සිව්වන රන්දෝලි පෙරහර අද - කරඬුවම වැඩමවීම භාග්‍ය වාසනා හස්තියාට - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    සිව්වන රන්දෝලි පෙරහර අද - කරඬුවම වැඩමවීම භාග්‍ය වාසනා හස්තියාට - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou #kandy #daladamaligawa
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 124

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 11 หลายเดือนก่อน +148

    නැදුන්ගමුවෙ ඇතා බුදු වෙන්නට පාරමිතා පුරන පිංවත් ඇත් රාජෙක් ඔබගේ පාරමිතා ඉක්මන් සසරෙ දිනක ජය ගනිත්වා 🙏🙏🙏

    • @chandanasilva7115
      @chandanasilva7115 11 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 11 หลายเดือนก่อน +2

      ඇත්රජනි ඔබට තෙරුවන් සරණයි දළදා සමිදුගේ පිහිටයි....😂

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 11 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 11 หลายเดือนก่อน +2

      😊😊😊😊

    • @suddaofficial217
      @suddaofficial217 11 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @beetanandani243
    @beetanandani243 11 หลายเดือนก่อน +55

    අපෙන් නැදුම්ගමුවේ රාජාතාමත් මතක් වෙනවා හරි ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 11 หลายเดือนก่อน +34

    නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබ කරගත් පින නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා. ❤❤❤🙏🙏🙏

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 11 หลายเดือนก่อน +21

    ඔයාව මෙහෙම මතක් කරන විටත් ඇස් වලට කදුලු😢එනවා මැනික. බුදු බවම ලැබෙිවා 💖💖💖💖

  • @tiktokspdh
    @tiktokspdh 11 หลายเดือนก่อน +31

    නැදුන්ගමුවෙ හස්තිරාජ මතක්වෙනකොට අදටත් කදුලු එනව.. ඉස්සර එ රජාව බලන්නම නුවරඑනව 😓😓😓😓😓😓😥

  • @Puranahatan
    @Puranahatan 11 หลายเดือนก่อน +46

    දකින දකින සැරේට මාර දුක්ක් එන්නෙ හිතට 😞😭.ඉන්න තැනක හිටියට වඩා ගරු බුහුමන් ලැබ මේ වාගෙම පිං රැස් වේවා.🙏❤️

    • @diwyaushetti4621
      @diwyaushetti4621 11 หลายเดือนก่อน +3

      අනේ දුකයි දකිද්දි එයා නැනේ😪😪🙏🙏

  • @deepikagunasekara2562
    @deepikagunasekara2562 11 หลายเดือนก่อน +42

    අපේ නැදුන්😢😢

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน +20

    නැදුන්ගමුවේ රාජා ඇතා දකින හැම වෙලාවෙම ඇස් දෙකට කදුළු එන එක මට නවත්වා ගන්න බෑ 😢😢 බෝසත් ඇත් රජුනි. නිවන් සුව දිගු නොවේවා 🙏

  • @manjula969
    @manjula969 11 หลายเดือนก่อน +14

    නැදුන්ගමුවේ ඇත රජාණන්නි ඔබට බුදුන් දැක නිවන්සුව දකින්නට මේ පිං හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @imeshmadushan715
    @imeshmadushan715 11 หลายเดือนก่อน +81

    කලුමාමා දැන් මොකද කරන්නේ කියලා වැඩසටහනක් කරමු😢😢😢පිංබර නැදුන් ඔබ අප සිත් තුල සදා අමරනීයයි.දළදා වහන්සේ වැඩමවීමේ බග්‍යයෙන්ම මිනිසත් ආත්මයක්ම ලැබේවා🙏🙏දළදා සමින්දු පිහිටයි ඔබ දෙපලටම.😢

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน +4

      ඒක නම් හරිම වටින අදහසක්

    • @tiktokspdh
      @tiktokspdh 11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම මාත් බලන් ඉන්නව😥

    • @asiriasiri7554
      @asiriasiri7554 11 หลายเดือนก่อน +1

      Klu mama ge anathurak wela asthi bidimak wela inne

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 11 หลายเดือนก่อน

      @@asiriasiri7554 අනේ කිසිම දුකක් වේදනාවක් නැතුව ඉක්මනින්ම සනීප වේවා!

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 11 หลายเดือนก่อน +1

      Ane ou.kalu mage athak kedila hitiyw neda.

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 11 หลายเดือนก่อน +34

    නැදුන්ගමුවේ athrajuni නිවන් සුව ලැබේවා...😢😢😢😢😢😢😮

  • @thedreamsense
    @thedreamsense 11 หลายเดือนก่อน +19

    ඒ පිනෙන් නැදුන්ගමුවෙ රාජා නිවන් දකින්න ඇති ❤️

  • @Glowacki-Francis
    @Glowacki-Francis 11 หลายเดือนก่อน +12

    අනේ නැදුන් 🥺🥺🥺🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️ ඔයාගෙ මතක අදටත් හදවත පාරවල පසාරුකරනව රත්තරනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 11 หลายเดือนก่อน +13

    ඉන්දි රාජෝ තෙරුවන් සරනයි .පින්වත් නැදුන් රාජා ඇතුනි නිවන් සුවය ලැබේවා .

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui 11 หลายเดือนก่อน +13

    නැදුන්ගමුවේ ඇත් රංකද හැමදාමත්. මතක් වෙනවා ඒ අඩුව පුරවන්න කවදාවත්ම බැරිවෙයි ධාතූන් වහන්සේ වඩම්මවා පෙරහැර දකින කොට ඇස් වලින් කදුලු එනවා ඇත් රංකද මතු බුදුවන්න පාරමිතා පුරනවා එසේ ම සිදු වේවා ❤❤❤❤🎉🎉🎉

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 11 หลายเดือนก่อน +18

    උතුම් උතුම් 👏👏👏💞💞💞🙏🌹🌹🌹🌹🌹🌹🌹 ශ්‍රි දළදා සමිදු රැක වර්ණ යි ඇත රජුනේ ඔයාලට ඔයා ලා බලා ගන්න හැමෝටම ත් 🙏🌹🙏🙏🙏🙏🙏👏👏👏👏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +11

    නැදුන්ගමුවේ ඇත්රජු මතක් වෙන කොට හරිම 😢😢😢ඒ ඇත් රජු බුද්ධත්වය ලැබීමට පෙරැම් පුරනවා ඇති එතරම්ම පින් කඳක් එයාගේ සමුගැනීම හරිම පුදුමයි අසනීප ගතියක් පෙන්නුවෙත් නැහැ මම හිතන්නේ එයා ගේ පින්වත් බව නිසාම තමයි අපෙන් සමුගත්තේ ඉතින් බුදුවේවා ඇතරජුනි නැදුන් 🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐❤❤❤❤❤😘😘😘😘😘😘

  • @muthumaliedirisinghe3732
    @muthumaliedirisinghe3732 11 หลายเดือนก่อน +20

    අපේ නැදුන්ගමුවේ ඇත්‍ රජුනි ඔබට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 11 หลายเดือนก่อน +1

      Muthumali
      Kohomada oyata Yalu wa eten

  • @piumikanchana9750
    @piumikanchana9750 11 หลายเดือนก่อน +7

    පින්වත් නැදුන්ගමුවේ ඇත් රජුනෙ ඔබ සදා අමරණීයයි...!!!🙏🙏🙏🙏🙏 තවමත් ඇස් දෙකට කදුළු එනවා..😭😭😭

  • @tiktokspdh
    @tiktokspdh 11 หลายเดือนก่อน +8

    කලුමාම ගැනත් වැඩසටහනක් ඕනෙ 🙏🙏🙏😥😥😥😥😥😥😥😥

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +5

    මතු බුදු බවයම ලැබෙිවා !!!ඇත් රජුනී .😭😭😭😭💜️💙💙😘😘😘😘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilashanthi2128
    @chamilashanthi2128 11 หลายเดือนก่อน +3

    නැදුන් නැතුව මුලු නුවරම පාලුයි..😢😢
    අද දෙව්පුර ඉදන් යාලුවා කරඩුව වඩම්මවන හැටි බලයි නැදුන්..🐘🐘❤️

  • @punchihan7210
    @punchihan7210 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌻🌻🌻 ලොව්තුරු බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏 🙏🙏

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 11 หลายเดือนก่อน +2

    නැදුන්ගමුවේ හස්තියා බුදු වේවා 🙏🙏 පිංවත් වාසනා හස්තියා බුදු සරණයි 🙏🙏🙏 දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 11 หลายเดือนก่อน +4

    නැදුන්ගමුවේ හස්ති රජුනි, උතුම් වූ නිර්වාණය ලබා සසර ගමනෙන් සැනසීම ලබන්නට ඔබට තව වැඩි කලක් නොවේවා...❤

  • @kanthigeetha739
    @kanthigeetha739 11 หลายเดือนก่อน +2

    නැදුන් හස්ති රාජයා කවදාවත් අමතක වෙන්නේ නැහැ....බුදුවෙන්න පාරමිතා පුරන බෝධිසවයෙක්....

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 11 หลายเดือนก่อน +5

    හරිම දුකයි අපේ නැදුන්ව දකිද්දි.

  • @gizenma9353
    @gizenma9353 11 หลายเดือนก่อน +16

    ඇත්තටම අවසානය දකිද්දි ඇස් වලට කදුලු අවා

  • @anusharose4866
    @anusharose4866 11 หลายเดือนก่อน +6

    අනෙ අපෙ ඇත් රජු මතක් වෙද්දි ඇඩෙනවා මගෙ කෙනෙක් නැති උනා වාගෙ දළදා පෙරහැර කියද්දිම මතක් වේන්නෙම නැදුන්ගමුවේ ඇත් රජු🙏😥

  • @kingvkTK12
    @kingvkTK12 11 หลายเดือนก่อน +5

    නැදුන්ගමුව රාජා😢❤ නිවන් සුව ඇත් රජුනි🥺❤

  • @chamodimadubashini1181
    @chamodimadubashini1181 11 หลายเดือนก่อน +3

    නැදුන්ගමුවේ රාජා කියන නම අහෙද්දිත් හිත අමුතු භක්තියකින් පිරිලා යනවා.

  • @chathu3558
    @chathu3558 11 หลายเดือนก่อน +10

    නැදුන්ගමුවේ රාජා 😢

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 11 หลายเดือนก่อน +3

    මාලිගාවේ රාජා ඇතාගෙන් පසුව හිටිය වටිනාම සම්පත තමයි නැදුන්ගමුවේ රාජා හස්තියා ඒ දෙන්නාම මෛත්‍රී බුදුන්ගේ කාලෙට පාරමිතා පුරන දෙන්නෙක් වෙන්න ඇති ❤ සාදු සාදු සාදු 🙏

  • @beetanandani243
    @beetanandani243 11 หลายเดือนก่อน +12

    සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වෙත්වා❤🙏

  • @kumudurajapaksha9839
    @kumudurajapaksha9839 11 หลายเดือนก่อน +17

    දෙව් ලොව වැඩි හස්ති රාජ...නැදුන්..🙏🙏🙏

  • @yummykema2759
    @yummykema2759 11 หลายเดือนก่อน +3

    හරිම දුකයි ..ඒත් නැදුන්ගමුවේ රාජා කියන්නෙ බෝසත් ඇතෙක් 🙏

  • @ruhunukawadihub
    @ruhunukawadihub 11 หลายเดือนก่อน +6

    නැදුන් රාජා ❤❤

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 11 หลายเดือนก่อน +1

    ගම්පහ අපේ පණ. නැදුන්ගමුවේ රාජා ❤️🙏

  • @dilanshanaka8572
    @dilanshanaka8572 11 หลายเดือนก่อน +2

    අනේ අපේ රාජා දකින හැම මොහොතකම මගෙ ඇස් වලින් තාම කඳුළු එනවා. ඒ දුක අපිට නැති කර ගන්න බෑ කවදාවත්. ආදරෙයි නැදුන් හැමදාම ඔයාට.

  • @harsh-vw5kc
    @harsh-vw5kc 11 หลายเดือนก่อน +2

    නැදුන්ගමුවෙ ඇත් රජු නි ඔබට නිවන් සුව ලැබේවා🙏🙏

  • @kumaragegayan5920
    @kumaragegayan5920 11 หลายเดือนก่อน +4

    Deep sympathy නැදුන්ගමුවේ ❤❤❤🙏

  • @prasantha4602
    @prasantha4602 11 หลายเดือนก่อน +5

    Kalu Mamaga watina kama 🙏♥️

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 11 หลายเดือนก่อน +7

    Nadun මැණික මතක් una.හරිම දුකක් දැනෙන්නේ .

  • @vihangapamod
    @vihangapamod 11 หลายเดือนก่อน +4

    නැදුන්ගමුවේ රාජ මතක් උනා😢

  • @enoshibaby
    @enoshibaby 11 หลายเดือนก่อน +2

    නැදුන් අපේ මතකය❤😢😢😢❤❤❤❤❤❤❤❤❤❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis 11 หลายเดือนก่อน +2

    වාසනා වාසනා ❤️🙏🥰☸️ දකුණේ අපේ පුතා 🥰🥰🥰🥰🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️☸️☸️☸️☸️ දකුණේ වාසනාව 🙏❤️☸️ තෙරුවන් සරණයි පුතා ❤️🙏☸️ පෙරහැරෙන් පස්සෙ කතරගම එන්න ඉන්නෙ අපි ඔයාව බලන්න ඔයා ආසම කරන කොමඩුත් අරන් 🥰🥰🥰🥰

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 11 หลายเดือนก่อน

    කතරගම වාසනා මගේ රටේ වාසනාව බුදුසරණයි

  • @ruchi5rb432
    @ruchi5rb432 11 หลายเดือนก่อน +3

    නැදුන්ගමුව ඇතා 😥😥😥😥

  • @shiranbuddika1820
    @shiranbuddika1820 11 หลายเดือนก่อน +2

    නැදුන්ගමුමෙ රාජ මතක්වෙනකොට අදටත් ඇස් වලට කදුළු එනව එහෙම තෙජසක් නමි අයෙ දකින්න වෙන්නෙ නැ බුද්ධ ලිලාවෙන් යන ගමන ....තවත් එක බොසත් ආත්මයක් තමයි...

  • @supunchandana9711
    @supunchandana9711 11 หลายเดือนก่อน +1

    එදා කන්තක අසු බුදු වීම පිනිස අපේ මහබෝධි සත්වයොන්ට උදවිකර දිවියලෝකෙ ගියා.🙏🙏🙏 දළදා වහන්සේ වැඩමිවු ඒ නුදුන්ගමුවෙි හස්තියාද නිසැකයෙන්ම ⁣දිවිය රාඡයෙක් ව ඇතිය දිවි්‍යලෝකයේ.❤🙏🙏🙏🥺

  • @vajirav3855
    @vajirav3855 11 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @ravishruwan948
    @ravishruwan948 11 หลายเดือนก่อน +2

    ඇත් රජුනි උබට නිවන් සුව 🙏🙏

  • @DayanaKalhari
    @DayanaKalhari 11 หลายเดือนก่อน +3

    katharagama wasana wasana wewa

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 11 หลายเดือนก่อน +2

    Dakina Sema Vita asata Kadulu 😢 ena Ath Raju Nadun ❤🙏😭

  • @gayanchampika5232
    @gayanchampika5232 11 หลายเดือนก่อน +2

    Mathu Budu baba labewa ath rajuni Nadungamuwe 🙏🙏🙏🙏🙏❤❤❤❤😢😢😢😢😢. Kawadawat amathaka wenna eyage mathakaya 😘😘😘

  • @nishunishu-es2uy
    @nishunishu-es2uy 11 หลายเดือนก่อน

    මතකද එයා මේ කාලෙට පයින්ම නුවරට අවා🙏😢

  • @uthpalanethu5635
    @uthpalanethu5635 11 หลายเดือนก่อน +1

    ඇයි මන් මෙච්චර ඇත්තුන්ට ආස 🥺❤️

  • @namalwithanage7269
    @namalwithanage7269 11 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 11 หลายเดือนก่อน +4

    Nadungamuwe at rajuni obawa apata amathaka natha nirwana sampat labewa🙏🙏🙏😭😭😭😭

  • @tipsruwanlanka5130
    @tipsruwanlanka5130 11 หลายเดือนก่อน +5

    Sinha raja❤

  • @maduthalagala5009
    @maduthalagala5009 11 หลายเดือนก่อน +2

    පින්වත් ඇත් රජානෝ නැදුන් රාජා 🙏 ❤️❤️

  • @mariawijeweera7455
    @mariawijeweera7455 11 หลายเดือนก่อน +3

    Missing u nudugamana raja 😢😢😢

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 11 หลายเดือนก่อน +1

    ආදරණීය නැදුන් ..
    ඇත් රජුනි .අමා මහ නිවන් සුව

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 11 หลายเดือนก่อน +2

    නැදුන් 😢😢

  • @gaw122
    @gaw122 11 หลายเดือนก่อน +2

    ❤❤❤🙏🏻🙏🏻🙏🏻

  • @jdmusicofficial5139
    @jdmusicofficial5139 11 หลายเดือนก่อน +4

    Indi Raja ❤

  • @SadeepaLakshan-im2qv
    @SadeepaLakshan-im2qv 11 หลายเดือนก่อน

    එයා හිටිය නම් ඒයා තමා අද වීදී වල සැරිසරන්නේ.....(නැදුන්🥺♥️)

  • @Sheran...
    @Sheran... 11 หลายเดือนก่อน +1

    ❤❤☸️

  • @amithasriyani4856
    @amithasriyani4856 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏BUDUSARANAI

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 11 หลายเดือนก่อน +1

    නැදුන්🥺❤️🙏

  • @malikadewathi3584
    @malikadewathi3584 11 หลายเดือนก่อน +1

    Niwen awabodaya pinisa hethu wasan labawa .apa nadumgamuw ath.rajuni.❤❤❤

  • @Hasichana0923
    @Hasichana0923 11 หลายเดือนก่อน +1

    නැදුන්❤❤❤❤😢😢

  • @LahiruSampath-eq4uh
    @LahiruSampath-eq4uh 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 🙏🙏🙏

  • @Dilanprabod666
    @Dilanprabod666 11 หลายเดือนก่อน

    ❤️

  • @nimalivithanage8998
    @nimalivithanage8998 11 หลายเดือนก่อน +1

    Uatumi. Niwanani. Sanasewa. 🙏🙏🙏

  • @djppre819
    @djppre819 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @pethummexmex1908
    @pethummexmex1908 11 หลายเดือนก่อน +2

    අනෙ අපෙ නැදුන් 😢

  • @GHOST-MAN599
    @GHOST-MAN599 หลายเดือนก่อน

    😢😢😢

  • @piyamalsanju
    @piyamalsanju 11 หลายเดือนก่อน +1

    නැදුන්.🥺🙏🌝

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shamierandavtube1155
    @shamierandavtube1155 11 หลายเดือนก่อน +1

    kadungamuwe raja. mamanam hithanne me perumpurana bodhisathwayek. 🙏🙏🙏🙏🙏

  • @roshananju5984
    @roshananju5984 11 หลายเดือนก่อน +3

    Nedum 😍😓❤❤❤

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 11 หลายเดือนก่อน

    Ath rajuni obata dirgayusha labewaaaaa

  • @madurashinidilrukshika9652
    @madurashinidilrukshika9652 11 หลายเดือนก่อน

    නැදුන්ගමුවේ ඇත් රජු කළු මාමා ජනතවගේ සදා මතකයේ රැදේවි.. සසර ගමනෙන් එතෙර වන්නට පාරමිතා පුරන නැදුන්ගමුවේ ඇත් රජු ජනතවගේ හදවත් වල තාමත් ජීවමානයි.

  • @chandanaprasad8440
    @chandanaprasad8440 11 หลายเดือนก่อน +2

    Nadun akka tiyanne sansaragatha badimak da ane nadunta tikak hari samana karanna puluwan wasana vitarai

  • @sameeradanuska903
    @sameeradanuska903 11 หลายเดือนก่อน +3

    😢 nadun hitiyanam ada karaduwa wadammanawa

  • @inokavidanage9329
    @inokavidanage9329 11 หลายเดือนก่อน

    😢😢😢😢😢❤

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 11 หลายเดือนก่อน +1

    Dalada samidu pihitai nedumgamuwe Eth Rajani obata niwan suwa lebewa

  • @surangadewabandu7041
    @surangadewabandu7041 11 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @jayabhodhiviharaya
    @jayabhodhiviharaya 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wm6xe2nk5e
    @user-wm6xe2nk5e 11 หลายเดือนก่อน +2

    Thawama beri una nedungamuwa rajage piliruwak hadanna.😢

  • @taniyashehani6306
    @taniyashehani6306 11 หลายเดือนก่อน

    නැදුන්😢

  • @ireshakalhari5351
    @ireshakalhari5351 6 วันที่ผ่านมา

    මගේ පිංකඳ නැදුන්

  • @DayanaKalhari
    @DayanaKalhari 11 หลายเดือนก่อน +1

    harima adambarai ape rata amuthu hagimak hite thiyenne

  • @mohamedimran9755
    @mohamedimran9755 11 หลายเดือนก่อน

    Nadun ❤

  • @user-sz3zb3wk4w
    @user-sz3zb3wk4w 11 หลายเดือนก่อน

    Nandugamuweawa raja hasthirajayata utum niwanatama man thaneawa🙏

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 11 หลายเดือนก่อน +1

    Heru news.kalu mama gana keyannako

  • @amaliperera2552
    @amaliperera2552 11 หลายเดือนก่อน +3

    Nadum gamuwe raja tharam lassana na

  • @lakshithamadushan4257
    @lakshithamadushan4257 11 หลายเดือนก่อน

    රාජා ඇත් රජුනි දෙව් ලොව දලදා කරඩුව වඩම්මනවා ඇති නේද ඔබ රජුනි