අපේ පුංචි කැදැල්ල 🩷| Minimalistic life | House Tour Sinhala | Day in My Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 265

  • @lakshiniroda1151
    @lakshiniroda1151 11 หลายเดือนก่อน +52

    අහබ්බෙන් තමයි දැක්කේ❤🎉 මටත් පුලුවන් වෙන්න ඕනි ඔය වාගේ නිවහනක් හදාගන්න..මම මහන්සි වෙලා වැඩ කරන්නෙත් ඒ අරමුණ වෙනුවෙන්මයි.. ඔබතුමී හිතන පතන විදියටම සතුටෙන් සාමයෙන් කිරි ඉතිරේවා කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  11 หลายเดือนก่อน +6

      ස්තුතියි 😍 ඔයාටත් ඉක්මනින්ම ඔයාගෙ සිහින මාලිගාව ලබාගන්න හැකිවේවා! 😍😍

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 2 หลายเดือนก่อน +6

    සංසාරේ කරපු පින් වලට ලස්සන නිවහනක් ලැබිලා ඔයාට..ලස්සන ජීවිතයක් ලැබිලා ..හරිම වසනවන්තයි..තව තවත් සතුට ලැබේවා ❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 หลายเดือนก่อน +1

      ස්තුතියි 😍 ලස්සන හිතක් තියෙන ඔයාටත් සතුටම ලැබේවා!

  • @rismifdo9804
    @rismifdo9804 ปีที่แล้ว +12

    අද තමා අක්කාගේ වීඩියෝ මුලින්ම බලන දවස හරිම ලස්සනයි කටහඬ අහන් ඉන්න ආසයි ...🌸🌸 හිතට දුකක් දැනෙන මොහොතක අක්කීගේ විඩියෝ එකක් බලද්දි දුක අමතක වෙනවා මුහුනට හරි නිහතමානී හිනාවක් එනවා තව කෙනෙකුගේ ඇස් පින වීමම අක්කාට ලොකු පිනක් ...🌼🌼 උතුම් තෙරුවන් සරණයි අක්කි..🍃🍃

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว +1

      Thank you and welcome නංගා 😍😍 thank you ඔයාගෙ ලස්සන වචන වලට. ඔයාටත් තෙරුවන් සරණයි ! 😍😍

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 7 หลายเดือนก่อน +5

    අද තමයි වීඩියෝ එක මුලින්ම බලන්න ලැබුණේ . ලස්සනයි

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 ปีที่แล้ว +4

    මමනම් ඔයාගෙ වීඩියෝ එකක් අද තමා දැක්කෙ අක්කා.... හරිම ලස්සනයි පුදුම තරම් පිළිවෙලයි දකිනකොට හිත නිවෙනවා....❤❤❤❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +6

    ඔන්න නංගී මගෙන් මුල්ම කමෙන්ට් එක ඔයාට ,මාරම ආසාවෙන් බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකල් ,හරිම පිලිවෙලට හැම දෙයක්ම කරලා තියෙනවා ,ඉදිරියට ,ඉදිරියටම යමු නංගී ,🙏🙏🙏 පරිස්සමින් ඉන්න, බුදු සරණයි ඔයාට ,මල්ලිට 🥰🥰🥰

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Thank you අක්කා. ඔයාගෙ ලස්සන comments වලට. ඔයාටත් බුදුසරණයි! 😍😍😍

  • @malithfernando3642
    @malithfernando3642 ปีที่แล้ว +7

    හරිම නිදහස් ගෙයක් මාත් ආසම මේ විදිය.

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අනෙ.ආයෙ බලන්න හිතෙනො vlog එක

  • @saranisamajya5045
    @saranisamajya5045 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .හිත නිවෙනවා .කටහඩ අහන් ඉන්න ආසයි❤

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +3

    අනේ..කාලෙකින් මං හෙව්ව අද ආපහු දැක්කේ හරි ලස්සනය් ❤❤❤❤

  • @Tharushidilshara_
    @Tharushidilshara_ 4 หลายเดือนก่อน +2

    අහම්බෙන් දැක්කේ හරිම ලස්සනයි පිරිසිදුයි ❤️

  • @mashisherath
    @mashisherath ปีที่แล้ว +2

    නිවහන නෙවෙයි එතන නිවෙනව හිත.හරි පිලිවෙලයි🥰🥰🥰🥰

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි වගේම පිලිවෙලයි, දැක්කමත් ආසයි

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 หลายเดือนก่อน +3

    පුදුමයි ! හිත නිවෙනවා.
    ඔබ නිවුණු කෙනෙක්. පින්වන්තයි... ❤

  • @chathuedirisingha9803
    @chathuedirisingha9803 ปีที่แล้ว +5

    අක්කි හරිම පිලිවලයි පිරිසිදුව තියාගන්නවා...අක්කිගෙ හොම් ටුවර් එක හරිම් ලස්සනයි ...ඉතින් පුවොදෙන්නා හරිම කියුට්.....අයෙත් ලස්සන විඩියො එකක් අරන් එන්න....පරිසමෙන් සතුටින් ඉන්න...❤️

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Thanks nanga 🥰🥰 ඔයත් සතුටින් ඉන්න 😍😍

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว +3

    Very clean ... charm and well arranged ... moreover I highly appreciate ur kindness towards pets

  • @study_my_way106
    @study_my_way106 3 หลายเดือนก่อน +2

    White coloured home, I love it ❤😍✨️

  • @pradeeshaniayasha3988
    @pradeeshaniayasha3988 ปีที่แล้ว +2

    Very tidy n clean.. අහම්බෙන් අද තමයි vedio එකක් බැලුවේ. addict උනා. ... ❤❤❤❤

  • @anjana4691
    @anjana4691 3 หลายเดือนก่อน +2

    Wowww❤ hrima lazzzaniii akkee ❤oyage home 1kh😍🌟☺

  • @piyumirathnayaka3004
    @piyumirathnayaka3004 หลายเดือนก่อน

    Balanna Balanna asa hithena video ekak akki. Everything is perfectly included. Ape jeevithe ta ganna thiyana dewal godak thiyanawa me video clip content eken. I got truly inspired.🧡🧡

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  หลายเดือนก่อน +1

      Thanks sis 🥰🥰 thawa lassana videos aran ikmanin ennamko 🥰🥰

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +2

    Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว +1

    Akkage gedara godaak lassanai harima piliwelai akkage gedara pin paatai. Api harima kamathi akkage video balanna. Akkath godaak hoda kenek saththuntath godaak adarei. Api akkata godaak adarei. 🥰🥰😘😘

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Thank you nanga 😍😍 adarei oyalatath 😍 sathutin inna 🥰🥰

  • @manojiperera4839
    @manojiperera4839 ปีที่แล้ว +4

    What a beautiful and calming voice you have. You have arranged house so nicely. Your vedios are motivating me all the time. Keep up the good work. All the best.

  • @kasundananjaya9316
    @kasundananjaya9316 ปีที่แล้ว +5

    Nice home tour. Color match and furniture match is very nice
    My dream house is like this❤

  • @LakshmiPrashanthika
    @LakshmiPrashanthika ปีที่แล้ว +2

    ගෙදර හරිම ලස්සනයි පිළිවෙලයි... ❤️❤️🥰😍

  • @Amilaamudalige
    @Amilaamudalige ปีที่แล้ว +4

    Beautiful House Tour Akkie😍👌🏻 Love the 2 Poo 🐈‍⬛ 🐈♥️

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 ปีที่แล้ว +2

    ආසාවෙන් හිටියේ ගෙදර බලන්න..මොකද ඔයා හරිම පිලිවෙලයි....❤❤❤

  • @TheShona1989
    @TheShona1989 ปีที่แล้ว +3

    Wow the most attractive house i have ever seen ❤️ very charm but elegant

  • @anoshaperera4367
    @anoshaperera4367 6 หลายเดือนก่อน +1

    Very methodical and neat, lovely house, love from Sri Lanka 🌹🇱🇰🌹

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 3 หลายเดือนก่อน

    පිරිසිදුයි , පිලිවෙලයි . දැක්කාම හිත නිවෙනවා.

  • @chana8497
    @chana8497 ปีที่แล้ว +3

    Akki I'm still watching your all videos While studying at university I'm watching these so I'll get some times to finish watching the videos. Anyways harima lassana gedarak.Clean and comfort ❤️. Harima lassanata badu ass karala thiyenwa. 😍😍💙

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว +1

      Thank you 😍😍 All the best with your studies! Keep in touch 🥰🥰

  • @achchinitharanga6727
    @achchinitharanga6727 ปีที่แล้ว +1

    Oyalage gee harima lassanai akki🥰🥰 adarei...sathutin Inna,..👩‍❤️‍💋‍👩

  • @osharapriyadarshani8902
    @osharapriyadarshani8902 ปีที่แล้ว +1

    Gedara harima lassanai akki❤️🤩 ai oyala video ekata penna inne naththe. Oyalava dakinna asai 😶🥺

  • @lushinitharunya3362
    @lushinitharunya3362 ปีที่แล้ว +2

    Wow harima lassanaii home tour eka.❤

  • @sandusart2851
    @sandusart2851 9 หลายเดือนก่อน +2

    Harima lassanai.pirisidui, piliwelai❤

  • @AnuFanando
    @AnuFanando 2 หลายเดือนก่อน +1

    Hithata marama nidahasak danena geyak...panther tath adarei ....

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 หลายเดือนก่อน +1

      Thank you 😍🥰 Panther ta kiyannamko man 😻😻

  • @sherami2271
    @sherami2271 ปีที่แล้ว +3

    Veryyyy clean and Neat akki🥺♥️

  • @phonevideos1516
    @phonevideos1516 ปีที่แล้ว +21

    Soft toys විසිකලා කිව්වමනන් මට දුක හිතුනා . පුදුම ලස්සනක් . හරිම පිරිසිදුයි . හරිම වාසනාවන්තයි . ❤❤❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว +4

      අනේ මටත් දුකයි ඒත් ඉතින් පරණයි ඒවා කාටවත් දෙන්නත් බෑ ඒ නිසා. Thank you 😍😍

  • @shanipriyangika4593
    @shanipriyangika4593 ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි අක්කා ❤❤❤

  • @star20090516
    @star20090516 ปีที่แล้ว +1

    Really nice house.Home tour ekak danawanam me wage geyak wenna one.minissu sharable washroom wala indagenath home tours danawa.

  • @roshanthisilva2738
    @roshanthisilva2738 ปีที่แล้ว +1

    ලස්සනයි හැම තැනක්ම පිළිවෙළයි ලස්සනයි ...❤

  • @piyumikavlogs622
    @piyumikavlogs622 9 หลายเดือนก่อน +2

    Wow harima lassanai ❤️❤️

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +3

    Beautiful video..
    Best Wishes to you both and the cats.❤❤❤❤

  • @user-zo3rr6vv3i
    @user-zo3rr6vv3i ปีที่แล้ว +2

    Harima lassanayi dr❤️

  • @ruwanthiilapperuma8425
    @ruwanthiilapperuma8425 ปีที่แล้ว +2

    Harima lassanai gedara. 🐱♥️

  • @AkenDahanayaka
    @AkenDahanayaka 3 หลายเดือนก่อน

    Harima lassanay nangi oyage gedarath hamademath....mama mul wathawatay me katama hari commentekaka damme...Theruwan saranay oyalata....

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  3 หลายเดือนก่อน

      Thank you 🥰🥰😬 thawa lassana videos aran ennamko🥰 keep in touch 😻 theruwan saranai oyatath 🥰

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN ปีที่แล้ว +1

    Nice sharing ❤

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 ปีที่แล้ว +1

    I'm your new subscriber.... loving video darling... ❤❤❤❤❤

  • @gayathriranaweera4557
    @gayathriranaweera4557 ปีที่แล้ว +3

    Wow..... beautiful and well organised...❤❤
    Proud of u akka & aiya...❤

  • @nirupasriyani4309
    @nirupasriyani4309 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ගොඩාක් මහන්සි වෙන්න ඇති නේද අස් කරන්න 😂ඔයත් ලස්සනයි ගෙදරත් ලස්සනයි ❤

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว +2

      Thank you 😍 හබී නිතරම ගෙදර clean කරනවා ඒ නිසා මට මහන්සි වෙන්න ඕනෙ නෑ 😍😍

  • @indunilsl3470
    @indunilsl3470 ปีที่แล้ว +2

    So cute and well organised.❤

  • @ambaya86
    @ambaya86 8 หลายเดือนก่อน +1

    I liked as soon as I saw the cat!

  • @lifewithrushiniii
    @lifewithrushiniii ปีที่แล้ว +2

    Beautiful and so peaceful ❤

  • @gayanmadusanka6690
    @gayanmadusanka6690 2 หลายเดือนก่อน +1

    Nice akka ...❤...from chilaw.sri lanka.

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 9 หลายเดือนก่อน +2

    ගේ අයිති උතුමානන් ටිකක් අහංකාරයි වගේ නේද

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  9 หลายเดือนก่อน

      ඔවු ඔවු ටිකක් නෙමෙයි ගොඩක් 😁

  • @bhashinidilhari4117
    @bhashinidilhari4117 2 หลายเดือนก่อน +1

    Harima lassanai nangi.oyalage gedara hedapu buildersla kauda nangi?

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 หลายเดือนก่อน +1

      Thanks akka 😍😍 Burbank haduwe akke 🥰

  • @roshika7155
    @roshika7155 ปีที่แล้ว +1

    Beautiful video darling ❤️

  • @gamingdila9829
    @gamingdila9829 ปีที่แล้ว +1

    හරිම හැඩයි.❤️❤️❤️

  • @gihankalhara6623
    @gihankalhara6623 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කී🥺❤

  • @maduwanthimuhandiram994
    @maduwanthimuhandiram994 ปีที่แล้ว +2

    Well organised 🙂❤

  • @Amendafernando
    @Amendafernando ปีที่แล้ว +1

    Lassanai gedara. Hrima pirisudui

  • @chenajithu
    @chenajithu ปีที่แล้ว +1

    හරිම ලස්සනයි❤❤

  • @madushaniweerakoon3923
    @madushaniweerakoon3923 ปีที่แล้ว +1

    Harima lassanai akka gedara
    Aka husmata beluwe
    Man hemadama kiyanawa wage hitha niwenawa kata hadath akka vedio aka balanakota
    Adarei akkiyooo

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී

  • @hansikafernandez9335
    @hansikafernandez9335 ปีที่แล้ว +1

    Fabric softners gana podi vedio ekak karanna puluwan da dr.matath thiyana pissuwak thama redi wala suwada thiya ganna eka

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      මාත් එහෙමයි. මං වීඩියෝ එකක් කරන්නම්කො වෙලාවක. 😍😍

  • @chathucjw1651
    @chathucjw1651 ปีที่แล้ว +1

    What a nice house😍♥️

  • @Hashini_aththanayaka
    @Hashini_aththanayaka ปีที่แล้ว +1

    attractive ❤😍

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว +1

    Wow dear

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 3 หลายเดือนก่อน +1

    ගේ අයිතිකාරයානම් වසයි වගේ😁

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  3 หลายเดือนก่อน

      ඔවු ඔවු හරිම වසයි 😁

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤😘😘

  • @sandasisenaya234
    @sandasisenaya234 ปีที่แล้ว +1

    Lssniii🥺💕💕

  • @lakmininilusha3308
    @lakmininilusha3308 10 หลายเดือนก่อน +1

    Shoi akkiyooo

  • @beenubublee3927
    @beenubublee3927 ปีที่แล้ว +2

    sissy how you maintain white furniture with your cats ? my cats will make it dirty in 2 days 😫😫😫

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Both are indoor cats and litter trained so it’s a bit easy for us.

  • @rashmisandaruwani8303
    @rashmisandaruwani8303 ปีที่แล้ว +1

    Lucky girl❤❤❤❤

  • @Hasichana0923
    @Hasichana0923 ปีที่แล้ว +1

    lassnai akki gdr. Oy pennanne nathinisa dukai

  • @janakipriyadarshanijanakij8637
    @janakipriyadarshanijanakij8637 3 หลายเดือนก่อน

    Very beautiful house ❤

  • @sewwandhiabhisheka8605
    @sewwandhiabhisheka8605 ปีที่แล้ว +1

    Lassni ❤

  • @firozahossen8307
    @firozahossen8307 ปีที่แล้ว +1

    Beautiful stay blessed

  • @newtonfernando4424
    @newtonfernando4424 22 วันที่ผ่านมา +1

  • @supipinirmalajayadewasupip3354
    @supipinirmalajayadewasupip3354 2 หลายเดือนก่อน +1

    Hi where did you buy your beautiful sofa.

  • @vijanipamoda572
    @vijanipamoda572 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว +1

    Harima Lassanai. 🌹 💕

  • @lunagamageluna3089
    @lunagamageluna3089 หลายเดือนก่อน

    Hi dr where did you buy that lovely hallway mirror set.😍😍

  • @wathsalaravihari2150
    @wathsalaravihari2150 ปีที่แล้ว +1

    Very beautiful ❤

  • @fazlasview
    @fazlasview ปีที่แล้ว +1

    Nice video

  • @FoodLabsbyRas
    @FoodLabsbyRas ปีที่แล้ว +1

    So cute... :)

  • @bubblefuzz
    @bubblefuzz ปีที่แล้ว +1

    ලස්සනයි

  • @roshanlakmal8122
    @roshanlakmal8122 ปีที่แล้ว

    Harima lannsai.oyala living area eke sudu tile gatte kohenda

  • @chandimaperera3144
    @chandimaperera3144 ปีที่แล้ว +3

    Dream house ❤❤❤

  • @JanithMadubash-hq4rv
    @JanithMadubash-hq4rv 11 หลายเดือนก่อน

    Harima lassanai🥰🥰🥰

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +1

    Nice 👍 Thanks

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 ปีที่แล้ว +3

    මරම ලස්සන යි අක්කෙ b s

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว +1

    Beautiful 👍💗

  • @amasharanasinha-yp3vx
    @amasharanasinha-yp3vx ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤
    Very beautiful ❤

  • @madhupathirana3022
    @madhupathirana3022 ปีที่แล้ว

    Salliwalata gannawath bari nidahasa. Maath e wage nidahas jeevithayak prarthana karanne.

  • @kalanimadara5986
    @kalanimadara5986 ปีที่แล้ว +2

    අනේ දැන්වත් අක්කිගෙ මූන පෙන්නන්නකො.❤❤

    • @nirupasriyani4309
      @nirupasriyani4309 ปีที่แล้ว

      baka moona dekala tiyenawada අන්න ඒක වගේ අක්කි ගෙ මුණ 😂😂😂

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  ปีที่แล้ว

      Issarahata balamuko 😁😁

  • @Teshi905
    @Teshi905 8 หลายเดือนก่อน

    Soft toys wisi kranne nathuwa kata hari denna akki.ewa nathi aya oni tharm athine😢😊

  • @wasundarafernando7071
    @wasundarafernando7071 ปีที่แล้ว +1

    Very nice

  • @user-fy3mv9zp8i
    @user-fy3mv9zp8i 3 หลายเดือนก่อน +1

    Melbourne vela kohada enna
    Bedroom 3 gevalvala rent aka kohomada kiyala video akak karanna puluwanda.

    • @nidahassithuvili8214
      @nidahassithuvili8214  2 หลายเดือนก่อน

      Api inne North wala. Poddak hoyala kiyannamko man.🥰🥰

  • @asanginilmini575
    @asanginilmini575 ปีที่แล้ว +2

    න්ව්පුස් උතුමානන් ට්කක් වැඩිපුර පෙන්න්න