Fridge organization | Sinhala | What's in my fridge 2021 | Organize your fridge to save time & money
ฝัง
- เผยแพร่เมื่อ 19 ต.ค. 2024
- Hi friends,
I'm going to share some tips that I'm using to organise my fridge as they have made my life very easy. You can always change and be creative according to your space and the budget. Just make a list of products that you would like to have when you are organising any space and buy one or two items at a time, so you won't feel like you are spending a fortune to make your home looks better.
This is the very first video of my You tube channel, so I warmly welcome your suggestions and opinions, please feel free to comment below. I would appreciate if you can follow me on Instagram / madus_home_and_garden
and Facebook / madus-home-and-garden-... as a support to my channel.
If you like to have a look on the products that I used in my video, I have put some links to similar products that I've found in Sri Lankan websites.
Lazy Susan www.mykitchen.l...
www.shoppingba...
Salad Spinner / 939195596433677
Unfortunately I cannot view the products on ebay Sri Lanka but you can always search for them on ebay if you are interested. (Please consider that the prices are way too high in Sri Lanka than what I paid in Australia. Again I'm telling you, you don't need to have these tools to have a organised fridge, just use your creativity and tools that you already have at home.. :)
Please feel free to ask any questions in the comment section below. Hope to see you with my next video so don't forget to subscribe to my channel.
Much love,
Madu.
එක දවසින් මෙතෙක් දාලා තීන ඔක්කොම විඩියෝ addicted වෙලා වගේ බැලුවා හරිම ලස්සනයි ❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට 😊❤️
I also. Thanks alot.
Oyage anek videos baluwa.meka baluwe dan. Harima aasai. Piliwela, pirisidu. Oyaa hari shook. Comment daannama hithenawa. Pawle samata budusaranai.
Mata harima sathutak me comments dakinakota. oyatath budu saranai 🙂
අහම්බෙන් දැක්කේ හරි ලස්සනට ලෝබ කමක් නැතුව කියල දෙනවා ආසයි උයන පිහන භාජන ගැනත් වීඩියෝවක් කරනවනම්.
බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට. ඉදිරියේදි අනිවාර්යයෙන් එහෙම video එකක් කරන්නම්..😇
Ada ahamben dakke.harima piliwelai.math piliwela thiya ganna kenek.oyagenuth deyak egena gaththa.thank you dear.budu saranai
සතුටුයි ඔයාට උදව්වක් වෙන්න පුලුවන් වුන එකට 😊
Congratulations akkiya. Thawa vedios digata ma danna. Important dewal gadak thibba me vedio eke. 👍🏻😊💕
Thank you so much nangi..❤️
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ videos .ගොඩක් වටිනවා. Bed room organization video එකක් කරන්න පුළුවන්නම් අක්කි
නියමයි මාත්ඔක්කොම බැලුවා.....
නියමයි හරි ආසවෙන් බැලුවෙ...
All the best love.. keep up the good work 💪💪💪🙏🙏🙏❤️❤️❤️
Thank you Nadee.. much love ❤️
Akke godak dewal oyagen igena gaththa. Oyata bohoma pin kiyannama ona Budusaranai
බුදු සරනයි ඔයාටත් 😊
Mage first comment eka akki. Eka dawasakin okkoma videos baluwa addict wela oyage videos walata dan ❤️. Keep it up...!
Thank you so much nangi 😊🙏
නියමයි අක්කේ.පලවෙනි video එක නියමෙටම කරලා තියෙනවා.
බොහොම ස්තුතියි මල්ලී 😊
Hi dear im from moratuwa . Love to see your vedios . Kitchen eka perfect 💟
Thank you so much..😊 I'm glad you like my videos 😇
Keep up the good work girl!! Congratulations!! ❤️😍
Thank You Thiva ❤️
Harima piliwelai ..wadagath.suba pathum..
Akka elawalu palathuru frozen karaganna widiya gena video ekk krnnko...
Nice vedio dear! Bt freshmilk door 1 Danna epa. Api nithara nithara door arina nisa milk narak wanna balanawa. E nisa athulenma
Daala thiynna akki. Bs! ! ❤
Ow mama dan milk and eggs thiyanne fridge eka athulen. video eka balapu thawa kenekuth kiyala thibuna, mama internet eke search karala baluwa. oyalagen mamath godak de dana gannawa. bohoma sthuthi
Harima piliwelai akke, asawen baluwa 😍
Good . OyagE aluth yuluwek. Kipa serayak beluwath apa wenna. serama widiyo dethun parak beluwa. Thawa karana b. s.
ගොඩක් ස්තුතියි ඔයාට 😊
Wowe apith meken aidiya ekk gatta.thanks
ආයුබෝවන් දුවෙි .....හරිම ආසාවෙන් බැලුවා.ඇහුවා ....දුවගේ හිනාව කතාව හරිම සුන්දරයි... තෙරුවන් සරණයි දුවෙි💐💐💐💐
බොහොම ස්තුතියි නාලනී ඇන්ටී. මේ comment එක දැක්කම ගොඩක් සතුටු හිතුනා මට..😇🙏
@@madushomeandgarden6478 මම කැමතියි දුවෙි ඔය දූ වගේ ලස්සනට හිනාවෙලා කතා කරන දූලට.දූගේ වීඩියෝ සේරම හරිම ප්‍රයෝජනවත්..අවශ්‍ය නැති උනත් දූවේ දූගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි..ඒ නිසාම දකින වීඩියෝ ඒ වෙලාවට download කරගෙන නිවාඩු පාඩුවේ බලනවා...තෙරුවන් සරණයි දුවෙි 💐💐💐
බොහොම ස්තුතියි ඇන්ටී හැමදාම comment කරලා මාව දිරිමත් කරනවාට.. ඇන්ටී බලන්න කැමති මොන විදියේ video ද? මම ඒවත් කරන්න බලන්නම්..😊🙏
@@madushomeandgarden6478 හොදයි දුවෙි .දුවටත් පුතාලටත් තෙරුවන් සරණයි 😘😘
තැන්කූ !! ඔයා තමා මගෙ මොර්ටීවේශන් එක 💙💙 වොයිස් එක ලස්සනයි
ආව්..සතුටුයි මට 😊🙏😇
Hoda wedak nangi. Oya bittara hodalada aran tiyanne. Pahugiya kale elawalu hodala tiyala okkoma wage narak una. Paule siyalu denatama budu saranay
Akki biththara mama hodanne na. Video ekata pasee podi wenas kamak kara. kenek kiwwa biththara fridge door eke thiyanna epa kiyala. mama internet eke hoyala baluwa. eka aththa, temperature eka nithara wenas wena eka biththara walata hoda nalu. dan mama biththara thiyanne fridge eka athule, next video eke eka kiyanna inne.
Elawalu hodala wathura pitin nam fridge ekata danna epa, ethakota thamai narak wenne. podi kitchen towel ekak uda thiyala wathura okkoma welunata passe fridge eke danna. ethakota narak wenne na.
Godak istutiy pilituru dunnata. Nirogee suwaya parthana karanawa hamotama.
අපිත් ඒ විදියට organize කරන්න try කරන්නම් .❤️❤️
Aniwaryayenma, karala balala matath kiyannako ❤️
Thank you for the priceless ideas.please tell me how to shopping for a week in your next video
Noted down. Will do that video soon 😊
Good work. So important video . Keep it up 👍
Thank you so much. Really appreciate your feedback.. Do let me know any suggestions or any thing that I have to improve.. Cheers
Dear very nice
Ur simple and very smart
I also like to organize always
Love u
Thanks a lot for your encouraging words
Good job Madu. Keep it up. ❤
Thank you so much 😊
issara mama gena vegitable godak narak una dan ehema wenne na godak vatina vidio ekak thank you dr
හරිම සතුටුයි නෙත්මි 😊
Good job. Its really useful ❤❤
Thank you so much ayya ❤️
මබ ඉතාමත් නිහතමානි කාන්තාවත් බව ගේ හැගිමයි ස්තුතියි තෙරැවන්. සරණයි
එහෙම වෙන්න උත්සහ කරනවා හැමවෙලේම..😊🙏 තෙරුවන් සරනයි
Very good and very organising methods .Thanks so much
My pleasure 😊
Great job dear ❤️ can you pls tell me from where did you buy those kind of zip lock bags ? Love from New Zealand 🇳🇿💕🇦🇺
They are from Kmart 😊 I guess you have Kmart there too..
මම ඉන්නේ එංගලන්තයේ. අදයි මම මුලින්ම විඩියෝ එක දැක්කේ. මමත් ඔය වගේ තමයි ශීතකරණය තියාගෙන ඉන්නේ. ඇත්තටම කාලයත් ඉතුරුයි. දැක්කාහම ප්‍රියමනාපයි.
බොහොම ස්තුතියි ඔයාට ඒ වගේම සතුටුයි ඔයා ගැන..👍😊
Well done Akki..really appreciate your effort. Tnx 😊👍
My pleasure 😊
How to frozen veg and fruits thank your neat set up
My pleasure 😊 usually I don't recommend to freeze veggies unless you don't have access to fresh ones regularly. Take out thestem and the surrounding area with the point of the knife and freeze it. Small fryits like berries, can be frozen just like them, no need to cut. Over ripped banana, you can peel ofd and cut in ti pieces and freeze for smoothies. Chop cleaned veggies and put in a zip lock bag and freeze.
Great job akki..like to try out these tips😍
Thank you nangi.. Please do them and let me know any suggestions. I will add them to my next fridge organisation tips video..❤️
Great job! Congratulations!
Thank you so much ❤️
Very nice organisation
Awesome 🤩🤩🤩 and All the best !!!
Thank you so much dear ❤️
Thank you very much miss.
Harima වටිනවා ,morning routine 1k karanna akkiyoo
Good job .Keep it up !
Thank you aunty ❤️
Lassanayi Aunty
බොහොම ස්තුතියි දූ 😊🙏
Very clear
Good ideas
I liked
Thank you so much 😊🙏
මධූ අක්කේ ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් ස්තූතියි ආට අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි නංගී 😊
So very good 😌 thanks for sharing ❤️
My pleasure 😊🙏
Great tips! Well done! 👏🏾
Thank you ❤️
Criative ideas i am very like this good job. Thank you.
Thank you so much for the nice feedback
Very important vedio to modern women's. Thanks 👍. Well done 👍. Keep it up
Thank you so much.. Appreciate your response ❤️
ගොඩක් හොද දෙයක් අද දැක්කෙ
Oyage video godak wadagth .mata ea video kochchara baluwath epa wenne naha .mama wiwekeewa inna welawata nithara nithara balanawa. Harima sok.
Bohoma sthuthiy oyata..mata loku sathutak eka 😍
මධූ අක්කේ ඔයාට ගොඩක් ස්තූතියි !
එලවලු සෝදලා තිබ්බම ඉක්මනින් නරක් වෙනවද? සෝදල තිබ්බම දවස් කීයක් තියගන්න පුලුවන්ද
හෝදනවානම් ඊට පස්සේ හොඳට වේලගන්න ඕනේ. තෙත පිටින් දැම්මොත් ඉක්මනට නරක් වෙනවා. නැත්නම් දවස් 8-10 තියාගන්න පුලුවන්
බොහොම ස්තූති....අක්කා
Ahamben vidio aka dakke akke.thank you very much.mamath try kara akke alawalu kapala fridge ake danna.ath heduwata passe welaganne kohomada ekmanin.awa welenna parakku unahama narak wenawane
ලංකාවේ නම් මේසයක් උඩ towel එකක් අතුරලා වේලගන්න පුලුවන් නේද? මෙහෙ නම් සීතලට වේලෙනවා අඩුයි. වැඩි වතුර tissue paper එකකින් පිහිදාන්න
@@madushomeandgarden6478 thank you very much dr
Very useful tips😊
Akke oya pita ratada inne.organizer ehama godak hodai.mn ahanna giya prasnayakta anthimedi oyagema reply ekak hambuna.thank u🥰🥰
Ow nangi mama inne Melbourne wala. 😊
@@madushomeandgarden6478 bavbalage wayasa keeyada
Lokkata awurudu 5 poddata maasa 5 😊
අක්කෙ box වල දාලා තිබ්බම.. ජල වාශ්ප එනවා.ඒකෙන් දිලීර ආසාදනය වෙන්න පුලුවන්ද?
ඒ නිසා තමයි නංගී paper serviet එකක් දාන්න ඕනේ එතකොට වැඩි වතුර උරා ගන්නවා. එලවලු හේදුවොත් හොඳටම වේලලා මිසක් දාන්න එපා
හරි අක්කෙ..Thank u
Good😘❤😘❤😘❤
Really helpful video, it's better if u can keep the eggs inside the fridge not the door 😊
Of course. They go really fast. I will make room for that inside. Thank you so much for that..🙏
@@madushomeandgarden6478 😍
ඔයාගෙ අදහස් harima හොඳයි
බොහොම ස්තුතියි 😊
Math piliwelai...ath oya gen godak dewal igena gaththa akkiii...
සතුටුයි නංගී 😊
බොහොම ස්තුතියි
Frozen fruits walin keema hadana widiha kiyanna ko
ඔයාට ස්මූති වලට, බීම වලට එහෙම දාන්න පුලුවන්, ඩෙසර්ට් හදද්දි එහෙම ගන්නත් පුලුවන් 😊
ඔයත් ලස්සනයි,ඔයාගෙ වැඩත් ලස්සනයි..🌹🌹🌹
ස්තුතියි ඔයාට 😊
Great work !!! 👏👏👏
Btw I have the same fridge! I would love to know how often do you clean the water dispenser? My dispenser is there and not used I’m not comfortable to use it. But now I feel like I want to make a start !
@@PeAnushka Well, I was also not comfortable with it and with a curious little one (who learnt the secrete of the lock button very easily) it was a mess to clean the spilled water on the floor. But now I find it very easy, so yes give it a try. As it is summer in Melbourne, we use the cold water very often so I only clean the tub once a week as water doesn't sit still for a long time. But once a week I fill the container with vinegar solution and empty through the valve to get rid of the hard water build ups..
අක්කි ඔයාට thanks ... love you.. dear.
Akki ලේබල් mashen eka kohenada ගත්තේ .plz shop eka poddak kiyanna
මම ගත්තේ නම් මෙහෙ Officework එකෙන්. ලංකාවේ නම් online shops වල තියෙනවා දැක්කා, චුට්ටක් search කරලා බලන්න නංගී google එකේ.
I like your ideas ,thanks
My pleasure 😍
Godak watinawa,,,oyage gedara godak piliwelayi neda,,mama asawen balanawa oyage video ,,,good luck,,,,,
බොහොම ස්තුතියි 😊🙏
👍👍👍
Very nice
Very nice video 😍😍😍
Thank you Madushika ❤️
Good job
Great vedio!! Really helpful
Thank you so much for your feedback ❤️
Great job akkiii
Thank you so much nangi ❤️
Zip lock bag re use karanna kalin clean and dry krnne kohomada akka
සාමාන්‍ය විදියට dish washing soap දාලා හෝදලා පොඩි වතුර බෝත්ලයක් උඩින් දාන්න වතුර වැක්කෙරෙන්න.. (බෝතලේ වැහෙන විදියට, බෑග් එකේ කට යටට එන විදියට). තව තෙත් ගතිය තියෙනවානම් paper serviet එකකින් පිහිදලා ගන්න..😊
@@madushomeandgarden6478 thanks akkiyo....
Nice vidio oya box lankave ganna tanak nadda akke 😍😍
ee wagema box nan thiyenawada dane na nangi.. "Fidge food saver" kiyala ebay eke hoyala balanna
හරි ලස්සනයි සුදු දුවගේ සිනාව
පැහැදිලි වෙනවා කියනා දේ මනාව
පිළිගන්නට හිතයි මේ යෝජනාව
ඉදිරියටම යන්න දෙයි වාසනාව
🌹🌹🌹🌹🌹😀තෙරුවන් සරණයි!!!
ආනේ බොහොම ස්තුතියි මේ දිරිගැන්වීමට චන්ද්‍රා ඇන්ටී 🙏 තෙරුවන් සරනයි 😊😇
God job
Ane ඔය fridge eke brand eka kiyanna පුළුවන්ද
Samsung
Madhushi you oresented it well.
Thank you Wasana teacher ❤️
Awesome!!!❤
You’re so pleasant and your videos as well.
Thank you so much 🙏🏻
Good Content
Thank you so much.. appreciate your feedback..❤️
Its a great video . Are you mr udesh's wife?
No dear 😊
It is a very valuable vedio for housewives.
Thank you very much teacher. appreciate your feedback ❤️
It's very neat and very important
Great job.👍
Thank you.. Appreciate your response ❤️
So good. Thank you for sharing 😊
Thank you so much.. I'm happy that you enjoyed it..❤️
Nice
Ice cube walata hitha giya 😍💕
මිනිස්සු හරි වෙනස් විදියට හිතනවා දැක්කම පුදුම හිතෙනවා තමයි. සාම්ප්‍රදායික ice cubes වලට ලොකු වෙනසක්නෙ ඒ..😊
@@madushomeandgarden6478 eka atta dr... oya mehema reply karana ekata satutui 😊👍
harima piliwelai lassanai
Harima lassanai....
බොහොම ස්තුතියි 😊
Nice and pleasant.. onna subscribe kala..
Thank you so much
Harima wadagath... Thanks oyata
ඒක මට සතුටක් 😊
Great job akki. Congratulations! 👏
Thank you so much ❤️
Good job Nangi..
I don’t have a place to keep my cake making instruments.Because our pantry cupboards are filled with dishes.
I think u better make another video about arranging those things.
Sure akki, my next video will be about kitchen organisation tips. I will talk about how I'm keeping my baking trays and tools in a limited space. Thank you for the suggestion.❤️
You are very humble although u live in abroad.
Heart is still in 🇱🇰 😊
Oya hari ahinsakai wage akki...adarei....
Thank you
@@madushomeandgarden6478 mage comments walata reply kalata thanks akki petiyo
Hi, cani know your refrigerator brand and volume
Its a Samsung 455L 😊