57 - ගෑස් ලිප හොදින් පිරිසිදු කරමු | How to deep clean a gas stove

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024
  • Gas cooker එකේ සියලුම කොටස්. ඉතාම අඩු වියදමකින් හොදින් පිරිසිදු කරන ආකාරය (deep clean) මේ video එකෙන් මම පෙන්වා දෙනවා.

ความคิดเห็น • 112

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +5

    මට ම කරපු video එක නංගී .හරියට වටිනවා.thank you so much dear ....

  • @manjulaamarawardana8595
    @manjulaamarawardana8595 3 ปีที่แล้ว

    මමත් පිළිවෙලට පිරිසිදුව මගෙ ගෙදර තියාගෙන ඉන්න කෙනෙක් උනත් මිස්ගෙ video වලින් මොනවා හරි අලුතින් දෙයක් ඉගෙන ගන්න, අපෙ ජිවිතයට එකතු කරගන්න තියෙනවා .ඒක තමයි මිස්ගෙ video වල තියෙන වටිනාකම .මම හරි ආසවෙන් බලන්නෙ .ඒ වගේම ඔබතුමියගෙ නිහතමානිත්වය ඉතාමත් අගය කරමි.🙂🌷

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰 අනේ මට මිස් කියන්න එපා, අපි ඔක්කොම එක පවුලක්නේ 🥰

  • @hmseelalatha2284
    @hmseelalatha2284 3 ปีที่แล้ว

    ගෙදර දොරේ භාණ්ඩ පිරිසිදු කිරීම ගැන දැනුවත් කිරීම ඉතාම වටිනවා . නංගී ,ඔයාගෙ vedio බලන අයට හොඳ ආදර්ශයක් දෙනවා . තෙරුවන් සරණයි පවුලේ හැමෝටම .

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා

  • @sadamalabharathi9053
    @sadamalabharathi9053 3 ปีที่แล้ว +1

    Hama kenekma me channel eka balanna. Katha vilasaya labadena denuma avavada harima vatinawa . Thank you nangi Teruvan Saranai!!!

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි අක්කා ඔයාගේ ආදරණීය වචන වලට.

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 3 ปีที่แล้ว +1

    Thanks for sharing. මමත් ඔයා වගේ පරණ මේස් තියාගන්නවා දූවිලි පිහාගන්න.. 🤗🥰

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว

    බොහොම ස්තුති හරිම වැදගත් ඔබට දහිරිය සමගින් වාසනාවන්ත අනාගතයක් වේවා

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ ඔයාට බොහෝම ස්තුතියි ගංගා 💓💓💓

  • @klllux7363
    @klllux7363 3 ปีที่แล้ว +2

    Hoda padily කිරීමක් exelant

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for Ur great very useful video 🙏 ❤😊🤩😘

  • @ramanigamage161
    @ramanigamage161 3 ปีที่แล้ว

    Miss. Oya kiyala dena hama deyakma hari watinawa. Bohoma pin....

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓

  • @thiliniranawaka
    @thiliniranawaka 3 ปีที่แล้ว

    ගොඩාක්ම ස්තූතියි ආන්ටි.🙏🙏🙏😍😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔයාට බොහෝම ස්තුතියි දුව 😊💓

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว

    Your videos are very useful! Love to watch them. Thank you Thanuja 👌💜

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Glad you like them!

  • @jeevanthaperera2398
    @jeevanthaperera2398 3 ปีที่แล้ว

    Hi Thanuja Akka. Hope you remember me. U stayed at our house when working at Blue Water hotel. Really happy to see you.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Hi malli, I am extremely sorry as I cannot recall this. I don't remember certain things in my history, due to the treatments I was given after the tragedy. Thanks so much for contacting me. Stay in touch malli!

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Normal gas lipaka burners galawanna bene akki mn burners sudda karalama ne auruddak vithara ethi aran

  • @Enaya2
    @Enaya2 3 ปีที่แล้ว

    Thnku sooooo much anuty......💗🙏,,mama illapu vedio ekak.....💗💕💗💕💗💕💗

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ මට හරිම සතුටුයි 🥰🥰🥰

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +1

    OYATE GODAK PIN me wage watina Dewal Apita kiyela dunnata. Thank you❤❤💐💐🤗

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ස්තුතියි ජුඩි ඔබට 🙏 🙏 🙏

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 3 ปีที่แล้ว

    Thank you for sharing, very useful information..

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      I am so glad that you liked it 😊💓

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 ปีที่แล้ว +1

    God bless you thenks I a m so happy

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      God bless you too, Marie 🙏🙏🙏

  • @melpiano639
    @melpiano639 3 ปีที่แล้ว

    thank you very much akka. very important video

  • @lakmalimanamendra6999
    @lakmalimanamendra6999 3 ปีที่แล้ว

    Thank you very much. Sofa cleaning video ekakuth danna puluvanda?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ඉදිරියේදී බලමු ලක්මාලි

  • @wasanapiyumi1535
    @wasanapiyumi1535 3 ปีที่แล้ว

    Mata aurudu 31i mage amma thama pawichchi karana gas lipata aurudu 30i thamath uyanne eken. Oyage wadasatahana watinawa.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      ඒක තමයි වාසනා , දැන් කාලේ අයට මේ දේවල් ගැන වැඩි වටිනාකමක් නෑ . දේවල් ආදරෙන් බල ගන්නේ නෑ . මට අළුත් පරමපරාවට දෙන්න ඕනේ පණිවිඩේ ඕකම තමයි. වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

    • @wasanapiyumi1535
      @wasanapiyumi1535 3 ปีที่แล้ว

      වටින නිසා තවත් ඉදිරියට කරගෙන යන්න.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 3 ปีที่แล้ว +1

    Miss for vinegar doesn't it get rusty.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      As long as you clean it, vinegar will not cause rust. But long term exposure to vinegar can cause rust, so make sure that you wipe clean.

  • @laknaravana5522
    @laknaravana5522 3 ปีที่แล้ว

    Niyamai Duwa
    Thanks 🌾

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි අම්මා

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 3 ปีที่แล้ว

    Mama ahala tiyanawa barna eka temunama gas wadipura pichchenawa kiyala. Eka attakda

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      වැඩියෙන් ගෑස් පිච්චෙන්නේ නැහැ නමුත් burner එකේ තෙත ගතිය තිබුනොත් පත්තු කරන්න අමාරු වෙනවා. පත්තු වෙන්න අපහසු වෙන නිසා ගෑස් අපතේ යන්න පුළුවන්. ඒක නිසා මම පෙන්වලා තියෙන විදිහට හොඳට වියලා ගන්න.

  • @nireshasachini9209
    @nireshasachini9209 3 ปีที่แล้ว

    Puluwannam gedaraka weyan nati kara ganna puluwan widihak kyala dennako.plz

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මම හොයල බලල කියන්නම් නිරේෂා . මෙහෙ වේයෝ නැති නිසා, මම ඒ ගැන මෙච්චර දවසක් උනන්දු වුනේ නෑ . පිළිතුරු දෙන්න පරක්කු වුණාට සමා වෙන්න.

  • @dilshiwijethunga6634
    @dilshiwijethunga6634 3 ปีที่แล้ว

    Thank you again for this useful vedio ...!!🙏♥️😘

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      You are very welcome darling 😊💓😊💓 Hope you are doing great now :)

    • @dilshiwijethunga6634
      @dilshiwijethunga6634 3 ปีที่แล้ว

      @@PasanNivasa yeah...😊 one of reason is you....♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      @@dilshiwijethunga6634 Wow, that is so sweet of you doni 💓💓💓

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 3 ปีที่แล้ว

    Thawath hoda video ekak.mama dan thamai akki buluwe.

  • @shukriyaaroos7050
    @shukriyaaroos7050 3 ปีที่แล้ว

    Good one👍 please post a sofa cleaning process ☺️
    Thank you

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Will do it in a future video 🥰

  • @marieselvadorai3324
    @marieselvadorai3324 3 ปีที่แล้ว +1

    God bless you

  • @anjaniperera8280
    @anjaniperera8280 3 ปีที่แล้ว

    Vedio eka 👍.මේ vedio balana aya kiyannako lankawe baking soda godak ganna thiyena place monada.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මෙතන කෙනෙක් comment කරලා තිබුණා කේක් බඩු කඩවල තියෙනවා කියල bulk ගන්න. පොඩ්ඩක් බලන්න දුව

  • @himalipeiris1222
    @himalipeiris1222 3 ปีที่แล้ว

    White vinakiri ma onida?normal eka use karanna puluwanda?

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      Normal නෙමෙයි artificial ගන්න.

  • @kumuduperera1676
    @kumuduperera1676 2 ปีที่แล้ว +1

    Thank you....

  • @seniverathna8985
    @seniverathna8985 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබතුමිය හරිමනිරහංකාරයි වෙනත් කෙනකුට වුණත් කතාකරන්නේ පහත් තත්වෙටනො දමා..පුළුවන්නම් රෙදිවල කළු පුස් අරින විදිහක් කියාදෙන්න තෙරුවන් සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      කළු පුස් යවන එකනම් හරිම අමාරුයි. මා ළඟ කළු පුස් තියෙන රෙදි නැති නිසා ඒ ගැන වීඩියෝ එකක් කරන්න අමාරුයි. මම බබාලාගේ මෙට්ටයේ චු පැල්ලම් යවන වීඩියෝ එකේ හදන මිශ්‍රණයට දෙහි යුෂ මිශ්‍ර කරලා රෙද්ද පොඟවලා පැයක් විතර තියලා සාමාන්‍ය විදිහට සෝදලා බලන්න. ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @seniverathna8985
      @seniverathna8985 3 ปีที่แล้ว

      @@PasanNivasa බොහොම ස්තූතියි.ගෙදර පොඩි ළමයෙක් ඉන්න නිසා දොර නැද්ද නිතරම අල්ලන තැන තමා කලු පුස් හැදිලා තියෙන්නේ .තෙරුවන් සරණයි සියලු දෙනාට.

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว

      ක්ලෝරොක්ස් දැම්මනං හරි පාට ඇදූම්නම් දාන්න එපා සුදු පාට ඒවටනම් හොදයී

    • @seniverathna8985
      @seniverathna8985 3 ปีที่แล้ว

      @@Asmane8804 බොහොම ස්තූතියි.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      @@seniverathna8985 ඒක ඇත්ත, සුදු පාට දේවල් වලට විතරයි ක්ලෝරොක්ස් පාවිච්චි කරන්න පුළුවන්. ක්ලෝරොක්ස් පාට රෙදි වල තියෙන වර්ණය සම්පුර්ණයෙන්ම අයින් කරනවා එකේ තියෙන, "Bleaching" ගුණය නිසා

  • @uthpalapriyabhashini6454
    @uthpalapriyabhashini6454 3 ปีที่แล้ว

    Thanq aunty godak watinw

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are most welcome darling😊💓

  • @nilutkasanjeewani1431
    @nilutkasanjeewani1431 3 ปีที่แล้ว

    Akke oya ara adhum ahurana video eke ganna bin mehe kohenda ganne

    • @nilutkasanjeewani1431
      @nilutkasanjeewani1431 3 ปีที่แล้ว

      Oyage videos godak watinawa aķke.thanks akke

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ලංකාවේ නම් Arpico වගේ ලොකු supermarket වල බලන්න නංගියෝ.
      වේවැල් දෙනියේ වගේ පාරේ අයිනේ ගොඩක් ලස්සන වේවැල් පෙට්ටි තියෙනවා. මම නම් අසම ඒවාට.

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @kasunrachintha822
    @kasunrachintha822 3 ปีที่แล้ว

    Oya eyam kola kohomada danna.kiyala dannakoo

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඒක හරිම ලේසියි කසුන්, මම අනිවාර්යෙන් මේ සති මැද වීඩියෝ එකෙන් ඒක දාන හැටි කියලා දෙන්නම්.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      ඔන්න පුතා ඔයාගේ ඉල්ලීම ඉටු කලා. මගේ අලුත් විඩියෝවෙන් මම මේ ගැන කියලා දෙනවා. මෙතනින් බලන්න පුළුවන් th-cam.com/video/WoJ5RntmDPs/w-d-xo.html

  • @lalithakumari889
    @lalithakumari889 3 ปีที่แล้ว

    Vary good thanks

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 ปีที่แล้ว

    Thank you so much ♥️♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome 😊💓

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 ปีที่แล้ว

    ලිපේ දැල්ල මාස 3/4 ක්‌ හොදට පත්තු උනා දැන් හරි අඩුවෙන් එන්නේ ඒක සුද්ද කරන්න මොනවත් තියෙනවාද කරුණා කරලා කියන්න පිං සිද්ද වෙයි

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      මාස 3/4ක් නම් ලිප තම warranty තියෙන්න ඕනේ, මොකුත් කරන්නේ නැතිව ගත්ත තැනින්ම විමසලා බලන්න. ලිප පරණ නම් විතරක් බර්නර් එක ගලවා පරණ දත් බුරුසුවකින් මැදලා බලන්න.

  • @tharakamadushan5525
    @tharakamadushan5525 3 ปีที่แล้ว

    Aunti man me video eka balala. Mage lipath clean kara. Man oyage whatsapp ekata photos ewwa. Eth thama aunti balala neha. Mata godak watina vedio ekak una. Thank you aunti.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනේ ඔව් දුව, මම whatsapp log වුනේ නෑ ගොඩ කාලෙකින්. ගොඩක් ස්තුතියි මට photos එව්වාට. මට ගොඩක් සතුටු හිතුණා . පුළුවන් කමක් තිබුණොත් FB page එකට දාන්න , අනිත් අයත් inspire වෙයි එතකොට :)

  • @thilinimanushika6180
    @thilinimanushika6180 3 ปีที่แล้ว

    Aunty oya gas lipata gas cilinder1 set karanna thiyenne pitipaththenda.oven1 current1nda weda karanne.mata oya wage gas lipak hamba una.eth mn pawichchi karanne kohomada kla aththatama danne na.poddak kiyannako.

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      අනේ දුව මේ රටේ ගෑස් සිලින්ඩර් කියලා දෙයක් නැහැ. කෙලින්ම supply line එක ගෙදරටම එනවා වතුර බටේ වගේ. ගෑස් ලිපේ පිටිපස්සේ තියෙනවා line එකට connection එක. පුළුවන් නම් ඔයාගේ ලිපේ පිටිපස්සේ පින්තුර කිහිපයක් මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com -- මම uncle ට පෙන්නලා ඔයාට උත්තරයක් දෙන්නම්.

  • @gagalichamathka7272
    @gagalichamathka7272 3 ปีที่แล้ว

    Thank you aunty ☺️👍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are most welcome Gagali 🥰

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 3 ปีที่แล้ว

    Thank you darling ♥️♥️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome darling 😊💓

  • @shanifernando9535
    @shanifernando9535 3 ปีที่แล้ว

    Thax akki

  • @sitharadissanayaka8830
    @sitharadissanayaka8830 3 ปีที่แล้ว

    Thank you aunty 😍

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are most welcome darling

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 ปีที่แล้ว

    ආන්ටි අනෙ පුලුවන්න්ම් මට අන්ටිගෙ green card ගන්න විදිය කියන වීඩියෝ එක දන්නකො

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ මම ඒ ගැන කතා කරනවා දුව -- th-cam.com/video/ZnETfCrb6OI/w-d-xo.html
      වීඩියෝ description box එකේ තවත් විස්තර තියෙනවා. Description එක බලන්නත් අමතක කරන්න එපා...

  • @manorirasangik6800
    @manorirasangik6800 3 ปีที่แล้ว

    විනාකිරි ganath pahadili karanna

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කරන්නම් මනෝරි

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 3 ปีที่แล้ว

    😍😍

  • @padmiabenayake1524
    @padmiabenayake1524 3 ปีที่แล้ว

    👍👍👍💐

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      😊💓😊💓😊💓

  • @Asmane8804
    @Asmane8804 3 ปีที่แล้ว +1

    අපේ ලිපේ ඔහොම නෑනේ

  • @senakitchen5560
    @senakitchen5560 3 ปีที่แล้ว

    Very important🦊🦊🦊🦊

  • @hiiworld3232
    @hiiworld3232 3 ปีที่แล้ว

    Thank you so much❤️🥰

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว

      You are very welcome Senithi 😊💓

  • @yapasasika
    @yapasasika 3 ปีที่แล้ว

    Thank you akka ❤️

    • @PasanNivasa
      @PasanNivasa  3 ปีที่แล้ว +1

      Welcome nanga 😊

    • @yapasasika
      @yapasasika 3 ปีที่แล้ว

      @@PasanNivasa ❤️