දැකල තියෙනවද? මේ වගේ පාරක් |ලංකාවේ 18 වංගුවද? Norway Trollstigen ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2023
  • Trollstigen Mountain Road is one of Norway's most dramatic and most visited attractions. Dangerous conditions here include the incline, narrow driving space, and the poor traction and visibility that come with rain and fog. It's one of the famous scenic drives in Norway. The route is known for its 11 hair-raising hairpin turns and steep, 10% gradient. Yet despite the dangers of the one-lane road.
    our social media links.
    Facebook / dhanushkadbsl
    Instagram
    / inbox
    Email.
    dhanushkabandara693@gmail.com
  • บันเทิง

ความคิดเห็น • 348

  • @sudathdhanushkatattoos486
    @sudathdhanushkatattoos486 ปีที่แล้ว +108

    පට්ට ලස්සනයි....මේ වීඩියෝ එක විනාඩි 14ට වඩා තව දිග උනා නම් හොඳයි හිතෙන අය ලයික් එකක් දාන් යන් ධනුශ්ක අයියට පේන්න..

    • @sehaniroshana2134
      @sehaniroshana2134 ปีที่แล้ว

      Eka eka partama nathara unane.

    • @ddilshara6130
      @ddilshara6130 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් balanna balanna asai

    • @priyanthigamage265
      @priyanthigamage265 11 หลายเดือนก่อน +1

      මම හැමදාමත් ප්‍රාර්ථනා කරනවා වගේ ඔයාලා දෙන්නට තුනුරුවන් ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා🙏

    • @SudheeraMilan
      @SudheeraMilan 11 หลายเดือนก่อน +1

      Ow ayye meka ekadigata thibbanam godak lassanay.. oya describe karana samahara dewal hariyata penne na issara wage. Ehema thibunanam godak hoday.. mama hithanne godak aya ehema kemath athi❤

  • @shashikavilochana
    @shashikavilochana 11 หลายเดือนก่อน +2

    ධනුශ්ක අයියේ ඔයාගේ ඇස් මාර විදියට පිං කරලා තියෙනවා මේවා හැබැහින් දකින්න. අපිත් ගොඩාක් වාසනාවන්තයි මේවා මෙහෙම හරි බලන්න. මම හිතනවා මගේ ඇසුත් අනිවාර්යයෙන් පිං කරලා ඇති කියලා හැබැහින් ඕවා දකින්න. අනිවාර්යයෙන් මම නෝර්වේ ඇවිත් මේ ලස්සන බලනවම තමයි ❤❤ thank you aiye

  • @namalrathnayaka1653
    @namalrathnayaka1653 ปีที่แล้ว +6

    මමත් හරිම ආස කරන රටක් මේ Video ඒක දිහා බලන් ඉන්න කොට හිත වෙනමම ලොකයකට අරන් යනව.තවත් මේ වගේම ලස්සන norwe තියන ලස්සන location අරන් ඒන්න කියල ධනුෂ්ක අයියට අපි සේරමලා like ඒකක් දාන් යමු යාලුවනේ.

  • @naveenprasad1964
    @naveenprasad1964 ปีที่แล้ว +16

    ඇත්තටම මාරයි අයියේ.. මාරම ලස්සන රටක්❤ අපිටත් එන්න බැරිද නෝර්වේ 😪 එන්න පුලුවන් කරම තියේ නම් වීඩියෝ එකක් කරලා දාන්න... ඔයාගේ මේ වීඩියෝ බලනකොට මට දැනෙන්නේ මමත් ඒ තැන් වල ඉන්නවා වගේ 🥺❤️ ඔයට ජය වේවා බුදු සර්ණයි 🙏

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 ปีที่แล้ว +10

    ලස්සනයි. අපේ රටේ ලස්සන තැන්වලට ඔබකියන පහසුකම් දියයුතුයි. ඒවවටිනවා.

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +4

    රටවල් වල පහසුකම් ගැන දන්නේ ඔබව ගෙ රටවල් වල ගිය අයෙක් පමණයි ඇල් ල ගැන ඔබේ අදහස් ඉතාම වටිනවා ස්තුතියි ඔබට සුබ පැතුම්!!

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි පුතේ ලංකාවේ මේ වගේ ලස්සන නැතුවා නොවේ .නමුත් රටේ අවාසනාවද අපේ අවාසනාවද මන්දා හැම දේම අපිලිවෙලයි . ලොකුඒකාගේ ඉදන් පොඩිම එකා දක්වා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න

  • @priyanthigamage265
    @priyanthigamage265 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතේ. මනසින් අපිව ලෝකෙ තියෙන ලස්සනම තැන්වලට ගෙනියනවට ගොඩක් පින්. මගේ ජීවිතේ එකම විනෝදාංශය හැබැහින් ලෝකයේ ලස්සන තැන් බලන්න බැරි නිසා කොහේ තිබුණත් කොතන හිටියත් ලෝකයේ ලස්සන videos photos බලන එකයි. ඔයාට ගොඩක් පින් පුතේ නෝර්වේ ගෙනියනවට ❤

  • @udayakumara8392
    @udayakumara8392 ปีที่แล้ว +6

    කවදා හරි එනකම් ඔයා ඔය රටේ අලංකාර සුන්දරත්වය පෙන්වා ලොකු පිනක් ලබාත්තා මල්ලියා ස්තූතියි

  • @kasunchanaka6047
    @kasunchanaka6047 ปีที่แล้ว +4

    කියන්ඩ වචන නෑ අයියා වැඩේනන් සුපිරි.. මාර ආසවක් තියෙන්නෙ ඔයවගේ රටක ඇවිත් ජීවත්වෙන්ඩ.. ජය ❤️🔥

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +2

    පුදුමාකාර ලස්සනක් ඒ අවට කඳු වැටි වල සහ දිය ඇලි වල තියෙන්නේ..
    බොහොම ස්තූතියි මේ වීඩියෝ එක අපිට බලාගන්න සැලැස්සුවට
    👍
    ජයවේවා ❤ 🎉

  • @SudheeraMilan
    @SudheeraMilan 11 หลายเดือนก่อน

    Ayye oyage vedio mama hemadama balanawa. Godak lassanay. Ath dan issara wage nemei Issara oyage vedio ekadigata continues wenawa . Eth dan vedio wala godak keli adui. Puluwannm kalin wage kotas adu karan nathuwa ekadigata danna.

  • @mindnote360
    @mindnote360 ปีที่แล้ว

    Onna dannam pattama lassanayi .cinematography nam godak hodayi .keep it up ayye ❤️💪

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි මල්ලි ..Video එක තව ටිකක් දික් උනානම් හොඳයි කියලා හිතුණා 😊❤

  • @hasitharathnayake5726
    @hasitharathnayake5726 ปีที่แล้ว

    Ayyage content eka nan maru🔥🔥danata balapu hodama content thiyana channel eka.supiri droneshots tika😎dawaska travel krnna onama location ekak❤❤

  • @mysteriousintellect9375
    @mysteriousintellect9375 ปีที่แล้ว

    Patta lassanai Aiye, next Video eka godak Short karanna epa, passe full Video ekak vidihata 3h vithara Hari mulu Trip ekama denmath kamakne ❤

  • @sunethrarathnamali4971
    @sunethrarathnamali4971 11 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියෝ එකක්.මේ දේවල් පෙන්නනවාට බොහොම ස්තුතියි

  • @khchandana4593
    @khchandana4593 ปีที่แล้ว +3

    මොණරාගල bro ❤❤❤ amazing video ලස්සනයි හරිම පිරිසිදු රටක් .ඔයා නිසා සුන්දරත්වය විඳිනව ගොඩක් ස්තූතියි ❤

  • @ravindunimsara3859
    @ravindunimsara3859 ปีที่แล้ว +1

    අයියා, ඔහෙ තව්තිසාවට ලගයි වගේ😍

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +22

    කියන්න වචන නෑ මල්ලී .හරිම ලස්සනයි .ගොඩාක් ආසාවෙන් බැලුවා .පිරිසිදු පිලිවල අතින් හරිම ඉහලයී.අපේ රටේ ඒ අතින් "බිංදුවේ"..ඒවා කියලා දෙන්නත් බෑ.ගොන් හරක් ජාතියක් ඉන්නේ (ඔක්කොම නොවේ)ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ගේන්න .මම හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .ජය වේවා .බුදු සරනයී .

    • @hithuwakkaraya345
      @hithuwakkaraya345 ปีที่แล้ว

      සිරා කතාව මේ රටින් යන එක ලොකු පිනක් ඉපදිච්ච එකට වඩා

  • @darshana6012
    @darshana6012 11 หลายเดือนก่อน

    Intro Video එක නම් පට්ට😍❤️🔥

  • @kumarimayadunne478
    @kumarimayadunne478 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා මල්ලි. හරිම ලස්සනයි. ඊලග වීඩියෝ එක ඉක්මනට දාන්න.❤❤❤

  • @sumiyawithkorea
    @sumiyawithkorea ปีที่แล้ว +2

    ලස්සනට ඔයා වීඩියෝ කරනවා.නෝවේ පට්ටම ලස්සන රටක් good luck 👍

  • @upulprasanna7674
    @upulprasanna7674 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.තෙරුවන් සරණයි.

  • @infinitymusic11
    @infinitymusic11 ปีที่แล้ว +1

    harima lassanai video akanam 🥰🥰

  • @clipstv6229
    @clipstv6229 ปีที่แล้ว

    1st comment aiya video ekk enkl bln hitiye

  • @HelaTwist
    @HelaTwist ปีที่แล้ว +1

    Beautiful❤ Very well put together video❤

  • @ddilshara6130
    @ddilshara6130 ปีที่แล้ว

    Thnks aiye oya mewage video karnawata marama ලස්සනයි ❤❤

  • @amilaprasad5851
    @amilaprasad5851 ปีที่แล้ว +2

    Been there two weeks ago 😍
    Thank you for sharing brother
    I wish I will see you in winter for my first ski lessons ❤️

  • @kumuduneela891
    @kumuduneela891 11 หลายเดือนก่อน

    ඔයානම් හරිම වාසනාවන්තයි. ලස්සනට පරිසරය විදිනවා. ඔයා ගොඩක් පිං කරන්න උපදින හැම ආත්මයකම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා. ඔයාගේ කරන කියන හැමදේම ලස්සනයි. හැම වීඩියෝ එකක්ම මම බලනවා. ජය වේවා තෙරුවන් සරණයි

  • @mixall6197
    @mixall6197 ปีที่แล้ว

    Danushka wadak na kiyala drone footage tika maru ❤❤❤❤

  • @TheZenithZone.
    @TheZenithZone. ปีที่แล้ว

    මම දැකපු ලස්සනම video editor ඔයා අය්යේ ඒකනම් පට්ටම talent එකක් මාරම මෙව්ව එකක් තියනවා ❤❤❤ ලස්සනයි කියන්න වචන නෑ දිගටම කරගෙන යන්න අය්යා බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤❤❤

  • @thilinarajarathna8586
    @thilinarajarathna8586 ปีที่แล้ว

    Vedio eka super brother. Oya kiyapu kathawa aththa oya thiyena neat eka lanakaweth thibbanam api koi tharam wasana wanthada ath ape minissu meka thawath kunu godak karanwa..

  • @idushkapabasara5252
    @idushkapabasara5252 11 หลายเดือนก่อน

    මාර ලස්සන වීඩීයෝ එකක්.❤❤🔥

  • @a.s.clakshankarunarathna9806
    @a.s.clakshankarunarathna9806 ปีที่แล้ว +3

    යුරෝපයට මම කවදා හරිම එනවා මෙ ලස්සන බලන්න 😪❤

  • @upulwasanthagamage7486
    @upulwasanthagamage7486 ปีที่แล้ว

    Supirima machan video eka thawa tikak velawak digata dapan ko ❤❤🎉

  • @sumeerasurajsanjaya8878
    @sumeerasurajsanjaya8878 7 หลายเดือนก่อน

    Supiri kollo drone shots tika niyamai jaya wewa thanks brother

  • @indikakumara3221
    @indikakumara3221 ปีที่แล้ว

    ජයවේවා අයියා සුපිරියක් අදත් ❤️‍🔥

  • @dulakshanadun3002
    @dulakshanadun3002 ปีที่แล้ว +7

    ඊළග පාර යද්දී අම්මාවයි තාත්තවයිත් එක්කන් යන්😊

  • @chamodaya917
    @chamodaya917 ปีที่แล้ว

    නියමයි. මම කැමතිම vedio edit එකට. ❤❤❤

  • @usk147
    @usk147 ปีที่แล้ว +1

    Drone shot tika nam patta 😍❤️

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 ปีที่แล้ว +1

    සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️💪

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 ปีที่แล้ว +1

    ආඩම්බරයි උබ ගැන කොල්ලෝ
    බොහොම ස්තූතියී මේ වගේ video දානවට❤❤❤
    මට නම් යන්න වෙන්නේ නෑ කවදාවත් 😢

  • @dinushiasinika8156
    @dinushiasinika8156 ปีที่แล้ว

    හරිම ලස්සනයි..❤😊 ගොඩක් පිං ලස්සන තැන් පෙන්වනවට..✌️

  • @malandev
    @malandev ปีที่แล้ว

    background music eka fatta ayye 😍

  • @suneethahettiarachchi6989
    @suneethahettiarachchi6989 ปีที่แล้ว

    You are sharing your valuable experience with others ....its grate ....we also enjoying by watching them ....rata venuwen thwa boho dewal kireemata obata shakthiya dhirya labewa....

  • @ilens360
    @ilens360 ปีที่แล้ว

    බලද්දිත් හිතට මාර සහනයක් දැනෙනවා ඇත්තට දකින්න විදින්න තිබුනනම්😍❤

  • @shanikarajini2398
    @shanikarajini2398 ปีที่แล้ว

    වීඩීයෝ එක මාරම ලස්සනයි dron shot මාරම ලස්සනයී වෙලාව නම් මදි පෙන්නනවා සිවිස් වලට වඩා නෝර්වේ ලස්සනයි නෝර්වේ වල ලස්සන ලංකාවේ අපිට පෙන්නනවා ට ගොඩක් ස්තූතියි❤..........

  • @travelart6868
    @travelart6868 ปีที่แล้ว

    මාරම ලස්සනයි ඉතිම් කවදා හරි ඔහොම රටක ජීවත් වෙන්න හරි අඩුම සංචාරයකට හරි එන්න ඕනි.... 😊💚💚

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 ปีที่แล้ว +1

    ඔබ හරිම වාසනාවන්තයි. මේ වගේ ලස්සන රටක ජීවත් වෙන්න ලැබීම.මගේ උණුසුම් සුභ පැතුම් ඔබට.

  • @Homiesvlog10
    @Homiesvlog10 ปีที่แล้ว

    aiya vlog ak pata aiya ...
    aiyga vlog ak ankla baln ine aiya
    degtm kargn yne supri aiya 🎬❤️👊💯

  • @user-ei9ih1px4q
    @user-ei9ih1px4q 7 หลายเดือนก่อน

    Aiya aethatama oya hithana vidihata man hari asai .lassanai vidiyo aeka

  • @chanakabogahawatta5357
    @chanakabogahawatta5357 ปีที่แล้ว +1

    I am the first comment,I am proud bro as monaragala kollek

  • @Kaai_cenat
    @Kaai_cenat ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මේ ලස්සන මහන්සි වෙලා වීඩියෝ කරලා අපිට පෙන්නනවට ❤️

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 11 หลายเดือนก่อน

    Thank you malli. Your travelling video is very nice and worth. It is really we felt likewise we also travelled with you. Such videos useful too much to our poor young generation because of they aren't in possibility to make tour likewise. Thank you very much to you for your lovely brought it to us.
    We wish you happy lovely journey.

  • @anilkumara6525
    @anilkumara6525 ปีที่แล้ว +1

    තව ටිකක් දිගට වීඩියෝ එක දාන්නකෝ ❤

  • @kamalsiriwardana4679
    @kamalsiriwardana4679 11 หลายเดือนก่อน +4

    පාලකයින් රටක් හදලා තියෙන ලස්සන ...💖💖💖👍👍👍

    • @kevin-bb7ho
      @kevin-bb7ho 5 หลายเดือนก่อน

      පල හුත්ත

  • @user-vs1kq2jf7h
    @user-vs1kq2jf7h ปีที่แล้ว +1

    Aiya drone shots tika nm next level 🥹♥️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว

    හරිම ලස්සනයි මේ විඩියො එක..

  • @arunawithanage8958
    @arunawithanage8958 ปีที่แล้ว

    හරිම ලස්සනයි සංචාරය.

  • @yashodhalakmal9668
    @yashodhalakmal9668 ปีที่แล้ว

    Patta drone shots tika bro ❤️❤️❤️

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว +1

    Wow,pattama pattai aiye....aniwa dawasaka enawa...💙❤🤜🤛👌☺️🤗

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 ปีที่แล้ว +1

    අර සුරංගනා කතා වල තියෙන ඒවා වගේමයි දෙයියනේ 🥹

  • @dilruruk1987
    @dilruruk1987 ปีที่แล้ว +2

    මම පොඩි කාලේ ඉදන් ආසම රට නොර්වේ.ජිවිතේ කවදා හරි යන්න පුලුවන් වුනොත් යනව ඒ වගේම ඔයාගේ විඩියෝ එකක් නෑර මම බලනව හිතින් නොර්වේ විදින්න තැන්ක්ස්

  • @dineshsanjeewa1687
    @dineshsanjeewa1687 ปีที่แล้ว

    සුපිරි විඩියෝ සෙට් එක බොසා පිස්සු හැදිලා ආයි හැදෙනවා ඒතරම් සු පි රි......👌💪❤️

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 2 หลายเดือนก่อน

    මේ ස්වභාදහම හරිම ලස්සනයි.❤❤❤

  • @dheemanthaparaketawella4438
    @dheemanthaparaketawella4438 ปีที่แล้ว

    මගේ ජීවිතේ මම බලපු ලස්සනම vlog වලින් එකක් 🥺🍃💚

  • @IsuruKonthota
    @IsuruKonthota 7 หลายเดือนก่อน

    Thawa oya wage video oni.❤

  • @shanimapeiris
    @shanimapeiris ปีที่แล้ว

    හැමදේම මාර ලස්සනයි, ඒත් අර background music එක ඇහෙද්දි දුක හිතෙනවා. ඒක හරිම දුක්බරයි 💜️

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 ปีที่แล้ว

    Werry beautiful ❤️
    Congratulations both of you danushka aiyeeee 🙏🙋

  • @rtstar161
    @rtstar161 11 หลายเดือนก่อน

    ayye oyage drone shoot nam supiri, oya music track ganne kohenda ?

  • @LankanExplorers
    @LankanExplorers 11 หลายเดือนก่อน

    😍 superb drone shots 💯👍

  • @Diaryofcoocking
    @Diaryofcoocking ปีที่แล้ว

    මරු thumbnail එක ආ😂

  • @pamodlahiru3873
    @pamodlahiru3873 ปีที่แล้ว

    Wow wow marala lassanai aiye❤👌🏼

  • @FastArt-dd4sp
    @FastArt-dd4sp ปีที่แล้ว +1

    your dron shots are very interesting🤩

  • @msanjeewar
    @msanjeewar ปีที่แล้ว +1

    කියන්න වචන නෑ මල්ලී .හරිම ලස්සනයි .

  • @indeewaraasela4941
    @indeewaraasela4941 ปีที่แล้ว

    මාර ලස්සනයි දවසක යන්න ඔන අනිවාරෙන්ම 😍

  • @thilinioshadi96
    @thilinioshadi96 ปีที่แล้ว +1

    Video quality superb💥 Dream country NORWAY❤❤😍

  • @Bimsara7881
    @Bimsara7881 11 หลายเดือนก่อน

    ඒ vibe එක ❤

  • @cricworld6595
    @cricworld6595 11 หลายเดือนก่อน

    Wow Amazing❤😍

  • @yukaai..2568
    @yukaai..2568 ปีที่แล้ว +1

    ඉස්සරට වඩා වීඩියෝ editing එහෙම පට්ට අයියේ❤

  • @melvilperera1964
    @melvilperera1964 ปีที่แล้ว +8

    Thank you for given opportunity to Sri Lankan people to see beauty of the other countries. Then it will help some of them to come out of island mentality and over estimation about Sri Lanka and to understand areas of improvement we need. This is inspirational for our young generation to see & explore beyond boundaries.

    • @chirangajeewana5682
      @chirangajeewana5682 11 หลายเดือนก่อน

      Mona tharam pirisiduda hama thanama minissunge hadiya thama

    • @Travelineurope
      @Travelineurope  11 หลายเดือนก่อน

      🥰

  • @geethandeshapriya7480
    @geethandeshapriya7480 ปีที่แล้ว

    සුපිරියි 😍❤

  • @anandawijesinghe217
    @anandawijesinghe217 11 หลายเดือนก่อน

    මාරම ලස්සන රටක්.ඔය වගේ රටක ජීවත් වෙන්න තියෙනව නම් මරු.

  • @randaa.6891
    @randaa.6891 11 หลายเดือนก่อน

    niyamai aiye😊❤

  • @KrishanLK6
    @KrishanLK6 ปีที่แล้ว

    Troll කියලා movie එකකුත් තියෙනවා.
    ඔයාලගේ වීඩියෝ එක ලස්සනයි 🎉

  • @vibathdanushka9604
    @vibathdanushka9604 ปีที่แล้ว

    ekanam pissuwak brother 😍😍

  • @daffodilgunasinghe4398
    @daffodilgunasinghe4398 11 หลายเดือนก่อน

    No words to say...thank you 🙏

  • @samithabandaraheenwella2703
    @samithabandaraheenwella2703 ปีที่แล้ว

    No two words Mate it's really beautiful ❤️❤️

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiiiiiiiii budu saranai

  • @s.u.maheepathi5196
    @s.u.maheepathi5196 11 หลายเดือนก่อน

    මටත් පට්ට ආසාවක් තියනව ඔය වගෙ රටකට යන්න..එත් ??..;බලමු ..ඔබට ගොඩක් ස්තුතියි...මෙ වගෙ video කරනවට...බුදුසරණයි ..සතුටින් ඉන්න..

  • @rishema5660
    @rishema5660 11 หลายเดือนก่อน

    Dekapu lassana vedio ekak ❤ ettenm lassanai aiye

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 ปีที่แล้ว +3

    norway මෙච්චර ලස්සන දැක්කේ අපි ඔයා නිසා .ඔයා නිසා ස්තුතියි මල්ලි 💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 ปีที่แล้ว

    මාර මනරම් දර්ශනයක් අයියා 👌 ❤

  • @nimanju1
    @nimanju1 ปีที่แล้ว

    woow spectacular scenery !

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 ปีที่แล้ว

    Aneee..Chat With බැටළුවා😁💗

  • @chathuranga7295
    @chathuranga7295 ปีที่แล้ว

    As walata kandulu pirenawa api inne kothanada kiyala api aththatama harima duppath ea ratawal ekka baladdi mudalin witharak newei akalpa wagema anith hamadekinma.enjoy karanna bro good luck

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว

    ලස්සන කියන්න වචන නෑ මල්ලි තව ටිකක් විස්තර කරන්න ගොඩක් thanks ඔයාට

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 11 หลายเดือนก่อน

    pattama lassanai

  • @tkumara1689
    @tkumara1689 ปีที่แล้ว

    හරිම ලස්සනයි . ආසයි