කල් තියාගන්න සියඹලා පේස්ට් හදාගන්නෙ මෙහෙමයි - Episode 1024 - How to make Tamarind Paste

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 64

  • @sujayagraphics7688
    @sujayagraphics7688 ปีที่แล้ว +76

    අක්කා .... සියබලා මැටි (mati) බාජනයකට දාලා එකට ලුණු ටිකක් එක්තු කරලා හොදට වහලා තියන්න. මොනව ත් වෙන්නෙ ෑ. අවුරැද්දක්ත් වුනත් තියාගන්න පුලුවන්. මමනමි ාලු මිරිස් හෙදි හදන වෙලාවට අනිවාර්යෙන්ම සියඹලා ඇට දෙකක් ඒකතුකරනවා.... සියඹලා කියන්නේ අපේ ශරීරයට හොද බෙහෙත් අවුශදයක්... ශරීරියේ තියෙන හැම විසක්ම නසන අවුශදයක්.... පුලුවන්නම් සතියට දවස් දෙකකට සැරයක්වත් සියඹලා ඇට 2ක් විතර නිකන් ඉන්න වෙලාවට කන්න පුලුවන්නම් ගොඩක්ම හොදයි. අපේ අම්මලානම් අපට බඩ විරේකයක් හැටියට දෙන්නෙත් සියඹලා... දියරය... ‌ඒ්කට හොදින් බඩ සුද්දවෙලා යනවා... ඇගට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ.... ‌සිහිනව ගාපු පොල්මිටක් වතුර ඒකතු කරන්නේ නැතිව හොදින් මිරිකලා ඒකට ි සියඹලා ඇට 5 6 ක් දාලා ‌හොදට පොඩිකරලා සීනි මේස හැන්දකුත් ඒකතු කරලා මේ වගේ උකුවට සාමානයෙන් පීරිසියක ප්රමානයක් වගේ බොන්න දෙනවා... ඒත් දැන් කාලේ අය මේ අවුශද භාවිතා කරන්නේ නැහැ‍‍... ගොඩක්ය අය හිතනවා කෑම වල රසය ගන්න සියඹලා ඒකතුකරනවා කියලා .... රසය ‌වගේම අපේ අගේ තියන විශ නසන හොදම අවුශදයක්පේ තමයි සියඹලා....ස්තූතියි... මේ වගේ අවුශදීය ගුනයෙන් යුතු දෙවල් නොදන්නා අයටත් දැනගන්නට හදුන්වා දෙනවාට.....😍

    • @nazreenfarook1388
      @nazreenfarook1388 ปีที่แล้ว +6

      විරේකයක් හැටියට ගන්න විදිහ දැනගත්තේ අද ඔයාගෙන්. මම කවදාවත් ෆාමසියෙන් බෙහෙත් ගන්නේ නෑ, මෙතෙක් කල් අරලු ගෙඩි, මුරුංගා කොල සහ අඟුණ කොල වගේ දේවල් තමයි පාවිච්චි කලේ. මේ වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් කරන් අත් බෙහෙත් හරිම වටිනවා, ස්තූතියි පැහැදිලි කිරීමට! 🙏

    • @sanduskitchen8131
      @sanduskitchen8131 ปีที่แล้ว +1

      බොහොම ස්තුතයි

    • @kumarimanel9379
      @kumarimanel9379 ปีที่แล้ว +4

      සියබලා හොඳට වේලලා ඇට ඉවත් කර වසර ගනනක් උනත් තියන්න පුලුවන්

    • @sharminifernando480
      @sharminifernando480 ปีที่แล้ว

      Thank you ❤️

    • @sadaruabishek435
      @sadaruabishek435 ปีที่แล้ว

      Oya kiuwa kathawa hari.ape achchila,amma kal thiya gaththeth muttiye dala mokuth wenne hodata thiyano

  • @malijayaraj7130
    @malijayaraj7130 5 วันที่ผ่านมา

    හරිම වැදගත් වීඩියෝ එක අනෝමා කියන්නේ හොද දැනුම උගත් සුප්පවේදි කෙනෙක් ගොඩක් ආදරෙයි ❤

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 ปีที่แล้ว +4

    අපි ගෙදර නිතරම සියඹලා ජූස් වලින් කූල් ඩ්‍රින්ක් හදලා බොනවා.. ඒකට ගන්නේ වියළි සියඹලා බික් පොඩි කරලා .. මෙහෙම හදලා තිබ්බම කෝඩියල් වගේ ටිකක් අරන් වතුර හරි කාබනේට් වෝටර් හරි දාලා ලේසියෙන් හදන්න පුලුවන් නේද මිස් ...

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    හරිම වැදගත් ගොඩක් ස්තුතියි ❤

  • @ChandaniS--
    @ChandaniS-- ปีที่แล้ว

    ඉතාමත් ප්‍රයෝජනවත් ඔබ තුමියට බොහොම ස්තුතියි....

  • @romaindekauwe7574
    @romaindekauwe7574 ปีที่แล้ว +1

    Wow. Good idea. Thanks.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Harima projanawath obathumiyata godark sthuthi budusarani

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว +1

    Godak වටිනවා anoma aunty thank you so much

  • @lalithawarnakula
    @lalithawarnakula 6 หลายเดือนก่อน

    සිරබලා ඇට බික් පිහියකින් ටීකක් කැපුවාම ඇට අයින් කරන්න පුලුවං. ඇට නිසයි ගුල්ලෝ එන්නෙ. ඊට පස්සේ steamer එකේ තම්බලා නිවුනම ලුණු කැට ටිකක් අතගාලා භාජනයක දාලා වහලා තියන්න.ටිකක් විතරක් නිතර පාවිචාචියට පොඩි container එකක දා ගන්න. අවුරුධ්දකටත් වඩා කාලයක් තීයාගන්න පුලුවං. ගිය අවුද්දේ එහෙම හදාගත්ත සීයබලා තාමත් තියෙනව.

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 ปีที่แล้ว +1

    Thanks Anoma.

  • @Kusum.1984
    @Kusum.1984 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ දෙන දැනුමට.

  • @haridalafeer7919
    @haridalafeer7919 ปีที่แล้ว +1

    Very useful recipe .Thank you

  • @Aroshisilva7965
    @Aroshisilva7965 ปีที่แล้ว

    Oya harima sundarai unty... oya kiyala dena widiyata harima asai kama hadanna. Kama hadanna asa hithenawa..❤️❤️❤️❤️

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +2

    හරි ම ප්‍රයෝජන වත් vedio එකක් ස්තූති 💐💐💐

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +1

    සියඹලා ඇට කනවා හරිම රසයි.ක්‍රමය දන්නේ නැහැ.මම පොඩි කාලේ තමයි කාලා තියෙන්නේ.තායිලන්තෙ සියඹලා sweet එකක් විදියට කෑමට ගන්නවා.ඔබ තුමිය ට ස්තූතියි.💝💖💝💖💝💖

    • @dammikahathurusinghe7708
      @dammikahathurusinghe7708 ปีที่แล้ว

      පොඩි කාලේ මමත් හපලා kewa. ඒත් den දත් හය්ය ne.

    • @sujayagraphics7688
      @sujayagraphics7688 ปีที่แล้ว

      සියඹලා ඇටත් හරිම රසයි... හැබැයි මුලින්ම හපන කොට චුට්ටක් කහට රසක් ඒන නිසා කන්න අපහසු ගතියක් ආවාත් චුට්ටක් වෙලා හපන කොට පුදුම රසක් දැනෙන්නේ ....පොත්ත ගැලවිලා මදේ හැපෙනකොට හරිම රසයි.... ඒක ඇටයක් කාලා ඉවරවුන ගමන් තව ඒකක් කන්න හිතෙනවාමයි... මම නම් කන්න ගත්තොත් නවත්වන්න හිතෙන්නේ නෑ... හැබැයි ටිකක් හයිය නිසා කන්න කැමති අය පරිස්සමට හපලා බලන්න... ඔයාලාගේ ලස්සනට තියෙන දත් ටික ප්රවේශම් කරගන්න ඔනෙ නියා....❤

    • @sujayagraphics7688
      @sujayagraphics7688 ปีที่แล้ว

      සියඹලා ඇටත් හරිම රසයි... හැබැයි මුලින්ම හපන කොට චුට්ටක් කහට රසක් ඒන නිසා කන්න අපහසු ගතියක් ආවාත් චුට්ටක් වෙලා හපන කොට පුදුම රසක් දැනෙන්නේ ....පොත්ත ගැලවිලා මදේ හැපෙනකොට හරිම රසයි.... ඒක ඇටයක් කාලා ඉවරවුන ගමන් තව ඒකක් කන්න හිතෙනවාමයි... මම නම් කන්න ගත්තොත් නවත්වන්න හිතෙන්නේ නෑ... හැබැයි ටිකක් හයිය නිසා කන්න කැමති අය පරිස්සමට හපලා බලන්න... ඔයාලාගේ ලස්සනට තියෙන දත් ටික ප්රවේශම් කරගන්න ඔනෙ නියා....❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    නිවැරැදි කිරීමක් උනුවටුරට මැට් බදුනට දාලා තියද්දි කඩවුන්නක් බැද තබන්න පුලුවන් ස්තූතියි 💕

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 ปีที่แล้ว

    Tamarind cream is very expensive in Europe and West.
    The recipe would not carry much for the emigrants since finding Tamarind isn't possible. But as you said its a good move to bottle it and send. Also It's a good tip for the people in Sri Lanka who are living in urbanised areas.
    [Tamarind could be preserved for a longer shelf life by adding Sodium Benzoate appropriately]

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 ปีที่แล้ว

    Me dawas wala mama hoya hoya hitapu video ekak.matath සියඹලා hamba una.thanks aunty ❤️

  • @ramyawedage22
    @ramyawedage22 ปีที่แล้ว

    Very good idea Anoma, thank you so much. Budu saranai. 🙏

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว

    Thank you. Good idea 👍 I have some Sri Lankan tamarind at home and I can make it. Once again thank you ☺️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 ปีที่แล้ว

    ගොඩක්ම ස්තූතියි ඇංටි. හරිම වටිනවා. පුලුවන් නම් ගොරකා පේස්ට් එක හදන විදියත් කියල දෙන්නකෝ...❤

    • @jayawicks59
      @jayawicks59 ปีที่แล้ว

      th-cam.com/video/KSpOjGs0jCM/w-d-xo.html

  • @Dinud1217
    @Dinud1217 ปีที่แล้ว

    Very useful. Thank you so much 🥰

  • @dhammikahewavitharana1722
    @dhammikahewavitharana1722 6 หลายเดือนก่อน

    Thank you so much

  • @dilhanisenevirathna509
    @dilhanisenevirathna509 ปีที่แล้ว

    Eeka harima prayojanai akkaa.thanks oyaata....🙂👍

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    ම්ස් සියබලා මම අවුරුදු තුනකටත් වැඩ් කාලයක් වෙන සියබලා තියෙනව තවත් කිලෝ දෙකක් ව්තර ලුනු දමා තිබාම හදිසියේ බේතකට ගන්න බැරිසිසා කිසිවක් නොදමා හොඳ ට අවුවේ ව්‍ යලා මැට් බදුනක දමාතියා ගන්න පුලුවන් කිසිම ආකාරයකට නරක් නොව් උනුවරට සියබලා වල ගුනය ව්නාස වෙනවා නේද ලුණු දමා ගන්නත් පුලුවන් අඩු ලුනු දමා එයට සීනි එකතු කර හදාගන්න ත් පුලුවන් ඔයා ට ත් ස්තූතියි මිස් මම අගුනුකොලපෑලැස්සෙන් සොයුරියක් 🌟🌟🌟💖🌟🌟🌟

  • @aframifra2007
    @aframifra2007 ปีที่แล้ว

    Miss
    Siyabala pest eka viyaparayak vidiyata karannawanam kochchara kalayak kalthiyanna puluwanda?
    Plastic cup Wala Danna puluwanda?

  • @nirmalaabeywickrama6175
    @nirmalaabeywickrama6175 ปีที่แล้ว

    Thanks a lot Mrs Anoma,

  • @rinoshan3155
    @rinoshan3155 ปีที่แล้ว +2

    Anoma miss oyaage gama dakune koheda?

    • @kanthiperera6316
      @kanthiperera6316 ปีที่แล้ว

      Mama oyapast ekatama ginger suger add karala tamarin sauce eka hadanawa malu devail chicken devail vage onama dekata harima shoke.

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 ปีที่แล้ว

    Very helpful idea

  • @gayakithsirini4564
    @gayakithsirini4564 ปีที่แล้ว

    Sweet Tamarind hadana hati kiyala dennako aunty

  • @vidul2023damsilu
    @vidul2023damsilu ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ,හරිම ලේසි විදිහකින් කියලා දුන්නාට,

  • @nilupawiyayarathna4970
    @nilupawiyayarathna4970 ปีที่แล้ว

    Thanks Anoma

  • @chandaniperis9874
    @chandaniperis9874 ปีที่แล้ว

    ප්ලාස්ටික් කප්වලට දාලා කල්තියාගන්නෙ කොහොමද.කප් උනුවතුරට දාන්න බැනි.

  • @ssv967
    @ssv967 ปีที่แล้ว

    Godak kaala inthala math shyyambala least adane meama thamai.mama avuruthak Kal thiyagannava.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 ปีที่แล้ว

    කොච්චර කලක් ශීතකරණයේ තියාගන්න පුලුවන්ද?

  • @a.lumindraperera5199
    @a.lumindraperera5199 ปีที่แล้ว

    මගේ ගෙදර ඉස්සරහ ගසක් තියෙනවා අවශ්‍ය වුනාම දුවලා ගිහින් කරලක් දෙකක් අරං එනවා උයන්න ඕනෑ වුණාම.

  • @fauziaraheem5392
    @fauziaraheem5392 ปีที่แล้ว

    Thanks ❤❤❤

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Ammo mm soya soya hitiye mage gahe dan mal pirila siyabala mm dakune oyata godaaaaak stuthie deergausha

  • @jayanijaya2638
    @jayanijaya2638 5 หลายเดือนก่อน

    සියඹලා චට්නි හදන විධිය කියා දෙනවද

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว

    👍👍👍👍

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 ปีที่แล้ว +1

    පොල්තෙල් පොඩ්ඩක් දාල වංගෙඩියේ දාල කොටනකොට ඇට ඉවත්වෙනවා.

    • @athukoralaindrani5639
      @athukoralaindrani5639 ปีที่แล้ว

      එහෙම උනාම කල් යනකොට මුඩු ⁣වෙන්නෙ නැද්ද ?
      (පොල්තෙල් නිසා)

  • @sujayagraphics7688
    @sujayagraphics7688 ปีที่แล้ว +1

    සියඹලා ඇටත් හරිම රසයි... හැබැයි මුලින්ම හපන කොට චුට්ටක් කහට රසක් ඒන නිසා කන්න අපහසු ගතියක් ආවාත් චුට්ටක් වෙලා හපන කොට පුදුම රසක් දැනෙන්නේ ....පොත්ත ගැලවිලා මදේ හැපෙනකොට හරිම රසයි.... ඒක ඇටයක් කාලා ඉවරවුන ගමන් තව ඒකක් කන්න හිතෙනවාමයි... මම නම් කන්න ගත්තොත් නවත්වන්න හිතෙන්නේ නෑ... හැබැයි ටිකක් හයිය නිසා කන්න කැමති අය පරිස්සමට හපලා බලන්න... ඔයාලාගේ ලස්සනට තියෙන දත් ටික ප්රවේශම් කරගන්න ඔනෙ නියා....❤

    • @nirmalajayathilaka2255
      @nirmalajayathilaka2255 ปีที่แล้ว +1

      මගෙ දෙයියනේ මේ කොමෙන්ට් එක ලිව්වෙ මමද නැත්නම් වෙන කෙනෙක් ද කියලා බැලුවේ. ඕක පිස්සුවක්... මාත් මේ දවස් වල වේළෙන්න දාපු සියඹලා වලින් අයින් කරපු ඇට කන එක මයි වැඩේ... දැන් සිය ගානක් කාලා ඇති . තව තියෙනවා. ♥️♥️😁😁😁😁

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like 🏖️️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍👍👍👍👍💜

  • @k.creations1
    @k.creations1 ปีที่แล้ว

    ♥️

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @randilinidesilva2487
    @randilinidesilva2487 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว

    🙏🙏🙏💞✨️💞🙏🙏🙏

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว

    👍👍👍👍👍🙏🙏🙏♥️♥️