නෝර්වේ ගෙදර ජෑම් රිසිපිය.How we made jam out of blueberry |Norway life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ย. 2023
  • ⁠@ApeAmma ​⁠@WildCookbook
    Picking blueberries in the Norwegian woods is a tranquil and rewarding experience. The lush forests, fragrant pine air, and hidden blue gems make it a peaceful escape into nature's bounty.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 381

  • @surekhadissanayakage9374
    @surekhadissanayakage9374 11 หลายเดือนก่อน +204

    අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පුංචි ගමක.හරිම ලස්සනයි.අපි වගේ ම ජිවිතේ රසට විදින අය දකිද්දී හරිම සතුටුයි මල්ලි. ගහට කොළට ආදරේ කරලා පොළවෙ පය ගහලා ජීවත් වුණා නම් මේ ලෝ තලය හරිම සුන්දරයි.

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 11 หลายเดือนก่อน +33

      මම ඉන්නෙ මාතර අකුරැස්ස්ව් පරදුව......අපෙ ගම පුදුම ලස්සනයි.....වැව වෙල් කොරටු පන්සල මගේම නෑදෑයො මිනිස්සු ඉස්කෝලෙ හරඅ නිස්කලංකයි.....කොලම කොල පාට බලන හැම තැනම.....නිල්වලා ගග දෙදිය දෙදිය ගල ඇල්ල බලන බැලෙන හැම තැනම දියසීරාවක්.....අපෙ ගමෙ පලතුරු කියල නැත්ති දෙයක් නැති තරම්.....වරකා වෙරලු දොඩම් අඹ කාඹරංකා තැඹිලි තව ගොඩාක් දේවල්......මගෙ ගෙදරට මගෙ ගමේ සෑහෙන්න ප්‍රමානයක් පේනව...මම උදෙව් හවා ඒ දැක්ම විදිනව....වෙල පුරාම ගොයං නමාගෙම එන හුලඟ විදිනව...අවුරුද්දෙන් මාස හයකට වඩා මෙහෙට වහිනව....හරි ලස්සනයි මගේ ගමත්......මම හරිම ආදරෙයි මගෙ ගමට.....මට මගෙ ගම දෙන්නෙ පුදුම තරම් ආශ්වාද ජනක හැගීම....මම මෝඩ හැගීමක නෑ මගේ එක අනික් ඒවට වඩා හොදායි වගෙ ආඩම්බර නැ මගෙ ගම ගැන නමුත් මම තෘප්තිමත්.....❤

    • @yohanbaba3596
      @yohanbaba3596 11 หลายเดือนก่อน +4

      ​@@SajanaMendis-ic5mgමම ඉන්නේ මාතර අකුරැස්සෙ මලිදුව😂

    • @surekhadissanayakage9374
      @surekhadissanayakage9374 11 หลายเดือนก่อน +7

      @@SajanaMendis-ic5mg හරිම සතුටුයි නංගි.ගහ කොළත් එක්ක ජිවිතේ විදින්න එතකොට තමයි ජිවත් වෙනවා කියලා දැනෙන්නේ.අපි කොහේ හිටියත් සතුට තියෙන්නේ අපි දකින විදිහටයි ,විදින විදිහටයි.

    • @relax_time_tv
      @relax_time_tv 11 หลายเดือนก่อน

      ​@@SajanaMendis-ic5mgමමත් පරදුව.සුනන්දාරාම පන්සල ලඟින් ඇතුල් පාරෙ. මගෙ ගේත් තියෙන්නෙ වෙල අයිනෙ ❤ මේ දවස්වල ඉතිං වෙල වැවක් 😂

    • @gmeye6503
      @gmeye6503 11 หลายเดือนก่อน

      වොල්ග්ස් ටිකක් කරන්න😊

  • @sisithal
    @sisithal 11 หลายเดือนก่อน +42

    කැලේට ගිහින් berry කඩාගෙන ජෑම් හදලා තමන්ගේ පරිබෝජනයට ගන්නවා කියන්නේ මාර අත්දැකීමක් 🍄🍄🍒🍓🫐

  • @kdgimhank
    @kdgimhank 11 หลายเดือนก่อน +25

    නොර්වේ වල ඔයා ජිවත් වෙන විදිය තමා මන් ආස.
    බනින අය ගැන හිතන්න එපා brother ඔයාට ජය🥰

  • @user-mk6vd5fv1k
    @user-mk6vd5fv1k 11 หลายเดือนก่อน +19

    ජයවේවා සහෝදරයා... ලෝකේ ලංකාව ඇරුනම තව ලස්සන රටක් තමයි නෝවේ, හිතාගෙන හිටපු පරිසරය නෙවෙයි ඇත්තටම, ඒ රටේ ලස්සන පෙන්නන උඹට බුදුසරණයි සහෝදරයා...

  • @invisibleman8676
    @invisibleman8676 10 หลายเดือนก่อน +8

    මොකා කොහොම කිව්වත් සහෝදරයා උබට තව තව හරියන්න ඕන..පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤😉❤🇱🇰🇱🇰👊🇱🇰💖🤘🇱🇰🤘😃😃❤❤💖👊💖🌝

  • @priyanthigamage265
    @priyanthigamage265 11 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම සුන්දර අපූරු අත්දැකීම් ❤️ අපි පින් කරන ඇති videos වලින් හරි ලෝකයේ සුන්දරත්වය දකින්න . ඉතින් පුතේ ඔයාට ඒකට ගොඩක් ස්තුතියි.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +12

    ලස්සනයි තමාම ගිහින් නෙලාගෙන ඇවිල්ලා,ජෑම් හදලා ගත්තම ඇතිවන සන්තෝෂය.
    නියමයි.❤❤👍👍👍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 11 หลายเดือนก่อน +8

    ඉතාම වටිනා පණිවිඩයක් සමාජයට අද වීඩියෝ එක මගින් ගෙනාවාට මල්ලී ඔබට බොහෝම ස්තූතියී .ඇත්තටම ඔබේ කතාවට මමත් එකග වෙමී.මොනතරම් සම්පත් ගොඩාක් උඩට වෙලා,අනුන්ට අත පාන මිනිසුන් විදියට දිවිගෙවන්න,අපේ මිනිස්සුන් පුරුදු වෙලා .(පුරුදු කරලා රටේ දේශ පාලුවෝ ටික)උන්ට ඩෙගා නටන්න පුලුවන් නිසා ..මල්ලී නංගී ඔබ සියලුම දෙනාට බුදු සරනයී .

  • @arunawithanage8958
    @arunawithanage8958 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ...බ්ලු බෙරි ජෑම් රස අපිටත් දැනුනා වගේ හැගීමක් ආවා. ස්තුතියි ඔබට

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 11 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම ලස්සන පරිසරයක් ..හරිම සතුටුයි මල්ලි ..හැමදාමත් ගොඩාක් ආදරෙයි ඔයාලට ❤❤❤

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 10 หลายเดือนก่อน +19

    කවදා හරි හීන හැබෑවෙයිද කියන්න දන්නේ නෑ.
    මොහොතක හරි සතුටක් ලබනවා ඔයාලගේ ජිවිතේ ගෙවෙන විදිය දැකලා

  • @dilrukshl
    @dilrukshl 11 หลายเดือนก่อน +13

    මම පොඩි කලේ දාම් කඩන්න කැලේ ගියපු හැටි මතක් උනා 💎💎❤️❤️❤️💎💎 අනේ දැන ඉන්න ළමයින්ට එවා නැනේ 🙂🙂🙂🙂 ඔයාලාටත් ජය වේවා 💎💎💎❤️❤️❤️❤️❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 11 หลายเดือนก่อน +7

    Vlog එකක් පිස්සුවෙන් වගේ බලන දවස් තිබුණ.ඒ ගොඩට මේකත් එකතු උනා.ඔයාගෙ කැමරාවත් අද මගේ හිත වගේම නොසංසුන් උනා.මේක තමයි මමත් කැමතිම ජීවිතය.කැලේ ගිහින් හතු කඩන්න,දං කඩන්න වෙනමම ඔය විදිහට යනවා.බලං ඉන්න අයට පිස්සු කියල හිතුනත් මේකෙන් අමුතුම සතුටක් දැනෙන්නෙ..අපේ රටේ දංවලිනුත් ඔය වගේ ජෑම් හදන්න පුලුවන් ඇති.ඔයා ගල් උඩ තිබුණ දිය සෙවල වගේ දෙයක් පෙන්නුවෙ ඒව කුරුණෑගල පැත්තෙ පොල් ගස්වල තියෙනව මම දැකල තියෙනවා.නම නම් ඇත්තටම මතක නැහැ.

  • @maleesh7788
    @maleesh7788 10 หลายเดือนก่อน +9

    ජිවිතේ විදින මිනිස්සු ❤️✨️🥺

  • @subacostacosts3500
    @subacostacosts3500 11 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බලන video ekak..පොලවේ පය ගහල ජීවත් වෙන ලෝකු seen natiඔයා ලෝකෙටම ආදර්ශයක්

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 11 หลายเดือนก่อน +2

    ඔබ ජීවිතේ ගතකරනහැටිනම් හරිම සුන්දරයි..ආදර්ශමත් ජීවිතයක්..සුබපතන්නම් ඔබට..

  • @seneshrandew4985
    @seneshrandew4985 11 หลายเดือนก่อน

    Niyamai lassana video ekak✌️ kalaawala gihin oyawage palathuru kadana video oone 👍 fruit farm tower oone 💫

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 11 หลายเดือนก่อน

    Parisaraye lassana dakkama pissu hadenawa .Hari wasanawanthai malli .Sathutin inna oya .ජයවේවා .Amma ,thaththa ekka යන්න holiday ekata .ජයවේවා

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 11 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරීම සුපිරියක්.❤️💪

  • @khchandana4593
    @khchandana4593 11 หลายเดือนก่อน

    ගොඩක් කලෙකින් ලස්සන වීඩියෝ එකකින් jam හදන හැටි දැනගත්ත❤❤❤

  • @newvision3441
    @newvision3441 10 หลายเดือนก่อน +2

    බොහොම අගෙයි පුතා යහපත් වේවා බුදු සරණයි

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super awesome Lovely video 🙏 Thank U so much Dear for Ur great video 😊❤

  • @mediniliyanage6166
    @mediniliyanage6166 11 หลายเดือนก่อน +1

    Beautiful video. Nice environment. 💐💐

  • @sithilaperera5
    @sithilaperera5 11 หลายเดือนก่อน +1

    හරි සතුටුයි මල්ලි . සුබ පතනව හැමදෙනාටම

  • @SoundOfmyworld
    @SoundOfmyworld 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන වීඩියෝ එකක්❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ....ජය වේවා (❤

  • @kavinduprabath1243
    @kavinduprabath1243 11 หลายเดือนก่อน +1

    Video ටික එක දිගට බැලුවා TV series එකක් බැලුවා වගේ මාරල ලස්සනයී මමත් නෝර්වේ ජීවත් උනා වගේ හැගීමක් දැනෙන්නේ 😍

  • @user-kp1dg6ir2w
    @user-kp1dg6ir2w 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි ඔබ ගෙවන ජිවිතය . සරලයි ස්තුතියි

  • @g.pathirana10
    @g.pathirana10 11 หลายเดือนก่อน +3

    Background Music එක පට්ට 💖

  • @sahansilva6508
    @sahansilva6508 11 หลายเดือนก่อน +2

    Notify apu gaman baluwa ❤😊

  • @Tux777
    @Tux777 10 หลายเดือนก่อน +5

    Congratulations brother we r proud of you 🇺🇸🇱🇰

  • @lahiruwije9678
    @lahiruwije9678 6 หลายเดือนก่อน

    Superior brother man me lagadi oyage vedio baluwe ela keep it up tc bs

  • @CeylonBoy4643
    @CeylonBoy4643 11 หลายเดือนก่อน

    Yummy yummy
    Good job Bro ❤️❤️

  • @kumarimayadunne478
    @kumarimayadunne478 11 หลายเดือนก่อน +18

    ගෙදර හදන ජෑම් කනකොට රසට වඩා ලැබෙන තෘප්තිය කියලා නිම කරන්න බෑ. අත්දැකීමෙන් කියන්නෙ. ඔබට ජය මල්ලි ❤

  • @malshanhasaranga.
    @malshanhasaranga. 10 หลายเดือนก่อน

    Maru eka❤️😍

  • @shaniltharaka
    @shaniltharaka 11 หลายเดือนก่อน +6

    උබගේ ජීවිතේ පට්ට අයියේ ❤❤

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 11 หลายเดือนก่อน

    Ekanam supiri...

  • @user-ou8gs3hy9k
    @user-ou8gs3hy9k 6 หลายเดือนก่อน

    Hari asai norway enna❤ video harima lassanai ❤️

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 10 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන පරිසරයක්..♥️

  • @rashmikanimsara5708
    @rashmikanimsara5708 11 หลายเดือนก่อน

    Patta ayye❤❤

  • @Silvakollo
    @Silvakollo 10 หลายเดือนก่อน

    නියමයි යාලුවා ජයවේවා ඔයාලටත් 🎉

  • @mrbanchi2756
    @mrbanchi2756 11 หลายเดือนก่อน

    ජය වේවා අයියේ 👍🏻❤

  • @ushanchamod1580
    @ushanchamod1580 11 หลายเดือนก่อน

    Niyamai bro❤

  • @lifewithDhanu
    @lifewithDhanu 11 หลายเดือนก่อน +4

    හොද වැඩේ ❤❤❤

  • @lashihettiarachchi318
    @lashihettiarachchi318 10 หลายเดือนก่อน

    හැමදාම ආසාවෙන් බලන්නෙ මේ වීඩියොස්❤

  • @namalrathnayaka1653
    @namalrathnayaka1653 11 หลายเดือนก่อน

    පටිටම ලස්සනයි අයියා..❤

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 10 หลายเดือนก่อน

    Beautiful video. ❤

  • @thilinipathirana2122
    @thilinipathirana2122 11 หลายเดือนก่อน

    Amazing & Lovely ❤

  • @shehananuranga251
    @shehananuranga251 11 หลายเดือนก่อน

    පට්ට ලස්සන පරිසරයක්❤️❤️

  • @kanishkasenadheera
    @kanishkasenadheera 11 หลายเดือนก่อน

    මාරම ලස්සනයි නේ 😍

  • @mumtazabdeen89
    @mumtazabdeen89 10 หลายเดือนก่อน +1

    E patta hari lassana i

  • @buddikanuwan9992
    @buddikanuwan9992 11 หลายเดือนก่อน

    පට්ට..❤

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 หลายเดือนก่อน +2

    පරිසරය හරිම ලස්සනයි

  • @buddhikachamalkumara9632
    @buddhikachamalkumara9632 11 หลายเดือนก่อน

    Adareiiii❤❤❤❤..... 1nmaaa

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 11 หลายเดือนก่อน +3

    මේ වගේ වීඩියෝ තව දාන්න පුළුවන නම් ❤❤❤

  • @nadeekalakmali2136
    @nadeekalakmali2136 11 หลายเดือนก่อน +1

    Respect ayiye 👊👌

  • @isurumaduranga1148
    @isurumaduranga1148 11 หลายเดือนก่อน +1

    Good aideaya.❤❤❤❤

  • @vidwan321
    @vidwan321 11 หลายเดือนก่อน +14

    මිදි ඔය අසබඩ පොත මතක් උනා🥰🥰

    • @Jupitor3078
      @Jupitor3078 10 หลายเดือนก่อน +2

      ලෝරා ගේ කතා සෙට් එක.. ඒක මාර ලස්සනයි

    • @minolisilva7385
      @minolisilva7385 7 หลายเดือนก่อน +1

      Matath ❤

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 6 หลายเดือนก่อน +1

      Matath mathak una lora❤❤❤❤❤❤

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 10 หลายเดือนก่อน

    Niyamai malli yaaa❤

  • @Gimhan12239
    @Gimhan12239 11 หลายเดือนก่อน +3

    අඩේ පට්ට ❤️🥺

  • @dhanushkadissanayaka9582
    @dhanushkadissanayaka9582 11 หลายเดือนก่อน

    Patta ayye

  • @isurusampath2414
    @isurusampath2414 11 หลายเดือนก่อน +7

    ස්වීඩන් වල ඔය සුදු පාට ඒවට mossa කියල කියන්නෙ. ඒක damage වෙන්නෙ නැති වෙන්න pick කරන්න ඕනෙ. පොඩි box වල pack කරල විකුනනව. හොද demand එකක් තියනව වගේම මිනිස්සු හොදට හම්බකරනව ඔය දේවල් වලින්. Decorations වලට ගන්නව කියල් තමයි කියන්නෙ. Soup වලටත් ගන්නවලු. ඒක හරියටම දන්නෙ නෑ.

  • @wajirakulugammana1105
    @wajirakulugammana1105 11 หลายเดือนก่อน +6

    මේවා දකිද්දී එන්න තියෙන ආසව දෙගුන තෙගුන වෙනවා❤

  • @gunathilaka483
    @gunathilaka483 11 หลายเดือนก่อน

    dakkath athi bro .👍❤️💖❤️

  • @sl.....2707
    @sl.....2707 11 หลายเดือนก่อน +18

    ඇත්තටම ඒ ලස්සන පරිසරය දකින්න ආසාවෙන් ඉන්නෙ එන්න චාන්ස් එකක් නෑනේ තාමා ❤❤❤

    • @neuralnetlab267
      @neuralnetlab267 11 หลายเดือนก่อน +1

      yep but in freezing cold.. its a total different feeling when you are actually there

    • @sl.....2707
      @sl.....2707 10 หลายเดือนก่อน

      @@neuralnetlab267 ඔය කියන දේ ඇත්ත .ඒත් ඒ අද්දැකීම ගන්න ආසයි ❤😊

  • @hasithathiwanka973
    @hasithathiwanka973 11 หลายเดือนก่อน

    Good job bro ...beautiful surrounding ...fast camera movement bro..there for its low clearance

  • @fashawimangi8336
    @fashawimangi8336 11 หลายเดือนก่อน +4

    සුපිරි ❤️❤️❤️

  • @dimuthufernando8193
    @dimuthufernando8193 11 หลายเดือนก่อน +1

    Very interesting. I love blue berry.very expensive in UAE.

  • @RuwanChamara-fm9qs
    @RuwanChamara-fm9qs 11 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි

  • @soapgaming99
    @soapgaming99 10 หลายเดือนก่อน +11

    නෝර්වෙ කියන හැම වෙලේම මතක් වෙන්නෙ රැග්නව😢 ආදරෙයි ඒ නෝවීජියානු මිතලොජි එකට ❤

    • @mylakmal2008
      @mylakmal2008 10 หลายเดือนก่อน

      ටිකක් කියන්නකෝ ඒ ගැන

    • @Travelineurope
      @Travelineurope  7 หลายเดือนก่อน

      ❤️

    • @Dinushnavodya
      @Dinushnavodya 6 หลายเดือนก่อน +1

      Ragnar lothbrok 🖤

  • @supunudayangaya7339
    @supunudayangaya7339 10 หลายเดือนก่อน

    Niyamai

  • @sudarshana4144
    @sudarshana4144 5 หลายเดือนก่อน

    lassanai video eka saooo

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 10 หลายเดือนก่อน +3

    චූටි කාලෙ නිවාඩු කාලෙට ගිය සමහර කිඩ්ස් ෆිල්ම් මතක් උනා පුදුම ලස්සනක් තියෙන්නෙ වින්ටර් එකට හිම තිබ්බත් ඕගොල්ලො ඔහෙ ආසාවෙන් ඉන්නෙ මේව නිසා කියල මටත් හිතෙනව පුදුමාකාර වාසනාවක් ඒක 🥺❤️💫

  • @JessicaFernando-dq9mr
    @JessicaFernando-dq9mr 2 หลายเดือนก่อน

    Shaa marama lasanai

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 10 หลายเดือนก่อน

    Video eka lassanai malli💐💐💐

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 11 หลายเดือนก่อน

    ❤ Good Luck

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 5 หลายเดือนก่อน

    Nice work ❤

  • @sachiniamarasinghe4855
    @sachiniamarasinghe4855 11 หลายเดือนก่อน

    Wow 🤩 ❤❤❤❤❤

  • @gayanhirantha6797
    @gayanhirantha6797 11 หลายเดือนก่อน

    ❤️ CONGRATULATONS 💐

  • @yohans6815
    @yohans6815 2 หลายเดือนก่อน

    ජය වේවා

  • @pathumnuwan7157
    @pathumnuwan7157 11 หลายเดือนก่อน +14

    ස්වභාවධර්මය හරි පුදුමයි, ඒ පරිසරයෙ ලස්සන 🥺❤️, ඇත්තටම මගෙත් හීනයක් ලස්සන යුරෝපා රටක ජීවත් වෙලා මැරිලා යන එක

  • @dasun1453
    @dasun1453 11 หลายเดือนก่อน

    Superb one bro ❤

  • @gayanudayanga2777
    @gayanudayanga2777 9 หลายเดือนก่อน

    Really really happy brother

  • @travellifesrilanka
    @travellifesrilanka 11 หลายเดือนก่อน +1

    supirima akak ❤❤❤

  • @ramanijayalath3144
    @ramanijayalath3144 11 หลายเดือนก่อน

    අපූරුයි

  • @anomajayawardana6178
    @anomajayawardana6178 11 หลายเดือนก่อน +3

    Thanks for sharing this video. I was able to see berry bushes I'm making marmalade jam candid peel from my lemon tree.

  • @HasithGalagedara-og7uo
    @HasithGalagedara-og7uo 10 หลายเดือนก่อน +1

    මම ඉන්නේ පින්ලන්තේ පුංචි ගමක..එකම වගේ පරිසරයක් ❤

  • @dilekasadamali1208
    @dilekasadamali1208 11 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @lahiruviraj8453
    @lahiruviraj8453 11 หลายเดือนก่อน +1

    4:26 Lichen kiyanne mutualistic relationship ekakin hadena organisms. fungus and algae ekatu wela hadanne.

  • @DasunMalshan-py5mt
    @DasunMalshan-py5mt 10 หลายเดือนก่อน

    Blue berrry 🤗❤️ ice cream withrak kala tyna mn 😇

  • @mad-manu
    @mad-manu 11 หลายเดือนก่อน +1

    The life we all dream to have

  • @chamishkashehan2901
    @chamishkashehan2901 11 หลายเดือนก่อน

    Live එකක් එමුතේ.......❤

  • @srimax6174
    @srimax6174 11 หลายเดือนก่อน

    Super bro❤❤❤❤❤

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 10 หลายเดือนก่อน

    Waaw.Danu. this is great video. Niyamai ane

    • @Travelineurope
      @Travelineurope  10 หลายเดือนก่อน +1

      Thanks..after long time ..❤️❤️

    • @eshadharmawardhane6513
      @eshadharmawardhane6513 10 หลายเดือนก่อน

      ​@@Travelineuropeme dawas wala tikak busy igena gannawa, training...wisthara oyata kiyannamko....

  • @user-jc4we7nd1m
    @user-jc4we7nd1m 11 หลายเดือนก่อน

    Very interesting🎉🎉🎉

  • @saranganayanajith5359
    @saranganayanajith5359 10 หลายเดือนก่อน +1

    Mata video ekata wada sathutui comments lassana adahas pirunu ape Aya innawa dakkama.❤

  • @gksameerasampath2767
    @gksameerasampath2767 11 หลายเดือนก่อน +1

    1'st..

  • @SKY-vg4te
    @SKY-vg4te 11 หลายเดือนก่อน +12

    තව චුට්ටක් ලං කරල පෙන්නන්න පුළුවන් නම් ගොඩක් හොදයි කියල හිතෙනව 😊❤

  • @upulprasanna7674
    @upulprasanna7674 11 หลายเดือนก่อน

    ජයවේවා

  • @A.u.A.u
    @A.u.A.u 11 หลายเดือนก่อน

    ලස්සනයි🌷