දොස්තරලගෙ වලිගෙ ගැ​න | Dr. රංජිත් ගනේපො​ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Dr. රංජිත් ගනේපො​ල | / srganepola
    Subscribe ‪@UpulShanthaSannasgala217‬ for more videos!
    #sannasgala #srilankanmedicine #lk

ความคิดเห็น • 105

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 10 หลายเดือนก่อน +30

    නිහතමානී, නිර්භය දොස්තර. මේ සංයමයට මං හරි කැමතියි. ලෝකේ කීයෙන් කී දෙනාද මෙහෙම පාපොච්චාරණය කරන්නේ. මට හරි ආසයි මේ මහත්තයාව වැළඳ ගන්න.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      නල්ලමලේ මහත්තයව වැලදගන මදි වලදාන්නයි වටින්නෙ. සමාජ මාද්‍යවල රංගනය උපරිමයි. සම්මානෙකුත් දෙන්න වටිනව.

  • @moonstars5081
    @moonstars5081 9 หลายเดือนก่อน +7

    ලංකාවේ ගොඩාක් ඩොක්ටර්ස්ලා හිතාගෙන ඉන්නේ...
    අලිපුකෙන් ආපු සියල්ල දත්ලා කියලා...
    හැමෝම නෙමේ.
    Respect sir.💝💝💝

  • @vanlanka
    @vanlanka 10 หลายเดือนก่อน +11

    අපේ රටේ මිනිසුන්ට නැත්තේම ප්‍රඥාව, සන්නස්ගල ඔබට මේ කරන වැඩේ අතිවිශිෂ්ඨ යි. මේ program එක ගැන මට කියන්න තියෙන්නේ, අපි ලෙඩ්ඩු හැටියට ගන්න ඕනෑ ප්‍රඥාව තමයි සෞඛ්‍ය සාක්ෂරතාව කියලා මමත් සෑහෙන ලියලා තියෙනවා, දොස්තරලා හදන එක පැත්තකින් තියලා ලෙඩ්ඩු හැටියට අපි හැදෙන එක ඉගෙන ගන්න ලොකු පිටිවහලක් මේකෙන් උනා. ස්තුතියි වෛද්‍ය තුමනි.

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      මේ මිනීමරැවො ගෙන්නල නරිවාදං දෙසවන එකද සේවාව?

  • @summapradeep3184
    @summapradeep3184 10 หลายเดือนก่อน +10

    මේ ලිදේ ඉන්න ගොම්බො ගොඩගන්න දරන උත්සහයට පිං. සන්නස්ගල සර් ඔයා මේක දිගටම කරගෙන යන්න

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      මේ වගේ පකිස් නරි නැතුව සමාජයට සේවයක් කරපු කෙනෙක් ගේන එකයි වටින්නෙ

  • @supunmaduranga3513
    @supunmaduranga3513 10 หลายเดือนก่อน +19

    bio කරන අය සිංහල ජාතිය ආගම උගන්වන තැන,ජාතිය ආගම යට දෙවිවරු කියා පෙන්වන තැන්වල පවතින සථ්‍යතාව පෙන්නන්න ගහපු ගේම පට්ට.

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 8 หลายเดือนก่อน +2

    Sir බොහොම පින් මේ වගේ වචනයේ පරිස්මාප්ථ අර්ථයෙන්ම මහත්මයෙක් ගෙන්නල අපිව දැනුවත් කරාට සහ මේ යතාර්ථය පැහැදිලි කර දුන්නට

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      සමාජ මාද්‍ය වල ලෝකෙට පේන්න රගපාන නල්ලමලේ මහත්තුරැ 😂

  • @manupraba3994
    @manupraba3994 10 หลายเดือนก่อน +11

    කොච්චර අවංක නිහතමානී දොස්තර මහත්තයෙක් ද! වරදක් ප්‍රසිද්ධියේ පිළිගත් ඒ වරද නැවත නොවෙන්නට වගබලාගත් යහපත් මනුස්සයෙක් ! ඔබේ හර්ද සාක්ෂිය නිදොස් වී නිදහස් වේවා!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 10 หลายเดือนก่อน +4

    බොහොම වටිනා දේවල් ටිකක් දැග ගත්තා ❤❤❤❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 10 หลายเดือนก่อน +3

    වටිනා ප්‍රශ්න කිරීමක් සර්. පිලිතුරු ක් එසේමයි.ඔබ දෙපලටම තුති පුදමි. 🙏💝🙏💝🙏💝

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      හොදටම ඇදගන ඔයා. ඔය වෙදාගෙ කෙරැවාව දන්නව නං ගිය පාරක වත් යන්නෙ නෑ

  • @SomiduDilankara
    @SomiduDilankara 10 หลายเดือนก่อน +3

    ඇත්තටම හරවත් දේශනයක්...මිනිස්සුන්ට ඇත්ත කියලා දෙනවට ස්තූතී. තාක්ශනය සමග මිනිස්සුන්ගේ දැනුම හොද සහ නරක විදිහට වෙනස් වෙන එකත්... ලංකාවේ මිනිස්සුන්ගේ attitude වල වෙනස් වෙන්න ඕනේ තැන් ගැන හරියට පෙන්නලා දෙනවා මේකෙ.ඔව් මිනිස්සුන්ට වැරදි වෙනවා...තමන්ගේ වැරැද්ද පිලිඅරගෙන ඒ වැරදි ආයෙ නොවෙන්න කටයුතු කරපු dr.රංජිත් sirට ස්තූතී මමත් biology වලින් මේ පාර උසස්පෙල කරන්න හදන කෙනෙක්... ඉතින් මට ඒ අරමුණට යන්න පුලුවන් උනොත් ඒ දේ තියන වගකීම ගැන කියලා දුන්නට ... ඒ වගේම එහම වෙන්න පුලුවන් උනොත් ඒ වගකීම හරියටම කරන්න ඕනේ විදිහ කියලා දුන්නට ස්තූතියි❤🕊

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      අරමුනට යන්න පුලුවන් වුනොත් මයා වගේ සමාජ මාද්‍ය නලුවෙක් නොවී true gentleman කෙනෙක් වෙන්න. මොන රැකියාව කලත්

  • @summapradeep3184
    @summapradeep3184 10 หลายเดือนก่อน +1

    හැම වැඩසටහනක්ම සුපිරී.
    මම ජමනියෙ ඉන්නෙ, මෙහේ සාමාන්‍යයෙන් දොස්තර කෙනෙන් දෙන රිසිට් එක බෙහෙත් දීල ෆෝමසියෙන් රිසිට් එක තියාගන්නව අපිට ඒකෙන් ආයෙ බෙහෙත් ගන්න බැරි වෙන්න

    • @mevan5569
      @mevan5569 8 หลายเดือนก่อน

      oya koheda?

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน

      @@mevan5569 ඔයා මෙවන් fernando ද?

  • @hem2516
    @hem2516 10 หลายเดือนก่อน +1

    I working in abroad. Here consultants sit down in patients bed and talk with respect . Excellent description . Yes true some srilankan doctors are abusing patients no doubt. I worked only 8 years in srilanka. I felt fed up . One of the good discussions .

  • @nelumsanjay4696
    @nelumsanjay4696 9 หลายเดือนก่อน +2

    excellent, very good one

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      Oscar level acting.

  • @rosepearldesigns
    @rosepearldesigns 10 หลายเดือนก่อน +4

    TH-cam ekatat sannasgala sirtat ara doctor tat ස්තුතිවන්ත වෙනවා, කැම්පස් ගිහිල්ලත් නැති ලොකේ කෙසේ වෙතත් ලංකාවෙවත් හරියට ඇවිදල දැකලවත් නැති මං වගේ උන්ට මේවා කියල දෙනවට . ඇත්තටම අපි ලොකේ ගැන දන් නෑ. සාමාන්‍ය මිනිස්සු පිට කොන්දක් තියෙන පුරවැසියන් කිරීමට දරන උත්සාහය ගැන මං හදවතින්ම සතුටු වෙනවා ❤️❤️❤️

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      අනිත් අය කෙසේද දන්නෑ මේ දොස්තර නං අති සාර්තක රංගනයක යෙදෙන්නෙ

  • @thisallakpura5991
    @thisallakpura5991 10 หลายเดือนก่อน +5

    hats off ✌

  • @tp883
    @tp883 10 หลายเดือนก่อน +3

    Nice one. Hope people in SL will realise the mafia in private medical institutions. Unfortunately people don't have much choice rather than going private when they get sick.😢

  • @janakalanka2200
    @janakalanka2200 8 หลายเดือนก่อน

    ස්තුතියි දෙන්නටම ❤❤❤

  • @lakshmiperera3206
    @lakshmiperera3206 10 หลายเดือนก่อน +11

    මේ පුද්ගලයා තම අත්දැකීම් කිසි පැකිලිමකින් තොරව ප්‍රකාශ කිරීම ගැන සතුටුයි, ඔහු නැගී එන වයිද්‍ය වරුන්ට ආදර්ශයක්. ඔහු පිලිබඳ මට ආඩම්බරයි, සන්නස්ගල මහතාගේ වැඩසටහන් මා අගය කරනවා

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      නල්ලමලේ ආදර්ශමත්. වෛද්‍යවරැන්ට නෙම් ආදර්ශමත් නැගීඑන නලුවන්ට. රංගනය ඉතා ඉහලයි

  • @bfwcanythin5574
    @bfwcanythin5574 10 หลายเดือนก่อน

    A wonderful informative discussion. Thanks to both.

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 6 หลายเดือนก่อน

    Thank you sir

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 10 หลายเดือนก่อน

    ❤❤❤❤very useful programme. Thanks sanna.

  • @samansamarakoon8956
    @samansamarakoon8956 10 หลายเดือนก่อน +1

    🙏💎🌹 God gifted world class gentleman's we proud of you and doctor sir 🙏💎🌹🙏🙏🙏🙏

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      World class walk the talk නැති රංගනය

  • @KumaraDharmasena-y2w
    @KumaraDharmasena-y2w 10 หลายเดือนก่อน +3

    වෛද්‍යතුමනි ඔබගේ නිහතමානී බව ඉතා අගය කරනව. ලංකාවෙ ගොඩක් වෛද්‍යවරු හිතාගෙන ඉන්නෙ උං ඉන්නෙ කතරගම දෙයියන්ටත් වඩා උඩින් කියල.

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 10 หลายเดือนก่อน

      කථාව ඇත්ත. ඒත් අපට නම් කොයි දෙයියත් අපට පහල ඉන්නේ..කොහේද? දෙයියෝ ඉන්නේ..😂😂

    • @KumaraDharmasena-y2w
      @KumaraDharmasena-y2w 10 หลายเดือนก่อน

      ඒක ඇත්ත දෙයියො නෑ තමයි. මම කීවෙ අදාල කට්ටිය ඉන්න විදිය.

    • @shanthikulasinghe2272
      @shanthikulasinghe2272 8 หลายเดือนก่อน

      With an Ego about to burst. 😂

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      සමාජෙ ඉස්සරහ ලෝකෙට සුදන වෙන්න කරන රගපෑමක් පමනි. ලෝකෙට පෙන්නන්න හදන්නෙ හරි සුදු චරිත කියල. ගෙදරට මරගාතෙ

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      මයික් එකක් කැමරාවක් දැක්කම එන දාර්ශනික කම ඇත්ත ලෝකෙ නෑ මහත්තයො. එල්ලන්න ඕන මිනීමරැවො ගෙනත් කරන සන්දර්ශන වලට මිනිස්සු අහුවෙනව

  • @MB-zn9jb
    @MB-zn9jb 10 หลายเดือนก่อน +6

    Mr he is a highly qualified Dr. Who worked in Uk for many years and what he said is totally true and most of the people in Sri Lanka not much educated in medical feild and their health, many dr's in Sri Lanka abused their profession for money , as a Sri Lankan and live and work in abroad I enjoy good health service here

    • @manojadikari129
      @manojadikari129 8 หลายเดือนก่อน

      Bambuwa thama
      Don’t insult Sri Lankan doctors
      They work against all odds , poor salaries and travel in public busses to work now thanks to the economic situation created by all of you who voted for currupt politicians and then ran away to greener pastures!!!

  • @anandaedirimannage1834
    @anandaedirimannage1834 10 หลายเดือนก่อน +1

    බොහොම හොද වැඩසටහන් ක්.අපේ රටේ දේශපාලනය මෙන්ම සවුක්ය සේවයේ අප්ඩේට්විම- නවිකරනයවිම සිදුය යුතුයි.
    කේම්බ්‍රිජ් එන්ගලන්තයේ සිට.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      කේම්බි්‍රජ් හිටියත් අහුවෙනව නෙ

  • @fixit3111
    @fixit3111 8 หลายเดือนก่อน +1

    Real gentleman. An example for any doctor.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      Great example for actors. සම්මානයක් දෙන්න ඕන රගපෑමට

  • @sudathab
    @sudathab 8 หลายเดือนก่อน +2

    අර ඔස්ටින් මූට වැඩ අවංකයි
    දොස්තර නන්දදාස කෝදාගොඩ කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කතාවට හරිම උදාහරණයක්. සියලුම කනිෂ්ට අයට බල්ලොන්ටත් අන්ත අකාරයකට හෙලා දැක කතා කරන අමන ප්රෝෆෙස්සොර් කෙනෙක්. බුදු අම්මෝ TV එකේ කතා කල විදිය. කරුණාව මයිත්රිය උතුරනවා.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      මෙයාගෙ කෙරැවාවත් ඊට දෙවනි නෑ

  • @bandulajaywickrama7658
    @bandulajaywickrama7658 10 หลายเดือนก่อน +6

    මේවා බලලවත් මිනිස්සු යතාර්ථය තේරුම් ගත්තොත් ඇති.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      ලෝකෙට පේන්න රගන බව මේව බැලුවට පේන්නෙ නෑ මහත්තයො

  • @jaikawitana3435
    @jaikawitana3435 10 หลายเดือนก่อน +2

    Dear Ganaya, Your interview is an excellent analysis of Medical Ethics (or the lack of it) and flaws in Sri Lankan Medical 'culture". Congradulations

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      ගනයගෙ ලෝකෙට පේන්න විතරයි මහත්තයො ඔය එතික්ස්. ලෝකෙ කිවුවම ඔබකුමාලත් අයිතියි. ලෝකෙට පෙනනන චරිතෙ නෙමෙයි මෙයාල ඇත්තටම

    • @jaikawitana3435
      @jaikawitana3435 7 หลายเดือนก่อน

      Would you condone the "clever"/"Brainey" Doctors of Nazi Germany? ... who carried out research on Jewish Prisoners?

  • @rukshipalipane8127
    @rukshipalipane8127 8 หลายเดือนก่อน

    excellent interview !

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      Brilliant acting

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 10 หลายเดือนก่อน +1

    අපිට තව program ekak oni sir me doctor ekka 😊

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      ඒකෙදි වත් තමුංගෙ නියම රෑපය පෙන්නයිද දන්නෙ නෑ. ලෝකෙට පේන්න නැති සුදු චරිතයක් විතරයි මේකෙ නං පෙන්නන්නෙ

  • @MrNaturePlus
    @MrNaturePlus 10 หลายเดือนก่อน +5

    දෙවනියට මැරරණ ලෙඩා පහුගිය මැයි මාසේ මේ ඩොක්ටගෙම අයියා, පියල් ගනේපොල, ඇමොක්සිලීන් ඇලජි වෙලා මැරණේ, Medical negligence.

    • @manjuladesilva7829
      @manjuladesilva7829 10 หลายเดือนก่อน +1

      ඇලජි ටැග් බෙල්ලේ අතේ ෆයිල් හැම එකේම ගහලා තිබිලත් නොසලකා හැරලා මැරුවා....මැරුනා නෙවෙයි

    • @sampath-rt7do
      @sampath-rt7do 9 หลายเดือนก่อน +1

      Karmaya wennth puluwan

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      ඒ නල්ලමලේ අයියයි මේ නල්ලමලේ මල්ලියි අනික් මාර දූවරැ ටිකයි එකතු වෙලා නොමර මරපු මිනිස්සු ගැන කවුරැවත් දන්නෙ නෑ. ලෝකෙට පෙන්නගන ඉන්නෙ හරි ආදර්ශමත් පිරිසක් කියල

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 10 หลายเดือนก่อน

    Good discussion

  • @tspeeris
    @tspeeris 10 หลายเดือนก่อน +1

    Please listen from 37.46

  • @gayanishu5888
    @gayanishu5888 8 หลายเดือนก่อน

    Menna program💜💐🌻

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 7 หลายเดือนก่อน

    ☢👍🌷

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 9 หลายเดือนก่อน +1

    මම internship කලේ 1979.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      අපාගතවෙන්නෙ කවද්ද?

  • @jpSL
    @jpSL 10 หลายเดือนก่อน +1

    පුරවැසියා යන සංකල්පය ගොඩනැංවි නොමැති වීම තමයි මෙතුමා මේ එතුමාගේ ක්ෂේත්‍රය ඇසුරෙන් පැහැදිලි කරන්නෙ,දියුණු රටවල සහ මේ රටේ වෙනස තියෙන්නෙ ඒක,ඉතාම වැදගත් අදහස් දැක්වීමක්.

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      මේවගේ රගපෑම් වලට අහු නොවෙන්න ජනතාව දියුනු වීම වැදගත්

  • @enavigatorE
    @enavigatorE 7 หลายเดือนก่อน +1

    51:45 අම්බෝ ස' පොඩිඑකාගේ බඩ රිදෙනව කියල ආසිරි එකට ගෙනිච්ච. Surgeon apendicitis කියල operation කරන්නමයි හැදුවේ. අන්තිමට මගේ කටේ බලේට තව ටිකක් බලමු කිව්වා. ආයේ බඩේ අමාරුව හැදුනෙත්නැ, මම කියපු විදිහට ඊටකලින් ගත්තantibiotic නිසා තමයි බඩ රිදිල තියෙන්නෙ.

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 10 หลายเดือนก่อน

    Excellent

  • @ruwanchandika4353
    @ruwanchandika4353 8 หลายเดือนก่อน

    𝗗𝗢𝗖𝗧𝗘𝗥 උනාට ජාන ගතිය එනවා..ලන්කාවේ ඉන්න බහුතරයක් 𝗱𝗼𝗰𝘁𝗲𝗿𝘀 ලගේ ජාන අවුල්...

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      ගනේපොලයගෙ ජාන ගැන මම පොතක් ලියන්න ඉන්නෙ. බැටලු හම පොරෝගත්ත නරියෙක්. පරම්පරාවම එකයි

  • @TharukaRajapaksha-ti3wd
    @TharukaRajapaksha-ti3wd 8 หลายเดือนก่อน

  • @sureshkumarafernandoaluthm5569
    @sureshkumarafernandoaluthm5569 9 หลายเดือนก่อน

    ❤❤

  • @ManulNirosh-w3v
    @ManulNirosh-w3v 10 หลายเดือนก่อน

    ❤❤👍👍

  • @ranidevikanilanhi7039
    @ranidevikanilanhi7039 10 หลายเดือนก่อน

    ❤❤😊

  • @R-P-TV-01
    @R-P-TV-01 10 หลายเดือนก่อน

    45:07 point

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 10 หลายเดือนก่อน

    24:25 moral - සදාචාරාත්මක

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      මේ වෙදාට ඇත්තටම ඒව නැති නිසා වචනෙ දන්නෙ නෑ

  • @KamalIndikaShan
    @KamalIndikaShan 10 หลายเดือนก่อน +1

    එළ

  • @sirimewan8324
    @sirimewan8324 10 หลายเดือนก่อน +1

    වැදගත් තොරතුරු හුවමාරුවක්. මමත් යමක් කියන්නම්. පුද්ගලික බස් සේවය ඇවිත් ලංගම නැති කළා. අද ලංගම සහ පුද්ගලික බස් සේවාවන් අතර වෙනසක් ඇත්තේම නෑ. මුං අරුං වගේ-අරුං මුං වගේ. අද මේ දෙපිරිසම එක වගේ. මරුවා සමඟ වාසේ. පුද්ගලික රෝහල් ඇති කිරීමෙන් රජයේ රෝහල්වල තිබුණු මනුස්සකම නැතිවුනා. අද රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයා මනාපය දක්වන්නේ පුද්ගලික රෝහලේ සේවයට. මම දන්න/බෙහෙත් ගන්න දොස්තර මහතෙක් ඉන්නවා. එක් දිනක ඔහුගේ ආදායම ලක්ෂ දෙකකට ආසන්නයි.කාලා වරෙන්කෝ.

    • @manojadikari129
      @manojadikari129 8 หลายเดือนก่อน

      Ithin mokatada u gawatama ringanne
      Wena ekek gawata palayawko

  • @sunilmandawala1366
    @sunilmandawala1366 7 หลายเดือนก่อน

    ගාල්ලේ abesekara පොඩි මල්ලීගෙ නංගී 😢

  • @helanjithbuddhika9818
    @helanjithbuddhika9818 10 หลายเดือนก่อน

    Dr.උපාලි බනගල genna

  • @asokabalage
    @asokabalage 8 หลายเดือนก่อน

    බොහොම අමාරුවෙන් අහගෙන හිටියෙ! මම මාතර ඉන්නකොට මෙයා ගාල්ලෙ හිටියෙ!
    තමන්ගෙ වයසත් වැරදුනා කියමුකො, ඒක හදාගත්ත. Boyle!s bottle එකේ lever එක උඩටම දාල මැරුන ලමයගෙ ඡීවිතේ ආයෙ ගන්න බෑනෙ නේද? ඒක theatre එකේ කෙනෙක් කරපු බයිලයක් කිව්ව! කවදාවත් නොවෙන වැඩක්!!
    ඕක එංගලංතෙ උනානම් ඔය පරානෙ ඔතන නෙවෙයි, GMC registration එක erase කරගෙන අඩුම තරමෙ හිරේ නොලැග්ගත්.

    • @devikagamage9316
      @devikagamage9316 8 หลายเดือนก่อน

      ගොඩාක් kiwuwee නිවැරැදි දේවල් .....එකක් දෙකක් වැරදි ඇති

    • @binuabcd
      @binuabcd หลายเดือนก่อน

      මේ මහත්මය නල්ලමලේ වෙද ගනයගෙ නියම ප්‍රතිරෑපය ගැන දන්නව වගේ. බොහොම සන්තෝසයි මේ වගේ මිනීමරැවන්ගෙ හෙලුව පෙන්නන්න ඉදිරිපත් වුන එක ගැන. රස කරල කියන බොරැ වලට මිනිස්සු රැවටෙනව

  • @botta174
    @botta174 10 หลายเดือนก่อน

    ❤️❤️❤️👌👌👌👍👍👌🙏🙏🙏🙏

  • @priyankaperera5010
    @priyankaperera5010 10 หลายเดือนก่อน

    😮😮😮

  • @sudathab
    @sudathab 8 หลายเดือนก่อน +2

    Dr Ranjit Ganepola, why did you leave Sri Lanka? Could have stayed here and explain your philosophy practically!! In here you’re talking about the middle path, at the beginning you told not to talk about your philosophical beliefs to others.
    If you write a generic name, are you absolutely sure that drug’s quality is assured by the Sri Lankan government? This is a country where ministers knowingly sell contaminated water as life saving drugs eg immunoglobulins. Also an example, Are you going to write Aci***vir, antiviral drug in the generic name and wait your patient’s life to be saved by the corrupt system ??? or give him a definitive chance by prescribing in a known trade name?
    In Sri Lanka, if a doctor prescribes absolutely necessary drugs, 1-3, patients continue until their demands are met ( as in the U.K.?) So the poor genuine doctor has to leave the country to make a living.
    Mr Ganepola, those doctors who do a private practice in the evening doing an immense service to the country by staying this stupid country. At least they do help to run the state health service. You have spent your entire life for NHS and come here to bash practice here. Did you ever check the data about other countries in South Asia ?? If you have you would understand that every thing is relative and happens for a reason. The countrymen get what they deserve. අනේ මේ පලයන් බං යන්න.... එංගන්තේ duty of candour උගන්නන්න කොච්චර කල් ගියාද ? GMC එකෙන් එලවන්නේ නැත්නම් මේ පැත්තෙන් ජීවිතේ මැදභාගේ ගියපු උන් ඔවා කරන්නේ නෑ. එහේ සමාව ගන්න එක ඉතාම සාමාන්‍ය සංස්කෘතියේ තියෙන දෙයක්. ලංකාවේ උන් හිනා වෙන්නෙත් සුද්දෝ එක්ක විතරයි. පාරේ යන්න දන්නේ, decent විදියට drive කරන්නේ වෙන රටකට ගියාම විතරයි . කොටිම්ම මෙහේ අනිත් එවුනුත් වගේ දොස්තරලා ඉන්නවා මිසක් අනිත් එවුන් ඔක්කොම හොඳ විදියට වැඩ කරද්දී දොස්තරලා විතර වෙන විදියට වැඩ කරන්නේ කොහොමද?

    • @manojadikari129
      @manojadikari129 8 หลายเดือนก่อน

      Hoda point ekak!
      Pitarata kaburala kaburala
      Wayasata gihin lom halunama jeewithe awasana kale mehete ena me Gon ralala baila kiyanawa 😂😂😂

    • @binuabcd
      @binuabcd 8 หลายเดือนก่อน

      මෙයා හෙන atheist නෙ. මැද මාවත වැරදිලා කියවුනේ. තමුං ඇත්තටම නොවන, නමුත් ලොකෙට සුදු චරිත බව පෙන්නගන්න හදනකොට මේ වගේ පැටලෙනව. මෙයයි මෙයාගෙ සහෝදර සහෝදරියන්ගෙයි philosophy එක තමයි එයාල හෙන විද්‍යාත්මකයි, හෙන ආදර්ශමත් කියල ලෝකෙට පෙන්නන්න හදන එක

  • @user-lq1xm7co5t
    @user-lq1xm7co5t 8 หลายเดือนก่อน

    එයාල ඔක්කොම යාළුවෝ 😅
    අපි Pau. මුකුත් කියන්න එපා 😅 දේශපාලුවන් රට vinasa කරා කියලා හිතන් නිදාගන්න 😅

  • @mevan5569
    @mevan5569 8 หลายเดือนก่อน

    ආ රෝගියා පරමා ලාභා

  • @MrUpul22
    @MrUpul22 10 หลายเดือนก่อน +1

    Me doctor intern karada?

  • @MrUpul22
    @MrUpul22 10 หลายเดือนก่อน

    Sorry sanno

  • @sameeraudayanga8633
    @sameeraudayanga8633 10 หลายเดือนก่อน +1

    හොද සංවාදයක් උනත් ඔබ තුමා අහපු ප්‍රශ්න වලට මෙතුමට උත්තර හරියට දෙන්න බැරි උනා ඇත්තටම ඒක මෙතුමගෙ ප්‍රශ්නයක් නෙවේ, ඒක මෙතුමගෙ විශය නොවෙයි, ඔබ අහපු බිබිලෙ ප්‍රතිපත්තිය ගැන සහ සමහර ඖෂධ පිලිබද ප්‍රශ්න වලට උත්තර දිය යුතුව තිබුනේ ඖෂධවේදියෙක්, උබට පුලුවන්නම් චූලා එදිරිසිංහ මහත්මයාව ගෙන්නලා වැටසටහනක් කරන්න එතුමා ඖශධවේදියෙක්, NMRA එකේ රාජකාරි කල මහත්මයෙක් වගේම ඖශධවේදය පිලිබද ගුරුවරයෙක්, මේ video එකේ බාගෙට කතා වුනු දේවල් පුලුබද හොද විග්‍රහයක් එතුමාගෙන් ගන්න පුලුවන් වෙයි.

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 10 หลายเดือนก่อน