මගේ අලුත් යාලුවා එක්ක weekend එකක්🚗❤️| new achievement | එයා නැති සතිඅන්තයක් | 3 days in a vlog🥳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 2.5K

  • @dilroo6475
    @dilroo6475 2 หลายเดือนก่อน +1409

    හරි හරියට හරිම හෙමින්...හීන මවපූ දේවල් ආස කරපු දේවල් ස්වඋත්සාහයෙන් හැබෑ කර ගන්නවා ඔයා හරි ලස්සනට....ඔයා වටේ හරි ලස්සන හිත් ගොඩක් එකතු වෙලා පුදුමයක් නෙමෙයි...ඔයා වගේ කෙල්ලෙකුට හිත නොගියොත් තමයි පුදුමේ 🤍♥️

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  2 หลายเดือนก่อน +231

      🥹❤️

    • @indrikadethabrew9199
      @indrikadethabrew9199 2 หลายเดือนก่อน +21

      mamanam shanuwa dakka deparak deparama rest wala.salmon & maki & hilton buffet .aththatama hari lassanai

    • @isharanimekshi9209
      @isharanimekshi9209 2 หลายเดือนก่อน +7

      Shanu akke rp ekak oni 😢 pzz

    • @Nilupa-s2h
      @Nilupa-s2h 2 หลายเดือนก่อน +3

      Atthamai oya maara talented 🎉🎉🎉

    • @MadurangiBamunusinghe
      @MadurangiBamunusinghe 2 หลายเดือนก่อน +18

      ශනූ අක්කා ඇත්තටම ඔයා කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්.....ඔයා වගේ strong girl කෙනෙක් වෙලා මමත් දැන් ගොඩක් දේවල් තනියම කරගන්න පුලුවන්......හැමදේම ලස්සනට පිලිවෙලට ඔයා වගේ .....මම ආසම youtuber කෙනෙක් ඔයා.... නැ නෑ අක්කා මන් ආසම ආසම youtuber ඔයා......මන් හරි ආදරෙයි ඔයාට.... ඔයා අපි වගේ පුංචි ගෑනු ළමයින්ට මාරම මාරම ආදර්ශයක් 😘😘 godbless you akka 😙❤️

  • @CharuniEdirisingha
    @CharuniEdirisingha 2 หลายเดือนก่อน +194

    තරුණ ගැහැණු ළමයෙක් විදියට ඔයා සමාජෙට දෙන පණිවුඩය මාරම වටිනවා අක්කේ....මම University එකේ ඉගන ගන්නවා....මම මාරම ආසයි අක්කිගේ vlogs බලන්න....ඇත්තටම ඒවා බලද්දි ජිවිතේට ගොඩක් ලස්සන පාඩම් ගන්න තියනවා....අද කාලේ සමාජ මාධ්‍යවලින් සමහර තරුණ ගැහැණු ළමයි කරන tiktok,videos බලද්දි ඇත්තටම දුක හිතෙනවා අපේ රට ගැන...ඒ අතරින් ඔයානම් අක්කේ මාරම වටිනවා...සමහරු කියයි තමන්ට තියන දේවල් පෙන්නන්න vlogs කරනවා කියලා...ඒත් අක්කි ඔයා මේ විදියටම හැමදාම vlogs අරන් එන්න...ඒවා බලන මටනම් මාරම වටිනවා....මොකද ජිවිතේට ගැහැණු ළමයෙක් විදියට ගන්න තියන පාඩම් ගොඩයි....ඉතින් අක්කි සුබ පතනවා ඉදිරි ආනාගතේ මේ වගේ තව තවත් ලස්සන achievements ළඟා කර ගන්න ලැ⁣බේවා කියලා....අක්කා ගොඩක් ලස්සන වෙලා...කතා කරන විදිය ඒ හැමදේම මාරම ලස්සනට කරනවා...ආදරෙයි ගොඩක්...ලංකාවේ මම ආසම නිලියක්...ඔයා මාරම talaented girl කෙනෙක්....ඒ වගේම දිනක්ෂි අක්කගේයි ශ්‍රේෂාද්‍රි අක්කගෙයි vlogs අනිවාර්යයෙන්ම බලනවා..ලස්සනට ඉන්න ලස්සන පවුලක්...ආදරෙයි අක්කි..❤

  • @ImashiDilakshana
    @ImashiDilakshana 2 หลายเดือนก่อน +192

    මම අක්කිගේ video බලලා. vision board එකක් හැදුවා පොඩිවට. මේ වෙන්කොට මම එකේ ගොඩක් දේවල් achieve කරා. යුනිවර්සිටි පටන් ගන්නක්ම් ගෙදර ඉන්නෙ නැතුව experience එක හොද නිසා මම ගොඩක් ට්‍රයි කරා bank training යන්න මට ඒක හම්බුනා. මම චූටි කාලෙ ඉදං ආසාවෙන් හිටියා ලස්සනට කොන්ඩේ straight කරන්න. මගේම සල්ලි වලින් ගෙදර අයට එක එක දේවල් අරං දෙන්න. මගේ පුංචි salary එකෙන් මම ගොඩක් දේවල් කරා. solo date මම යනවා. මම වෙනුවෙන් වගේම මම ආදරෙ කරන අය වෙනුවෙන් ගොඩක් දේවල් කරා. අක්කි ගේන් ලැබුනා මගේ life එකටත් ගොඩක් දේවල්. thank you akki. ♥️😘

  • @kkkkk4404raveen
    @kkkkk4404raveen 2 หลายเดือนก่อน +899

    මෙන්න කෙල්ලො එකෙකාගෙ ඇගෙ එල්ලිගෙන රටවල් වල ගියේ නෑ තමන්ගෙ මහන්සියෙන් ගත්තා අනික් උන් වගේ ඇග විකුනලා ගත්තෙ නෑ respect eke inna kellk meya godak kello ekai kamthi meyata

    • @AjtpSilva-wt1yp
      @AjtpSilva-wt1yp 2 หลายเดือนก่อน +12

      ඒක ඇත්ත

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 2 หลายเดือนก่อน +22

      අනේ කාර් එකක් අරගෙනද. සතුටුයි . පරිස්සමෙන් .

    • @thesarathatuli9891
      @thesarathatuli9891 2 หลายเดือนก่อน +8

      ඇත්ත ❤

    • @dharmarathna1990
      @dharmarathna1990 2 หลายเดือนก่อน +1

      Maru akki ❤️

    • @savithmiwijayathunga1373
      @savithmiwijayathunga1373 2 หลายเดือนก่อน

      True❤

  • @Wishujayanath
    @Wishujayanath 2 หลายเดือนก่อน +47

    මම ගත්තා වගේ සතුටු හිතෙනවා ශනූ....ඔයාගේ ගෙදර හිමින් ගිමින් ලස්සන කරද්දී garden එක හදද්දී ආසයි ජිවිතේම ඔයාගේ vlog ,බලන්න......ඒ නිසා හැමදාම vlog ගේන්න...එක තැනම සාරංග කියනාවා ශනූ දැන් නිදහස් කිරිල්ලියක් වගේ ඉගිලෙනවා.....කියලා ආදරෙයි ශනූ....ඔයා පුංචි ගෑහැනු ලමයිට හොද දෙයක් දෙනවා...මට අවු .7කර කලින් මේ vlog බලන්න ලැබුණා නම් මගේ ජිවිතේත් වෙනස් වෙන්න තිබුනා ♥️

  • @pavithrahansani9847
    @pavithrahansani9847 2 หลายเดือนก่อน +99

    ගැනුලමයෙක් විදිහට ඔයානම් අංගසම්පූර්නයි.. විශිශ්ටයි.. මාර දක්ශ ලමයෙක්..කෙල්ලෙක්නම් ඔන්න ඔයා විදිහට යි ඉන්න ඕනේ.ඔයා ලොකු ආදර්ශයක් ❤

    • @priyangikadilrukshia2168
      @priyangikadilrukshia2168 2 หลายเดือนก่อน

      Lankawe aga nuwal koheda kiyala ahapan oya moda gani gen😢😢😢

  • @mokshasamaranayaka165
    @mokshasamaranayaka165 2 หลายเดือนก่อน +482

    Special කෙනාගෙ bd vlog එක ඊලගට ඕනි කියන අය කෝ 😩💔

  • @studyhardwithme7671
    @studyhardwithme7671 2 หลายเดือนก่อน +150

    අක්කිව කවද හරි හම්බවෙලා අක්කිගෙන් මගේ ජීවිතේට ගත්ත හැම දෙකටම thanx කරන්න ලොකු බලාපොරොත්තුවක් තියේ ❤️

  • @nimadairy-0723
    @nimadairy-0723 2 หลายเดือนก่อน +39

    මේ සුරංගනාවි ජිවිතේ ඉස්සරහට හරි අහිංසකව සාර්ථක වෙද්දි මටම හරි ගියා වගේ හැගීමක් එන්නේ . මන් හරි ආදරෙයි ඔයාට . මගේ ජිවතේ මගේ පවුලේ අය ඇරැනම මට ලගම කෙනා ඔයා කියලා හිතෙනවා මන් මගේ පවුලට ඇරෙන්න වෙන addict වෙලා ඉන්නේ ඔයාට විතරයි අක්කි. ඔයා දිනනවා අපි හරි ආසවෙන් බලන්න ඉන්නවා දෙවියෝ ඔයා ආස හැමදේම ඔයාට ලැබෙන්න ඕන 😘😘

  • @MsZee88
    @MsZee88 2 หลายเดือนก่อน +13

    මගේ මේ අවුරුද්දේ මුල හිතාගත්තු goals කීපයක්ම මම achieve කරගත්තා...
    1. My driving license 😍
    2. Take my mom to see the Galle fort ❤️
    3. Started my honors degree in Education 🎉
    බබාල දෙන්න එක්ක මේ අවුරුද්දේ බැරිවෙයි කියලා හිතුවට opportunity එක ලැබුන ගමන් ඒක පටන් ගත්තා. 🎉
    තව කීපයක් තියෙනවා කරගන්න. හෙමීට ඒවටත් ලංවෙන්න ඕනේ 😀
    ඔයාගේ vlogs බලලා ආසාවක් ආව තනියම හොටෙල් එකකට ගිහින් නිදහසේ ඉන්නවා කියලා. ඒකත් එක්තරා goal එකක් තමා❤ ශෝයි අනේ ඔයා. ඔයාව දවසක හම්බුනොත් හම්බෙන්නේ gym එකේ තමා. මම ඩාන්ස් ක්ලාස් එනකොට බලනවා ඔයා ඉදියිද කියල. හම්බුනොත් අනිවාර්යයෙන් කතාකරන්නම් ❤️

  • @yohanihettiarachchi3578
    @yohanihettiarachchi3578 2 หลายเดือนก่อน +74

    Field එකේ ලස්සනටම තමන්ගෙ ගමන යන කෙනා!🩷 field එකට ඇවිත් අවුරුද්දෙන් දෙකෙන් ලොකු ලොකු වාහන අනුන්ගෙ සල්ලි වලින් අරන් සමාජෙට එයාලට වඩා තැම්පත් අය නෑ කියලා පෙන්නන අය අතරෙ.. පුංචි කාලෙ ඉදන් field එකේ ඉදලා අද සල්ලි එකතු කරලා පොඩි වාහනයක් අරන් ගොඩාක් සතුටු වෙනවා🥺🩷 respect 🩷😘

  • @rasanjaliJayawardhana-zn5of
    @rasanjaliJayawardhana-zn5of 2 หลายเดือนก่อน +105

    මට තියන ලොකුම බලාපොරොත්තු මගෙ husband බයික් එකක් or car එකක් ගන්න එක මට ඔනි එයාව සතුටින් තියන්න මං හරි ආසයි එයා ජිවිතේ දිනනවා බලන්න ❤

  • @Dramacenter9595
    @Dramacenter9595 2 หลายเดือนก่อน +86

    ඇත්තටම තමන්ට කියල වාහනයක් තියෙනකොට හරි ලේසීයී.....ඔයා ජීවත් වෙන විදියට ඉන්න මං ගොඩක් කැමතියි අක්කේ..... නියම කෙල්ලෙක් ඔයා.....ශනූ අක්කී ❤🥺

  • @nithurehan9787
    @nithurehan9787 2 หลายเดือนก่อน +8

    සුපිරි ශනූ. ටුක් එකේ යන කාලෙ වීඩියෝස් බලලා, ඉදලා හිටලා BMW එකේ යනවාත් දැකලා ඔයාගෙම වාහනයක යනවා දැක්කම මාර සතුටුයි. මගෙත් හීනයක්. ❤

  • @Sewdissanayake29..
    @Sewdissanayake29.. 2 หลายเดือนก่อน +7

    අනේ...🥺ගෑනු ළමයෙක් උනාම කොච්චරනම් හීනතියෙනවද හැබෑ කරගන්න .තනියම උනත් ගෑණු ළමයෙක්ට තමන් වෙනුවෙන් ,තමන්ගෙ සතුට වෙනුවෙන් දේවල් කරගන්න self confidence එකක් තියාගන්න ඕන සහ ගොඩක් දේවල් මේ පුංචි වයසට මම ඔයාගෙන් ඉගෙන ගත්තා අක්කෙ .අවුරුදු 21 වෙනකන් තනියම බෙහෙත් ටිකක් ගන්න Hospital එකකටවත් නොගිය මම අවුරුදු 22 වෙනකොට මේ දැන් මගේ වැඩ තනියම කර ගන්න ඕන කියන තැනට motivate උනානම් ඒ දේට ඔයාගෙ මේ volgs බලපු එක මට ලොකු උදව්වක් උනා මාව ගොඩ නගා ගන්න .thank you shanu akki 😘❤

  • @MC13133
    @MC13133 2 หลายเดือนก่อน +179

    මම මගේ 1st vehicle එක ගත්තෙ 31yrs වලදි..මගේම සල්ලි වලින්..ඒ ගනිපු කාලෙ දැනුන feeling එක ආයිමත් දැනුනා..congratulations dear shanu ❤️❤️❤️

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 2 หลายเดือนก่อน +159

    අනේ මට ගොඩක් සතුටුයි අක්කී ඔයා vehicle එකක් අරන් ඉන්නවා දැකලා....🥺♥️ ලස්සන vlogs ගේන්න ගොඩක් ♥️ ආදරෙයි ♥️ god bless you ♥️

  • @ishuonline2379
    @ishuonline2379 2 หลายเดือนก่อน +72

    මම කාර් එකක් ගත්තා වගේ මට සතුටු හිතෙන්න තරම් මම ඔයාට කොච්චර ආදරේද කියලා මට ම හිතෙනවා අක්කේ , ඔයා රජයේ වැඩ කරන දවසක් කියලා ව්ලොග් එකක් දානකොට මට හිතුනා ලයිසන් ගන්න යන්නේ , අනිවාර්යයෙන් ම ලගදි ම වාහනයක් ගනී කියලා 😊 ඔයා අද් උදේ දාපු කමියුනිටි පෝස්ට් එක දැකලා ත් මං හිතුව 🚗 එකක් අරන් කියලා අනේ අක්කේ හරිම සතුටුයි 🥺❤️ ඔයා හැමදේම ටිකෙන් ටික දිනාගෙන ගොඩ නගාගෙන යනවා ඔයාගේ මහන්සියෙන් ඔයා අද හොද තැනක ඉන්නවා ❤ බලන් ඉන්න අපිට ත් ඔයා මොටිවේෂන් එකක් ❤ ඔයාගේ ඔය පොඩි වයසට ඔයා ලොකු ගේම් එකක් ගහන් යන්නේ , ඔයාට වරදිනේ නෑ අක්කේ ❤ මම ඔයාට වඩා අවුරුද්දක් බාල , ඒත් මට ඔය හීන තව දුරයි 🥺 කවදාහරි මමත් ජිවිතේ දිනනවාමයි 🥺ලගදි ඔයා නුවර ආවා නේද මම කැකිරාවේ ,මම ඔයා බලන්න හරිම ආසාවෙන් ඉන්නේ කවදාහරි හම්බ වෙයි නේ ඔයාව ❤ ආදරෙයි අක්කේ ❤❤❤

    • @geethikanadeeshani3359
      @geethikanadeeshani3359 2 หลายเดือนก่อน

      Math mekamai hithuwe ❤ mn gaththa wge sathutak mtath danune

  • @DilaniPerera-n3f
    @DilaniPerera-n3f 2 หลายเดือนก่อน +16

    Congratulations ලස්සන කෙල්ලේ.නිදහස් දිනේ මතක නෑ කියලා ඔයාට හිනා වුණු අය අද තාමත් එතන ම ඇති.ඔයා ඒකට හරි ලස්සන පිළිතුරක් දුන්නා .මොකක්දෝ හේතුවකට ඉස්සර අකමැතිම පවුලක්.ඔයා නිසා ඔයාගේ පවුලට දැන් මහා පුදුම ආදරයක් දැනෙනවා.ඔයා ඔයාගේ ආදරේ පරිස්සම් කරන විදියත් හැමෝටම ආදර්ශයක්.විශේෂයෙන් බොරුවට රඟන නිළියන්ට.ඔයා ලස්සන wedding එකක් අරගෙන ඔයා ආදරයෙන් හදාගත්තු ගෙදරට ගිහින් ලස්සනට ජීවත් වෙනවා බලන්න මගේම නංගි දිහා බලනවා වගේ ආසාවෙන් බලන් ඉන්නවා.බුදු සරණයි.

  • @MadhuwanthiSamarakoon-w4x
    @MadhuwanthiSamarakoon-w4x 2 หลายเดือนก่อน +6

    අවුරුදු දෙකක් මහන්සිවෙලා එක්සෑම් කීපයක් පාස් වෙලා වර්කින් වීසා එකකින් ජපානයට එන්න පුලුවන් වුනා 💪❣️ මේ අවුරුද්දෙ තව ඇචීව් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක් තියෙනවා.නිතරම ඒ ගැන හීන මවනවා 🥺

  • @OshiKavindya-x4m
    @OshiKavindya-x4m 2 หลายเดือนก่อน +31

    මේක කියන්න ම ඕනේ ශනූ . ඔයා car ekk ගත්ත කියලා vlog එකේ කියද්දි මන් car එකක් ගත්ත වගේ සතුටක් මට දැනුනේ . ඔයා ඒක තනියම drive කරන් යනවා දකිද්දී හරිම සතුටක් දැනුනා .🥹♥️ මන් ඔයාව personally අදුරන් නෑ ශනූ . ඔයායි මායී same age . ඒත් ඔයා ඔයාගේ ජිවිතේ ට achieve කර ගෙන තියෙන් දෙවල් වල ලගට වත් තාම එන්න බැරි උනා මට . ඒ අතින් ඔයා හරිම talented girl කෙනෙක් . කවදාහරි දවසක ඇත්තටම හම්බෙලා කතා කරන්න ආසම කෙනෙක් . මට මේ vlog එක බැලුවම ඔයාට මේ ටික කියන්න ඕනේ ම කියලා හිතුනා ♥️😘🥰

    • @mperera9999
      @mperera9999 2 หลายเดือนก่อน +1

      Harima sathutui duwa kawadada oyagema wahanayaka oyama drive karana gaman me wage vlog ekak karanne kiyala harima aadaren balan hitiya. oyage me pody wayasata oyage kapaweema mshansiya hama dekatama thiyena talent eka nisa thamai me dewal labaganna puluwan wela thiyenne. oya wage tharuna dahiryamath daksha daruwanta eershya kara kara apprasanna comments dana bohoma sulutharayak ayata hondai mewa balala wath hadenna.Good luck duwa Theruwan Saranai ❤❤

    • @supuniprashanshika2078
      @supuniprashanshika2078 2 หลายเดือนก่อน

      ❤❤

  • @thesarathatuli9891
    @thesarathatuli9891 2 หลายเดือนก่อน +33

    මමත් ආසම Dream එකක් තම්‍යි මේක.🌹😚මම දැනටම Driving පුරුදු වෙනකොට පවා දැනෙන්නෙ ඒක Achiement එකක් වගේ🥹❤️ඔයා මාව තවත් Motivate කලා අක්කි🫂

  • @seramitharaka790
    @seramitharaka790 2 หลายเดือนก่อน +5

    ඔයාගෙ achievement එක මගෙත් dream අවු 07ක් ඒත් තාම achieve කරගන්න බැරිවුනා..හේතුව සල්ලි . Government job එකක් කරන්නේ...ඉතුරු කරල ගන්න යන කාලය..හිතන්නවත් බෑ..loan දාල ගන්න ගියොත් අනිත් දේවල් වලට සල්ලි මදි...මොකද කරන්නේ....anyway..ඔයාගෙ achievement එකට හදවතින්ම wish කරනව..congratulations..🥰❤️ මමත් ඔයාගේ vibe එකේ කෙනෙක්...😁

  • @fantasiaqueen
    @fantasiaqueen 2 หลายเดือนก่อน +7

    License අරගෙන ගොඩක් කල්, ඒත් මට confidence තිබුනෙ නෑ vehicle එක තනියම ඩ්‍රයිව් කරගෙන යන්න. අද ඔයාගේ vlog එක බලලා මට ඒකට motivation එකකුත් ආවා ❤ will c !
    Congratulations for your new achievement 💐

  • @SanuLyrics
    @SanuLyrics 2 หลายเดือนก่อน +3

    ඔයා ගාඩ්න් එක හැදුවම ඒක අපේ වගේ දැනුනා,ඔයා කාර් එකක් ගත්තම ඒ ගැනත් පුදුම සතුටක් ඇතිවුණා.ඔයා සතුට බෝ කරන පුංචි සුරංගනාවියක්.පුංචි කෙල්ලෙක් මේ වගේ හරිම ලස්සනට පියවරෙන් පියවරට ජීවිතේ ඉස්සරහට යනකොට අපටත් අවංකවම සතුටුයි.ආඩම්බරයි.ඔයාට තව තවත් හරියන්න ඕන

  • @Kanchiiiiii0321
    @Kanchiiiiii0321 2 หลายเดือนก่อน +140

    Congratulations akki❤🎉. ගොඩාක් සතුටුයි.. කවදාවත් දැකලා නැති උනත් මගේම කෙනෙක් car එකක් ගත්තා වගේ සතුටක් දැනුනා.... ❤

  • @pasindumalshan6854
    @pasindumalshan6854 2 หลายเดือนก่อน +136

    අනේ ♥️ Shanu දෙයක් Achieve කරා කියන්නේ. මට ලැබුනා වගේ තමා 🥺♥️. මොකද මම එයාගෙන් තමා Inspire උනේ Vision board එක හදන්න. 31.12.2024 , 11.30pm විතර තමා Shanu ගේ vlog එක බලලා මටත් Try කරන්න හිතුනේ, කොහොම හරි 2024 වෙන්න කලින් මන් ඒක හදා ගත්තා. හැබැයි ඒකේ ගොඩාක් ලොකු ලොකු achievements තිබ්බා, ඒ වෙද්දි නම් මට ඒවා achieve කර ගන්න පුලුවන් කමක් තිබ්බේ නෑ. හැබැයි මම vision board එක හැදුවා, printerest එකෙන් images download කරලා, කියන්න සතුටුයි 2024 අවුරුද්දේ භාගයක් වෙද්දි
    මම ඒ දේවල් වලින් 25% වගේ achieve කරා. ඇත්තම කියනවා නම් shanu නිසා තමා මන් motivate උනේ. ඉතින් තව තියෙනවා මගේ achievements ඒවත් කොහොම හරි කර ගන්නවා. Thank you so much Shanu Akki ♥️🫶🏻. Much love 🫶🏻

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  2 หลายเดือนก่อน +39

      Shaaaa niyamaiiii🥹❤️

    • @sandunijayasundara6197
      @sandunijayasundara6197 2 หลายเดือนก่อน +7

      Akki vision board ek gen video ekak gennam kiwe eka dannako..apiw motivation wenw oyge video nisa..eka apitatth loku help ekak ❤​@@ShanudriePriyasadtv

    • @pasindumalshan6854
      @pasindumalshan6854 2 หลายเดือนก่อน +1

      @@ShanudriePriyasadtv Keep it up akke ♥️🫶🏻. All the best ♥️🫶🏻

    • @FamilyNo319
      @FamilyNo319 2 หลายเดือนก่อน

      ​@@ShanudriePriyasadtvnangiii mage me chutiii babage channel ekata support ekak dennako oyage channel eken ❤❤chutiii introduce ekak🌸oyata puluwan nm witharai hnde ❤❤thank you sooo much 😊

    • @FamilyNo319
      @FamilyNo319 2 หลายเดือนก่อน +1

      ​@@ShanudriePriyasadtvcongratulations nangi your achievements 😊😊😊😊nangiii mage babage channel ekata oyagen support ekak denna ko.. ❤❤Puluwan nm witharai. Introduce ekak ❤❤

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 2 หลายเดือนก่อน +3

    අනේ මාත් හිතන් ඉන්නෙ කවදාහරි ඔයා වගේ ජිවීතෙ විදින්න,පව්ලෙ අය එක්ක ඉන්න,විනෝදයෙන් ඉන්න,කන්න බොන්න ඇවිදින්න ,ලස්සන garden එකක් එක්ක ලස්සනම ගෙයක් හදාගන්න,මගෙම කියලා වාහනයක් ගන්න ..දැන් මන් ඒ ජීවිතේ පටන් ගන්න හදන්නෙ ,මාව දිරිමත් කරන්නෙ ඔයාගෙ vlogs තමා ශනු අක්කී❤❤❤ගැනු ලමයෙක් විදියට ඕම ඉන්න ලැබෙනවා කියන්නේ මාර වාසනාවන්තයි..මම හිතන්නෙ හැම ගැනු ලමයෙකුටම මේ වගෙ success life එකක් ලැබෙන්න ඕනි කියලා. ඒක මගෙ ප්‍රාර්ථනාව❤❤❤

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya 2 หลายเดือนก่อน +4

    තමන්ට ඔනි දෙවල් කාටවත් කරදරයක් නොවි ලබා ගන්න, තමන්ගේ සතුට වෙනුවෙන් පුංචි පුංචි දෙවල් කරන , හීන මවනවා වගේම හරි ලස්සනට ඒ හීන හැබෑ කර ගන්න ඔයා වගේ කෙල්ලෙක්ව follow නොකර ආස නොකර ඉන්න කෙනෙක් නැතුවම ඇති.. මගේ ජිවිතේ එක එක තීරණ ගන්න ඔයාගේ vlogs ගොඩක් වැදගත් උනා.. ශනු ඔයා vlog එක අතරමැද කියන චුටි චුටි කතා වලින් ඇත්තටම මන් මාර විදියට positive හිතන්න පුරුදු උනා.. මගේ සතුට වෙනුවෙන් මට පුලුවන් විදියට දෙවල් කර ගන්න පුරුදු උනා.. ඇත්තටම ඒ ඔයා නිසා ♥️

  • @ThakshilaHansanee-rr3yz
    @ThakshilaHansanee-rr3yz 2 หลายเดือนก่อน +2

    Wow akki ඇත්තටම මට මාර සතුටුයි අක්කී ඔයාගේ අලුත් acheivement එකට🥺💕කවදාවත් මම මෙහෙම comment එකක් දාලා නෑ හැබැයි අක්කිගෙ vlog එකක් නෑර මම බලනවා.ඔයාගෙන් මම දකින්නෙ මම හීන මවන මගේ future life එක මම Al කරලා campus යන්න බලන් ඉන්න කෙනෙක්.Al exam එක ඉවර උන ගමන් මට ජොබ් එකක් හොයගත්තා අක්කී මම මාර ආසයි කටවත් depent නොවී ජිවත් වෙන්න .ගෙදරින් නම් කැමති උනේ නෑ මම එහෙම ජොබ් එකට යනවට.ඒත් මට ඕනී උනේ මම ආස දේවල් මගේම සල්ලිවලින් ගන්න.මම මාර ආසවෙන් හිටියේ මගේ කොන්ඩේ colour කරන්න.ඒක ලොකු achievement එකක් නම් නෙවෙයි වෙන්න ඇති සමහර අයට ඒත් මට ඒක මරම ලොකු දෙයක් ඇදුම් ගොඩාක් ගත්තා අම්මට අප්පච්චිට පුලුවන් පුලුවන් විදිහට මම ඇදුම් අරන් දුන්න ඒ දෙන්න හරි ආසවෙන් එවා අදින්නේ.මාස තුනක් එහෙම ජොබ් එක කරලා මම ආස හැම දෙයක්ම අයේ skin care එහෙමට් ඔක්කොම ගත්තා මගේම සල්ලිවලින්.ඒත් campus එකේ exam එකක් නිසා මට එකෙන් අයින් වෙන්න උනා. study වැඩ නිසා.ඒත් මම දැන් small business එකක් කරන ගමන් study කරනවා අක්කි නිසයි හැමදේම🥺💕.ඉස්සර අම්ම නැතුව ගෙදරින් එලියටවත් යන්නේ නැති මම තනිය්ම හැමදේම කරගන්නවා 😍ආදරෙයි අක්කී😚💕ඔයාගේ හැම හීනයකටම යන්න ලැබෙන්න ඕනී.

  • @PrabhashaniPiyumali
    @PrabhashaniPiyumali 2 หลายเดือนก่อน +32

    Happy එක තවත් වැඩි වුණා ඔයාගේ happy එක දැකලා අනේ....ඇත්තටම සතුටුයි..හදවතින් ම....❤❤❤

  • @Lidiyaruth
    @Lidiyaruth 2 หลายเดือนก่อน +29

    ගෑනු ලමයෙක්උනාම, හීන කොච්චරද ඒ හීන කොච්චර දුර උනත් ඒ හීනෙට ටිකින් ටික ටිකින් ටික යන හැටි ඔයා ලස්සනට කියල දෙනවා. ඔයා ජීවිතේ හැම ස්ටෙප් එකක්ම ස්කිප් නොකර යන විදියය ආස හිතෙනව. දේව අම්මගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබේවි❤

  • @AshenRavisara-e1k
    @AshenRavisara-e1k 2 หลายเดือนก่อน +4

    Man කොල්ලෙක් වෙලත් ලස්සනට ඉන්න ලස්සනට හිතන්න.මග්‍රෙ අනාගතෙ වෙනුවෙන් මහන්සිවෙන්න....ඇතෑරලා තිබ්බ පාඩම් වැඩ පටන් ගත්තේ...ඒ වගේම මන් මටම කියලා fation එකක් හදාගත්තේ අක්කේ ඔයා නිඩා😊

  • @vishdhanthanarayana3616
    @vishdhanthanarayana3616 2 หลายเดือนก่อน +14

    Congratulations shanuu..so proud & happy for you darling!✨🚗
    මම මාව දැක්කා මේ vlog එකෙන්..first car එක කියන dream එක මං archive කරගත්තේ 2023 march වල ඒත් මං හීන දැක්කේ 5/6yrs ඉදලා license අරන් 2yrs වගේ ගියා..මං බැලුවේ vitz එකක් budget එකත් එක්ක ඉතින් finally Aqua එකක් ගන්න පුළුවන් උනා අපෙ අයියලගේ support එකෙන්..ඒ තමා අදටත් මගේ එකම
    හයිය 🫂🥹
    එතකොට හැමෝම කිවුවේ negative දේවල් මේ කාලේ vehicle ගන්න එපා,මිල වැඩි තේරුමක් නෑ අනික car ගත්ත උනත් ඔයා ගෑනු ලමයෙක් ඒ නිසා ඕවා drive කරනව කියන්නෙ කොල්ලො කරන වැඩ ඒ නිසා ඔයා කොහොමද ඕවා කියන විදියට කරන්නේ bla bla bla...finally මං අවුරුදු 26න් මගෙ 🚗 එක අරන් දැනට 1.5yr වෙනවා අද වෙද්දි මං හීන දැකපු දේවල් එකින් එක මං හැබෑ කරගන තියෙනවා මගෙ අම්මි bus වල යන්නෙම නැති තරම් දැන් මගෙ නංගි passenger princess වගේ මාත් එක්ක vehicle එකේ යන්නේ,ඕන වෙලාවක ඕන වැඩකට මං යනවා දැන් මගේ vehicle එකේ මිනිස්සු කියන තරම් කිසිම දෙයක් අමාරු නෑ girls or boys කියල අපෙ හීන වලට බෙදීමක් නෑ උත්සාහය සහ උවමනාව මත ඔයාගේ හීන හැබෑ වෙන ප්‍රතිශතය වැඩී ලමයි...ඉතින් මේ ගෙවෙන තප්පර නාස්ති නොකර තමන් වෙනුවෙන් මහන්සි වෙන්න,දවසක මේ girl සහ මං වගේම ඔයාලටත් කියන්න ලස්සන කතාවක් තියෙයි..මටත් කියන්න ලස්සන ලොකු කතාවක් තියෙනවා ඒත් මේ ටික ඔයාලට motivate වෙන්න ප්‍රමානවත් ඇති කියල හිතුනා.මං වගේම මගේ නංගි හීන දිනනකම් මං දැන් ආසාවෙන් බලන් ඉන්නවා 🤍💫
    Specially කියන්න ඕන ලමයි target අත්අරින්න එපා සහ කවුරු මොනවා කිවුවත් ඔයාට ඔයාව sure නම් උත්සහ නොකර ඉන්නත් එපා මොකද මටත් තව goals 2/3k තියෙනවා හැබැයි මුලින්ම පුංචි පුංචි goals win කරන්න එකපාර හද අල්ලන්න බෑ ලමයි අපි මුලින්ම plan එකින් එකට step by step ගිහින් තමා final destination එකට යන්න පුළුවන් වෙන්නේ.
    හැමෝම හීන දිනන්න ලමයිනේ ඔයාලටත් අනිවාර්යයෙන් පුළුවන් ..🧚‍♀️✨

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x 2 หลายเดือนก่อน +3

    මම ගොඩක් කල් මේක බලාපොරොත්තු වෙලා හිටියා.අනේ මට මගෙ සහෝදරියක් ගත්තා වගේ හැගීමක් ඇති උනා..සුභ පැතුම් ශනු පොඩි කෙල්ල❤

  • @sheharagimhani2890
    @sheharagimhani2890 2 หลายเดือนก่อน +50

    පට්ට සතුටුයි දෙයියනේ wow wow නියමයි congratulations akkeeeee❤❤❤❤ අනේ මරු අනේ මාත් හැමදාම හිතන්නේ කවදා හරි මන් ශනු අක්කා වගේ ජිවිතේ විදලා හැමදේම ලගා කරගන්නවා කියලා මේ තරම් ආසාවෙන් වෙන කිසිම yt chanel ekk බලන් නැ

  • @Peshika424
    @Peshika424 2 หลายเดือนก่อน +50

    Life එකේ තව දෙයක් අංගසම්පූර්ණයි...ඔයා ටිකෙන් ටික හැමදේම ලබා ගන්නව...මාර motivation ඒක අපිටත්...good luck ශනූ

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 2 หลายเดือนก่อน +193

    හැමදාම ශනූ ටුක් වල යනවා දකිනකොට අනේ වහනයක් ගත්ත නම් කියලා ආසා උනා අද ඒක දකිනකොට මන් වාහනයක් ගත්තා වගේ සතුටුයි

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 2 หลายเดือนก่อน +2

    මම වාහනයක් ගත්තා වගේ සතුටක් දැනුණා . පරිස්සමෙන් ඔය ගමන යන්න ශනු. වචන වලට පෙරලන්න අමාරු පුදුම ආදරයක් ඔයාට තියනවා❤ Good luck .🎉🎉

  • @cl610
    @cl610 2 หลายเดือนก่อน +44

    නිලියක් කියලා ආසම ශනු විතරයි...කාගෙත් vlogs බලන්නේ නෑ...ශනූගේ විතරයි..ආසම කෙනෙක්..අලුත් achievement එක ගැන ගොඩාක් සතුටුයි ශනූ....❤❤❤❤❤❤❤❤

  • @ThisuBeauty
    @ThisuBeauty 2 หลายเดือนก่อน +30

    Woww හැමදාම නැතත් ඔයාගේ විඩියෝ පුලුවන් වෙලාවට බැලුව හැබැයි අද තමයි කමෙන්ට් එකක් දාන්නේ ... හැමදාම හිතුවා ශනු ඇයි වාහනයක් නොගන්නේ කියලා ... ඉතින් අද දැක්කම ඇත්තටම සතුටුයි good luck girl ❤❤❤

  • @SaliyaNayana-o8p
    @SaliyaNayana-o8p 2 หลายเดือนก่อน +13

    ඇත්තමයි අක්කි ඔයාගෙ ජිවිතේ වෙන හැම සුභ දෙකදිම මට මාරම සතුටු හිතෙනවා මට එ දෙ හම්බුනා වගෙ ඔයගෙ volg බලද්දී හිතෙ ප්‍රශ්නයක් තිබ්බත් නැති වෙලා යනවා මගෙම සහොදරියක් වගෙ දැනෙන්නේ ඔයාව ඇත්තටම එක දවසක් දැකලා කතා කරන්න තියෙනවා නම්. ආදරෙයි අක්කි ❤

  • @WasanaHettiarachchi-jm9yt
    @WasanaHettiarachchi-jm9yt 2 หลายเดือนก่อน +29

    ලංකාවෙ ඉන්න නිළියන් අතරෙන් ඔයා තමයි මට නම් first ඔයාව දකින්න ආසාවෙන් ඉන්න මන්...😢❤

  • @ShashyJayaweera30
    @ShashyJayaweera30 2 หลายเดือนก่อน +1

    අනෙ ඔයා ශොක් අක්කි. ඔයා දවසින් දවස ඔයාගේ Achivement success කරගන්නවා. දැන් ඔයා දිහා බලලා ඔයා මටත් එ විදිහට හිතන්න පුරුදු වෙලා. එකෙන් මගේ ජිවිතේ ගොඩක් හොද දෙවල් වෙලා තියෙනවා.. ඔයා මේ දෙන motivated මගෙ ජිවිතේට ගොඩක් helpful වෙලා තියනවා. ඉතිම් අක්කි ඔයා පරිස්සමින් ඉන්න.❤️ අපි ඔයාට ගොඩක් කැමති..❤❤

  • @Disnamaduwanthi-xy6fx
    @Disnamaduwanthi-xy6fx 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ශනු...💖💖ඔයා ඇත්තටම හැම කෙනෙකුට ලොකු ආදර්ශයක්.ඔයාගෙ vlog බලන්න ගත්ත දවසෙ ඉදන් අපිත් ඔයාගෙන් අපේ ජිවීතේට ගොඩක් දෙවල් ඉගන ගත්තා.ආදරෙයි..💖💖💖

  • @Rocky_ferendez
    @Rocky_ferendez 2 หลายเดือนก่อน +10

    ඔයාගෙ vlogs වලට නම් addict වෙලා.හරිම ආසයි.අලුත් යාලුවා ශෝයි.

  • @subhashiperera6677
    @subhashiperera6677 2 หลายเดือนก่อน +8

    Some one : what's ur dream
    Me : Be a independent girl like shanu 🥺❤

  • @TharuNethmi-td9wd
    @TharuNethmi-td9wd 2 หลายเดือนก่อน +3

    අනේ දෙයියනේ ඇත්තටම මං දැන් දවස් දෙක තුනකට කලින් හිතුවා ශනු අක්කිට දැන් එයාටම කාර් එකක් තිබ්බනම් ලේසි නේද කියලා ඒක හරි ගිහින් ඇත්තටම මාරම සතුටුයි ❤

  • @m-2163
    @m-2163 2 หลายเดือนก่อน +1

    මේක දැක්ක ගමන් ආව සතුට 🥰♥️ congratulations ශනු ♥️ කවුරු මොනවා කීවත් මේ කෙල්ල කෙල්ලන්ට දෙන mortivation එක මාරයි

  • @duliniranchagoda5095
    @duliniranchagoda5095 2 หลายเดือนก่อน

    ඔයා නිසා තව තව motivate wela achieve karagatta මගේ achievement එකා.මම කාලයක් තිස්සේ New Zealand එන්න try කරා. මේ අවුරුද්දේ ඒක හරි ගියා. මත්කද ඔයා මතක විදියට 2022අවුරුද්දේ ජනවාරි කියල දුන්නා ටාර්ගට් අචීව් කරන්න .තාම ඒක කරනවා❤❤❤❤ ගොඩාක් ස්තූතියි.
    Special එක්කෙනාගෙ birthday vlog එක හා ☺

  • @KaveeshaBandara-gv7ob
    @KaveeshaBandara-gv7ob 2 หลายเดือนก่อน +6

    අක්කි ගැන ආඩම්බරයි.....අක්කි හැමදේම තනියම කරගෙන ජීවිතේ ලස්සනට ඉස්සරහට යන කෙනෙක්....❤ akki godaaak lucky ❤

  • @santhanimal7675
    @santhanimal7675 2 หลายเดือนก่อน +208

    අක්කිට දෙයක් කියල යන්නම හිතුන , කාට කොහොම පොඩි දෙයක් විදියට දැනුනත් අක්කගෙ ජීවිතේ දේවල් අලුත් වෙද්දි අක්කගෙ මූනෙන් ඒ දැනන සතුට ඒ විදියටම මටත් දැනෙනව 😢❤ කියන්න තේරෙන්නේ නෑ අක්කෙ ඔයා තුලින් මන් හරිම මෝටිවේට් වෙනව අක්කගෙ වයසට එද්දි මටත් අක්ක වගේ වෙන්න තියේනම් හොදටම ඇති ❤❤ තෙරුවන් සරණයි ඔයාට 🎉😊😊

  • @manelalwis6533
    @manelalwis6533 2 หลายเดือนก่อน +4

    වාහනයක් කියන්නෙ අපි හැමොගෙම හින ඇත්තටම ⁣ඔයා හරිම වාසනාවන්ත දුවෙක් හරිම සතුටුයි ඔයා ගැන හොඳ අයට දෙයියො බලනවා ඔයාගෙ හැම හිනයක්ම සැබැවෙිවා god bless you ❤❤❤❤

  • @shakyakethaki4724
    @shakyakethaki4724 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි❤ ඔයා නම් මාරම girl කෙනෙක් ඔයාගෙන් ජිවිතේට ගොඩක් දේවල් ගන්න තියනවා ❤🥰මම හැමදාම comment දාන්නෙ නැ එත් අද දාන්නම හිතුනා අක්කි ❤😊 congratulations akki❤🎉

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya 2 หลายเดือนก่อน +1

    ඇත්තටම girl කෙනෙක් විදියට ඔයා ඔය ඉන්න විදියට මන් මහ පුදුම විදියට ආදරෙයි, ආසයි 😭♥️ එ ආසව කොච්චරද කියනවනම් මගේ හින වලත් ඔයා ඉන්න පටන් අරන් දැන් 🤭 ඒ තරමටම මන් ආසයි ආදරෙයි ඔයාට.. Love you my one and only fav celebrity (shanu) ♥️

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 หลายเดือนก่อน +5

    අනේ මට හරි සතුටුයි අක්කී.. මම වාහනයක් ගත්ත වගේ සතුටක් දැනෙන්නේ.. ❤🎉

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 2 หลายเดือนก่อน +13

    අනේ.....මාර සතුටක් දැනුනේ ශනූ..... Congratulations darling.Proud of you❤❤❤

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 2 หลายเดือนก่อน +57

    ආව්ස් අප්පා...ශනු... කන්ග්‍රේට්ස් ෆෝ යූවර් නිව් ඇචිව්මන්ට්... හැමදාම පරිස්සමෙන් වාහනය පදින්න ලැබේවා..❤

  • @Sanu_amarakoon
    @Sanu_amarakoon 2 หลายเดือนก่อน +1

    මගේ Achivement එක තමයී.. මම චාට්ඩ් කරනවා. ඉතින් මගේ පලවෙනි ලෙවල් එකේ එක්සෑම් මම පාස්. ඒක තමා මේ අවුරුද්දේ එක Achivement එකක්. තව මගේ කකුලේ නියපොතු පොඩ්ඩක් කුඩු යනව වගේ එහෙම තිබ්බා. මම ඒකත් හොඳ කර ගත්තා.. විශන් බෝඩ් එකෙන් දෙකක් හරී. 🌚

  • @anu7198
    @anu7198 2 หลายเดือนก่อน

    Congrats නංගි🎉🎊 කවුරු මොනා කිව්වත් වැදගත් විදිහට තමන්ගේ ගමන ලස්සනට යනවා ඔයා.. හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. මාත් බලන්නෙ ශනූ ගෙ vlogs විතරමයි.. අනිත් අයගෙ ගොඩක් තියෙන්නෙ show off තමයි

  • @teddysiberian8927
    @teddysiberian8927 2 หลายเดือนก่อน +8

    හරිම සතුටුයි පුතේ ඔයා ගැන... ඔයා හරි ලස්සනට ජීවිතේ ඉදිරියට අරන් යනවා

  • @leenadiary
    @leenadiary 2 หลายเดือนก่อน +7

    මම ජපන් වල තනියෙන් ජීවත් වෙන්නේ. School යනවා වැඩට යන්න එනවා ගෙදර ආවට කතා කරන්න වත් කව්රුත් නෑ. එලියට යන්න වත් යාලුවෙක් නැ.. ඒත් මන් අක්කි ඔයාගේ වීඩීයෝ බලන්න පුරුදු උනා.. ඔයා මාරම inspiration එකක් උනා මටත් තනියෙන් කොච්චර දේවල් කරන්න පුළුවන් ද කියලා මටම හිතෙන්න.. ඔයා හරිම ලස්සනට ඔයගෙ vlogs කරනවා. ඉතින් මාත් මම යන එන තැන් වීඩීයෝ කරන්න පටන් ගත්තා.. ❤❤ keep it up. God bless you shanu ❤

  • @sanurichamathka817
    @sanurichamathka817 2 หลายเดือนก่อน +20

    congratulations akki..😍🥳හදවතින්ම සුබ පතනවා !!🥰🥰

  • @mashiprabodha5610
    @mashiprabodha5610 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ශනූ...හැමදාම මේ වගේ හීන හැබෑ කරගන්න ශක්තිය ලැබෙවා ඔයාට.ඔයා නිසා ගොඩාක් ගෑණුලමයි ලස්සනට එයාලගේ life එක හදාගෙන තියෙනවා..මටනම් මාරම සතුටුයි ඒ comments බලද්දී.ඔයාගේ මේ videos අපේ ජීවිත ගොඩක් වෙනස් කලා..thanks ශනූ ඔයාට..මාත් ඔයා වගේම මේ අවුරුද්දේ චූටි වාහනයක් ගන්න හිතන් ඉන්නේ..ඒක තමයි මගේ 2024 achievement එක..තවත් අපිව motivate වෙන videos අරන් එන්න හොදේ...ආදරෙයි ❤

  • @gamagekumari8397
    @gamagekumari8397 2 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි ශනු කාර් එකක් ගත්ත එකට.ඔයා කියන්නේ මම ආසම කෙනෙක් දවසක දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️❤️

  • @nisharikamadurangi9096
    @nisharikamadurangi9096 2 หลายเดือนก่อน +5

    Eya hari නිහතමානී man hari asai nangi kenek. Jivithe gena podi kale idan loku අවබෝධයක් athiwa thamange ඉලක්ක wlata lan wenawa. Suba pathanwa nangi.....❤

  • @LifewithR-s6b
    @LifewithR-s6b 2 หลายเดือนก่อน +50

    Man wahanayak gaththa wage sathutak thiyenawa shanuuu❤️❤️

  • @Sashmimandakini2003
    @Sashmimandakini2003 2 หลายเดือนก่อน +264

    මගේ ෆේවරිට් ශනූ අක්කා...❤ කවදහරි එයාව දකින්න ආසාවෙන් ඉන්නවා......❤️💆

  • @thushanimadubashini4370
    @thushanimadubashini4370 2 หลายเดือนก่อน +2

    වාහනය ඩයිව් කරද්දි කතා කරද්දි පරිස්සමෙන් ... බුදුසරණයි .ජයවෙන්න ඔනී

  • @gamagekumari8397
    @gamagekumari8397 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් සතුටුයි ශනු.මම ආසම කෙනෙක් ඔයා .දවසක හම්බ වෙලා කතා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤️❤️

  • @ChathurikaUmayangani-ok1ow
    @ChathurikaUmayangani-ok1ow 2 หลายเดือนก่อน +20

    Congratulations akkiyo ❤❤❤godak sathutui.oyage vlog ekak aran enakan balan hitiye.adarei akkiyo..ikmanata thawath vlog ekak aran enna.❤❤❤🎉🎉

  • @SehansaWeerasinghe
    @SehansaWeerasinghe 2 หลายเดือนก่อน +4

    Ane deviyane......... saadu saadu mata nam hari sathutui deiyane. Kochchara deyakda kohewath inna pita kenek unath mata maarama sathutui. Oyata kochchara sathutu athida.... oyage hina hamadema ekin eka ikmanatama haba wenna oni❤

  • @nelumfernando8197
    @nelumfernando8197 2 หลายเดือนก่อน +3

    Congratulations puthe ගොඩක් ආඩම්බර පුතේ හැමදාම සතුටින් ඉන්න ලෑබේවා තවත් ඉදිරියට යන්න ශක්තිය dayiriya වාසනාව නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලෑබේවා god bless your life ❤❤❤❤❤

  • @wasanaherath9424
    @wasanaherath9424 2 หลายเดือนก่อน

    මමත් ඔයාගේ vedios පට්ට ආසාවෙන් බලන්නෙ ශනු,
    මට මාරම වෙනසක් දැනෙනවා ඔයාගේ vedios බලද්දී ,
    කියන්න වචන නෑ ඒ වේලාවට මම ඔයාට සම්පූර්ණ adit වෙලා ඉන්නේ,
    ඔයා එන්න එන්න ලස්සන වෙනවා,ඔයාගේ ගමන හෙමින් ලස්සන ට පාඩුවේ යනවා,
    ඔය නිහතමානීකම ,ඔයාගේ හොද ගතිගුණ හැමදාමත් පරිස්සම් කරගන්න ,
    ගමනක් යද්දී ජිවිතය ට නින්ද ,අපහස ,දුක ,සතුට අපිට විදින්නන ම වෙනවා,
    මම ඔයාගෙන් ගන්න ඒකම දේ මොන බාධක ආවාත් ජිවිතයෙ නවතින්නෙ නැතුව ,තමන්ට ආදරය කරගෙන සතුටින් හැමදේටම මුහුණ දෙන්න පුළුවන් කියන ඒක ඔයා ගොඩක් පෙන්වනවා අපිව motivate වෙන්න,
    ඉතින් ඔයාගේ සියලු ම බලාපොරොත්තු ,සිතුම් පැතුම් එලෙසින් ම ඉටුවෙන්න කියලා වගේම ,
    නිදුක් නිරොගී සුවය ම හදවතින් ම ප්‍රාර්ථනා කරන මම ,ඔයාගේ ආදරණීය රසිකාවියක්,
    ආදරෙයි අක්කා ශනු ❤❤❤❤
    පරිස්සමෙන් ඉන්න ,
    බුදු සරණයි !
    ජේසු පිහිටයි !❤❤❤

  • @ayeshasewwandi8369
    @ayeshasewwandi8369 2 หลายเดือนก่อน

    ඔයා ඔයාගෙ ජිවිතේ හරි ලස්ස්නට plan කරන යන්ව ශනූ...ඉස්සරහටත් හැමදේම ඔයා හිතන පතන විදියටම ඉශ්ට වෙන්න කියල මම ප්‍රාර්තනා කරනව...ඔයා ඔයාගේ achivement ලස්සනට හැබෑ කරගන්නව...ඒව දැකල ඇත්තටම මට මාරම සතුටුයි..කවුරු කොහොම කිව්වත් කොච්චර ලොකු උනත් පොඩි උනත් අපි අපිට ගන්න හැමදේම වටිනව ශනු....❤ මාත් දවසක හරිම ආසයි පුන්චි ලස්සන 🚗 එකක් ගන්න...❤

  • @NiroshiniGunarathna-du5bi
    @NiroshiniGunarathna-du5bi 2 หลายเดือนก่อน +8

    Congratulations ශනූ ...ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv 2 หลายเดือนก่อน +7

    Congratulations shanu manika🥰❤️. හරිම සතුටුයි😘😘😘😘

  • @amashadilshani1434
    @amashadilshani1434 2 หลายเดือนก่อน +6

    Man hithanne mn dakapu artistslgen harima perfect, adaraniya, dayirawantha karanna bari dewl na kiyla wisheshayen api wage girlslta oya adarshayk❤❤api oyagen godk dewal igena gaththa, vlogswalta sima nowunu ita wada ehayin adarshayk ganna puluwan ❤apitath puluwan kiyla motivate wena thnata oya oyge life eka hadagena thiyenwa❤❤harii lassanta himita thamange hinawalta thaniyma yana respect cute girl kenek❤❤idiri life ektath magen suba pathum beautiful girl❤❤

  • @Nardya-m8h
    @Nardya-m8h 2 หลายเดือนก่อน +2

    Man inne UK license ganna danna innawa unath podi backward feeling ekak thibbe, meken mata hithuna na man kohoma hari achieve karanna ona kiyala.Aththtama oyage vlogs walin harima positive vibe ekak danenne,Thank you so much !

  • @geethmiperera4277
    @geethmiperera4277 2 หลายเดือนก่อน +1

    ටික ටික ජීවිතේ දිනනවා දැක්කම මාර සතුටුයි ශනූ. Heartiest congratulations🎉 මටත් කාර් එකක් ගන්නෝන. හැබැයි ලයිසන් නෑ තාමත් 😁ඔයා වගේම මාත් කාර් එකක් ගත්තොත් ලයිසන් ගන්න මෝටිවේට් වෙයි නෙහ්😊 කාර් එකත් අපිට පෙන්නන්න ඉතිම්❤

  • @ruwanthikadeepthi7784
    @ruwanthikadeepthi7784 2 หลายเดือนก่อน +4

    Ane mage akkiyo... acctually, mt ගොඩාක් sathutui oy ගොඩාක් sathutin wage ... තෙරුවන් සරණයි !!! Gods bless you !!! Be enjoy your life everyday...❤❤❤❤🌼💚🌼😍😘😘😘😘

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 2 หลายเดือนก่อน +4

    මාරම සතුටුයි අක්කියෝ🥺❤️superb❣️ඊලගට special bd එක ඕනී🤭

  • @Nisansaladilrukshi-x7i
    @Nisansaladilrukshi-x7i 2 หลายเดือนก่อน +14

    Ane congratulations Shanu.. dalada samidu pihitai sathutin parissamata inna

  • @himacreations2332
    @himacreations2332 2 หลายเดือนก่อน

    මගේ වයසේ ගෑනු ලමයෙක් උන ඔයා මෙහෙම life goals achieve කරනවා දැක්කම හිතට මාරම සතුටක් දැනෙනවා.❤️😘හදවතින්ම සුභ පතනව❤️❤️

  • @ireshakalhari5351
    @ireshakalhari5351 หลายเดือนก่อน

    දෙන්නම එක වගේ❤ ඔයා ආශ්‍රය කරන අයත් ඇත්තටම හොඳ අය.ඔයා vehicle එකක් ගන්න කම් බලන් හිටියේ.සතුටුයි😊

  • @Ama_Rajapaksha111
    @Ama_Rajapaksha111 2 หลายเดือนก่อน +24

    Woow superb achivement akki❤️

  • @sandunikaushalya3278
    @sandunikaushalya3278 2 หลายเดือนก่อน +5

    Congratulations 🎉❤ හරිම සතුටුයි හදවතිම්ම සුබ පතනවා ඔයාට ❤

  • @SewminiKavindya-pf8ud
    @SewminiKavindya-pf8ud 2 หลายเดือนก่อน +16

    Congratulations akkee. Harima sathutui. Harima asai oya inna widihata ❤

  • @ruwaniwathsala1597
    @ruwaniwathsala1597 2 หลายเดือนก่อน

    කියන්න වචන නෑ අක්කියෝ....motivation ගන්නෙම ඔයා නිසා...ඊයේ දුකින් හිටියේ,උදෙන්ම ඔයාගේ vlog එකක් බලනවා කියලා හිතන් නැගිට්ටා.ඉතිං දැන් මං හොදින්.positive vibe girl,Shanu...Thank you...❤️

  • @niroshangalagedara1830
    @niroshangalagedara1830 2 หลายเดือนก่อน

    අනේ මගෙ ලග තියෙන්නෙත් මේ vehicle එකමයි. ඇත්තටම ගෑනු ලමයෙක්ට හරියටම ගැලපෙන vehicle එකක්... සුභ පැතුම්... තවත් ජීවිතේ ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....❤❤

  • @rinky720
    @rinky720 2 หลายเดือนก่อน +20

    ශනූ අක්කා තමයි මගේ role model එක..❤
    Congratulationsss..❤🎉

  • @menushigamage6276
    @menushigamage6276 2 หลายเดือนก่อน +10

    Congratulations akki 😍❤. බුදුසරණයි 😘

  • @Tharusl382
    @Tharusl382 2 หลายเดือนก่อน +5

    ලස්සන ළමයෝ ඔයා හරි ශෝයි අනේ හරිම නිදහසේ ඉන්න චුට් කෙල්ලෙක්... අක්කි කෙනෙක් ඔයාට තව තවත් හරියන්න ඕන ළමයෝ... ගොඩාක් සතුටුයි ඔයා යන ගමන දැක්කම ආදරෙයි ළමයෝ... හැමදාම සතුටින්ම ඉන්න...🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 2 หลายเดือนก่อน

    අනේ ශනු අක්කී ඔයා ඔයාගේ ගෝල්ස් හිමින් හිමින් හැබෑ කරගන්න විදිහ දැක්කම ඇත්තටම⁣ ගොඩක් සතුටයි...❤
    ඔයාගෙන් හැමදාම ජීවිතේට ඉගෙනගන්න මහ ගොඩක් දේවල් තියෙනවා අක්කී...
    ආදරෙයි ගොඩක් ඔයාට..
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...
    එදා ඔයා kandy ආව දවසේ class නිසා ඔයාව බලන්න එන්න බැරි වුණා අක්කී..ඒත් කවදහරි දවසක ඔයාව ඇත්තටම හම්බෙලා කතා කරන එක මගේ ජීවිතේ ලොකුම හීනයක්....🥺💗

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ශනූ ඔයා ඔහොම දියුණු වෙනවා දකිද්දි .මහන්සියෙන් තමන්ගෙ targets වලට යද්දි ඒ දැනෙන්න සතුට ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරුයි .මට ඔයාට වගේම අනිත් හැමෝටමත් හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 2 หลายเดือนก่อน +5

    Wow.. 😊😊Super Shanu.. Dakkama ithin apitath marama sathutui❤❤❤congratulations 👌

  • @madussilwa3045
    @madussilwa3045 2 หลายเดือนก่อน +28

    Congratulations akkiyooo..marama sathutuiii❤️❤️❤️😍😍

  • @sajanishashikala1731
    @sajanishashikala1731 2 หลายเดือนก่อน +12

    Congratulations ,ශනු..❤️❤️

  • @sachiumanga1683
    @sachiumanga1683 2 หลายเดือนก่อน

    ඔයා අපිව motivate කරනවා ශනූ ඔයාට හූගාක් පිං ඔයා හින්දා දැන් ටිකක් තනියම time spend karnna tikak purudu wela innwa man asamath ehema inna... Thank you oyata e wagema oyata hugaak pin

  • @buddinikaushalya1975
    @buddinikaushalya1975 2 หลายเดือนก่อน +2

    ඔයා හරිම ලස්සන කෙනෙක් අක්කි.ඔයාගේ බලාපොරොත්තු හරි ලස්සනට සැබෑ කරගන්නවා.ඔයාගෙ ජිවිතේ හරි ලස්සනට හදා ගන්නවා.ඔයාගේ vlogs බලන්න හරිම කැමති.ඒවගෙන් අපේ ජිවිතේට එකතු කරගන්න තියෙන දේවල් ගොඩයි.thank you soo much akki