මව් රටට ගිය මුතු රාජාව රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යයි කොල්ල එහෙනම් ඉන්නේ ෆුල් සැපෙන් ආ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2023
  • අප්පා කොහොමද මුතූ කොල්ලගේ සද්දේ..
    මව් රටට ගිය මුතු රාජාව රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යයි
    කොල්ල එහෙනම් ඉන්නේ ෆුල් සැපෙන් ආ..
    #vfm #vnews #fm107

ความคิดเห็น • 263

  • @WasanthiPushpakumari-yd6br
    @WasanthiPushpakumari-yd6br ปีที่แล้ว +69

    ඒ මුතු වාසනාවන්ත යි ආයිත් තමන්ගේ රටට යන්න ලැබුනානේ ආයිත් මෙි ලංකාව ට නමි එන්න එපා මුතු ඔයාගේ අපල කාලය ඉවරයි සතුටෙන් ඉන්න

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +5

      ග්‍රහ අපලේ ඉවරයි අරැන් දෙන්නට දැන් අප ලේ සොබා දහමෙන් ලැබෙයි...🤣 ඒ රටවල් ලස්සන පිරිසිදුයි..ඔයාට හොදක්ම වේවා...මැණිකේ

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh ปีที่แล้ว

      👍👍👍👍👍

    • @ammaherath6488
      @ammaherath6488 ปีที่แล้ว

      Lankawe waredak neme,me Rate inne Minussunge ware de😢😢😢😢😢😢

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +24

    ඇතත් බේරුනා දළ දෙකත් බේරුනා.. Thai රජයට ගොඩක් පින්...

  • @nilukank3564
    @nilukank3564 ปีที่แล้ว +59

    ඇත්‍ රජුනි සුවපත් වේවා. අපේ රටේ කාලකනි හැත්තට කරපුවා විදවන්න වේවා.

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +27

    ඉක්ම සුවය ප්‍රාර්ථනා කරනවා අද ඇසල පෝය දවස....තෙරුවන් සරණින් ඉක්මන් ඉක්මන් සුවය ලැබේවා muthuraja ...get well soon god bless you muthuraja 🌹🙏❤

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +137

    අපේ කාලකන්නින්ට වටිනාකමක් නැති උන මුතූ වෙනුවෙන් ඒ රටේ මිනිස්සුන්ගෙ කැප වීම ගැන ඇස් දෙකට කදුලු එනව🥺ඉක්මනටම සනීප වෙන්න🐘🙏❤️

  • @chamindamadawala2240
    @chamindamadawala2240 ปีที่แล้ว +41

    අපිට සමා වෙන්න​. බුදු සරණයි මුතු. අපි ඔබට ගොඩාක් ආදරෙයි.

    • @user-fu5jh5nn1l
      @user-fu5jh5nn1l ปีที่แล้ว

      เราชาวไทยส่วนใหญ่เข้าใจชาวศรีลังกาอาจจะมีบางคนที่ใจดำกับมูตู

    • @juth_marchngao9554
      @juth_marchngao9554 ปีที่แล้ว

      คนทุกคนรักพ่อพลายมีไม่กี่คนที่ใจร้ายเก็นแก่เงินทองทำร้ายน้อง...#หัวโล้นในคราบนักบุณ

  • @user-yi6uz9lv2d
    @user-yi6uz9lv2d ปีที่แล้ว +18

    මුතුරාජා ඔයාඅපේ සම්පත ඔයාට ඔයාගේ රටට ගොස් නිදහසේ ජීවත් වීමට ලැබිච්ච එක ගොඩාක්වටිනව තෙරැවන්සරණයි සියලු දෙවිරැකවණ ලැබේවා...

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 ปีที่แล้ว +39

    අපේ රටේ තිරිසන් මිනිස්සු වගේද,,තායිලන්තයේ මිනිස්සු ..තායි මිනිසුනේ...ඔබලාට බොහොම පින් 🙏🙏🙏

    • @suranganidissanayake4471
      @suranganidissanayake4471 ปีที่แล้ว

      ඇයි සත්ත හිසනයට ඇතා හිටපු තැන එයාව බලා ගත්ත අයට කිසිම දඩුවමක් නැද්ද පුදුම රටක් මෙක ජනතාව ට විතර ද හැම දෙටම දඩුවම් ලැබෙන්න ඔනෙ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +64

    හරිම දුකයි අපේ රටේ සෑම වටිනා දෙයක්ම වාගේ මුතු වත් නැතිඋනා..සතුටින් නිරොගිව ජිවත් වේවා මුතු..

  • @waruniekanayake2227
    @waruniekanayake2227 ปีที่แล้ว +69

    කෝ මේ හාමුදුරැවෝ සහ පින්වතුන්? සාධුකාරයක් දෙන්න සද්ධන්තයව ගලවගනින කැප වෙච්ච අයවලුන් වෙනුවෙන් 🙏

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 ปีที่แล้ว

      ae wal gana gydiya myrila dan nadda

    • @r.adikaram30
      @r.adikaram30 ปีที่แล้ว

      මේ අයට කවදාවත් නැවත තායිලන්තයට ඇතුළුවන්නට visa නොලැබේවා!

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว +23

    මටනම් හරිම සතුටුයි එයා එයාගේ මුවු රටටගිය එකට එහේවත් හොන්දින් ඉන්නවනෙ.....අපේ ලන්කාවේ හොරදේටුවොම විතරයි මුතුරාජා කියායන්නෙ ගිය අත්මේ කොයිතරම් වාටිනා කෙනෙක්වෙන්න අැතිද රටටම......එයා කොයිතරම් වාසනාවන්තද....❤❤❤❤❤හැමදහත් එයා සුවෙන් ඉන්න ඔනා❤❤❤

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 ปีที่แล้ว +43

    මට මේ පිoවන්ත ඇතාගෙ බඩ යටින් යන්නත් වාසනාව ලැබුනා... ආයෙත් මෙහෙට එවන්න එපා... පරිස්සමින් බලාගන්න, රටටත් වාසනාවක්, ඔයවගේ සත්තු ඉන්න එක, අපේ පව්කාරයින්ට වාසනාව නෑ...

  • @ranwickramasinghe
    @ranwickramasinghe ปีที่แล้ว +31

    අපේ උන් උවමනාවෙන්ම මුතුරාජට තායිලන්තෙට යන තත්වෙට වැඩ කරා.මොකද මේ ලොකුම දල හිමි ඇතා තායිලන්තෙට වටිනවා

  • @user-xj1jq4ys9u
    @user-xj1jq4ys9u ปีที่แล้ว +11

    මුතූ, That’s the way it goes. Finally you’ve Back Home your MotherLand.
    ආදරෙයි රත්තරන්.

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +35

    අපේ රටේ කාලකන්නි අද බාලයන්ට අසරණ සතාගේ වට්නාකමක් නොදැනුනාට ඒ රටේ එයා සතුටින් ඉදිවි. ඇස් වලට කදුලු ආවා කටුනායකින් කායිලන්තය බලා යනකොට. ඉදිරි කාලයේ හරි එයා සතුටින් ඉදිවි. ❤❤❤. අපේ රටේ කාලකන්නි ඉන්නතාක් සතෙකුට තියා අපිටවත් වගතුවක් නැහැ.

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 ปีที่แล้ว

      Ow athamai vina karapu thaththata partisan denava

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      Sayunta thiya minisekuge watinakamak dannawada oya ppalakayo

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +1

      හරියට හරි...ඒ ම්නිස්සුන්ගේ ව් යදම්න් ගෙනිච්චේ ඇයි බලන් ඉන්න බැහැනේ ව්දින දුක..🙏

    • @chamindasanjeewa3799
      @chamindasanjeewa3799 ปีที่แล้ว +2

      ඇත්ත කතාව, මම හිතුවෙ මෙහෙ ඉන්න කාලකන්නි ඇතාගෙ දළ දෙකත් කපාගෙනම යවයි කියලා, එච්චරට කාලකන්නි පව්කාරයෝ මේ රටේ ඉන්නෙ, දීපු දේවල් ඔක්කොම අරගන්න ඕනේ මේ රටෙන්, රටත් සුද්දෙක්ට යන්න ඕනේ... එතකොට මිනිස්සුන්ට හොද කලක් යයි.🙏

    • @sada-wf1wn
      @sada-wf1wn ปีที่แล้ว +1

      අනිවාරේම අනිවාරේම ...එතර.සිටින.මටත්...කදුආවා....නැදුන්ගොමුව...ඇතා..ඔවාතමා....පාවඩෙි...එලලා..හරිගසි්සලා...කිවෙි...වටිනාවස්තු....නැතිවෙිනවා.කියලා..

  • @nilminiudeni9451
    @nilminiudeni9451 ปีที่แล้ว +33

    මුතු ඔයා ඉක්මනින් සනිප වෙන්න . අපි ඔයාට ආදරෙයි මැණික .

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 ปีที่แล้ว +25

    හාමුදුරුවන් ට V8 එකක් වගේ ලැබුන නම් වෙලාවට සර්විස් කරල පරිස්සම් කරගනීවි.අලියෙක් ලැබුන එක තමා වරද 😢😢

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +20

    ආයෙත් උබ මේ කාලකන්නි පාලකයන් ඉන්න රටට එන්න හිතන්න්වත් එපා

  • @user-xj1jq4ys9u
    @user-xj1jq4ys9u ปีที่แล้ว +21

    ආයේ නම් කිසිම රටකින් මේවැනි සතෙක් දෙන්නනම් එපා සිලෝන් එකට. 🙏

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      Ceylon thibune British Imperialism kale Dan thiyenbe Sri Lanka

    • @user-xj1jq4ys9u
      @user-xj1jq4ys9u ปีที่แล้ว

      @@warsil3735
      🤣 ඇත්තද ඔයා කිව්වට පස්සෙයි දන්නේ 🤪

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +35

    අැත්රජුණි දින දින සුවපත් පත් භාවයට පත්වේවා උපන් මව්බිමේ ජනතාවට වටින ඔබට අප දුක් බර මුවින් සමුදුන්නෙමි නිදුකින් යෙහෙන් වැජඹේවා තවත් සුවහසක් කාලයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +3

    මුතූට බුදුසරණයි 🙏 මව්රට ඔබව සතුටින් තියාවි.

  • @premalalalawattapitiyageda7217
    @premalalalawattapitiyageda7217 ปีที่แล้ว +5

    මුතුට බුදු සරණයි .සියලු දෙවියන්ගේ පිහිටයි .ඉක්මනින්ම සුවපත් වේවා ...!!!!

  • @kumaraponnamperuma6353
    @kumaraponnamperuma6353 ปีที่แล้ว +11

    අපේ කලකන්නි .පලකයින්ගෙන් වෙන්වෙලා යන්න තරමිි එ.සතා පිං කරලා තිනවා

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +7

    අපෙ රටේ කාල කාළකන්ණි පාලකයන්ට කිසිම දේක අගයක් නැ නොදකින් අපේපාලකයෝ තායිලන්තයේ මිනිසුන් කොච්චර කැප වීමකින්ද මුතුරාජා බලා ගන්නෙ ඔයාට දැන් සනීප වෙයි මුටු ඉක්මනින් මුතුට තියන් රැකවරණය එහෙ අපෙ නැදුන්ගමුවෙ ඇතාට තිබුන රැකවරණය වගේම තමයි ආදර්‍යි මුතු ගොඩක් අපෙ පුන්පි පාලකයන්ට ඔයාව අගෙ නැති වුනාට ඔයාගෙ මව් රටෙ මිනිසුන් ඔයා ගොඩක් ආදරෙයි අපෙ පාළකයෝ මීහරක් වගය මෙචර් වටිනා ඇතෙක් නැති කර ගත්ත අපිට දුකයි මුතු ඔයාගැන ඔයා ඔහේ සතුටින් ඉන්න දළදා සමිදුගෙ පිහිටයි මුතු ඔයාට ඉක්මන් සුවය ලැබේවා .....දීර්ගායු වේවා මුතු ඔයාට ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanbuddika1160
    @nuwanbuddika1160 ปีที่แล้ว +10

    තායිලන්තයේ මිනිස්සුට නිවන⁣ බොහෝ දුර නොවෙිවා

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 ปีที่แล้ว +7

    අපරාදේ කන්ඩුලත් අරන්ම යන්න තිබ්බෙ..උපන් රටේ අගයක් වටිනකමක් දන්නේ නැති ගුනමකු ආත්මාර්ථකාමී දෙපා සත්තු ඉන්න රටක ඒ වගේ පින්වත් සතෙකුටවත් ජිවත් වෙන්න සුදුසු නෑ..ඒ අහින්සකයා දැන් හරි හොදින් ඉදී 😪😪😪

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 ปีที่แล้ว +50

    මුතූඉක්මනින් සනිපවෙන්න තෙරෑවන් සරනයි

  • @jayanthibandara7725
    @jayanthibandara7725 ปีที่แล้ว +29

    මේ වටිනා සද්දන්තයා ගේ
    අගය නොදත් මිනිසුනේ
    බලන්න තායි ජාතිකයින්
    කෝට් 22ක් වියද්ම් කර
    මේ උතුම් වස්තුව යලි
    තමන් සතු කරගත් හැටි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +19

    ස්තුතියි ගොඩක්. වී fm❤🙏

  • @siryalatha8274
    @siryalatha8274 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි මුතු පැටියෝ.ඔයාගෙ මව්රටේ සතුටින්ම ඉන්න දුකයි.ඇත් රජුණි.ඔයා වෙනුවෙන්.මොන තරම්.ඇඩුවද මම ආයෙ වද හිංසා විදින්න එන්න එපා.ඔයා ගෙ මව්රටේ සතුටින්ම ඉන්න ආදරෙයි.හැම දාම. තෙරුවන් ගෙ ආශීර්වාදය ආරක්ෂාව හැමදාම ඔයාට ලැබෙයි.බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤🙏🙏🙏❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +12

    අනේ සතුටින් ඉන්න මුතු. තෙරුවන් සරණයි ❤❤. ඒ රටේ කෙනෙක් පාන් වගේ දෙයක් වැලි ගොඩට දානවා. වැලි ගෑවුන දේවල් අලි කන්නේ නැ දත් ගෙවෙන හින්දා. අපේ ගොයම් කන්න ආවාම. හොඩවැලට උදුරලා ගත්ත ගොයම් මිට ඉස්සරහා කකුලේ ගහලා ගසලා තමයි කන්නේ. 😂😂 හැම කන්නෙම වගේ දකින දෙයක්. ඒත් ❤❤ කන්දේ විහාරයේ චීවරදාරියාට කිලෝ 2 ක රත්තරන් වලට සමාන මුදලක් දීලා මේ අහිංසකයා බේර ගත්ත තායිලන්තයට බොහොම පින්.

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +16

    එඑඑ.රටවලට...මල්වැසි..වසිනවා.එඑ.ඇතාගේ.වාසනාව....බලමහිමය

  • @manjularanmuthu194
    @manjularanmuthu194 ปีที่แล้ว +10

    අනේ දෙවියනේ.... ලැබුණ දේ රැක ගන්න බැරි රටක්.....😞

  • @dr_demel
    @dr_demel ปีที่แล้ว +8

    අනේ ඔබ‍ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඇත් රජුණේ 🙏ඔබ මෙරටින් නික්ම යාම සතුටක්.. 😥මොකද අපේ මුළු රටම ආදරේ කරපු එක්‌ ඇත් රජෙකුට සිදු කල අහස පොළව නුහුසුලන අපරාදේ දැනගෙන අදටත් අපට දරාගෙන ඉන්න අපහසුයි. හිතාගන්න බෑ එහෙම කරන්න මුදලට බල තණ්හාවට පුළුවන් උනා කියලා.ඔබ ගැන තිබූ බිය පහව් ගියා. 😥😥😥තෙරුවන් සරණයි 🙏

  • @gaminiwaragoda4042
    @gaminiwaragoda4042 ปีที่แล้ว +11

    අපේ රටේ දේශපාලක හොරු නම් හෙම්බිරිස්සාවක් හැදුනත් සිoගප්පූරු ගෙනියනවා. දුප්පතා බෙහෙත් නැතුව මැරෙණවා. සතෙකුට කවර කතාද.

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 ปีที่แล้ว +2

    අපිට දුකයි මුතු ගිය එක ගැන ඒත් එයාට හොදක් වෙනවනම් අපිට හිත හදා ගන්න පුලුවන් කොහේ හරි හොදින් ඉන්න මුතු මුතුගෙ තොරතුරු දිගටම දෙන්න

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +13

    අපේරටෙි.ඉන්නේ.සංකිලි...පාලකයන්.එනිසායි...වටිනා..වස්තු...නැතිවෙින්නේ

  • @suranchathuranga154
    @suranchathuranga154 ปีที่แล้ว +38

    මේ සතාට අපරාද කරපු අවජාතක සක්කිලි බල්ලන්ගේ පවුල් පිටින් විනාශවෙලා යන්න ඕනේ. කවදා හෝ දිනෙක දලදා කරඩුව වඩමන්න පිං තිබුනු සතෙක්. මේවා අපේ රටට ශාප වෙනව... 😞😞

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම. චීවරදාරියා ඇතා දෙන්න රත්තරන් කිලෝ 2 ක් හෝ ඊට සමාන මුදලක් අරන්

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว

      දැනටත් ඒ සාපේ වැදිලා තියෙන්නේ...අරැන් දෙන්නට හෙනම ගහපන් පන්සල් හොරයි...අලි මරණ්නයි

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 ปีที่แล้ว

      පවුල් පන්සල්.. ද

    • @RanjaniRanjani-ie9oh
      @RanjaniRanjani-ie9oh ปีที่แล้ว

      Aniwaryayenma

  • @SuperDorame
    @SuperDorame ปีที่แล้ว +20

    I releive Sri lanka people understand reason that why Thailand bring him back. I tear up when read the comments in your language news posted since 9-10 days ago, so much love, respect, good wishes and blessing to Plai Saksurin or your Muthu. Appreciate .
    Don't be sad , and don't be sorry anymore. He will be looked after by the elephant center in north of Thailand which stands for taking care of elephants and has full of expertises. Our Saksurin or your Muthu is in very good hands, he will be loved and taken care well by Thai people. And By those expertises I'm quite believe that his leg wil get treatment and recover until being able to walk usually again, just need some times.
    You can help by eye on another two Thai elephants there, I heard that they are living well and in good health. GOOD to know that.
    if you see something wrong or unusual with them. Speak out to related organization that care for annimal. Thanks.

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว +5

      Pls Give Us Current Updates Of The Tusker Thank You For Your Government..For Saving His Life...He Is So Lucky To Come Back There..Now He Is Safe...🙏❤️🙏

    • @amjedghazzalikalaff5303
      @amjedghazzalikalaff5303 ปีที่แล้ว +4

      This is the best decision to take him back to Thailand 🇹🇭, where he will be loved and treated for all the injuries by probably the best in elephant care in Asia. Thank you, Thailand, for doing what is right by this wonderful Tusker. Do wish him a speedy recovery.

    • @renukaamarasinghe2916
      @renukaamarasinghe2916 ปีที่แล้ว +1

      Thank you very much for your comment I am very satisfied with your attitude Buddu saranai you and Muttu Raja

  • @rangithrangith6747
    @rangithrangith6747 ปีที่แล้ว +23

    අපි වටිනා සමිපතක් අහිමි කරගතා ඒ කාගේ වරදින්ද ඒ තමයි පංසල හරියට ඒ සතාට සත්කාර කලේ නැහැ ඒ සතාගේ පෙර පිනක් තිබිලා ඒ සතාගේ මවි බිමට ගියා.ඒ අහිංසක සතාට දෙවි යන්ගේම පිහිටයි .....

  • @nisansalaabhiman5673
    @nisansalaabhiman5673 ปีที่แล้ว +7

    පව් දෙයියනේ අහිංසක සතා එයාගේ පෙර පිනකට තමයි අාපසු යන්න ලැබුනේ

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 ปีที่แล้ว +3

    අනේ සාදු සාදු ඒ සතා තමුන් ඉපදුනු රටට ගියා..මේ රටේ ගොඩාක් දුක් වින්ද..අපි එතකොටත් පෙත්සම් ගැහුව..මේ සතුන්ව ගෙනල්ල පිට රටවල්.ඉස්සරහ අපේ රට හෑල්ලු කරන්න එපා සතාට වද දීල කියල..අනේ ගොඩාක් ලොකු දෙයක් ඒ සතා දැන් සතුටින් ඉදීවි..තෙරුවන් සරණයි

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +3

    මේකෙ ඉන්න කාලකන්නි හැත්ත හිතන්න ඇති සතෙක් හින්ද මොකුත් හොයන්නෙ නැතිවෙයි කියලා ඒරටේ මිනිස්සු තමන්ගෙ සතෙකුට වද හිංසා කරන්නෙ නෑ පේනවා ද සතා උනත් කෝටි ගානක් වියදම් කරලා අරගෙන ගිය විදිහ
    තෙරුවන් සරනයි ඇත් රජුනි නුඹට ......🙏🙏🌸🌸🌺🌺🙏🙏

  • @dineshshanaka7380
    @dineshshanaka7380 ปีที่แล้ว +13

    පව් අසරණ සතා

  • @padminisamrweera
    @padminisamrweera ปีที่แล้ว +1

    මට පුදුම දුකක් වදනාවක් 😢😢අවා බලන්න බැ මගේ හිත වදනාවන් කදුළු ගලනවා අපේ ලකාවේ තිරිසන් මිනිස්සුට බලන්න ගන්න බැරි උනේ ආඊ දස වද දුන්නේ

  • @udjdbjdkdlhfjkfkflr8316
    @udjdbjdkdlhfjkfkflr8316 ปีที่แล้ว +4

    Budu saranai muthuraja ..❤❤🙏🙏🙏❤❤🥰

  • @vansingtorn4109
    @vansingtorn4109 ปีที่แล้ว +13

    คนไทยอยากได้ช้างของคนไทยกลับมาประเทศไทยทั้หมด3เชือก..อย่าเอาช้างไปใช้งานหนักและทรมานอีกเลยคืนให้ไทยทั้งหมดเถอะขอร้อง

  • @thashmi5058
    @thashmi5058 ปีที่แล้ว +8

    මුතූට තෙරුවන් සරනයී

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 ปีที่แล้ว +2

    කවුරු උනත් පවක් කලානම් ඒ පව ගෙවන්න ඕනැ එ සතා වුනත් ලංකාවට ඇවිත් පවක් ගෙවලා ඉවර කරලා ආපහු ගියා ලෝකෙ කොහෙ හිටියත් කර්මය කර්මඵලය විදින්න වෙනවා මේ රටේ නුඹට වදදුන් සියලු දෙනා දවසක නුඹ සේම විදවාවි ...
    සුව සේ ජීවත්වෙන්න නුබේ ආදනීයයන් සමග...
    තෙරුවන් සරනයි නුඹට ....🙏🙏🙏🌺🌺🌸🌸🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    මුතු පුතේ ආයෙ මේ තිරිසනුන් ඉන්න රටට එන්න හිතන්නවත් එපා,..... ඔයාට බුදු සරණයි❤

  • @sujeewapiyadarshani-cm4tc
    @sujeewapiyadarshani-cm4tc ปีที่แล้ว +1

    මුතු මැනික ඔයාට සුභ අනාගතය වෙිවා 🙏🙏දිඝායුස සමිපත් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranganidissanayake4471
    @suranganidissanayake4471 ปีที่แล้ว +5

    ඇතෙක් බලන්න බැරි රටෙ රටක් පලනය කරන්නේ කෙහෙමද

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +10

    එයාගේ එහෙ නම "සක්සුරින්" නේද ආයෙත් මුතු කියන එකක් නැහැ...🙏

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage ปีที่แล้ว

      එහෙම කිවොත් එයා දන්නෙ නෑ නෙ එයා දන්නෙ එයා මුතු රාජා කියල 😊

    • @user-kc1sh4kh5p
      @user-kc1sh4kh5p ปีที่แล้ว +1

      ගොඩාක් වෙලාවට හොද මතකයක් එයාලට තියෙනවා ..මාසෙන් දෙකෙන් එයා මතකෙට ගනී..

    • @lakshmanwijesuriya
      @lakshmanwijesuriya ปีที่แล้ว +3

      Sak
      Surin

  • @mohandarshana9282
    @mohandarshana9282 ปีที่แล้ว +17

    මෙන්න රටේ ඇත්ත තත්ත්වය ඔය දල දෙකට කිදෙනෙක්ගෙ ඇස් තියෙන්ඩ ඇත්ද ? මෙවන් සතුන්ගෙ ඉරනමම මෙරටෙහි දලවලින්
    තමයි නෑවතුනෙ එයයි ඇත්ත හොදවෙලාවට සතාගෙ වාසනාව තිබුනා උගෙ ජිවිතය බෙරාගන්න ජිවිතය බෙරාගන්ඩ මවුරටෙ කාලෙ ගෙවාගන්ඩ අයියො පවු පන්සලෙ හාමුදුරුවෝ කියන්නේ ඈඩෙන කතාවක් මෙ සතා බලාගන්ඩ ඈත්ගොවුවො බරගානක් ගත්තලු ඇතාව හින්සනයකින් තොරව මලක් වගෙ බලාගත්තලු එතකොට මෙ කුලුගෙඩි වලින් ගහපුවා , මාරාන්තික ලෙස ඈති තුවාල සිදුකිරිමක් නොකල , දුර්වල තත්වයට පත් වෙලා කියන්නේ බොරු කියලා ද ? එහෙනම් සත්ව හින්සනයක් වෙලාම නෑද්ද සත්තු වත්තට ගෙනිහින් කරෙ බොරු තුවාල වලට බෙහෙත් කරපු එකද ? මෙ රටේ නොතියා තම මවුබිමට ගෙනයාම පියවර ගත් එම රටේ ජාතියම වාසනාවන්ත වෙන්ඩ ඔනි මෙවන් දල ඈතෙක් රටේ පිනෙන් තම රටේ සිටිමටත් මෙ වගෙ රටක දල දෙකට කෑදර කමෙ පන්සලකම මෙහෙම වෙනකොට ඉදිරියට සත්තුවත්තට වත් රටකින් සතෙක් මුදලට උනත් දෙන්ඩ පෙර ඔනම රටක් දෙවරක් තුන්වරක් හිතන්ඩ ගන්නවා මෙ සතාට කල දෙය මතක් වෙලා ඇතාට වුන විනාසෙගෑනත් අනික මෙවන් සතෙක් බලාගන්ඩ බෑරි පන්සලක් නම් මෙ කමක්නැ මෙ දල දෙකෙ ආසාව නිසා සතාගෙ මරනය බලාගෙන ඉදලා කියලා හිතාගන්ඩ වෙන්නෙ වෙච්ච ඇත් මරන දිහා බලපුවහම මෙ එසෙනොවනා බවට කාට කිවහෑකීද ? සමහර පාලකයන් ගෙ අපල පවුලෙ උන්ගෙ අපල නිසා ඇත්තු කියක් නිකරුණේ දිවිපිදුවද ?
    අමතකද මෙ තවත් එක් දිවිපිදිමක සිදුවිමක් විමට තිබු අවස්තාවක් සතාගෙ වාසනාව නිසා බෙරාගන්න තායිලන්තයේ ජනතාව ඉදිරිපත් වුනා කියන්ඩ බෑරි නොවෙද ?

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +16

    මුතූට වද දුන්නු මේ රටේ උන්ට ශාප වේවා .
    බඩගෝස්තරය විතරක් හිතන මූසල හැතිකරේ ..දෙශ්පාලුවන් හා අනිකුත් .
    දැන් සතුටුයි ද.
    රටෙත් බාගේ බාගේ හොරෙන් විකුණාගන කන හොරුන්ට මුතුරාජා ගේ වටිනාකමක් දැනෙයි ද..
    ඒ සතාට එහේ දුකක් නැතුව ඉදීවි..

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 ปีที่แล้ว +8

    ඉක්මනින් සුවය ලැබේවා ! ඇත් රජුනී...🙏🙏🙏🙏

  • @samanramanayake5882
    @samanramanayake5882 ปีที่แล้ว +8

    Good luck mutu, hope you will get well soon as possible, God bless you 🙏 👍

  • @britneybritney4530
    @britneybritney4530 ปีที่แล้ว +4

    ขอขอบคุณทุกหน่วยงานที่เกี่ยวข้องที่ช่วยนำช้างพลายศักดิ์สุรินท์กลับประเทศไทยค่ะ🙇‍♀️🐘🇹🇭😊 Thank you 🙇‍♀️

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    හරිම දුකයි මුතු ගැන අ ෙප් ර ෙටි මිනිස්සුන්ට වටිනාකමක් නැති වුනාට එ ර ෙටි මිනිස්සු මුතුව අාදර ෙයන් බලනව මුතුට බුදු සරණයි

  • @sada-wf1wn
    @sada-wf1wn ปีที่แล้ว +4

    පරිිස්සමෙින් .ඉන්න.....

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l ปีที่แล้ว +7

    පයිය කපන්න ඕන පල් ගණයාගේ
    අත් ගොව්වගෙයි

  • @damyanthiadhikari1080
    @damyanthiadhikari1080 ปีที่แล้ว +3

    සතෙක් උනත් එයා පින්වත් අපේ මිනිස්සු වගේ නොවෙයි එයට සලකන විදිහ නිරෝගී වෙන්න පතමු

    • @jayasenard8185
      @jayasenard8185 ปีที่แล้ว

      අපේ රටේ හැම දෙයක්ම ඔහොම තමා අවාසනාව.

  • @sumonyamah8017
    @sumonyamah8017 ปีที่แล้ว +4

    Welcome back Home ❤

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว +3

    දැන් ෂැපද .බැංකුගානෙ මාලිගාවට කියලා ආදාර පෙට්ටි තියලා සල්ලි එකතු කරලා ඒවා හොරා කෑවා.මුතූට අරමුදලක් පිහිටවලා ඒ කටයුතු කරන්න තිබුනා.එක හාමුදුරු කෙනෙක් කතා කලේ නැහැ.

  • @user-uc5rk7ei4r
    @user-uc5rk7ei4r ปีที่แล้ว +1

    ගොඩාක් දුකක් සුවපත් වේවා ,තෙරුවන් සරණයි

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 ปีที่แล้ว +2

    කන්දේ විහාරයyat අලි ඇතුන් දිමෙන් වළකින්න.

  • @shammikamanoj3227
    @shammikamanoj3227 ปีที่แล้ว +1

    thanks thai

  • @dilmina5
    @dilmina5 ปีที่แล้ว +10

    අපේ රට මේලො වැඩාක් නැ හමුදුරුවොත් එකයි ජරාව කන සක්කිලි පොලිසියත් එකයි රටේ ඉන්න මහා පොන්නයත් එහෙමයි අනේ අයේ මේ රටේනම් සතේක්වත් එප දෙන්න එපා තුක් විතරක්

  • @chandifellin4027
    @chandifellin4027 ปีที่แล้ว +7

    ලන්කාවෙ ඉන්න අත්ගොව්වනුඉ හමුදුරුවො ටිකෛ තායිලන්තයට අරින්න ඕන පුහුණු වීම් කරන්න සතුන්ට ආදරය කරන හෙටි සහ බලගන්න විදිය සහ කරුනාව මෛත්‍රිය කරන එක ඉගනගන්න.🤣

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +3

      සත්තුන්ට ආදරය කරුණාව දෙන්න පුලුවන් නම් ඒක තමයි පුහුණුව. ආදරයේ භාෂාව ඕන සතෙක්ට තේරෙනවා

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    මේ 1 සත්වයා වෙනුවෙන් තායීලන් අය කීදෙනෙක් සාබාගී වී සහය දී ආදරය දැක්කූවා මුතුරාඡ ඔබට මගේ කණගාටුව ශ්‍රී ලංකාවේ සියලූම මෝඩයෝ මුතු ටික මාලයක් වගේ තිබුනා නම් හොඳට බලාගන්නවා

  • @ihalakathrigedonadeepthi2245
    @ihalakathrigedonadeepthi2245 ปีที่แล้ว +1

    Hoda minisu inna ratak ❤❤❤❤
    God bless 🙏 I love muthu ❤❤❤❤🌹🌹🌹🌹

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +1

    ඇත්.රජු සුවපත් වේවා

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 ปีที่แล้ว

    පාලකයෝ දූෂිත වුනාම හොදයි කියලා දෙයක් රටේ ඉතුරු වෙන්නේ නෑ.

  • @nilearosh3222
    @nilearosh3222 ปีที่แล้ว

    Good Decision
    Thanks king of rhailand ❤

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +1

    ඒ මිනිස්සු ගේ ගන්න පඩිය ට කැපවුනු හැටි අපේ රටේ උන්ට මෙහෙම වැඩ කරයිද තුක් විතරක් බත් මුලක් විතරයි දන්නේ

  • @user-xj1jq4ys9u
    @user-xj1jq4ys9u ปีที่แล้ว +2

    අපේ මුතූගේ ඇත්ගොව්වා😂 Nothing.
    ඒ අයට හොද Experts තියෙනවා අපේ ගොව්වට වැඩිය.

  • @Dila896
    @Dila896 ปีที่แล้ว +8

    ඉක්මනට සනීප වෙන්න මුතූ පැටියෝ...😓

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +1

    අපි ලැජ්ජ වෙන්න ඕන සතෙක් බලාගන්න බැරි රටක් උනානේ අපි මෙච්චර වටින දල ඇතාගේ වටිනාකම දන්නේ නැති මිනිස්සු

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 ปีที่แล้ว

    කන්දෙ විහාරය කිව්වට ඕක අධිරාජ්‍යවාදීන්ගෙ වැඩක් වෙන්න ඕනැ. ... මෙච්චර නම්බුවක් අපේ බුද්ධපුත්‍ර රත්නයට ලබා දෙන්න..

  • @vansingtorn4109
    @vansingtorn4109 ปีที่แล้ว +7

    ช้างทุกเชือกให้ไปเป็นทูตสัญธไมตรีระหว่างประเทศแต่คุณไม่ดูแลให้ดีเท่ากับคุณได้ทำลายความสัมพันธ์กับประเทศไทย😮

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +7

    කොහොමද ඒහේ පාලකයන්ගේ... මනුෂත්වය...පෞර්ෂවය....අභිමානය ...ඕන්න නායකයින්....❤❤❤
    තායිලන්තයට සතාව ගෙන්නගෙනයි පස්ස බැලුවේ...👍👍👍
    ලේවලින්ම ...එන්න ඕනී නායකත්වය කියන එක නොදකින් ඒකට මේ රටේ නායකයීන්...😤😤😤
    රාජ්‍ය ත්‍රාන්ත්‍රිකව රජ පව්ල සම්බන්ධ වෙලා දුන්නු අලියව බලා ගන්න බැරි උනා....😣😣😣...
    හිගන හැත්තයි....හොරුයි රජ වුනාම රට ජාත්‍යන්තරය හමුවේ කොන් වෙනවා කියන්නේ මේකට තමා.....😢😢😢

  • @Disna-jw7or
    @Disna-jw7or ปีที่แล้ว +1

    තේරැවන් සරණයි මුතු රාජ නනේ

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 ปีที่แล้ว +3

    Appata sama wanna ath rajuni 🙏🙏🙏💖💖💖✨✨✨

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 ปีที่แล้ว +2

    පිටරට ප්‍රවෘත්ති වලට ගියොත් ලංකාවෙ ....... ආඩම්බර යක්

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      ඔව් ඔව් .තවත්..ආඩම්බරම පුවතක් වාර්තාවෙනවා. තාය්ලන්තෙට.කිට්ටු ..ජපානය පැත්තෙන්...

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 ปีที่แล้ว +4

    රෙද්ද පල්ලෙන් බේරේන සිංහල බෞද්ධ සංස්කෘතිය... රටක් විදිහට තොපි ලැජ්ජා වෙයල්ලා.. අමු ගෝත්‍රික ජනකොටසක් ලෙස ලෝකයට පෙන්වන්නට සෑම විටම වාගේ හේතු වන්නේ ඔය තක්කඩි අමන කහරෙදි කාරයො. දැන්වත් රටේ අනාගතය ගැන හිතලවත් ඔය තක්කඩි ආගමික මූලධර්මවාදීන්ට සහ උන්ව ආරක්ෂා කරන අමන තක්කඩි දේශපාලුවන්ට එරෙහිව කටයුතු කරපල්ලා.

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if ปีที่แล้ว +1

    අපේ බත් කන හරක් ට තේරුම් ගන්න නොහැකි උනාට මේක අපේ පිරිහීමේ තරම පෙන්වනවා

  • @chamikaradeshan7977
    @chamikaradeshan7977 ปีที่แล้ว +2

    Respect thailand❤️

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว +3

    Me අහිංසක watina satha marala දළ දෙක gannai කවුරු hari ballek මාන balan හිටියේ eeka වැරදුන kalakanni දේශපාලන para sakkili ballo

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 ปีที่แล้ว +2

    May triple gem bless you 🙏🙏🙏

  • @gennyl493
    @gennyl493 ปีที่แล้ว +1

    Muthu oyata thunuruwan saranin lkmanin suwaya labewa.

  • @sisirakumara3414
    @sisirakumara3414 ปีที่แล้ว +1

    Aluthgama hamuduruwanta deiyangemapihitaie. Ahinsaka muthu gen hambakala. Weradie kala okkotama padisandewa. 👍

  • @kohshanya5431
    @kohshanya5431 ปีที่แล้ว +4

    Well come to Thailand / to hometown
    He has lived in Thailand for ever
    ❤❤❤❤❤❤❤

  • @sangeethapriyanka6546
    @sangeethapriyanka6546 ปีที่แล้ว +1

    Budu saranai mutu .ඉක්මනින් සුවය වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy ปีที่แล้ว

    මමත් පිං වන්ත මුතු මැණික් ගේ බඩ යටින් ගිහින් තියෙනවා ඔබට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි මැණික

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว

    අපේ රටේ කාලකන්නින්ට මොනවද වටින්නෙ ඩොලර් විතරයි උන්ගෙ බැන්කු පොත් පුරව ගන්න

  • @jayanthakumara1431
    @jayanthakumara1431 ปีที่แล้ว +1

    never back to Sri lankan 'inhuman temples'.Thailand , thank you so much to save this life.

  • @asokawijerathna6080
    @asokawijerathna6080 ปีที่แล้ว +1

    Samma sambudu saranai mutuu

  • @nilu88desilva76
    @nilu88desilva76 ปีที่แล้ว +2

    So glad the elephant got due respect and ❤

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 ปีที่แล้ว

    ඒ රටෙන් අපට උපසම්පදාවත් ලැබුන ද...

  • @paliwalisadeera
    @paliwalisadeera ปีที่แล้ว +5

    ME PAUKARA PALAKAYO MUTHUTA KARAU ASADARANAYATA SAPAWEWA MUTHU OYATA NIDUK NIROGI SUWA DEERGAUSHA LEBEWA APITA SAMAWENNA MUTHU❤❤