වෙළඳපොලේ තියෙන මුදවපු කිරි සහ යෝගට් | Yoghurt & Curd in Market By Nutritionist Hiroshan Jayaranga
ฝัง
- เผยแพร่เมื่อ 26 พ.ย. 2024
- 🏮WhatsApp එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Whatsapp - +947600 50 620
💁 වෙබ් එකෙන් online Consultation එකක් බුක් කරගන්න / Book Online Consultation Over Web - www.nutriinfosl.com
📞 Contact NuTri InFo Assistance Team (Hotline) : +9471 8 620 620
❤️ Be a Member of Nutri Info Family ❤️ (Patreon) - patreon.com/Nu...
🔔Facebook පිටුව හා එක්වන්න - www.facebook.c....
🔔 Instagram - www.tiktok.com...
🔔Tik Tok - www.tiktok.com....
🔔Apple Podcast - podcasts.apple....
🔔Spotify - podcasters.spo....
🔔Podcast In Facebook - fb.watch/okKHH...
🔔Email - info@nutriinfosl.com
බොහෝ ස්තුතියි, දීර්ගායු ලැබේවා ඔබ තුමාගේ සියලු දැනුවත් කිරීම් ඉතා වැදගත්,... තව දුරටත් මෙවැනි යහ කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!.
මෙච්චර කාලයක් කරපු අපරාදයක් ආයෙ කරන්නෙ නෑ කිරි එකේ වතුර අයින් කරන එක .ගොඩක් ස්තුතියි ඩොක්ට ❤
ගමේ ගෙවල්වල ශීතකරන නැතිවයි ..මුදවපු කිරි හැදුවෙ .
ඒවයි මිනිස්සු ඉගෙන ගන්න ඕනෙ.
❤❤ දොස්තර මහත්තයා පරිස්සම් වෙන්න... ඇත්ත කියල අපි වෙනුවෙන් මතකයි පී එචි අයි කෙනෙක්.. දොස්තර කෙනෙක් මරල දැම්මා 😢
PHI මැරුවෙ වැරදිලා පොලීසියෙ කෙනෙක් කියලා පත්තර News ඒහෙම බලනව අඩුයි නේද ඇත්ත තත්වය දැනගන්න බෑ වගේ නේද?
පාරිභෝගික අපි හරි අසරණයි. අධිකාරිය කෝ.
සර්,අපිට ගොඩක් වටිනා පුද්ගලයෙක්.
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏🙏❤️
ස්තුතියි දැනුවත් කිරිම පිලිබඳව
බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට
දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඩොක්ටර්.
හරිම වටිනා වැඩසටහනක්
බොහොම වැදගත් තොරතුරක්
ස්තුතියි ඔබ තුමාට 🙏
දැනුවත්. කිරීම. ඇතිවිසිස්ටයි.... ජයවේවා. Sir. 💞💕💕💕💕💕💕💕💕💕💕💕❤️❤️❤️🌹
kothmale curd eke wathura berenawa eka parak dagaththa gaman
කිරි මුහුන් එකතු කිරීමට කලින් ඉහල උෂ්ණත්වයකට රත් නොකලොත් ස්වභාවයෙන් පවතින මිනිසාට අහිතකර කිරිවල ඇති භැක්ටීරියා ඉවත් කරන්නේ කෙසේද?
Reminds me of Budwig protocol (famous German lady) for cancer treatment, which gave good results for me seven years ago(I didn't have cancer though)
Thanks for this narrative!.
ඩොක්ට ටොහෝම ස්තුතියි ඔබට
මම දකුනෙ දෙයියනේ කියලා අපේ පැතිවල හොද කිරි තියෙනවා ...නිවාඩුවට ගෙදර ගියාම අනිවාර්යයෙන් කිරි කනවාම තමයි
❤
@@manjulamadhushani849කොහොමද කියන්නෙ කිරි හොදයි කියලා. ගමේමෙ කිරි නිෂ්පාදකයොන්ගෙන්ද ගන්නෙ?
@@simplehacks223කිරිවල හොඳ බලන්න දෙහි ගෙඩියක් මිරිකලා
කිරි හට්ටිය උඩට වක්කරලා බැලුවා නම් බලා ගන්න පුළුවනි
එහෙනම් ඉතිං දෙයියනේ කියලා ලංකාවේ කොහෙවත් නරක කිරි තියෙන්න විදිහක් නෑනේ.
මෙි වීඩියෝ වලින් දැනුවත් වෙලා නොදන්නා අයව දැනුවත් කරමු.මමත් එහෙම කරනව.කිරිපිටි භාවිතා කරන එක නවැත්වුවා.දැන් ලෙඩත් අඩුයි .වියදමත් අඩුයි .
අද කඩෙන් ගන්න හාල් ටිකේ ඉදන් පලා මිටියට යනකම් වස තියෙන්නේ .ගෙදර ඉඩමේ එලවලුවක් වවන් කන එක තමයි හොදම
අනිවාර්යයෙන්ම ඇත්ත 😢
හාල් kohomada gedara wawaganne
ගෙදර ගැණු තමයි අකමැති එහෙම ගෙදර ම වවාගෙන කන්න. නගරේ ගමේ කියලා වෙනසක් නැහැ. මම එහෙම වවලා තියෙන්නේ. මම හරි ළමයි හරි ඒ පලා වර්ග කපලා කුස්සියට නොගෙනාවොත් බිරිද කීයටවත් ඒවා භාවිතා කරන් නැහැ. මම බොහෝ තැන් වල මේ සිදුවීම දැකලා තියෙනවා. දැන් ගෙදර ළමයි නුත් මේ ක්‍රමය අනුගමනය කරනවා.
අපෙ ගෙදර කිරි ගෙනල්ල කිරි මුදවනව කිරි හොදට උතුරල අරගෙන ටිකක් නිවුනට පස්සෙ මුදවපු කිරිවලින් මේස හැඳි දෙකක් විතර දාල හොදට වහල බැලැන්කට් එකකින් පැය 7-8ක් විතර වහල තියනව ඉතින් කිරි හොදට මිදිල doctor කියනටිකම තමයි කරන්නෙ ඇසිඩ් දානව ඇති සහ පරිමානයෙන් ව්‍යාපාර කරන අය
හරි වටිනවා ස්තුතිය තෙරුවන් සරණයි
ස්තුතියි ඩොක්ට ❤
මුදවාපුකිරි කාපුගමන් මට ගෑස්ට්‍ර්ක් හැදෙනවා බඩ පපුවඔක්කොම දැවිල්ලයි.මමදැන් කිරිකන්නෙනැහැ.
ඔව් මුදවපු කිරි ඇඹුල්
හේතුව රබර් ඇසිඩ් විතරක් නෙවෙයි පුස් කනවට ෆෝමලින්
පාරකුත් හීනියට දෙනවා.ජාඇල
පැත්තේ එහෙම කරලා අහුවුනා
Is Ata flour bad for diabetics? Please give an answer. Thank you.
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ..පින්සිදුවේවා .දීර්ඝායුෂ වේවා .
තෙරුවන් සරණයි ඩොක්ටර්
ඇත්තෙන්ම කිරි මුදවල...දවස්2 තියාගන්න පුළුවන්.3වෙනි දවසෙ ඇඹුල් රස වෙනව.දැන් කරන්නෙ වසනේ😊
Goat milk ගැන video එකක් කරන්න 👍
Ape rate aththa katha
kirima thahanam sir..
parissamen .🙏
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
Well explained.I can hereafter use wheyproteen which I mistakenly removed .Thank you sir
ස්තූතියි ඔබතුමාට..
Curd වල අඩියේ නොව , ටිකක් කා ඉතිරි කල curd උඩ ඉබේ එකතුවන වතුර මොනවාද ? අපි විසිකරනවා😭😎
ඔබ වීසි කරන්නෙ හොඳම හරිය
මෝරැ කියන්නේ ඒවට නේද?
ස්තුතියි .
තෙරුවන් සරණයි doctor.
හෙන ගහනවා මේවා කරන එවුන්ට අහින්සක කිරි දරුවෝ මේවා කනවා කියලා මුන් දන්නේ නැද්ද අප්පා ඩොක්ට ඔබ තුමාට පින්සිද්ද වෙනවා අපිව දැනුවත් කරාට පරිස්සම් වෙන්න දීර්ගායුශ ලැබේවා
Theruwan saranai
Me dosthara uthumanan siyalu samyak drushtika Devi devathawange arakshawa lebewa.
APA karana pin anumadan karaganithwa
Ewagema mema mahathmata diviyamaya arakshawa labadenu manavi.
ස්තුතියි ඔබතුමා ට අපි ව දැනුවත් කලනිසා
Thank you Doctor wadagath karunu tikak danagaththa
Issara wage nemei dan tiyena mudawapu kiri,kapuhama gastric wadi wenawa..☹️
බොහොම ස්තුති ඔබතුමාට
මම කඩේ කිරි කන්නේ නැ ගෙදර මුදවලා කනවා පට්ට
Kohomada gedara hadanne.please kiyala denna.
@@AristosmixailTH-cam surch karala baanna
ස්තුතියි සර් 🌻🌻🌻🙏
❤❤❤❤ ස්තූතියි ඔබ තුමාට
මේවගේ දේවල් එලිකරාම වෙඩි තියලා මරනවා .මතකද දොස්තර මහත්තයෙක් සහ phi මහත්තයෙක් මැරුවා 😢
❤❤
Matath meka balapugaman hithuna
මේ රටේ ඇත්ත කියන්න බෑ.ඔබතුමාත් පරිස්සමින්.....
Ou ඇත්ත
ඔබ තුමා පරෙස්සමින්.
Doctor ahara kal thaba ganimata yodana drawya sambandawa video ekak karanna...
Suwapath wewa Dr.
මටත් මගේ දත් වල sensitive ප්‍රශ්නයක් ආවා. සමහර මී කිරි කද්දී. ටික කාලයක් ඒව නවත්තපුවම හරි යනවා 🤔
Dr..jelly ha jelatin ganath kiyannako
හරියට පදමට කිරි උනු කරාම මිදෙන්න කිරි වලට මොනවාත් දාන්න ඕන්නේ නෑ අපි ගෙදරම.යෝගට් මුදවපු කිරි.අපේ පරිභෝජනයට හදා ගන්නවා ඔය ඇසිට් මොකටද දාන්නේ හොදට මිදෙනවා හුලං නොවදින්න හොදට වහලා කාමර උස්නත්වයේ තියන්න හොදම .දේ තමයි සීත.කාලේට පොරවන ෂීට් එකක ඔතලා.තියන්න දවස් දෙකක් ඒ විදියටම තියන්න හොදට මිදිලා හයිවෙලා එනවා
Thank you
වැදගත් වැඩසටහනක්
බොහොම ස්තුතියි දැනුවත් කලාට.ඩොක්ට පුලුවන්නම් මාමයිට් වල තියෙන ගුන පිලිබද දැනුවත් කරන්න පුලුවන්ද.
අනිවාර්යයෙන්ම ❤
මේවා තමයි මුලින්ම නවත්තන්න ඕන අපි වහ කන්නේ
අයියෝ වේ ප්‍රෝටීන් අයින් කරලා නේ කාලා තියෙන්නේ 😢
Thank you 😊🙏❤
ඔබ තුමා ට බොහොම ස්තූතියි.
Mun pawl pitin vindawala merenna one.
Thank you sir me dewal gena danuwat kraata.Godaak watinwa.
Ana doctor oba thumaga ජීවිතය gana nothaka owa ali karama jevithayata හානියක් wai
Apit ekka indian aya curd walin hadnawa rasa curry ekak. Heat eka wedi kaleta eka godak hadnawa. Apit samahara welwata curd dala cury hadnawa. Biriyani walata meat seson karaddit danwa. Aye eka eka widiyata kema walata danwa. Curd walin curry hadanakota ekata mona hari haniyak wenawda nattan gataluwak nadda. Kiyala podi reply 1k dennako😊
මුදවපු කිරි හොදයි. ඒත් හොදම දේ හොයන්න අමාරුයි.
Very good docter
අනිත් එක තමයි මුදවපු කිරි ජාවාරමක්....මීකිරි කියලත් සමහරු රැවටෙනවා.
Obathumata bohoma sthuthi
Seriously there is nothing to eat when considering his advice. We will have to starve. 😊
ප්ලාස්ටික් cup වල තියෙන මුදවපු කිරි වල probiotics හොදින් ඇති කියලා තමයි මමනම් හිතුවෙ...කරුනාකරල පහදන්න
අනිවාර්යයෙන්ම
Highland curd label says cows milk and culture only
Wasadannohawasawekunannoabasaranai
මම නිතරම කනවා මුදවපු කිරි මේ කඩවල තියන ප්ලාස්ටික් කප් වල තියන ඒවා ඒවත් ඵක්ක බත් කනවා හොදි නැතුවම ගෑස්ටික් වැඩි උන දවසට හොදි කන්න බැරි හින්දා ලංකාවෙදි නම් ගොනාවොත් මැටි හට්ටියක තියන ඒවා ගේන්නෙ මෙහෙදි කන කිරි ඵක අගුනද ලංකාවෙදි නම් කලාතුරකින් කැවෙන්නෙ
Thanks.oba.thumata❤
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අපිව දැනුවත් karata 🙏 අහිංසක දරුවන් ආරක්ෂා කරගන්න 🙏
මේවා ඔක්කොම හදන්නේ පිටරටින් ගෙන පිට් කිරි powder use කරලා කියන්නේ ඇත්ත ද
Thanks
මමනම් මුදවපු කිරි ගෙදර හදාගන්නවා. Fridge එකෙ සති 3ක් විතර තියගන්න පුලුවන්
කියන්න පුලුවන්ද කොහොමද හදාගන්න විදිය
@@vitharanachami4001 පුළුවන්
@@vitharanachami4001 මුදවපු කිරි වලින් මේස හැදි 2ක් විතර ගන්න. කිරි භාජනයකට දාලා උතුරනතුරු උනු කර ගන්න. ඉන්පසු පැත්තකින් තියලා ටිකක් නිවෙන්න අරින්න. ඇගිල්ල දැමීමම පිච්චෙන්නැති ගානට උනුසුම තියෙන්න ඕනෙ. මුහුන් ටික කෝප්පෙකට දාලා අර කිරි වලින් ටිකක් ඒකට දාලා හොදින් මිශ්‍ර කරගෙන කිරි භාජනයට දාලා හොදින් මිශ්‍ර කරන්න. ඊට පස්සේ භාජනය වහලා ගෙදර උනුසුම් තැනක පැය 8 විතර තියන්න. කිරි එක හොඳින් set වෙලා තියෙයි. ෆ්‍රිජ් එකේ තියා ගන්න
@@vitharanachami4001 හදාගන්න විදිහ මම comment කරා. ඒත් ඒක අයින් කරලා වගේ.
කිරි මුදවන්න ඇසිඩ් දානව කියලා හෙඩින් එකේ තිබුණට ඒ පිළිබඳ එක වචනයක් වත් කිවිවෙ නැහැනේ.
Dehi. Lemon. Vinakiri valata thamai acid kitwe.
Katawaattameharakungaaharawasadeema
අනේ මන්දා doctor..... දවසක් මන් chess product එකක් දැකලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක හදපු එකක් නිසා අර ගත්තා.ලංකාවේ එකක් නිසා අරන් අවායින් පස්සේ මන් ගෙදර ඇවිල්ලා ingredients ඇගට safe ද කියලා search කරලා බැලුවා. බලනකොට එකේ ingredients වලට තියෙන ඇටකටුත් දිරනවා.... 🥲
❤️🙏
Thanks doctor theruwan saranai
Highland යෝගට් එකේ ingredients, nutrition information වගේ කිසිම දෙයක් සඳහන් කරල නෑ
මෙව ගෙ ලේබල් තියෙන්නෙ ඉන්ගිරිසියෙන්නෙ ඉතින් අපි කියවන්නෙ කොමද
Good
කෙටි කරන්න, තවත් පලදායීවේ
ඩොක්ට මට ආමාසයේ පීකුදදේ තෙල්ගෙඩි තියනවා කියලා ඩොක්ට කිව්වා පරීක්ෂනයක් කරලා බලා තමයි කිව්වේ තව වකුගඩුවල ගල්තියනවා කිව්වා මොනවද කරන ප්‍රතිකාර තියනවද ඩොක්ට
ඈත්තටම හරිම කනගාටුයි, මිනිස්සු බලන්නෙ ලාබය විතරයි ඕන කුණු ගොඩක් විකුණවා
Sthuthi danuwath una
මිනිසුන්ට පමණක් නෙවෙයි බල්ලන්ටත් දෙනවනේ
දෙයියනේ අදයි දන්නෙ ඇයි කිරි ඇබුල් ටිකක් දාපුවාම මිදෙනවා
B a carefully ❤❤❤❤❤❤
අනේ පුලුවන්නම් වීඩියෝ එකකින් හරි කමක් නෑ කියන්නකො අපේ කෑම වලට ඇලුමිනියම් එකතු වෙලා තියනවනම් අයින් කරගන්න විදියක්..
🙏🙏🙏
❤❤❤❤❤❤❤ 👍👍👍
👍👍💐💐❤️🙏
කිරි කන එක සමිපුර්නයෙන් නවත්වන්න
එක එක කිරි try කරල හොදට කටිට කාපු එකෙක් මම
වෙන විසදුමි නැ මෙ රටෙ ජනතා ආන්ඩුවක් එනතුරැ
😂😂😂😂😂🫏🫏🫏🫏
❤❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏👍