ලංකාවේ හම්බකරලා BIke එකක් ගත්තත් උබලා පොරවල් බන්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 513

  • @peshanpramod161
    @peshanpramod161 ปีที่แล้ว +104

    Aniwa lokka❤️ mage aiya kenak idiya aurudu 18k wenakam apith ekka lankawe eya ita passe italy giya eyage ammai thatthai ehe nisa podi kale idala bala gathe ape mage ammai thatthai eyawa eth eka amathaki eyata amma ledin eka thena inna thatthath leda wela rasawa ne den eth aurudu 18k bala gatha ammai thatthawai amathaki den eyata ekata mata aulak ne ape amma weduwe neti unata eyawa heduwana aurudu 18k ekata dawana prati una kara koi rate idiyath eya dawasaka vidawai apita satha 5k wath ewanna nethuwa eyala sathutin innawa car arawa mewa aran boruwata raganawana italy wala mata ekata duka ne mata hinaha eka namei bro kathawa mama aurudu 26k wenakota wheel ekak bohoma aruwen aran aurudu 21n ammatai thattha wathith bala gena eyalage viyadanuth balagena gedara hema viyadakam wheel eka hire duwala balala gena italy kisima rupiyalakth nethuwa mama ekath karala kisima asadarana mudalakin nethuwa aurudu 25 wenakota Honda jade 250CC bike ekath aran me wenakota hemihita game gahagena yanawa e atin italy inna eyata me wenakota laksha 13k wage watina kakin tiyana car ekata wada lankawe mata tiyana wheel ekai bike ekai vitharak watinawa laksha 18k vithara eka nisa mata mara happy ada mama inna thena gena eyata aurudu 32i eyata italy wala lankawe salli walin laksha 13k vithara watinakam tiyana wahanayak tiyana kota mata lankawe laksha 18k vithara watinna wahana tiyanawa mage duk mahasyen hoyapu salli walin aurudu 26k wenakota. gedara game gahagen thaniyema ammai thatthai balagena ada mama inna thena gena mata ada harima adambarai❤️🤘😎 me wage deyak mage hithe hira karan idala me video eka dehama eliyata denme genmen😍🤘 eya mawa italy walata sponsors karala ganna kematith ne mama kochara kiuwath salli dennam kiyala wath den mage ilaga game eka eyagen kisima uduwak nethuwa kawada hari dawasaka italy bahinna behela penna thaniyema gahana game mata maha merak kiyala mama anunta irsiya karanna ne eth mage hithe tibba wedanawa me vidihata pita una brother❤️❤️

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว +7

      වරදින් නෑ බොසා උබට පුළුවන් ගහපන් ගේම❤

    • @ishanmihiranga6183
      @ishanmihiranga6183 ปีที่แล้ว +3

      jaya wewa brother. ubata puluwan

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 ปีที่แล้ว +2

      Umbath ithaly yanna try karapan malli.aniwa umbata hariyanawa... good blessed you

    • @e233su
      @e233su ปีที่แล้ว +5

      සිංහලෙන් දාන්න තිබ්බෙ

    • @chandikalakmal9358
      @chandikalakmal9358 ปีที่แล้ว +1

      Ow oyata puluwan. Hebei athatama kiyannm oya hitin ewa kala na. Mewa kale na kiyala kiyawanna epa. Athakota oya fail. E oyage amma tattha oya oya hemadema karanna. Anith aya gena amathaka karanna

  • @amodyarashmika4581
    @amodyarashmika4581 ปีที่แล้ว +223

    ඇත්ත කියන කෙනෙක් අද තමයි මුලින්ම බැලුවෙ ( බොරු සෝබන නෑ ,රටකට ගියපු තමන් කලින් හිටපු රටට බනින සමහරක් අය වගේ නෙවෙයි)❤❤

    • @kavindumihiranga3870
      @kavindumihiranga3870 ปีที่แล้ว +6

      එකෙන්ම. රට ගිහින් ලංකාවේ ඉන්න කට්ට් කන කොල්ලෙක්ට වටින වච්නාක් දුන්න එකම මනුස්සයා❤

    • @ChithraSamankumari
      @ChithraSamankumari 9 หลายเดือนก่อน

      Udu kar

    • @TubersGV
      @TubersGV 9 หลายเดือนก่อน

      Banina ayath baninne hethuwak thiyena nisane… lankawe ithihasei agamai kiyawa kiyawa innaw 60%k thama.. politicianla balen enneth na lankawe minissumai eyalwa thoranne.. me video eke inna aiya wage anith hamoma eyala inna rate sathutin innawa.. lankawe kollek kochchara kattak kanna onida diyunu wenna..

    • @amodyarashmika4581
      @amodyarashmika4581 9 หลายเดือนก่อน

      @@TubersGV ලංකාවෙ අවුල් තියෙනව ඒක ඇත්ත ඒත් සමහරක් අය රට අය ඒව තියෙනවටත් වඩා ලොකු කරල අනවශ්‍ය විදියට ඉන්න රට උසස් කරලා මෝඩ විදියට හැසිරෙනවා එක ගැන මම කිව්වෙ (ලංකාවට වඩා මේ රටවල ජීවත්වෙන්න ,ගේමක් ගැහුවාම දියුනු වෙන්න එම ලේසියි ,සුපිරි system තියෙන රටවල්)

  • @RumeshMadawa-x4w
    @RumeshMadawa-x4w ปีที่แล้ว +75

    අපේ අයට ගැම්මක් දෙන්න මෙහෙම කතා කරපු එක ලොකු දෙයක් සහෝදරයා🇱🇰
    මාත් ඕන වෙලාවල දියුණු රටකට යන්න හැකියාවක් තියන කෙනෙක්...
    ඒත් අපේ රටේ අපේ මිනිස්සු එක්කම ගේමක් ගහලා එයාලත් ගොඩ දාගෙන අපි ඔක්කෝටම ගොඩ යන්න ඕන කියන මානසිකත්වයෙන් අපේම රටට වෙලා ගේමක් ගහනවා....
    මොකද මේක අපි ඉගෙන ගත්තත් හුස්ම ගත්ත හැදුන වැඩුන ඉතිහාසයේ අපේ මුතුන්මිත්තන් ජීවිත පවා කැපකිරීම් කරලා, අවුරුදු 30ක් යුද්ධය කරලා අපිට භාර දුන්න රට.....
    මේ තියන ආර්ථික අභියෝගයට රට වෙනුවෙන් මුහුණ දෙන හැමෝටම රෙස්පෙක්ට්❤️❤️🇱🇰
    අපි මේක ගොඩගමු බන් ඒක ටිකක් අමාරු දෙයක් තමා ඒත් අපි මේක කරොත් අපේ රටේ හැමෝම සතුටින් ඉදී, අලුතින් ඉපදෙන පොඩි දරුවට පවා ආස හිතෙන් රටක් තියෙයි...❤️
    උනුත් දවසක ආඩම්බර වෙලා කියයි පෝලිම් වල හිටපු රටක් මෙහෙම ගොඩ ගත්තේ අපේ කලින් පරම්පරාව කියලා💔
    අපි මේක ගොඩ ගමු🇱🇰🇱🇰🇱🇰

    • @sihinaanuhas2615
      @sihinaanuhas2615 9 หลายเดือนก่อน +1

      Aniwarenma mcn aththa api gemak gahamu me rateme idan...ape ratata api adarei..

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +49

    අපේ රටේ තරුණ පරපුර දැනුවත් කිරිම සහ ඔවුන්ට උත්තේජනය ලබා දීම ගැන ස්තුතියි. ❤💐

  • @sakvithibandara3702
    @sakvithibandara3702 ปีที่แล้ว +27

    මම ඉන්නේ කොරියාවේ ,මේ රටෙත් ලියාපදිංචි කරලා අවුරුදු පහක් වගේ වෙන second hand වාහනයක් මාසේ පඩියෙන් ගන්න පුළුවන් .ඒ වාහනේ ලංකාවේ ගත්තොත් රුපියල් ලක්ෂ 80ක් වගේ වෙනවා .ඉතිං අපේ රටේ පාලකයන්ගේ වැරැද්ද නිසා මිසක් අපේ වැරැද්දකින් නෙවෙයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ ...

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 9 หลายเดือนก่อน

      ආදායම් බදු නොගෙවන එක පාලකයින්ගෙ වැ‍රැද්දක්ද? ලක්ෂ 15 ක් කාලකන්නි රාජ්‍ය සේවකයො අපේ බදු සල්ලි විනාශ කරන එක පාලකයින්ගෙ වැ‍රැද්දක්ද? පාලකයින්ට පුලුවන්ද ඔය දෙක වෙනස් කරන්න? අනුර කුමාර තිරිසනාට පුලුවන්ද ලක්ෂ 15 ක් කාලකන්නින්ගෙන් ලක්ෂ 10 ක් ගෙදර යවන්න? ආදායම් බදු නොගෙවන නිසයි ඒක කාර් එකේ තීරු බද්දට එකතු කරල තියෙන්නෙ.

    • @KumaraAj85
      @KumaraAj85 9 หลายเดือนก่อน +2

      පුනක්කු බයියෙක් උනාට කමක් නෑ.. උම්බෑ කියන්නෙපා බං..🤣

    • @lionsgeek
      @lionsgeek 8 หลายเดือนก่อน

      ​@@KamakNeApiMalimawataකුනුහරප අහගන්නැතුව පලයන් පොන්නයො😂 උබල අනුරට මාර විදියට බය වෙලා නේද ඉන්නෙ😂 ලක්ෂ 15 ක රාජ්‍ය සේවකයො පිනට වැඩ කරන්නෙ නැනෙ අනික වැඩක් නැතුව ප්‍රාදේශීය සභාවල දේශපාලන පත්වීම් දුන්නෙත් උබලගෙ පකේ ආණ්ඩු ටික තමා

  • @thewminichiran3786
    @thewminichiran3786 ปีที่แล้ว +48

    සත්තකින්ම මල්ලි ඔයා හරිම සිම්පල් විදිහට පොලොවෙ පයගහල ජීවත් වෙනකෙනෙක්.ඇත්තටම මට හරිම සතුටුයි ඔයාගෙ අදහස් වලට.ඔයාටත් ඔයාගෙ නෝනටත් ජේසුපිහිටයි .

    • @sameerathanthirige2412
      @sameerathanthirige2412 ปีที่แล้ว

      Ratata nowe ban mandabuddika Hora hattha nisai ape ratata mehema une

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +30

    මල්ලි ඔයා මරු ❤️❤️❤️❤️❤️💎💎💎💎💎 අපේ ලංකාවේ තමයි ගෙවල් දොරව යාන වහන දිහා බලලා මිනිස්සු මනින්නේ 😂😂😂😂 එකෙනේ අපේ රට තම දිවුණු වෙමින් පවතින රටක් කියන්නේ 😂😂😂 මටනම් යාන වහාන ඔනේ නැ කලා බිලා කටවත් නය වෙන්නේ නැතුව ජිවත් වෙන්න තිබුනෝත් ඇති 💪💪💪💪❤️❤️❤️ ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @djisurukawshalya
    @djisurukawshalya ปีที่แล้ว +13

    ඔයා කියන එක ඇත්තක් අයියෙ.අපි රටඇවිල්ලත් මොලෙන් ගේමගහගන්න ඕන.මොකද ලංකාවෙ හිටියත් මොනරටක හිටියත් කිසිම දෙයක් අහසෙන් පාත් වෙන්නෑනෙ.ඔයාට ජය වේවා.♥️🔥

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว +17

    පුතේ ඔයා ගැන හරිම සතුටුයි. ඔයාගේ ගෙදර ගැන ඔයාගේ අම්මා තාත්තා ගැන හරිම සතුටු හිතෙනවා මම ඒ හැම වීඩියෝ එකක් ම බැලුවා. ඔයා ගොඩක් හොඳ ධෛර්යවන්ත දරුවෙක් තව තවත් හරි යන්න ඕන බුදු සරණයි 🙏

  • @ashandananjaya1349
    @ashandananjaya1349 ปีที่แล้ว +17

    අවංකවම කියන්නෙ ඔයා ඇත්තටම හොඳ මනුස්සයෙක් අයියෙ❤තව තවත් ඔයාට හරියන්න ඕන.බුදු සරණයි🙏🏼

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily ปีที่แล้ว +8

    මම මේ දහඅතේ කල්පනා කරන්නෙ, රට යන්නෙ කොහොමද කියලා, හොද ජොබ් එකකට..
    රුපියල් ලක්ෂයක් පඩ් අරගෙන, පොඩි එකයි වය්ෆයි මමයි ජීවත් වෙන්න දගලන දැගලිල්ල..😪
    ඇත්තටම ලංකාවෙ මිනිස්සු, පට්ට පව්..😑

  • @ruwanudayakumara9421
    @ruwanudayakumara9421 ปีที่แล้ว +20

    හැමදාම වගේ රටට රටේ මිනිසුන්ට ආදරෙන් කරපු වීඩියෝ එකක්.. ආදරෙයි බ්රෝ.. බුදු සරණයි..

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว +17

    ලංකාවේ හොදම දේ තමයි...නැති බණේ කියන එක...තියෙනවා කිව්වොත් තරහාකාරයෝ හැදෙනවා...නැ කිව්වොත් අනුකම්පා කරනවා...
    බිලියනගානක් සල්ලි තිබ්බත් නැ කියන්න ඕනේ😊😊😊

    • @sethsandesh
      @sethsandesh ปีที่แล้ว +1

      හරියට හරි, තියෙන බව දැනගත්ත ගමන් එක්කො ඉරිසියා කරනවා නැත්නම් ණය ඉල්ලලා වද දෙනවා.. නොදුන්නොත් තරහ වෙනවා 😂

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว +2

      @@sethsandesh සම්පූර්ණ ඇත්ත

    • @sethsandesh
      @sethsandesh ปีที่แล้ว

      @@champaperera8487 👍😁

  • @devilman7854
    @devilman7854 ปีที่แล้ว +23

    මචන් මමත් ඔයාගේ දිස්ත්‍රික්කයේම කොල්ලෙක්.... මම මහන්සි වෙලා බිස්නස් එකක් කරලා මගේ සල්ලී වලින්ම ගත්තා ලක්ශ 80 ක වාහනයක් ගිය සතියේ.....මට මන් ගැන පට්ට ආඩම්බරයක් දැනෙනවා ඔයාගේ මේ වීඩියෝ එක දකිද්දින්..

    • @gnccreations277
      @gnccreations277 ปีที่แล้ว +2

      තණමල්විල මල් එහෙම විකුණලා නෙවෙයි නේ? විහිළුවක් කලේ සහෝ හොදේ, ❤ ආදරෙයි එකෙන්ම, ( කැනඩා ජර්මන් වගේ රටවල ඒ මල් වල CBD කෙමිකල් එක හරි විදිහට විකුණනවා, ඇට පිටින් ම දුම් ගහන එක තමයි ඒකෙත් අවුල, ඔන්න ඕකයි අපේ වෙනස

    • @subhaninisansala8360
      @subhaninisansala8360 ปีที่แล้ว

      Maath

    • @jayanipriyankafernandoatht4483
      @jayanipriyankafernandoatht4483 9 หลายเดือนก่อน

      ​@gnccreatimmummmmdmid b.b.p
      Lons277

  • @sameeraprasad7518
    @sameeraprasad7518 ปีที่แล้ว +11

    ලංකාවේ‍ කොල්‍ලන්‍ට work permit එවන්‍න පුලුවන්‍ වැඩපිලිවෙලක්‍ පටන්‍ ගන්‍න පුලුවන්‍නම්‍ ලොකු දෙයක්‍…ජය ධනුෂ්‍ අයියේ‍……

  • @sawana
    @sawana ปีที่แล้ว +5

    කතාව ඇත්ත. අපේ ලංකාවේ මිනිස්සු හරි පවු...
    දේශපාලකයො සහ උන්ගෙ වටේ ඒල්ලිලා ඉන්න අමාත්‍යාංශ හොරැ ටික මිනිස්සුන්ගෙ සල්ලිත් ඒක්කම ගිලිනවා...
    ජපාන‌ෙ ලක්ෂ 6ක් වන හයිබ්‍රිඩ් කාර් ඒක ලංකාවෙ ලක්ෂ 70ක් වගේ වෙනවා .. දැන් ඊටත් වැඩියි.
    ජපානෙ Toyota Company ඒක වාහනයකින් ගන්න ලාබය වගේ දෙගුණයකටත් වඩා ලංකාවෙ රජය ගන්නවා ටැක්ස් විදියට..
    ජපනා දන්නවා නම් හිනාවෙයි.... 🤣🤣 යකෝ අපි විසික් කරන ඒ්වාට උඹලා මෙච්චර ගෙවනවද කියලා... 🥵🥵
    ලෙවකනවා වගේ චුට්ට චුට්ට ඒකතු කරලා Phone ඒකක් වාහනයක් වගේ ගන්න අපි පව් ඇත්තටම..
    දේශපාලකයො උන්ගෙ ගේම ගහගන්නවා... අපේ මිනිස්සු උන්ගෙ මීටින් වලට ගිහිං හුරේ දානවා...
    දැන් වත් මේවා වෙනස් කරන්න හිතට ගනිල්ලා.. දේශපාලකයො පස්සෙ යන්න ඒපා.. රට අංක 1 කරගනිල්ලා..
    රාජ්‍ය ආයතන වල වැඩ කරන උන් තමන් ලගට ඒන මිනිස්සුන්ව රස්තියාදු කරන්නෙ නැතුව හරියට වැඩේ කරලා දිපල්ලා..
    නැත්නම් මිනිස්සුන්ගෙ සල්ලියි කාලයයි අපරාදෙ.. ප්‍රශ්ණ වලින් මිරිකිලා ඉන්න මිනිස්සුන්ව උඹලත් තලන්න ඒපා..
    හැමෝම ඒකතු වෙලා හොරැ ඒලවන්න පෙල ගැහෙමු..
    💪💪🙏❤

  • @tinula
    @tinula ปีที่แล้ว +14

    ඇත්ත සහෝ. අපේ රටේ මිනිස්සු හැම දේටම, පිටරට අයටත් වඩා හොදම දේවල් තෝරන්නේ. ගෙදරක් හදන්න ගියාම හොදම බාස්ලා- කසාදයක් බදින්න ගියාම පරම්පරා හතක් අටක් විතර -ක්ලාස් එකකට යන්නත් එහෙමයි-ඉස්කෝලයක් තෝරන විටත් එහෙමයි -එකී මෙකී හැම දේටම හොදම දේ තෝරලා හොදම දේ තේරිය යුතු එනම් තමන්ගේ පාලකයා තේරීමේදී පට්ටම හොරු කුඩ්ඩෝ කසිප්පු මුදලාලිලා ත්‍රස්තවාදීන් තමන්ගේ මිනිසුන්ට බෝම්බ දාපු උන් මිනීමරුවෝ වසර 50ක් එකම බොරුව කරපු උන් කේන්දර කාරයෝ තේරුව එකේ ශාපය තමයි මේ පරම්පරාවට ගෙවන්නට වෙලා තියෙන්නේ ඒක මේ තක්කඩි රෑන ඉන්න කල් සදාකාලිකව මෙහෙමයි 2048 ලු මේක හදන්නේ සමහරු බලන් ඉන්නේ යුරෝපයේ කාන්තාවක් ගෙදර වැඩට ගන්න. නාකි හම්පඩයින්ගේ ජන්ද බලය තමයි මේ රට විනාශ කලේ තරුණ ජන්ද 2019ට පසුව ලක්ෂ 25කට වැඩියි කියල දැක්කා උන් අතේ තමයි නිවරැදි භාවිතයෙන් රට බේරා ගැනීමේ අවස්තාව තියෙන්නේ නාකි සෙට් එක තාමත් වන්දභට්ටයින් වහල්ලු. පට්ටම නිවටයෝ තක්කඩි රජ ගේ දැලි කුණු හෝදන්නම යි ආඩම්බර. දියසෙන් ආවෙ නැතත් තරුණයින්ට පුළුවන් මේක වෙනස් කරන්න. උන්ට නාකි රට කන්න තම ජන්දය මගින් හොරුන්ට අවස්ථාව දුන්න එක ඊලග වරදී නැවතිය හැකියි. පුළුවන් තරම් අපේ රටේ උන්ට පිටරට ඇවිත් රැකියාවක් කරලා උන්ට හරි ගොඩ එන්න උදව් කරන්න සහෝ. රාජපස්සලා රනිල් සිටින තුරු මේ රටට ගොඩ ඒමක් ඇත්තේම නැහැ.

  • @adithyakarannagoda
    @adithyakarannagoda ปีที่แล้ว +7

    ලන්කාවෙ මිනිස්සු රට ගොඩගන්නවනම් උනුත් උනන්දුවෙයි ඒ උනාට ඒගොල්ලො එහෙම කලත් දේශපාලකයන්ගෙ වැඩ හින්දා එයාලා කැමති නෑ ඒකට ඒක ඇත්තටම සාදාරණයි ❤

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 ปีที่แล้ว +21

    Victoria අක්කව හම්බවුන කතාව කියන්නකො අයියෙ❤

  • @psgaming3710
    @psgaming3710 ปีที่แล้ว +27

    අයියේ හරි ආසයි අයියගේ ඉතිහාසය ගැන දැනගන්න.ඉගෙනගත්තෙ කොහෙද AL කලේ මොනාද english එ කාලෙ ඉදන් හොදට පුලුවන්ද .english වගෙ දෙයක් හදාගන්න අපි මොනාද කරන්න ඔන.මෙ වා ගැන කතා කරලා එක විඩියො එකක් හදමුකො ☺.මෙක දැක්කනම් ලයික් එකක් හරි දාන් යන්නකො 😢

    • @amilaprasad4588
      @amilaprasad4588 ปีที่แล้ว +1

      අපිත් එක්කත් එක පන්තියක ඉගෙන ගත්තා එක කෙට්ටු කොල්ලෙක්.ඌ ද මේ කියලා ඒ කාලේ අපිත් එක්ක හිටපු උන්ගෙන්මයි අහලා මේ ඉන්නේ ඌ මයි කියලා තහවුරු කරගත්තේ .ආදරෙයි සහෝ

    • @somu-u2p
      @somu-u2p ปีที่แล้ว

      Oya hariyata Mula idanma English egena Ganna oyata alla Ganna puluwan widiyata.ethakota oyata nikanma English puluwan wenawa.english Amaru nane.loke lesima tension free ma language eka English

  • @AnuradhaRajapaksha-dk3wf
    @AnuradhaRajapaksha-dk3wf ปีที่แล้ว +2

    ගොඩක් ගරු කරනවා ඔබෙ නිහතමානී කමට .අත්ත අතිසටියෙන් කතා කරලා ලන්කවෙ අහිංසක කොල්ලො කෙල්ලො ටික දනුවත් කරලා උන්ගෙ හීනවලට යන්න වචනෙකින් හරි උදවු කරනවා ට .ගොඩක් ආදරෙ ඔබෙ ඔය සරල කමට .ගමෙන් ආපු සමහරක් අය ගමට අමතක කරට ඔබ එ දෙවල් අගය කරනවා මන් දක්කා අනික් වීඩියෝ වල.ලන්කවට අදරයක් දක්වන ඔයලව අපි ගොඩක් අගය කරනවා .ස්තුතියි . බුදු සරනයි

  • @uda544
    @uda544 ปีที่แล้ว +10

    හදවත ලස්සන මිනිසුන් 😍✌️👍 ගේමක් ගහන අපේ මිනිසුන්ට හරි යන්නම ඔනේ✌️🙏ජය වේන්නම ඔනේ✌️👍 Never give up never ✌️😍✌️

  • @marvinkumara7557
    @marvinkumara7557 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා කියන කතාව අත්ත ඔයා සුපිරි.මමත් වැඩ කරන්නෙ කුවයිටි වල මෙහෙ මිනිස්සුන්ගෙ ජීවිත බැලුවහම අපේ රටෙි අපි ඉන්නෙ බොහොම ප්‍රාථමික මටිටමක ඔයා කිවුව හරියටම හරි ඒක අපේ වරදක් නෙමෙයි රටෙි සිස්ටමි එකේ වරද.මම අවුරැදු ගානක් රටවල්වල ඉදල ගේමක් ගහන්න් උත්සහ කලා කරනව මෙිහෙ හමිබකරල ලංකාවට ගිහින් තමන්ගෙකියල ගේමක් ගහන්න ට්‍රයිකලාට අපිට මෙි හමිබවෙන පොඩි පඩියෙන් ගෙදරටත් වියදමිකරල ගේමක් ගහන්න උත්සහ කරන්න බැහැ වැටෙනවමයි ඒක ලංකාවෙ සිස්ටමි එකේ වැරද්ද.අපිව වයසට යනව ගෙදර අයගෙන් අවුරුදු ගානක් ඈත්වෙල අන්තිමට කරපුදෙයක් නැහැ .මාරම දුකයි කියන්න දේවල් ගොඩක් තියෙනව.නැතිබැරි කමට මැදපෙරදිග ආවෙ එක අවුරුදු 3ක් යුරොප් රටකට යන්න පුලුවන්නමි මට නැතත් මගෙ දරැවන්ට වත් පොළවෙ පයගහල ඉන්න වාතාවරණය හදන්න පුලුවන් .සපෝටි එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනමි වටිනව 009697526900.මට පෝක්ලිෆිටි පුලුවන් .සැලොන් වැඩ පුලුවන් .කුවයිටි ලයිෂන් තියෙනව .දැනටත් කුවයිටි වල වැඩ .

  • @Messi10forever......
    @Messi10forever...... ปีที่แล้ว +7

    හිත සනසපු video එකක් bro. ❤

  • @ayeshadilki-j5p
    @ayeshadilki-j5p 5 หลายเดือนก่อน

    Oyage vedios balanna asa hithenwa good luck jaya wewa ayye

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea ปีที่แล้ว +1

    මේ කතාව ඇත්ත තමයි. ඒ වගේම තමයි අනිත් අයගෙ යම් දියුනුවක් දැක්කම මානසිකව වැටෙනව නං තමන්ගෙ හිතන විදිය වෙනස් කරගන්න. මටත් මෙහෙම කරගන්න පුලුවන් කියල තවත් ශක්තිමත් වෙන එක තමන්ගෙ වැඩක්.

  • @CAPOYT
    @CAPOYT ปีที่แล้ว +1

    Brother ඔහෙ වාහනවල insurance, maintenance, repair costs වගේ ඒවා ගැනත් කතාකලොත් වටිනවා. මොකද මෙහෙට සාපෙක්ශව ඔහෙදි ඒවට යන cost එක ගොඩක් වැඩී නේද? ඒක නේද 2nd hand market price ගොඩක් අඩු?

  • @lankanlifedubai
    @lankanlifedubai ปีที่แล้ว +4

    ඇත්ත කතාව ප්වු අපෙ මිනිස්සු කටු කන්නෙ සල්ලි නැතුව නෙවේ කාලකන්නි දේසපාලුවො හදපු රට නිසා 😢

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 ปีที่แล้ว +6

    ගොඩක් හොද අදහස් තියන කෙනෙක් අයියේ ඔයා ආදරෙයි..❤️ විඩියො එකේ sounds මදි අයියා වෙනදා ව⁣ගේ නෙමේ😊 බුදුසරණයි ❤🎉

  • @sunithadompe469
    @sunithadompe469 ปีที่แล้ว +10

    මල්ලී නුඹගේ වීඩියෝ හැමදාම බලනවා නුඹ මහපොළොවේ පය ගහල ඉන්න කොල්ලෙක් බව ❤️ හදවත ට දැනුනා එදා සිටම ඒත් කමෙන්ට් කලෙ නැහැ මම නුඹ සමග එකගයි මහත් ලංකාවේ ජීවත් වීමට කට්ටක් කන අක්කෙක් ලංකාවට ආදිනක නුඹව බලන්න එනවා කොහොම හරි
    නුබට කවදාවත් වරදින්නේ නැහැ මල්ලියෙ නුඹලාට තෙරුවන් සරණයි
    ර්‍

    • @KAVIDU2020
      @KAVIDU2020 11 หลายเดือนก่อน

      ඔයාගේ වයස කීයද ඇන්ටි❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයී මල්ලී ඔයා ගැන.හිත හොද ,නිහතමානීයී කොල්ලෙක්.ජයම වේවා මල්ලි ජීවිතයම .👍👍👍

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +4

    මල්ලි තව දෙයාක් ඔයාලා පුලුවන් තරම් ඉක්මනටම ලංකාවට ගිහිල්ලා අම්මා තාත්තා බලලා එන්න ❤❤❤ 😍😍😍😍 මොකද මට ඔයාගේ අම්මා තාත්තා දකින්න ආසයි 😍😍😍😍 එයාලා මතක් කරා කියලා please 🙏🙏🙏🙏🙏🙏 එයාලා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshchandana8895
    @maheshchandana8895 ปีที่แล้ว +7

    ඇත්තටම දුකයි. මෙහෙ ඉපදුන එකට. 😢

  • @chandanasaman5091
    @chandanasaman5091 ปีที่แล้ว +2

    එල අයියේ ඔයාගෙ විඩියො හැම එකක්ම බැලුව මන් ඔයා මාර ගේමක් ගහල තියෙන්නෙ තව තවත් දියුනු වෙන්න කියල කියන්නේ බුදුසරණයි ❤️❤️ ආදරෙයි

  • @nalakaprasad942
    @nalakaprasad942 ปีที่แล้ว +2

    Thanx මචං. ලංකාවෙ නිවාස ණය පොලිය කියන්නේ ණය ගත්ත එකා මැරැනා හා සමානයි කියන එකට.18% ක් දැන් පොලිය .

  • @tharinduwijayarangana5936
    @tharinduwijayarangana5936 ปีที่แล้ว +1

    Thanks mchn wachanekin hari dukwidhina minissunta wachanayak kathakaranawata

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 9 หลายเดือนก่อน

    ගොඩාක් ආඩම්බර යි හදවතින්ම හිතන්න කතාවක් සල්ලි මහන්සියෙන් හම්බ කරලා දියුණු වෙන්න පුලුවන් මිනිසුන් ට කවදාවත් උගත් නෙවෙයි තමුන්ගෙ උපන් රටට නින්දා කරන්න එපා හදවතින්ම කියන්නේ කවදාවත් හරි යාවි කියලා හිතන්න එපා ඔබ තුමා තරුණ උගත් අයට හොඳ පනිවිඩක් තෙරුවන්ගේ සරන යි

  • @hashanbuddhikajayathunga9708
    @hashanbuddhikajayathunga9708 ปีที่แล้ว +6

    මල පැනලා කේල වේල දුක හිතිලා ඉන්නකොට මේක බැලුවේ

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 ปีที่แล้ว

    Great Speech. Aiye ohe awith language eka purudu wena widihta, e barrier ekth ekka samjeta adapt wena wididha gna video ekk kroth mru. Good luck ❤

  • @virajejap
    @virajejap ปีที่แล้ว +15

    දැන් තියෙන ලොකුම අවුල අපේ රටේ තියෙන tax, මම කියන්නේ payee tax ගැන, ලක්ෂ 5 ක පඩියක් ගන්න කොල්ලෙක්ගෙන් ලක්ෂ 1 1/2 tax ගන්නවා, ලක්ෂ 10ක් ගන්න කෙනාගෙන් ලක්ෂ 3 1/2 ක් tax ගන්නවා, වෙන රටවල අය අපේ payee tax ඇහුවම පුදුම වෙනවා. කෙනෙක් ඒ ගාන salary එකකට එන්න ගොඩක් මහන්සි වෙනවා අන්තිමේදී ඒක වින්දින්න බෑ, හොඳ brand new වාහනයක් පදින්න මාසෙකට යන ගාන දැන් ආන්ඩුවට ගෙවන්න වෙලා, ඒත් තාමත් ඉස්පිරිතාලවල බෙහෙත් නෑ😂

    • @prestigehub1271
      @prestigehub1271 ปีที่แล้ว

      අපිට rs.40000. Salary එක api pawu නේද
      Oya 1000000

    • @srihunterinventions1837
      @srihunterinventions1837 11 หลายเดือนก่อน

      ​@@prestigehub1271උබ හෙන කම්මැලි යෙක් නේ, ලක්ශ 10කට පඩියකට skill එක හදා ගනින්😂

  • @damithrathnayake5165
    @damithrathnayake5165 ปีที่แล้ว +1

    ජන්දෙ දෙනකොට ටිකක් කල්පනා කරලා ජ්න්දෙ දෙන්න...මතු පරපුරක් හරි ලස්සනට ජීවත් වේවි ලංකාවේ

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว +7

    අපි BMW ගානට ලංකාවෙ ත්‍රීවීල් පදින්නෙ බන් ඒ අතින් අපි පට්ට සල්ලිකාරයො බන් i phone 15 එක ගන්න ගානට බන් අපි 1100 එක ගන්නෙ ඒ නිසා දුක් වෙන්න එපා. අපි ඉපදුන තැන අව්ල් බන්. ප්‍රව්ඩ ඉතිහාසයක් තියනවනෙ බන් අපිට

    • @WSP012
      @WSP012 9 หลายเดือนก่อน

      😂😂😂

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 9 หลายเดือนก่อน

    Good aiye..oyata jaya budusaranai ...hodin inna parissamin ....

  • @KaveeshaSenal
    @KaveeshaSenal ปีที่แล้ว +13

    අපේ අත්තලගෙ කාලෙ ඉඳන් අම්මලගෙ කාලෙ ඉඳන් , අපේ ඉඳන් , අපේ මල්ලිලාගෙ ඉඳන් මේක තවමත් දියුණු වෙමින්* ඉන්නව අයියෙ..... 👍 වාවන්නෑ 😂💔

  • @gamagecreations7573
    @gamagecreations7573 9 หลายเดือนก่อน

    harima asawen balapu video ekak... Thanks💖💖💖

  • @ruwanchamaradias4745
    @ruwanchamaradias4745 ปีที่แล้ว +2

    ජය වේවා සහොදරයා !!!

  • @gamingripx2431
    @gamingripx2431 9 หลายเดือนก่อน +1

    ලංකාවේ හම්බ කරලා බයික් එකක් ගත්තත් වැඩ්ඩෙම ඒකනම් ඇත්ත 😢❤🇱🇰💔

  • @thelife3684
    @thelife3684 ปีที่แล้ว

    Siraawatama thank u bn oluwa awl wela TH-cam eke innakota meh vdo eka dakke oluwa hadagena mood eka hari gihin Mata mama gana ahinsaka sathutak danuna❤️✍🏻

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 10 หลายเดือนก่อน

    Oyage katha "Wikara, natthooooo ❤❤❤❤l❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Love You.. monaragal silem fit kolloooo.. Api kandy.. oyage videyo balanne patta Asawen.. Good Luck..!

  • @vivic6773
    @vivic6773 ปีที่แล้ว

    uba hari machn,.. minissu akalpa wenas karaganne natuwa,.. harihaman rata palanaya wena system ekak natuwa mona diyunuwakda bn,.?

  • @manoc126
    @manoc126 9 หลายเดือนก่อน

    Ayya norway walath construction sector ekeda wada krnne? Ekata thiyana demand eka khmda? Video ekak one me genaa

  • @udayahettige7796
    @udayahettige7796 ปีที่แล้ว +1

    මල්ලී හරී මල්ලී ආඩම්බරයි මාත් පාවිච්චි කරන වචනයක් ජයවේවා ❤

  • @KasunSuranjaya
    @KasunSuranjaya ปีที่แล้ว +6

    ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට දැන් අවුලක් නෑ. අවුරුදු 30 ට අඩු 75% ක් විතරම දැන් රට ඉන්නෙ. තාමත් ලංකාවට වෙලා නැහැ බැහැ කිය කියා අඬ අඬා ඉන්න එකෙක් නම්, එක්කො ඌ වෙන රටකට පනින්න හිටියට ඒක හරි නොගිය එකෙක්. නැත්නම් මේ රටේ ඉඳන් ගේමක් ගහන්න බැරි, හැම දේම නිකන් හම්බෙන කල් බලං ඉන්න එකෙක්. කම්මැලි නැතුව මොළේ ටිකක් පාවිච්චි කළොත් අපිටත් හරියයි. ඡන්දෙ කාලෙටත් ‌ඒ මොළේම තිබුනොත් රටටත් හරියයි.

  • @Nirangakarunarathna
    @Nirangakarunarathna ปีที่แล้ว

    Attama kathawak...Thank you brother ❤️

  • @cpatthanayakaatthanayaka6837
    @cpatthanayakaatthanayaka6837 ปีที่แล้ว

    Jaya wewa malli. Oya ape game malli kenek aadambarayi oya gana malli...❤❤❤ Budu saranayi

  • @arunakumara2347
    @arunakumara2347 ปีที่แล้ว +5

    මට තියෙන තුිවිල් එක ගැන මම ආඩම්බර වෙනවා.ඒක දුක් මහන්සියෙන් හමිබකරල ගත්තු එකක්

  • @somethingforsuccess4400
    @somethingforsuccess4400 ปีที่แล้ว +4

    අයියේ , Europe වලට Student visa ඇවිත් ගේමක් ගැහුවොත් සාමාන්‍යයෙන් හොද lifestyle එකක් ගත කරන්න පුලුවන් ද සාමාන්‍යයෙන් කාර් එකක් එහෙම අරගෙන 😊

    • @WSP012
      @WSP012 9 หลายเดือนก่อน

      Be. Uni kale be. Master ekaktd enne phd ekaktd

  • @subhaninisansala8360
    @subhaninisansala8360 ปีที่แล้ว

    Monaragala kenek mehema inna eka gana godak sathutui,,,wadi wadiyen hari yanna one malli.

  • @jkweerasooriya4080
    @jkweerasooriya4080 9 หลายเดือนก่อน

    Oya හොඳ අවංක porak god bless you dear

  • @food-SO-about-FOOD
    @food-SO-about-FOOD ปีที่แล้ว +6

    සුපිරි කතාව . කාළකණ්නි දේශපාලනය අපිට හීන නැති කරල.

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +2

      ගොනෝ ඒ රටවල කිසිම දෙයක් නොමිලේ දෙන්නේ නැහැ. තොපිලට සහන මිලට දෙන ගමන් උඹල අදායම් බදු ගෙවන්නෙත් නැහැ. ඉතින් දේශපාලකයන්ට බැන බැන ඉදල බැහැ! ඔය රටේ ආදයම් බදු කොපමණ ගෙවනවා ද කියල අහපන්. උබලත් ලංකාව බංකොලොත් කරන්න උදව් වුනා

    • @food-SO-about-FOOD
      @food-SO-about-FOOD ปีที่แล้ว

      @@barneycasting8331 හිතන්නකො ඔයා මිනිස්සුන්ට ආමන්ත්‍රණය දන්නෙත් නෑනෙ. ජන්මෙ වැරැද්ද හදාගන්න වැදගත් විදියට කතාකරන්න. වැරැද්ද උප්පත්තියෙ නේද?
      නිකං දුන්නත් බදුනෙ ගෙවන්නෙ. වැරැද්ද ඒ රටවලත් බදු ගෙවල හොඳට ඉන්නව. අපි බදුත් ගෙවල වි⁣ඳෝනව.

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว +5

      @@barneycasting8331ඉතින් පරයො අදයමට වඩා බදු ගෙව්වම මෙ රටෙ මිනිස්සු ජිවත් වෙන්නෙ කොමද කියහන්කො පලකයො ඔක්කම හුරන් කන්නෙම නැනෙ කලකන්නි පලකයො පත් කරපු රටෙ හරක් තමා කොමත් වැරදි 😂

    • @food-SO-about-FOOD
      @food-SO-about-FOOD ปีที่แล้ว

      තාත්තා දේශපාලකයෙක්ද ? උංට කඩේ යන්නෙ. තෝ මී හරකෙක්ද. මෙච්චර ඇරියෙ රටේ ජනතාවද?

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว +1

      @@food-SO-about-FOOD එ වගෙ තමා එකා මිනිස්සුගෙ සල්ලි වලින් හිගන ජිවිතයක් ගතකරන ගස් බල්ලෙක් වගෙ එකනෙ උට මල පැනලා norvy දෙන අදයමට 50% උනත් බදු ගෙවන්න පුලුවන් ලන්කාවෙ එම පුලුවන්ද නෙ බන් 😂

  • @priyanthasilva2495
    @priyanthasilva2495 ปีที่แล้ว

    Malli uba attha kiyana Bokka Hoda porak Jaya weva Thank you for this episode

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Best motivation video.Thank you so much for sharing.

  • @chamarapriyashantha3753
    @chamarapriyashantha3753 ปีที่แล้ว +1

    Sira kathawa.samaharu hithan inne mehen gihin supiri wahana padinna.awa mehe genakota thamai unta therenne.❤❤

  • @shashikamalinda9848
    @shashikamalinda9848 ปีที่แล้ว +4

    වැඩක් නෑ කතා කරලා අයියේ.... හැමදෙයක්ම වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒත් පඩිය එක තැනම තමයි😢😢

  • @janithakasun4844
    @janithakasun4844 ปีที่แล้ว +2

    ස්තුතියි ❤❤පුලුවන් හැමදම විඩියො එවන්න ❤

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว

    ස්තුතියි ඔබට බුදු සරණයි

  • @KumariWeerawardhane-mi6ms
    @KumariWeerawardhane-mi6ms ปีที่แล้ว

    ස්තුතියි. රට ඇවිත් රස්සාවක් කරල මාසේ පඩිය කොච්චරද ජීවිතය ගැටගහගන්න වියදම කොච්චර යනවද
    ඒ කිවිවෙ කෑමට, ගෙවල් කුලිය, බිල්වලට, ටැක්ස්වලට, ⁣ගමන් වියදම් වගේ ඒවා ගැනත් පොඩි පැහැදිලි කිරිමක් කරන්ක බැරිද

  • @rajitharanchagoda4313
    @rajitharanchagoda4313 ปีที่แล้ว

    Thanks Aiye ,watila inna welawaka mewa tamai onima Motivational Speech💪😎❤

  • @travel__mania
    @travel__mania ปีที่แล้ว +3

    සුපිරිම කතාව ❤ ඇත්තම කෑල්ල තමයී "ලංකාවේ ඉදල මහන්සි උනත් ගේමක් ගහන්න බෑ" කියන එක 😐

  • @randaa.6891
    @randaa.6891 ปีที่แล้ว

    Niyamai aiye niyama motivation video ekak❤

  • @kasunchamara7289
    @kasunchamara7289 ปีที่แล้ว

    Aththa kiyapu kenak thanks 🎉 oya maru ane na oya nihathamani kenak oyata thawath hari yanna ona ❤

  • @supunhasithdilanka
    @supunhasithdilanka ปีที่แล้ว

    Thanks you for upload this video ❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.සුපිරි.👍👍💯💯❤️❤️

  • @kmax2356
    @kmax2356 ปีที่แล้ว +1

    Thanks bro video ekata ❤.. oheta enna plwn widiha gana krmuda..IELTS ehemaonada... Mama IT degree ekak krna kenek.. apita mehe internship ekakwath hyganna bh dn kaleka indan....epa wenawa

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 11 หลายเดือนก่อน

    දැනුවත් කිරීම ගොඩාක් පිං .🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎❤💎

  • @SamarasekaraKalugahawadiyegeda
    @SamarasekaraKalugahawadiyegeda ปีที่แล้ว

    Ape rate minissunta Hoda encourage ekak denawa oba.goodluck🎉🎉🎉

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani2077 9 หลายเดือนก่อน

    අයියේ master digree එකක් කරන්න එනවනම් මොනවද කරන්න ඕන. කොහොමද ඒ වගේ කෙනෙක්ගෙ life style එක එහෙම.

  • @pansilukulitha4481
    @pansilukulitha4481 ปีที่แล้ว +1

    දැනුවත් කරාට අය්යා බොහොම ස්තුතියි!

  • @susanthapeiris6480
    @susanthapeiris6480 ปีที่แล้ว +1

    ගොඩක් ලසන්න ජිව්තයක් ගෙවනවා නෙද සහෝදරයා

  • @amilabandara6038
    @amilabandara6038 9 หลายเดือนก่อน

    ජය වේවා brother ❤👌👍

  • @lakshithakaushalya
    @lakshithakaushalya 6 หลายเดือนก่อน

    Meva masika padiyen minisunta vahanayak nemei kama tikavath ganna ba bro

  • @ChillVibes245
    @ChillVibes245 ปีที่แล้ว +2

    Well said bro. I am here in china for over 10 years my wife is chinese. I also start from zero to hero. You need to work hard for life not to show off . focus on your goals

  • @sajithdahanayake7639
    @sajithdahanayake7639 ปีที่แล้ว +6

    ලංකාවේ ගොඩක් උන් කැමති ,තමන්ට ලබාගන්නවට වඩා,අනෙක් එකාට නැතිවෙනවා දකින්න ..

  • @NadeshaKelum
    @NadeshaKelum 2 หลายเดือนก่อน

    Ayiye aircaft enginner ayTa job hoya ganna nadda?,babalta studies walata hodaida?

  • @ManojKumara-h2o
    @ManojKumara-h2o 9 หลายเดือนก่อน

    Harima sathutui oyagi adahas gena.

  • @nihalenglishlk5125
    @nihalenglishlk5125 9 หลายเดือนก่อน

    You ara a genuine Sri Lankan man Dear .Good luck .We feel very sorry about our people in Sri Lanka

  • @hashandevinda9667
    @hashandevinda9667 ปีที่แล้ว

    Aththa katwa aiya.puluwan nm apith chance tikk hadala dennakoh

  • @dini573
    @dini573 ปีที่แล้ว

    Sumda Moneragala koheda?

  • @SunilSantha-u7j
    @SunilSantha-u7j 8 หลายเดือนก่อน

    Monaragala koheda aiye

  • @bandulafonseka8007
    @bandulafonseka8007 9 หลายเดือนก่อน

    නියම කොල්ලෙක් උඹ කියන කතාව ඇත්ත බං.

  • @savindaweerakkodi410
    @savindaweerakkodi410 ปีที่แล้ว +9

    මේ ආත්මෙකට 🇱🇰 දියුණු වෙන්නේ නෑ අයියේ😢

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว

    construction nam iwarai bro...awurudu pahen PM kenek wela 3+ package ekakut aran vezel ekak padan unne... nattatama nathi wela giya hama dema..dan nam oluwa ussanna ba ...job walatat patta adu package tamai dan offer karanne ..colombo awilla kuliyata indala ..kaden kala..wahana lease gewala eddi kisi terumak na bro

  • @gnccreations277
    @gnccreations277 ปีที่แล้ว

    Anna ekai api diunu ratak nevi kiyala kiyanne ape rate owa nish padanaya karanna danne nehe kiyanna danne nevi, eekata kisima hari nishapadana weda piliwelak nethi kama, mata thawamath Western hari Eropa ratakata Hari yanna beri una eeth Mama India idala, Malaysia, Singapore, China yanakal giya, e hema welawakama mama therum gaththeth oya tika thamai, ape aya hugs denekuta one thawa msnussayekwa yahath pahath karagena idala hari boru loku kamak mawagena thawa manussayekuwa manasikawa wattala sathutu wenna misak, eththatama me dewal wedi diunu karagena hema kenama saamuhikawa labana sathutak labsnna nevi, mata vithrak thibunama ethi, nethinam mage paramparawata witharak thibunoth ethi, ekedi unath snthime ekama paule rahodara sahodariyo athare unath anithime ekata eka paraya yanna hadana widihatai ape hugak ayage manasa weda karanne, eeka issara colonial ugaye suddage laga thibibuna deyak "lu' hebei sudda laga den eeka nehe hugak durata, (2weni world war ) eken Passe un heduna, ape unta e visabije lebila apeun eeka thawamath karapinnagena yanawa, ( hariyatama sudda laga thibila apita dennada nethinam eththatama ape ayalagama thibuna pahath gathiyak mada kiyala wenama hoyala balanna oni.

  • @maheshsanjeewa8272
    @maheshsanjeewa8272 ปีที่แล้ว +4

    මෙික සැහෙන්න කාලෙකට ගොඩ යන්නැති රටක් මල්ලි ගත්ත බයිසිකලේට තෙල් ගහන්නවත් පුථවන් අාර්තිකයක් නැ

  • @chirathmenaka7120
    @chirathmenaka7120 9 หลายเดือนก่อน

    Thank you very much 💜

  • @nadunlolitha5927
    @nadunlolitha5927 ปีที่แล้ว

    Great explanation 👌

  • @ravenmark6048
    @ravenmark6048 ปีที่แล้ว +9

    අපේ රටවල් කවදාවත් දියුණු කරන්න මේ රටේ ඉන්න දේශපාලුවෝ ඉඩ දෙන්නේ නෑ මචං.මොකද එහෙම උනොත් ඔය දියුණුයි කියලා කියන රටවල් වල උන්ට අපි වගේ රටවල් වලට විකුණන්න දෙයක් නැති වෙනවා.අනික අපේ රටේ ඉන්න කාලකණ්ණි දේශපාලුවන්ට කොමිස් නැති වෙනවා.මේ රටේ මොනාද නැත්තේ වැඩක් නෑ ඕවා කථා කරලා.මිනිස්සු පක්ෂ බෙදාගෙන රණ්ඩු වෙනවා.තමන්ට හරි යනවා නම් අනිත් එකාට මොනවා උනත් කමක් නෑ.අපේ මිනිස්සු එකතු වෙනකම් මේ රට හැමදාම මෙහෙම තමා.අපේ මිනිසුන්ගේ ආකල්ප කවදාවත් වෙනස් කරන්න බෑ.2040 බැලුවත් අපේ රට අද ඉන්න තැනම තමා.මොකද ඒ අපේ රටේ තියන කාලකණ්ණි systems නිසා.මේක තමා මචං තිත්ත ඇත්ත.

    • @rush2999
      @rush2999 ปีที่แล้ว

      Eka nam atta machn

    • @sandunbandara777
      @sandunbandara777 ปีที่แล้ว

      ඇත්ත ටම මේ රට දියුණු වෙන්නෙ නැති හේතුව ඉහල දේශපාලනයේ සිට ප්වල් ඒකක දක්ව කුලල් කා ගැනීම.අනිකාගෙ දියුණු වට අකුල් හෙලිම

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +9

    ලංකාවේ ඉදං ගොඩක් මහන්සි උනත් ගොඩයන්න බෑ.හෙන ගහන ඇත්ත බං මූ කියන්නේ 😂😂😂😂

  • @udeahikamihirani2843
    @udeahikamihirani2843 ปีที่แล้ว

    Oya gana adambari malli puluwanm ahisaka minisunata tanakata anna udau karanna bs

  • @ranjithwasanthawiithmaths4229
    @ranjithwasanthawiithmaths4229 ปีที่แล้ว

    Great story, good luck brother,