නෝර්වේ ජීවිතේ/Daily vlog/දැඩි සීතලට පෙට්‍රලුත් ගල් වෙනවද?|merry christmas |සුබ නත්තලක්|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2023
  • නෝර්වේ ජීවිතේ/Daily vlog/දැඩි සීතලට පෙට්‍රලුත් ගල් වෙනවද?cleaning day.සුබ නත්තලක් 🎅 /christmas vlog.
    our social media links
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    TikTok
    www.tiktok.com/@travelineurop...

ความคิดเห็น • 577

  • @LokaGaweshaka.
    @LokaGaweshaka. 7 หลายเดือนก่อน +36

    Meka dakkahama api inne දිව්‍ය ලෝකෙක කියල හිතනවා,ආර්ථික ස්ථාවරත්වයක් තිබ්බනම් ජීවත් වෙන්න හොඳම තැන ශ්‍රී ලංකාව කියලා මටනම් හිතනවා 😊❤

  • @tckekirawa7827
    @tckekirawa7827 7 หลายเดือนก่อน +30

    ඔබනම් ගිය ආත්මෙ 🐧 කෙනෙක් හරි සීලෙක් හරි වෙන්න ඇති ...ඔබේ වෙහෙස අපට සතුටක් ගෙනදෙන විදියට ඉදිරිපත් කිරීම කොච්චර පිනක්ද ...''දුක දරාගෙන සතුට බෙදන්නා"

  • @PRASADFOODHUNTER
    @PRASADFOODHUNTER 7 หลายเดือนก่อน +28

    මම ගොඩාක් රටවලට.ගිහින්.තියෙනවා .ලංකාවේ.අපිට වගේ සම්පත් තියෙන රටක් ලෝකේ කොහෙවත්.නැහැ. මගේ මල්ලි ජර්මනියේ පුදුම.කට්ටක් කන්නේ .අපිට වගේ කොස් දෙල් පොල්.නැහැ හිතුනාම කඩාගන්න කඩෙන්.ගෙන්න සල්ලි නැත්නම් වත්තෙන් දෙයක් හොයාගෙන කන්න.ක්‍රමයක් මේ රටවල අයට නැහැ. අපිට දියුනු වෙන්න බැරි 1 අපි කම්මැලියි 2 හරි ගතානුගතිකයි සංස්කෘතියයි ආගමයි දේවාලේයි කෙන්දරෙයි බල බලා ඉන්නවා 3 ලංකාවේ මිනිස්සු තමුන්.ගැනම.විතරමයි හිතන්නේ හා ඉරිසියාව කුහක කම වැඩි සමගිය උඩින් විතරයි ගෙදර වුන් එකාට එකා.නැහැ කුල.වලට බෙදිලා අල්ලපු.ගෙදර එකා එක්ක රන්ඩු සමිති වලට බෙදිල⁣ා ආගම්.ජාතිවලට.බෙදිලා පංසල බෙදාගෙන හොදම මුට්ටිය අල්ලලා කෙලම් කිය⁣ගෙන.ඉන්න.දායකයො සහ.සාමාන්‍ය දායකයො .පක්ෂ වලට බෙදිලා 4රටට ආදරෙ නායකයො නැතිකම හොරැ සක්කිලි හරක් පාර්ලිමේන්තුවට යවන දේශපාලනකයන්ට නැවෙන.නිවට ජාතියක් විම 5 නව.තාක්ෂණය හාවිතා නොකිරිම 6 ලිං මැඩියන් විම හා වෙනස්විමට අැති අකමැත්ත .. හැබැයි අද තරැණ පරපුර ගොඩාක් හොද විදියට හිතන.එක.නම් හොද දෙයක්

  • @user-ur5id3fn6g
    @user-ur5id3fn6g 6 หลายเดือนก่อน +14

    මම vikings fan කෙනෙක්. Norway කියන නම අහද්දිම අමුතු feel එකක් දැනෙන්නෙ. සහ සමහරක් දෙනාගේ හීනයක්ම විතරක් වෙච්ච සමහර දේවල් හරි ලස්සනට එයාලගේ ජීවිතය කරගෙන ජීවත් වෙනව දකිද්දි හරිම සතුටුයි.ලබන ආත්මෙ norway ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙ 😁❤️මොකද මේ ආත්මෙ ඒක හීනයක්ම විතරයි

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน +1

      ❤️

    • @jacobfernandez6649
      @jacobfernandez6649 6 หลายเดือนก่อน

      හීන ලෝක වල ජීවත් වෙන්න එපා. ඔයා එන ආත්මේ Wiking කෙනෙක් වුනාට ඒ යුගය නෙවෙයි නේ එතකොට තියෙන්නේ
      මේ පට්ට සීතලේ හිමේ ජීවත්වීම ලේසියි කියලද හිතන්නේ?
      මෙච්චරම සීතල ඕන නැ අවමය සෙන්ටිග්‍රේඩ් 0 - 2 ට වගේ යන රටක ඔයා ඉඳලා බලන්න ඕන 😥
      මේක ඇහැට නම් ලස්සනයි, නමුත් මේ ධනුෂ් මහත්මයාලා ජීවත් වෙන්නේ ලේසි පහසු ජීවිතයක් කියලා හිතන්න එපා මේ හිම කෙලිය එක්ක 😦

  • @dilrukshl
    @dilrukshl 7 หลายเดือนก่อน +20

    බුදු අම්මෝ ❄️❄️❄️❄️❄️ බලන අපිට ලස්සන උනාට ඉන්න ඔයාලාට එපා වෙනවා නේද 😮😮😮 ❄️❄️❄️❄️ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @udhenirenuka7038
    @udhenirenuka7038 7 หลายเดือนก่อน +51

    දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි ඔයලා දෙන්නාටම පරිස්සමෙන් සතුට්න් ඉන්න ❤❤❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +7

      🙏❤️

    • @GAMINGRANDU1113
      @GAMINGRANDU1113 7 หลายเดือนก่อน +2

      නොර්වේ කියන්නේ ආගම් දහම් නැති රටවල් ලයිස්තුවේ පලමු තැන තියෙන රට ❤

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 7 หลายเดือนก่อน +1

      @@GAMINGRANDU1113 එහෙමද? ඇමරිකන් ඩොලර් පාවිච්චි කරන්න එපා එකෙත් දෙවියෝ ගැන ගහල තියෙනවා . 😂 අනේ නිකං පලයන් යන්න.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 7 หลายเดือนก่อน +2

      @@GAMINGRANDU1113 9:16 ආගම් නැත්තම් නත්තල් සමරන්නේ කොහොමද කියපන් බං 💀

    • @rohinarodrigo9023
      @rohinarodrigo9023 7 หลายเดือนก่อน +1

      Though the snow looks pretty you must be having hard time with the weather any way thank you for sharing the experience.Merry Xmas 🎄🍁🎁 to both of you ❤️

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 7 หลายเดือนก่อน +43

    අනේ දෙවියනේ ලංකාව කොයිතරම් වටිනා රටක්ද පරිස්සමෙන් වැඩ කරගන්න පුතා බුදු සරනයි

  • @lankanlifedubai
    @lankanlifedubai 7 หลายเดือนก่อน +30

    ඔය විදියට හිම වැටෙන තැනකට ගිහින් ඒ අත්දැකීම දවසකට හරි විදින්න හරි ආසාවක් තියනවා. කවදා ඒ බලාපොරොත්තුව ඉශ්ට වෙයිද දන් නෑ. නියමයි මචන් මේකත් 👍❤

  • @hewagegirl2233
    @hewagegirl2233 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ☂

  • @oshanasanthusha7837
    @oshanasanthusha7837 6 หลายเดือนก่อน

    THANK YOU, me vdeo ekata,
    Video eka baladdi , e nature eka mara relax..Ane oya wage videos danna.. nature ekath ekkama !!!

  • @isurueranga3218
    @isurueranga3218 7 หลายเดือนก่อน +1

    අයියට යි අක්කටයි හැමොටම සුබ නත්තල් වෙවා....

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      එසේම වේවා ❤️

  • @user-ej9sd4ib2s
    @user-ej9sd4ib2s 7 หลายเดือนก่อน

    Hamadama videos balanwa...❤math lokuu hina dakinwa enna
    Jiwithe vidina hati dakkama hugak sathutui ❤hodin inna aiye hamadetama suba pathanwa

  • @dasun1453
    @dasun1453 7 หลายเดือนก่อน

    Ade patta lassanai 😍.jayama wenna one 💪

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 หลายเดือนก่อน +2

    අම්මෝ මාරම කට්ටක් මල්ලි.පරිස්සමින්.අපිට ඔය අත්දැකීමක් නැති නිසා ආසයි දැක්කම.ඇත්තටම ලස්සනයි මල්ලි ❤❤

  • @hashanimiranga2857
    @hashanimiranga2857 7 หลายเดือนก่อน +4

    අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නැති අත්දැකීම් වීඩියෝවලින් දානවට ගොඩක් පිං.ආසයි දවසක් හරි ඒ අත්දැකීම් විදින්න ❤❤

  • @indikakumara3221
    @indikakumara3221 7 หลายเดือนก่อน +2

    සුපිරි අයියා ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා ජය වේවා!!!!!!!!!!!!!❤️🥰

  • @user-do6xf2pc2b
    @user-do6xf2pc2b 7 หลายเดือนก่อน

    Budusarani machn hamadama sathutin inna lebewa ❤❤❤

  • @minurashelan
    @minurashelan 7 หลายเดือนก่อน

    Lassanai danushka ayyh video ek..puluwan christmas ekatath video ekk dnn..😊😍💗

  • @ruwantharanga9177
    @ruwantharanga9177 7 หลายเดือนก่อน

    suba naththalak vewa 😍

  • @saranganayanajith5359
    @saranganayanajith5359 7 หลายเดือนก่อน

    Athatama methuma keti kalayakin anuwarthanya wela good luck 👍 ❤

  • @supun290
    @supun290 7 หลายเดือนก่อน

    oya pattai saho❤

  • @ShiharaRathnayake
    @ShiharaRathnayake 7 หลายเดือนก่อน

    Mama lagadi edan ayyage video balanne aththamai mara lassanai e wagema oyage wife lassanai adarei dennatama❤❤❤❤

  • @liyanagetharaka9237
    @liyanagetharaka9237 7 หลายเดือนก่อน

    fatta channel aka..lagadi set une

  • @mrdeskcoop
    @mrdeskcoop 7 หลายเดือนก่อน +8

    අයියේ ඉස්සර ෆිල්ම් වල විතරයි ඔහොම හිම තියෙන තැන් බලන්න පුලුවන් උනේ නත්තල් කාලෙට ඕක දකිද්දි අමුතු ෆීල් එකක් ඇති නේද ලයිට් දාලා එද්දි එතකොට සීතලත් එක්ක අමතක වෙලා යනව ඇති ඔයාලට මොනා උනත් විව් එක නම් පට්ටම ලස්සනයි ,ගොඩක් Thankyou 🤩♥️🔥

  • @sahansathsara874
    @sahansathsara874 7 หลายเดือนก่อน

    Merry christmas ❤🎉
    පරිස්සමෙන් ඉන්න දෙන්නම...😊

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      Thank you & Merry Christmas ❤️

  • @gamingsudda6175
    @gamingsudda6175 6 หลายเดือนก่อน

    අයියා පරිස්සමෙන් ඉන්න මොනවා නැතත් .බුදු සරනයි ඔයාට❤ 🙏

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih 7 หลายเดือนก่อน

    Aiyy video ekk dna kn blagena හිටියේ ,sithla enn enn wdi wenw ned aiyy,prismt inn aiyy akkka ekk ❤❤❤❤

  • @uviduishal5984
    @uviduishal5984 7 หลายเดือนก่อน +1

    Merry christmas❤️❤️❤️......ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි....පරිස්සමින් ඉන්න😇😇

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      Wish you the same ❤️🙏

  • @priyanthigamage265
    @priyanthigamage265 7 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නටම 🙏

  • @hasankadisanayake5722
    @hasankadisanayake5722 7 หลายเดือนก่อน

    Lankawata awith sepe inne bro. Ohe katu kanne nethuwa ❤️jayawewa bro 💚💐

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 7 หลายเดือนก่อน +1

    ආදරෙයි පරිස්සමෙන් අයියා බුදුසරණයි ❣️

  • @itzpradiya
    @itzpradiya 6 หลายเดือนก่อน

    amo deviyne ikmanatama hima iwara wena, nathnm iwrayk wene na video dala

  • @SpectrumpicturesLK
    @SpectrumpicturesLK 7 หลายเดือนก่อน

    Merry Chrismas Brother for u and ur loving wife

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      Wish you the same ❤️

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 7 หลายเดือนก่อน

    Jaya vewaaa brola. . Mamath oya katta kanava. .

  • @user-cs9yz3vw7i
    @user-cs9yz3vw7i 6 หลายเดือนก่อน

    ලස්සන පරිසරයක්..

  • @upulprasanna7674
    @upulprasanna7674 7 หลายเดือนก่อน

    ජය වේවා සහෝදරයා ❤❤❤❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 7 หลายเดือนก่อน

    Harima lassanaiii budu saranai ❤❤❤🎉🎉🎉🎉

  • @iranganipushpakanthi5092
    @iranganipushpakanthi5092 7 หลายเดือนก่อน

    ජයෙන් ජයම වේවා පුතේ.

  • @Justclips0659
    @Justclips0659 6 หลายเดือนก่อน

    I feel like living in Norway from Lanka when I watch your videos bro.. I wish you both success in your journey ahead❤✨️

  • @thusithasenadeera3979
    @thusithasenadeera3979 7 หลายเดือนก่อน

    Merry Christmas! ❤👏🏻🎄

  • @rohithanandasena2218
    @rohithanandasena2218 2 หลายเดือนก่อน

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 7 หลายเดือนก่อน +2

    සුබ නත්තලක් වේවා!

  • @user-sf3iz7vv4m
    @user-sf3iz7vv4m 6 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත් අපිව vidio වලින් නෝර්වේ ජීවත් කරන එකට ❤❤❤❤❤❤🎉

  • @epleblomst91
    @epleblomst91 7 หลายเดือนก่อน +5

    ඔයාලා ඉන්න පැත්තට ගොඩක් හිම මේ කාලය ලස්සනයි වගේම එපා වෙනවා නේද හැබැයි හොද ව්‍යයාමයක් 🙋🏽‍♂️👍🏻❤️

  • @ShashiduMaduranga
    @ShashiduMaduranga 7 หลายเดือนก่อน

    Video එකක් දානකම් බලන් ඉදියේ අයියේ...❤

  • @xmomo9934
    @xmomo9934 7 หลายเดือนก่อน

    මරැ❤ මෙ වගෙ එව්ව දිගටම කරන්න

  • @srilanka-oj6yw
    @srilanka-oj6yw 6 หลายเดือนก่อน

    Thank you.❤❤

  • @arunawithanage8958
    @arunawithanage8958 7 หลายเดือนก่อน +21

    මේතරම් හිම ගොඩක ඉදන් සීතල නම් නැහැ කියද්දි හිනා ගියේ මට විතරද 😂...අපිට නම් දකිද්දිත් ඇග හිරිවැටෙනවා. පරිස්සමෙන් ඉන්න දෙන්නම. ඔයාලා දෙන්නටත් සුභ නත්තලක් වේවා 🎉🎉🎉

    • @TheVnv23
      @TheVnv23 7 หลายเดือนก่อน +3

      හිම වැටෙන්න කලින් තද සීතල තිබිලා හිම වැටුනට පස්සෙ “සාපේක්ෂව” ඇත්තටම සීතල අඩුවෙනවා. අනික තද සීතලට හුරැ උනාට පස්සෙ සීතල දැනෙන්නෙත් නැහැ.

    • @arunawithanage8958
      @arunawithanage8958 7 หลายเดือนก่อน +1

      @@TheVnv23 බොහොම ස්තුතියි. අපිට ඉතින් හිම ගැන අත්දැකීම් නැහැනෙ.

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +2

      ❤️

    • @Mickayel
      @Mickayel 7 หลายเดือนก่อน

      Ow huru unama ganak na😊

    • @jagathpriyantha7921
      @jagathpriyantha7921 7 หลายเดือนก่อน

      Ape nuwaraliye wath yanda akanathi mama.monawa kiyandada

  • @dunula3779
    @dunula3779 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ adarey mamee

  • @creativestudio6844
    @creativestudio6844 7 หลายเดือนก่อน

    පරිස්සමෙන් brother ❤❤

  • @chanukakaldera8868
    @chanukakaldera8868 7 หลายเดือนก่อน

    ආදරෙයි machooooo❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 7 หลายเดือนก่อน

    Good luck ❤❤❤❤❤❤ jaya wewe

  • @munasinghemanel9373
    @munasinghemanel9373 7 หลายเดือนก่อน

    හිම ලස්සනයි ඒත් මාර වදයක් හිම දරාගෙන වීඩියෝ එක කලාට ඔයාට ඉස්තූතියි මල්ලි 😊😊😊🌠☃️🌲☀️🌠🌲🌲

  • @N.G.B.S.B
    @N.G.B.S.B 7 หลายเดือนก่อน +1

    ❤❤Merry Christmas to you too ❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      Merry Christmas ❤️

  • @chathu3309
    @chathu3309 7 หลายเดือนก่อน

    හරි ශෝක්....ඔලුවපැත්තක් හිරි වැටුනා වගේ දැනුනා හිමදකිද්දි

  • @saliyamadu293
    @saliyamadu293 7 หลายเดือนก่อน

    මරු අයියේ

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 7 หลายเดือนก่อน

    සුපිරි

  • @hemaliperera1461
    @hemaliperera1461 7 หลายเดือนก่อน

    Apita Christmas 🎄 putha Happy Christmas 🎄🎉

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      Happy Christmas ❤️

  • @JaviBoom-ki8sr
    @JaviBoom-ki8sr 6 หลายเดือนก่อน

    Sathi 2k wenwa me bls bala inne danakam video eka 🙂👍

    • @Travelineurope
      @Travelineurope  6 หลายเดือนก่อน

      Ada dennam...😍😍😍❤️❤️🥰

  • @VickyJ-77
    @VickyJ-77 7 หลายเดือนก่อน

    Supiriyak..eka athakin baladdi seethala wedi nh winter eke😅

  • @udayahettige7796
    @udayahettige7796 7 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @akeeshaakeesha5291
    @akeeshaakeesha5291 7 หลายเดือนก่อน

    Merry christmas both of u🎉🎉🎉🎉🎉❤❤❤❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      With you the same ❤️

  • @nilukadamayanthi82
    @nilukadamayanthi82 7 หลายเดือนก่อน

    Apinm asawen banawa.habai oyala oyala jeewath wena widiya dakkama😮😮

  • @jonsnow3513
    @jonsnow3513 7 หลายเดือนก่อน

    town eka light dammama hari lassanai film ekka wage

  • @user-oz7oq1mg3e
    @user-oz7oq1mg3e 7 หลายเดือนก่อน

    aiya loku akk thamai balaporothu wenna ❤

  • @chamarathilak6489
    @chamarathilak6489 7 หลายเดือนก่อน

    Happy christmas ❤❄️⛄☃

  • @lpcookingshow1703
    @lpcookingshow1703 7 หลายเดือนก่อน

    supiriyak ❤❤❤🎉

  • @supuntharuka9191
    @supuntharuka9191 7 หลายเดือนก่อน

    ❤❤

  • @dulanjalidissanayake9878
    @dulanjalidissanayake9878 7 หลายเดือนก่อน

    🖤😍

  • @haravindaf
    @haravindaf 7 หลายเดือนก่อน

    Lovely vlogs. Yours is a hidden gem among other travel channels. I wish I had found this channel earlier.
    Can I know what’s the best time to visit Norway?

  • @mimos190
    @mimos190 7 หลายเดือนก่อน +8

    Asama පාරිසරයක් අනෙ..චුටි ගෙවල්🥺 හිම වැටිච්ච ගස් 🥺අනේ මම මරම ආසයි 🥺

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 7 หลายเดือนก่อน

      Hithana tharam sundara na yako hima kiyanne ekthara widihaka karumayak

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      ❤️

    • @hariyaeverything3626
      @hariyaeverything3626 7 หลายเดือนก่อน

      @@pushpakumarayasapalitha3776ai uba eka athwidala thiyeda bn nikan idahan harako meka patta hariyta kalamana karanaya karama.

  • @spotontour
    @spotontour 7 หลายเดือนก่อน +3

    හැමදාම වගේ අදත් සුපිරිම වීඩීයෝ එකක්🥳

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 7 หลายเดือนก่อน +4

    Merry Christmas to both of you ❤️

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +2

      Wish you the same ❤️

  • @THXNURX
    @THXNURX 7 หลายเดือนก่อน +1

    Again first comment ❤❤😊

  • @isurumaduranga1148
    @isurumaduranga1148 7 หลายเดือนก่อน

    Ayye parissami balaga ...b.s.❤❤❤❤

  • @madusankagamage9670
    @madusankagamage9670 7 หลายเดือนก่อน

    ammooo mehe inn apitath seethalai video eka baladdi

  • @mimos190
    @mimos190 7 หลายเดือนก่อน +2

    අනේ තව හිම විඩියො ගෙන්නකො🤗

  • @pasinduudara7212
    @pasinduudara7212 7 หลายเดือนก่อน +15

    ඇත්තටම බැලුවොත් ලංකාවෙ අයට වඩා දුක් විඳින්නෙ පිටරටවල අය කියල හිතෙනවා

    • @sunwick6857
      @sunwick6857 7 หลายเดือนก่อน +1

      එහෙම හිතෙන්නේ නැහැ. ඒක ජීවිතයේ එක අංගයක් විතරයි.
      හැමදාම වාහනයට වැටෙන ඔක්කොම අයින් කරල තමයි වැඩ ට යන්න වෙලා තියෙන්නේ.

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      😌😌🥰

  • @wenuraartwork7853
    @wenuraartwork7853 7 หลายเดือนก่อน +6

    හිම වැටිච්ම පරිසරයේ ඈත කෙලවර චූටි ගෙවල් වලින් එන කහපාට එළිය හරිම ලස්සනයි.

    • @pasinduudara7212
      @pasinduudara7212 7 หลายเดือนก่อน

      හිම අවශ්‍යම නෑ, ලංකාවෙත් ඒ ලස්සන තියනවා 😊

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      ❤️

    • @hariyaeverything3626
      @hariyaeverything3626 7 หลายเดือนก่อน

      @@pasinduudara7212😂

  • @thalathahathurusingha3020
    @thalathahathurusingha3020 7 หลายเดือนก่อน

    Okanam harima දුකක්

  • @anushalalanthi9764
    @anushalalanthi9764 7 หลายเดือนก่อน

    හිම හිතන තරම් සුන්දර නැහැ නේද? පරිස්සමෙන් ඉන්න දෙන්නටම බුදු සරණයි ❤

  • @thusithasenadeera3979
    @thusithasenadeera3979 7 หลายเดือนก่อน +1

    Wow❤❤❤

  • @saduniimalsha5425
    @saduniimalsha5425 7 หลายเดือนก่อน

    Merry Christmas ❄️🎅❤️

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      Wish you the same ❤️

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 7 หลายเดือนก่อน

    😊❤ පරිස්සමින් ඉන්ඩෝ...

  • @Sujatha-nawarasa
    @Sujatha-nawarasa 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @Lifewithwoodworks
    @Lifewithwoodworks 7 หลายเดือนก่อน

    Nice to see you bro

  • @isharaindika9575
    @isharaindika9575 7 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක්

  • @dineshsanjeewa7875
    @dineshsanjeewa7875 7 หลายเดือนก่อน +8

    ගල්වෙන සීතලේ ආසම ජීවිතේ 👍👍👍

  • @isuruchanuka4295
    @isuruchanuka4295 7 หลายเดือนก่อน

    Budu ammo Hima gana thibba asawa ain karagatta❤️🤗

  • @indikaprasanna4760
    @indikaprasanna4760 7 หลายเดือนก่อน

    Video dapaaaan ❤

  • @buddhiukwaththa1132
    @buddhiukwaththa1132 6 หลายเดือนก่อน

    Hi Danushka, I have seen some of your videos. Loved them. I live in the US. What is the best time of the year to visit to see the true beauty of Norway 🇳🇴?

  • @thedarkalone4242
    @thedarkalone4242 7 หลายเดือนก่อน

    Merry Christmas 🎄🎁 🎉❤❤❤❤❤

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      Wish you the same ❤️

  • @wajirakulugammana1105
    @wajirakulugammana1105 6 หลายเดือนก่อน

    කමෙන්ට් එකට රිප්ලයි දාන විදියෙන් පේනව බොසා ෆුල්ල් බිසී. 😂. බලගෙන ඉන්න ආසයි මෙහෙම දකිද්දී. ❤❤❤ කවදම හරි විදින්න ඕනේ අත්දැකීමක්😊

  • @sahankulasinghe1252
    @sahankulasinghe1252 7 หลายเดือนก่อน

    Danushka aiya❤️

  • @stuntclub8943
    @stuntclub8943 7 หลายเดือนก่อน +10

    දේසපාලකයො කියන මඩකරි ටික නොහිටියනම් අපේ රට මොන තරම් වාසනාවන්තද කියල හිතෙනව මේව දැක්කහම

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน +1

      😌😌

    • @danuka0
      @danuka0 7 หลายเดือนก่อน +1

      ඇයි ගව සම්පත😂

  • @teshanhasintha6825
    @teshanhasintha6825 7 หลายเดือนก่อน +1

    Wow

  • @lasniducathura6279
    @lasniducathura6279 6 หลายเดือนก่อน

    Ayye Norway walata job ekakat enna vidiya kiyanna puluwan da

  • @thushankavinda116
    @thushankavinda116 7 หลายเดือนก่อน

    Merry Christmas Aiye..❤⛷️

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      Wish you the same ❤️

  • @kumarawikramarathna7451
    @kumarawikramarathna7451 7 หลายเดือนก่อน +2

    Christmas එකට ගමෙ video එකක් ඔනෙ😊

  • @duliya45
    @duliya45 6 หลายเดือนก่อน

    3:10 moonlight sonata eke kotasak ne play wenne methana