You can freeze cheese, but pay attention to the type: hard or semi-hard ones can be stored in the freezer, while fresh and soft ones are not really suitable for freezing. So yes to feta, cheddar, emmental and parmesan; no to brie, mozzarella and cream cheese in general.
Thanks for your valuable video. Today only I learned fruits can keep in the freezer specially strawberries. It's a great idea for busy moms. I used to follow your advice. Thanks a lot Aunty ❤
Thank you so much unty ❤❤❤ hamadama wage godak wadagath me vedio ekath.unty nisa thamai uyanna asa une.Mara pilivalai pirisidui unty. Love you so much ❤❤❤
Ane oya hari neet, oyagen igena ganna godaak apita thiyenawa, ara ice pack harima watinawa, mama Hospitle eke wada KARANNE, mata meaka wadagath, thank u mis
අනේ ආන්ටී කතා කරන විදිහ හරිම ආසයි අහන්න බලන්න හරිම Sweet Cute … ගොඩාක් ප්‍රයෝජනවත් විඩියෝ එකක්. තාමත් ආන්ටීගෙන් ඉගෙන ගන්නවා ගොඩාක් දෙවල්. මගේ අම්මාගෙන් දැනගන්න වීදිහක් නැති දෙවල් ගොඩාක් ඉගෙන ගන්නේ ආන්ටීගෙන් ❤️❤️
Thank you දුව ❤
Ah bagi,hi! Mama oyage v deos balala tynwa
මේ වගේ ශීතකරණයක් මටත් සිහිනයක් තමයි, නමුත් මට තිබෙන කුඩා ශීතකරණයෙන් මට කළ හැකි දේ ගොඩක් කියල දුන්නට සහෝදරිය anoma ඔබට ගොඩක් ස්තුතියි
❤❤😊
rriridit
ඔබ තුමියගේ, පිරිසිදුව, පිලිවෙල ඉතාම අගය කරනවා.මේ නිසා ලෙඩ රෝග වලින් පීඩාවිඳිමින් ඉන්නට සිදු වන්නේ නැහැ. නිරෝගී සුවයම ලැබේවා! තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි. 🙏
බොහෝම ස්තුතියි නංගි අපිට අමතක වෙන අපි නොහිතන පැත්තක් නංගිට පේනවා ඒක හැමෝටම කියා දෙන එක උතුම් දෙයක් . බුදුසරණයි නංගි
Auntyගෙ වීඩියෝ බලන හැම වෙලාවෙම හිතන්නෙ කවදා හරි mage gedara මෙ වගෙ kitchen එක තියාගන්නවා කියල ❤ Thank you aunty
හරිම පිළිවෙලයි දකිද්දිත් ආසයි. ඔබට ගොඩක් පිං මේ දැනුම දෙන එකට. ❤
ඔයාගෙන් ඉගන ගත්ත ඒවා අපේ ජීවීතේට ගොඩාක් වටිනවා. බුදුසරණයි ඔයාට
හැමෝගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !
අමතකව තිබුනු ගොඩක් දේ මතක් කරල දුන්නට thanks Anoma. හරිම වැදගත්, ප්‍රයෝජනවත් මේක නම්.
ගොඩක් ස්තුති අනෝමා ඇන්ටි මේ වගේ වැදගත් දේවල් ජීවිතේට කියලා දෙනවට,,
අද අැන්ටි හරිම ලස්සනයි,,
මුළු පවුලටම තෙරැවන් සරණයි ඇන්ටි ❤🎉😘😘😘😘🙏🙏
මමත් හරි ආසයි මෙහෙම ලස්සනට තියාගන්න.
මේ ආර්ථිකෙත් එක් අපට හීන.
බලා සැනසෙමි. 🙏🙏🙏
ගොඩාක් හොඳ වටින Video එකක් අම්මා ආස හිතෙනවා ඒ ලස්සන පිරිසිදු කම ගොඩක් ලස්සනට අම්මා Kitchen එක තියාගෙන ඉන්නවා පරිස්සමෙන් ඉන්න අම්මා💖
නොදන්න ගොඩක් දේ දැනගත්තා.බොහොම ස්තූතියි .
මගෙ අම්මා නැ,එත් මම අන්ටිගෙ විඩියෝ බලලා රසට උයන්න ඉගෙන ගන්නවා,ගොඩාක් වටිනවා ,ස්තුති 🙏🙏🙏❤️❤️❤️
Aunty sola eka gena poddak දැනුවත් කරන්න පුළුවන් ද
Soller panel එක ගැනත් වීඩියෝවක් කරන්න ඇන්ටි❤
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක ස්තුතියි
Aunty කෙට්ටු වෙලා ලස්සන වෙලා ❤️ කෙට්ටු උන හැටි කියා දෙන්නකො🙏
ඔබතුමියගේ මේ වැඩ සටහන හරිම ප්‍රයොජනය්.ගොඩක් ස්තුතියි 🙏🙏
බොහෝම ස්තූතියි..හරිම වටින දෙයක්..❤️ මට දැනගන්න ඕන buns / ඉදියාප්ප කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?
You can freeze cheese, but pay attention to the type: hard or semi-hard ones can be stored in the freezer, while fresh and soft ones are not really suitable for freezing. So yes to feta, cheddar, emmental and parmesan; no to brie, mozzarella and cream cheese in general.
Thank you very much for valuable tips Mrs.Anoma...🙏🙏🙏my 6 years old little angel also watching your cooking vedios.God bless you.
ආන්ටි එක එක ඒවා freeze කරලා තියා ගන්න පුලුවන් කාලයන් ගැන පැහැදිලි කරන්න..
අනේ ගොඩාක් ස්තූතියි ආන්ටි.ඔයා හරි ලස්සනට නිහතමානීව හැමදේම කියලා දෙනවා.ගොඩක් වටින vedio එකක් තමයි අදත් ගෙනත් තියෙන්නේ.ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤
Very useful information shared learnt a lot from you. Thanks do much Anoma love your link.
මම නිතරම මස් මාළු marinate කරලා තමා freez කරන්නේ. මට ගොඩක් වටිනවා bakery items ගැන මම නිතරම හදන නිසා දැන් freeze කරන විදිහ ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතියි 😊❤
Thanks for your explanation. Very valuable.
Aunty මේ video එකනම් ගොඩක් වටිනාවා. Oyata බොහොම ස්තුති ❤️
අනේ හරිම වැදගත් ❤
හරිම ලස්සන ගෘහනියක්
A very informative video.. thank you aunty. Pls make a video on your transition to solar. The cost and other details will be very useful..
අපිට freezer එකේ කල්තියා ගන්න කෑම වර්ග ගැන තව video එකක් කරන්න.
Thank you soo much aunty ❤️❤️. Auntyge piliwela, pirisidukama e hamadema kiyala denawata godaak sthuthui. Harima asawena balanne auntyge videos. Harima adaraneeyayi..❤❤..Budusaranai aunty....
මං ගාවත් ෆ්‍ර්‍රිසර් එකේ හැමදේම තියෙනව.අද උයන ජාති ලබන සතියෙ කන්න ඕනි නම් ඒකත් ෆ්‍රීස් කරනව.කරපිංචා,සේර,රම්පෙ,අමුමිරිස් හැමදේම.මේ අවුරුද්දේ දැන් වත්තෙ හැදෙන ස්ට්‍රෝබෙරි ,තක්කාලි,හැමදේම ෆ්‍රීස් කරනව
හරිම වැදගත් පැහැදිලි කිරිමක් විඩියෝ එක ක් ඔයාට ගොඩක් පින් තෙරුවන් සරනයි .👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
බොහොම ස්තුතියි ඔබතුමියට ගොඩාක් වැදගත් උනා ඒ විඩියෝ එක❤🌹
හරිම වටිනවා ඔබගේ උපදෙස්
Thank u so much Aunty, Its really valuable for me, ❤ Please do more videos for busy moms
අසාවෙන් බලන් හිටියා නොදන්නා දේවල් හිතට ගත්ත ස්තුතියි. ❤️
Thanks for your valuable video. Today only I learned fruits can keep in the freezer specially strawberries. It's a great idea for busy moms. I used to follow your advice. Thanks a lot Aunty ❤
Very Valuable program .Thank you ❤❤
ඔයා හිතන පතන විදියට වැඩ කරන්න හරිම ආසයි අම්මා....
වටිනා බොහෝ දේ අපි නොහිතනා බොහෝ දේ කියාදෙන ඔබට තෙරුවන් සරනයි .❤❤❤❤🎉🎉🎉🎉🎉🙏
අනේ මම හරිම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න, ඉගෙන ගන්න. Thank you .
Ice වෙන්නේ නැද්ද miss .
අනෝමා ආන්ටිගෙ ගෙදරට මම හොරෙන් ආවොත් මම නම් ගෙනියන්නෙ ෆ්‍රිජ් එකේ තියන කෑම ටික.... 🤭
Very useful.. thank you so much for sharing these kind of videos
බොහොම ස්තුතියි . කියල දුන්නාට .ඔබ තුමිය ට
අද නැන්දී ලස්සනයි..😍
බොහොම ස්තුතියි ආන්ටි ගොඩාක් වටිනා විඩියො එකක් මම අන්ටිගෙන් ඉගෙන ගත් දෙ බොහොමයි තෙරුවන් සරනයි අන්ටි ❤️❤️❤️
අනේ aunty , focaccia හදන්න කියලා දෙන්නකෝ
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා .ආදරෙයි ආන්ට්....🌼
Deiyane mm me vedeo eka balala 3n parak husma eriya eththtama maarama lassana vidiyta explain krnwa.good luck anty
Thanks to you I’m following your advices and so useful for me and I told my friends too. Now minimized my wast of food
Thank you so much for the clear & informative video 🤗
May God bless you and your family
I freeze green chillies, curry leaves and rampa (pandan leaves) as well.
Another bunch of handy tips. Thanks a lot ❤🙏🙏🙏
Thanks so much, I like those tips, very useful
බොහොම ස්තූතියි ඔබතුමියට ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා ඔබතුමිය නිසා❤
ගොඩාක් පින් නැන්දේ දැනුවත් කිරීමට ආදරෙයි ❤️❤️❤️❤️😍😍👍👍
ගොඩක් වටිනා විඩියෝ එකක් Thanks outta miss
හරිම වැදගත් විඩියෝ එකක්..නොදන්න ගොඩක් ඉගනගත්තා❤️❤️❤️❤️
හැමෝගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ solar panels එක ගැන පොඩි විස්තරයක් කරන්න ආන්ටි❤❤❤
Thank you anoma aunty. Godak watina video ekak. Aunty ekka ekathu welaa innakota tiken tika jiwitheta honda dewal ekathu wemin apee jiwithath athdakeem bahula පරිපූර්ණ ekak bawata path wenawa aunty wageema.auntyge balaporoththuwath eka neda. Mama aunty nisa jiwithe godak wenas kara gattu kenek man..ඉදිරියටත් ehemaii...ithin aunty wenuwen mama ප්‍රාර්ථනා karana ekama dee Neerogi heta dawasak auntyta labewa...kiyalai. Budu saranaii aunty. Adarei godaaaak..❤
අනේ බොහොම ස්තුතියි දුව, ඔයාගෙ ආදරනීය ප්‍රාර්ථනාවන්ට. ❤
Kochchara kalayak me kama warga me widiyata thiya ganna puluwanda kiyalath kiwwa nam godak watinawa aunty❤
ඔව් පිටරට ඉන්න අය හැම කෑමක්ම ශීතකරනයේ තැම්පත් කරනවා විසික් කරන්නෙ නැහැ ලංකාවේඉන්න අය ගොඩාක් ආහාර විසික්කරනවා
Very valuable programme Thank you very much Aunty
Freezer එකේ දැම්මම සෝස් පාවිච්චි කරන්නෙ කොහොමද ?
ස්ට්‍රෝබෙරි වගෙ දේවල් තැම්බෙන්නෙ නැද්ද
අනෝමා ඇන්ටි කෙට්ටු වෙල හරිම ලස්සනයි බඩත් අඩු වෙලා නේද ❤
ආන්ටි කොහොමද කෙට්ටු උනේ
ඔව්,ආන්ටි කෙට්ටු වෙලා...
Hi Aunty
It’s better to cut bananas into pieces when freezing. Nice video as always
බොහෝම ස්තූතියි ඔබට බුදු සරණි ❤❤❤❤
Idiappa gana kiwata thank you
Apata ganna thiyenne packet karapu idiappa
Eken kiyapayak ithuru unama pahuwada kanawata wadiya freeze karana eka lesi
Thank you anoma ❤
Thank you so much unty ❤❤❤ hamadama wage godak wadagath me vedio ekath.unty nisa thamai uyanna asa une.Mara pilivalai pirisidui unty. Love you so much ❤❤❤
හැමෝගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !
Man harima asai anoma aunty wisthara karana widiya ahan inna asai🥰🥰🥰
lassanai gaumata kohomada kettu une kiyala nm kiyanna one ada
ගොඩක් හොද video එකක්. 🙏
අනෝමා මහත්මිය,
සාමාන්‍ය නිවසකට සෝලා බලශක්තිය ලබා ගැනීමට කොපමන මුදලක් වැය වෙනවාද එය ලබාගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියා ශ්‍රී ලංකාවේ වෙසෙන සෑම දෙනාගේම දැනගැනීම පිණිස පැහැදිලි විස්තරාත්මක වීඩියෝවක් පල කරනා මෙන් කරුණාවෙන් ඉල්ලමී
ස්තූතියී 🌹
Cutlets බැදලා freezer එකට දැම්මට කමක් නැද්ද කල් තියා ගන්න
වරකා සහ කොස් කල් තබා ගන්න හැටි කියලා දෙනවද?
මම මිස් ගෙ රෙසිපි බලල ගොඩක් කැම වර්ග හදනවා.මම ටින් මාලු හැදුවා ප්‍රෙෂර් කුකර් එකේ හරි රසටම ආවා.ඒවා එ විදිහට කොයිතරම් කාලයක් තියා ගන්න පුලුවන්ද මිස් රසකාරක නැතිව ප්‍රිජ් එකේ දාලා
Very useful tips aunty, thank you for sharing ur knowledge with us.
ගොඩක් දේවල් දැනගත්තා .thank you අනෝමා .
Ane oya hari neet, oyagen igena ganna godaak apita thiyenawa, ara ice pack harima watinawa, mama Hospitle eke wada KARANNE, mata meaka wadagath, thank u mis
හරිම ව්ට්නවා වීඩියෝ එක බොහොම 🙏 ස්තුති
solar power wlata maru unr komda kiynko aunty kochra ganak ema giyada plzzz rply mee puluwn kalaeka krgnna kiyla denko
Aunty frige eke samanya kotasath badu thiya ganna vidiya pennanna. Thank you aunty.
Very useful video ,good luck.
Oyage wadanam ithin harima piliwelai Ada adala Inna gauma Hari lassanai
ඔයාට ගොඩාක් ස්තූතියි නොදන්න ගොඩාක් දේවල් කියලා දුන්නාට ❤️❤️🌹
Dorata bara wedi unaama fridje eka upset wenne nedda sister❤❤
Mechcharakal Api food waste karalaada manda ?😍thank u aunt love u
Thank you so much for your loving valuable ideas dearest Mrs Anoma.
Theruwan saranai.
හරි වැදගත්.ගොඩක් ස්තුතී
ඇන්ටි ඔය කෑම කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද
හැමෝගේම සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා !
Thank you anoma akke.godak watena vedio akak ❤
❤ thank you dear ❤️
Good morning aunty. Ada nam aunty harima lassanai
wow. Really i like your video....make more & more...please
ඉඳි ආප්ප කොච්චර දවසක් තියාගන්න පුළුවන් ද
Harima wadagath.thank u.