මුලුතැන්ගේය පිරිසිදු කරමු - Clean with me | මාත් එක්ක කුස්සිය පිරිසිදු කරන්න එන්න | Clean with Bhagi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Clean with me
    නිවසක හදවත කියන්නේ මුලුතැන්ගේයට නේ. ඉතින් අපි පුලුවන් හැම වෙලාවෙම අපේ මුලුතැන්ගේය ලස්සනට තියාගන්න උත්සහා කරමු. මේ විඩියෝ එකෙන් කුස්සිය පිරිසිදුවට තියාගන්න හැටි ගැන ඔයාට යම් දැනුමක් ලැබුනා නම් කමෙන්ට් කරන්න. එ වගෙම ලයික් කරන්න ශෙයා කරන්න. මගේ චැනල් එකත් එක්ක දිගටම ආදරෙන් රැදිලා ඉන්න කියලාත් ඔයලාගෙන් ඉල්ලනවා. මේ විඩියෝව නැරඹුවාට ඔයලාට බොහොම ස්තුතියි! සුභ දවසක් වේවා! 😍
    Kitchen cleaning/ Sinhala kitchen video / Sri lanakan
    Kitchen / kitchen tips / kitchen Appliance/ kitchen tool video / morning routine/ my daily routine/ Bhagi’s kitchen / Bhagi/ Sri Lankan life style / Sri Lankan life /how to clean kitchen /kitchen organizer / kitchen organizing/ Sinhala kitchen tips / Sinhala kitchen cleaning / day of my life / beautiful kitchen / kitchen / Sinhala kitchen tips / house cleaning tricks/ house cleaning/ මුලුතැන්ගේය පිරිසිදු කරමු / කුස්සි පිරිසිදු කරමු / countertops clean/ solve cleaning/ quartz cleaning/ සිංහල / කුස්සිය / White clean kitchen how to clean Grannite / how to clean Quatz /සුදු කුස්සිය / පිරිසිදු
    Indian cleaning motivation / Indian / kussiya / prisindu / Ape / Indian kitchen / Lanakawe kussiya / paysuwen kussiya prisindu karamu
    Thank you for watching 🙏
    Bhagi’s Kitchen Facebook link
    / bhagiskitchenbybhagi

ความคิดเห็น • 398

  • @sriyaramani4810
    @sriyaramani4810 3 ปีที่แล้ว +12

    හරිම ප්‍රයෝජනවත් භාගි. දිගු ගමනකට සුභ පැතුම් ! ❤️

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog 2 ปีที่แล้ว

    නංගි.. ඔන්න ඔයාගේ වීඩියෝ මුල ඉදලා බලන්න ගත්තා. Facebook බැලුවට ඔයාගේ මේ චැනල් එකේ වීඩියෝ බලල තියෙන්නේ කීපයයි..
    By the way, the way you keep your burner clean and new is so admirable. When I heard you said it’s almost 5 years old, I got shocked. Because your burner is just like a brand new one. Keep it up dear.. got motivated 👍👍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගා ඔයාගේ වැඩ.පිලිවෙලයි ඒ දේවල් මම හරියට අගය කරනවා.💕

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මේ අගය කිරිමට අක්කේ ❤️❤️

  • @shana2735
    @shana2735 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කී.. දිගු ගමනකට සුභ පැතුම්..! ⚘⚘⚘

  • @hdsp01
    @hdsp01 3 ปีที่แล้ว +2

    Great to see Sri Lankans coming up with such videos. Our kitchens are so very different from Western kitchens and the resources we have to maintain them are also different. Congratulations on starting your own TH-cam channel! Would love to see a video on how you make the liquid you use to clean your countertops!

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Thank you so much darling for your lovely comment and please check my kitchen cleaning video in my TH-cam details are in the description box ❤️❤️

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว

    හරිම ප්‍රයෝජනවත් කියලා දෙන හැමදේම.ගොඩක් ස්තුතියි ❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @Omiskitchenbyprabha
    @Omiskitchenbyprabha 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. තව වීඩියෝ ගේන්න♥️♥️♥️

  • @MommaMandy
    @MommaMandy 3 ปีที่แล้ว +2

    Beautiful kitchen.. and you are doing a great job maintaining it 🥰🥰🥰🥰

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Thank you so much darling and I love your video very Much 😍♥️😍

  • @joyfulcottage5656
    @joyfulcottage5656 3 ปีที่แล้ว +1

    ලියන ඒවා කියෙව්වාට අදනේ කටහඩ ඇහුවේ.. නියමයි bhagi..❤❤❤

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඩාලිං! කටහඩ අවුල් නැ නේ ඔයා චැනල් එක ලයික් කලා 😍🙏

    • @joyfulcottage5656
      @joyfulcottage5656 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 හැමදාම වගේ ඔයාගේ නිහතමානීකමට ආදරෙයි.. කටහට ලස්සනයි අනේ😘😘

    • @Thesari1
      @Thesari1 3 ปีที่แล้ว

      ඔව් නෙ

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@Thesari1 ❤️❤️❤️❤️

  • @chanicaldera4347
    @chanicaldera4347 3 ปีที่แล้ว

    Keep up the good work darling.. Wishing you all the very best.. Generous people like you are quite rare.. God bless you ❤️

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 ปีที่แล้ว +1

    Congratulations baghi.. waiting for more videos.. 😘

  • @muthunilan
    @muthunilan 3 ปีที่แล้ว

    Your first video is very useful one.. all the best Bhagi.. waiting for more !!!

  • @onizaimaan9878
    @onizaimaan9878 3 ปีที่แล้ว

    Harima useful dear ❤️❤️ mama Hari asai Oyage videos balanna ❤️❤️ godak motivate una Oyage videos balala thank you so much 😘😘😘

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කලාට ❤️❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 ปีที่แล้ว

    වැදගත් video එකක්.නොදන්නා ගොඩක් දේ දැනගන්න පුලුවන් උනා.ස්තුතියි

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි ව කියලා දෙනවා , ඉදිරි ගමනට සුබ පැතුම් .

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම පිං මගේ විඩියෝ බලනවාට ❤️❤️

  • @stephniecolastica3836
    @stephniecolastica3836 2 ปีที่แล้ว

    අනේ තැන්ක් යූ හාගි හරිම ලස්සනයි කුස්සිය දැක්කම හිත නිවෙනවා කුස්සිය පිළිවෙලටත් ලස්සනටත් තියාගන්න තරමටම කෑමත් රසයි හිතත් නිදහස් නේද? මට ටිකක් දැනගන්න පුලුවන්ද කවුන්ටර් ටොප් එක ග්‍රැනයිට් ද නැත්නම් ක්‍රොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩට ටයිල් අල්ලලාද තියෙන්නේ කියලා! කෝලීන් අැත්තටම නැතුවම බැරි දෙයක් තමා ග්ලාස් ක්ලීනර් එකක් වුනාට එ්කෙන් කරන්න පුලුවන් වැඩ එමටයි😇 සුභ පැතුම් භාගි ඔයාට😍😍

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 3 ปีที่แล้ว

    Im the 20th subscriber. Good luck akki. Look forward to know your amazing tips ♥️❤️♥️❤️

  • @shashikaladayarathne8086
    @shashikaladayarathne8086 3 ปีที่แล้ว

    Congratulations akki❤️💐
    I felt like you are an experienced video maker😍❤️ Voice is beautiful😘

  • @shiromishiro5258
    @shiromishiro5258 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව සරලව කියනවා ඔයා අක්කි හරිම ලස්සනයි හරිම පිලිවෙලයි දිගු ගමනකට ආසිරි පතනවා ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! නංගී... ♥️

  • @hasiniwijayananda
    @hasiniwijayananda 3 ปีที่แล้ว

    Good luck Bhagi..... your kitchen is super clean 🤩

  • @narmadachathu
    @narmadachathu 3 ปีที่แล้ว

    Awww congratulations darling . Waiting for more videos 😍😍😍 all the very best

  • @i.k.p.pushpakumara4250
    @i.k.p.pushpakumara4250 3 ปีที่แล้ว

    Superb, good start. Keep going.. I m going to be a fan of you

  • @ChamilaSenadheera
    @ChamilaSenadheera 3 ปีที่แล้ว

    Thank you for all the advices 😍😍😍😍

  • @poorniamarathunga8767
    @poorniamarathunga8767 3 ปีที่แล้ว

    Great! You are a true motivation! 🙏🏻 please continue the work 😊

  • @upekswonderfulyoutubechannel
    @upekswonderfulyoutubechannel 3 ปีที่แล้ว

    Good luck 💐 & good job 👍. It's a great idea that you have started with cleaning part.

  • @jumanasusi6440
    @jumanasusi6440 3 ปีที่แล้ว

    Ane ඔයා හරිම පිළිවෙලට වැඩ කරනවා හරිම ආසාවෙන් බලන්නේ මම den තමයි බලන්න gatthe godak දේවල් ඉගෙන ගන්න පුළුවන් දවසක home tuvere එකක් යන්න thank yuo ඔයාලට හැමදේම කියා දෙනවට

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනෙ බොහොම ස්තූතියි! ඩියර් ❤️❤️‍🩹

  • @YoshithaAkurugoda
    @YoshithaAkurugoda 3 ปีที่แล้ว

    Long awaited u tube channel... all d best..❤❤❤

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි භාගී...ගොඩක් පින්....

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      අනේ බොහොම පිං ඔයාටත් ඩාලිං මගේ විඩියෝ බැලුවාට ❤️

  • @chrishanthiponnamperuma1099
    @chrishanthiponnamperuma1099 3 ปีที่แล้ว +2

    Congratulations Bhagi❤️

  • @kandybeverage6567
    @kandybeverage6567 ปีที่แล้ว

    Oven එක clean කරන හැටි කියලා දෙන්නකො.

  • @inokaaberathna7334
    @inokaaberathna7334 3 ปีที่แล้ว

    Aththatama mamanam godak dewal egenagaththa oyata thank's

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @dinithisharika8759
    @dinithisharika8759 3 ปีที่แล้ว +1

    Congratulations Akki ❤ waiting more videos 😘

  • @rashmipromodya6964
    @rashmipromodya6964 3 ปีที่แล้ว

    Good luck akke......recipes enakam balan innawa ❤️

  • @MisViji
    @MisViji 3 ปีที่แล้ว

    Congratulations akki! ❤ good job keep it up!!

  • @dilanikanchana6305
    @dilanikanchana6305 3 ปีที่แล้ว

    Harima lassanai.oyage sweet voice ekath lassanai. Good luck darling ❤️❤️❤️

  • @nishanidilhara6224
    @nishanidilhara6224 3 ปีที่แล้ว

    Very useful... Thank you bhagi ❤️❤️❤️

  • @kaumadishashiwaraweerarath4388
    @kaumadishashiwaraweerarath4388 3 ปีที่แล้ว

    thankuu so much. This is very helpful

  • @ayeahafarah215
    @ayeahafarah215 3 ปีที่แล้ว +1

    Can we use glass cleaner 4 the cooker iron grill

  • @himashirangika9948
    @himashirangika9948 2 ปีที่แล้ว

    සුදු විදුලි උපකරණ පාවිච්චියෙන් පසුව ඒවා ප්ලග් එකෙන් ම ගලවන්න.. බිතියේ සුවීච් එකත් off කරන්න...dove green mirakal එකට පිං සිද්ද වෙන්න මං එහෙම කරලා lite බිල අඩු කර ගත්තා ☺️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      අනේ බොහොම ස්තූතියි! ඩියර් සෝලා පැනල් තියෙන නිසා බිලක් නම් එන්නෙ නැ

    • @himashirangika9948
      @himashirangika9948 2 ปีที่แล้ว

      නියමයි නේ අනේ 👍

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku2782 3 ปีที่แล้ว

    Very useful... good luck keep it up ur hard work

  • @kalpanieratnayake3797
    @kalpanieratnayake3797 3 ปีที่แล้ว

    Wish you all the best and we are waiting for more videos!

  • @purnifors1956
    @purnifors1956 3 ปีที่แล้ว

    හරීම පිරිසිඳු, ලස්සන කුස්සියක් 😊👍🏾

  • @lakshikauyangodamaange1715
    @lakshikauyangodamaange1715 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි😍😍😍 .good luck .

  • @dahamcreation4983
    @dahamcreation4983 3 ปีที่แล้ว

    Congratulations Dear 💖💖💖💖💖😍😍😍😍
    Waiting for more videos 🌹🌹🌹🌹🌹🌹🌹

  • @chathuhewagama1
    @chathuhewagama1 3 ปีที่แล้ว

    Congratulations bhagi. Ane Goda dawasaka idan balan hitiye youtube chanel ekak patan gannakan.😊😊😊

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      ඔන්න ආවා ඩාලිං 😍🙏

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว

    Wow beautiful vedio Bhagi👍

  • @sheharajayasundara.339
    @sheharajayasundara.339 3 ปีที่แล้ว +1

    හරිම ප්‍රයෝජනවත් අක්කී...

    • @kauzkiriwaththuduwa3343
      @kauzkiriwaththuduwa3343 3 ปีที่แล้ว

      akki me gloves gatte kohenda mta saban allergic ekak tynwa itin mn me wge gloves dekak hoynwa hamba une nane.🤔🤔

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      @@kauzkiriwaththuduwa3343 මං ගත්තේ ආර්පිකෝ එකෙන් නංගී

  • @roshanamatarage7076
    @roshanamatarage7076 3 ปีที่แล้ว

    Wow 😍
    Good luck bhagi akki ❤️

  • @sandunichandrasekare1099
    @sandunichandrasekare1099 3 ปีที่แล้ว

    Congratulations and keep it up daring sister ❤️❤️❤️😍😍

  • @ShadesofLifeByVindya
    @ShadesofLifeByVindya 3 ปีที่แล้ว

    Congratulations Dear Nangi.. Good Luck ❤️

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว

    Thank you so much darling 💕

  • @rathsararupasinghe2720
    @rathsararupasinghe2720 3 ปีที่แล้ว

    Congratulations ! I wish you all best for this channel ❤❤❤

  • @sakurarodrigo
    @sakurarodrigo 3 ปีที่แล้ว

    Wow bhagiyo.... congratulations!!!

  • @dilanideniyawelagedara9951
    @dilanideniyawelagedara9951 3 ปีที่แล้ว

    Congratulations Nangi.

  • @sachinisilva4279
    @sachinisilva4279 3 ปีที่แล้ว +1

    Congratulations akki...❤❤❤

  • @heavenlyhandmade5975
    @heavenlyhandmade5975 3 ปีที่แล้ว +1

    සුභ පැතුම් ඔයාට...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! 😍🙏

  • @manushiireshika4374
    @manushiireshika4374 3 ปีที่แล้ว

    God luck akki..anoma aunti wage oya harima pirisidui..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! 😍🙏😍

  • @Danushi8
    @Danushi8 ปีที่แล้ว

    Thank you ❤

  • @chiranthiaroshini5272
    @chiranthiaroshini5272 2 ปีที่แล้ว

    Akki Oya gawa tiyena Podi pink color baby rice cooker eka kohenda gatte.? Price eka kiyada.?

  • @nadeeshapathiraja2780
    @nadeeshapathiraja2780 3 ปีที่แล้ว

    Beautiful ... thank u භාගි

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️

  • @sathyadanusekara3342
    @sathyadanusekara3342 3 ปีที่แล้ว

    Congratuations Bhgi ♥️♥️

  • @madushanikafernando7333
    @madushanikafernando7333 3 ปีที่แล้ว +1

    Congratulations Akki ❤️😘

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว

    Anneh oya harima lassanta video eka kala nangi...asawen beluwa...oyage kitchen eka marama lassanai. 🤗❤🔥 math asa me piliwelata pirisidukamata....🤗 congratulations nanga oyta ekmninma godak dura gamnak yanna puluwan..mata wishwasai..Budu saranae 🙏❤🤗

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      @@bhagiskitchen1375 oyage page dapu post ekaaka oya colin gena kiyapu dewal balala math colin ekak genwa nangi pereda...oyagen tamai e tips dengaththe...essrhata mn oya me kiuwa widiyta clean karanwa nangi..math harima asai mage kitchen ekath mata asa hithena widiyta lassanata neat ekata tiynwata...twa me wage videos genna nanga...thanks oyta... ❤🙏

  • @Aparnasewwandi2016
    @Aparnasewwandi2016 3 ปีที่แล้ว

    සුභ පැතුම් භාගී ❤

  • @ishanidibera9377
    @ishanidibera9377 3 ปีที่แล้ว

    Congratulations bhagi 💐❤️💐

  • @anupamawettewa2776
    @anupamawettewa2776 3 ปีที่แล้ว +1

    Congratulations akki...

  • @shehanimalsha1868
    @shehanimalsha1868 3 ปีที่แล้ว

    Harima watinawa akki. Harima lassanai akki oyage weda khmth piliwelai akki budusaranai ❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! නංගී ❤️❤️❤️❤️

  • @diliniwasundara4557
    @diliniwasundara4557 3 ปีที่แล้ว

    නියමයි අක්කි.සුභ පැතුම්.වීඩියෝ ගොඩාක් ඕනේ.මම ඔයාගේ රසිකාවයක්.choco paradise ..

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      හලෝ ඩාලිං බොහොම ස්තුතියි! නංගී පුලුවන් විදිහට මං දෙන්න උත්සහා කරනවා. 🙏🙏😍

  • @dilkiperera6638
    @dilkiperera6638 3 ปีที่แล้ว +1

    Good luck akki ❤🔥

  • @renukaherath5606
    @renukaherath5606 3 ปีที่แล้ว

    Congratulations ..keep it up..💖💖

  • @fazmiyahassim2304
    @fazmiyahassim2304 3 ปีที่แล้ว

    Congratulations bhagi 🎉️🎉️

  • @gangashaini8470
    @gangashaini8470 3 ปีที่แล้ว

    Congratulations 👍👍👍👍 Bhagis kichen 😍😍😍😍😍

  • @lakshimaeshani466
    @lakshimaeshani466 3 ปีที่แล้ว

    සුභ පැතුම් නංගී ❤️❤️

  • @Nadeeranishani87
    @Nadeeranishani87 3 ปีที่แล้ว

    Congratulations bhagiyo. 😍😍😍😍

  • @prasanthipiyamali9538
    @prasanthipiyamali9538 3 ปีที่แล้ว +1

    Go ahead akka😍😍😍

  • @upekshaperera519
    @upekshaperera519 3 ปีที่แล้ว

    congratulations ! Waiting to see your next video

  • @vishamith8665
    @vishamith8665 3 ปีที่แล้ว

    Congratulations Bhagi

  • @nishadichathurika1200
    @nishadichathurika1200 3 ปีที่แล้ว

    Godaak asawen Balan hitiye dr oya video karanakam.good luck

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි මේ ආදරයට 😍🙏

  • @maheshasandamali1079
    @maheshasandamali1079 3 ปีที่แล้ว

    Good luck Bhagy...!!!

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 3 ปีที่แล้ว

    Good luck bhagi....

  • @RRAB4
    @RRAB4 3 ปีที่แล้ว

    Congratulations dear...🥰🥰

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 3 ปีที่แล้ว

    Congratulations Bhagi 😍♥️

  • @chefashoka2121
    @chefashoka2121 3 ปีที่แล้ว

    Good luck.... bhagi ♥️ I subscribed.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! චෙෆ් 😍🙏😍

  • @pubudipeiris4524
    @pubudipeiris4524 3 ปีที่แล้ว

    Congratulations akki keep it up...!!❤🥰

  • @gayaniekanayake4715
    @gayaniekanayake4715 3 ปีที่แล้ว

    Congratulations nangi !!!
    Mata kiyanavada pantry cupboard clean karanna monavada use karanna puluvan kiyala.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      ඉස්සරහාට මං විඩියෝවකින් ම අරගෙන එන්නම්කෝ එතකොට හොදට පැහැදිලි වෙයි අක්කේ 😍

    • @gayaniekanayake4715
      @gayaniekanayake4715 3 ปีที่แล้ว

      Thanks nanga..

  • @neezcraft6295
    @neezcraft6295 3 ปีที่แล้ว

    සුබ පැතුම් Bhagi ❤❤❤

  • @nayomidilsharyrodrigo8504
    @nayomidilsharyrodrigo8504 3 ปีที่แล้ว

    Harima lassanai oyage kitchen eka. Mata denaganna puluwanda pantry cupboards oya kohenda gaththe kiyala. And pantry top material eka mokakda kiyala please? Thank you.

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      මං පැන්ට්‍රි එක කරගත්තේ බිමාෂා පන්නිපිටියේන්. Pantrytop එක quatz වලින් කලේ. වැඩිපුර විස්තර දැනගන්න Bhagi’s kitchen page එකත් එක්ක එකතු වෙන්න ඩියර්. 😍♥️

    • @nayomidilsharyrodrigo8504
      @nayomidilsharyrodrigo8504 3 ปีที่แล้ว

      Thank you dear.ok

    • @nayomidilsharyrodrigo8504
      @nayomidilsharyrodrigo8504 3 ปีที่แล้ว

      Bhagi ,oya pantry top eka concrete walin dala eka udata quatz material allalada thiyenne? Nethnam directly quatz material ekada pawichchi karalada thiyenne?matasamawela reply karanna dear?

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว +1

      @@nayomidilsharyrodrigo8504 මං කෙලින්ම ලීයටම Quatz අල්ලලා තියෙන්නේ..

  • @nadeekafernando6096
    @nadeekafernando6096 3 ปีที่แล้ว

    Good luck bhagi ❤️👍

  • @harshaniwijesinghe9371
    @harshaniwijesinghe9371 3 ปีที่แล้ว +1

    All the best 💕

  • @kelumch
    @kelumch 3 ปีที่แล้ว

    Congratulations nangi

  • @chathurajayakody922
    @chathurajayakody922 2 ปีที่แล้ว

    Teak වලින් කරන ලද waterbase furniture clean කරන්ඩ හොද විදිය මොකක්ද ..,Coline හොදද

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว +1

      Dash original shine කියන එක හොදයි කියලා තමයි මට ලී වැඩ කරන බාස් උන්නැහේ කිව්වේ. මාත් එක පාවිච්චි කරනවා අමතරව Colin එකත් පාවිච්චි කරනවා.

    • @chathurajayakody922
      @chathurajayakody922 2 ปีที่แล้ว

      @@bhagiskitchen1375 ස්තුතිය .. මං කලින් Mr.Musal පාවිච්චි කරා.. එකෙන් waterbase එකේ පාට වෙන්ස් උනා..
      Dash original shine කියන එක glass clear එකක්ද? ඒක සතියකට පාරක් පාවිච්චි කරාට කමක් නැද්ද

  • @mymagichands2380
    @mymagichands2380 3 ปีที่แล้ว

    Harima lassnai nangi. Suba pathanawa ❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි! අක්කේ 😍♥️

  • @Mydad46
    @Mydad46 2 ปีที่แล้ว +1

    බහනල් ලිපේ යටම කොටසටත් baking soda සහ විනාකිරි මිශ්‍ර නය හොදයි ද.

    • @Mydad46
      @Mydad46 2 ปีที่แล้ว

      හරිම වටිනා අදහස් .❤️❤️❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      මලකඩ කලා නැත්තම් ප්‍රශ්නයක් නැ මල බදින්න වගේ ඇවිල්ලා නම් බෙකිං සෝඩා වගේ දෙවල් පාවිච්චි කරන්න එපා. මං ඇතුලටත් පාවිච්චි කරනවා

  • @isuridilshani3399
    @isuridilshani3399 2 ปีที่แล้ว

    මන් ඔයා එක්ක ලගදිනෙ අක්කෙ එකතු උනෙ මන් එකින් එක විඩියෝ බලගෙන යන ගමන් අක්කෙ මට කියන්න.පුළුවන්ද ඔයගෙ සින්ක් එක ලග තිබ්බ රෝස පාටයි නිල් පාටයි බකට් දෙක කොහෙන්ද ගත්තෙ කීයද කියලා ඔයගෙ කුස්සිය මාරම ලස්සනයි අක්කෙ මන් මෙච්චර දවසක් විඩියෝ වලින් දැකපු ලස්සනම කුස්සිය ඔයගෙ මන් kitchen ඒව ගැන බලද්දත් තමා ඔයාව දැක්කේ දැන් මන් ඔයගෙ යලුවෙක් මන් හිතුවෙ මුලින්ම දකිද්දී ඔයා රට ඉන්නෙ කියලා බුදුසරණයි අක්කෙ ඔයාට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  2 ปีที่แล้ว

      එක මං ගත්තේ shanguri-la එකෙ තිබුනු shopping mall එකකින් ඩියර් කඩේ නම නම් මතක නැ. වැඩි ගානක් නම් උනේ නැ රැ. 400ක් වගේ මතක එකක්. අනේ බොහොම ස්තූතියි! නංගී මගේ විඩියෝ බලනවාට සහ කමෙන්ට් කරනවාට ❤️❤️

  • @sumuduliyanage5793
    @sumuduliyanage5793 3 ปีที่แล้ว

    Congratulations Bhagi...

  • @peshanimadhavika3149
    @peshanimadhavika3149 3 ปีที่แล้ว

    Subscribed....good job Bhagi akki

  • @ayeahafarah215
    @ayeahafarah215 3 ปีที่แล้ว +1

    How much detol, vinigar & rinso did u use for that spray akki

  • @dinithianjali374
    @dinithianjali374 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි ආස හිතෙනවා ..❤️❤️

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️

  • @danushkapriyadarshani7444
    @danushkapriyadarshani7444 3 ปีที่แล้ว

    Countertop eka clean කරපු liquid eka හදාගත්තෙ කොහොමද කියලා කියන්න පුළුවන්ද .thank dear...

    • @bhagiskitchen1375
      @bhagiskitchen1375  3 ปีที่แล้ว

      විනාකිරි කොප්ප 1/4 + ඩෙටොල් කොප්ප 1/2 + වතුර කොප්ප 1/2 + රින්සෝ කුඩු තේ හැදි 1/2 දලා කලවම් කරලා ස්ප්‍රේ බොතලයට දලා ස්ප්‍රේ කරලා තෙත මාත්තු කරපු රෙදි කැල්ලින් පිහිදාන්න. මැස්සෝ කුබී කැරපොත්තෝන්ගේ කරදරයට හොදයි.

  • @imesha2240
    @imesha2240 3 ปีที่แล้ว

    Congratulations Bhagi....❤❤❤