWOBOYS
    @SLTWOBOYS 7 หลายเดือนก่อน +3

    මාගේ තාත්ත ලෙඩ වෙලා ඉන්නෙ මේ පින් බලෙන් මගේ තාත්තගෙ ලෙඩේ අඩු වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +69

    සාදු සාදු සාදු 🙏🙏🙏 බෙහෙවින්ම පින් පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +30

    🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි

  • @user-yf3me7vm2h
    @user-yf3me7vm2h 8 หลายเดือนก่อน +2

    මම මේ දවස් වල ප්‍රස්සන නිසා හිතේ මාර පීඩනයකින් ඉන්නේ මෙම බුදු ගුණ බලයෙන් හිතට සහනයක් ලැබේවා තේරැවන් සරණයි සියලුම දෙනාට ❤️🙏

  • @gdsahgfd8520
    @gdsahgfd8520 ปีที่แล้ว +2

    මගේ සුදීර පුතා ගේ ඇගේ ඇති මෙතනින්ම වෙලා යන්න ඕනේ 🙏🙏🙏මගේ සුදීර පුතා ඇතුලු අනිත් දරුවන් ටත් මගේ පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @madumalmadu4800
    @madumalmadu4800 3 ปีที่แล้ว +87

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සෙට දීර්ඝයූෂ ලැබේවා ....තේරුවන් සරණයි !!!!

    • @amithadharmakeerthi8563
      @amithadharmakeerthi8563 6 หลายเดือนก่อน

      පිංවත් හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏🙏

  • @NSmusic-wo7ij
    @NSmusic-wo7ij 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @thanujaudayangani5541
    @thanujaudayangani5541 5 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිරෝගී වෙත්වා,සුවපත් වෙත්වා
    🙏🙏🙏

  • @nulindinulindi7323
    @nulindinulindi7323 7 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු හිමියන්ගේ ආනුබාවෙන් අපේ අපල සියල්ල දුරුවී සියලු දුක් නැති වී සතුට ඉක්මනින් පැමිණේවා සාදු සාදු 🙏🙏🙏

  • @gawrishashiprabha1798
    @gawrishashiprabha1798 2 ปีที่แล้ว +28

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරොගි සුවය ලැබෙිවා.!!!🙏🙏🙏🙏🙏🙏