116 - අරපිරිමැස්ම, පිරිසිදුකම සහ පිළිවෙල අගය කරන ගෘහනියකට - 2වන කොටස | Four Home Hacks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @PasanNivasa
    @PasanNivasa  2 ปีที่แล้ว +8

    ස්තුතියි මගේ පසන් නිවසට ගොඩ වැදුනට 🙏මීට කලින් මම කරපු Home hacks /ටිප්ස් video එක මෙතනින් බලන්න
    th-cam.com/video/3qE-duCsR_0/w-d-xo.html

  • @srimalimadavi3401
    @srimalimadavi3401 2 ปีที่แล้ว +2

    කටහඩ ඇහුවත් වචනයක් ඇහුවත් හිතට සනීපයි.. ගොඩ දවසකින් වීඩියෝ එකක් බලන්න පුලුවං උනේ..හරිම ආසාවෙන් බලන්නේ.. ගොඩක් ස්තූතියි ඔබතුමියට.. හිනාවෙලා අපිට කියා දෙනවට කරුණාවෙන් බොහොම ස්තූතියි...තෙරුවණ් සරණයි..!!!
    💖💖💖

  • @nadeeinusa
    @nadeeinusa 2 ปีที่แล้ว +10

    මම ගොඩක් hacks වලට කැමති ලොකු දේවල් නැහැ කරන්න පුලුවන් සරල ක්‍රම . මට කවදාවත් අමතක වෙන්නෙ නැත්තේ සාරි නවපු විදිය ,රෙදි අහුරපු විදිය , කුස්සිය පිරිසිදු කිරීම......මම ගොඩක් ඒවාගේ ඒවා තමා අනුගමනය කරන්නේ . මේවාත් ඒ විදියටම ගොඩාක් වැදගත් . ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගියෝ 🙏

  • @ishisamee5670
    @ishisamee5670 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින hacks කිහිපයක් අරන් අවට මුලින්ම ගොඩක් ඉස්තූතියි.
    මන් ආසම තුන පහ ඇසුරුම් hack එකට
    අක්කා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න හින්දා මන් අක්කට ගොඩක් ගෞරව කරනවා.
    පරිස්සමින් ඉන්න අක්කේ. 💐🙏💐

    • @ChocolateCrown
      @ChocolateCrown 2 ปีที่แล้ว +1

      Tap clean karanna dunna tip ekata man kamathiy miss

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි නංගියෝ.

  • @thusharisaku5417
    @thusharisaku5417 2 ปีที่แล้ว +6

    හිතට අදහසක් නැතුව හිතාගන්න බැරිව ඉන්න වෙලාවක ඔයා ආවෙ අක්කි.ස්තූතියි🙏.බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ video එක බැලුවට, ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න ...

  • @nimaliemelinda6724
    @nimaliemelinda6724 2 ปีที่แล้ว +1

    ඔයා හරිම ලස්සනට කතා කරනවා.... මං ආසම මුලින්ම hi කියන එකට...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඇත්තද😊 ස්තුතියි ඔයාට

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +2

    ඇත්තටම මට නම් ගොඩක් වටිනවා අක්කා ස්තුතියි😍😘🙏🙏🙏🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඒ ගැන අහන්නත් සතුටුයි නංගියෝ

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 2 ปีที่แล้ว +1

    අනේ ඔයා තවත් ලස්සන වෙලා.හරිම ආදරනීයයි අක්කේ ඔයා.කියලා දුන්න හැමදේම හරිම වටිනවා. තෙරුවන් සරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 ปีที่แล้ว +1

    ආදරණිය නැගණියනි.ගෘහණියක් විදිහට ඔයා කියලා දෙන දේ මට ගොඩක් වටිනවා.ඒත් කර්ට්න් දමන එකට මං ගොඩක් ආසයි.ඇප් එක පිරිසිදු කරගන්න එකත් හරිම වටිනවා.මොකද අපිට ඒ විදිහට shavers ඉඳන්ම clean කරගන්න පුළුවන්..ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කා video එක බැලුවට. සතුටුයි මේ දේවල් ඔයලට ප්‍රොයෝජනවත් වීම ගැන ..

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 2 ปีที่แล้ว +2

    ස්තූතියි තනුජා ඔයාට....💐💐💐💐

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +1

    හරිම ප්‍රොයෝජනවත් සේරම ටික නංගී ,ඒ අතරින් tap එක පිරිසිදු කරන්න කියල දීපු එක මට ගොඩක් වැදගත්.ස්තූතියි ඔයාට ඉක්මනින් ආයෙ හමුවෙමු බුදුසරණයි !❤ඔබගේ හඩ අවදිවීමත් මට හරිම අතුටක් නංගී ...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කා හැමදාමත් වගේ මාත් එක්ක එකතු වුණාට 🙏

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 2 ปีที่แล้ว +3

    ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.අද තවත් වටිනා දේ කියා දුන්නට බොහොම ස්තූතියි.ආදරෙයි හැමදාමත් ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      මගේ වීඩියෝස් ඔයාලට ප්‍රයෝජනවත් කියලා දැන ගද්දි හරිම සතුටුයි නංගියෝ . ආදරෙයි මමත් ❤️

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කා කියලා දුන්න හැම දෙයක්ම හරිම වැදගත්😍❤🙏🙏

  • @harshinadika6306
    @harshinadika6306 2 ปีที่แล้ว +1

    හැම දෙයක්ම ඉතාමත් වැදගත් .බොහොම ස්තුතියි අක්කේ ❤👌😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි video එක බැලුවට නංගියෝ

  • @anujashamanthi9485
    @anujashamanthi9485 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කා.Thank you sooo much .

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You are most welcome nangiyo!

  • @amchamila1218
    @amchamila1218 2 ปีที่แล้ว +1

    Thanks thanuja

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว +1

    Thanks for useful advices.God bless u dear..❤❤🎉🎉✝️✝️✝️

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      God bless you too Ranjini 🙏

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +2

    Super 👍👍👍

  • @surenilanka6615
    @surenilanka6615 2 ปีที่แล้ว +2

    හොඳ අදහස් ටිකක් හැමෝටම කරන්න පුළුවන් විදියට කියල දුන්නට ස්තූතියි..

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏

  • @vallayankamaladharshinidha2793
    @vallayankamaladharshinidha2793 2 ปีที่แล้ว +1

    Super and very useful thank you so much dear akki

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว +1

    Great sharing .♥️🙂

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +3

    For me all the tips are so useful but the 1st tip I didn't know thanks for sharing Miss.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad it was helpful!... please call me "Thanjua" :)

  • @minipotstory9521
    @minipotstory9521 2 ปีที่แล้ว +2

    Useful . .. thanks 😀😀😀😀😀💗💗💗

  • @LifewithUpuli
    @LifewithUpuli 2 ปีที่แล้ว +3

    Thank you so much 🙏❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You are so welcome🙏

  • @UmiBabyFoodBlog
    @UmiBabyFoodBlog 2 ปีที่แล้ว +2

    Motivational video akka.. thank you ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you nangiyo!

  • @ushaperera1394
    @ushaperera1394 2 ปีที่แล้ว +1

    Thank you aunty.godak dewal igena gatta.budusaranai🙏 parissamen satutin inna.❤️💐

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Than you darling, you too stay safe and happy!

  • @geethanisj
    @geethanisj 2 ปีที่แล้ว +1

    Short and sweet වැඩ නම් ඉතිං අපේ තනුජා නංගිම තමයි 👍. Thanks nango. 💕

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කෝ 💕

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා පාඩම් ටික, තව තව පාඩම් දෙන්න පුලුවන්නම්, අලුත් වීඩියෝ වල දැන් වොයිස් එක ගොඩාක්ම පැහැදිලි... ස්තූතියි අක්කා/අම්මා

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි පුතා 🙏ගොඩක් කාලෙකින්, ඔයා හොඳින් නේද?

    • @NadunPrabathAriyathilaka
      @NadunPrabathAriyathilaka 2 ปีที่แล้ว

      @@PasanNivasa ආර්ථික අර්බුදය නිසා වැටෙන්න ඕන අඩියටම වැටුනා අම්මා. මම සේවය සපයපු කම්පැණි 2ම මුදල් ගෙවන එක මගහැරියා පාඩු ලබන බව පවසමින්. මෙහේ ඒවට නීතියක්වත් නෑ ක‍්‍රියාත්මක වෙන්නෙ. ජීවන වියදම් දරාගන්න බැරිමට්ටමට ආවා. මගේ නෝනාගෙ අසනීපයට ඉස්සර මාසෙට බෙහෙත් වලට ගිය මුදල තුන් ගුණයකින් වැඩිවෙලා. අවුරුදු එකහමාරේ මගෙ චූටි ¥ට දුන්නු කව් ඇන් ගේට් කිරිපිටි එක රු 1050 ට තිබ්බ එක 2500 වුනා. අනිත් හැම බඩුවක්මත් මිල අහස උසට ගියා. රස්සාව කරපු ආයතන දෙක මුදල් ගෙවීම පැහැර හරිද්දි ඉතුරු කරගත්තු අන්තිම සතේම ඉවර වුනා. ඒත් මම වැටුනේ නෑ අම්මා. මට ඕන දෙයක් කරන්න පුලූවන්. හිතේ ශක්තිය තියෙනවා. යාලූවොත් එක්ක එකතුවෙලා පොඩි පොඩි පාට් ටයිම් වැඩ කරලා මේ ටිකේ ජීවත් වෙනවා. ඡුායාරූපකරණය හොඳට ඉගෙනගත් නිසා, මංගල උත්සව වල සහය කැමරා ශිල්පියා විදිහට වැඩ ටිකක් කරනව මේ ටිකේ. ඒවයින් මේ අමාරුකාලේ කොහොමහරි ගොඩදාගන්නවා. අම්මා ඔයාට වෙච්ච දේවල් හැටියට අපිට මේ දේවල් ඒතරම් ප‍්‍රශ්න නෙවෙයි. අතපය හතර හොඳට තියෙන නිසා කොහොමහරි ජීවිතේ ගොඩදාගන්නවා. ඔයාගෙ ජීවිත කතාව මම හැමදාම ආදර්ශයට ගන්නවා. මේ කරුම රටේ හිත හයිය කරන් ජීවිතේ ඉදිරියටම යනවා කොහොම හරි. ගොඩදවසකින් කමෙන්ට් එකක් දාන්න වුනේ නැත්තෙත් මේ ප‍්‍රශ්න නිසා. වීඩියො ඔක්කොම සෑහෙන වටිනවා පහුගිය දවස්වල කරපු. ස්තූතියි ඒ දැනුම අපිට දෙනවට, පුතාවත් දැක්කා පහුගිය වීඩියෝ වල, ගොඩක් සතුටුයි. සතුටින් ඉන්න හැමදාම, ඉදිරියටම යමු මේ වගේම ඔයාත් එක්ක හැමදාම ඉන්නවා අම්මා... තෙරුවන් සරණයි...

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 2 ปีที่แล้ว +1

    මං ඒ හැම පිරිසිදු කිරීමකටම කැමතී.ස්තූති❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි video එක බැලුවට,

    • @sandyawijethunga2437
      @sandyawijethunga2437 2 ปีที่แล้ว

      Pasan nivasa siyaluma video mn beluva.hema ekema vedagath gatha uthu devl thibune.idiriyatath eveni wedagath video danna obata shaktiya dahiriya labewa.!!!!❤❤❤❤

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 7 หลายเดือนก่อน

    Godak watinawa mevidio eka lankawe dan hamadema danankala

  • @sularisubashini7668
    @sularisubashini7668 2 ปีที่แล้ว +2

    1st comment magen beluwe ne but mn dannawa usefull,like coment mulinma.😍😍😍😍😍😍😍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ❤️❤️❤️🥰🥰🥰

  • @shakilasilva2867
    @shakilasilva2867 2 ปีที่แล้ว +1

    Love u. Very simple woman

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thanks a lot, love you back!

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +1

    Thank you අක්කා අපේ මට්ටමින් අපිට කරන්න පුළුවන් දේවල් කියලා දෙනවට. ❤❤❤

  • @agneskaru8583
    @agneskaru8583 2 ปีที่แล้ว +1

    Haima lassanai.alpechchathawayen karanna pehadiliwa kiya denawa.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි video එක බැලුවට

  • @FamilyVibesn
    @FamilyVibesn 2 ปีที่แล้ว +1

    Very useful tips 👍😍

  • @rasanraji3677
    @rasanraji3677 2 ปีที่แล้ว +1

    ඔයාගේ chanel එකේ video ගොඩක් මම බලනවා අක්කා.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ

  • @saduninilakshika5616
    @saduninilakshika5616 2 ปีที่แล้ว +1

    Home tour akak karannako .thank you hamadama apita wadagath dewal kiyala denawata 😍😍😍😘

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඉකමනින්ම කරන්නම් නංගියෝ ... ස්තුතියි video එක බැලුවට 🙏

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    බොහොම වටින වීඩියෝ එකක්.
    ඔයා නළල පේන්න කොන්ඩේ
    පීරද්දී තමා මට නම් ගොඩක් හොද.මූණ පොඩි නිසා.💖🙏🏼

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ ඇත්තද 😊, ස්තුතියි ඔයාට 🙏

  • @samanthikumari752
    @samanthikumari752 2 ปีที่แล้ว +1

    Okkoma harima wadagath nande❤️❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      video එක බැලුවට, ඔයත් සතුටින්, පරිස්සමින් ඉන්න ...

    • @samanthikumari752
      @samanthikumari752 2 ปีที่แล้ว

      @@PasanNivasa ❤️❤️❤️❤️

  • @olgakumari8108
    @olgakumari8108 ปีที่แล้ว

    ❤Thanks

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 2 ปีที่แล้ว +1

    Thanks Aunty ❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome duwa!

  • @kumarimanike9492
    @kumarimanike9492 2 ปีที่แล้ว +2

    සතුටින් ඉන්න පුතෙ බුදු සරණයි පරිස්සමින් ඉන්න

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි අම්මා 🙏

  • @MaheeshiDevanarayana
    @MaheeshiDevanarayana 2 ปีที่แล้ว +1

    Love Tip No:4..I used it..Amazing. Thank you aunty

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you duwa for sharing your feedback!

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    Good morning thanuja nangi.Thanks for sharing valuable information. Please watch kalum wijesuriya s san Francisco tour.its very interesting. God bless you and your family ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you akka, will do!

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 ปีที่แล้ว

      Good morning thanuja nangi.spicy arrangement is veeery beautiful. Those are very expencive in sri lanka. Soooo methodical. I added lot of things to my life fm your u tube channel. Stay safe.god bless you and your family. Love u.

  • @niranjalapeiris4108
    @niranjalapeiris4108 2 ปีที่แล้ว +1

    How u made all purpose cleaning liquid.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You can watch the video here -- 14 - ශෝදක දියර නිවසේදී සාදමු -- th-cam.com/video/rij5-r1D7cs/w-d-xo.html

  • @rasanraji3677
    @rasanraji3677 2 ปีที่แล้ว +1

    Hari watinawa akka.thank you

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි darling, video එක බැලුවට

    • @rasanraji3677
      @rasanraji3677 2 ปีที่แล้ว

      Ane akka oyage email address eka dunnata send wenne nehene.akka හරියටම type karala dannako.please....🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      @@rasanraji3677 Pasan.Nivasa.USA@gmail.com

    • @rasanraji3677
      @rasanraji3677 2 ปีที่แล้ว

      @@PasanNivasa thank you akka

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 2 ปีที่แล้ว +1

    Aluthinma hadapu magema gedarata yanawa thawa masa dekakin e nisa me dewal godaak wedagath akka,,,oyage ideas maarama wedagath mata nm

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි නංගියෝ ... මගෙන් සුබ පැතුම්...

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 2 ปีที่แล้ว +1

    Thanks

  • @pkasoka5625
    @pkasoka5625 2 ปีที่แล้ว +1

    Thanks lot

  • @gamingmathiyaff209
    @gamingmathiyaff209 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @mihiritharaka2881
    @mihiritharaka2881 ปีที่แล้ว

    oya harima priyamanapai❤
    godak vatinava a mortivation eka..

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මිහිරි 🙏

  • @Reversal86
    @Reversal86 2 ปีที่แล้ว +2

    Ane mis gedara idan karanna puluvan swayan rakiyavak kiyanna

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      මගේ ඉදිරි video වලදී මම ඒ ගැන කතා කරන්නම්. මාත් එක්ක රැදිලා ඉන්න

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ගොඩක් දැනගත්තා. බොහෝම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් බුදු සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි චාන්දනී video එක බැලුවට . ඔයාටත් තුණුරුවන් සරණයි !

  • @agneskaru8583
    @agneskaru8583 2 ปีที่แล้ว +1

    Rings kaden gannawada ?.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      මේක කරන්න පුළුවන් rings තියෙන curtain වලට ... වෙනම අරගෙන අල්ලන්න පුලුවන්ද කියල නම් මම දන්නේ නැහැ

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    අක්කිගේ ගෙදර heaven එක වගේ 😍😍❤️🇺🇲❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි ගොඩක්... ඕනෙම තැනක් පිරිසිදුව සහ පිළිවෙලට තියෙනවනම් heaven එකක් තමයි 😊

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว

      @@PasanNivasa අනිවාර්යයෙන්ම ✨️

  • @nilankasanjeewani7
    @nilankasanjeewani7 2 ปีที่แล้ว +1

    Akka mata tiyanna wooden white pantry cupboard ewa clean karanna kohamada?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ඉක්මනින්ම මම ඒ ගැන video එකක් කරන්නම් නංගියෝ

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 2 ปีที่แล้ว +1

    Thank you so much your idea ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Most welcome Sepalika, and thank you too for watching the vide!

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 3 หลายเดือนก่อน

    Curtain hack 😍

  • @deliyafernando9668
    @deliyafernando9668 2 ปีที่แล้ว +1

    ආන්ටි ❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Kohomada puthe 🥰🥰🥰

    • @deliyafernando9668
      @deliyafernando9668 2 ปีที่แล้ว

      @@PasanNivasa හොඳින් ඉන්නවා.. ආන්ටි නිවාඩු වෙලාවක කතා කරමු. ♥️

  • @hasinikanchana3663
    @hasinikanchana3663 ปีที่แล้ว

    Godak watinawa akke me okkma hacks.ane akke ape handfree thiya ganna widiye hack ekak kiyala dennako.

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว +1

      ස්තුතියි වීඩියෝ එක බැලුවට නංගි "hands free " කියන එකෙන් ඔයා අදහස් කලේ මොකක්ද නංගි ?

    • @hasinikanchana3663
      @hasinikanchana3663 ปีที่แล้ว

      @@PasanNivasa අක්කේ ඒ කිවේ අර අක්කා අපේ ෆෝන් චාජර් පිලිවෙලට තියා ගන්න විදියේ වීඩියෝ එකක් කලේ අන්න ඒවගේ අපේ ඉය(ර්) ෆෝන තියා ගන්න මොනා හරි අදහසක් ගන්න ඇහුවේ අක්කේ ඒත් අක්කා කියලා දුන්නා වගේ මම ඒ චාජර් තියා ගන්න ක්‍රමයම ඉයර් ෆෝන් එක තියා ගන්නත් හදා ගත්තා අක්කේ..ඒක හරි දැන්..බොහොම ස්තුතියි අක්කේ.බුදුසරණයි

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว +1

    Ow akka api hamoma parissamin.oyatah ehema neda.asawen baluwa

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว +1

    කොහෙද ගියේ දෙය්යො .මං කොච්චර බලාගෙන හිටියද අක්කියෝ ඔයා එනකං. බුදු සරණයි .

  • @pabasara2634
    @pabasara2634 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +2

    Like 🍨🔔

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 2 ปีที่แล้ว +1

    Ane sudu akki ada balanna parakku una. Me dawaswala api hari busy ekai akko.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      මේ දවස් වල busy වෙන එකත් හොඳයි නේද නංගෝ ?

  • @tharudish5882
    @tharudish5882 2 ปีที่แล้ว +1

    Nande me parath green card gna video ekk krnw ned

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කරන්නම් 😊

  • @amaleepriyadarshani3381
    @amaleepriyadarshani3381 2 ปีที่แล้ว

    මම ආසම curtain hack එකට

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ට්‍රය් කරලා photos දාන්න FB එකට :)

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mychannellk8263
    @mychannellk8263 2 ปีที่แล้ว +1

    කොහොමද අක්කෙ.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අපි හොඳින් ඉන්නවා නංගෝ

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 2 ปีที่แล้ว +1

    Gedara lassanata piliwelata tiyaganna mahansi weddi, body shape maintain karanna amuthuwen exercises, diet karann one ne neda aunty. Thank you aunty me tips tikatath.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි පුතේ video එක බැලුවට, ඔයා කියන දේ ඇත්ත

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว +1

    ලංකාවේ මේ දවස්වල කාඩ්බෝඩ් කලුනික වගේ අක්කි..😶

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      හපොයි ඔව් නේද , අමතක වුණා

  • @shaliniaparnika1895
    @shaliniaparnika1895 2 ปีที่แล้ว +1

    Video එකට නම් අදාල නැතුව ඇති.. මට කියනවද ඔයාගේ kitchen එකේ counter top එකේ උස කීයද, සහ එකේ වැඩ කරන්න අමාරුද කියලා. මොකද මගේ කුස්සියෙත් counter top එක උසයි. මම ටිකක් මිටි කෙනෙක්..
    ස්තූතියි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Counter top එකේ උස අඩි 3යි . මගේ උස අඩි 5යි . මට මේ Counter top හරිම පහසුයි.

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 2 ปีที่แล้ว +1

    හොඳයි හොඳයි දෙන උපදෙස් ගෘහණියන්ට. 🙊🙊🙊
    පිරිසිදුකම ගලා මුව දෙතොලින්
    ගජ රාමෙට. 🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢
    අරපිරිමැස්ම අපි දකිනව හැමදාමත්
    මනාකොට. 🦩🦩🦩🦩🦩🦩🦩🦩
    හැමදේ එක්ක එන හසරැල් හරි වටිනව
    දියුණුවට.😁😁😁😁😁😁😁😁😁😁😁

  • @chulachandani9163
    @chulachandani9163 2 ปีที่แล้ว +1

    🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 ปีที่แล้ว +2

    Podi podi dewal unath harima watinawa

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගියෝ video එක බැලුවට!

  • @nadeeshamalsrini237
    @nadeeshamalsrini237 ปีที่แล้ว

    ගොඩාක් වටින අදහස් ටිකක්.හැම hack එකක්ම ගොඩක් වැදගත්.බොහොම ස්තූතුයි අක්කේ....

  • @genevieveanandappa20
    @genevieveanandappa20 ปีที่แล้ว

    thank you so much

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 2 ปีที่แล้ว +1

    Thank you so much 💖💖💖

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are so welcome darling!

  • @harshanigunarathana6397
    @harshanigunarathana6397 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️