ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයාගෙන් සුවවෙන්න අවස්ථාවක්.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2024
  • ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයාගෙන් සුවවෙන්න අවස්ථාවක්.. | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 798

  • @dumindabandara8124
    @dumindabandara8124 3 หลายเดือนก่อน +47

    මේ වටිනා දේශනය රෝගී වූ සියලුම දෙනාටම ඇසීමට හැකියාව ලැබේවා!සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

    • @kindrani7071
      @kindrani7071 3 หลายเดือนก่อน

      😊

    • @sukumalfernando2981
      @sukumalfernando2981 2 หลายเดือนก่อน

      ​😂6🎉⁷🎉🎉⁸34u400 ³ßaķ⁹⁰⁰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ik1wi2mr8b
    @user-ik1wi2mr8b 3 หลายเดือนก่อน +48

    පළමුව පින්වත් කුමාර මහත්මයාටත් සුදු අමිමාටත් කාර්යය මණ්ඩලයටත් දෙවිසුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙවා! සියලුම සතුරු උවදුරු දුරු වෙවා! මෙ අප හට දෙන වටිනා රසවත් පාඩම ට ගොඩක් ස්තුතියි. පින්සිද්ධ වෙවා! සදා ජය! 🙏

    • @user-ik1wi2mr8b
      @user-ik1wi2mr8b 3 หลายเดือนก่อน +1

      💐 💐 💐

    • @nirmalaranasinhe42
      @nirmalaranasinhe42 3 หลายเดือนก่อน +3

      මැතිදුණි,ඔබතුමා අපේ දිව්ය සුවපත්ව පවත්වා ගැනිමට හැමදාම දෙන උපදෙස් වලට බොහෝම පින්.තෙරුවන් සරණයි!❤❤❤❤❤❤❤

  • @Ann-si2dr
    @Ann-si2dr หลายเดือนก่อน +16

    විශ්වයේ සිටින සියලූම දෙනාගේ හිස සිට පාදාන්තය දක්වා ඇති සියලූම රෝග නීරෝග වේවා🙏🙏🙏

  • @samadinisansala4377
    @samadinisansala4377 3 หลายเดือนก่อน +12

    ඒකයි ලෝක වාසීන් ඔබතුමාට දෙව්පියාණන් කියන්නේ.❤

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 3 หลายเดือนก่อน +22

    නිර්ලෝභීව අපට දේශනාකරන ගුරුදේවෝත්තමයානන්ට නමස්කාර පූර්වක ස්තූතිය වේවා!!! 🙏 දීර්ඝායු වේවා!!! ගුරුපියානන්ට,සුදුඅම්මාට,දෙව්සුව සැමටම තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 3 หลายเดือนก่อน +12

    මම මුලින්ම ඔබ තුමා,සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලටම ස්තූතිය පුද කරමි.ඔබ තුමා කිසිම ලෝභ කමක් නැතිව ඔබ දන්නා සියලුම දේ කියා දී අපි හැමෝම නිරෝගීව සිටීමට කියා දෙන ඔබ තුමාට අනේක වාරයක් පින්.මට මේ මොහොතේම ලොකු සුවයක් දැනුනා. ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය. සියලුම දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි.❤❤❤

  • @user-qy7nb1fk8x
    @user-qy7nb1fk8x 3 หลายเดือนก่อน +17

    තව තවත් ධර්මය කියා දෙන්න හැකි වේවා අපට අසන්නට ලැබේවා

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 3 หลายเดือนก่อน +11

    දෙව් පියාණනි ඔබ තුමා ඉතා නිර්ව්‍යාජව කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව මේ කරන්නා වූ මෙහෙය ඉතා අනර්ඝයි. මේ මෙහෙය සිදු කරන්නට අවශ්‍ය දිව්‍යමය බලය ඔබ තුමාට වැඩිවැඩියෙන් ලැබේවා !!! ඔබ තුමාට බලය ලබා දෙන දෙවි වරුන්ට ස්තුති වේවා!!!

  • @pubududhananjaya536
    @pubududhananjaya536 3 หลายเดือนก่อน +27

    විශ්වයේ අසීමිත ජීව ශක්තිය ලබා නිරෝගීව ජිවත් වෙමු ! 🙏🙏🙏

    • @shriemathiesrinammuni2738
      @shriemathiesrinammuni2738 26 วันที่ผ่านมา

      කුමාර මැතිඳුන්ගේ විශ්ව ශක්තී ආශීර්වාදය ඔබටත්, මාහටත් ,මාගේ නෑදෑ හිතමිත්‍ර භැමටත්, ලක්වැසි ලෝවැසි සියල්ලටමත් , සාක්ශාත් වේවා, නිදුක් නිරෝගී සුවය ලැබෙත්වා. කුමාර මැතිඳුන් , මැතිනිය සහ කාර්ය මණ්ඩලයම නිදුක් නීරෝගී සුවපත් වෙත්වා, නිර්වානාවබෝධයම ලබත්වා.. ස්තුතියි
      තෙරැවන් සරනයි.

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 3 หลายเดือนก่อน +11

    ❤❤❤ පින් වත් ඔඛට සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +16

    දිව්‍යත්තෙන් පිරී දිව්‍ය කුමාරයාණෙනි සෙනෙහෙවර සුදු අම්මාටත් ජය ශ්‍රී මහා බෝ සම්බුදු පිහිට ප්‍රාර්ථනා කරමි පවුලේ සියලු දෙනාටත් ප්‍රාර්ථනා කරන අයුරින් යස විසුරු ලැබේවා දෙවි පිහිටයි දීර්ඝායු වේවා

  • @ramyaperera6675
    @ramyaperera6675 3 หลายเดือนก่อน +11

    💕🙏🙏🙏💕 බොහොම පින් ඔබතුමාට.බොහොම ස්තූතියි.සුදු අම්මාත් කාර්යමණ්ඩලයේ සැමත්, , දෙව්සුව දේශයේ සැමත්,සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා❤❤❤❤

  • @nalanishan4862
    @nalanishan4862 3 หลายเดือนก่อน +9

    ❤❤ ඇස් දෙකට කදුලු ආවා ඔබට පිං මෙහෙම කියල දෙන උපදෙස්වලට ස්තුතියි තේරුවන්සරණයි

    • @chithrapuwakkumbura578
      @chithrapuwakkumbura578 2 หลายเดือนก่อน +1

      ඔබ තුමාට බොහොම පින් මට උවමනා වෙලාවකම ඔබතුමා ගේ පනිවිඩය ලැබුන ඔබතුමාට තවතවත් සක්තිය ලැබේවා තෙරුවන් සරනයි!

  • @mayurigamage3741
    @mayurigamage3741 3 หลายเดือนก่อน +102

    ඔබතුමා තරම් නිර්ව්‍යාජව ඔබතුමා උගත් ලබා ගත් දේ මිනිසුන්ට දුන් කෙනෙක් බුදුන් ඇරෙන්න මගේ ජීවිතයේ හමුවී නොමැත ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි! හැමදෙනාටම ප්‍රඥාව පහළ වේවා

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 3 หลายเดือนก่อน

      🌹🌼🌻🪔🪔🍁🍁😘😘🍁🪔🌻🌼🌼🌈️🌹🌹🌼🌻🪔🍁😘🪔🌻🌼🌈️🌹🌻🌻🪔🍁😘🌻🌼🪔🌼🌼🪔🍁

    • @anyone3101
      @anyone3101 3 หลายเดือนก่อน +11

      අනිවාර්යයෙන්ම අපේ ගුරුපියානණ් දෙවියන් දුන් තෑග්ගක්

    • @samanthihettiarachchige1485
      @samanthihettiarachchige1485 3 หลายเดือนก่อน +7

      මටනම් ගුරු පියානන් වහන්සේ ජිවමානව පහල වූ දෙවියෙකුමය්.දීර්ගයු වේවා ආදරනීය සුදු අම්මේ පියානනි.කාර්‍යමන්ඩලය ඈතුලු දෙවුසුව දේශයත් සියල්ලෝමත් තෙරුවන් සරනය් දෙවිපිහිටය්

    • @mekalawijerathna5642
      @mekalawijerathna5642 3 หลายเดือนก่อน +4

      හරිටම හරි 💐💐💐

    • @lakminigamage2118
      @lakminigamage2118 3 หลายเดือนก่อน +4

      නිදුක් නිරෝගී දීඝායු ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏

  • @ranjani9588
    @ranjani9588 21 วันที่ผ่านมา +4

    මෙවැනි බුදු පුතෙක් ලොවට දායාද කල දෙමාපියන් නිවන් අවබෝධ වේවා

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 3 หลายเดือนก่อน +10

    දෙව් පියාණනී , ඔබවහන්සේ විසින් මීට ටික කලකට පෙර කිව්වා හිස්මුදුනේ සිට දෙපතුල දක්වාම මුළු ශරීරයම අපට කරන්නාවූ උදව්වලට ස්තුති කරන්න කියා .ඵම නිසා මමත් ඵ් අකාරයටම නිදුක්වේවා නීරෝගි වේවා සුවපත්වේවා. කියාත් ඵක් ඵක් ඉන්දුියන් ගැන සිතා කවදාවත් අසනීපයක් නොවේවා මගේ ජීවිත කාලයටම කලාවූ උදව්වලට ගොඩාක් ස්තුති වේවා කියා උදේටත් රාතුි නින්දට පෙරත් කිව්වා ඒත් ඵය ටික දවසක් කලේ නැහැ . නමුත් අද පටන් ඔබ වහන්සේ අද කියා දුන් ආකාරයටම කරනවා. මීට පෙර කියා නොදුන් දේකුයි අද අවසානයට කියා දුන්නේ . දෙව් පියාණනී ඔබතුමා අප සියළු දෙනාටම නීරෝගිවීම සදහා අද ලබා දුන් වටිනා උපදෙස්වලට ගොඩක් ස්තුතියි . පින්සිදුවේවා දෙව් පියාණන් , සුදු අම්මා සහ අනුග්‍රහය දැක්වූ මැතිණියටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් නිදුක් නීරෝගි සුවයත් දීර්ඝායුෂවේවායි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 3 หลายเดือนก่อน +13

    නමස්කාරවේවා දෙව්පියාණනි මෑණියනි මෙවන් උතුම් දේශනාවක් අසන්නට ලැබීමටත් අප පිං කරලා තියෙනවා දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි . තෙරුවන් සරණයි දෙවි පිහිටයි . 🙏🙏🙏

    • @sonalipathirana7348
      @sonalipathirana7348 3 หลายเดือนก่อน

      Obathumath niduk nirogi wewa 🌷🌷🌷🌷🌷🌷🌷.!!!!!!

  • @chamindakumara1002
    @chamindakumara1002 3 หลายเดือนก่อน +7

    මා ඇතුළු සියලු දෙනාගේ ම රෝග සුවපත් වේවා ......kumara පියාණන් ඇතුළු සැමට jesu පිහිටයි ...

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +8

    ගුරු පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි එතුමාගේ සියලු නඩු කටයුතුවලින් එතුමා නිදොස්වී නිදහස් වේවා සුදු අම්මාටත් දෙව්සුව පව්ලේසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 3 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම ලොකවාසින්ට

  • @asokawijayaratne332
    @asokawijayaratne332 3 หลายเดือนก่อน +9

    ❤❤❤ තෙරැවණ්සරණයි ගුරැපියාණෙනි විශ්වයට ස්තූති වෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @user-qp8nu3ur2s
    @user-qp8nu3ur2s 3 หลายเดือนก่อน +6

    බුදු පියාණන් මෛත්‍රී භාවනාවේ දි පලමුවෙන් තමන් තමන්ට මෛත්‍රීය කරන්න කියා දේසනා කලා.උතුම් ගූරු පියාණෙනි දීර්ඝායු වේවා.ඕම් ශාන්ති.

  • @user-mr7ye9hf8s
    @user-mr7ye9hf8s 3 หลายเดือนก่อน +4

    ගුරු තුමනි ඔබ මාගේ ශක්තියෙන් සියලුම සත්‍යවයාටම යහපතක්ම වේවා! ඔබ තුමා මතු බුද්ධත්වය ලැබෙනවාමයි! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤❤

  • @thushankbn3723
    @thushankbn3723 14 วันที่ผ่านมา

    දෙව්පියානන්ට තව තවත් ධර්මය කියා දෙන්නට හැකිවේවා අපට අසන්නට ලැබේවා 🙏තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +5

    හොඳ මයි ගුරු පියාණනි නමස්කාරය වෙව!
    ආදරණීය සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 4 วันที่ผ่านมา

    මෙයත් භාවනාවක්මයි.ඉබෙි භාවනාව වැඩෙනවා.සිතෙන්ම ඒකොටස් ටික කරගන්න පුළුවන් වෙනවා.ඔබතුමාගෙ සිතේ පුභාශ්වරය මුහුණෙන්ම පෙනෙනවා.බොහොම ස්තුතියි !!බුදු සරණයි ! දෙවි රැකවරණයි ! දීර්ඝායුෂ ලැබෙිවා !!!!"

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 3 หลายเดือนก่อน +5

    ගුරු පියාණනි මෙම වටිනා දේශනය සැමට ඉතාම පුයෝජනයක් ගෙනදෙයි.හදවතින්ම ස්තූතිය පුදමි.

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 3 หลายเดือนก่อน +5

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊

  • @dammikabhr8246
    @dammikabhr8246 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු🙏🙏🙏🙏 අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 หลายเดือนก่อน +3

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නමස්කාර වෙිවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි obathumata

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +5

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ලෝ වැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා එසේම වේවා!

  • @nandanad7351
    @nandanad7351 3 หลายเดือนก่อน +4

    ගුරු පියාණෙනි අද සිටම මෙම අබ්‍යාස කරන්නෙමි ඔබ‍ට පින්.

  • @user-tz3yg8xo5t
    @user-tz3yg8xo5t 3 หลายเดือนก่อน +4

    අසීමිත දිව්‍යත්වයෙන් දේශණා කරන සෑම ආශීර්වාදයකම සෑම යහපතක්‌ම වේවා,,, ගුරු පියාණනි ඔබ‍ට නමස්කාර වේවා,,,, 🙏🙏

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 ගුරු පියානනි බොහෝම පින් ස්තුති දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා දේශනා කල මේ උතුම් දේශනය අනුගමනය කර ලෝකවාසීන් සැම දෙනාම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට සුදු අම්මාට දෙව් සුව පවුලේ අපි ගොඩාක් ආදරෙයි

  • @charmainenissanka7171
    @charmainenissanka7171 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏ගුරුපියානන්, සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙවා! 🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 หลายเดือนก่อน +4

    ස්තූතියි දෙවි පියානන්ට ... ඒ වගෙම මලින් සරසලා හරිම ලස්සනයි .... දෙවි පියානන්ව මලින් පුදන ඒ සියලු දෙනාටම බොහොම ස්තූතියි බොහොම පින් ලැබේවා ..... දෙවි සුව පවුලේ සැමටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!! 🌷🌷🌷🌷🌷❤️🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @renukanandanie8454
    @renukanandanie8454 วันที่ผ่านมา

    ඔබ තුමා ට තෙරුවන් සරනයි විශ්ව මාතාව ට ස්තුතියි

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 11 วันที่ผ่านมา

    ඔබ තුමා කියලා දුන්න ට .පස්සේ තමයි ..තෙරුම් ගියෙ ඔබ තුමාට ගොඩක් .පින් ..ඔබ තුමා ඇතුලු .සියලු දෙනාට. දිර්ඝ ආයුශ.ලැබේවා ❤!!!!!

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 10 วันที่ผ่านมา

    අපගේ දෙවි පියතුමාට සහ සුදු අම්මා අතුලුඅපෙ දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බාවය ලබන්නට වාසනාව ලබෙවා

  • @dkk9339
    @dkk9339 3 หลายเดือนก่อน +3

    අද වැඩසටහනත් ගොඩක් වටිනව. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!. ඔබ වැනි ගුරුවරයෙක් අපට ලබා දුන්නාට විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.
    තෙරුවන් සරනයි, දෙවි පිහිටයි. 🙏🙏🌸🌸

  • @nandaniseetha2949
    @nandaniseetha2949 3 หลายเดือนก่อน +3

    මිහිපිට දෙවියන් ඔබමය දෙවිදුනි ඒපින් මහිමෙන් අපි සැම සුවපත් වේවා ඔබ්තුමා ඇතුලු දෙව්සුව පවුලටම තෙරුවන් සරනයි

  • @kodagodasamarasiri8103
    @kodagodasamarasiri8103 2 หลายเดือนก่อน +2

    දීගොඩ කුමාර මැතිතුමනි , ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මා සුවපත් වේවා !!!.ඔබ තුමාට ස්තූතිය වේවා !!!...

  • @anuradhaa8323
    @anuradhaa8323 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ගුරැ පියානනි සුදු අමිිමා කාර්යමණ්ඩලය දෙවිිසුව පවුලේ සැමට ලෝක වාසි සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි මම කටාර් 🙏🙏🙏🌸🌸🌸❤️

  • @user-yz2mz8fq7b
    @user-yz2mz8fq7b 3 หลายเดือนก่อน +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය deergayusha ලැබේවා මතු බුදුබව ලැබේවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 24 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි මගෙ ගුරු පියාණනි බොහොම පින් උතුම් චතුරාර්ය සත්‍ය ඔබ වහන්සේ සමගයි බුදුසරණයි

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 หลายเดือนก่อน

    ඔබතුමා ට අනේක වාරයක් පින්.තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @sandamalibandara9305
    @sandamalibandara9305 9 วันที่ผ่านมา

    ංඔබතුමාට බොහොම පින්.සුවපත් වේවා,දීර්ඝායුෂ ලැබේවා ❤️🙏

  • @adecare1623
    @adecare1623 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ට උදේ පාන්දර අවදි වී පලමු වරට සුන්දර මිනිත්තුව අසා ඔබතුමා ගේ දේශන අහන්න බැරි වුණා නම් ඒ වා සොයා ගෙන අඇසීමයි පළමුව කරන්නේ

    • @amarakanthikariyawasam3605
      @amarakanthikariyawasam3605 3 หลายเดือนก่อน +1

      හැමදාම උදේට කුමාර මැතිඳුන් ගේ කුමන හෝ දේශනය ක් සොයා ඇසීම ඉතා ම සතුටට කරුණක් එතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා සුදුඅම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම ත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා

  • @user-ky7kz8hz1c
    @user-ky7kz8hz1c 3 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා දේshana වලින් සත්‍ය පෙන්නනවට ඔබතුමා නිවන් දකීවා 🙏❤️

  • @kumarajeewa9263
    @kumarajeewa9263 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @lalithakwt6082
    @lalithakwt6082 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි ආදරණීය ගුත්තිල ගුරුතුමනි ඔබතුමා උගත් දේ නොසඟවා ගුරු මුෂ්ටියනැතිව අපට බෙදා දෙනවාට ඔබතුමාට තව තවත්දිව්‍ය ශක්තිය දිව්‍ය ඥානය දිව්‍ය බලය ලැබේවා.

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 3 หลายเดือนก่อน +2

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-yi6jt6xc7z
    @user-yi6jt6xc7z 3 หลายเดือนก่อน +2

    අපගේ ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    බොහොම ස්තුති බොහොම පිං
    මේ වගේ වැදගත් වටිනා දේශනයක් අපට ලබා දුන්නට
    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් සහ දෙව් සුව පවුලේ සැමටත්
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @kanchanamadushika976
    @kanchanamadushika976 23 วันที่ผ่านมา

    ගුරු පියාණනි ඔබ තුමාගෙ ආශිර්වාදයෙන් මගේ රොග සුවපත් වේවා ❤

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +3

    ගුරු පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා ❤️ ලොව සියලු දෙනා සුවපත් වේවා !❤ පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි!!!❤🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️

  • @devihansani5983
    @devihansani5983 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින් .ස්තුතියි ....ස්තුතියි ...ස්තුතියි .........දිර්ගායු වෙවා ඔබතුමා ඇතුළු සැමට

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 3 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට

  • @Appple-hb5ps
    @Appple-hb5ps 24 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.සියලුම.දෙනා.සුවපත්.වෙිවා..සුවපත්.වෙිවා.දුකින්.මිදේත්වා

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 หลายเดือนก่อน

    ලොව කිසි තැනකදී මෙබස සත්‍යයයන් අමා නැත. ස්තුතියි පියාණෙනි. ඔබතුමන්ටත්, සුදු අම්මාටත්, කාර්ය මණ්ඩලයේ සියළුම මහත්ම මහත්මීන්ටත් දීර්ඝායුෂ පතමි. බුසුසරණයි!

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ගුරු පියාණනි සූදු අම්මා ඇතුළු දෙවී සූ ව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා

  • @poornachandani1849
    @poornachandani1849 3 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියා දෙන සියලු දේශනාවන් ඉතාම වැදගත් ඔබ තුමා සුදු අම්මා අතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @anyone3101
    @anyone3101 3 หลายเดือนก่อน +2

    ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු පැතුම් ඉටු වේවා උතුම් නිවනම අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @sunethrakumari1529
    @sunethrakumari1529 3 หลายเดือนก่อน +3

    ඔබතුමා ඉතා විශිෂ්ට යි

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට
    🙏🙏🙏🙏
    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏💕💕❤💙...
    සියලු දෙනාම සුවපත් වෙත්වා ..

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 3 หลายเดือนก่อน +2

    මිහිපිට දෙවියන් අපගේ ආදරණීය ගෞරවණීය පින්වත් ගුරුපියාණන් ...🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏

  • @user-iw2iu6gj7i
    @user-iw2iu6gj7i 3 หลายเดือนก่อน +4

    පින්සිදු වේවා ගුරු පියාණෙනි සාදු සාදු සාදු

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 3 หลายเดือนก่อน +2

    බොහෝමත් ස්තූතියි කුමාර මහතා ඇතුලු සියලුම දෙනාට හරිම වටිනවා මේ වීඩීයෝව සියලු දෙනාටම යහපතක් ම වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 17 วันที่ผ่านมา

    පියානණි .තෙරුවන් සරණයි .මගේ.ජීවිතය .වෙනස්.කල.දෙවනි.බුදුන්.සාදු .සාදු සාදු

  • @malikasrilanka5328
    @malikasrilanka5328 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ගුරැපියාණනි 🙏🙏🙏 වටිනා දැනුවත් කිරීමි හැමදාම කරන්නෙ විස්වමාතාවට ස්තුතියි ඔබතුමාගෙ ඇසුර අපට ලබාදුන්නාට තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 3 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @jeewaninisha6257
    @jeewaninisha6257 3 หลายเดือนก่อน +1

    දෙව් පියාණෙනි ඔබගේ දේශනාවන් අසන්නට ලැබීම අපේම පිනකි ඔබ තුමාට සුදු අම්මට බුදුසරණයි

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 หลายเดือนก่อน +2

    අප දුටු අපව සුව කරපු උතුම් දොස්තරයාණන් ඔබයි නිර්වාණශ වෙමින් ඔබේ ඔබගේ හඬට කන් දෙමින් ජීවත්වෙන අපි සතුටින් අප හට කුමන හෝ කරදරයක් සිදුවන විටදී ජීවමාන වෛද්‍ය ගුරුපියාණන් කරන විට ලැබෙන සතුට කිල නිම කරන්න බැහැ සාදු සාදු සාදු

  • @Gayan_Malinda
    @Gayan_Malinda หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @RamaniSwarnalatha-uh6qz
    @RamaniSwarnalatha-uh6qz 2 หลายเดือนก่อน

    ඔබ තුමාට සහ සුදු අම්මාට තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @g.w.langani7500
    @g.w.langani7500 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් දෙව්සුව පව්ලේ සැමට්ත් සියලු ලෝකවාසී සත්වයින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ඉතා සරලව දේශනා ලබා දෙන ඔබතුමාට බොහෝම පිං ස්තුතියි ❤

  • @iroshairosha6992
    @iroshairosha6992 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි බොහොම පින් බොහොම ස්තුතියි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි වෙනදා වගෙ අදත් ගොඩක් වටිනා දෙසනාවක් කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, දෙවි පියාණන්ට,,❤❤❤❤❤ මම කුවේට් සිට

  • @sampathwickramanayaka9112
    @sampathwickramanayaka9112 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි පියාණෙනි.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 27 วันที่ผ่านมา

    මම මෙි වගේ දේවල් ඇහුවෙිවෙ ඔබතුමන්ගෙන් තමයි...අපි මෙච්චර කාලයක් මොනවද ඉගෙන ගත්තේ කියලා හිතනවා...පන්සල් ගියත් කවදාවත් මේ වගේ අහලා නෑ..ඔබතුමාට දීර්ඝායු පතනව තෙරුවන් සරණයි...🎉🎉

  • @dilkumari4377
    @dilkumari4377 15 วันที่ผ่านมา

    Mamath asanipen enne ane math..suwa.wewa🙏🙏🙏🙏🙏ඔබ තුමාට පින් බොහොමයක් 🙏🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට 🌸☘️🙏 නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @pradipalenora6283
    @pradipalenora6283 3 หลายเดือนก่อน +1

    Thank you for doing this Program! Theruwansarani to Mr Deegoda Kumara Suduamma and all Dewsuea families and the whole world!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏾🙏🙏🙏🙏🙏🏼🙏🏼

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
    අප සැමව මෙම වටිනා දේශනාවල්වලින් දැනුම ලබාදෙන ඔබතුමාටත්, ඉට උදව් උපකාරවන සුදුඅම්මා ඇතුලු මාද්‍ය අංශයේ සියලුම දෙනාට සතුති වේවා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @Chandrakanthi_Kodikara
    @Chandrakanthi_Kodikara 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට සුබම සුබ දවසක් වේවා

  • @rohinihettige5722
    @rohinihettige5722 3 หลายเดือนก่อน +1

    වටිනා දේසනාවක්...බොහොම පින් ඔබතුමාට.
    ස්තුතියි!🙏🏻
    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @user-is5fz7ji2k
    @user-is5fz7ji2k 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n 3 หลายเดือนก่อน

    පිංවත් ගුරු පියානන්ට ගොඩක් පිං ගොඩක් ඉස්තුයි විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ..

  • @user-rw7lh2og1p
    @user-rw7lh2og1p 3 หลายเดือนก่อน +1

    දෙව් පියාණනි ගොඩක් පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @lukychinthaka49
    @lukychinthaka49 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !සියලු දෙනාගේ සියලු අකාරයේ රෝග සුවපත් වෙිවා !

  • @annegayani7363
    @annegayani7363 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට සිය දහස් වරක්.🙏🙏🙏🙏🙏🙏

  • @KusumSiyabalagoda
    @KusumSiyabalagoda 3 หลายเดือนก่อน +1

    දෙව්පියානෙනි අනේකවාරයක් පින්සිදු වේවා තෙරැවන්සරනයි.!!!🎉🎉🎉

  • @user-lm7mq8qm8h
    @user-lm7mq8qm8h 3 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි දිවි පිහිටයි ඔබතුමාට සුදු අම්මට කාර්ය මණ්ඩලය ට දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා ❤❤❤

  • @renuka243
    @renuka243 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏