පොඩ්ඩන්ගෙ Study Table එක අස්කරගමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 263

  • @udenibeautysalon5177
    @udenibeautysalon5177 3 ปีที่แล้ว +33

    හරි ම ලස්සනයි. හරිම නීට්. සිත් ඇදගන්නා සුළුයි. කථා කරන විදියට ආසහිතෙනවා. මේ video බැලුවම හිතට සුවයක් motivation දැනෙනවා. Best of luck.

  • @deshanikaushalya8640
    @deshanikaushalya8640 3 ปีที่แล้ว +103

    දරුවන්ට හොද අම්මා කෙනෙක්..😘

  • @nilukarathnayake7144
    @nilukarathnayake7144 2 ปีที่แล้ว +20

    මට හරිම සතුටුයි නංගී .මගේ දෝනී ඔයාගේ වීඩියෝ සේරම බලන්න පුරුදු වෙලා .එයා ඒ දේවල් කරන්නත් පුරුදු වෙලා .❤️😍.දැන් එයා හරිම පිලිවෙලට ලස්සනට එයාගේ කාමරය තියගෙන ඉන්නවා .

  • @Smart_Thinking383
    @Smart_Thinking383 2 ปีที่แล้ว +22

    Syudy tabel එකේ box files ගෙදරදි හදාගන්නේ කොහොමද? 🤔
    ඔයාගේ video ගොඩක් වැදගත්. 👍🤩

  • @ajithgamage4213
    @ajithgamage4213 3 ปีที่แล้ว +38

    පහුවෙලා ඔයාගේ වැඩ දැක්කෙ. හරි වටිනවා ලස්සනයි

  • @janakasanjeewa5301
    @janakasanjeewa5301 3 ปีที่แล้ว +19

    නංගියෝ මට හොඳ මැණික වගේ ඔයා ඔය ඔයාගේ බබාලට හදලා තියෙන card board book shells (ඒ කියන්නේ ඔයා පොත් දාලා තියෙන ඒවා ( හදන හැටි කියලා දෙන්නකෝ

  • @dineshikasanjeewani6460
    @dineshikasanjeewani6460 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පිළිවෙලයි.. බලන්න ආස හිතෙනවා.. ජිවිතේ ලස්සන කරගන්න පුළුවන් වීඩියෝ ගොඩක් ස්‌තුතීයි..

  • @tharanganinawagamuwa3377
    @tharanganinawagamuwa3377 3 ปีที่แล้ว +3

    මම ඔයාගේ චැනල් එකට අලුත්. මේ වීඩියෝ එක හරිම ලස්සනයි හරිම වැදගත්. අපතේ යන දේවල් ප්‍රයෝජනයට අරගෙන හොඳ පිළිවෙලක් අරන් තියෙනවා. නිතරම හැඩි වෙන book rack එකට හොඳම හොඳ පිළියමක්. හරිම ආස හිතුනා එකට. Thank you so much.,👍❤️

  • @ireshamadhushani2509
    @ireshamadhushani2509 3 ปีที่แล้ว +25

    Your family is so lucky to have you. There are so many things to learn from you❤️❤️

  • @user-sl5hs
    @user-sl5hs 3 ปีที่แล้ว +15

    Ane anty ara poth tyna boxes khmda haduwe kyla video ekk daannakoo...❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +6

      හොඳයි පුතේ 😊

    • @user-sl5hs
      @user-sl5hs 3 ปีที่แล้ว +3

      @@DoveGreens thanks anty ikmanin kiyaladenna...❤️❤️

    • @leshpodda7661
      @leshpodda7661 3 ปีที่แล้ว +1

      Ane matath oneee

    • @dilanijayakodi4819
      @dilanijayakodi4819 3 ปีที่แล้ว +1

      Ane ow matath e fine one

    • @dilanijayakodi4819
      @dilanijayakodi4819 3 ปีที่แล้ว

      Ow

  • @a33889
    @a33889 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ලොකු වට්න දෙයක් මම ඉගෙන ගත්තා පිං සිද්ධ වෙනවා 👏🙏

  • @samanthanwsdb9884
    @samanthanwsdb9884 3 ปีที่แล้ว +5

    thanks unty.I love you මේ විඩියෝ එක නම් සුපිරියි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @user-rk1om7sg1z
    @user-rk1om7sg1z หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ බලනවා තමන්ගේ ජීවිතය ට තමන්ම ආදරේ කරනවාමට ඉන්නේ පුතෙක් ඔයා අක්කී බුදුසරණයි❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤

  • @wimalalahakoon2776
    @wimalalahakoon2776 2 ปีที่แล้ว +1

    විඩ්යො එක හරිම වැදගත් නැන්දෙ මම ආසාවෙන් බැලුවා . තවත් එවැනි විඩ්යො අරන් එන්න.😊

  • @SMKamil-jv2jr
    @SMKamil-jv2jr 3 ปีที่แล้ว +10

    Thank u so much akki....I follow ur vedios... all ur instructions and thoughts are valuble and informative...waiting for more updates.......

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      Thanks a lot 😊

  • @gihanmainacc
    @gihanmainacc 9 หลายเดือนก่อน +1

    නැන්දේ අපෙ බුලට් ජර්නල් පොත ෆිල් කරනවා තව vedio ekak one ❤

  • @sewwandianiwarenchamarika8698
    @sewwandianiwarenchamarika8698 2 ปีที่แล้ว

    Akkage MN Hama video ekakma Maga Aruna balanwa.aththatama hamadema watinawa

  • @yellowhellowcamp
    @yellowhellowcamp 7 หลายเดือนก่อน

    Nanadi man nandige vidioes valata godak kamathi nandita puluvannam padam karanakota vishayan beda gena vada karana eka gana kiyala denna puluvanda.

  • @shamaniroshini8597
    @shamaniroshini8597 3 ปีที่แล้ว +1

    ඔයාගෙ වීඩියෝ ගොඩක් හොඳයි. මම අනිවාර්යයෙන් බලනවා. සුභ පතනවා

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි😊

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +1

    Aththenma Oybage me lipi pela godak podi ayage manasa clear karanna godak watinawa .me lipi wadihitiyan tatath aththatama godak watinawa .e anuwa daruwan wath ekathu karagena kiyademin keruwoth eyata daruwa hodinma abbahi wevi .daruwan ge anagatha piliwela wai .hari sarala igan weemak . obata godak stuthi.
    God bless u !

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි😊

  • @ima8452
    @ima8452 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් , mage පුතාට පෙන්නුවා api වගේ අම්මලාට ගොඩක් වැදගත් ස්තුතියි ඔයාට . 🤩🤩🤩🤩👍👍👍👍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට 😊

  • @pahanupeka1151
    @pahanupeka1151 ปีที่แล้ว

    මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
    ගොඩාක් ස්තූති .💖

  • @ashinikavindya2647
    @ashinikavindya2647 ปีที่แล้ว +1

    නියමයි

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +1

    Mge putha thaniyama lassanita study table eka oya widyata askaranawa👍👍👍👍♥️♥️thanks

  • @chandimaanuradhi8640
    @chandimaanuradhi8640 2 ปีที่แล้ว

    Study box hadaganna hati kiyala denn.oyage vidio harima asa hithenwa.harima nit.good luck .

  • @thusithadenuwan4289
    @thusithadenuwan4289 2 ปีที่แล้ว

    Ane akke mata thiyena prashna ekka ge ass wenne na.oyanm harima neet.oyatath puthala dennatath paule hamotamath bs!!!!

  • @nimalkadesilva1816
    @nimalkadesilva1816 3 ปีที่แล้ว +8

    This is my first time watching your video.it is very valuable & your voice is very nice.💖💖💖

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Thanks a lot 😊

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 2 ปีที่แล้ว

    Ane oyata puluwanda daruwange adyapanaya diunu karaganna udau wena waki gana video akak karanna aka anagath daruwanta karana lokuma loku udauwak wewi. Oyata budu saranai.

  • @chashini4536
    @chashini4536 2 ปีที่แล้ว +1

    aunty.. you are a good mom.. this video gives good advices & told a lot of things....i also make my table beautiful.. thank u aunty❤❤

  • @NNiiiii
    @NNiiiii 3 ปีที่แล้ว +1

    godak sthuthiyi.aluth adahas godak labagaththa,harima lassanayi piliwelayi.miss,obata theruwan saranayi'.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි😊

  • @disnaranjani4066
    @disnaranjani4066 ปีที่แล้ว +1

    ඔයාගෙ video හරි ලස්සනයි අක්කෙ

  • @indunilkumara8205
    @indunilkumara8205 3 ปีที่แล้ว +3

    අනේ ඉක්මනින් තව study tip එකක් ඕනි... pls ඉක්මනින් දෙන්නකෝ 🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @user-hj8qd9fz1h
    @user-hj8qd9fz1h 2 ปีที่แล้ว +2

    මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..❤

  • @chamilamahanama3413
    @chamilamahanama3413 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. වටිනා අදහස්

  • @ddcreations5620
    @ddcreations5620 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති යාලුවෙ 🙏🙏🙏 සහයෝගය ට..
    මම හැමදාම ඔයාගෙ වීඩියෝ බලනවා. ගොඩක් කාලය ක ඉදන්..ඉදිරියට ත් එසේමයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ස්තූතියි😊

    • @ddcreations5620
      @ddcreations5620 3 ปีที่แล้ว

      @@DoveGreens 👍👍

  • @lifewithkiddos2477
    @lifewithkiddos2477 3 ปีที่แล้ว +3

    Thank u so much.its good to use microphone while ur talking

  • @deepikakumuduni9011
    @deepikakumuduni9011 3 ปีที่แล้ว +4

    ඔයාගේ අදහස් නම් නියමයි 😃👌❤💖

  • @zeenafarzeena5715
    @zeenafarzeena5715 3 ปีที่แล้ว +5

    She has Got a beautiful voice

  • @kpriyal5151
    @kpriyal5151 2 ปีที่แล้ว +1

    ආන්ටි අර කාඩ්බෝඩ් වලින් පොත් Boks හදන හැටි කියලා දෙනවද

  • @amithadamayanthi9817
    @amithadamayanthi9817 2 ปีที่แล้ว +3

    Box file holders හදන විදිහ කියන්නකෝ

  • @thakshilalakshani6868
    @thakshilalakshani6868 3 ปีที่แล้ว +5

    I want to be a mom like this 🥺like after 10 years coz im a student yet.😁

  • @mahiskitchen9706
    @mahiskitchen9706 2 ปีที่แล้ว +1

    Hii aunty ... im sheema .Aunty ara books thiyana box hadanne kohomada?? Plzz eeewa hadanne kohomada kiyala vidieo 1 danawada?? Plzz . Ee stdy table eka thna mageth plzz eeeka hadana vidihe vidieo 1 oniii ... plzzzzzzzz and ee vudueo eke nage name kiyanna ( sheema)

  • @sumeerauthpala1494
    @sumeerauthpala1494 3 ปีที่แล้ว +5

    Thank you very much for bringing my requseted video. GREAT

  • @narmadasenevirathna766
    @narmadasenevirathna766 3 ปีที่แล้ว +3

    Harima lassanai..harima hoda video ekak..❤❤
    Study table eka gaththe kohenda akke ?

    • @nirmalaperera6307
      @nirmalaperera6307 3 ปีที่แล้ว

      ඇත්තටම කොහෙන්ද ගත්තේ

  • @nilukadamayanthi1002
    @nilukadamayanthi1002 2 ปีที่แล้ว +1

    grate job. thank you so much. god bless!

  • @anukanu7012
    @anukanu7012 2 ปีที่แล้ว

    Akki tharaha wenna eppa mehema kivvata akki lamainge poth mesa gawa anda thiyanna eppa ethakota egolla padam karanakota egollange hitha wena pathakata yanawa . Ane tharaha wenna nan eppa😘😘😘😘😄😄😄

  • @arulmoliuthayakumaran2305
    @arulmoliuthayakumaran2305 3 ปีที่แล้ว +1

    Excellent.Very beautiful work

  • @nimalketawala5654
    @nimalketawala5654 ปีที่แล้ว

    Aka hodai hodai. Math a widiyata hadanawa.

  • @nethminikaushalya3273
    @nethminikaushalya3273 2 ปีที่แล้ว +1

    Oya tabel eka gaththe kiyatada kohedida

  • @peth.o.l.t.4769
    @peth.o.l.t.4769 2 ปีที่แล้ว

    ඒක නම් නියම වැඩක්..මාත් කරන්න ඕනි

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs 2 ปีที่แล้ว

    Akki oya apply krla thiyanna lipstick brand eka and color eka kiyannako. It’s so beautiful

  • @tilanikumari7055
    @tilanikumari7055 2 ปีที่แล้ว

    Harima watinawa.. Apatath igenaganna dewal godak thiyanawa

  • @koriyanlower3456
    @koriyanlower3456 2 ปีที่แล้ว +2

    අනේ මේ පොත් දාන්න හදන බොක්ස් හදන්නේ කොහොමද කියල වීඩියෝ එකක් දාන්නකෝ pls 🙏

  • @dilanijayakodi2523
    @dilanijayakodi2523 2 ปีที่แล้ว +1

    Anty study room eka අස් කර ගන්න විදිහ ගැන video එකක් danna

  • @nisansalasandamali2782
    @nisansalasandamali2782 3 ปีที่แล้ว +1

    හරිම ආස හිතෙනවා අක්කා ඔයාගේ vedio බලන්න

  • @samanrohana1783
    @samanrohana1783 3 ปีที่แล้ว +1

    පොත් රඳවනය හදන්නේ කොහොමද?

  • @channelro4845
    @channelro4845 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් . ස්තූතියි අක්කා

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි Nangi❤️

  • @kpriyal5151
    @kpriyal5151 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @madusanimadu2408
    @madusanimadu2408 2 ปีที่แล้ว

    බුදු සරණයි. අක්කී ඔයා ගේ වීඩියෝ ගොඩක් ලස්සනයි.

  • @inokaainoka6734
    @inokaainoka6734 2 ปีที่แล้ว

    Ma poth bana patti hadanna kohomada

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว +3

    Harima lassanai ..bohoma sthuthi ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @professornj4490
    @professornj4490 2 ปีที่แล้ว

    Thank you very much aunty. I'm in grade 7.This video really helped me for my studies. Thank you very much😊

  • @mayomishashiprabha5193
    @mayomishashiprabha5193 2 ปีที่แล้ว

    Godak watinawa mamath a widiyata karanawa.thank you akke oyata

  • @anthonymariyasusey841
    @anthonymariyasusey841 3 หลายเดือนก่อน

    Godak sthuthi Mandi 😘😘

  • @uma9106
    @uma9106 3 ปีที่แล้ว

    Lassanata jivithe geniyanna oya nm puduma adarshayak ❤️

  • @thanushikaumadhi561
    @thanushikaumadhi561 3 ปีที่แล้ว

    Mam akki oyage vedio balana aluth kenek.boruwata Kiawana aya athare oya watina kenek akka.all the best

  • @lalithsanjeewa8337
    @lalithsanjeewa8337 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි 👍🤩😊

  • @nimeshdilshan922
    @nimeshdilshan922 2 ปีที่แล้ว

    Akki thawath videos akk genwada box file hadagaththe kohomada kiyala . Theruwan saranay.

  • @chithrawikramarathna428
    @chithrawikramarathna428 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi

  • @chathurikaherath3446
    @chathurikaherath3446 ปีที่แล้ว

    ඒ කටහඩ හිත නිමෙනවා

  • @user-kx3zj6lw6j
    @user-kx3zj6lw6j 3 ปีที่แล้ว

    Man chuuty idea akk share karanna hithuwa oya akka.....daruwange study room akakata suitable ma colour aka yellow.yellow walath laa patak.....api scl wala classroom wala desk wala kaha yodanne ekai 😊

  • @mohammedhamsa3847
    @mohammedhamsa3847 ปีที่แล้ว

    Hi akki! Study table eke thiyena box files kohomadha hadhanne?? Oyagen api igenagannona dheval godak thiyena...box files hadhanne kohomadha kiyala video ekak upload karannako?? Highly expecting!!

  • @pushpalokupitiya3845
    @pushpalokupitiya3845 2 ปีที่แล้ว

    Harima shok mage duwanam thaniyama hadagena eya dan grade 10 Grade 8 wage idan eya piliwelata kamathy.. matath wada eya thama mewa balanne..habay vition board ekanam pictures walin thama mano widayawata anuwa hadanna kiyanne e gana y.tube eketh thiyanawa..

  • @samanthikamadhumali2935
    @samanthikamadhumali2935 2 ปีที่แล้ว

    Akki,me poth daana box hada ganne kohomada?redi daana boxuth hadana vedio 1 k daanna plz....

  • @madumadushani5323
    @madumadushani5323 2 ปีที่แล้ว

    Akki oya box hadana vidiya video ekak dennako

  • @hjofficial4394
    @hjofficial4394 3 ปีที่แล้ว +2

    Ane ara poth dana box hadana hati kiyl dennko. ❤

  • @Smart_Thinking383
    @Smart_Thinking383 2 ปีที่แล้ว

    අක්කේ වීඩියෝ එකේ තියෙන study table එක ගත්තෙ කොහෙන්ද? මිල කීයද? 🤩

  • @kaushalyaidunil2025
    @kaushalyaidunil2025 ปีที่แล้ว

    මොනා කියන්න ද තේරෙන්නේ නැ අක්කී....thankyou 🙏🙏🙏

  • @danushkaprasad4206
    @danushkaprasad4206 2 ปีที่แล้ว

    Akka puluwannam oya tabal aka gatta kohanda

  • @ThanumiFernando-ud5cy
    @ThanumiFernando-ud5cy ปีที่แล้ว

    Lassanai aunty Thank you so much

  • @disnakumari90
    @disnakumari90 3 ปีที่แล้ว +3

    Thank u so much sis to motivate us 💚

  • @Dulajiperera
    @Dulajiperera 3 ปีที่แล้ว +1

    Great tips

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +3

    Harima lassanai..piliwelai..❤😍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ස්තූතියි😊

  • @PereraPerera-wb4oy
    @PereraPerera-wb4oy 3 ปีที่แล้ว

    meka ladies la balana nisa gedara inna kanthawan gedarata andina adum gena viedio ekak karanna...godak aya lassanata inne nehe..

  • @ishankaharshani3813
    @ishankaharshani3813 2 ปีที่แล้ว

    👍 එල

  • @fazanaahiyar3607
    @fazanaahiyar3607 2 ปีที่แล้ว

    Very useful learnt a lot Thank u

  • @rasheedhasegumadhar5331
    @rasheedhasegumadhar5331 2 ปีที่แล้ว

    School bags class bags thiyana thena kiyanna amathaka una neda ?

  • @janakajayasiri2192
    @janakajayasiri2192 2 ปีที่แล้ว

    thank you anty anty kiyapu widiyata mama mage room eka hada gaththa.dan harima piliwalai☺

  • @irangahasaral9073
    @irangahasaral9073 2 ปีที่แล้ว

    Thank you aunty.thawa apita wadagath study tips genna

  • @janodyachehai5280
    @janodyachehai5280 2 ปีที่แล้ว

    Nande book rack ekak hadana video ekak gennakoo.😊

  • @sujeewaperera1578
    @sujeewaperera1578 3 ปีที่แล้ว

    Studdy teable price,&shop aka kiyanne puluwanda

  • @kaveesha6404
    @kaveesha6404 3 ปีที่แล้ว

    Me box hadana hati keyala dennako.harema lassanai.thank you

  • @sdesilva8880
    @sdesilva8880 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 🙏

  • @harshanijayasinghe5799
    @harshanijayasinghe5799 3 ปีที่แล้ว

    Its a really really nice idea thank you soooo much..

  • @abhisheka2813
    @abhisheka2813 ปีที่แล้ว

    aurudu 8 man skole giya thama mata poth mesayak na

  • @nsanjeewanin8357
    @nsanjeewanin8357 2 ปีที่แล้ว

    Box hadana vidio ekak karannko

  • @padmivlogs7800
    @padmivlogs7800 2 ปีที่แล้ว

    Tnx nende math me wage study table eka hada gaththa mage tnx ❤❤

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 3 ปีที่แล้ว

    Please tell how to make study table ornaments..ur study table is very beautiful..

  • @shanikasenadeera2334
    @shanikasenadeera2334 ปีที่แล้ว

    Akkiyoo anee mata kiyanna puluwanda me table aka gaththe kohenda kiyala

  • @gayabandara8210
    @gayabandara8210 3 ปีที่แล้ว +1

    Akki oya book holders hadanna use karapu glue eka mokadda..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      Glue gun එක