කොළඹ කතාව - ඡන්ද සහ සල්ලි කතා | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2022
  • කොළඹ කතාව - ඡන්ද සහ සල්ලි කතා | Upul Shantha Sannasgala
    Meme tv 👇
    / @memetv217
    --------------------------------------------
    කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
    / upulshanthasannasgalac...
    ---------------------------------------
    #sannasgala #kolambakathawa #sannaverse #election #premadasa #rajapaksa #kolamba #sinhala #politics #srilankanpolitics #familytree #familypolitics

ความคิดเห็น • 307

  • @madushandoluweera5226
    @madushandoluweera5226 2 ปีที่แล้ว +152

    ප්‍රසිද්ධියේ කාගේ කාගේත් රෙදි ගැලවීමට සන්නට තියෙන්නේ පුදුම හැකියාවක්! 🤣

  • @ictwithvimu
    @ictwithvimu 2 ปีที่แล้ว +102

    කොළඹ කතාවක් දානකන් බලන් හිටියෙ සර්.සතියකට 2 වත් කරන්න සර්.සර්ට දීර්ඝායු

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว +12

    මෙහෙම කොන්දක් හදාගැනීම මගේද බලාපොරොත්තුවකි. Respect❤️

  • @sisilliyanage549
    @sisilliyanage549 2 ปีที่แล้ว +102

    හොරුන්ට කඩේ නොගිහින් පරාද උන එක ගැන සතුටු වියයුතුයි ,නියමයි

    • @olivercook8097
      @olivercook8097 2 ปีที่แล้ว +3

      මහ බැංකු හොරා පොහොට්ටුවෙද හුත්තො

    • @isururajapaksha9244
      @isururajapaksha9244 2 ปีที่แล้ว

      @@olivercook8097 fake baiyek tipper wela...

    • @anilmallawarachchi9978
      @anilmallawarachchi9978 2 ปีที่แล้ว

      @@isururajapaksha9244 🤣🤣

    • @user-be4xf8xt3n
      @user-be4xf8xt3n 2 ปีที่แล้ว +2

      සිත නිවන කතා
      සිත නිවන කතා
      ආයෙත්
      සිත නිවන කතා සිත නිවන කතා😂😂😂

  • @wruwan
    @wruwan 2 ปีที่แล้ว +34

    Sir ඔයා තමයි හොදටම කරන්නේ
    ......
    ඔයා ගහන ගේම අමුතුම ගේමක් කියලා හිතෙන්නෙ මට විතරද ???
    කොහොම උනත් කතාවක් තියනවා "හොද කියන්නෙ හොදම නෙවෙයි" කියල ඒක නිසා තම තම නැන පමනින් තේරුම් ගන්න කියලා හැමෝටම කියනවා.........

  • @banupeiris4431
    @banupeiris4431 2 ปีที่แล้ว +51

    මේ කථා අහල වත් ඉදිරි මැතිවරණවලදී හැමෝටම එක හා සමාන ඡන්ද කිරීමට එක රටක් එක නීතියක් යටතේ දෙනෙත් පෑදේවා කියා ප්‍රාර්ථනා කරනවා !!! 🙏ජය වේවා සන්නස්ගල sir 💪💪

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 2 ปีที่แล้ว

      ඇමරිකාවෙ ප්‍රංශෙ වත් ඔයා කියන විදිහට වෙන්නේ නෑ

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 2 ปีที่แล้ว +25

    සන්නස්ගල මහතාණෙනි ඔබ තුමා නිර්භීතව දැක්වූ තොරතුරු මත පෙනෙන දෙයනම් අප දන්නා ප්‍රජාතන්ත්‍රවාදය මේ භූමියේ ස්ථාපිත කලහැක්කේ කෙසේද යන්නයි.

  • @chandrikaratnayake3048
    @chandrikaratnayake3048 2 ปีที่แล้ว +24

    අද ඕනෙම කෙනෙක් මුදලට යටවෙන අවස්ථාවක, සර් වැනි එක පුද්ගලයෙක් හෝ එසේ නොවීම ගැන සතුටුයි 👍 Respect ❤️👍
    සර් ට නම අමතක උන ව්‍යාපාරිකයා අශෝක පතිරගේ..

  • @thanurabandara342
    @thanurabandara342 2 ปีที่แล้ว +27

    ගඩොල ගඩොල ගලෝනව කියල එක සොට් එකටම දෙක තුනක් ගලෝන හැටිත් නරක නෑ සර්😁😁😁

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 ปีที่แล้ว +15

    සන්නා ඔබ කවදාවත් මේ දේශපාළන නරාවලට වැටෙන්න එපා.පැත්තකින් ඉදලා ජවිපෙට තල්ලුවක් දුන්නොත් ඒ හොදටම ඇති.මොකද ඔබට උනත් වැරදිනම් ජවිපෙ සමාවක් නම් නොදේවි..ජයවේවා

  • @lemonthantirige349
    @lemonthantirige349 2 ปีที่แล้ว +10

    ඇත්ත ඇති සැටියෙන්ම..
    වචනයේ පරිසමාප්තියෙන්ම සත්‍යාගාරයක් තුලින්..
    දේශපාලන බළ බලු පොරයේ ගනු දෙනුව..
    ඉතිං මේ බළයට ආපු පාළකයං ආපු ගමන්ම දීපු බදු සහන..
    මහබැංකු වංචාවටත් වඩා වැඩියි කියන සීනි බදු වංචාව, කක්කා බනික පොහොර කෙරැවාව..
    දත්ත මැකුනා කියන මගඩිය..
    සමග පසුවුන දහසක් දේ සමඟ ඉදිරියේ වීමට ඇති අපි නොදන්නා දස දහසක් දේ..?
    මේවා බොරැ වෙන්නේ කොහොමද සන්නා...
    උකුනු මොළයක් ඇති එවුන් සිතපියව් ...
    මහ උන්ගේ මෙගා බදු අහෝසි කරාම ඒ බදු ගෙවන්නේ රටේ සමස්ථ ජනතාව ගේ අතින් බව..
    ආයෙම කියන්නං අදත් ඔයා ගඩොලක් ගැලෙව්වා.එහෙනං..
    ඒක එසේ මෙසේ ගඩොලක් නෙවේ..
    මොලේ තියන උන් හෙට කියාවි ගලවන්න ඕනා ගඩොල්.. මොකද මේ අද ගලෝපු ගඩොල හොඳට පේනවා හිතට දැනෙනෙවා..
    ඔහොම යං සන්නා..

  • @nadiya4792
    @nadiya4792 2 ปีที่แล้ว +61

    සේනාධිපතිට වියදම් කරන්න ඔච්චර සල්ලි තියනවනම්... කොච්චරනම් මහජනයට ලැබිය යුතු ධනයක් කොල්ල කාල ඇද්ද ? කොහොම උනත් නිවැරදි මිනිහෙක්නම් සේනාධිපති නඩුවලට පෙනී සිටින්න ඕන නේ. වැරදි කරපු නිසා තමයි උසාවියට බයේ බේරෙන්න වෙනත් ක්‍රම හොයන්නේ. ඒ වගේ ජඩ වැඩ වෙනුවෙන් ලැබෙන මුදලට වඩා ඔබේ ආත්මය ඉහලින් තබපු එක නම් විශිෂ්ඨයි

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว +3

      කාළකන්නි ජෙප්පන්ට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්. සේනාධිපති මහජන සල්ලි හොරකං කරලා නෙවෙයි. ජෙප්‌පො වගේ කප්පම් අරගෙනත් නෙවෙයි. විදේශ රටවල නැව්වලට ආරක්ෂාව සපයලා ඌ සල්ලි හොයන්නෙ. ලංකාව දුප්පත් වුනේ ඒ වගේ විදේශ විනිමය හොයන දක්ෂ මිනිස්ස්නුට කෙලවන තොපි වගේ කාලකන්නි නිසා

    • @nadiya4792
      @nadiya4792 2 ปีที่แล้ว +2

      @@matheesha.amaraseakara උබ නම් මී හරකෙක්... ඇයි ඔය කියන විදේශ නැව් වලට ආරක්ෂාව සපයන්න අපේ නාවික හමුදාවට බැරිද ? නාවික හමුදාව කාලයක් තිස්සේ මේ රටේ භාණ්ඩාගාරයට ගෙනාපු විදේශ විනිමය සේනාධිපති වගේ තක්කඩියෙකුට දීලා ඒ විදේශ විනිමය උගේ ගිණුමට දාපු එක මරු නේ.. එකට මාර දක්ෂ කමන් තියෙන්න ඕන ඇති නේ

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว +1

      @@nadiya4792 උඹ වහල් මී හරකෙක් බව හොදට තේරෙනවා මේ කමෙන්ට් එකෙන්. ලෝකෙ මොන රටේ නාවික හමුදාවච ගොං මීමො බිස්නස් කරන්නෙ? එහෙම හමුදාවල අන්තර්ජාතික බිස්නස් කරන්න බැ. අනික උඹ දන්නවද වෙන රටක හමුදාවකට තව රටකට ඇතුලු වෙන්න වෙනම අවසර ගන්න ඕන බව? ඒක නිසයි වෙලද නැව් වලට පුද්ගලික සිකුයුරුටි එකෙන් ගන්නෙ. එහෙම නැතිනං උන්ට පුලුවන්නෙ උන්ගෙ රටවල හමුදාව ආරක්ෂාවට ගන්න. නාවික හමුදාවට ඕන නම් ලංකාවට අයිති මුහුදෙ අවි ගබඩාව හැසිරවීම තරන්න පුලුවන්. ඒක තමයි යහපාලන කාලෙ කලේ. තොපි වගේ හරක් ඉන්න රටක් ඔහොම හරි තියෙන එක පුදුමයක්

    • @tomcats125
      @tomcats125 2 ปีที่แล้ว

      @@nadiya4792 Navy ekata business karanna be bro. Avent gard kiyanne hoda business SF & Commandos la work karana. USA waltath innawa defense contractors Lockheed Martin, Boeing wage. අතිරික්තයක් හදන අතිරික්ත අදායම් ලබන ඔක්කොම හොරු ඕකනේ JVP කල් මස්ක්ගේ මෝඩ තර්කෙ . Senadipathi nemei P.Kumara kalath me business eka hodai .

  • @S_han1210
    @S_han1210 2 ปีที่แล้ว +12

    😂 කාටවත් කියන්ඩ එපා කියන ඒවා ලෝකෙටම කියනවා... ඉවරයිනේ..

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 2 ปีที่แล้ว +23

    අම්මො මාතර හෙන සෙට් එකක් සල්ලි දිලා නේ😂ඉස්සර මගේ යාලුවෙක් හිටියා වරැන ගේ chemistry ගිය..revision test වැඩිම ලකුණු ගන්න එකාට හැමදාම free card ඌ මාස 10 ම වැඩි ම ලකුණු අරන් හැමදාම free එකේ ආවා..සර් මාතරින් ඉල්ලුවා නම් අනිවා දිනල..👍

  • @AkashThilankaJayawardena
    @AkashThilankaJayawardena 2 ปีที่แล้ว +16

    මෙහි Comment කර ඇති සමහරෙකුගේ ඔළුව තියෙන්නේ බෙල්ලේ පාළුවට විතරක්ම බව පැහැදිලියි.
    1. ලංකාවේ ඡන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් මෙහෙයවීමට අපේක්ෂකයෙක් සඳහා අවම කෝටි 5ක මුදලක් වැය වනවා.
    2. ජවිපෙ ඇතුළුව අද වන තුරු කිසිදු අපේක්ෂකයෙක් තමන්ට වියදම් කළ අය කවුද කියලා ප්‍රසිද්ධ කරලා තියෙනවද ?
    සර් කරපු දේ හදවතින්ම අගය කරනවා !

  • @vikumrandiwela918
    @vikumrandiwela918 2 ปีที่แล้ว +23

    යාලු වෙලා හිටපු කෙල්ලත් එක්ක තරහ උනාම ඒකිගෙ වැරදි කියනව වගේ වැඩක්නෙ සර් ඔය කියන්නෙ...

    • @nirangasithara
      @nirangasithara 2 ปีที่แล้ว +2

      Chande dinuwann kathawa wenas wei neh 🙂🙂

  • @indikaashoka9311
    @indikaashoka9311 2 ปีที่แล้ว +12

    සුපිරිම කතාවක්....

  • @udayaweihena9836
    @udayaweihena9836 2 ปีที่แล้ว +101

    ජවිපෙ පරද්දන්න ඕන තරම් සල්ලි වියදම් කරනවා කියලා නි.සේනාධිපති කියන්නෙ ඇයි කියලා හිතාගන්න පුළුවන් නේද?

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว +1

      මම හිතන්නෙ නැ ජවිපෙට තරං සල්ලි සේනාධිපතිට ඇති කියලා. වහල්ලු දෙන සල්ලියි කප්පම් ගන්න සල්ලිය දෙකම උං ගාව තියෙනවනෙ

    • @taxiabey6772
      @taxiabey6772 2 ปีที่แล้ว +5

      @@matheesha.amaraseakara Thoo wage moda napunsakayek loweth nethiwa athi.. Rajafucksha horuntai Batalande 60000 marapu Rani lai Premadasalagei ata suppu kara kara indapan napunsakaya!! Api mei sare lapayata chande denawamai!! Dollar puluwan tharam ewanawa un anduwak haduwoth!!

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว

      @@taxiabey6772 උඹ ජේවීපී වහලෙක් බව පේනවා කමෙන්ට් එකේ භාෂාවෙන්. ජීවීතේට රස්සාවක් කරලා ගෙදරක වියදමවත් පාලනය කරපු නැති නිකං කකා බිබී ඉන්න අනුරයා වගේ නිකමෙක් කොහෙද බං රටක් හදන්නෙ. උූඹලා වගේ උපන්ගෙයි වහල්ලු රවට්ටලා හොදට කාලා බීලා ඇදලා ඉන්න නම් උන්ට පුලුවන්

    • @sasiru
      @sasiru 2 ปีที่แล้ว +1

      @@matheesha.amaraseakara දැන් කරන සහ කරපු උන් රස්සාවට කරන්නේ මොකක්ද දන්නේ නෑ නේද මහත්මයා? මගේ දැනුම් තේරුමේ හැටියට නම් හොරකම, වංචාව තමයි එයාලගේ රස්සාව. හැබැයි ඔයාට කියන්න ඒගොල්ලන්ටනම් අඩුවක් නැතිවෙන්න පවුල් පරම්පරා තියෙනවා, අනියම් සම්බන්ධතාත් තියෙනවලු.. ඉතුරු ටිකේ හිස්තැන් ඔයාම පුරවගන්න. මේ කවුරුත් අපිට රටක් අවුරුදු 70 ගානක් තිස්සේ හැදුවේ නෑ. ජවිපෙ හදයිද කියලවත් බලන්න ඔයා අනිවාර්‍යයෙන්ම ජවිපෙට දෙන්න ඕනේ. මොකද ඔයා සැබෑ දේශමාමකයෙක් නම් ඔයාට වෙන විකල්පයක් නෑ. ස්තූතියි

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว

      @@sasiru කාලකන්නි ජෙප්පොයි ඒල්ටීටීඊ එකයි අවුරුදු ගානක් රට පස්සට අරන් ගියා. කොටි ඉවරවුනත් ජේවීපි ශාපයෙන් රට තවම මිදුනෙ නැ. ඒවගේ කාලකන්නි රට ගිණි තියද්දිත් පහුගිය අවුරුදු 70 පාලකයො රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෙ‍ෟඛ්‍ය සේවය වගේම ණය වෙලා හරි මිනිස්සුන්ට සහන දෙන ගමන් රට අරන් ආවා. ඒ හැම වෙලාවෙම කාලකන්නි ජෙප්පෝ රට පස්සට ඇද්දා.
      ලොකෙ රටවල් කීයද නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය තියෙන්නෙ? නිකමට ඉන්දියාවට බංගලිදේශයට පකිස්තාන් වලට ගිහින් බලන්න මිනිස්සු කන්න නැතිව බෙහෙත් ගන්න නැතිව මැරෙන හැටි. කාලකන්නි ජෙප්පොයි කොටියි නොහිටින්න මේ රට අද ගොඩක් උඩ තැනක. ජවිපෙ ඉන්න කුහුකයන්ට රටක් හදන්න බැ. හදන්න කවුරුත් බලය දෙන්නෙත් නැ. ඊළග පාර පුලුවන්ම් 10%න් ඡන්ද ගනිංකො. අරගත්තොත් මෙතන කමෙන්ට් එකක් දාන්න

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +19

    දියුණුව කියන්නෙ මේකටයි..... 👌කියන්න බොහො කතා ඇත....

  • @TheMaxkas
    @TheMaxkas 2 ปีที่แล้ว +7

    සතුටුයි❤️

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +4

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @thanujasampath2397
    @thanujasampath2397 2 ปีที่แล้ว +9

    දැන් ඉස්සර තරම් කොළඹ කාතා නැ නෙද "සම්මුඛ විම" ට වාඩා මිනිස්සු ආහන්න කැමති කොළඹ කාතා වලට තයි මොකෙක් හරි එකෙක් ගෙනල්ලා උගෙ පම්පොරි අහන එකට වාඩා

  • @danwara3708
    @danwara3708 2 ปีที่แล้ว +12

    Very good story , we can learn in -out of this politics. pl. continue

  • @lasithanawarathna7716
    @lasithanawarathna7716 2 ปีที่แล้ว +19

    The Colombo story. This more interesting than interviews……pls do more .. most interesting episodes ….

  • @dayanilokugonaduwage4501
    @dayanilokugonaduwage4501 2 ปีที่แล้ว +22

    සන්නා පරිස්සමින්. නිශ්ශංක සේනාධිපති කියන්නෙ නයෙක්. කොයි වෙලේ දෂ්ට කරයිද දන්නෙ නැහැ.

    • @politics-12
      @politics-12 2 ปีที่แล้ว

      ඌ නයෙක් කියලා හිතන් ඉන්න ගැරඩියෙක්..

  • @fighthub3974
    @fighthub3974 2 ปีที่แล้ว +5

    මේ වගේ එකක් එනකන් හිටියේ

  • @targetpublicationsphysics7782
    @targetpublicationsphysics7782 2 ปีที่แล้ว +5

    මරු සර්. මම කැමතිම episode එක.

  • @franklin10133
    @franklin10133 2 ปีที่แล้ว +13

    මටත් හිතුනා avanguard ge මොකක් හරි හේතුවක් ඇති ඔය තරම් සල්ලි වියදම් කරන්නේ

  • @Rasadunaරසදුන
    @Rasadunaරසදුන 2 ปีที่แล้ว +4

    ❤❤

  • @niroshiherath
    @niroshiherath 2 ปีที่แล้ว +2

    😂😂😂 මරු ස...❤

  • @OmindiGamage
    @OmindiGamage 2 ปีที่แล้ว +7

    සාමන්‍ය කෙනෙක් වෙලා ජන්දෙකට ලක්ෂ 5000ක් විතර වියදම් කරනවා නම්, ඇමතිලා වගේ උන් කොච්චර වියදම් කරනවා කියලා හිතාගන්න පුළුවන්..

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว +1

    Niyamai

  • @tithiram
    @tithiram 2 ปีที่แล้ว +6

    මෙච්චර කාලෙකට බලපු හොදම වීඩියෝ එකක්. තෑන්ක්ස් සන්නා.
    වැදගත් වෙන්නෙ දීපු සල්ලි ගානවත් දීපු කෙනාවත් නෙමෙයි.
    ලංකාවේ දේශපාලනය මුල්කරගෙන කරන හොඳ වැඩ (වාසිය තකා) සහ බලු වැඩ කෙරෙන විදිහ ගැන විස්තර කලාට 🙏🙏🙏

  • @arjay9736
    @arjay9736 2 ปีที่แล้ว

    WOW. Thanx video ekata

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k 2 ปีที่แล้ว +16

    බලන් ගියාම යකෝ සේරම කැරි හොරු ගොඩක්නෙ. ඇති යකෝ මේ රට මෙහෙම තියෙන එකත්. දැන් නම් ඇත්තටම හිතෙනවා මේ රටේ හාස්කම් තියනවා කියලා. මෙහෙම උන්දලා එක්කනෙ මෙච්චර කල් මේ රට මෙහෙම හරි දුවලා තියෙන්නෙ.

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +3

      දකුණේ ගැම්ම තමයි ..බලං යද්දි මුලු දකුණම හොර රැලක්.....කට්ට කයිරාටික රැලක්....

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +2

      @@lakmalkumara8187 දකුණට සීමා වුන දෙයක් නෙවෙයි මේ මැතිවරණ ක්‍රමය යටතේ හැම අපේක්ෂකයෙකුම අසරණයි. කොන්දේසි විරහිතව උදව් කරන අය නැහැ .මේ මැතිවරණ ක්‍රමය නම් වෙනස් වෙන්න ඕන .

    • @bawathra...6509
      @bawathra...6509 2 ปีที่แล้ว

      @@lakmalkumara8187 ඔය කිව්වේ හරක් කතාවක්

  • @thameera1000
    @thameera1000 2 ปีที่แล้ว

    එල එල

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +3

    පෘව්ද්ග්ලිකවම මම සර්ගෙ ප්‍රෝගෑම් වලින් ආසම එක සර් අර පොඩි උනුත් තියාගෙන කරා නම් කම්මැලිකමක් නෑ හොඳ ගැලපීමක් ගතියක් තියෙනවා

  • @jayrajapakse5379
    @jayrajapakse5379 2 ปีที่แล้ว

    Interesting..

  • @mahendraamunugama7
    @mahendraamunugama7 2 ปีที่แล้ว

    මරු සර්

  • @pasansiriwardana1825
    @pasansiriwardana1825 2 ปีที่แล้ว

    eeka patta 😅😅❤

  • @janithskulathissa5458
    @janithskulathissa5458 2 ปีที่แล้ว

    Ela bn

  • @britanniait9456
    @britanniait9456 2 ปีที่แล้ว +17

    කේසිරී විතානගේ - කිසිදු උදව්වක් කරන්නේ නැත. 🤣 එක පට්ට

    • @Dasun-tharaka
      @Dasun-tharaka 2 ปีที่แล้ว +1

      Sira

    • @tharurajapaksha5196
      @tharurajapaksha5196 2 ปีที่แล้ว +2

      අපේ සර් ❤️

    • @pradeepkumara5348
      @pradeepkumara5348 2 ปีที่แล้ว +3

      කේසිරි විතානගේ ,යනු ඊර්ෂ්‍යාව හිතේ තද කරන්..පන්තිය ඉවරවෙනකම් බැන වදින ගුරුවරයෙකි....රගපෑම නම් ජාතියේ පියානන් වගෙයි...😆😆😆😂😂😂😂 දන්නනෝ දනිති.....පහර ගහන නිසාම ලමුන් අඩුවී ගිය...ගුරුවරයෙකි

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +10

    ඔක්කොම game කාරයො අතර සන්නා විතරද අවංක .එහෙම නම් ඒක වෙනම අරගලය ක්.සන්නා ඔයා ට තැප්‍රබෙන් එකට වෙලා කරන්න හුඟාක් දේවල් තියෙනවා. කාගෙවත් ලනු ගිලින්නෙ නැහැ කියලා විශ්වාසයි.

  • @_shalika
    @_shalika 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว

    යුක්තිය........

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ปีที่แล้ว

    🌹

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว

    👍💪

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 2 ปีที่แล้ว

    👍👍

  • @indikasamankumara6297
    @indikasamankumara6297 2 ปีที่แล้ว +3

    කොළඹ කතාවේ ඉතිරි ටික ඉක්මනටම ඕනෑ

  • @shonewaik6956
    @shonewaik6956 2 ปีที่แล้ว +16

    සර් දිනනනවා කියලා මම යූරෝ 100ක් ඔට්ටු අල්ලලා පරාදයි , ලිස්ට් එකේ ටොප් 5 ට එනවා කියලත් කිව්වා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +4

      Ane gono thawa unge achievement walata Ottu danna thota pissuda?

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว

  • @husnyjeffrey
    @husnyjeffrey 2 ปีที่แล้ว

    Maru

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +7

    ඕන් බලාගනිල්ල නිශ්ශංක සේනාධිපතියා මොකෙක් ද කියලා,

  • @shanmadhushan8645
    @shanmadhushan8645 2 ปีที่แล้ว +4

    ඉගෙන ගන්න දෙයක් තිබුණා. ස්තූතියි

  • @mahesharumadura369
    @mahesharumadura369 2 ปีที่แล้ว +37

    වෙන මුකුත් ම ඕනෙ නෑ මේ සේනාඩිපතියාග් සල්ලි .... මේවා කොහෙන් ආපු ඒවද? ලංකාව දුප්පත් උනේ කොහොමද ? ගත්ත නය වලට මොකද උනේ?

    • @naleenkannangara988
      @naleenkannangara988 2 ปีที่แล้ว +4

      From Maritime Security 💰💰💰🤔

    • @sahanrasanga9411
      @sahanrasanga9411 2 ปีที่แล้ว +4

      @@naleenkannangara988 from black money😉

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +5

      අපේ සල්ලි වලින් ගත්ත ආයුධ උට පරෙස්සම් කරන්න කියලා අවි ගබඩාවක් හදලා දිලා උට සල්ලි ගෙවලා..උට ඒක කරල දුන්නට කොමිස් ගත්තා..කොමස් එකේ ගාන දන්නෙ නම් නැ හිතාගන්න

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 2 ปีที่แล้ว

      කාළකන්නි ජෙප්පන්ට තියෙන්නෙ වෙනම ඇරියස් එකක්. සේනාධිපති මහජන සල්ලි හොරකං කරලා නෙවෙයි. ජෙප්‌පො වගේ කප්පම් අරගෙනත් නෙවෙයි. විදේශ රටවල නැව්වලට ආරක්ෂාව සපයලා ඌ සල්ලි හොයන්නෙ. ලංකාව දුප්පත් වුනේ ඒ වගේ විදේශ විනිමය හොයන දක්ෂ මිනිස්ස්නුට කෙලවන තොපි වගේ කාලකන්නි නිසා

    • @mahesharumadura369
      @mahesharumadura369 2 ปีที่แล้ว +2

      @@matheesha.amaraseakara උබත් සේනාඩිපතියාගෙන් සල්ලි ගත්ත නේද ගෝතයා.. උබලා වගේ කාලකන්නි රටට පිලලයක්.. මිනිසුන් ගේ සාපය උබලා ට වදින දිනය වැඩි ඈතක නෑ

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +3

    හිතා ගන්ඩ පුළුවන් ඡන්දයකදී වියදම් කරන කරන මුදල් ප්‍රමාණය සන්නස්ගලට මෙච්චර මුදලක් විදම් කරන්න අවස්ථාව ලැබුණා නම් දුමින්ද සිල්වා වගේ එකෙක් ඡන්ද ඉල්ලනකොට මොන තරම් මුදල් කන්දරාවක් වියදම් කරනවා ඇත්ද මෙවැනි කන්ද නැහැ දැන් තමයි වැටහෙන්නේ අපිට

  • @tianwang7561
    @tianwang7561 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @rathugamageniranjansajeewa9385
    @rathugamageniranjansajeewa9385 2 ปีที่แล้ว

    👏👏👏👍🏅

  • @mithilavidanagamage1535
    @mithilavidanagamage1535 2 ปีที่แล้ว

    💚

  • @funslTv
    @funslTv 2 ปีที่แล้ว +4

    Ammo ammo Ksiri sir🤣🤣😂

  • @charithavidya6604
    @charithavidya6604 2 ปีที่แล้ว +6

    හුගාක් කලේකින්👌👌

  • @udayaperera2298
    @udayaperera2298 2 ปีที่แล้ว

    Yes u telling true story bcuz I know him personally

  • @runingvisa8136
    @runingvisa8136 2 ปีที่แล้ว +1

    මම ආසම මේ ඇත්ත ගැන අපේ ඔලු හදනවට සර් සන්න 👌🏽❤️

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว

    ❤️🙏🏾

  • @chiranthaanjana3130
    @chiranthaanjana3130 2 ปีที่แล้ว +6

    අම්මෝ සන්නගෙ කතා අහන්න මට තියෙන්නෙත් පුදුම ආසාවක්.
    හැබැයි වඩයක් කාල ප්ලේන්ටියක් බොන්නවත් රුපියල් සීයක්නම් දික් කරන්නෙ නෑ සත්තයි සර්

  • @senarathududeniya6781
    @senarathududeniya6781 2 ปีที่แล้ว +3

    සන්නස්ගල Sri, ඔබ විවර කල අපගේ තුන් වන ඇසින් යථාර්ථය දෙස බැලීමේ කාලය එලැඹ ඇත.

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 2 ปีที่แล้ว +3

    දේශපාලනයෙ ඇතුලාන්තය මෙහෙම හරි ටිකක් එලියට දෙන එකට තෑන්ක්ස්.. ඔබද ඇතුල එතනට එන හැම කෙනාටම වෙන දේ දැනගන්න ලැබෙනවා.. 😉

  • @rasikasamarakoon8759
    @rasikasamarakoon8759 2 ปีที่แล้ว +12

    සන්න ඔයා චන්දෙ පැරදුනාට පස්සෙ වෙනස් වෙලා පක්ශෙත් මාරු කරාට,චන්දෙ දින්න නම් තවත් එක දේශපාලුවෙක් තමයි..පැරදුනාට පස්සෙ ඔයා හුගාක වෙනස් උනා....😂😂😂

  • @upulwaanigasuriya1142
    @upulwaanigasuriya1142 2 ปีที่แล้ว +13

    ඡන්දයෙන් පැරදිච්ච එකම තමයි හොඳ නැත්තං තව ටිකක් ඔළුව උදුම්මාගෙන රෙද්දත් ගලවලා පෙන්නනව අපිට

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 ปีที่แล้ว

    Sir oba ma niyami maru habi sir oba parissaman budusarani sir obat

  • @harshasenanayaka242
    @harshasenanayaka242 2 ปีที่แล้ว +3

    එත්කොට බලහන් ස්‍රී ලන්කාවේ ව්‍යාපාරික ප්‍රජාවට මනුස්සෙක්ගේ අනාගතේ ගැන දකින්න තියෙන හැකියාව 🤪
    මේ රට දියුනු වෙන්නෙ නෑ මචං පට්ටම දුකයි

  • @hasansalinda2701
    @hasansalinda2701 2 ปีที่แล้ว

    Ser adarei❤️❤️❤️❤️

  • @Amasha3000
    @Amasha3000 2 ปีที่แล้ว +2

    පිස්සු හැදිලද සර් ට පරණ දේවල් කියවන්නේ දැන්...
    සර් ඔයිට වැඩ වැදගත් දෙයක් ඔබ තුමා අදහන දරුවන්ට කියලා දෙන්න...🙏🙏

  • @sandunchamika3042
    @sandunchamika3042 2 ปีที่แล้ว +6

    කොළඹ කතාව දාන්න පටන් ගත්ත එකනම් වටිනවා ❤️

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว

    Your voice Reduce our anxiety so honest man who much honest not suitable for political field

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +4

    මේකා බොරු කියන්නේ පොර වෙන්න

  • @ranjanafernando600
    @ranjanafernando600 2 ปีที่แล้ว +1

    තුසිත ගෙ කේස් එක ගත්තම තමුන්නාන්සේ උඬගු ගුනමකුවෙක්. උගෙන් කාල-බීල ඌට කෙලිය. තුසිතය ඒ ඉල්ලීම කළේ මිත්‍රයෙකු හැටියට මිසක් තමුන්නාන්සේ ට ගාණක් දෙන්නම් කියලා නෙමෙයි නේ!
    තමුන්නාන්සේ ඇයි ජන්දෙ ඉල්ලන්න තීරණය කලේ.

  • @mahinda35
    @mahinda35 2 ปีที่แล้ว

    😘😘😘😘

  • @sonicesb
    @sonicesb 2 ปีที่แล้ว +8

    කියපුව balance කරලා බලපුවාම, තුසිත ගැන කියපු ඒවා සාධාරණ නැහැ කියලයි මට හිතෙන්නේ.... විචාරයක් ලියන්න කිව්වා මිසක්, හොඳ ලියන්න කිව්වේ නැහැනේ... එක ටිකක් අසාධාරණයි වගේ මට හිතෙන්නේ... අනික කිව්වත් විචාරේට ලක්ෂ 10ක්නේ... අද මේ අරක්කු බෝතලේට විචාර ලියන කාලේ, එහෙම දෙකට මෙච්චර සැර කතාවක් කිව්වම, සර්ව මොන එකේවත් ඉස්සරහට විස්වාස කොරන එකක් නැහැ...

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 2 ปีที่แล้ว +3

    ගෝටා , සේනාධිපතියගෙ නඩු අයින් කරල දුන්න විදියට ගෝටාගෙ චන්ද කැම්පේන් එකට කොහොම සල්ලි කන්දක් විසිකරන්න ඇද්ද නේහ්....

  • @kuwenifather5868
    @kuwenifather5868 2 ปีที่แล้ว +2

    K.සිරි විතානගේ class යන කාලේ ,මොහු ගම්පහ සමාදියේ සින්හල class කලා,ලොකු සද්දෙට සින්හල class එකේ උන් හෝ ගාල හිනා වෙනව,,K Siri ට මල පනිනව.ඉන්ටර්වල් එකේ ඉස්සරහ කඩේට ගිහින් තේ එකක් බොනකොට සන්න දුමක් දානව දකිනව.

  • @denvermarlon779
    @denvermarlon779 2 ปีที่แล้ว +3

    K siri sr ge attitude eka❤️😂mn asama guruwryek sannsagala sir wagema❤️

  • @malanthilakawardene3298
    @malanthilakawardene3298 2 ปีที่แล้ว +1

    Con-artist..❤️

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 ปีที่แล้ว

    🤔🤔❤

  • @tilakasenadheera6181
    @tilakasenadheera6181 2 ปีที่แล้ว +11

    සල්ලිවලින් ඡන්ද මිලට ගැනීමක් තමයි වෙන්නේ . ඔය වියදම් කරලා පසු බලාපොරොත්තු ඊට වඩා සියගුනයක්. මේ ක්‍රමය වෙනස් කරන්න පුලුවන් ජවිපෙ උන්ට විතරයි .

    • @buddhikasamarashingha6056
      @buddhikasamarashingha6056 2 ปีที่แล้ว

      Not within this constitutional frame work. They all come to power to take the advantage of those loopholes.
      That's why none of them coming out with such a tight constitution like what Nagananda has proposed

  • @shyamasam16
    @shyamasam16 2 ปีที่แล้ว +10

    හප්පොච්චියේ කේසිරි සර් ට දුරකතනයෙන් කතාකරහම කිසිදු උදව්වක් කරන්නෙ නෑ කියල විතරක් තිබ්බ නම් ඇති 😂. සියලු සයන්ස් කාරයෝ දනිති.

    • @scorpionbull
      @scorpionbull 2 ปีที่แล้ว +1

      Ammata aye monada kukula 😏😏

  • @prolifelk
    @prolifelk 2 ปีที่แล้ว +11

    කොළඹ කතාව හුග කාලේකින්

  • @dimitrikaru
    @dimitrikaru 2 ปีที่แล้ว +5

    මෙහෙම සීන් එකක් තියනවා... අර ඡන්දය කාලේ රූපවාහිනියේ බැන්න නිසා මිසක් කරපු දේ වැරදි නිසා සල්ලි නොගෙන සියටු එක පැහැදිලී නේ ටිකක්... මොකද හොර සල්ලි උපයපු එක වැරදී කියල.හිතුව නම් ඒ හොර සල්ලි තමාගේ චිත්‍රපටයට ඉල්ලා ආපහු ඌ පස්සේ යන්නේ නෑ නේ... එතන තියෙන්නේ පොඩි oppertunitistic ගතියක් නේ? මට නම් පෙනෙන්නේ එක අවස්ථාවාදියෆකු තවත් අවස්ථාවාදියෙක් සමග ගනුදෙනු කිරීමට තැත් කිරීම හා එකෙක් අනෙකාට වඩා තමාගේ morality එක sacrifice කරන්න සූදානම් බවයි..

  • @udayashanthahaputhanthrige1728
    @udayashanthahaputhanthrige1728 ปีที่แล้ว

    mara manussayek sir oba aechcharai kiyanna thiyenne lankawe mewage kelin minissu innawada kiyala hitha gannawath baa dakkaka aekama minisa resfect sir adambarai kunugode thiyena manik kiyanne mewata godbles sir

  • @eshaneshan7690
    @eshaneshan7690 2 ปีที่แล้ว +3

    ගොඩ දවසකින් දිගටම ඔනි ❤️✌️

  • @harzz.2
    @harzz.2 2 ปีที่แล้ว

    සම්නා😎❤️

  • @sunethchandi5242
    @sunethchandi5242 2 ปีที่แล้ว +2

    ඒක ඇත්ත, මූ වගේ ගන්දයෙක් ගෙදරකටවත් වැද්දගන්නවත් නරකය්

  • @thimangajayasinghe7881
    @thimangajayasinghe7881 2 ปีที่แล้ว +1

    සර්...

  • @out9383
    @out9383 2 ปีที่แล้ว

    සර්... 💗
    සර් භාෂාව හසුරවන විදිහ තමා ආසම
    මත්තෙගොඩින් Fan කෙනෙක් 😃

  • @surangasomarathne415
    @surangasomarathne415 2 ปีที่แล้ว +2

    දැන් වත් සර් කියපු එක හොදයි. ලංකාවෙ දේශපාලන ඇත්ත රටට කියන එක.....

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +2

    අපේ රටේ මැතිවරණ ක්‍රමය නම් රටට ඔරොත්තුදෙන එකක් නෙවේ .සන්නා මේ හෙලි දරව් කරන සියලු කාරණා 1978 ඉඳලා සමානුපාතික චන්ද ක්‍රම ය ක්‍රියාත්මක වීමෙන් පස්සෙ මේ දක්වා සිදු වෙනවා ..මේ සියල්ල වෙනස් විය යුතුයි .

  • @itmaster9360
    @itmaster9360 2 ปีที่แล้ว +2

    අනිත් ඈයො වගේ ප්‍රතිරූපයක් හදන්න චන්ඩෙට වියදම් කරන්න ඕනේ නෑනේ ස්ර්ට කොළඹ් දිස්ත්‍රික්කේ උගන්නපු ඈයො ටිකට ස්ර් ගැන විශ්වාසයක් තිබුනනම් ලේසියෙන්ම චන්දෙ දිනන්න තිබුනා ඔයවගේ චන්දෙට කෝටිගානක් වියදම් කරල චන්දෙත් දිනුවනම් අර වියදම් කරපු සල්ලිත් හොයන්න වෙනවා වියදම් කරපු ඈයොන්ට එක එක රජයේ උදව් අරන් දෙන්නත් වෙනවා නිකම්ම සර් දූෂිතයෙක් වෙනවා ඔය විදියට නම් චන්ද වියාපාරය කරේ

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 ปีที่แล้ว

    Thanks for all

  • @dklaara
    @dklaara 2 ปีที่แล้ว +1

    4:19 නිලන්ත bro 🔥🙂

  • @srimalanurudda6683
    @srimalanurudda6683 2 ปีที่แล้ว +4

    කොලඹ කතාව ආයෙ දාන්නෙ නැතිවෙයි කියල හිතුවෙ