Guru පියාණni ඔබට boho piri ath wewa. A වගේම භාවනාව ta gakapen obina විදිහට pasuthala ශබ්ද විකාශනය sheshtai. Namo buddaya 🎉🎉❤ theruwan saranai devi pihitai
Guru Piyanani , This is very valuable program .All of our dewsuwa family are very lucky to practice this daily and obtain blessings of our dewpiyanan and cosmic power. Pray for long life to our dewpiyanan ,Suduammah and all staff members of media section . Theruwan saranai devi pihitai Kingsley Ja-ela
mihipita devi kenekuta dakka oba thumawa vitharai 🙏🙏🙏 aththa athi satiyen kauruwath kiya denne na salli walatai godak dewal karanne oba thuma nirlobiwa aththa athi satiyen kiya Dena minissunwa sathun pawa suwa path karana mihipita deviyek garu karamun namas kara wewa obathumata guru piyanani sudu ammatath devi pihitai budu saranai saranai 🙏🙏🙏🙏
Good morning dewsuwa pawle oba samata sudu amma deegod. Mathudunta...oba thumata. Me athmayadima. Niwan suwa labewa...vissa samadiya...apa sathu karata .puduma sathutak....Theruwansaranai.
ඔබ තුමා මතු බුදුවරයෙක්මයි. සාදුසාදු සාදු.
දීර්ඝායූවේවා දෙවිපියතුමනි ❤❤❤❤🎉🎉🎉❤❤❤❤ඔබට !!!
තෙරුවන් සරනයි දෙවි පිහිටෙන් මගේ චුටි බබා යෙහාන් නෙත්සර ට විශ්ව ශක්තියෙන් අසනිප පය සුව වෙවා මේ ලෝකයේ සිටින සියලු ම ලෝකවාසීන් නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤suba.udasanak.theruwan.saranai.dvipihitai.deegoda.gurupiyahumata.sudu.ammata.janzka.mahihumata.sudu.ammata.🎉🎉🎉🎉❤❤❤
විශ්ව සමාදි බාවනාව ප්‍රගුන කිරීමට අපට කරන ලද මේ උපකාරයට මා උපයාගන්නා පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා!
Guru පියාණni ඔබට boho piri ath wewa. A වගේම භාවනාව ta gakapen obina විදිහට pasuthala ශබ්ද විකාශනය sheshtai. Namo buddaya 🎉🎉❤ theruwan saranai devi pihitai
කුමාර මැතිදුන්ගේ නීතිමය ගැටලු විසදේවා.
උතුම් පියාණනි ඔබ තුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිරෝගී සම්පත්තිය උදා වේවා 🙏🙏🌹🌹🌹මේ බාවනාවෙන් සියල්ලෝම සුවපත්වේවා 🙏🙏🙏🌹🌹🌹
කාලයක් බලාගෙන හිටපු වටිනා වැඩසටහනක්. ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🌺🏵️🌸🌷🌻💐🌼🌹🙏🙏🙏🙏
තේරැවන්සරනයි.ගුරැපියනනි.ගුරැමැනියනි.දෙවිසුව.පඋලේසියලුම
දෙනාටත්.අපහැමදෙනාටත්.තේරැවන්සරනයි.දටවිපිහිටයි.🙏🙏🙏
ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු.
Guru Piyanani ,
This is very valuable program .All of our dewsuwa family are very lucky to practice this daily and obtain blessings of our dewpiyanan and cosmic power.
Pray for long life to our dewpiyanan ,Suduammah and all staff members of media section .
Theruwan saranai devi pihitai
Kingsley Ja-ela
mihipita devi kenekuta dakka oba thumawa vitharai 🙏🙏🙏 aththa athi satiyen kauruwath kiya denne na salli walatai godak dewal karanne oba thuma nirlobiwa aththa athi satiyen kiya Dena minissunwa sathun pawa suwa path karana mihipita deviyek garu karamun namas kara wewa obathumata guru piyanani sudu ammatath devi pihitai budu saranai saranai 🙏🙏🙏🙏
දෙව්සුව දේශයේ සියලු දෙනාටම සුවපත් මනසින් ඉන්න ට කායික නිරෝගි බව ඇති කරගෙන මෙත්සිත වඩන්නට හොදම දේශනා ව අපි සැවොම මෙත්සිත වඩමු,දීගොඩ මැතිදුන්ටත් දෙව්සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤🌷❤❤🌷❤❤🌷❤
ස්තුතියි දෙව්මැදුර පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරනයි
දුකට, පීඩාවට පත් වී සිටින ජනයා හට අනුකම්පාවෙන් මේ වීඩියෝව සමාජගත ගත කර ඔබතුමාට නමස්කාර වේවා. මෙවැනි සත්කාර වලට දායක වෙන සුදු අම්මා ඇතුලු දෙව් සුව සේවා කාර්යය මණ්ඩලයටත් බොහොම පින්.මේ විශ්වය තුල සිටින සියලු දෙනා නිදුක් නීරෝගී වේවා ! සුවපත් වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !
සාදු .සාදු .සාදු .
Siyalu yahapata wewa
Obwahset Devi pihitayi Budu Saranayi oba wahanseta mage rogagya penewa sudu Ammata saha p ayayi Samatam Devi pehitatayi
🙏🙏🙏❤❤❤
Teruwan saranae deve pehetae! Uttaretara sarwabaladari dew piyanani uththarithara Utumanamge vignanu sakteyen asimaitha veswaye sakteyen seyaluma denage seyalu roga neroge wewa suwapath wewa!!uttaretara sarwabaladari dew piyanani matu buddthwayata path wewa!! Utum sudu amma budun deka newan dakehtwa 🙏🙏🙏
ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට බොහොම පිං අපට මෙි ලබාදෙන ධර්ම දානය ලෝකයේ වෙන කිසිම කෙනෙක් කියල දෙන්නෙ නැහැ සියළු දෙනාටම මෙි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹🌹🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏 එසෙම කරන්නෙමා දෙවි පිහිටයි බුදුසරණයි ගුරුතුමනි 🌻🌻🌻🙏🙏🙏
තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතිය කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සුදු අම්මා මෑණියන්ට අක්ෂි ආබාධ ඉවත් වෙවා ස්තූතියි
Uthumanene obathumage weswa sakthiyen mage daruwange as penima labewa tharuwan saranai Dewi pihitai
ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණනි 🙏🙏🙏
කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනා නීදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි දෙවි පිහිටයි!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏
Oba tuma sudu අම්මාත් dawisuwa paulie ❤️❤️❤️❤️ සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani Dave piheti oba tumata දීර්ඝ you වේවා වේවා වේවා
ඔබ තුමාට දීඝායුෂ ලැබවා තෙරුවන් සරණයි👋👋👋👋
දෙවුසුව පවුලේ සියලු දෙනාටමත් සියලු ලෝක සියලු සත්වයින්ටත් සෙතක් ශාන්තියක් සුවපත් බාවය ලැබේවා තෙරුවන් සරනයි. අතිමහත් බලයක් ඇති විශ්ව ශක්තියට ස්තුතිවේවා. !!!💜💜💜💐
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා ගුරු පියානන්ට සහ සුදු අම්මාට 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
දෙව්සුව පවුලේ අපේ ගුරුපියා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි!දෙවිපිහිටයි!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. ලෝවැසි-සැම දෙනාගේම ගැලවුම් කරු'වන-ඔබ හටත් නිර්වාණය සාක්ෂාත්ම වේවා! අපගේ ගුරු පියාණන් වහන්සේ. සුදු අම්මාට සියලුම බාදා හිරිහැර මගහැරේවා !
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🥀
ඔබතැමත් විශ්වයටත් ස්තැතියි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☝
Thank you sir.budu saranai .devi pihitai
🎉🎉🎉🎉අපහටනිරෝගී සුවය ලබාදෙන උතුම් විස්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉🎉🎉
😂I wise happy life oll human and deegoda kumara our master.
තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාටත්සුදුඅමිමාටත් දෙවි සුව පවිලේ සියලුම දෙනාටත්දෙවි සියලුම දෙනාටමත් සියලු දෙවියන්ගේම පිටයි🙏🙏🙏🙏🙏🙏💐💐💐🌻🌻🌻💖💖💖🌹🌹🌹🌹🌾💛🌾🌾💛
පියාණනී ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ...
තෙරුවන් සරණයි දෙව් පිහිටයි උත්තරීතර දව්ව් පුතනුවනි ඔබට දීර්ගායු
දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .දෙව් පිහිටයි .
බොහොම ස්තුතියි ගුරුතුමනි අද භාවනා වැඩසටහන t obathumata deergau වේවා නිරෝගී සුව වේවා
බොහොමත්ම පින් සර්... 🙏🙏🙏 විශ්වයට බොහොමත්ම ස්තූතියි ලබා දුන් සියලුම දෙයට... තෙරුවන් සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏
මෙම භාවනාව සියලුම දෙනාටම ලබා ගැනීමට සැලැස්වු ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏
🎉🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏
Samma.sambudu.saranaisuba.udasanak.theruwan.saranai.dvipihitai.deegoda.gurupiya.humata.sudu.ammatah🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායු ලැබේවා පිංවත් දෙවි පියාණනි 🙏🙏🙏🙏🙏🙏
Uthum devipiyaaneni, obata bohomathma pin🌼🌼🌼🌼🌼
Uthum obathuma suduamma Dewsuwa karya mandalaya ethulu siyaluma denata Theruwan saranai devi pihitai
විශ්ව සමාදි අභ්‍යාසය පැහැදිලි කර ලබාදුන්නාට බොහොම ස්තුතියි පියානෙනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ,🙏🙏🙏ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
ස්තූතියි යහපතක් ම වේවාදෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි ආරක්ෂාවයි
ඔබ,තුමාටත් දෙව් සුව පවුලේ අප සැමත් නිදුක් නීරෝගි වේවා
ආයුබෝවේවා දෙව්සුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවිපිහිටයි
Kumara mahatha athulu diusuwa paulata budu Saranai diwe pihitai
දෙව් සුව පව්ලේ සියලු දෙනාට බුදු සරනයි දෙව් පිහිටයි
සත් දහමේ ආශිර්වාදය අප වෙත ලබා දෙන ඹබතුමාට තෙරැවන් සරංණයි !...
සියලු දෙනා ලොව සුවපත් වේවා ! දිව්‍ය පුත්‍රයාණන්ට දීර්ඝායු වේවා! මගේ අධ්‍යාත්මික නායකයාණන්ගෙ සියලු ගැටලු නිරාකරණය වේවා !
ආදරෙයි ආදරෙයි මගේ සුදු අම්මට කුමාර ගුරුපියානන්ට දෙව්සුව පවුලේ සියලුම දෙනාට ❤❤ ආදරෙයි .
Aadarei samadaa
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
❤❤❤ ආද්‍ය්ත්මික විශ්ව සුවය සැමට බෙදාදෙන ඔබතුමාට පින් රැස්වේවා.තවත් මේ වගේ වැඩසටහන් කිරීමට දීර්ඝආයු ලැබේවා ❤❤❤❤
ස්තූති ව්ශ්වමාතාවනි, සියලු සත්වයෝ සුවපත් වේවා ,ස්තූති කුමාර මහතා ඇතුළු සියලු කාර්ය මන්ඩලයට,
අපේ දෙවි පියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් කාර්යමණ්ඩලයටත් සහ දෙවි සුව පව්ලේ සියලුම දෙනාටත් ලෝ වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻
🙏❤️
කුමාර මහතාණනි ඔබ තුමාට ඇති සියලු නීතිමය බාදා ඉවත් වී සියලුම දෙනාට පිහිට වීමට අවශ්‍ය වටපිටාව සකස් වේවා යි අදිෂ්ඨාන කරමි
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐 ❤❤❤❤
piya thuma athuluwa siyaluma Denata Nirogi wewa.Deergsu wewa!!!!!❤
Jesu.pihitai
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!
ව්ශ්ව ශත්තිය ලැබේවා සියලු දේනාටම
🎉🎉🎉🎉❤❤❤❤❤suba.udasanak.theruwan.saranai.dvipihitai.deegodakumara.gurupiyahumata
Sudu.ammata.🎉🎉🎉🎉❤❤❤janaka..mahihumata.nacigiya.inoka.mahiniyata.pin.pinisah.🎉🎉🎉🎉❤❤❤
ඇත්තමයී ඔබතුමාට පිං සිදුවෙනවා .මේ බහාවනාව කියලා දුන්නට..දීර්ඝගායූ වේවා ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් සහයෝගය ලබාදෙන සියලුම කාර්ය මන්ඩලයටත් .🎉🎉🎉🎉
තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි.ඔබතුමාගෙ ව්ස්ව සමදි.අබ්බ්‍යාසය.ඉතා උතුම් .ගොඩක්.පින්
🎉🎉🎉
සියලු ම දෙනාටම වටිනාම වැඩසටහනක් තමා .නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා පියානනි තෙරුවන් සරනය් දෙ වි පිහිටයි
ඇත්තටම විශ්ව සමාධි භාවනාව මම නැවත නැැවත බලනවා මට පිහිටක් වේවා ඒ පිනෙන් ගුරු පියානන්ට නිවන් අවබෝධ වේවා.
සියලු දෙවියන්ගේ පිහිටෙන් නීති ප්‍රශ්න විසඳිය ඒවා ගුරුතුමා
ස්තූතියි ඔබ තුමාට දීර්ග ආවුස සහ නිදුක් නිරෝගි සුව අත් වේවා...ඔබව මාහට මුන ගැස්සුවාවු විශ්වයට අනේක වාරයක් ස්තූතියි...තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
තෙරුවන්ගේ සූවිසි ගුණ බලයෙන් කුමාර මහතාගේ සියලු නීතිමය බාධාවන් ඉවත්වේවා!!!
thyruvan serenity daw piyanan payagala chandrani
එතුමා අනිවාර්යයෙන්ම නිදහස් වේවා!!!❤❤❤ තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!
F@@manushikaindunilliyanage5942
Theruwan saranai Dewi pihitai ,mage ayushath aragena godak kal melowa jiwathWee samata hari maga yannata kiya denu mànawee ,piyanani
සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...! ❤️🙏
විශ්ව මාතාවගේ උතුම් ශක්තියේ බලයෙන් යහපතක්ම වෙිවා !දෙවි පියාණනි ඔබ වහන්සේටත් ස්තුතියි 🙏🙏🙏
දෙව් පියානන්ගේ අසීමිත ආදරයට නමස්කාර කරමී...ලොවේ සැම සුවපත් වේවා...තෙරුවන් සරනයි..දෙවි පිහිටයි
ඔබතුමාට ගොඩක් පින් සිදූ වේවා උතුම් වු චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ වේවා. අප සියළු දෙනාම සුවපත් කිරීමට ඔබතුමා ගන්නාවු උත්සාහය අතී උතුම් සර්.ඔබතුමා සහ සුදු අම්මා නිරෝගී සුව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏
Vishwaye balayen siyalu dena සුවපත් වෙව්වා theruwan saranai🙏🙏🙏piyanai.
සියළුම ලෝවැසියන් ට අධ්‍යත්මික දර්ශනය වැලදගැනිම විශ්ව මාතාවආශිර්වාදය ලබා දිම කුමාරමහත්මයාටත් සුදු අමිමා ඇතුළු සැමටම නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි ❤
සාදු සාදු සාදු බෝසත් පියාණනි අපි දිනුවා සත්‍ය ජය ගත්ත සියලු සත්වයෝ නිදුකින් සතුටින් වසත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
බොහොම පින් ඔබතුමාට අපෙ නිරොගිකමට ඉතාමත් වටිනා භාවනාවක් කියා දුන්නාට පුලුවන් තරම් උත්සහා කරනවා මුලු විශ්මය බවටම පත්වෙන්න නමුත් පෘතක්ජන අපෙන් සුලු හෝ වරදක් උනොත් සමාවන්න කියා මුලුවිශ්වයෙන්ම ඉල්ලනවා
අපේ ගුරු උතුමන් වහන්සේ ට සහ සුදු අම්ම ඇතුලු කාර්‍ය් මංඩලය ට නිදුක් නීරෝගි භාවය සහ දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට විශ්ව සමාධි භාවනාව
නැවත අන්තර්ජාල හරහා ලබා දුන් පින්වත් ගුරු පියාණනි බොහෝ පින් බෝහෝම ස්තුතියි හරිම ලස්සනයි එදා වගේම අදත් හරිම ලස්සනයි මතු බුද්ධත්වය ලබන්නට මේ පින් හේතු වාසනා වේවා හරිම සුවයක් දැනෙනවා පියාණනි අපේ ගුරු දේවොත්තමයන් වහන්සේට නමස්කාර වේවා සුදු අම්මාට මධ්‍ය අංශයේ සැමට බෝහෝ පින් ලැබේවා කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට සුදු අම්මාට. නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏
පියාණෙනි ඔබගේ දේශනා අහල මමත් සතුටින් ඉන්නේ මටත් සුදු අම්මාටා බුදු සරණයි දෙවි පිහිටයි. මම මැද පෙරදිග ❤👑 ආදරෙයි හැමදාම
Stute uttaretara jiwamana adyamaka diveyamaya piyanane stute 🙏🙏🙏 veswaye asemitaha adì balawat Aloka sakten balawat sakteyakma wewa uttaretara jiwamana adyamaka diveyamaya piyananta stute 🙏🙏🙏 seyalu denama neduk neroge suwapaht wewa teruwan saranae deve pehetae 🙏🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🌸🌸🌼🌼🌷🌷🙏🙏🙏🙏🙏🙏
🌸🌺Meya nam pudumakarai uthumaneni. Pudumakara wishwayata sthuthi kirime bawana wak. Me kiyana siyalla itha hodin danenawa. Alokaya, shakthiya gathat sithata pirenawa itha hodin danenawa. Aloka golaye sitinawa danenawa. Penenawa. Eya esemay. E wishwa winchanaya samaga ekaathmika weema danenawa. Siyalloma wishwaye aseemitha alokayen pirethwa. Siyalloma wishwayata adaraya karana awihinsawadee wethwa. Sathunta sobadahama ta hinsa nokarana aya wethwa. Siyalloma niduk nerogee suwapath wewa!!! Devi piyananta. Sudu ammata siyalu karadara badaka duruwewa. Nirwanaya sakshath wewa!!! 🙏🙏🙏
💐💐උතුම් ගුරුතුමනි ස්තුති පුදකරම් නමස්කාර වේවා .දේවුසුව පවුලේ සියලුම දේනාට ස්තුතිය පුදකරම් 💐💐
විශ්වයේ බලය යෙන් සෙහස් සස්විදු නීරෝගී වේවා
Dew peyanane oba tumata dergausa labewa Sadu Sadu Sadu 🙏🙏🙏
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Good morning dewsuwa pawle oba samata sudu amma deegod. Mathudunta...oba thumata. Me athmayadima. Niwan suwa labewa...vissa samadiya...apa sathu karata .puduma sathutak....Theruwansaranai.
Isthuthi dew piyanani theruwan saranaie devipihitaie
🙏🙏🙏uttaretara Utumanamge diwyamaya ashirwadayen asimaitha uttaretara vignanu sakteyen uttaretara adayatmeka
sakteyen anubawayen seyaluma denage seyalu roga neroge wewa seyalu aduru balawega duruwewa teruwan saranae deve pehetae uttaretara diwyamaya piyanan utumanamta stute 🙏🙏🙏❤❤
Theruvan sarayi devi පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
මා ගත අමරුවෙන් පෙලෙනවා.තනිව මේවා අසනවා මට සහනයක් දුන මැනවිසැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏❤
🎉🎉🎉🎉samma.sambudu.saranaisuba.udasanak.wewe🎉🎉🎉🎉🎉🎉theruwansaranai.dvipihitai.🎉❤❤❤❤❤❤kumara.gurupiyananta.sudu.ammata.oba
Humatabohoma.pin🎉mokada.mama.madaparadiga.inna.hihata.sahallui.oba.humaga.ma.asirwadaya.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
ඔබ තුමා ge නීති ගැටලුව ඉක්මනින් visadewa me rate waddonge වැඩ කියලා ඔබ තුමා සතුටු වෙන්න ...අනුකම්පා කරන්න .....ඔබ තුමා ඇතුළු dewsuwa පවුලේ සැමට බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa
තෙරුවන් සරණයි ස්තුතිය ස්තූතියි ඔබතුමාට දීර්ඝායු ලැබේවා🙏🙏🙏🌹🌹
🙏🙏🙏🌷🌷🌷🌷🌷
Teruwan saranae deve pehetae!uttaretara sarwabaladari deveyamaya puthrayan wahanase obae digoda Kumara utumanane 🙏🙏🙏Asimaitha diwyamaya alokaya mage sareraye mage newasa tula Alokamath kala, ma sampurna suwapath una, mage sareraye aduru ahatma walin ma wedana vedena mohote sarwabaladari Utumanamge balagatu vignanu sakteyen nikuth kala asimaitha aloka nil patin res daharawen ma sampurna suwapath una, oba wahanase budda sakteyen veswa gataha vi🙏🙏🙏sarwabaladari Utumanamge uththarithara oba wahanase mathu buddthwayata path wewa!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්
මේ. බවනවා. සවන්. දීමෙන්. සියළුම. දෙන. සුව. පත්. වේවා. ඔබ. තුමාට. දීර්ර්. ගෞෂා. Lebewආ. කුවේට්
🎉🎉🎉deegoda.kumara.piyanani.uhum.budu.guna.balayan.oba.humaga.agilla.suwapah.wewe❤❤❤❤🎉🎉🎉sudu.ammatah.theruwansaranai🎉🎉dvipihitai❤❤❤
🙏🙏🙏uttaretara Utumanamge uththarithara diwyamaya adayatmeka sakteya uttaretara asimaitha diwyamaya vignanu sakteyen vihidena nilwan aloka daharawen tawa tawaht uttaretara diwyamaya piyanan digoda Kumara utumananta tawa tawaht balagenwewa!! Asimaitha diwyamaya alokay
en seyalu rogen suwapath karanna seyalu bala sakten veswaye sakteyen lebewa!!uttaretara Utumanamta utum sudu ammata me seyalu pin lebewa!! 🙏🙏🙏❤❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මා ගේ සිත තුල ගැබ්ව තිබූ,, එහෙත් ඒ සමාදිය මේ ආකාරයට පෙල ගස්වා ගැනීමට නොහැකි ව සිට් මා හට මා සෙවූ විශ්ව සමාදි බාවනාව මා වෙත සිතූ සැනින්ම ලබා දුන් දෙවිපියානනි ඔබතුමන්හට බොහොමත්ම පින් .....උතුම් වූ විශ්වය ට මාගේ නමස්කාරය වේවා .ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏🙏🙏