6 - කුස්සියේ පිරිසිදු කමත් පිළිවෙලත් වැඩිකර ගමු | Cleanliness of your kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • How to maintain and improve the cleanliness of your kitchen

ความคิดเห็น • 138

  • @anomasudarshini5184
    @anomasudarshini5184 3 ปีที่แล้ว

    Misge hama vidiyo ekakma mama balanawa..misge jeevitha kathawa..mama ahuwa..godak watinawa..e kiyapu dewal..mage jeevithatath gaththa dewal thiyanawa..eka ahala

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මට හරිම සතුටුයි මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුන එකට

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 3 ปีที่แล้ว

    Mamath oya wage karanawa. Aluth dewaluth igena gatta. Budusaranai 👍👍❤️

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +1

    Thank you so much for your valuable guidance for house keeping 🌷🌷🌷

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 3 ปีที่แล้ว

    Very important tips. If we follow, we also can keep a nice kitchen like yours. Even small thing can make a big difference. Thanks Thanuja

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඉක්මණටම පෙන්නන්නම් නංගි

  • @deepthi7198
    @deepthi7198 3 ปีที่แล้ว

    Very clear description.thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are welcome Deepthi!!!

  • @priyankaedgar3408
    @priyankaedgar3408 ปีที่แล้ว

    Hi

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +2

    අදමයි දැක්කේ ඔයාව ගොඩක් හොදයි සතුටුයි දිගටම විඩියෝ කරන්න ලස්සනයි ♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබගේ වටිනා කාලය අරගෙන comment එකක් දැම්මට...

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 ปีที่แล้ว +1

    හරි සතුටුයි ඔබේ පිරිසිදුකමට

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for Ur great tips & ideas darling 🙏 👌🤩😘

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    ❤❤❤

  • @UdeniRamachandran
    @UdeniRamachandran 5 หลายเดือนก่อน

    Very nice. I loved your kichen. Because , cluter free.

    • @PasanNivasa
      @PasanNivasa  21 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @merinjayathilaka1782
    @merinjayathilaka1782 3 ปีที่แล้ว +1

    Thanks

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @jinaniekanayake149
    @jinaniekanayake149 3 ปีที่แล้ว +1

    ලීයෙන් හදපු pantry copbord clean karannath puluda dr.. onama cleaning ekakin

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +3

      පුළුවන්. ඉදිරියේදී අනිවාර්යයෙන්ම පෙන්වන්නම්. ඔයාට විනාකිරි මිශ්‍රණය හදා ගන්න පුලුවන්නම් , ඒක රෙදි කෑල්ලකට spray කරලා, ටික වෙලාවක් තියලා පිහ දාන්න. spray කරන්න කලින්, කබඩ් වල දූවිලි යන්න හොදින් පිහදාන්න අමතක කරන්න එපා

    • @jinaniekanayake149
      @jinaniekanayake149 3 ปีที่แล้ว

      Thanks akka.හරිම වටිනවා me අදහස්

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@jinaniekanayake149 බොහෝම ස්තුතියි නංගි

  • @narmadakettipearachchi174
    @narmadakettipearachchi174 4 ปีที่แล้ว

    Thanks a lot and Happy new year!!!

    • @PasanNivasa
      @PasanNivasa  4 ปีที่แล้ว

      Thank you Namada!

    • @bobbybrantley8298
      @bobbybrantley8298 3 ปีที่แล้ว

      I know it is kinda off topic but does anybody know a good website to watch newly released tv shows online?

  • @udenikadissanayake759
    @udenikadissanayake759 3 ปีที่แล้ว

    Thank you dr

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 10 หลายเดือนก่อน

    Hi thanuja from very recently i came accross yr vlogs ad i watch these when i hv leasure they are very important to me. And i wanted to tell u that i make these fridge kettle holders ad if u need i can send these staff to u.

    • @PasanNivasa
      @PasanNivasa  9 หลายเดือนก่อน

      Hi Dilrukshi, thank you for joining my channel. I can surely promote your business on my channel. Please send me some pictures.

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 9 หลายเดือนก่อน

      @@PasanNivasa Hi Thanuja I will send u some pictures ad thanking u somuch for the grate help.
      Happy 2024 year to u ad yr famaly.

    • @dilukshiabeykoon234
      @dilukshiabeykoon234 9 หลายเดือนก่อน

      Hi Thanuja how can i contact u to send my pictures Can u give me yr email addeess pl

    • @PasanNivasa
      @PasanNivasa  8 หลายเดือนก่อน

      PasanNivasaUSA@gmail.com

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 ปีที่แล้ว

    Thank you so much aunty..❤❤bed eka piliwelata thiyagnna kiyala dennko..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මගේ මීළග video එක ඒ ගැන තමයි 😊😊... ස්තුතියි මාත් එක්ක එකතු වුනාට

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 3 ปีที่แล้ว

    You're super Mom

  • @achinisewwandi5028
    @achinisewwandi5028 3 ปีที่แล้ว

    වටින අදහස් ට්කක්. අපි rice coker පාවිච්චි කරන නිසා එක පිරිසිදු කරන්න dish wash බාවිතා කරාට ප්‍ර්ශ්නයක් නැද්ද

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් නැහැ අචිනි හැබැයි cooker pot එකේ non-stick coating එක හිරෙන්නේ නැති sponge එකක් භාවිතා කරන්න.

  • @harshamadushan1252
    @harshamadushan1252 3 ปีที่แล้ว

    Good video

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you Harsha 💓

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว

    hair cut එක හරිම ලස්සනයි ජනප්‍රිය නිවේදිකාවක් හිටිය එයාගෙ දුව තමාලි පීරිස් වගේමයි....

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓 🙏🙏🙏

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 ปีที่แล้ว

    අනේ ඇන්ටී ... මන් මේ vedio එකට diga coment එකක් එව්වා eka pennanne නෑනේ ..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මම හේතුව දාලා post එකක් දැම්මා පුතා. සමාවෙන්න පරක්කු වුනාට.

  • @viperplayzstuff4732
    @viperplayzstuff4732 ปีที่แล้ว

    මම ඔබේ වැඩසටහනක් වලට හරිම කැමතියි , සුභ පැතුම්

  • @piumigamage1707
    @piumigamage1707 3 ปีที่แล้ว +1

    Super, thanks

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 3 ปีที่แล้ว

    Wow...Well maintained...a perfect housewife. It is indeed a treat to watch your video clips..Thanks fr sharing dear Thanuja...

  • @fathimashifani9933
    @fathimashifani9933 3 ปีที่แล้ว

    ආසයි අහගෙන ඉන්න

  • @rangikaweerakoon1188
    @rangikaweerakoon1188 ปีที่แล้ว

    😊❤👍

  • @prabakbulathsinhala8333
    @prabakbulathsinhala8333 3 ปีที่แล้ว

    මටත් ඔයාට වගේමයි සුනාමියෙන් ඉතිරි උනෙ දුව විතරයි.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඇත්තද කුමාරි? ඒ අය වෙනුවෙන් පින් කරමු අපි

    • @prabakbulathsinhala8333
      @prabakbulathsinhala8333 3 ปีที่แล้ว

      @@PasanNivasa සමහර විට ඔයා එයව අදුරනවා ඇති hotel sinband කලුතර පිලිගැනීම් අන්ශයෙ තමයි හිටියෙ එයා "ජගත් "

  • @KiyeliAyushvee2022
    @KiyeliAyushvee2022 3 ปีที่แล้ว

    Kohenda ane oil botl eka gaththe kiyannakoo

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ කෙල්ලේ, මේක මම මෙහෙ Macys කියන ෂොප් එකෙන් ගත්තෙ

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sagarikapeiris3111
    @sagarikapeiris3111 3 ปีที่แล้ว

    Green card lottery eka gana kala video link ekaewanawada mis

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      th-cam.com/video/ZnETfCrb6OI/w-d-xo.html

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 ปีที่แล้ว

    In SL we have lot of extra tea sets, dinner sets ect....I keep it in top cupboards....so no space for many other things...can you give an idea for this

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      I pack and store in my garage anything that I don't use often. I have cupboards in my garage for this purpose. Can't you dedicate a special cupboard in another place in your home for this? I will talk about this in one my future decluttering videos.

    • @firstjobhunters5925
      @firstjobhunters5925 3 ปีที่แล้ว

      @@PasanNivasa thanks lot 🥰😍

  • @dinushaadikari8571
    @dinushaadikari8571 3 ปีที่แล้ว

    Oya ge vedioss kaanatawan wann api ta loku haiyak ..pita rataka iddi hita kadena, watena than anathai
    Oyata th paule samatath threuwan sarani

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shiraniweerakkody7282
    @shiraniweerakkody7282 3 ปีที่แล้ว

    Mata kiyannako kaalayak hoqata wash karalaa nathi sinx ceramic eva bAqilaa thuyana eva yavanne kohimada kiyalaa
    Ara kivula vagee thiyana eeva

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මටත් තියෙන්නේ ceramic සින්ක් එකක්. maintain කරන්න ගොඩක් අමාරුයි. මම පාවිච්චි කරන්නේ බ්ලීච් . මතක තියාගන්න,බ්ලීච් දැම්මට පස්සේ, නටන උණු වතුර දාලා , සෝදන්න. Try කරලා මට කියන්න.

  • @allenritafernando2276
    @allenritafernando2276 3 ปีที่แล้ว

    Mn aunty ge videos balanna gaththe me lagadi. Harima wedagath upades denne . Bohoma pin. Budusaranai aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම, රීටා. ඔයත්, පවුලේ සැමත් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 3 ปีที่แล้ว

    It is a very beautiful kichen

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว

    Thank you very much. Godak vatina video akak meka.thava hoda videos karanna vasanava labenna kyala parthana karanava
    ♥️♥️♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ස්තුතියි ජානු

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 3 ปีที่แล้ว

    🥰 eye nindata giyeth Aunty ge vidio balala.ada dawasa aramba karannath Auntyge vidio walin.hoda motivation ekak😇😇😇

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාව motivate වුණානම් ඒක මගේ ජයග්‍රහණයක් 🥰🥰🥰

    • @sewwandisoysa6399
      @sewwandisoysa6399 3 ปีที่แล้ว

      @@PasanNivasa man Auntyta photos dannmko mage kitchen eketh ☺️☺️

  • @nimallankathilaka7594
    @nimallankathilaka7594 4 ปีที่แล้ว

    Happy New Year akka, all the best to you too on the New Year. Budu Saranai akke oyatai pavule sematai.

    • @PasanNivasa
      @PasanNivasa  4 ปีที่แล้ว

      Thank you Nimal malli!

  • @sakunthalaherath1572
    @sakunthalaherath1572 3 ปีที่แล้ว

    beautiful and clean kitchen.thanks for sharing with us.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for taking your valuable time to share your comment .. truly appreciate it.

  • @kumariop272
    @kumariop272 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @athulaperera5227
    @athulaperera5227 3 ปีที่แล้ว

    Godak honda chanel eakak honda pahadili kirimak isthuthi

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි :)

  • @himalidesilva4842
    @himalidesilva4842 3 ปีที่แล้ว

    Hamadema piliwelata kiyala denawa

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว

    සුවපත්වෙත්වා 🙏

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 ปีที่แล้ว

    A gift from god.....you are great

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for you love!

  • @anomasudarshini5184
    @anomasudarshini5184 3 ปีที่แล้ว

    Thanks you miss..apiwa danuwath kerenawata

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      හොඳ දේවල් දිගටම දෙන්නම්, හැබැයි මට මිස් කියන්න එපා 🥰🥰🥰

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว

    Gedara ayath ahara hada gannawa kiwwama Mata duka hithuna

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      උදේට මගේ පුතයි මහත්තයයි එගොලන්ගේම කෑම හදාගන්නවා. ඒ දෙන්නටම හොඳටම උයන්න පුළුවන්. මගේ මහත්තයාගේ කෝපි කෝප්පයට ගහන්න එකක් නැහැ 😊

  • @madhulp8381
    @madhulp8381 3 ปีที่แล้ว

    ලස්සන යි ඔයාගෙ කුස්සිය

  • @nayanadamayanthi6108
    @nayanadamayanthi6108 3 ปีที่แล้ว

    Verry nice thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Most welcome Nayana 🥰🥰🥰

  • @udhikamadhu796
    @udhikamadhu796 3 ปีที่แล้ว

    mulu video ekama baluwa harima adarshamath

  • @wickramanayake1234
    @wickramanayake1234 3 ปีที่แล้ว

    හරි වටින අදහස්

  • @ranjisena7069
    @ranjisena7069 3 ปีที่แล้ว

    Akka mata oyage phone no eka ewannako mama ganemulla nimali

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මගේ ජංගම දුරකත අංකය, කතා කරන්න දිනයක් සහ වෙලාවක් දෙන්නම්. මට message කරද්දී පොඩ්ඩක් ඔයා ගැන මතක් කරන්න.

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 ปีที่แล้ว

    Thank you aunty 😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are most welcome

  • @chandanijayatunga361
    @chandanijayatunga361 3 ปีที่แล้ว

    Thanks

  • @chandaniwickramasinghe4551
    @chandaniwickramasinghe4551 3 ปีที่แล้ว

    tank you aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි දුව :)

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 3 ปีที่แล้ว

    පුතාගේ room එක ගැන vedio එකක් කරන්නකෝ

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මගේ පුතා දැන් සේවය කරන්නේ යුධ හමුදාවේ ඉතින් එයාටම වෙන් වුන කාමරයක් ගෙදර නැහැ. නමුත් පුතෙක්ගේ කාමරයක් arrange කරන විදිහ ගැන ඉදිරියේදී කරන්නම්. ඔයාගේ මේ උනන්දුවම ලොකු දෙයක් පුතා.

    • @nuwanwijayasiri6062
      @nuwanwijayasiri6062 3 ปีที่แล้ว +1

      @@PasanNivasa මම University student කෙනෙක්. ගෙදරින් ඈත් වෙලා තනිවම පුන්චි කුලී ගේක ඉන්නෙ. මගේ කෑම බීම මම හදා ගන්නවා. ඉන්න තැන ලස්සනට පිලිවෙලට තියා ගන්න ගොඩක් කැමති. තනිවම ජීවත් වෙනකොට ඒක වැදගත් නේද . අහම්බෙන් ඔයාගේ චනල් එක දැක්කේ. බොහොම ස්තුති අම්මා.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      @@nuwanwijayasiri6062 අනිවාර්යයෙන්ම පුතා. ඔයාගේ ජීවිතේ මේ ලබන අත්දැකීම් ඔයාව දවසක සුන්දර මිනිසෙක්, දයාබර සැමියෙක් බිහි කරාවි."අම්මා"කියා ඇමතීම ගැන ඔබට ගොඩක් ස්තුතියි පුතේ. මගේ පුතාව ඔයා මට මතක් කලා. එයා ගෙදර එනකන් මම මග බලාන ඉන්නේ. ඔයාගේ අම්මත් එහෙම වෙන්න ඇති. ඔයා වගේ පුතෙක් ලැබූ අම්මා හරිම වාසනාවන්තයි. ඔයාට සුබ අනාගතයක්.

    • @nuwanwijayasiri6062
      @nuwanwijayasiri6062 3 ปีที่แล้ว

      @@PasanNivasa ස්තුති අම්මා. දිගටම අපි ඔයත් එක්ක ඉන්නවා. ආදරෙන් ජීවිතේ කියා දෙන්න. ඔයාට නීරෝගී සුව පතනවා..

  • @nishathnamal9494
    @nishathnamal9494 2 ปีที่แล้ว +1

    ලංකාවේ තියෙන ප්‍රශ්නය තමා කූබ් එනවා කෑම ජාති තිය්න්නම බැහැ ගෑස් නම් දැන් පාවිචිචි කරන්නම වෙන්නෙ නැහනෙ දර ලිප.තමා ඔබගෙ ඉදිරිපත් කිරිම.අගෙයි සුබපැතුම් සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @yashsady428
    @yashsady428 3 ปีที่แล้ว +2

    සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සැමටත්.බුදු සරණයි..හරිම ලස්සනයි ඔයාගේ මුළුතැන්ගෙය

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා! ස්තූති ...

    • @lakshadilrukshi820
      @lakshadilrukshi820 3 ปีที่แล้ว

      නියමයි😄😄😄😄😄😄😄

    • @soniclk
      @soniclk 3 ปีที่แล้ว

      Room

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    Great my dear 💕

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    💐❤️

  • @inokasandamali9203
    @inokasandamali9203 3 ปีที่แล้ว

    Thanks ❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for watching and stay connected 😀

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +1

    විසිස්ටයි 👍👍👍👍👍❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ අඛණ්ඩ දිරිමත් කිරීමට...

  • @dinushikasandaruwani503
    @dinushikasandaruwani503 3 ปีที่แล้ว

    Pahuwela baluwath godakdewal igenagatta oyagen.thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😃