32 - ෆිටඩ් ෂීට් එකක් නැතිව ලස්සනට ඇඳ හදමු | Make bed without a fitted sheet

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 264

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 3 ปีที่แล้ว +6

    Very useful video for any housewife. The way you present is remarkable. You are an admirable lady, very humble and down to earth. You are an example to others who run down their motherland and mother tongue. May you be well and happy enjoying good health and longevity. Theruwan saranai.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      It's very kind of you Sriyani. Thanks so much for taking your valuable time to make a comment. This means a lot to me 🙏🙏🙏

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +7

    Thank you අම්මා කෙනෙක් වගේ හැමදේම කියලා දෙනවට...මම කොහොමත් අපිළිවෙල කෙනෙක්. ඔබතුමියගෙන්වත් පිළිවෙල ඉගෙන ගන්න ඕනී

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      අද ඉඳන් පටන්ගන්න 😀

    • @nadeshalakmali9699
      @nadeshalakmali9699 3 ปีที่แล้ว +1

      Math chuttak withara apiliwelai.obathumige videos godak watinawa.ada godak watina aidias tikak kiyala dunnata godak godak godak sthuthi ...

  • @gamagekularathna6568
    @gamagekularathna6568 3 ปีที่แล้ว +3

    හැම විඩියෝ එකකම හොදක් වටිනවා ඇන්ටි ඒ වගේම මුලු ගෙදර මේ වගේ ලස්සන ට තියා ගන්න විදිය කියලා දෙන්න . එක ගෙඩක් වටිනවා ♥️ ඇත්තටම කියලා දෙන විදියට අහන් ඉන්න ආසයි . ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා හැම විඩියෝ එකකින්ම ඇත්තටම පසන් නිවසට මම ඇබ්බැහි වෙලා කලින් විඩියෝ මම තාම බලනවා මට අදහසක් ග්නන ඕනා වුනහම. ඉතිං ආපහු විඩියෝ එකක දානකම් ආසාවෙන් බලන්න ඉන්නනා ♥️ ආදරෙයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ආදරෙයි ඔයාටත් ගොඩාක්, ඒවගේම බොහෝම ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 ปีที่แล้ว +1

    ගෝඩාඩාක් වැදගත් වුනා. මට මේ සම්පත් තිබුනට මේ තරම්ම ලස්සනට bedsheets දාන්න ඉගෙන ගත්තෙ අද. ගොඩක් ස්තූතියි ඇන්ටි. වෙනදාට හරි අමාරුවෙන් කරපු වැඩේ දැන් ලේසී වුනා.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මටත් සතුටුයි ඔයාට පොඩි දෙයක් හරි කියලා දෙන්න පුළුවන් වුන එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +13

    බරසාර සරුසාර වනිතාවක් .පසන් නිවසට ඇබ්බැහිවී ඇත්තේ මම විතරද .😂😂😂😂😂❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට, ප්‍රේමා. හොඳ දෙයකට ඇබ්බැහි වුනාට කමක් නැහැ කියලා හිතෙනවා 😊

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว

      Math ada idala

  • @dinukasammani7731
    @dinukasammani7731 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා ආන්ටී.අම්මා කෙනෙක් වගේ කියලා දෙන විදිහට හරිම ආස හිතෙනවා.thank you aunty. Love u

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓

  • @lyricsmaster726
    @lyricsmaster726 2 ปีที่แล้ว +1

    අනේ..අද තමයි මම එකතු වුණේ..හරිම වැදගත්. ලස්සනයි

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 ปีที่แล้ว +1

    Thanks නංගී . මීට පසු මමත් ඔය විදියට bed aka හදනවා . තෙරුවන් සරණයි හැමෝටම .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏

  • @madubashini9777
    @madubashini9777 3 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් වටිනවා ඇන්ටියෝ 😘😘😘 .බොහොම ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +2

    හොය හොය හිටිය වීඩියෝ එකක් ..බොහොම ස්තුතියි ..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි නදීශා!

  • @dilinikavishwari88
    @dilinikavishwari88 3 ปีที่แล้ว +1

    Thank you aunty😘😘😘. අදයි මං video බැලුවෙ හරිම වැදගත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. Video ඔක්කොම වගේ බැලුවා. තවත් මේ වගේ video දාන්න aunty.. ♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම දාන්නම් දුව 🥰🥰🥰

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 ปีที่แล้ว +1

    Aththamai aunty oyaagen igena gaththtu dewal godai...harima interesting...aadrei...god bless you💕💕💕💕💕

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Love you too darling... God bless you!

  • @chamila2rendage237
    @chamila2rendage237 3 ปีที่แล้ว

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ගොඩක් ස්තුතියි 🙏💐❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ comment එකට. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @ireshamelani
    @ireshamelani ปีที่แล้ว +1

    Wow nice trick auntie…. Keep it up your good works ❤❤ I am addicted to your Videos ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  ปีที่แล้ว

      Thank you for your lovely comment sweetheart ❤️❤️❤️

  • @champamendis7021
    @champamendis7021 3 ปีที่แล้ว

    ස්තුතියි නංගී. ගොඩක්ම වටිනා දෙයක් පෙන්නුවේ.

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක්

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    ඇත්තටම හරිම වැදගත් විඩියෝ එකක් දන්නේ නැති ගොඩක් දේ ඉගෙන ගත්තා ඔයාට ගොඩක් සතුතියි💕

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මාලි :)

  • @kanishkavishmi6577
    @kanishkavishmi6577 3 ปีที่แล้ว

    Thnku ..mn ada video eka bluwe adama me wade kala aththtama lassnta thiynwa dan bed eka..thnk u so much...👍👍👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ මට හරිම සතුටුයි 🥰🥰🥰

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 3 ปีที่แล้ว

    Thank you so much I think I am older than you but I think dear sister Il learned al lot from you.You taught us how to cover the bed properly. Your husband is so lucky to have you . because you are so talented and very humble person. I highly appreciated your every video.Impatiently waiting to see your next video.Thunurwan saranai.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you very much for your kind comment. I'm truly humbled by your appreciation! Please remain with me and I will post more useful videos. ඔයාටත් තෙරුවන් සරණයි!

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි...

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว

    Thank you miss. Mn gedara godak pilivalata thiyan inna asa kenek. oyagen mn godak tips igena gaththa pilivalata thiyaganna vidiya gana. Thank you very much. Mn asai oyage gedara thiyena vidiyata. Godak lassanai oya gedara thiyan inna vidiya. Godak sathutui oyage Channel danaganna labuna akata. Mn ahamben dakke aththatama. Digatama me vage hoda videos karanna vasanava labenna kiyala parthana karanava.❤️💐

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි ජනු 💓💓💓

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow super awesome very useful great method of bed make over Thank U so much darling 🙏 ❤👌🤩😘

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +1

    අපිත් විදේශ රටක ඉන්නේ හරිම වැදගත්,විඩියො එකක්,සහොදරිය ගොඩක් ස්ත්තියි,,💞💞❤❤👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🥰🥰🥰

    • @darshidarshi2524
      @darshidarshi2524 3 ปีที่แล้ว

      @@PasanNivasa 💞💞

  • @maheshikamaduwanthi3122
    @maheshikamaduwanthi3122 3 ปีที่แล้ว

    ගෝඩාක් වටිනා video එක්ක්..බොහොම ස්තුති ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓

  • @anushikaperera2608
    @anushikaperera2608 3 ปีที่แล้ว

    Akke...oya hari lassanata pehedili karanava. Tks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @nimaliemelinda6724
    @nimaliemelinda6724 2 ปีที่แล้ว +1

    Really valuable video... Thank you dear ...

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว

    හරිම වටිනා පාඩමක්.බොහොම ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @lubiifthikar5148
    @lubiifthikar5148 3 ปีที่แล้ว

    Useful video..you seem to be a very simple, humble, practical n down to earth lady..a rare quality these days..came across ur channel only today..wish u great success in ur future endeavours😊

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you so much for your inspiring comment, Lubi. Wish you all the best too. Please take care and stay safe!

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +1

    හොදම පාඩම්..🙄😊🇱🇰🇱🇰

  • @cylonfamily458
    @cylonfamily458 3 ปีที่แล้ว +2

    Thanks darling . Godak watinawa.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are welcome darling 😊💓

  • @shiwanthikaedirisinghe6689
    @shiwanthikaedirisinghe6689 3 ปีที่แล้ว +3

    Ada thama Aunty ge video dakka
    Godak sathutui Aunty mn dn oyage video balanawe mul video
    Digatama karan yanna auntu
    God bless you
    😘 😘 😘

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි දුවේ 💓💓💓 May God richly bless you duwa!

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 ปีที่แล้ว

    Hariama watinawa me dewal .duwela aniwaryenma balanda ona video ekak. Thank you akkiiii

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @lakshmihemanthikasumanasir9151
    @lakshmihemanthikasumanasir9151 3 ปีที่แล้ว +5

    ඔයා හින්දා මං අද ලස්සට පිලිවෙලට ඉන්නවා .. 🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      අනේ මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට ලක්ෂ්මි 🥰🥰🥰

    • @lakshmihemanthikasumanasir9151
      @lakshmihemanthikasumanasir9151 3 ปีที่แล้ว

      @@PasanNivasa 🙏🙏😘😘

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +1

    Nice I'll share..

  • @tharangapathirana
    @tharangapathirana 3 ปีที่แล้ว

    Thank you. Waiting for next video. Godak watinawa me video eka ❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      You are very welcome 😊💓 Will post a new video soon.

  • @OshJ0612
    @OshJ0612 3 ปีที่แล้ว

    Hi, Akki, you are so kind and explained every single thing. You are so loving. I love to watch your videos.
    I love this simple life as I am like that too. God Bless you and your family. 💞❤️💞

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind comment, Nims! May God richly bless you and your family!!

  • @maleedabare8132
    @maleedabare8132 3 ปีที่แล้ว

    Godak Honda video akak. Math oyage video balala godak danuwath una. Thank you.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 ปีที่แล้ว

    Oba thumiyage video mm ahamben
    Dakke.siyaluma video ekin eka bala
    gena yaddi mata theruna de thami apita
    Lassanata jeewithayak godanagaganna
    Thawa kenekkge udau aniwaryai. Wama
    Saha dakuna atha wage. Mona de unath
    Oba thumiyata a awasthawa jeewithayata labila thiyenawa.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ comment එකට 💓💓💓

  • @hmg3615
    @hmg3615 3 ปีที่แล้ว +2

    මගේ දයාබර බිරිද හැමදාම එහේම තමයි හදන්නේ ලස්සනට ස්තුති නංගි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +3

      මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, " මගේ දයාබර බිරිද" කියන එකෙන්ම අයියා එයාට ලොකු වටිනාකමක් දුන්නා. හැමදාමත් සතුටින්ම ඉන්න 💓

    • @hmg3615
      @hmg3615 3 ปีที่แล้ว

      ස්තුතියි නංගි රණවිරුවෙකුගේ බිරිදක් නියන්නේ හැම දාම මනමාලියක් එ්කයි අැත්ත....

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      @@hmg3615 අනිවාර්යයෙන්ම අය්යා :)

  • @kusumperera6077
    @kusumperera6077 3 ปีที่แล้ว +1

    Harima vatina pahadilikireemk..
    Mis oyta istuthi... 👌

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓

  • @ritamudalige5828
    @ritamudalige5828 3 ปีที่แล้ว

    Mama inne පිටරට mama th oya විදියට tamai bed eka ලස්සන කරන්නේ .ඔයත් හොඳට ma eka කියලා දුන්නා .thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 💓

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 ปีที่แล้ว

    Harima shoak. Thanks a lot

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 2 ปีที่แล้ว

    ස්තුතියි .මිස් .තෙරුවන් සරණයි

  • @nilminiabeydeera9015
    @nilminiabeydeera9015 3 ปีที่แล้ว

    Thank you so much for sharing your knowledge !

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      It is my pleasure, Nilmini.

  • @girlboss8807
    @girlboss8807 3 ปีที่แล้ว

    Thanks for your tips...
    Valuable video 👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are most welcome 🥰

  • @nilminipeiris3953
    @nilminipeiris3953 3 ปีที่แล้ว

    Very good idea thank you so much budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome, Nilmini. Budu Saranayi

  • @thakshijayawardane6465
    @thakshijayawardane6465 3 ปีที่แล้ว

    Thank you very much. I learned more things.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Thank you for your comment, Thakshi. Will post more videos to make your life easy 😊

  • @nilukaabeyratne2043
    @nilukaabeyratne2043 3 ปีที่แล้ว +1

    Thanks so much for your worthy vedieo

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks Nilu 💓💓💓

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 ปีที่แล้ว

    හරිම වටින වීඩියෝ එකක්..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓

  • @sagarikapeiris3111
    @sagarikapeiris3111 3 ปีที่แล้ว

    Very important mis Thank you so much

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thanks for watching 🥰

  • @pamudigayasha0104
    @pamudigayasha0104 3 ปีที่แล้ว +1

    Mage room ekath mama ohoma haduva..thank you akki

    • @pamudigayasha0104
      @pamudigayasha0104 3 ปีที่แล้ว

      Fitted sheet ekak nam na akki

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Fitted අවශ්‍ය නැහැ නංගි, මම පෙන්වලා තියෙන විදිහට කලානම් fitted sheet එකක් ඕනේ නැහැ

  • @madhavithamel2125
    @madhavithamel2125 3 ปีที่แล้ว

    Thank you aunty.. ♥️ ♥️ god bless you.. ♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      God bless you too darling

  • @thusharakulathilaka1331
    @thusharakulathilaka1331 3 ปีที่แล้ว +2

    අදයි බැලුවේ නැන්දා යි කිඋවේ..ලස්සනයි..❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි තුශාර. මාත් එක්ක දිගටම රැදෙන්න 😊

  • @dewmijayasuriya3642
    @dewmijayasuriya3642 3 ปีที่แล้ว

    Aththatama oya hodama hoda amma kenek godak ආදරෙයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      😊💓😊💓😊💓

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @udenigodage884
    @udenigodage884 3 ปีที่แล้ว

    Great , Thanks තනුජා

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome, Udeni 😊💓

  • @dinushanishanthi3108
    @dinushanishanthi3108 3 ปีที่แล้ว +1

    Harima wadagath video 1.mama godak asawen baluwa.mama akamathima deyak tamai bed sheat 1 podi wenawata.neet 1 ta bed sheat 1 tiyenna ona.akata me video 1 godak wadagath una anthi.b.s

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓

  • @dilinivithanage480
    @dilinivithanage480 3 ปีที่แล้ว +1

    නියමයි.

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว +2

    godak wadagath suwapathwevaa

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🙏🙏🙏

  • @himashirangika9948
    @himashirangika9948 3 ปีที่แล้ว +3

    මම මෙච්චර දවස් කලේ 4 පැත්තෙන් ලස්සනට නවල මෙට්ටෙ එක්කම අහු වෙන්න අයකටු 4ක් 4 පැත්තට ගහනවා... ඒකේදී බෙට් ෂිට් එක අවුල් වෙන්නේ නම් නෑ.. එකේ වැරද්දක් තියෙනවා නම් කියා දෙන්න plz... මං තනියම ඉන්න පොඩි දුවෙක්... කව්රු ත් නෑ මට කිසිම දෙයක් කියා දෙන්න... ඔයා හරි ලස්සනට හැම පැත්තක් ගැනම හිතලා ලස්සනට කියා දෙනවා..thank you...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      එතකොට mattress එක ටිකක් damage වෙන්න පුළුවන් නේද දුව ? ස්තුතියි දුව මගේ channel එකත් එක්ක එකතු වුණාට

    • @himashirangika9948
      @himashirangika9948 3 ปีที่แล้ว +1

      ඔව් නේද....thank you

    • @himashirangika9948
      @himashirangika9948 3 ปีที่แล้ว

      ,😘😘😘

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@himashirangika9948 💓💓💓

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว

    Hariwidiha Igena Gaththa. Isthuthi Oyata.👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මට ගොඩාක් සතුටුයි ඔයාගේ comment එකට, දයානි 💓😊💓

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 3 ปีที่แล้ว

      @@PasanNivasa Ada Dakke Oyage Video Akak. Aththatama Api Wadakalata, Piliwelakuth na Hariwidihata wennethna. Kochchara Thiyenawada Igenagannaneda.?
      Thanks Oyata Dear.

  • @ayominilushika6860
    @ayominilushika6860 3 ปีที่แล้ว

    ලස්සනයි.ස්තුතියි.

  • @dewmininikeshala3770
    @dewmininikeshala3770 3 ปีที่แล้ว

    Aunty , very much appreciate your program 👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      It's my pleasure darling :)

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 5 หลายเดือนก่อน

    Godak pin Ms. 👍

  • @damsariperera1716
    @damsariperera1716 3 ปีที่แล้ว

    Great idea thank you so much

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are welcome 😊

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว

    හරිම අගෙයි. Thank you 🌹😀

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාගේ comment එකට දුවේ 💓💓💓

  • @cpak174
    @cpak174 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට 😘

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Very important! Thankyou akki

  • @wirajaniweerasinghe9678
    @wirajaniweerasinghe9678 3 ปีที่แล้ว +1

    Thank you aunty....

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome duwa 💓

  • @maheshaliyanapathirana2229
    @maheshaliyanapathirana2229 3 ปีที่แล้ว

    Thank you so much akka,love you 🥰🥰

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Very welcome darling, love you too nangi!

  • @shanthivithanage2038
    @shanthivithanage2038 3 ปีที่แล้ว

    ස්තුති ඔයාට ගොඩක්

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 3 ปีที่แล้ว

    Thank sister ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏god bless you

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome sis, May God richly bless you and your family!

  • @kiruliu.k.g5539
    @kiruliu.k.g5539 3 ปีที่แล้ว

    Very nice 👍❤️great thankyou

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      It's my pleasure, Upendra 💓

  • @malikajayaweera3019
    @malikajayaweera3019 3 ปีที่แล้ว

    Thanks mrs.....

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Most welcome Malika 💓💓💓

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว

    ස්තුතිය ❤

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว

    Thank you ..love you so much..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      I love you too duwa 💓

  • @gayaniiresha6417
    @gayaniiresha6417 3 ปีที่แล้ว

    Me spring metres ekakda... eka durability hondada pls tell me , gedrkta duvet ekk hri comforter ekk hri use krna eka aulk nedda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මේක hybrid වර්ගයේ මෙට්ටයක්. අපි දැන් අවුරුදු 3ක් විතර පාව්ච්චි කරනවා කිසිමේ ප්‍රශ්නයක් නැතිව.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 💓💓💓

  • @user-SYAV1133
    @user-SYAV1133 3 ปีที่แล้ว

    Thank you aunty... 👍👍👏👏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are most welcome putha💓💓💓

  • @shashinijayalath96
    @shashinijayalath96 3 ปีที่แล้ว +1

    Thank you ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome Shashini 💓

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว

    Math me widihata thamai Aunty bed sheet danne Eth pati dnne nathuwa man triangle widihata sheet eka metrss ekata yata karala hodata thada wenna nawa gannawa.auntyge me widihath try karala balannam thank you very much 🙏🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Try කරලා මට කියන්නකෝ දුව 🥰🥰🥰

  • @dulalakshi1924
    @dulalakshi1924 3 ปีที่แล้ว

    Thank you! Aunty...❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome, Dula 💓

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 ปีที่แล้ว

    Aunty spring metrass walin kondata prashnayak wenawada? Matath tiyenne spring ekak. Bt Konda amaruwak hadenawa

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      පුතා, ස්ප්‍රින්ග් mattress කොන්දට හොඳ නෑ . මගේ තියෙන්නේ hybrid කියන වර්ගයේ mattress එකක්. Arpico තියෙනවා කියලා මම දැක්කා .Quality එක sure නෑ .

  • @supuniweerasinghe7361
    @supuniweerasinghe7361 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි...

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි comment එකට 💓

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +2

    ලස්සනයියියි 🤣🤣🤣🤣🤣❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 💓

  • @beautyofnature.360
    @beautyofnature.360 ปีที่แล้ว

    Thnx lot🎉🎉🎉

  • @christinadebora5193
    @christinadebora5193 3 ปีที่แล้ว

    Thank you. Aunty❤

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰very proud. About you

  • @chamilacrishanthi6564
    @chamilacrishanthi6564 3 ปีที่แล้ว

    Thanks dear 💐💐💐💐💐💐💐

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Thanq so musch auntya

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome duwa 😊💓

  • @shanikamaduwanthi2228
    @shanikamaduwanthi2228 3 ปีที่แล้ว +1

    Aunty metrass eke marks hitala thiyana ewa clean kraganna widiyak thiyanawada?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Baking Soda ටිකක් පැල්ලම වැහෙන්න ඉහලා, එක උඩට සුදු විනාකිරි spray කරලා, විනාඩි 10ක් විතර තියලා තෙත රෙදි කෑල්ලකින් තදින් අතුල්ලලා බලන්න. ගොඩාක් පැල්ලම් මේ විදිහට අයින් කරන්න පුළුවන්. අසාර්ථක වුනොත් මට කියන්න දුව.

    • @shanikamaduwanthi2228
      @shanikamaduwanthi2228 3 ปีที่แล้ว

      @@PasanNivasa hari aunty thanks

    • @indranisenarathna6877
      @indranisenarathna6877 3 ปีที่แล้ว

      @@PasanNivasa v

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว

    අනේ thanks අක්කා ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      You are very welcome, නංගි 😊💓

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 3 ปีที่แล้ว

    Mata disebel aworudu 13 ka puthek innawa.me dinawala wessa.mata puluwannam kiyala denna ada thmana akata karamayak.me dinawala pempas ne.rede welenneth ne.karunakarala kiya denna.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මට ඉක්මනටම email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මගේ ජංගම දුරකත අංකය දෙන්නම් කතා කරන්න. මට පුලුවන්වෙයි ඔයාට උදව්වක් වෙන්න.

  • @nilmini7098
    @nilmini7098 3 ปีที่แล้ว

    Thank you so much

  • @wadumestrigenandani8338
    @wadumestrigenandani8338 3 ปีที่แล้ว +1

    👍good

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 ปีที่แล้ว

    Thanks darling ❤❤❤❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      It was my pleasure Kumari 💓💓💓

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +1

    worth .🌺🌷🌺🌷tnx.💚💙❤️💙💜️💛

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Thanks darling ❤️

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +1

      @@PasanNivasa u r welcome dr.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว

    Shooooook vedio ekak thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට 💓

  • @devmithathsarani7687
    @devmithathsarani7687 3 ปีที่แล้ว

    B.s.good video

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you very much Priyantha. Budu Saranayi...

  • @lakmimimalwatta7991
    @lakmimimalwatta7991 3 ปีที่แล้ว

    Thanks❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Welcome 💓💓💓