51 - දුර්වර්ණ සුදුයකඩ භාජන පිරිසිදු කරමු | How to clean stainless steel utensils

แชร์
ฝัง

ความคิดเห็น • 202

  • @champawijesinghe9762
    @champawijesinghe9762 2 ปีที่แล้ว +2

    පිරිමැසුම්දායක,මනා අවබෝධයක් තියෙන.වටිනාම බිරිඳක්.ඔබ දායක කරන්නේ වටිනාම අත්‍යාවශ්‍යයෙන්ම වැඩදායක තොරතුරු රැසක්.ඔබට දළදා සමිඳු පිහිට!🙏❤️

  • @sathyangaweerasinghe7477
    @sathyangaweerasinghe7477 3 ปีที่แล้ว +1

    මම හරිම අසාවෙන් ඔබතුමියගෙ වීඩියෝ බලන්නෙ ... .ගොඩක් හොඳ හදවතක් තියෙන කෙනෙක් .. බුදුසරණයි

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +4

    අක්කි ...ඔයා අපට ගෙන්නේ ඉතාමත් වටිනා දේ..ස්තුතියි පරිස්සමෙන් ඉන්න ..ආයමත් ඉක්මනින් ඒන්න බුදු සරණයි අක්කි .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට.

  • @iroshanimadushani7857
    @iroshanimadushani7857 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව මේක. මම කරන්නෙම ඇලුමිනියම් එකෙන් කුණු යවන එක. මේක අත්හද බලන්නම් මමත්. මගෙත් භාජන කීපයක් තියෙනව පාට 🌈 වගේ වෙලා තැන් තැන් වල. ඒ වීඩියෝ එකත් කරන්න. ඒ ගමන්ම ඉවුම් පිහුම් කරනකොට අපි භාවිතා කරන සියබල, ගොරක, විනාකිරි සමහර භාජන වල භාවිතා කරන්න හොද නෑ කියනව. මටනම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ගැනත් පුලුවනි නම් වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලීමක් කරනව මම. ගොඩක් ස්තූතියි.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මදුෂානි.. මගේ මේ සතියේ video එක rainbow stains අයින් කරන එක ගැන.
      Acidic කෑම ජාති (සියබල, ගොරක, විනාකිරි )ඇලුමිනියම්,තඹ භාජන වල උයන්න හොද නෑ . මොකද ඒවා ප්‍රතික්‍රියා කරලා ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය නිපදවනවා. මැටි හරි stainless ස්ටීල් හරි තමයි සුදුසුම.

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +3

    නංගීයේ ,තුනුරුවන් ගේම සරණයි
    නංගීයේ මම ගොඩක්ම ඒවා දැන ගත්තා
    නංගී හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ අක්කා , ඔයාට ගොඩක් ස්තුතියි මට ලබා දෙන ආදරේට. සමහර comments වලින් හිත රිද්දගෙන ඉද්දි, මේ වගේ ආදරණීය වචන මාව දිරිමත් කරනවා. ඔයතේ බුදු සරණයි අක්කේ.

    • @champamuthumala7558
      @champamuthumala7558 3 ปีที่แล้ว +1

      නංගීයේ,කවුරුත් කියන හා ලියන ඒවාට හිත දුක ඇති කරගන්න එපා පෑටියෝ
      නංගීයේ ,බුදු රජාණන්වහන්සේට පවා ඔය වගේ කියන අය හිටියා
      ඒනිසා නංගීයේ හිත ශක්තිමත් කරගෙන යන්න
      ඔය හොඳම සේවයක් කරන්නේ
      නංගී ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@champamuthumala7558 💓💓💓🥰🥰🥰

  • @tharanganinawagamuwa3377
    @tharanganinawagamuwa3377 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වුණා ඒක මට. Rainbow stains video එකත් stainless steel nonstick කරන විදිහ ක් ඉක්මනටම කරන්න. Thank u so much ඔයාට.👍🌝🌝

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Stainless steel nonstick කරන වීඩියෝ එක කරලා තියෙන්නේ... මෙතනින් බලන්න th-cam.com/video/FLB5iDxKB4w/w-d-xo.html
      Rainbow stains වීඩියෝව කරමින් පවතිනවා 🥰🥰🥰

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    මෙ විඩියෝ එකෙන් තව නොදන් න දෙයක් කියා දුන්නාට THANKS OYAGE DANUMA THAWA තවත් වැඩි දියුණු වේවා බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නදී

  • @genevieveanandappa20
    @genevieveanandappa20 10 หลายเดือนก่อน

    I tried this method and my black pan is now silver!! thanks so much Thanu god loves you

    • @PasanNivasa
      @PasanNivasa  10 หลายเดือนก่อน

      👏👏

  • @himansakithmina3447
    @himansakithmina3447 3 ปีที่แล้ว +1

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් ... ගොඩක් ස්තූතියි.. දිගටම මේ වගේ වීඩියෝ කරන්න සුභ පතනවා ඔයාට..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @udeshikarathnamalala3007
    @udeshikarathnamalala3007 3 ปีที่แล้ว +5

    ගොඩක් මහත්තුරු භාජන නාස්ති කරන්න හරිම දක්ෂයි ආන්ටි. අපේ ගෙදරත් ඉන්නවා ඒ හැකියාව හොදට තියෙන මහත්තයෙක්..🤭💕

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 3 ปีที่แล้ว +7

    තාච්චි ඇලුමිනියම් වලින් හදලා තියන ඒවත් මෙහෙම පිරිසුදු කරන්න පුලුවන් ද? බේකින් සොඩා අතින් ඇල්ලුවාට කමක්නැද්ද?සොරි මෙහෙම අහනවට😍😍😍

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว

      මේ අක්කියත් බ්‍රේකින් සෝඩා අතින් පාවිච්චි කරනවනෙ අවුලක් වෙන එකක් නැ

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +2

      පුළුවන්. බේකින් සෝඩා අතින් අල්ලන්න පුළුවන්. දන්නේ නැති දෙයක් අහද්දී sorry කියන්න ඕනේ නෑ නංගි

    • @indunildivigalpitiya2264
      @indunildivigalpitiya2264 3 ปีที่แล้ว

      @@PasanNivasa thank you very much

  • @gayaninahalla2469
    @gayaninahalla2469 3 ปีที่แล้ว

    Thank you. අවන්කවම video කරන්න මහන්සි වෙනවට. මට මේ වගේ pan නැහැ . ඒ උනාට මමත් දෙයක් ඉගෙන ගත්තා...👍

  • @warnapradeep2474
    @warnapradeep2474 3 ปีที่แล้ว +1

    නොදන්න කරුණු ගොඩක් දැනගත්තා. බොහොම ස්තුති !

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Absolutely very useful video 🙏 Thank U so much darling for Ur great log

  • @chithraperera6752
    @chithraperera6752 3 ปีที่แล้ว

    I learn a lot of unknown things from you. Thank you very much. Buddha Sarana for all that

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome Chitra! ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +2

    Great job thank you so much

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 3 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හරිම වටිනවා. හිත රිදෙන කමෙන්ට් ගැන දුක් වෙන්න එපා. ගෙඩි තියෙන ගස් වලට තමයි ගල් ගහන්නේ.. ඔයාගේ තවත් විඩියෝ දානකම් බලන් ඉන්නවා. බුදු සරණයි අක්කා .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තුතියි ඔයාගේ දිරිමත් කිරීමට. බුදු සරණයි නංගි 🙏🙏🙏

  • @nirmalapriyanthi6058
    @nirmalapriyanthi6058 3 ปีที่แล้ว

    Dear Nangi, I just read your life story and I felt what you had been through in life and come up this way very successfully showing your great spirit to the world. I am very pleased about you and your videos are really helpful for life.
    From Newzealand.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you so much akka for your kind words, they mean a lot to me. I'm glad that my videos are helpful to you. Please take care and stay safe! Lots of Love - Thanu

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා මෙ විඩියෝ එක. නොදන්නා දේ කියා දුන්නට ගොඩක් ස්තූතියි.හරිම අගෙයි නංගී❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා 💓💓💓

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว

    Mama karala baluva. Godak durata durvarna gathiya giya. Digatama me vidiyata karama hodatama pirisidu karaganna puluvan vevi. Godak sathuthi oyata.💐💐

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ඔයා හරි ජානු. ගොඩාක් දුර්වරණ භාජනයක් නම් කිහිප සැරයක් මේ විදිහට කලාම හොඳට එනවා.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතිය ❤❤❤❤

  • @maheshaliyanapathirana2229
    @maheshaliyanapathirana2229 3 ปีที่แล้ว

    Oya harima awankawa lassanata present karanawa.very important ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @preethikanarasinghe1981
    @preethikanarasinghe1981 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වුණා .ඔයා ට ගොඩක් ස්තූතියි .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා නංගී ඔයාගෙ vedio . Thanks . තෙරුවන් සරණයි හැමෝටම .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏

  • @shadinisulochana2832
    @shadinisulochana2832 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් vediok . භාජන පදම් කරන විදිය කරන ගැන vedio කරන්න . ස්තූතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඉක්මණටම වීඩියෝ එකක් කරන්නම්

  • @ashanijayakody2235
    @ashanijayakody2235 3 ปีที่แล้ว +1

    මම දැකපු වෙනස්ම විදිහේ channel එකක්. ❤️ I also follow your methods. Thank you so much. We are waiting for more videos from you 🥰

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you so much for your comment 💓💓💓

  • @ishisamee5670
    @ishisamee5670 3 ปีที่แล้ว +1

    Congratulations akki! 💐🤗💐

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you nanga 💓💓💓

  • @dihanisilva7790
    @dihanisilva7790 3 ปีที่แล้ว

    very useful video. thank you. budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් බුදු සරණයි දිල්හානි 🙏🙏🙏

  • @genevieveanandappa20
    @genevieveanandappa20 11 หลายเดือนก่อน

    so sweet the way you talk shaking head

    • @PasanNivasa
      @PasanNivasa  11 หลายเดือนก่อน

      😊😊

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 9 หลายเดือนก่อน

    Please show us how to clean Stan’s in non-stick pots outer bottoms.

  • @madukumarikumari9444
    @madukumarikumari9444 3 ปีที่แล้ว

    ඔයාගේ සියලුම විඩියෝ මං බලනවා ගොඩාක් ස්තුති ගොඩාක් දේවල් අපි දැන ගන්නවා ඔයාගෙන් ආදරෙයි ඔයාගේ විඩියෝ මුල ඉදන්ම බැලුවා ජිවිත කතාවේ ඉදන් ම ආදරෙයි ❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි මදු 💓💓💓

  • @rasikaharshani3191
    @rasikaharshani3191 3 ปีที่แล้ว

    Akka oya hari nihatha mani.ahan inn asai.oya hinda godak dewal igana gannawa.oyata godak pin

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි නංගියෝ 💓💓💓

  • @ayeshampd
    @ayeshampd 3 ปีที่แล้ว

    Thank u. Very helpfull...Can u pls show the way to clean prestige nonstick pans too.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Will show soon Ayesha.

    • @ayeshampd
      @ayeshampd 3 ปีที่แล้ว

      @@PasanNivasa thank u and waiting for that...

  • @Fss240
    @Fss240 3 ปีที่แล้ว

    Very informative sis.keep up d good work

  • @champamunaweera6175
    @champamunaweera6175 3 ปีที่แล้ว

    Thank u.. ගොඩාක් වටින විඩියෝ එකක්😍😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @achaladilrukshi4815
    @achaladilrukshi4815 3 ปีที่แล้ว

    Aunty thanks for your valuable video.
    Mama mechchara dawasak kale baking soda vitharak dala oya process ekama karapu eka.
    Oya sponch eke rough petten athullanakota sirim pellam eti wenne netida? Mokada man ema nokarath mage then kipayak sirila.
    Oya process eka kalath mage bajana wala pita petta clean wenne nehene.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      micro /පුංචි සීරිමකින් stainless steel pans වලට හානියක් වෙන්නේ නෑ දුව . සමහර වෙලාවට අපි පාවිච්චි කරන හැඳි වලිනුත් පුංචි සීරිම් ඇති වෙන්න පුළුවන්. කොහොම වුනත් තදින් භාජනයට් අල්ලපු දෙයක් clean කරද්දී ඇරෙන්න සාමාන්‍ය sponge එකක් පාවිච්චි කරන්න. පිට පැත්ත clean කරන්න, oven cleaner එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක spray කරන්න ඕනේ එලිමහනක තියල.

    • @achaladilrukshi4815
      @achaladilrukshi4815 3 ปีที่แล้ว

      @@PasanNivasa thanks aunty

  • @pravintharahettiarachchi6415
    @pravintharahettiarachchi6415 11 หลายเดือนก่อน

    Rice cooker එකේ භාජනයට මම මේ ක්‍රමය යොදාගත්තා..සම්පුර්ණයෙන් ම භාජනය කලු පැහැ වී ගියා..විසදුමක් දෙන්න පුලුවන් ද මට

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අදහස් දැක්වීම ගැන
    ස්තුතියි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

  • @hiiworld3232
    @hiiworld3232 3 ปีที่แล้ว +1

    hamadamath oyath ekka innawa .thanks ..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම 🙏🙏🙏

  • @asagikarajawardana3866
    @asagikarajawardana3866 3 ปีที่แล้ว

    Thank you nangi..mama kala Rinso pwor dala .akan adiya allapu pan sudda kara ganna puluwa una mata nag

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි අක්කා මේ ගැන කිව්වට.මී ළඟ video එකේදී මම මේ ගැන අනිත් අයත් එක්ක බෙදා ගන්නම්

  • @chamindakeragala29
    @chamindakeragala29 3 ปีที่แล้ว +2

    Niyamai👍👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Godk wadagth aunty thanq😍😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰

  • @thasowathynixon4553
    @thasowathynixon4553 3 ปีที่แล้ว

    Good job. Thank you dear

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are welcome dear 🥰🥰🥰

  • @priyadharshaniratnathurai710
    @priyadharshaniratnathurai710 3 ปีที่แล้ว

    Very useful Thank you darling 😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are welcome darling 🥰🥰🥰

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    Very informative one.. .. Thanks nanga

  • @manelwijesinha7325
    @manelwijesinha7325 9 หลายเดือนก่อน

    Malakada yawane kohomada kiyanna puluwanda

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 ปีที่แล้ว

    පිත්තල භාඡනත් මේ විදිහටම කර ගන්න පුළුවන් ද මැඩම්

  • @mudithapalliyaguru7352
    @mudithapalliyaguru7352 3 ปีที่แล้ว

    Congratulations akka 🌹🌹🌹🌹🌹🌹

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you nanga 💓💓💓

  • @lakmalisamarasinghe
    @lakmalisamarasinghe 2 ปีที่แล้ว +1

    Aluminum kitchen sink ekak me widiyata clean karanna puluwanda aunty ?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      පුතේ අලුමිනියම් වලට විනාකිරි දාන්න හොඳ නැහැ . ඔයා බේකින් සෝඩා වලින් පිරිසිදු කරලා බැලුවේ නැද්ද ?

    • @lakmalisamarasinghe
      @lakmalisamarasinghe 2 ปีที่แล้ว

      @@PasanNivasa Mama ada aunty kiwwa widiyata pirisidu kala. Aththatama pudumai mage winasa wela thibuna sink eka aluth sink ekak wage clean una 😊
      Thank u aunty ❤ oyage channel eke serama videos man baluwa harima watinawa. Thanks again 🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      මට ගොඩක් සටුතුයි පුතේ , ස්තුතියි ඔබේ දිරිමත් කිරීමට

    • @surathiramzee9847
      @surathiramzee9847 2 ปีที่แล้ว

      Thank you very much for the video. You explained very nicely. You are so sweet. 🌹🌹🌹🏠👍🇱🇰

  • @deshanisathsarani3167
    @deshanisathsarani3167 3 ปีที่แล้ว +2

    මටත් foodgrade stainless steel භාජන ටිකක් ගන්න ඕන. ගන්න තැනක් කියන්නකො අක්කි

  • @janu6464
    @janu6464 3 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට ගොඩක්.😘😘💓💓💓

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 3 ปีที่แล้ว

    Harima watinwa..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ඔබට

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ස්තුතියි ගංගා හැමදාමත් කරන මේ දිරිමත් කිරීමට. ඔබ ආදරණීය සොයුරියක්

  • @judithfernando8096
    @judithfernando8096 3 ปีที่แล้ว

    ape gedera thiyena stainless sausepan wala rainbow stains thiyenawa..api hithuwe quality nethi eewata api rawatuna kiyala.... remove karana widiya apita kiyanna . thank you

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක කරලා තියෙන්නේ. මෙතනින් බලන්න පුළුවන් th-cam.com/video/bUe2NzaG2UY/w-d-xo.html

  • @niluparukshani5206
    @niluparukshani5206 3 ปีที่แล้ว

    Thank you godak watinawa

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🥰🥰🥰

  • @piyumiudeshika8228
    @piyumiudeshika8228 ปีที่แล้ว

    ඇලුමිනියම් සහ සුදු යකට අදුන ගන්නේ කොහොමද මේකට ර්ප්ලයි එකක් දෙන්න

  • @travelwithcnsha4313
    @travelwithcnsha4313 3 ปีที่แล้ว +1

    Me widihata kettle ekatath use karanna puluhnda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයා මගේ මේ video එක බැලුවද?
      th-cam.com/video/3JLnnM6EGa0/w-d-xo.html

  • @anjanasamanmaliefernando6961
    @anjanasamanmaliefernando6961 3 ปีที่แล้ว +1

    Rainbowstain ain karana widiyath kiyala denna akka....

  • @anuradhajinasena6649
    @anuradhajinasena6649 3 ปีที่แล้ว

    Mage kuda stainless steel pan eka lipe tibbe rice cooker eke container eke.20 minutes vithara tiyala gatta.Pan eka clean wuna eth container eka discolour wuna.Mata newatha eke bath uyanna honda nedda. Ikman plithurak balaporottu wemi.Obata stutei.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Rice cooker pan එක කවදාවත් ලිපේ තියන්න එපා, ඔයාගේ pan එක දැන් damage වෙලා ඉවරයි, එය භාවිතයට සුදුසු නැහැ.

  • @dulshamadhurangi5761
    @dulshamadhurangi5761 3 ปีที่แล้ว

    Godak watinawa

  • @chandrasomakuruppu5572
    @chandrasomakuruppu5572 3 ปีที่แล้ว

    Hugak paryojana vidiyo akkak oyata budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว

    Thank you oyata.

  • @priyaniganegoda9602
    @priyaniganegoda9602 3 ปีที่แล้ว

    Harima vatina video ekak

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 ปีที่แล้ว

    Watinawa watinawa watinawa godaaaaaak.😘😘😘

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩාක් 🥰🥰🥰

  • @umawijesinghe3395
    @umawijesinghe3395 3 ปีที่แล้ว

    From where can we buy baking soda in bulk ?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      In the US, Costco is the best place to buy in bulk, Uma. In Sri Lanka, you may be able to buy from shops that sell in bulk (තොග කඩේ)

  • @dilannimsara8749
    @dilannimsara8749 3 ปีที่แล้ว

    THANK you.budu saranaiiiiii.

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว

    Thank u so much❤️💐

  • @dilkepeasala5472
    @dilkepeasala5472 3 ปีที่แล้ว

    Akka oya baajana valata ayan bull eka use karoth hoda nedda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      පාවිච්චි කරන්න එපා, එකෙන් භාජනයට ඉතා සියුම් සීරීම් ඇතිවෙලා භාජන නාස්ති වෙනවා

  • @yuhasnadahamli4062
    @yuhasnadahamli4062 3 ปีที่แล้ว

    Bekin soda vim dala Mama mehema Kara eth pallam godak ithuru una pita pathta tiyena Dali gathiya nam giyema ne

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මම මේ වීඩියෝ එකෙන් කියලා තියෙන විදිහට කාලයක් පාවිච්චි කරපු භාජන එක පාරින්ම සුද්ද වෙන එකක් නැහැ. මේ ක්‍රමයට කිහිප සැරයක් කරන්න සාර්ථක ප්‍රතිපල ගන්න. පිට පැත්ත කරන විදිහ ගැන වීඩියෝ එකක් ඉක්මණටම කරන්නම්.

  • @hemamalikuruppu7262
    @hemamalikuruppu7262 3 ปีที่แล้ว

    Thank you ! 👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰

  • @maleehome1399
    @maleehome1399 3 ปีที่แล้ว

    Unty ane please oya danwanam kiul wathura nisa bthrom wala tile bora patin badena ekata wisaduma video ekak dankoooo pleaseeeee

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      පුලුවන්නම් ටයිල් වල පින්තුර මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මට message කරද්දී පොඩ්ඩක් ඔයා ගේ ගැටලුව ගැන මතක් කරන්න.

    • @maleehome1399
      @maleehome1399 3 ปีที่แล้ว

      @@PasanNivasa unty oyge password eka mokda gmail eke

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@maleehome1399 ඔයාගේ ටයිල් වල පින්තුරු ලැබුණා, සති අන්තයේ මම පිළිතුරු දෙන්නම් දුව

    • @maleehome1399
      @maleehome1399 3 ปีที่แล้ว

      @@PasanNivasa hari unty thankss a lot😘😘😘

  • @nadeeshakalpanipeiris4698
    @nadeeshakalpanipeiris4698 3 ปีที่แล้ว

    Konde pony tail ekak dala lassanai aunty

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මගේ මහත්තයත් ඕකම කියනවා 🥰🥰🥰

  • @yuhasnadahamli4062
    @yuhasnadahamli4062 3 ปีที่แล้ว

    Bajane pita pathta clean karaganne kohomada gedara tiyena dewal walin

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ළඟදීම වීඩියෝ එකක් කරන්නම්

  • @sasankamadhushani5476
    @sasankamadhushani5476 3 ปีที่แล้ว

    Thanak you 🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      you are very welcome amma!

  • @thushi8291
    @thushi8291 3 ปีที่แล้ว

    love this too❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Thank you 💓💓💓

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 3 ปีที่แล้ว

    Adath onema karana deyak gana❤️❤️❤️❤️

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 ปีที่แล้ว

    Niyami, busu sarani

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාටත් බුදු සරණයි ශාන්ති 🙏🙏🙏

  • @champikayeswijerathna6328
    @champikayeswijerathna6328 3 ปีที่แล้ว

    Thanks sister ❤❤

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are welcome sis!

  • @erandimenaka1671
    @erandimenaka1671 3 ปีที่แล้ว

    Thank akka

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome 😊💓

  • @keerthperera3459
    @keerthperera3459 3 ปีที่แล้ว

    Thanks 😊

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว

    Rainbow marks iwath karaganna widiha tikak kiyaladenna puluwanda

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      කරලා තියෙන්නේ උදේනි, මෙතනින් බලන්න
      th-cam.com/video/bUe2NzaG2UY/w-d-xo.html

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 2 ปีที่แล้ว +1

    Good

  • @erangajayamali5664
    @erangajayamali5664 3 ปีที่แล้ว

    Presher cooker eka me widiyata karata kamak nedda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      කිසිම ප්‍රශ්නයක් නැහැ

  • @dulminilansakara6269
    @dulminilansakara6269 3 ปีที่แล้ว

    Vim wenuwata mati bhajana clean kireemata pahasu deyak kiyannako

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මේ video එක බලන්න
      th-cam.com/video/AG7zybSHLkA/w-d-xo.html

    • @dulminilansakara6269
      @dulminilansakara6269 3 ปีที่แล้ว

      Thank you akka

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    ලංකාවේ අපි ආප්ප සෝඩා කියන්නේ මේ Baking soda වලටමද..නැත්නම් දෙකක් ද

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ඔයා හරියටම හරි මල්ලිකා...
      මේ වීඩියෝ එකේ වැඩි විස්තර තියෙනවා th-cam.com/video/raf1TY8gnzs/w-d-xo.html

  • @tharukaperera8055
    @tharukaperera8055 3 ปีที่แล้ว +1

    පිට පැත්ත කොහොමද karaganne

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔයාලඟ oven cleaner එකක් තියෙනවානම් ඒක පාවිච්චි කරලා සුද්ද කර ගන්න පුළුවන්. හැබැයි නිවස ඇතුලේ කරන්න එපා.

  • @chamilaprasad898
    @chamilaprasad898 3 ปีที่แล้ว

    thanks akki.

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka ปีที่แล้ว

    Subha aluth awuruddak weva
    Oya enakam mamabala inne Gunasiri hotel yanna

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว

    Thanks

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Welcome 💓💓💓

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 3 ปีที่แล้ว

    Isthuthi obathumiyata

  • @rupachandani5288
    @rupachandani5288 ปีที่แล้ว +2

    ගෙදර තිබෙන සුදු යකඩ වැටක් පිරිසිදු කරගන්නා හැටි ඔබතුමිය දන්නවනමි කරැණාකර කියාදෙනමෙන් ඉල්ලා සිටිමි

  • @Hashi-yw3pn
    @Hashi-yw3pn 3 ปีที่แล้ว

    akki babage kiri bottels tambanda honda bajana wargayak kyndako danata mn aluminum saspanaka ekaka thambane

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Stainless steel pan එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි නංගි මොකද, අපි පාවිච්චි කරන ගොඩක් ඇලුමිනියම් භාජන වල තත්ත්වය ගැන විශ්වාස නැති නිසා.

    • @Hashi-yw3pn
      @Hashi-yw3pn 3 ปีที่แล้ว

      @@PasanNivasa thanks akkiooo.oya ge nihathamani kamata man godak garu karanwa.bohoma stuti oyata.budu saranai 🙏

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 3 ปีที่แล้ว

    ♥️♥️

  • @sriyanisilva2070
    @sriyanisilva2070 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @nisansalawickramasinghe5274
    @nisansalawickramasinghe5274 3 ปีที่แล้ว

    Thanks.

  • @ghenirozieera361
    @ghenirozieera361 3 ปีที่แล้ว +1

    Rainbow wage pichila.mokada karanne

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මේ සති අන්තයට කලින් වීඩියෝ එක දානවා, එතකන් චුට්ටක් ඉවසන්න 😊😊😊

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว

    ❤❤🌹🌹🌹❤❤

  • @nadeenilakshi6279
    @nadeenilakshi6279 3 ปีที่แล้ว

    😘🥰🥰🥰🥰🥰❤

  • @samanthjhp5611
    @samanthjhp5611 3 ปีที่แล้ว

    😄❤️❤️❤️👍🙏

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      💓💓💓🥰🥰🥰

  • @thilokameegahakumbura3970
    @thilokameegahakumbura3970 3 ปีที่แล้ว

    thanks