විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 1.9K

  • @chndranipushpa8203
    @chndranipushpa8203 ปีที่แล้ว +6

    දවසකි අපිට අලුත් අද
    සක්තිය පුරා විස්වය
    පුරා ජීවිතයේ ආසිර්වාදය
    සිරුරකි අලුත් අද
    කල හැකි සියල්ල අපිට
    විස්ව සක්තියක අසීමිත
    සියල්ලම ......
    නිදුක් වේවා !
    නීරෝගී වේවා !
    සුවපත් වේවා !

  • @PiyasenaChandana
    @PiyasenaChandana 8 หลายเดือนก่อน +2

    Maha braddrakali meniyahe vidhnu deviyange mathu budu veema ituwewa hemogema lededuk duru wewa

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +14

    🙏🙏🙏 ඔබ තුමා ගේ උතුම් ආශිර්වාදයෙන් ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @niranjalagunawardena3082
      @niranjalagunawardena3082 5 หลายเดือนก่อน

      Vishwayata isthuthi wewa , Guru piyananta boho pin sidda wewa

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 8 หลายเดือนก่อน +1

    ස්තූතියි මගේ දෙවිපියානනි. සියලු දෙනාට. දැන.ගැනීමට..ඔබතුමාගේ. දේශනය. ඔබතුමා ට.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +13

    මොහොතකට හිත නතර උනා මුලු ඇගට ශක්තිය ගලාගෙන යනවා වගෙ දැනුනා බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහාත්තයා 🙏🏼

    • @kumarikumari9824
      @kumarikumari9824 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sellasir71
    @sellasir71 7 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤samma.sambudu.saranai.suba.udasanak.theruwan.saranai.dvipihitai.deegoda.gurupiyahumata.sudu.ammata.lakwasi.lokawasi.samatah.🎉🎉🎉🎉❤❤❤❤❤

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආයෙමත් ආයෙමත් බලන්න හිතෙනවා මාගේ දෙව් පියාන්න්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @bbdnsnsnzns5527
      @bbdnsnsnzns5527 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @dammikabhr8246
    @dammikabhr8246 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙවි පියාණෙනි 🙏🙏🙏🙏

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 ปีที่แล้ว +16

    🙏🙏🙏
    🌼🌷💮🌻🌹🥀🌺🏵️🌸💐
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .......!!!
    දෙව්පියානෙනි ඔබවහන්සේ⁣ , සුදුඅම්මා , ඇතුළු අප වෙනුවෙන් අප්‍රමානවම වෙහෙසෙන දෙව්සුව සේවා කාර්යමන්ඩලයට ත්
    නොයෙකුත් අයුරින් අනුග්‍රහය දක්වන්නාවු ලොව පුරා ව්‍යප්තව සිටින්නාවු සියළු දෙව්සුව දේශයේ වැසියන්ටත්, සියළුම සත්වයන්ටත් යහපතක් ම වේවා .....සුවපත් වෙත්වා .......සෙත්වේවා...සෙත්වේවා......සෙත්වේවා ......!!!
    අපට යහමග පෙන්වන්නාවු සියළු දෙවිදේවතාවුන් වහන්සේලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා ......ඔබවහන්සේ⁣ලාගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා .....
    🙏🙏🙏

  • @waruniprithika6887
    @waruniprithika6887 10 หลายเดือนก่อน

    සියලූම සත්වයෝ සුඛී සුවපත් භාවයට පත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!!
    තෙරුවන් සරණයි

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +19

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පියානනි මා මේ මොහොතේ කමන්ට් එක දාන්නේ කන්නාඩිය නැතිව ඔබතුමාගේ ආශිර්වාදය මොහොතේ කන්නාඩිය ගැලෙව්වා ,ස්තුතියි ආදරණීය දෙව් පියානනි මාගේ පුතාගේ මානසික රෝගය සුවවේවා ලෝකයේ සියලුම මානසික රෝගීන් සුවවේවා සුවවේවා සුවවේවා කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාගේ සියලුම රෝග දුරුවේවා ලෝක වාසී සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ සුවවේවා සුවවේවා සුවවේවා ස්තුතියි ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි

    • @kumariperera4340
      @kumariperera4340 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාගො ආශිර්වාදයෙන් පුතාගේ කකුලේ අමාරුව සුව වේවා තෙරුවන් සරනයී දෙවි පිහිටයි

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +25

    නමෝ බුද්ධස්ස !!! උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම සියලු සැනසුම ලැැබෙනවා 🙏🌷❤🙏🌷❤🙏🌷❤

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saramay dewee pihitay dergau wewa semata

    • @ThushithaKumarage-qg4fj
      @ThushithaKumarage-qg4fj ปีที่แล้ว

      🙏🙏🙏🙏💐💐💐💖💖💖

  • @nishanthibandara6058
    @nishanthibandara6058 2 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් පින් මැතිදුනි මගේ ශරිරයේ විස්තර කරන්න බැරිතරන් අමුෂ්ශ බලපැමක් තිබුනා එම බලපැම ඉවත් වුනා දෙව පියානෙනි ඔබ කියා දුන් විශ්ව බවනාවෙන් ඔබ තුමා බුදුවෙවා නිවන් දකිත්වා අසරන අපිව දුකින් මුදවා ගන්න මෙපමනක් වෙහෙස මහාන්සි වෙනවට ඔබතුමාගේ බලය සත්ත්‍යයි 🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +13

    ගුරු පියානෙනි ඔබ අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට පින්,පින් ,පින්බර පියානෙනි ඔබ තුමා අපේ ආයුශාත් අර ගෙන ජීවත් වේවා !!!!!වේවා !!!වේවා !!!තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏❤️

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 10 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️❣️❣️❣️

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 ปีที่แล้ว +22

    ස්තුතියි ,අපුර්ව සුවයක් ගතට සිතට දැනුනෙ කුමාර මැතිදුට තෙරුවන් සරණෙ න් සියලුම බාධක තහන්චිත් මගහැරේවා!!!💎💎🙏🙏🙏♥️❤️

  • @slmobile799
    @slmobile799 9 หลายเดือนก่อน +1

    විශ්ව ශක්තිය ලැබේවා ඔබ තුමාට ස්තූතියි

  • @Sangasriproductions
    @Sangasriproductions ปีที่แล้ว +6

    ඔබට දීර්ගායූ වේවා මේ රටේ ලෝකයේ සියලු දෙනාටම යහපතක්ම වේව

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +39

    කුමාර මහත්තයා ගේ බලයෙන් අපේ පවුලේ සියලුම දෙනා මේ මොහොතේ සුවපත් උනා. නිර්මාංශික හා අධ්‍යාත්මික ශක්තිය දියුණු උනා විශ්ව ශක්තිය මගින් ශරීරය අලුත් වූවා සුවය දැනුනා සුව වූවා. බොහෝ පින්.දෙව්පියානනී බෝසත් උතුමානනී .🙏 ස්තුතියි 🙏

  • @kumariperera4340
    @kumariperera4340 5 หลายเดือนก่อน +1

    අසීමිත wa prema karanwa ඔබ තුමා ඇතුළු සුදු අම්මා ටත් ..dewsuwa පවුලේ සියලු දෙනාට ma ....කුමාරි Makuluduwa ..බුදුසරණ i devipihitai ..🙏🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +10

    🙏🙏🙏දීර්ගායු වේවා ගුරු පියාණනි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anomawalakulu3256
    @anomawalakulu3256 9 หลายเดือนก่อน +1

    මෙ ආසිර්වදය නිස මගෙ සහොදරය යහපත් උන පව්ලෙ සියලු දෙන සතුටින් ඉන්නවා කුමාර මහත්තය ට තෙරුවන් සරනයි

  • @mallikamallika984
    @mallikamallika984 ปีที่แล้ว +12

    ගුරු පියාණන් etulu devusuwa පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 8 หลายเดือนก่อน +1

    ❄️🙏☄️ Davi phitai 💫 budu saranai obathumata sudu ammata Karaka mandale samata 💫💫

  • @manelperera6670
    @manelperera6670 ปีที่แล้ว +55

    ඔබට ගොඩක් පින් මැතිදුනි අප වෙනුවෙන් මේ දෙන ආශිර්වාදය ට.

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no ปีที่แล้ว +2

      ❤❤❤❤😊😊😊

    • @siriyadr3282
      @siriyadr3282 11 หลายเดือนก่อน +2

      ​@@SugeevaMibidukula-ne1nomage.puta.8ndika.caminda.puyagesiyalu.badaka.duruvi.siyalu.patum.itueewa

    • @RanasinghaKodithuwakkugeGunada
      @RanasinghaKodithuwakkugeGunada 2 หลายเดือนก่อน

      ජාතියේ වාසනාව.ඔබ තුමාගේ දිව්‍යමය සම්ප්‍රාප්තිය .අප ජීවිතය ආ ලෝකමත් වෙනවා .තෙරුවන් සරනයි.ඔබ තුමාට සහ සුදු අම්මාට.❤❤❤

  • @DonDulip
    @DonDulip 7 หลายเดือนก่อน +1

    Thank you 🙏🏽 very much for your kindness to my Sudu Amma & our Teacher Deegoda Kumara 🪷🪷🪷🪷🪷🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽☀️☀️☀️☀️☀️🌷🌷🌷🌷🌷💐💐💐💐💐🌹🌹🌹🌹🌹

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +4

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐 ❤❤❤❤❤❤

  • @malawickramasinghe1275
    @malawickramasinghe1275 2 หลายเดือนก่อน +1

    ඔබ තුමා..සහ දෙවුසුව පව්ලෙ න් සැමට තෙරුවන් සරනයි ! .දිර්ඝයුශ ලැබේවා !!!

    • @AmsKumari
      @AmsKumari 2 หลายเดือนก่อน

      Meti tumani ma Saudi arabiye gedaraka weda karami ma hata ugure nasaye kesimak hatagena tibenawa hembirissawath hedenawa ugura dewillak etiwejnawa mehen beheth denawa aduwenne ne oda tuma idiri path karana asirwada weda satahan ma balanawa mamath e asiwadayen suwapath wewa. Oba tumage asirwadaya matalebewa wiswaye piyanani wiswaye meniyani mage stutiya obalata

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහෝ කුසල් අත් වේවා. අපට ලබා දුන් මේ වටිනා ආශිර්වාදය උදෙසා බොහෝම පින් ගුරු පියාණනි. ඔබතුමා ඇතුළු දෙව් සුව දේශයේ සෑමට තේරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @sellasir71
    @sellasir71 7 หลายเดือนก่อน +1

    Samma.sambudu.saranai.suba.udasanaktheruwan.saranai.dvipihitai.deegoda.gurupiyahumata.sudu.ammata🎉🎉🎉🎉🎉❤❤❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +4

    ගුරු පියාණනි විශ්ව යේ පවතින අසීමිත සුව කාරක ශක්තිය අපවෙත සම්පෙු්ෂනය කල ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ඔබතුමාට ,සුදු අම්මාට,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @sumethradias9245
    @sumethradias9245 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු. ගුරු දෙවි පියාණෙනි ඔබතුමාටත් සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට ස්තුති වේවා .තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @shiromivithanawickramage1644
    @shiromivithanawickramage1644 5 หลายเดือนก่อน +1

    Budu saranai devi phitai ❤❤❤❤🎉🎉🎉🎉

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +31

    ඔබතුමාට ⁣බොහෝම පිං සිතට සහ ගතට ලොකු වෙනසක් දැනුනා ඔබතුමාගේ මේ ආශිර්වාදයෙන් දෙව්සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණ දෙවිරැකවරනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @dewayomi
      @dewayomi ปีที่แล้ว +2

    • @kumariperera4340
      @kumariperera4340 10 วันที่ผ่านมา

      🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunaratnayake7562
    @karunaratnayake7562 9 หลายเดือนก่อน +1

    Obatumata bohoma istuti Taruwansaranai ❤

  • @donaleela5028
    @donaleela5028 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු ම දෙනා ම සුවපත් වේවා

  • @asokawersingha5718
    @asokawersingha5718 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤🎉🎉.budusaranai

  • @siriyadr3282
    @siriyadr3282 11 หลายเดือนก่อน +1

    Obatumage.me.viswa.sakti.asirwada.balayen.mageputa.indika.chamindage.ha.epaule.siyaludenage.siyalu.rogabada.apala.upaddrwa.duruwewa.nidukwewa.nirogi.wewa.suwapat.wewa

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +4

    අපගේ පෙර පිනකට දෙව් ලොවින් මෙලොවට වැඩිය අපගේ දෙවි පියාණනි
    ඔබ තුමාට බොහෝම පිං මම මේ ආශිර්වාද වීඩියෝව හැමදාම අහනවා
    සිතට ගතට ලොකු සුවයක් දැනෙනවා
    බොහෝම පිං ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලක් වාසී ලොව වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම 🙏 සාදු🙏 සාදු 🙏 සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 9 หลายเดือนก่อน +4

    ආදරණීය ගුරු පියාණනි ගුරුපියාණන්ගේ පිහිට අප වෙත ලබාදී අපව සුව කරනවා සත්‍යයි දෙවි පියාණනේ මේ මිහිපිට ඉන්න බලවත් ගුරු පියාණන් ඔබයි අපි ගැන අනුකම්පා කරලා මේ විශ්වයට පැමිණිලා අහිංසක අපගේ ලෙඩ සුව කරලා සිත සුව කරලා ගත සුව කරලා මේ කරගන්නා පින සසරේ වහන්සේට ප්‍රාර්ථනා කරන පරිදි සියල්ල ඉටුවේවා ඒවාගේම චිරාත් කාලයක් මේ විශ්වයේ දිව්‍යමානිකය ඔබයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා මගේ ආදරණීය සුදු අම්මා ආදරණීය දෙවි සුව පවුලේ සියලු දෙනාටත් දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @niroshamassalahewage4562
    @niroshamassalahewage4562 ปีที่แล้ว +6

    මගේ අමිමාට ආශීර්වාද කරන්න දේවීයනී......සීහී කල්පනාව ලැබෙන්න ඔඛේ ආශීර්වාද ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Edrisinha
    @Edrisinha 6 หลายเดือนก่อน +1

    ස්තුතියි දෙවි පියානනි සාදු සාදු සාදු 🙏🙏🙏❤❤❤❤🌸🌸🌸

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 ปีที่แล้ว +8

    දෙව් පියාණනි ඔබ ගේ මේ සුව කිරීම් මහා ආශ්චර්යයක් ඔබ තුමාට නිර්වාණ සම්පත්තියම උදාවේවා .... 🙏🙏🙏

  • @sellasir71
    @sellasir71 7 หลายเดือนก่อน +1

    Samma.sambudu.saranai.suba.udasanak.gurupiyahumata.sudu.ammata❤❤❤🎉🎉🎉

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +9

    ඒ උතුම් අමා මහ නිවනට තිබෙන සියලුම බාධාවන් දුරැව⁣වෙිවා !තෙරැවන් සරනයි" දෙවි පිහිටයි "🙏🙏🙏🌹💐🌹🙏🙏🙏🌹💐🌹🙏🙏🙏🌹💐🌸🙏🙏🙏🌹💐🌹

  • @himanganasansadi7286
    @himanganasansadi7286 8 หลายเดือนก่อน +3

    මගෙ ශරීරයට බොහො ලෙස සැහැල්ලු බවක් දැනෙනව දීගොඩ මාමෙ ඔබට බොහො පින්

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +25

    ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මගේ.හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙවා සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @yasith753
      @yasith753 ปีที่แล้ว

      🙏🙏🙏

    • @seneviseneviratne3068
      @seneviseneviratne3068 6 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹💐💐💐💐💐🪷🪷🪷🪷

  • @sellasir71
    @sellasir71 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🎉🎉🎉❤❤❤suba.udasanak.wewe.theruwan.saranai.dvipihitai.deegoda.gurupiyahumani.sudu.ammata.densure.pula.samata.oba.humata.goak.pin🎉🎉🎉❤❤❤❤❤

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +5

    නමස්කාර වෙිවා ඔබතුමාට නමස්කාර වෙිවා ඔබතුමාට නමස්කාර වෙිවා ඔබතුමාට සාදුුු සාදුුු සාදුුු 🙏🌷❤🙏🌷❤❤🙏🌷

  • @rohiniseneviratne5315
    @rohiniseneviratne5315 9 หลายเดือนก่อน +1

    Thank you God deegoda kumara , every morning I do this meditation. From this power you may attain nibbabana in this birth. I wish you may live long over coming all the troubles in peace and successful ly. 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු!
    අනන්ත බුදු ගුණ බලයෙන් දෙවි දේවතා වු න ගේ ආශිර්වාද යෙන්
    ගුරු පියාණනි සියලු බලාපොරොත්තු සඵල වෙව!
    දෙවි සුව සේවා ව බැබළෙයි ලොවම!

  • @thilakalatha3706
    @thilakalatha3706 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි,,, උතුම් වූ ඔබ වහන්සේගේ දිව්‍යමය ආශිර්වාද බලයෙන් රෝගී වී සිටින සියලු ම දෙනාගේ හිස සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ දුක් රෝග වසන්ගත මානසික මාරාන්තික රෝග සුවපත් වේවා නිදුක් වේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ....
    මගේ ගුරු පියාණනි,අද උදේ මම සිතූ බොහෝ දේ පියතුමන්ටත් ඒ විදියට ම දැනිලා........සාදු සාදු සාදු......!!!!

  • @IshankaPushpakumari-it7bg
    @IshankaPushpakumari-it7bg 10 หลายเดือนก่อน +3

    ලැබුණා ,ලැබුණා ලෝකෙ තියන උතුම්ම වස්තුව ලැබුණා වගේ දැනෙනවා.ස්තූතියි දෙව් පියාණනේ

  • @U.D.Sujatha170
    @U.D.Sujatha170 ปีที่แล้ว +8

    කුමාර මාමා අපට දෙන ආශිර්වාද මුලු හදවතින්ම යි.වෙන කිසිදු කෙනෙක් මෙලොව නැත.අපේ බුදු සිදු ඔබමයි.

    • @jayanthamalani5886
      @jayanthamalani5886 20 วันที่ผ่านมา

      Devi piyanani deergau wewa. pera kisima dawasaka no asu deshana oba thumagen danagana jeevithaya ni supath kara ganeemata saha aathmayaprisidu kara ganeemata dena shakthiya ta.❤❤❤❤❤

  • @wamalalelwala2950
    @wamalalelwala2950 24 วันที่ผ่านมา

    Dev piyaneni obatumata dirgaysa labeva sudu Amma atulu dev suva paure siyalu denatama t Esemaweva sadu sadu sadu❤❤❤❤❤❤

  • @Latah-lo8tm
    @Latah-lo8tm ปีที่แล้ว +7

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ තුමාගේ ආශීර්වාදය බලය සියළුම දෙනාට යහපතක්ම වේවා ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @PiyasenaChandana
    @PiyasenaChandana 9 หลายเดือนก่อน +1

    Vishwa mathawage mha balayen hemoma siyaluma lede suwa wewa

  • @ChandralathaWanninayaka-mb1ke
    @ChandralathaWanninayaka-mb1ke ปีที่แล้ว +11

    පියතුමනි ඔබතුමාගේ ව්ශ්ව ආසිර්වාද දැහැනින් මාගේ මානසික ආතතිය සහ කායික රෝග සුවපත් වෙවා. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @rizmankho9105
    @rizmankho9105 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි. ගුරු පියාණෙනි 🌹🌹

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +7

    පාද නමස්කාර වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි, දීර්ඝායු වේවා ......! ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදය ,සිත ගත නිවන ඒ හඩ, හෘදමනස ආමන්ත්‍රණය කරමින් ඇතුලටම කිදාබසින අයුරු ,ඒකාග්‍ර වන අයුරු ආශ්චර්‍යයි ......

    • @dewayomi
      @dewayomi ปีที่แล้ว

      ❤🙏🙏🙏

  • @kumariperera4340
    @kumariperera4340 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 หลายเดือนก่อน +3

    අපට සැම දා සතුට,සාමය, හා ප්‍රේමය ලබාදෙන දෙව් පියාණනි ඔබතුමා සදා සැනසේවා!

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 4 หลายเดือนก่อน +1

    මාගේ ස්වාමියාගේ ඇදුම රෝගය සෙම් රෝගය සුවපත් වේවා 🙏🙏🙏 ස්තුතියි පියාණනි 🙏🙏🙏❤❤❤

    • @kumarikumari9824
      @kumarikumari9824 4 หลายเดือนก่อน

      Jesu.pihitai. ❤.❤.❤.❤

  • @thilakalatha3706
    @thilakalatha3706 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 11 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියාණනි ඔබ වහන්සේ දේව සුව සේවය වැසියන්ට කරන්නා වූ පින්වත් සත්‍ය ක්‍රියාව මහාමේරක් තරම් මහා සාගරයක් තරම් බොහොම පින් පින්වත් ගුරුතුමාණයේ සාදු සාදු සාදු

  • @DamithaRajapakse
    @DamithaRajapakse 8 หลายเดือนก่อน +3

    මේක මම මුලින් අහපු දවස තමයි මගෙ වාසනාවන්තම දවස.

  • @fernandezmargie5789
    @fernandezmargie5789 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @KVR_Music1
    @KVR_Music1 ปีที่แล้ว +12

    මෙවන් වූ ආශීර්වාදයක් මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏🏻🙏🏻🙏🏻🌻🌻🌈🌈

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +84

    මහත් වු ආදරයෙන් මහත් වූ ප්‍රේමයෙන් , කරුණාවෙන් මා වෙනුවෙන්ම විශ්වයට මුදා කල ඒ අසීමිත ශක්තිය , ඒ ආශිර්වාදය සියලු දෙනාටම ආකර්ෂණය වේවා ... පලදරත්වා.. ස්තූති කරමි... ස්තූති වේවා.. උතුම් ගුරුපියානන්ට දිව්‍යයත්වයට නමස්කාර වේවා ....!!! 🌷🌷🌷🌷❤️🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...සියලු දෙනාටම ....🙏🙏🙏

    • @GeethaJayasekera
      @GeethaJayasekera ปีที่แล้ว +1

      එ අසීමිත ව්‍ශ්ව කාරක බලයෙන් සාමය, සතුට ලිරි ලොවක් තනන්නට ඔබට දිව්‍ය ආශීර්වාදය ලැබේවාදෙව් පියාණනි ඔබට මුලු ලොවමා ආදරෙයි බුදු සරණයි දෙව් පිහිරයි🎉🙏🙏🙏❤

    • @susaraengineerssugathrathn4360
      @susaraengineerssugathrathn4360 ปีที่แล้ว +1

    • @somapalagamage1389
      @somapalagamage1389 ปีที่แล้ว +2

      Oba karana mehawarata shuthi

    • @SadarekaWalikala
      @SadarekaWalikala 11 หลายเดือนก่อน +1

      Oba thumata. Theruwan saranai

    • @p.meewala1211
      @p.meewala1211 11 หลายเดือนก่อน +1

      🙏🙏🙏👍

  • @thilakalatha3706
    @thilakalatha3706 7 หลายเดือนก่อน +2

    ජීවමානව දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලය කල්ප කාලාන්තරයක් ලොව පුරා රැව් පිළිරැව් දේවා!!! ඒ ශක්තිය බලයෙන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ හිස සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ රෝග වසන්ගත මානසික මාරාන්තික රෝග නිට්ටාවටම සුව වේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! සාධු සාධු සාධු!!!

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා ..විශ්ව පියස ඔබතුමියටද බොහොමයක් පින් .හැමදාම ලබාදෙන අනුග්‍රහයට තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @kumarikumari9824
    @kumarikumari9824 4 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤.Ale.. luiya

  • @shiyamalieseneviratne8542
    @shiyamalieseneviratne8542 9 หลายเดือนก่อน +2

    ගුරු පියා⁣⁣ණනි මෙම ආශිර්වාද කාලය දිනපතා ංශුවනය කරමි. මෙහිදි ඇස් පියාගෙන ඒකාගූ වියයුතු ද නැතිනම් ඔබතුමාගෙ දෙඅත් දෙස දෑස යොමු කර සිටිය යුතුද කියා දැනුවත් කල මැනව. 🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 11 หลายเดือนก่อน

    පියාණනි ඔබතුමාගේ සුවකිරීමේ ආශිර්වාදය සුමිත් ගනේවත්ත තාත්තාට ලැබී ඔහුගේ හෘදරෝගය සුවපත් වේවා.......! පාද නමස්කාර වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි .....!

  • @gamganimasa9242
    @gamganimasa9242 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🤲🤲🙏🙏

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 3 หลายเดือนก่อน +1

    💎☄️💎☄️💎☄️💎☄️☄️☄️ Tharuwan Saranai Davi phitai 🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kumarichandralatha2751
    @kumarichandralatha2751 หลายเดือนก่อน +3

    විශ්වයට අප සම්බන්ධ කරන ඔබ තුමාද විශ්වයේ ප්‍රතිමූර්තියක්.

  • @PiyasenaChandana
    @PiyasenaChandana 5 หลายเดือนก่อน +1

    Mathu buduwena maha vishnu deviyan ha mha braddrakali meniyange pethuma itu wewa dewsuwa hemotama theruwan saranai devipihitai

  • @RenukaGeethanie
    @RenukaGeethanie 10 หลายเดือนก่อน +3

    මගේ පුතගේ මානසික රෝගය දුරු වේවා දුරු වේවා දුරු වේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @sellasir71
    @sellasir71 9 หลายเดือนก่อน +1

    🎉🎉❤❤suba.udasanak.theruwan.saranai🎉.dvipihita.kumara.dvi.piyahumata.🎉sudu.❤ammTa🎉❤❤❤❤❤🎉🎉🎉🎉

  • @lllperera9095
    @lllperera9095 ปีที่แล้ว +4

    ,ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .අප වෙනුවෙන් ඉතාමත් කරුනාවෙන් දයාවෙන් මෙම විශ්ව ආසිරිවාද බලය ගැබ්කර වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළාට ගොඩාක් පින් සිදුවේවා . සුදු අම්මාටත් හැදූ වැඩු මව්පියන්ටත් මේ පින් අනුමෝදන් වේවා .උතුමානන්ගේ ආසිරිවාද බලයෙන් ලෝකවාසින් සුවපත් වේවායි අපි පතන්නෙමු.

  • @DamithaRajapakse
    @DamithaRajapakse 8 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එකට කුමාර උතුමා සියලුම පරිපුර්ණම බලයක් යොදා ඇත.මම දවසකට 4 පාරකටත් වඩා අසනව ඉයර් පෝන් එක දාගෙන.මීට කලින් මේක ලැබුනනම් අද කොච්චර ඉහලද කියලත් හිතෙනව.නමුත් ලැබෙන වෙලාවටනෙ ලැබෙන්න.

  • @DonDulip
    @DonDulip 6 หลายเดือนก่อน +3

    Thank you 🙏🏽 very much to My Sudu Amma and our Teacher Deegoda Kumara 🪷🙏🏽🌹🌹🌹🪷🪷🪷🪷🪷☀️💐. Free Deegoda Kumara #justice 🌷. We will not be Defeated. Many Kindness Blessings to Our Bodhisatta Maha Bhadrakali 🪷🪷🪷🪷🪷. Sadu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 🌹🌹🌹🌹🌹🪷🪷🪷 🪷🌹

  • @RanjaniHerath-lb2ej
    @RanjaniHerath-lb2ej 6 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුති වේවා ඔබතුමාට ත් ගොඩක් ස්තුතියි

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 หลายเดือนก่อน +2

    පින්සිදු වෙිවා

  • @sellasir71
    @sellasir71 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉samma.sambudu.saranai🎉suba.udasanak.wrwe🎉theruwan.saranai🎉❤dvipihitai.❤🎉🎉kumara.dvipiya.humata.sudu.ammata🎉❤ma.pin.balayan.oba.humata.nadu.katayuhu.walin.nidahas.wewe❤.oba.humata.idahasa.inna🎉❤niduk.wewe❤❤❤❤❤suwapah.wewe🎉🎉🎉🎉🎉🎉🎉

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 11 หลายเดือนก่อน +1

    අප.බුදුරජාණන් වහන්සේගේ ධර්මය. පසු.ඔබතුමාට.දෙවනි.බුදුන්.හා.වැනි.ඔබතුමාගේ. ආශිර්වාද. සියලු. දෙනාට. ලැබේවා.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 9 หลายเดือนก่อน

    💐🙏🙏🙏❤ gurupiyanani behevinm isthuthi theruwan saranyi dhevipihityi !!!

  • @supunrandika4863
    @supunrandika4863 26 วันที่ผ่านมา +1

    Mama obathumage deshanayakata sawan deelai udeweda patan ganne, mage hithata puduma shaktiyakdenenne,piyaneñanta piñ pin pin

  • @sellasir71
    @sellasir71 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉samma.sambudu.saranai.suba.udasanak.theruwan.saranai.dvipihita.deegoda.gurupiyahumata.sudu.ammatah🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @sellasir71
    @sellasir71 8 หลายเดือนก่อน

    Samma.sambudu.saranai.suba.udasanak.theruwan.saranai.dvipihitai.deegoda.dvipiyahumata.sudu.ammata.🎉🎉🎉🎉❤❤❤❤

  • @sellasir71
    @sellasir71 6 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉samma.sambudu.saranai.suba.udasanak.theruwan.saranai.dvipihitai.deegoda.gurupiya.humata.sudu.ammatah🎉🎉🎉🎉🎉❤❤❤

  • @elsasilva4436
    @elsasilva4436 8 หลายเดือนก่อน

    ❤U are greatly blessed for trsnsferring serene blessings on us.Sadhu sadhu sadhu.❤

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 7 หลายเดือนก่อน +2

    ගරුතර විශ්වයේ අධිබලැති උතුමාණෙනි ඔබතුමා ගේ ආශිර්වාද දිනපතාම ආදරයෙන් සවන් දීමේ න් මටත් මගේ දරුවන් ටත් ඇති වුනාවූ ඛේදවාචකය දිවැසින් ඔබට පේනවා ඇති අහෝ අපට මේ ආශිර්වාද තුළින් පිහිට සරනක් ලැබේනවාමයි මගේ ඒකම විශ්වාසයයි ඒය ඒසේම වේවයි මගේ ඒකම පැතුමයි. ඔබතුමා ටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සැමටම මේ අපසැම වෙනුවෙන් කරන සේවයට බුදුබව අත්වේයයි පතමි බුදුසරණයි ස්තුතියි. 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @sellasir71
    @sellasir71 8 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤suba.udasanak.theruwan.saranai.dvipihitai.🎉🎉deegoda.kumara.gurupiya.humata..sudu.ammata.🎉🎉🎉🎉❤❤❤

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 9 หลายเดือนก่อน +2

    ඔබ තුමන්ගෙ ආශිර්වාදයෙන්.මාගෙ තිබෙන්නාවු සියලුම රොග දුරුවේවා සාදු සාදු සාදු 🙏 සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි දිර්ඝයු වේවා විශ්ව ශක්තියෙ සියලුම දෙනාට 🙏🙏🙏