ඉතිහාසයේ ප්‍රථම වතාවට පතොරම් කොපුවල නමක් සටහන් කරලා - සමස්ත නීති පද්ධතියටම සිදුකර ඇත්තේ අභියෝගයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ඉතිහාසයේ ප්‍රථම වතාවට පතොරම් කොපුවල නමක් සටහන් කරලා - සමස්ත නීති පද්ධතියටම සිදුකර ඇත්තේ අභියෝගයක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #clubwasantha #surendrawasanthaperera #bullet
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 94

  • @LakshaniNawodya
    @LakshaniNawodya 20 วันที่ผ่านมา +35

    😂 මේවා දේශපාලනම ගේම් උන් උන්ව රකිනවා 😅

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 20 วันที่ผ่านมา +74

    අත් අඩංගුවේ හිටපු kpi නේ උඹල නිදොස් කොට නිදහස් කරේ කලින්. ඌ ඊට පස්සෙනේ රට ගියේ. 🤣🤣🤣. අනේ උඹලගේ නාඩගම් බං මේ සේරම. 🤣🤣🤣🤣

    • @user-sd5ju7rm2c
      @user-sd5ju7rm2c 20 วันที่ผ่านมา +6

      ඒක නීතීය වැඩක් මෙයාලගෙ වැඩක් නෙවෙයි
      .ඊයේ අරුන් ටික රදවා ගෙන ප්‍රස්න කරන්න අහපුව එහෙම එපා කියලා නඩුකාර තුමිය කීවා..ඉතින් ඕකයි තත්වෙ කංජිපානි ටත් උනේ ඒක....

    • @chamiya8257
      @chamiya8257 19 วันที่ผ่านมา +1

      Ewa thin ub ghin kiypn un wenuwen peni idapu loyerslata😂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 19 วันที่ผ่านมา +2

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 👸🪔🤴🪔👸
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹🌈️💜️🌅

    • @senarathnasamitha19
      @senarathnasamitha19 18 วันที่ผ่านมา +1

      කියලා වැඩක් නැ 0:26

    • @short1m25
      @short1m25 17 วันที่ผ่านมา +1

      එහෙම අපරාද කාරයෙක්ව නිදොස් කොට නිදහස් වෙන්නෙ කොහොමද . .

  • @chandanapasath3792
    @chandanapasath3792 19 วันที่ผ่านมา +11

    අපේ රටේ මිනි මරුවන්ට රජයෙන් කන්න දීලා හිරේ දාලා බස් වල නඩුවට ගෙනල්ලා පරිස්සමට අරන් යන රටක්‌ එවන් ජාතියක් අබියස ජයෙන් උදාරයි 😂

  • @bandulaboteju8984
    @bandulaboteju8984 19 วันที่ผ่านมา +13

    ඔක්කොටම කලින් ඕකුන්ට ඕකුන්ගෙ ඇත්ත නම් වලින් කතා කරාපිය උන් තව තව උඩ යනවා මේ හරුප වලින් කතා කරලා

  • @rugunarathna4186
    @rugunarathna4186 20 วันที่ผ่านมา +21

    රටේ පාලකයා ලොකු පැටීද...? ආරක්ෂක ඇමති kpi ද ..?

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 19 วันที่ผ่านมา

      @@rugunarathna4186 kPI kiyan eken othana adahas karala aththe game eka success kiyala wenna ona .KPI - Key performance Indicater

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 19 วันที่ผ่านมา +3

      එහෙම වෙයි තමා මේ යන විදිහට

    • @anomakanthi8342
      @anomakanthi8342 19 วันที่ผ่านมา

      නියමකතාව

  • @arunideepthi8576
    @arunideepthi8576 18 วันที่ผ่านมา +4

    මෙච්චර දරුණු යුද්ධය ක් ඉවර කරපු රටක් කැටපෝල සෙල්ලම් නවත්වන්න බෑ කියන්නේ විහිලුව ක් වගේ

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 20 วันที่ผ่านมา +9

    මොලයක් තියෙන නීතීගරුක නිලධාරියෙක් පොලිස්පති කමට දාලා තමයි වැඩේ පටන් ගන්න ඕනේ .නැතුව රට ගොනෙක් එක්ක ඕවා කරන්න බෑ.අනිත් සීන් එක තමයි දැන් පොලිසියේ ඉන්නේ ගොඩක් ටික්ටොක් තරුනේ.😂😂😂😂😂😂😂

  • @pawara-M
    @pawara-M 19 วันที่ผ่านมา +4

    චන්දෙත් ලගයිනෙ 😂 රට බේරගන්න කෙනෙක් ලගදීම එලියට එයි

  • @Harsharajapaksha25
    @Harsharajapaksha25 19 วันที่ผ่านมา +3

    සමහරු රජයට, පොලීසියට, පාලකයොන්ට චෝදනා කරනවා
    ඒ පුංචි මොළ වලට තේරෙන්නේ නෑ තමන්ගෙ ඡන්දෙ හරියට පාවිච්චි කරානම් ඔය ප්‍රශ්න අඩු වෙනවා කියල 😂

  • @barneycasting8331
    @barneycasting8331 19 วันที่ผ่านมา +8

    යකෝ ඉතිහාසයේ මුල් වරට දවස් 7ක් රත්‍රරන් දියරයක ජීව උණ්ඩ 30ක් ජප කරලා වෙඩි නොවදින රත්‍රන් යන්ත්‍රයක බල බිදලා ඉල්ලකය සාර්ථක කරගත් අවස්ථාවක්. මෙව් කරපු උන් ඇමෙරිකාවේ CIA ආයතනයට ගෙන්වා ගත යුතුයි!

  • @judefernando9508
    @judefernando9508 19 วันที่ผ่านมา +4

    යාන්ත්‍රනය කොහේ විනාස කරන්නද.. ? පොලිසියේ උන් පාතාලයන්ගේ ගූ කනවනේ.😅😅😅😅😅

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 19 วันที่ผ่านมา +6

    අත් අඩන්ගුවට අරන් ඇමතිකමක් දෙන්නද. නැත්තම් කැනඩාව දිහාට යවන්නද.

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 19 วันที่ผ่านมา +2

    මෙම අපරාදෙට සම්බන්ධවන කාර් එක ගල්පොත්ත පාරේතිබීමෙන් පැහැදිවම පේනවා ලඩියාගේ ගෝලයෝටික අපරාදකාරයොන්ව ඇරලන්න ඇති බව.

  • @user-dz5dn2se5r
    @user-dz5dn2se5r 18 วันที่ผ่านมา +2

    රට පුරා ගිනිකෙළි. වෙනදා කයි දෙන ෆොන්සේකා කොයි? රනිල් ලගට ගියාට පසු සරත් ෆොන්සේකාගේ දිව කපලද ? පිට්ටුද ?නාස් ලනුව දාලද ? මාර්ෂල් තනතුරක් දෙනකං රනිල්ගේ ගෙදර වලං හොදනවද? බය කරලා තර්ජනය කරලා වලං හෝදලා ගන්න මාර්ෂල් තනතුර මොන තනතුරක්ද ? හතර විලි ලැජ්ජාවයි.

  • @upulindare6986
    @upulindare6986 19 วันที่ผ่านมา +2

    අපේ රටට කොයිතරම් ආඩම්බර යක්ද.

  • @mdchandana2233
    @mdchandana2233 19 วันที่ผ่านมา +8

    මේවා පොලිසියට කරන්න බෑ මහාත්තයෝ පාතාලේ නැතිකරන්න stf එකට බාර දෙන්න

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b 18 วันที่ผ่านมา

      stf eka kiyanneth police karayo tamai

  • @LK-MUSICSTUDIO
    @LK-MUSICSTUDIO 19 วันที่ผ่านมา +3

    KPI (Key Performance Indicator) යනු අරමුණ කෙතරමි පලදායි ලෙස සාක්ෂාත් කරගන්නා ආකාරය ⁣පෙන්නුමි කරන කේතයකි.මෙය ඉලක්කය කරා ලගා වීමේ ඔවුන්ගේ සාර්ථකත්වය ඇගයීමට ආයතන,පුද්ගලයන් සහ සංවිධාන මෙම කේතය භාවිතා කරයි.තවද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි අතර එහි උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සංවිධානයක් මෙහෙයවීමට මෙම කේතය භාවිතා කරනු ලබයි.(දැනගැනීම සදහා)

    • @TomdkRah
      @TomdkRah 19 วันที่ผ่านมา +1

      👍 වෝව් ශාන්ත නියම පැහැදිලි කිරීමක්නේ.

  • @samanthakumara841
    @samanthakumara841 20 วันที่ผ่านมา +11

    වෙඩි තියපූ එවුන්ව හොයන්නෙ නැත්තෙ ඇයි?
    පොලිසිය ස්පෝට් වගෙයි.

    • @AkshayKumar-vg2pi
      @AkshayKumar-vg2pi 19 วันที่ผ่านมา +1

      koththu danawa wage ehema puluwan da ban

  • @Peace-mx1rz
    @Peace-mx1rz 20 วันที่ผ่านมา +6

    polisiya allai pakak !!

  • @ishanjayaweera7937
    @ishanjayaweera7937 18 วันที่ผ่านมา +1

    Ela

  • @kazakimotorshouse3275
    @kazakimotorshouse3275 17 วันที่ผ่านมา

    දේශපාලන අදිකාරය විසින් තමන්ත ඕන විදියට මීඩීයා හැසිරවීමේ මහා නාටකය.
    නැතුව ඔය් පාතල වැඩ නෙමේ.

  • @palithawijesighe8780
    @palithawijesighe8780 18 วันที่ผ่านมา

    තව ටික කාලයකින් වෙඩි තැබීමට ගොදුරුවන කෙනාගේ නමත් උණ්ඩවල.ගහලම වෙඩි තියයි

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 16 วันที่ผ่านมา +1

    PATHALAYEN...DESAPALAKAYO ..ඉවත් ..කරන්න ....

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 18 วันที่ผ่านมา

    අහින්සක මිනිසුන්ට විතරද නීතිය

  • @NimaliLakmali-gm3gq
    @NimaliLakmali-gm3gq 16 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් සුදු .van එන්න oni

  • @NadeekaRanasingha-mq5yu
    @NadeekaRanasingha-mq5yu 19 วันที่ผ่านมา

    දැන් උට ඇප දෙන්න සපොට් කරපු එවුන්ව ඇතුලට දාන්න ඕනේ එතකොට ටිරන් කොහෙද දනේ නැහැ හිටියේ

  • @user-xf3ty7cu7c
    @user-xf3ty7cu7c 19 วันที่ผ่านมา

    😮

  • @sampath-kuruppu
    @sampath-kuruppu 19 วันที่ผ่านมา

    පුකෙන් හිනා වෙන්න බෑ මට වෙලාවට 😅

  • @SbEkanayaka-m4c
    @SbEkanayaka-m4c 13 วันที่ผ่านมา

    අවි බිම තයලා කතා කරන්න සර් ඔයාලත් නහි නීතිය තමයි නිර්මාණය කරන්නෙ පතාලය ඔයාල තියන්න බිම අවි

  • @rugunarathna4186
    @rugunarathna4186 20 วันที่ผ่านมา

    අවිගත්තෝ අවියෙන්ම නැසෙති... automatically clining...

  • @chanakaasintha6927
    @chanakaasintha6927 19 วันที่ผ่านมา +1

    ඕවා ඕක්කොම නාටක

  • @user-yd3oy3dx8y
    @user-yd3oy3dx8y 17 วันที่ผ่านมา

    ඔය ඔක්කොම හමුදාවට බාරදීපල්ලා.උන් යුද්දයක් නිමා කලා වගේ පාතාලේ උනුත් විනාස කරලා දායී.

  • @ioannamotiti3136
    @ioannamotiti3136 20 วันที่ผ่านมา +1

    Ane mandă kpi kiyala nama gahagena kauru driveing karanawada kiyala , a manussayath camerawak thiyala policeyath akka sakachchawak thibbanam me prasna okkoma wisa

  • @LimitlessPotential884
    @LimitlessPotential884 16 วันที่ผ่านมา

    ඔය පොලිස්කාරයන්ට වඩා kpi ට මොලේ තියෙනවා බන් කීයට්වත් නම ගහලා එවයිද 😂😂

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 19 วันที่ผ่านมา

    කතාවෙන් කතාවෙන් වසන්තට බල්ලයි කියලත් කිව්වනේ😂🤭🤪

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 19 วันที่ผ่านมา

    දැන් හොයාපල්ලකො kpi😅😅

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 18 วันที่ผ่านมา

    මොන බිජ්ජකට KPI ට ඇප දුන්නෙ 😹😹

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 19 วันที่ผ่านมา

    මුන් උට්ට අපරාද කාරයෝ කියනවා .ඊට පස්සේ සාක්කි නැ කියලා නිදහස් කරනවා

  • @UddeepaPerera
    @UddeepaPerera 20 วันที่ผ่านมา +7

    Madush ekkama Arrest karapu ekawa release kare mokada

    • @user-sd5ju7rm2c
      @user-sd5ju7rm2c 20 วันที่ผ่านมา

      ලංකාවේ නීතියෙන් රිංගන්න පුළුවන් නිසා

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 19 วันที่ผ่านมา

    රනිලුත් කන්ජිපානිට බයයි වගේ

  • @anuruddhagayan5554
    @anuruddhagayan5554 19 วันที่ผ่านมา

    ඔය රටෙ පාලනය මට දිලා බලපං සතියෙන් ඔය අයියලා ඔක්කොම ඉවර කරනවා අනික් උන්ට චු යන්න කො ඉතින් වෙන්නෙ නැ නෙ බන්

  • @The_Physics_Heart
    @The_Physics_Heart 19 วันที่ผ่านมา

    ලී පවුලේ කවුරුහරි වෙන්න බැරිද 😂😅

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 19 วันที่ผ่านมา

    KPI අ ැප මත නිදහස් කරල පිට රට යැම තහනමි කරල වාරන නිතියක් දමා තිබුන එ ෙහම තිෙයද්දි ෙපාලිස් අංකල්ල ෙකා්ටි ගනනක් අර ෙගන ගුවන් ෙතාටු ප ෙල් අ ැතුලටම අ ර ෙගන ගියා මිනිහ පැන්න ස්තුතියි ෙපාලිස් අංකල්ලට

  • @SuperNishan001
    @SuperNishan001 19 วันที่ผ่านมา

    Koheda bn lankawe neethi paddathiyak thiyenne

  • @IshanMadhuranga-k1x
    @IshanMadhuranga-k1x 19 วันที่ผ่านมา

    වසරේ හොදම නළුවට හිමි සම්මානය හාමුදුරු කොටාට🤣🤣

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 19 วันที่ผ่านมา

    ඔය ලොකු පැටි kpi ලාටට රටේ පාලනය දුන්නානම් හරිනෙ

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 19 วันที่ผ่านมา

    me dawal mehama wenna ei kiyala hoyala balanna

  • @user-rx9nu6fc3n
    @user-rx9nu6fc3n 16 วันที่ผ่านมา

    Oka katath therenawa boruwata kpi kiyala nama gahuwe sidiya nomaga yawanna නැත්තං වසන්තගේ n ඇත්ත eliyata enawane

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 20 วันที่ผ่านมา +6

    මන්නම් කියන්නේ අර පොලිස් මහත්තයා ...ටැටූ කාරයාව ගෙනල්ලා ප්‍රසිද්දියේම මාධ්‍ය ඉස්සරහා කට උත්තර ගත්ත එකට ගොඩාක් දේශපාලුවන් බය වෙලා....👍
    ඇයි ඉතින් මාධ්‍ය ඉස්සරහම අරූ කියල දැම්මනම් ඇත්තම ....සිද්දිය....😊
    දේශපාලන බලවතුන් කී දෙනෙක්ගේ නම් කියවෙයිද....?👍
    ඔය වගේම මධූස්ගෙනුත් ප්‍රස්ණ කරයි මාධ්‍යට යයි කියල පොරව මැරුවා....😌
    අනික රාජ්‍ය නායකයට බැරිද පෞද්ගලික වගේම රාජ්‍යතාන්ත්‍රිකව ඉල්ලීමක් කරන්න පාතාල කන්ඩයම් විදේශීය රටවලින් ලංකාවට දෙන්න කියල ..🙄
    ඒ කියන්නේ අපේ ජනාධිපතිට කියන තරම් ඒ රටවලින් පිලිගැනීමක් සැලකීමක් නැද්ද?....🤔

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 19 วันที่ผ่านมา +1

      Yako u othana drama ekak karanne . Ohoma prasiddiye media walata kata uththara dunnama hodaida .ehenm adikaranaya mokatada

    • @user-ml2wn3fm5j
      @user-ml2wn3fm5j 19 วันที่ผ่านมา

      @@virajpriyamantha6748 ඉතිං මචන් දැන් අධිකරණයෙන් මෙච්චර කාලයක් හංගන් ප්‍රකාශ ගත්තනේ ...ඒකෙන් මොකක්ද වුනේ අපරාධ අඩු උනාද.....එක සැරයක් හරි මෙහෙම...කරලත් බලමුකෝ ......👍
      නැත්තම් රටේ ජනතාව දන්නෙත් නෑ....හිරේ ඉන්න එකා දන්නෙත් නෑ....පොලිසියේ මහත්වරු දන්නෙත් නෑ....විනිසුරුතුමා දන්නෙත් නෑ.....මොනා වෙනවද කියල මොකෙක්වත් දන්නේ නෑ...
      අපිටම අමතක වෙලා යනව....😌
      මමනම් කියන්නේ මේ විදියට විවෘත වෙන්න ඕනී.....🙄
      දැන් ඉතිං සංවෘතව රහසේ අහල නඩු විසදලා මොකෑ උන සෙතේ ....🤔
      මෙහෙම අහද්දී අරූ මල පැනලා මාධ්‍ය ඉස්සරහම දේශපාලුවන්ගෙ නම් කියයි කියල බය වෙලා උන් අද පාර්ලිමේන්තුව දෙවනත් කරා.....🤣

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 19 วันที่ผ่านมา

      @@user-ml2wn3fm5j uba kiyana mathayata ekaga wenna ba ne bn . Nikan moda katha kiyanna epa . Oya kiyana wedihata karama minimarapu un kawadwath allanna bari wei . Uta hithena hithena katha gothala kiyai. Samaharawita apith minimaruwo wenna puluwan oya kiyana wedihata .policiye un hodata karai ohoma giyoth

  • @pradeepduminda724
    @pradeepduminda724 19 วันที่ผ่านมา

    Balan giyama patale unta visa denwa apita visa na mekat maara embassy

  • @surangaperera6569
    @surangaperera6569 19 วันที่ผ่านมา

    mahemath ratak

  • @pathumkumara7268
    @pathumkumara7268 17 วันที่ผ่านมา

    මෙයා දැන් සජබෙ..ඒ නිසා ඊට පක්ශ්ව තමයි කතාව

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 19 วันที่ผ่านมา +1

    හැමදාම දෙයක් උනාට පස්සේ පුළුල් විමර්ශන..ඊලඟට කරපු බමිබුවක් නෑ ආපහු දෙයක් වෙනකං.. වෙඩි තියපු දෙන්නයි තුවක්කු දෙකයි ගැන කතාවක් තවම නෑ..

  • @user-lg2fl8rq6m
    @user-lg2fl8rq6m 18 วันที่ผ่านมา

    Tiranwa i deshabandu wai issella athulatha danna one

  • @gayanperera9730
    @gayanperera9730 19 วันที่ผ่านมา

    මේ⁣කෙ නීතියක් තියනවද

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 19 วันที่ผ่านมา

    Sameharevita me name gahapu pathoram case eka dakela pukenuth hina wenewade kiyalath mate hithenewa mokeda u danneth nathiwe uge namin srilanka rajeya pathoramuth nispadene korenewa kiyala ane huke

  • @MAMWorld2
    @MAMWorld2 19 วันที่ผ่านมา

    Udha batata ??? E mkad?

  • @SuranjithRanaweeraSamarakkodi
    @SuranjithRanaweeraSamarakkodi 19 วันที่ผ่านมา

    Ape rate Aparada karuwanta lesi wenna hama dema maddiyen penwanna giyma ohoma wena eka ahanna deyak ai.

  • @AnnoyedAlien-jw1wk
    @AnnoyedAlien-jw1wk 19 วันที่ผ่านมา

    sar.mamanam hithanne oyala wage aya dan naa

  • @ajah9277
    @ajah9277 19 วันที่ผ่านมา

    Baila kiyannathuwa palayanban,,,

  • @lahirusadakalum4124
    @lahirusadakalum4124 19 วันที่ผ่านมา

    Gema gahapu wenai hanvadu gahenne thava ekek

  • @sasheerajakaruna85
    @sasheerajakaruna85 18 วันที่ผ่านมา

    😂😂😂

  • @sulosulo4462
    @sulosulo4462 14 วันที่ผ่านมา

    😂

  • @sanka897
    @sanka897 19 วันที่ผ่านมา

    Tanikara nomaga yavimak lankawe minissu hitana taram modayo nemei bagutarayak arenna 😁

  • @prasanna3994
    @prasanna3994 18 วันที่ผ่านมา

    policyak mokatada un minee maranne maha dawal

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 19 วันที่ผ่านมา

    කවුද මුන්ට ඇප දුන්න නඩුකාරයෝ?

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 19 วันที่ผ่านมา

    Monewa unath asthawere desapaluwo rajeya police neethi thiyene rateka aweneethiya thama raje koranne eken pida widinne e rate mahajanethawa eka prasne socheniya ithame socheniya deyak

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 19 วันที่ผ่านมา

    Zorro කාටූන් එකේ අන්තිම ට Z අකුරක් ගහල යනව
    දැන් මේ රටත් කාටුන් එකක් වෙලා

  • @jayasinghe4560
    @jayasinghe4560 19 วันที่ผ่านมา

    Neethiyak koheda ape rate
    ෂරියා නීතිය තමයි මුන්ට දෙන්න ඕනී