Since Algae products are dehydrated 1kg is a lot. My understanding is it is not super expensive, but not that much available in SL. It is a good business if people can start! Thank you for this video.
This is a common food in Japan. I eat algea three times a day. In Japan, Konbu and Nori are available in every supermarket. Very cheap and affordable.❤❤❤❤❤
Thank you so much for this information. The sad part is that the Ex President paid as much as Rs 50000/- per kg to have this. That's the public money he spent on himself while our kids in rural areas are starving without food n having sugar n water to fill their hunger.
වසර 47 ක් පුරාවට පාලනය කල සේරම ඇල්ගි විතරක් නෙවෙයි අපිවත් කෑවා.
😂😂
අඩේ...ඒක නම් ඇත්ත හොදේ👊🏻😆
😂😂😂
😂😂😂
👍
රනිල් සම්බන්ධ video එකක් නිසා මේ ඇල්ගී story එක ගොඩක් දෙනෙක් බලලා. කිහිප දෙනෙක් හරි මේකෙන් යම් දැනුවත් වීමක් වෙන්න ඇති . ඔබ තුමා ට ස්තුතියි .
ඇල්ගී පිලිබදව දැනුවත් කිරිම
පිලිබදව ස්තුතියි Dr ට.
ඇත්තටම කලින් මේ විස්තර දැනගෙන හිටියේ නැහැ.ඉතාමත්ම හොඳින් පැහැදිලිව ඒ ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.❤
දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි ඩොක්ටර් . මාලිමා රජය ...ඇල්ගී ජනතාවට කෑමට දෙන්න පියවර ගනී . අපි වවමු .රට හදමු .
ඔව් දැනටමත් සැලසුම් කරලා ලු 😂😂😂😂😂
ඔව් පුළුවන් පුතේ වතුරේ නිකං හැදෙන දේවල්නේ 👍🪷
අනිවාර්යයෙන්ම
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
ඇල්ගී සම්බන්ධව දැනුවත් කළාට ඔබතුමන්ට ස්තූතියි ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා 🙏🙏🙏
හරිම රසයි.. මුහුදු පැලැටියක්...අපි සුප් හදනවා.. ලංකාවේ මෙවා වවන්න මමත් උත්සහ කරනවා.. පටන් ගන්න හොද ව්‍යාපාර ක්.. මිනිස්සු නීරෝගීව ඉන්න මේවා ගතයුතුයි..
මම අඩ්යා කරන් ඉන්නෙ ඉන්දියාවේ රජයේ .උදව් කරන්නෙ..උපදෙස් ලබා දෙනවා
kohomada hadanne
@@ShasilAlmeda
Shah great news.. all the best ❤
❤🎉😂🎉
😊😊😊😊
ඇල්ගි පිලිබද කල දැනුවත් කිරිමට ස්තුතිවන්ත වෙමි
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමාට🙏බොහෝ දැනුමක් ලබාගත්තා
ස්තුතියි ඔබතුමාට.මෙ වෙලාවේ මේ වගේ දේවල් සොයා යන්නට මග පෙන්විම අතිශයින්ම වැදගත්.ස්තුතියි නැවතත්..
ඌ ඇල් ගී කෑවා ඇතිවෙනකන්. රටේ ළමයි බඩගින්නට ඇල් වතුරට සීනි දිය කරලා බිව්වා.
😅😅😅😅😅😅
Rataka janadipathi kana dewal rate inna okkoma higanno kanna oneda..thopi kapiyaw punnakku.
🤣🤣🤣
😢
කාලකන්නියෙක්
හිටපු ජනාධිපති තනියම ඇල්ගී කෑවට ඌට බැරිඋනා ලංකාවෙ ඇල්ගී නිශ්පාදනය පටන්ගෙන මිනිස්සුන්ට කන්න දෙන්න.
Ekanm atta
එයා දන්නෙ හොර කම
😂😂😂
👍
😂
ඇල්ගී project එකක් ආව මඩකලපුවේ දාන්න වගාව, factory සහ tourism entertainment එක්ක. හැබැයි ඒ විදේශිකයගෙන් ඉල්ලුව කොමිෂන් එකක් හරි company එකේ share එකක්. ඒ විදේශීකයා පහුවදාම ගියා. ආරන්චියේ විදියට රවියා.
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
ඇල්ගී තියා මොනා කෑවත්..මරණ මංචකේදී..... දිට්ඨ ධම්ම වේදනීය කර්මය නම්..... ලැබෙනවාමයි ඈ..😅😅
ඒක ඇත්ත👍👍👍
aniwaryenma
aniwaryenma
ඇත්තටම පහුගිය අවුරුදු දෙකේ මේ රටට ඔය මිනිහ කරපු දේවල්වලට පලදෙනවම ඒක හරියටම ස්තිරයි
මරණ කාටත් පොදු වුනාට නීරෝගිමත් ජිවිතයක් ගත කරන්න පුලුවන්❤
දන්නේ නැති දෙයක් gana දැනුවත් කළාට ස්තුතියි doctor 💗💗💗
තෙරුවන් සරණයි!
ඇත්තෙන්ම,ඉතා වටිනා අදහසක්, නොදන්නා බොහෝ දේ දැන ගැනීමට ලැබුණා ,
සුවපත් වේවා! ස්තුතියි.
රනිල්ට මූල්‍ය අරමුදලේ නය වාරික 3 ක් ලැබුනා. ඒවායින් සැප විඳ විඳ රට ඇදගෙන ගියා. උපදේශකයෝ 92ක්. අධි සුඛෝපභෝගී වාහන ගෙනාවා. රට සවාරි ගියේ පිරිවරාගෙන. හිතාගෙන හිටියේ ඔක්කොම ටික ඉන්දියාවට විකුණලා පෝලිම් ඇතිවෙයි කියලා මිනිස්සු බය කරගෙන බලයේ ඉන්න. මිනිස්සු දන්නේ නැහැනේ නය වාරික වලින් ලැබුනු මුදල්. ඒවා ලැබුනේ මිනිස්සුන්ට. අදටත් මිනිස්සු හිතන්නේ මෙයා දුක් විඳ විඳ වැල් පාලමේ යනවා කියලා. පින් දෙනවා පෝලිම් නැති කලා කියලා. 42% මේ රටේ බුද්ධිමත් ජනතාව රැවටුනේ නැති නිසා මේ තරමින්වත් බේරුනා.
ඒකත් දේශපාලනයට අදාල කර ගන්නෙ නැතිව මෙතුමා කියන දේ අවබෝධයෙන් අහල ජිවිතයට වටිනා දැනුමක් එකතු කර ගන්න.
ඔබතුමාට නිරෝගි සුව ,දිර්ඝායු ලැබේවා!
🙏🙏🙏🙏🙏🙏🙏
Kiyala vadak na..moda kama thama
.,iji8😊0lo😅😅😊😅😅😅😊😊o@visakara .shmi4115
කොරියාවේ, ජපානයේ, චීනයේ ඇල්ගී ආහාරයට ගන්නවා.
ඌ ඇල්ගී කලා පෝෂණය වුනා ලමයෙකුට බිත්තරයක් කන්න නැති කලා
🤣🤣🤣🤣
so true
කුහක යෙක්
👌🤣🤣🤣🤣🤣
එක නමි ඇත්තයි.🥺
අතිශයින් ම වැදගත් වීඩියෝවක් . විස්තර ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංශණීයයි . ස්තූතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
ස්තුති docter ...ada වෛද්‍ය උපදෙස් ..newei..වැදගත් පාඩමක් wage දැනුණේ ...
😁💐
ඔබට ගොඩක් පින් මහත්මයා. ඒත් comments බැලුවම හිතෙන්නේ මිනිස්සු කොයි තරම් අකුසල් කරගන්නවද වෛරයෙන් ගැටිලා නරක පාලකයෝ බිහි වුණාම.
දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි ❤
මම comments බලල දැනුම වැඩිකර ගන්න ආ නමුත් ඔබ තුමා රට කාපු මේ මල හෝන්තුව මේකට සම්බන්ධ කර ගත්ත නිසා ඒ බලාපොරොත්තු වත් නැති උනා ඌ ඇල් ජී කෑව රටත් කෑවා
😂😂😂😂😂😂
මේ මනුස්සයා එහෙම පිටින්ම විව්ස් අඩුකර ගත්ත.මමත් ඔබතුමා එක්ක 100/ එකගයි.
ගොඩක් ස්තුතියි ඩොක්ටර් මෙවැනි දැනුවත් කිරීම් ගැන, ලංකාෙව් කළුතර නෑබඩ පැත්තෙ ස්පිරුලිනා හදනවා කියලා මම google සර්ච් කලාම දැනගත්තාම,
ස්තුතියි ඩොක්ටර්.
Yes we are growing spirulina
@@luxmanjayathilaka5621please can i get more details .Thank you.
බොහෝ ම ස්තුතිය ඩොක්ටර් දැනුවත් කලාට ❤
ඌ ඇල්ගී කෑවා..😊😊 අපි දත් මිටි කෑවා..😊😊 රෝසී වේයෝ කෑවා..🤩🤩බයියෝ සහ ටොයියෝ තනකොල කෑවා ..🤗🤗 හැදෙන්නේ නැති සමහර උන් තාම තනකොල සහ පුන්නක්කු දෙක එකට අනාගෙන කනවා..🤩🤩😅😅🤣🤣
😂😂😂😂😂😂😂😂😂😂
👍👍👍
තොපි පොදු වැසිකිලි කඩාගෙන කෑවා සක්කිලි නිසා
@@silvachamariමොකුන්ද යකෝ සක්කිලි කියන්නෙ ? වැසිකිළි පිරිසුදු කරන එවුන් නෙවෙයිද ?
@@silvachamariසක්කිලි කියන්නෙ තමුන්ල වගේ පාලකයොන්ගෙ කුණු හෝදන එවුන්ට.
දැනුවත් කිරීමට බොහොම ස්තූතියි 🙏
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්...ස්තුතියි ඔබ තුමාට...අපේ එකාලා දාලා තියෙන comments දැක්කම දුක හිතුනා...පහත් මානසිකත්වයක් තියෙන මෝඩ රැල දැකලා දුකයි.
අපිට නම් කන්න වෙන්නේ නැහැ. ඇල් වතුර තමයි බොන්න වෙන්නේ.
කන්න බොන්න සැප ලැබ ගන්න..
ආසියාවේ රටක දේශපාලකයෙක් වෙන්න..
ගැනිට දරුවන්ට රජ සැප ලැබ දෙන්න ඇමතිකමක් ආසියාවේ ලබන්න
වැද වැද බොරුවෙන් වැජබෙන්න එන්න ඔබත් මෙහි රජ වෙන්න...
නව ජනාධිපතිට පින්සිදු වේවා මේ රට හොරුන්ගෙන් ගැලෙව්වාට!🙏🙏🙏
🧭💖💖💖💖💖💖🙏
ස්තූතියි වෛද්‍යතුමනි, ඇල්ගී පැළැටිය ගැන හොඳ පැහැදිලි අවබෝධයක් අපිට ලබා දුන්නාට.
2048 වෙනකල් වැල් පාලමේ යන්න පුළුවන් නිසා නෙහ්..ඒත් අපරාදෙ ගමේ කොල්ලෙක් ඇවිදින් වැඩේ කෑවනේ
🤣🤣👍🏻
👍❤️
😂😂
Owne
😂😂😂
දැනුවත් කලාට ගොඩක් ස්තුති ඩොක්ට
ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලාට ❤
ඇල්ගි සලාද වගෙ ලූනු මිරිස් තක්කලි දාල කන්න දෙහි ඇබුල් දාල කන්න රසයි
අහලවත් තිබුනෙ නැති දෙයක්..දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුතියි!
අපේ ජනාධිපතිතුමාට පුළුවන් නේද මේ කර්මාන්තය වැඩි දියුණු කරන්න.ආරම්භ කරමු නේද?
Gamkabaraya dannawada danne na
@@Shantha-m8bගං කබරයා කියන්නෙපා රනිල්ට ඇල්ගී කෑවට.😂😂😂
උබලා හදන්නේ ඌටත් ඇල්ගී කවලා සූත්තර පුන්චාට වාගේ මොලේ මච්ග්‍යන් කරන්නටද
@@Shantha-m8b එහෙන ubar දන්නවද ටවුන් කාක්කො...😃
@@Shantha-m8bගංකබර රනිල් රාජපක්ෂ තුලින්ජී වෙලා පල පවුල් පිටින් හෙන ගහපියව් තොපිට 😡
සූශී හඳනවා dried seaweed
මම වැඩ කරන ආයතනයෙ ස්පිරුලිනා තියෙනවා. එච්චරම මිල නෑ. අධික ගුනාත්මක බව දන්නවා. ස්තූතියි ඩොක්ටර්
@chadima,,ඒ කොහේද, ,මම වැඩ කරන තැන 😂
Spiriluna ganna puluwanda? Mokada company eka...?
Oya කොහෙද weda karnne mona naminda tiyenne
koheda ban tiyenne
සොම්බ් රනිල පහුගිය අවුරුදු දෙකට රුපියල් 50,000- බැගින් ඇල්ගී කිලො කීයක් කාල ඇද්ද.. අපේ රටේ මහජන මුදල් නෙද.....😰😰😪😪
උන් ඇල්ගී කන ගමන් අපේ රටත් කාල විනාශ කරල දැම්මා.....
මම HONG KONG ඉන්න කාලේ ඇල්ගි විශේෂයක් කෑමට ගත්තා ඒක හරියට මුහුදු පාසි වගේ දෙයක් නියමයි සුපිරි
මුහුදු පාසි හෙවත් පෙඳ තමයි.මටනම් පිලීගඳයි..සුප් එකට දාල ගිලිනවා.
Very,,valuable advices,,,Dr,,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
ඩොක්ටර් කියන විදියට මම කැම අරගෙන තියනවා ජපානේ මැඩම් කෙනෙක් ගෙනල්ල නමුත් ඩොක්ට එක කන්න ආපසුයි නිකන් කරවල රසක් වගේ එන්නේ කඩදාසි කෝල් වගේ මම ඩොක්ටර් පෙන්න ලද මේ රූප වලින් මම අද තාමයි හරි යට නම නම දන්නේ මට කන වෙලාවේ අමුතු රසයි විසි කරලා දැම්මා කරවල රස නිසා එකේ ගුණයක් දන්නේ නැති නිසා ඩොක්ටර්ට ගොඩක් පින් තේරුම් කරලා දුන්නට තෙරුවන් සරණයි 🙏🙏🙏
මේ Dr කෙනෙක් නොවේ.
Ewa kanna puluwan krama thiyenawa
@@oriljayakody8757 hari hari ban..kata gewenawada
@@gunathilakapradeepa2555.
අයියෝ ඔව්.පිළී රසයි.මටත් හරියන්නෙම නෑ
රනිල් රනිල් ඇල්ගෙ කෑවා. ඈත පිටිසර දරුවෙකුට බත් කට කන්ඩ නෑ
Eka nm aththa. Gam wala inna chuti lamai wathurata sini dala bonawa badaginnata😢
සීයගෙ සල්ලිවලින් නෙවෙයිනෙ කෑවෙ.
සීය කෑවෙ අපේ සල්ලිවලින්නෙ
😂😂😂😂😂😂😂
ඒ මිනුසුන්ට ගෙදර හිටියත් ඔයිට වඩා දේවල් කාලා ඉන්න පුලුවන් . ජනතා සේවයට ඇවිත් බැනුම් ඇහුවට. හිගන්නු නෙවේ.
@@wajiraheiyanthuduwa8543අමෝ අමෝ. ඉන්න තිබ්බබෙ යකෝ ගෙදරට වෙලා. හාමු කිවුවොත් ලැට් වලක් හරි කඩාගෙන කයි උඹලා😂
ඒත් සුද්දන්ට රට පාවා දීලා උන්ගෙන් ලබා ගත් පයිරැ පාසානම් වලින් ලැබූ දියුණුව තමා. අනික ඉතින් ඔයතරම් තියේනම් ඇයි දුප්පත් ජනයාගේ බදු මුදලින් නඩත්තු වෙන්නේ. මුන් රටටම හෙනයක් නෙ.@@wajiraheiyanthuduwa8543
ඔව් හිගන්නා නෙමෙයි හින්දා දීපු benz කාර් දෙකත් අරගෙන මාසෙකට කෝටියක කාලා හිටියෙ😂අනේ බං ඕකා ඔය කන විදිහට ජනාධිපති නොවී කෑවනන් මාසයක්වත් කන්න ඕකගෙ සල්ලි නෑ නිකන් විහිලු නොකර හිටපන්😂@@wajiraheiyanthuduwa8543
චංගුමී...සුදූ ඔයා ඇල්ගී වලින් රජ ගෙදර කෑම හැදුවා මතකයි😊😊😊
චංගුමි සුජාත දියණි අපේ පවුල එකට බලපු ලස්සන කතාවක්.
නාකි වේස බල්ල...කාපිය ලන්කාවේ අසරණ දරුවන්ගේ අසූචි..
දන්නේ නැති දෙයක් දැනුවත් කරාට ස්තුතියි ඩොක්ටර්❤
Ey
😢
අපි ඇල්ගී කියලා කංකුං ඩෙවල්නම් කනවා 😂
මුදල් තියෙන අය හොද හොද කෑම කනවා.මුදල් නැති අයට හුලංතමා.දුකයි.
Thanks sir...🙏🙏
මිනිස්සුන්ට මොනවගෙන් හරි දැනුමක් දුන්නම ඒ දෙය තේරුම් ගන්න තරම්වත් බුද්ධියක් නැත්තෙ ඇයි දෙවියනේ....
People have the right to expose their anger verbally not physically......Dissa....
@@chandradissanayaka6471❤❤❤❤❤❤❤
කොරියාවෙ ඉන්න අයනම් අනිවාර්යයෙන් සතියට දෙතුන් වතාවක් මේව සුප් එකට හරි ලැබෙනව
Since Algae products are dehydrated 1kg is a lot. My understanding is it is not super expensive, but not that much available in SL. It is a good business if people can start!
Thank you for this video.
මිනිසුන්ගේ මෝඩකම c.mවලින් පේනවා දැනුවත් කලාට ස්තූතියි
මම comments බලල දැනුම වැඩිකර ගන්න ආ නමුත් ඔබ තුමා රට කාපු මේ මල හෝන්තුව මේකට සම්බන්ධ කර ගත්ත නිසා ඒ බලාපොරොත්තු වත් නැති උනා ඌ ඇල් ජී කෑව රටත් කෑවා .
බොහොම ස්තූතියි ඔබේ දැනුම්වත් කිරීමට ❤
ස්තුතිය වෛද්‍යතුමනි
බෑනනම් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වේ එයා එයාගෙ පවුලත් එක්ක සම්බෝලයි බතුයි කනවා කියලා ...මිනිස්සු මෙච්චර දුක් විදිද්දී එයා කොහොමද හැම් බේකන් චීස් බීස් ඇල්ගී වගේ දේවල් එක්ක කන්නේ කියලා .. 😉
රනිල් ඇල්ගි ද කෑවේ වහද කෑවෙ කියල හොයල බලන්න කරපු දේවල් දිහා බලපුවම වහ කාල කැලේ පනින්න හිතුව වෙන්න ඇති.
Dr...bohoma ස්තුති ❤ දැනුවත් කිරීම වැදගත් .
පාසල් ළමුන් වතුර බීලා පාසල් යනවා. සීයා කෝටී ගානක ඇල්ගී කනවා.
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි !
👍👍👍👍👍👍👍👍👍👍👍👍
මිළේ හැටියට ලංකාවෙ කන්න නං ජනාධිපති වෙන්නම ඕනා 😁
උගෙ ඩයිනමෝවට පණ ගන්වා ගන්න ලූ කාල තියෙනේ සාගල උපදෙස් ලබා දී තියෙනේ
ස්තුතියි නොදන්න දෙයක් දැනුවත් කරාට.✌️
This is a common food in Japan. I eat algea three times a day. In Japan, Konbu and Nori are available in every supermarket. Very cheap and affordable.❤❤❤❤❤
දැන් ඉතින් රනිල්ට කන්න වෙන්නෙ ඇල්ගී වෙනුවට පරණ ගඩොල් වල වැහි කාලෙට හැදෙන දියසෙවල් තමයි
වේලක්ඇර වේලක්කනරටක මොනඇල්ගීදබං
අපි නොකෑවට රනිල් වගේ බදුමුදල් වලින් යැපෙන් උන් ඒවා කාලා.. රටම උලාකාලා.
බොහොම ස්තුතිය්🎉🎉🎉🎉🎉🎉
බොහොම ස්තුතියි.
බෙහොම ස්තුතියි doctor 🎉🎉🎉🎉🎉
වටේට ම තියෙන්නේ මුහුද ...
ගෝත්‍රික යො වෙලා .මාලු..කුනු කරෝල කනව විතරයි ...නේද ? ..
ඉතාමත් වැදගත්
මිනිසුන් දමන comment බැලුවම කොතරමි පහත් කාලකන්නි තත්වයකට වැටිලද කියලා පේනවා
Yes. Correct . ඔහොම ගියාවෙ. කල පව් පලදෙන වෙලාවක් එනවා
මිනිසුන් ඒ තත්ත්වයට පත් කල සෑම දෙනාටම විශ්ව මාතාවගේ දඩුවම් දුර නෑ
පහත් කුලවල පීඩිත ,නිර්දන පන්තියේ කුහක , ගම්වල දුක් විඳින අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි ජෙප්පො ඉහළ පැලැන්තියේ ජීවිත ගැන දන්නෙ නෑ . ඒ අයට ඊරිසියා කරනව .
රීදුනද
තොට රිදුනද
ගොඩාක් ඉස්තුතිඉ දැනුවත් කලාට
ඌ ඇල් ගී කෑව. අපේ දරැවො බඩගින්නට සීනි දාල වතුර බිව්ව. ඕකට ලේ බඩ යන්න ඕන නෙ.
පණුවො ගහලා මැරෙන්න ඕන
@ra😂😂😂😂👍👍👍👍👍nahansanilaa2641
Oya sapaya arpasu harenna puluwan .katawath sapa karanna epa.varadi karuwanta soba dahamen daduwan labevi
මේ බොරු ප්‍රචාර කරන එකා සහ උඹ ඇතුළු අනුරට තමයි රටේ සල්ලි වලින් කකා අනුන්ට අපහාස කරනවට ලේ බඩ යන්නෙ .
@@MalinieWeerasekara-qs3wc අපි රටේ සල්ලිවලට කාල නෑ. කෑවෙත් නෑ. කන්නෙත් නෑ. උබ නං හොද කාල තියෙන එකෙක් කියල තේරෙනව.
තෙරැවන්සරනයි සර් ❤❤❤
DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE INFORMATION TO US. TRIPLE GEM BLESS YOU ..
He is not a doctor .He is a nutritionist ..
ඩොක්ට වීඩියෝ එක දැම්මෙ මොන අරමුණින් ද දන්නෙ නැහැ, හැබැයි රනිල් බැනුම් අහන්නෙ මෙ වීඩියෝ එක නිසා
රනිල් පිනා කෝටිගානක ඇලිගී කාල සාගලටය් රෝසිටයි ඩයනටය් රටටමය් ඇරිය කියහන්කෝ..
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤
Wakame salad කියල google ගහල බලන්න මම චෙෆ් කෙනක් japanese food වල අපි ඕව හදනව. ඕනෙම රටක ඒ පිලිබද දන්න මිනිස්සු උනන්දුවක් ඇතුව කනව අපේ එවුන් සෝයමීට් කෙල කෙල ඉන්නව 😂
මේවා කොරියාවේ කෑමට හැමදාම දෙනවා .ඒත් ගොඩක් අය කන්නේ නෑ ලන්කාවේ අය😢
දකුණු කොරියාවේ අපි කිම් කොල කියල කන්නෙ මේ ඇල්ගී විශේෂයක්ම තමයි.අපේ රටේ ඒ වෙනුවට පපඩම් කකා ඉන්නවා😂. දැන්වත් වෙනස් වෙමු.ගුණවත් ආහාර අපේ දෛනික ජීවිතයට එකතු කරගමු.
හැම එකාටම කොරියාවේ යන්න බැහැනේ
Uba koriyawe edan kewata lankawe Nene banapata kanna.
Kg 1 ක් Rs 50000 ට
කොරියාවේ මේවා නිතරම කනවා
මෙහෙමයි අපි කන්න ඕන අපි ඉපදුන වටපිටාවේ තියෙන දේ ඒක තමයි ස්වභාවදර්මය.සමකය ආසන්න රටක් වුන අපිට කන්න උවමනා දේවල් අපේ වටපිටාවේ හැදිල තියෙනව
අම්මෝ මාරයි නේ
කොරියාවේ නිතරම කන කෑමක් කොච්චර ඌරැමස් කෑවත් මුන්ට හෙනවත් නෑ මේවගේ කෑම නිසා
Great!!! Good explanation. Thank you doctor
මු ඇල්ගී බැරිනං ගු කෑවත් අපිට කමක් නෑ අපේ සල්ලි වලින් කාපු එකට මුට ලේ බඩ යන්ඩ ඕනෑ
තොපෙ සල්ලි වලින් කන්නෙ හිඟන ජනාධිපති අනුර ..රනිල් කවදාවත් රටේ සල්ලි වලින් ජීවත් වුනෙ නැහැ .නොදන්නවා නම් හොයල දැනගනින් එතුමාට පරම්පරාවෙන් අයිති දේපල කොයිතරම් තියෙනවද කියලා.
අනුරයට තමයි වැඩි දවස් නොයාා ලේ බඩ යන්නෙ ..ගොනා..
මේ පෝෂණවේදියා කියන තරම් අැල්ගී හෙවත් sea veeds මිල අධික නැහැ ...චීනයෙ මේවා සාමාන්‍ය දේවල්...ගෘහ කර්මාන්තයක් හැටියට කාන්තාවන් නොගැඹුරු මුහුදේ හැදෙන මේ දිය සෙවල ගලවා ගෙනවිත් වියලා පැකට් කර විකුණනවා.ඩරාස්ගෙ හැමදේම ගණන්.අනික කිලෝ එකකට ඉතා විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා..මගෙ ලඟත් ග්‍රෑම් 20 පැකට් දෙකක් තියෙනවා චීනෙන් ගෙනාපු..ඉතා ස්වල්පයක් පමණයි සුප් එකට දාන්නෙ ..පිලී ගඳ නිසා...ඔය කාටත් ඉතා අඩු මුදලට සුලු ප්‍රමාණ වලින් මිලදී ගන්න පුලුවන් .
අහිංසක දරුවෝ කන්ඩ නැතුව වතුරයි සීනි දිය කරලා බීලා ඉස්කෝලේ එනවා ඒ දරුවන්ගේ සල්ලි වලින් මහා ඒකා සැපට කාලා හෙන ගහන්නැතුව ජීවත් වෙනවා 😡
@@MalinieWeerasekara-qs3wc
අනේ පල හුත්තියෙ යන්න , නාකියා ගැන පුදුම පුකේ අමාරුවක්නෙ මේකිට තියෙන්නේ . ඔච්චරම දුකනම් ගෙදර ගෙනිහිල්ලා තියාගනින් ඇඳ උඩ . හැබැයි හුකන්න වෙන ගංජා කාරයෙක් හරි මොකෙක් හරි හොයාගන්න වෙයි .
ස්තුතියි ඔබ තුමාට🙏
ඕක රනිලට කියලදීපු එකා තමයි හොයා ගන්න ඕනෙ
👍
ඌට ඇල්ගී........අපිට ඇල්වතුර.....ලමයින්ට සීනි දිය කල ඇල්වතුර.......! මේවා එලියට ආවෙ ජනබලවේගයේ ජනාධිපති කෙනෙක් පත් වූ නිසා.....උන් දෙගොල්ලගෙ අය කිසිදාක මේව එලියට දාන්නෙ නෑ ....!
Thanks a lot for the video clip Dr
ළමයි බඩගින්නට සීනි දාපු වතුර බොද්දී උන් කාල කෝටි ගනන්
Thank you so much for this information. The sad part is that the Ex President paid as much as Rs 50000/- per kg to have this. That's the public money he spent on himself while our kids in rural areas are starving without food n having sugar n water to fill their hunger.
Thanks Dr 🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට
සීය ඇල්ගී කෑව.ගමේ කොල්ල ඇවිත් වැඩේ කෑව.