ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මුදල් පසුම්බිය පිලිවෙලකට තියා ගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2021
  • මාස වියදම balance කරන්නේ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...
    Dove Greens Miracles Fan Page
    / 226239959209064

ความคิดเห็น • 392

  • @MOCHI333
    @MOCHI333 3 ปีที่แล้ว +66

    ඔයානම් පිලිවෙලකට ඉන්නවා වගේම අනිත් අයවත් පිලිවෙලට හසුරවන්න උත්සහ ගන්න හොද නිහතමානී කෙනෙක් ඔබට තෙරැවන් සරනයි

  • @geethanjalibasnayake6123
    @geethanjalibasnayake6123 2 ปีที่แล้ว +38

    දරුවන්ට දිය හැකි හොඳම කළමනාකරණ කළමණාකරන පාඩම
    ඉතාම අගෙයි

  • @shiromidamayanthi9008
    @shiromidamayanthi9008 3 ปีที่แล้ว +21

    ජීවිතය පිළිවෙල කියා දුන් නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි

  • @chamikaramanamendra5957
    @chamikaramanamendra5957 2 ปีที่แล้ว +12

    වයසින් මුහුකුරා ගිය අප වැනි අයටත් ඔබෙන් ඉගෙන ගත හැකි දේවල් බොහොමයක් ස්තුතියි ඔබට

  • @kalpanidilini9201
    @kalpanidilini9201 3 ปีที่แล้ว +27

    අම්මා කෙනෙකුට වඩා හොඳින් පිලිවෙල කියලා දෙන ඔයාට ස්තුතියි

  • @dilushasandamali2844
    @dilushasandamali2844 3 ปีที่แล้ว +7

    අපිත් දැන් වෙනදාට වඩා ගෙදර වැඩ ගැන උනන්දුයි.thanks akki

  • @wpmahesh5158
    @wpmahesh5158 2 ปีที่แล้ว +7

    හරිම අමාරුවෙන් ගෙදර වැඩ ගැන හිතපු මට හරි ලස්සනට ඒ දේවල් කරන්නේ කොහොමද කියලා, කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඔයාට... බිරිදක් විදිහට මග හැරුන ගොඩක් දේ ඔයාගෙන් ගොඩක් අසාවෙන් ඉගෙන ගන්නවා... ඇත්තටම ස්තුතියි... 😊

  • @KaviThisaru
    @KaviThisaru 3 ปีที่แล้ว +26

    වර්තමානයට ගැලපෙන ගොඩක් හොද ආදර්ශමත් සේවයක්.... ජයවේවා

    • @neeshamarasingha9974
      @neeshamarasingha9974 2 ปีที่แล้ว +1

      Ollll

    • @thiliniimalka
      @thiliniimalka ปีที่แล้ว

      හෑන්ඩ් බෑග් එකත් ඕගනයිස් කරලා දෙන්නකෝ

  • @nimnakarunathilake8061
    @nimnakarunathilake8061 2 ปีที่แล้ว +11

    අක්කේ... ඔයාගෙ කට හඬ නම් හරිම ලස්සනයි... මම පලවෙනි දවසේ හිතුවේ නිවේදිකාවක් හඬ කවනවා කියලා. ඒ වගේම හරිම ආදරේ හිතෙනවා ඔයාගෙ වැඩ හරිම පිළිවෙල යි...

  • @hiru6353
    @hiru6353 2 ปีที่แล้ว +6

    ඔයාගෙ හැම video එකකින්ම ලොකු දෙයක් ඉගෙනගන්නවා අක්කෙ. සමහර පුංචි පුංචි දේවල් වුනත් අපට නොහිතෙන දේවල් තියෙනවා... ❤️❤️❤️

  • @HewageGunarathna-jm3rq
    @HewageGunarathna-jm3rq 8 หลายเดือนก่อน

    ලොකු කුඩා සියලුම කාන්තාවන්ට පමණක් නොවේ,පිරිමි අයට පවා ආදර්ශමත් වැඩපිළිවලක්.
    ස්තුතියි.. ලස්සණට ඉදිරිපත් කලාට.

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +7

    By හැමදාම වගේ අදත් ඔබට ගොඩක් ස්තූති කරනවා. ඒ වගේම ගොඩක් පින් මේ කියලා දුන් දේ වල් වලට. මිස් ගේ දැනුවත් කිරීම නිසා අපි ත් දැන් ගොඩක් වෙනස් වෙලා. හැම දෙයක්ම පිලිවෙලට ක්‍රමානුකූලව. ගෙදර සිදු වෙනවා. ඔබ තුමිය ඉතා මත් ආදර්ශයක් කාන්තාවන් ට. දීර්ඝායුෂ ලැබේවා. යහපතක් ම වේවා. විශ්ව යේ ආශීර්වාද ලැබේවා. 💜💜💜💜💜💜💜💜💜

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 3 ปีที่แล้ว +15

    ස්තුතිය නංගි මම ගොඩක් දේ හැමදාම ඉගෙන ගත්තා , නංගි ගෙ අත්වල ලස්සන ගැනත් කියන්න ම ඔන ❤

  • @lakshanisharanga5229
    @lakshanisharanga5229 3 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ...video එක බලන්න ගතකරන හැම තප්පරයක්ම වටිනවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pavithraganegoda4996
    @pavithraganegoda4996 ปีที่แล้ว +3

    පොඩි දෙයින් උනත් ඒකෙන් ලොකු කතාවක් කියල දෙනවා.... හරි වටිනව අක්කා ඒ දේවල්......❤️

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 2 หลายเดือนก่อน

    2024 මේ වීඩියෝ එක මම බලන්නේ ඇත්ත ටම ස්තුතියි 🙏විශ්වයට හිත සතුටින් තියන්න පුළුවන් පොඩි දේවල් බලන්න සලස්වනවට බුදුසරණයි 🙏ඔයාට හරිම කැමැත්තෙන් බලන්න පුළුවන් 💐❤️

  • @sashiniapsara5950
    @sashiniapsara5950 ปีที่แล้ว

    මම ස්තූතිවන්ත වෙනවා ඔයාගේ මේ ලස්සනම ලස්සන වැදග්ත් ඒ වගේම ජීවිතේට හුගක් වටින වීඩියෝ බලන්න ලැබීම පිලිබදව 🤗

  • @dilanishehara1161
    @dilanishehara1161 3 ปีที่แล้ว +8

    හැමදාම වගේ...අදත් වැදගත් දෙයක් අපිට ගෙනාවට ගොඩාක් ස්තුතියි ....ඉක්මනින්ම ඊලග vedio එක ගේනකල් මම බලාගෙන ඉන්නවා..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @pradeepikarajakaruna7414
    @pradeepikarajakaruna7414 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් vedio clip එකක්. මම දැන් හැමදාම ඔබතුමිය ගේ වැඩසටහන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. හැම vedio clipඑකක් ම ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි...

  • @gayaninisansala9579
    @gayaninisansala9579 3 ปีที่แล้ว +1

    Man dan thmai akkige videos blnna patan gththe. Ane akki pissuwen wage blnne man. E tharamatama aasai... Godaaak watinwa ... Man thma mry karala 2 yrs. E nisa oyge me videos gdaaaaaaaaama watinwa. Gdk pin akki... 😍

  • @madhulakamli1258
    @madhulakamli1258 3 ปีที่แล้ว +5

    දැන්නම් උදේට නැගිටින්නේ අක්කිගේ වීඩියෝ එකක් බලන්නමයි..ගිඩක් ස්තූතී අක්කි හැම්දේටම..❤❤

  • @rashir4737
    @rashir4737 3 ปีที่แล้ว +3

    ඇත්තමයි අක්කි ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා. ගොඩක් useful. ගොඩක් ටිප්ස් මාත් දැන් follow කරනව. Thanks😘❤️

  • @dilhaninisansala7299
    @dilhaninisansala7299 2 ปีที่แล้ว +1

    හරිම පිළිවෙළයි. ගොඩක් වටිනවා .. මට හිතෙනවා, මේකට තව 45 මුද්දරයකුත් දැම්මා නම් හොදයි කියලා.මොකද අපිට ගොඩක් වෙලාවට උදවු වෙනවා..

  • @gayaninahalla2469
    @gayaninahalla2469 3 ปีที่แล้ว +14

    Thank you. හරිම හොදයි ideas. අල්මාරියක් organice කරන හැටි කියලා දෙනවනං ගොඩක් කැමතියි. God bless you

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +8

      හොඳයි අපි එක කරමු 😊

    • @gayaninahalla2469
      @gayaninahalla2469 3 ปีที่แล้ว

      Thank you💐💐

  • @nirasharashmi8472
    @nirasharashmi8472 3 ปีที่แล้ว +4

    මං හරිම ආසයි අක්කේ ඔයාට ඔයා මාර පිලිවලයි.. 😍😍😍

  • @juliesmovement5513
    @juliesmovement5513 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි කාලයත් ඉතුරු කරගන්න පුළුවන් ❤❤🌼🌼

  • @user-xm9fy4tn5g
    @user-xm9fy4tn5g 4 วันที่ผ่านมา

    මමත් obathumiyage me vedio eka balala mage wallet eka saha hand bag eka organized kara gaththa , aththatama gidak pin mewani watina dewal kiya denawata, theruwan saranai ❤

  • @ashafernando3501
    @ashafernando3501 3 ปีที่แล้ว +8

    හරිම පිළිවෙලයි....ස්තුතියි 💜

  • @malkanthidissanayake3899
    @malkanthidissanayake3899 2 ปีที่แล้ว

    හරිම අගෙයි අක්කා! ඔයා නම් හරිම ආදර්ශමත් කාන්තාවක්. උපදේශිකාවක්! සමාජ සේවිකාවක්. ජයෙන් ජය!😍😍😍
    බොහොමත්ම ස්තූතියි !

  • @sakuninirmala7384
    @sakuninirmala7384 2 ปีที่แล้ว

    තෑන්ක්ස් අක්කේ ඔයාට .මන් ගොඩක් අසවෙන් හිටියේ ඔයා මේක පබ්ලික් කරනකම්. සුභ පතනවා අක්කේ ඔයාට ඉදිරියටත් මේ වගේ වැදගත් දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා... හැමෝට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙂🙂🙂🙂

  • @hasinisepalika8114
    @hasinisepalika8114 3 ปีที่แล้ว +4

    වටිනවා හැමදාම api වෙනුවෙන් vedeyo කරන්න අක්කා budu සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @vinduperera9981
    @vinduperera9981 3 ปีที่แล้ว +4

    හරිම වටින vedio පෙලක්. organizing vedios ගොඩක් බලලා තිබුනත් grocery shoping list එක හරියට organise කරගන්නේ කොහොමද කියලා දැනගත්තේ ඔයාගෙන්. තවදුරටත් මේවගේ වැදගත් vedios කරන්න

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @anuradhaweerasinghe3893
    @anuradhaweerasinghe3893 2 ปีที่แล้ว

    තැන්කිව් අක්කි මෙ වගෙ වටිනා දෙවල් අපිට කියා දෙනවට ....ලස්සනට ජිවත් වෙන්න කැමති අපිට මෙවා ගොඩක් වටිනවා තවත් විඩිඔ දන්න....පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤️❤️❤️

  • @arunaindika5690
    @arunaindika5690 ปีที่แล้ว

    ඉතාම වැදගත් ලිපියක් හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 2 ปีที่แล้ว +1

    සල්ලි දකින්කොට වැඩ මවගන්න හිතෙනවා.. අම්මෝ ඒකනම් සහතික ඇත්ත

  • @jayanthakumari772
    @jayanthakumari772 2 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයොජනවන් වීඩියෝ එකක් . බොහොම ස්තුතියි ඔයාට .....

  • @menikaathapattu8819
    @menikaathapattu8819 3 ปีที่แล้ว +1

    හරිම වැදගක් .අාසාවෙන් බැලුවේ ස්තුති.. හදවතින්ම .දිගටම බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 තෙරුවන් සරණ්‍යි

  • @nilushikashirangani2099
    @nilushikashirangani2099 ปีที่แล้ว

    Marai akke oyanm.. math pilivelta vada karanda asa kenek.. atakota godak lesi apita... oyage vedios valin godaaaak deval ganda puluvn... lassanai akke... ❤️❤️❤️❤️godaaaak deval ganda puluvn me videos valin😍😍💓💓💓

  • @madushanisenanayake6078
    @madushanisenanayake6078 3 ปีที่แล้ว +3

    Amma kenek wage hama dema kiyala denawata godak pin.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @Nithu27
    @Nithu27 3 ปีที่แล้ว +4

    It’s my first time to visit your channel and I love your organizing tips . Thanks 🙏

  • @roshanpramarathne7292
    @roshanpramarathne7292 ปีที่แล้ว

    ඔයා nam hari wasanawak පවුලට mata මේක කරන්න harima අමාරුයි me වීඩියෝ එක beluwata passe mataht pudumai ඔයා nam අම්මලාට ගුරු wariyak mama කුස්සියේ weda උනත් harima ආසාවෙන් කරන්නේ බුදු සරණයි

  • @tharangasewwandi1553
    @tharangasewwandi1553 3 ปีที่แล้ว +4

    නියමයි අක්කි. Super video. Thanks for sharing.

  • @lakmalihmcp6838
    @lakmalihmcp6838 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. හරිම ආසයි. I will try to change my life style.

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 ปีที่แล้ว

    ස්තූතියි දැනූවත් කලාට
    ඔයාට තෙරුවන් සරණයි ❤️

  • @madaralakshani7952
    @madaralakshani7952 3 ปีที่แล้ว +2

    Data iwara wela thibba nisa akkige vidio eka balnda bariuna.ada baluwe.thanks akki.math hari asai piliwelata wada karanda.thank u soo much..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov วันที่ผ่านมา

    Harima lassanai. Harima piya manapai bs❤❤

  • @anushadilhani7845
    @anushadilhani7845 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් කරැනු.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @rathnayakemudiyansalage7393
    @rathnayakemudiyansalage7393 3 ปีที่แล้ว

    ඔයාගේ video ekata මම අලුත් ada මම ගොඩාක් video බැලුවා ඔයාගේ හරිම ලස්සනයි පැහැදිලි නංගී ආසයි තව තවත් බලන්න oyata ගොඩාක් ස්තුතියි !!

  • @prabodhawithanage6370
    @prabodhawithanage6370 3 ปีที่แล้ว +3

    ගොඩක් ප්‍රයෝජනවත් අක්කා.ස්තුතියි 🙏

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @pavithraganegoda4996
    @pavithraganegoda4996 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කේ.....❤️

  • @kalyaniganga3439
    @kalyaniganga3439 2 ปีที่แล้ว +2

    godak dewal igena gaththa Thank you oyata💜️💜️💜️💜️ තව දෙයක් ඔයා ගොඩාක් ලස්සනයි 🖤🖤🖤

  • @hemamalidissanayake8714
    @hemamalidissanayake8714 2 ปีที่แล้ว

    හරිම ..ලස්සනයි .....ඔයයගෙ වැඩ ...මම හරිම ආසවෙන් බලන්න්නෙ

  • @ranahansi894
    @ranahansi894 3 ปีที่แล้ว +1

    Thawa deyak kiyanna one.oyage video ekak beluwama mata weda karanna marama asawak ethi wenawa.❤️❤️❤️

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +2

    ඔයට තෙරුවන් සරනයි සහොදරී පරිස්සමෙන් ඉන්න ,

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි . බුදුසරණයි 😊

  • @dilanthushara4346
    @dilanthushara4346 2 ปีที่แล้ว

    Godak ස්තුති apita mewa කියලා දෙනවාට,

  • @sadamalikarunathilaka2163
    @sadamalikarunathilaka2163 3 ปีที่แล้ว +1

    මම හැම මාසෙම පඩි ගත්තම හිතනවා මෙි මාසේ නමි කීයක් හරි ඉතුරැ කරනවා කියලා ඒත් ඒක වෙන්නේ නෑ සමහර මාස වල පඩි ය මදි වෙනවා. ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා ලබන මාසේ ඉදලා මමමෙි විදියට කරනවා ඔයාට Thanks

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 කරන්න හදන දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @susanweerasuriya8402
    @susanweerasuriya8402 2 ปีที่แล้ว

    Man eka vidiyo ekak baluwa ahamben wage dakke.eth oyage neet eka dakala anith ewa baluwe.man oyagen godark igena gatha.dan man oya kiwa dewal karanawa.

  • @actdiarysrilanka
    @actdiarysrilanka 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා අක්කා ඔයා මේ කියලා දෙන දේවල්.

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව මේ උපදෙස් . ස්තුති

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @sajaniwijesinghe5297
    @sajaniwijesinghe5297 2 ปีที่แล้ว

    Godak watinawa oyage adahas jesu pihitai!

  • @krishmilatanu9425
    @krishmilatanu9425 3 ปีที่แล้ว +3

    Harima wedagath thank you so much

  • @nilupadushanthi
    @nilupadushanthi 2 ปีที่แล้ว

    Videos හරි පිලිවෙලයි. ලස්සනයි.

  • @ishankadewmi7875
    @ishankadewmi7875 2 ปีที่แล้ว

    Oya Nisa thamai akke godak dewal igena gaththe mage ge mn hariyatama organize Kara gaththe oyage videos balala.... Godak hodai... Jesu pihitai...

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා,බොහොම ස්තුතියි මිස්

  • @manjulalakmini7138
    @manjulalakmini7138 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳ දෙයක් කියලා දුන්නේ👍👍👍

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහ ක් . ❤️❤️🌹

  • @sakeesaupeshika6341
    @sakeesaupeshika6341 ปีที่แล้ว

    ගොඩක් වටිනා video එකක්.❤😍

  • @sriyaniperies2558
    @sriyaniperies2558 3 ปีที่แล้ว

    Came across your videos only today. Thank you for very useful information. Watching all videos now.

  • @wimarshifonseka3317
    @wimarshifonseka3317 3 ปีที่แล้ว +4

    Very usefull thanks 👍👍❤

  • @malithigayashan9645
    @malithigayashan9645 3 ปีที่แล้ว +1

    Jeevithe hada ganna godak wedagath dewal akkage video walin egena gaththa. Akkata sthuthi....

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @chalanichalanichalani9233
    @chalanichalanichalani9233 3 ปีที่แล้ว +2

    athtatam oya ge vidyo balwe ada gk watinva,kisema deyak aiyn karna na ,hama deyma apita wada gath oll the best akki b.s ❤❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @naveennavee5974
    @naveennavee5974 2 ปีที่แล้ว

    Akke oya kiyapu vidihata heduwa kiya dunnata thanks 💘💝😛😙😄😊😔😊

  • @methurm492
    @methurm492 3 ปีที่แล้ว +1

    Thank u nangi.mama oyagen godak prayojanavath dewal igena gannava.

  • @B-WayEducationAcademy
    @B-WayEducationAcademy ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිලිවෙලයි..❤

  • @luckminibandara2823
    @luckminibandara2823 3 ปีที่แล้ว +1

    Oya nam harima piliwelae
    Mama godak kathe oyata.good luck nange.❤️❤️❤️❤️👍👍👍👍👍

  • @sadunidilhara4596
    @sadunidilhara4596 2 ปีที่แล้ว

    Akkage vidio okkom baluwa aththtma apita maga arena dewl hadagnn thma parakku ne akkat godak pin me wage hoda dewal koyla denawata ❤️

  • @pavithrailangakoon4173
    @pavithrailangakoon4173 2 ปีที่แล้ว +2

    Campus yanna inna apith geniyana bag eka gena video ekak krnnakoo

  • @piyumipoornima912
    @piyumipoornima912 2 ปีที่แล้ว

    Niyamai madam ...weldone oyanm....👌👌🙏🙏🙏🙏🙏

  • @surangiwimalasooriya1608
    @surangiwimalasooriya1608 2 ปีที่แล้ว

    Godak wedagath miss oyage vedio okkoma wage balanawa thank u

  • @user-pu3ho8xh3f
    @user-pu3ho8xh3f 3 ปีที่แล้ว +1

    හොදයි ගොඩක් වටිනවා 🙏ස්තුතියි ඔබ‍ට 🙏

  • @sanisudhu1020
    @sanisudhu1020 2 ปีที่แล้ว

    Me video aka gdk watinawa akke. Thanks Oyata.

  • @sasikapinky
    @sasikapinky 2 ปีที่แล้ว

    ස්තුති අක්කේ.. වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 3 ปีที่แล้ว +3

    Wonderful. Thank you so much

  • @nilanmadu9797
    @nilanmadu9797 3 ปีที่แล้ว +2

    Godak watinawa, good luck

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @manodhasenali8091
    @manodhasenali8091 11 หลายเดือนก่อน

    Adarei hamadema kiyala denawata

  • @sumudinifernando4423
    @sumudinifernando4423 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා. ස්තුතියි

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว +2

    Godak watinawa.thank you

  • @thiwankamadushanka6900
    @thiwankamadushanka6900 2 ปีที่แล้ว

    Aththatama godak watinawa.. godak sthuthi denuma bedadenawata..

  • @dammikasaliya6150
    @dammikasaliya6150 3 ปีที่แล้ว

    Mage jevitheta godak dewal akkagen dena gaththa. Hemadanath sathutin hodin inna akke. Danne nathi unath oya godak hoda kenek. Oyage danuma anith ayatath denna tharam oya godak hodai.

  • @ashanshani6884
    @ashanshani6884 3 ปีที่แล้ว +1

    Oyata goodak tanks nangiyo me taram watina dewaal kiyala denaweta. Budu saranei

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදු සරණයි

  • @sewwandijayasinha9038
    @sewwandijayasinha9038 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් ඔයාගේ විඩියෝ බලන්නේ😍😍

  • @rasikalakmali5096
    @rasikalakmali5096 2 ปีที่แล้ว

    Oyage gedara hari lassana

  • @dmjanaka6081
    @dmjanaka6081 3 ปีที่แล้ว

    Akke mata eya tmai oyage Video ekak Hanna une.eyema oyage vidiyo okkoma beluwa.godak watinawa.godak pin godak thanks... akke theruwan satanai....🌺🌺🌺🌺🌺🌺

  • @thilinipriyadarshani2502
    @thilinipriyadarshani2502 3 ปีที่แล้ว +2

    Thank you akki. Hugak wadagath deyak. Watinawa hugak

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @thusharakweerasinhe9916
    @thusharakweerasinhe9916 3 ปีที่แล้ว

    arima pilivelai me deval kiyala denota thanks budusaranai

  • @rajithadissanayake9381
    @rajithadissanayake9381 ปีที่แล้ว

    ගොඩක්ම වැදගත්..

  • @cgamage1683
    @cgamage1683 2 ปีที่แล้ว

    Thank you so much for all the clips. So helpful

  • @inooljasmin9991
    @inooljasmin9991 3 ปีที่แล้ว

    හරිම ෂෝක්. ආස හිතෙනව

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga7645 3 ปีที่แล้ว +10

    Your contents are vary useful akki...I start home bank theory.It's very interesting... Thank ❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Really happy to hear this from you. Good luck ! 😊

  • @lagingtomolongsakapwa3911
    @lagingtomolongsakapwa3911 3 ปีที่แล้ว

    Goodak lassanat oya aw thiyagena ennawa aththatam sathutui.