Wallet tricks for money attraction - ධනවත් වෙන්න පසුම්බි උපක්‍රම - Mentor/Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 837

  • @Motivationlk
    @Motivationlk  2 ปีที่แล้ว +291

    මේ විඩියෝව සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරවලට බෙහෙවින් ම තුති. විශේෂයෙන්ම ඔබ තමන්ට හිමිව ඇති දේට ස්තුතිවන්ත වෙමින්, ජීවිතයේ දේවල් ලගා කරගැනීමට උත්සාහ දරන්නන් බවට පත්වීම ඉතාමත් සතුට දනවන කරුණක්. ❤

    • @danushkakarunarathna6497
      @danushkakarunarathna6497 2 ปีที่แล้ว +5

      👍❤️🙏

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 2 ปีที่แล้ว +3

      Thank you very much for the program. It's so interesting. It is better to have more details regarding ladies violets too. Hope your consideration for it too. May triple gem bless you.

    • @kamalkumara4681
      @kamalkumara4681 2 ปีที่แล้ว +2

      GOD bless you brother ❤️

    • @තිත්තඇත්ත1k
      @තිත්තඇත්ත1k 2 ปีที่แล้ว +3

      අහම්බෙන් දැක්කේ . මරු වීඩියෝ එක
      මේ කතාව ඇත්ත

  • @irosha2102
    @irosha2102 2 ปีที่แล้ว +18

    මට මේ වටින වීඩියෝ එක බලන්න සලස්වපු විශ්වයටත් ඔබටත් ස්තූතියි.මම හැමවෙලේම මගේ වොලට් එක පිලිවෙලට තියාගන්නවා.ගන්නෙම දිගටි හැඩයේ වොලට්.ඒ මුදල් නෝට්ටු ලස්සනට දාන්න පුලුවන් නිසා.කවදාවත් කාසි දාන්නෙ නෑ.කිසිම රිසිට් එකක්,බස් ටිකට් එකක් වොලට් එකේ දාගන්නෙ නෑ.මගේ වොලට් එක ලස්සනට පිරිසිදුවට තියාගන ඉන්නවා.ඒත් ඒ මෙච්චර විස්තර දැනගෙන නෙවෙයි .මට හිතෙන නිසා.දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 2 ปีที่แล้ว +17

    ඔබතුමා කියා දුන් කරුණු 5 ඉතා වැදගත් අතර මා අද සිටන් මෙම කරුණු 5 ක්‍රියාත්මක කරනවා, මුදල් පසුම්බිය තුලට සුවද විලවුන් ටිකක් ඉසිම ප්‍රසාදනිය කරුණක් බව මාගේ පෞද්ගලික අදහසයි, ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @udenimihirani4579
    @udenimihirani4579 2 ปีที่แล้ว +16

    කම්මැලි නැතුව අහන්න පුළුවන් voice එකක් thanks ❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +86

    මම වසර ගානක සිට යුරෝපා රටක ජීවත් වෙනවා.ඔබ සදහන් කරපු කරුනු,සියල්ලක්ම මා සතුය.හේතුව,මා පොඩී කාලේදී ,මගේ පියාගෙන් ඉගන ගත්තේ.නමුත් මගේ පියා ,ගොවියෙක් උනත් හරිම පිලිවෙලයී .මේ රටකදී එය මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා .ස්තුතියි ඔබට .

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว +15

    දියුණු වෙන්න සිත සතුටින් පුරවා තබා ගන්න විදියෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් මෙම වැඩසටහන පුද්ගලයෙකුට මහත් පිටුවහලකි. ඔබ හොඳ මනුස්සයෙක්. ඔබට ජය. බුදුසරණයි.

  • @maneeshamadujith4327
    @maneeshamadujith4327 2 ปีที่แล้ว +38

    මානසිකව කඩා වැටි නැගිටින්න හදන අවස්තාවේ දී ලබා දුන්නු හොද ඉගැන්වීමක් වගේම හොද පනිවිඩයක්.
    🙏 ස්තුතියි ඔබ තුමාට

  • @shanikamadhuwanthiagalakum9648
    @shanikamadhuwanthiagalakum9648 2 ปีที่แล้ว +71

    හැම වර්ගයේම නෝට්ටු තියාගන්න කියලා දීපු අදහස හුගක් වටිනවා.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +8

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබ තුමාගේ දැනුවත් කිරීම හරහා මම අදම මාගේ මුදල් පසුම්බිය පිලිවෙලක් කරගත්තා. සර්ට ගොඩක් ස්තූතියි.

  • @Senadheerage
    @Senadheerage 2 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා අදහස් ..... නිදියන ඇැඳ පටන්ම සියලුම දේ පිලිවෙළට තිබුණනම් හරිම පහසුයි....හිතටත් හොඳයි

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට 🙏❤️
    යු ටියුබ් එක තමයි මගේ ජෙවිතේ සාර්ථක කලේ
    නොදන්න දේවල්
    වලින් මගේ මනස පුරවලා
    අවුරුදු ගානක් ඉදන් මගේ පර්ස් එක මේ විදියට තියනවා
    මම ගොඩාක් සාර්ථකයි 💪

    • @funnybuz320
      @funnybuz320 2 ปีที่แล้ว

      එක අඩුවක් තියෙනවා......මුදල් එකම පැත්තට තියන්න ඕන බව ඔබ තුමා කිව්වෙ නෑ .....ඒක ලොකුම අඩුවක් බව තේරුම් ගන්න..අනිත් ඒවා ඔක්කොම හරි....මොකද මමත් එහෙම කෙනෙක් නිසා කිව්වෙ ....sorry...අඩු පාඩු තියෙනව තමයි ..ඒකත් මෙතනට ආව නම් ගොඩක්ම හොඳයි.....

  • @anuradilshan4214
    @anuradilshan4214 2 ปีที่แล้ว +40

    බොහොම ස්තූතියි ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා. මේ වගේ පිරිසිදු අදහස් සමාජ ගත කරන්න වෙහෙසෙන ඔබ තුමා මේ රටට සම්පතක්. ❤️

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 2 ปีที่แล้ว +60

    ඔබ මේ කියන දේවල් සමහරක් මම කරල තියනව.සත්තකින්ම ඇත්ත.ඔබට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා 🙏 ඔබේ සියලුම පැතුම් ඉටු වේවා !!

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @malkanthim5198
    @malkanthim5198 9 หลายเดือนก่อน +5

    ඔබතුමාට ගොඩක් පින් 🙏

  • @graphicroom610
    @graphicroom610 2 ปีที่แล้ว +7

    අවසාන point එක මම කවමදාක වත් wallet එක පිටි පස්සේ සාක්කුවේ දාන්නේ නෑ.. අනිත් හොදම දේ මමත් මගේ පරණ wallet එක වෙනස් කරන්න ඉන්නේ, මේ video එක ඒකට තව වටිනාකමක් එකතු කරා.

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි .....මීට කාලෙකට ඉස්සර මගේ පර්ස් එකේ නැති දෙයක් නැති තරම්.ඒත් මගේ පාර්ස් එකේ මේ කියන වෙනස්කම් කලා.විදේශීය මුදල් විතරයි දාලා නැත්තෙ.අනික වටිනාකම් වැඩිවෙන පිලිවෙලට තියලා තියෙන්නෙ......ලොකු වෙනසක් තියෙනවා....

  • @buddhikadhananjaya7364
    @buddhikadhananjaya7364 ปีที่แล้ว +28

    කෘතගුනය තියනවනම් හැමදේම ලැබෙනවා❤

  • @BuddiniKanchana
    @BuddiniKanchana ปีที่แล้ว +3

    බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට ..🙏 මම දැන් නියම මාර්ගයේ යන බව මට දැනෙනව

  • @danushkachinthakanahallage2923
    @danushkachinthakanahallage2923 2 ปีที่แล้ว +2

    මේ වැඩ සටහන දැක්කේ අහම්බේන් බැලුවට පස්සේ ඉතාම වැදගත් දේයකි ඔබට ඉස්තුතියි 🇱🇰🇱🇰👍👍

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว +2

    ඔබ තුමා කියන දේවල් ඇත්තම කතාව ක් කීවේ ජය වේවා

  • @rukshansalgado8913
    @rukshansalgado8913 2 ปีที่แล้ว +9

    ලඟදි ඉඳලා දාන video වල quality එක වැඩියි කියල තේරෙනවා.ඒක මරු.බලන් ඉන්නත් ආසයි.ගෙදර backgorounds ඔක්කොම ඇහැට ප්‍රියයි.ඉදිරිපත් කිරීම සහ අප ලබා ගන්නා දැනුම් සම්භාරය අති විශ්ෂඨයි. ඔබට සහ ඔබේ කාර්යය මණ්ඩලයට බොහොමත් ම පින්.සැම දෙනාම දියුණුවෙන් දියුණුවට පත්වේවා!

  • @chamindasilva6369
    @chamindasilva6369 2 ปีที่แล้ว +1

    මම මේක අත් හදා බැලුවා. ගොඩාක් සාර්ථක යි. ගොඩාක් ස්තූති යි.

  • @uthpalarajapakshe6800
    @uthpalarajapakshe6800 2 ปีที่แล้ว +1

    ඔබතුමා ගේ vidio එක බලන මගේ Purse එක clean කරලා, පිලිවෙලට හදාගත්තා ,අරමුණු $ වලින් purse එක පුරවාගන්න.
    $$$$$$$$$$$🙏
    බොහෝමත්ම ස්තුති 🙏

  • @tharakadasanayaka5290
    @tharakadasanayaka5290 2 ปีที่แล้ว +5

    තමන් පාවිච්චි කරන වාහනේ උනත් පිරිසිදුව තියා ගන්නවා නම් තමා ඒ වාහනේ අපිට ප්‍රසාදනීය වෙන්නේ.

  • @damithchanaka7237
    @damithchanaka7237 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබතුමාට මෙවැනි වටිනා කරුණු සම්භාරයක් ඉදිරිපත් කලාට.මමත් මේ කියන යම් යම් වැරදි කලා.අද ඉදන් මමත් ඔබතුමා කියල දුන්න ක්‍රම වලට වෙනස් වෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ජයවේවා.

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +8

    මේ සියළු දැනුවත් කිරීම් තුලින් අපේ ජීවිතයට අර්ථයක් ලබාදෙන,ධනාත්මකව සිතීමට පොළඹවන අර්ථවත් දේ අර්ථාන්විතව සමාජගත කරන අර්ථනායක මහත්මයාණෙනි...බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ඔබතුමන්ටත් සුවපත් සැපවත් සෞභාග්‍යමත් දිවියක් උදාවේවා....!!!

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +5

    ඔබතුමා කියපූ සෑම කරුණක්ම ගොඩක් වටිනවා 🙏❤️🙏 බොහොමත් ස්තූතියි ඔබට ❤️❤️❤️

  • @siyanethavisioncenter2120
    @siyanethavisioncenter2120 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ අදහසක් ඉතා වැදගත් අපිට ...
    දවසින් දවස මමත් ඔබ තුමාගේ කරුණු කාරනා අනුව ජීවිතය සකස් කර ගන්නෙමි...

  • @chaturanuwan1257
    @chaturanuwan1257 ปีที่แล้ว +1

    හෙද අදහස් ටිකක් කියලා දුන්නා බෙහෙම ස්තුති තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @priyanikarunarathna8042
    @priyanikarunarathna8042 2 ปีที่แล้ว +4

    ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම නොවරදවාම බලනවා. හිතේ තිබුන දේවල් ලඟා කරගන්න ඔබතුමාගෙ උපදෙස් බෙහෙවින් පිටුවහලක් උනා කියල මම හිතනව. ගොඩක් පිං ඔබ තුමාට.

    • @sujeewapriyadarshani7093
      @sujeewapriyadarshani7093 2 ปีที่แล้ว

      ගොඩක් වටින අදහස්.ඔබතුමාගේ වටිනා අදහස් උදව් කරගෙන වැටිලා ඉන්න මගේ යාලුවෙක් ගොඩ දාන්න තමයි මගේ මේ වෑයම.

  • @dayawansa59
    @dayawansa59 7 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත.
    පිටුපස පසුම්බිය දාගැනිමේදි
    පික් පොකට කරුවන්ට තමයි වාසනාව උදා වෙන්නෙ.

  • @madushanjayaneththi6385
    @madushanjayaneththi6385 2 ปีที่แล้ว +2

    අද තමයි දැන ගත්තේ වටිනවා ඔබ තූමාගේ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් අගය කරමි

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 2 ปีที่แล้ว +7

    ඉතාමත් හරවත්, වටිනා වීඩියෝවක්....💖💝💖
    බොහොමත්ම ස්තූතියි ඔබට...💐💐💐
    ඔබේ ජීවිතය සහ අනාගතය සතුටින් සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...💐💐💐

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 ปีที่แล้ว +3

    වොලට් එක ගැන ඉතාවටිනා කාරනා ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තූති වන්තවෙමි.

  • @sanjayagamageeramudugoda360
    @sanjayagamageeramudugoda360 6 หลายเดือนก่อน

    ඉතාම හොඳ වැඩසටහනක්... මමත් මගේ වොලට් එක මනාව සංවිධානය කරනවා. විශේෂයෙන්ම මාරු කාසි දාන්නේ නැහැ... නෝට්ටු පිළිවෙළට තමයි දාන්නේ... බැංකු කාඩ්, අයිඩී වගේ ඒවත් පිළිවෙළට තියාගන්නවා. කාසි දාන්න වෙනමම කුඩා බෑගයක් පාවිච්චි කරනවා

  • @pasidumaduranga5213
    @pasidumaduranga5213 2 ปีที่แล้ว +30

    වටින අදහස් ටිකක් කියාදුන්නට ඔබට බොහොම ස්තූති. ❤️

    • @jobssrilanka9648
      @jobssrilanka9648 2 ปีที่แล้ว

      Obata godak pin me DeWalt hodin Kiya denawata

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට ඉතාමත් වටිනා ෆ්‍රොගෙම් එකක් බුදු සරනයි

  • @nayani923
    @nayani923 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම ගොඩක් දුප්පත් ජීවිතයක්‌ තිබුන කෙනෙක්. ඉගෙනගත්තා මම ගොඩක් උත්සාහයෙන්. දැන් මම උපයනවා ඉස්සරට වඩා හොඳින්. ලැබෙන හැම මුදලටම මම ගොඩක් ආදරේ උනා. අදටත් මට wallet එකක් නැහැ. ඒ නිසාමද දන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන මුදල් abundance එකට මම ඈතින් ඉන්නේ. ස්තුතියි. මම උත්සහකරන්නම් මේ ක්‍රමය 🙏

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      අපිත් ගොඩක් දුප්පත් ඉස්සර වගේම 🥺

  • @suselasanhana6513
    @suselasanhana6513 2 ปีที่แล้ว

    වටිනාම.අදහස්.ටිකක්.පීං.මේ.වගේ.අපිව.දැනුවත්.කිරිම.ස්තූතියි.සර්.

  • @malkanthikumari2006
    @malkanthikumari2006 6 หลายเดือนก่อน

    සහතික ඇත්ත සර්.. ඔබ කියූ සියල්ල සත්‍යයක්. මමත් රටවල් තුන හතරක මුදල් මගේ පසුම්බියේ තබාගෙන සිටිනවා.. එය දුටු විට පිරුණු හැඟීමක් ඇතිවෙනවා.. ඒ මුදල් මට වාසනාව ගේනවා කියලා මට දැනෙනවා❤❤❤❤ . ස්තුතියි සර් අපිව දැනුවත් කරාට ඔබතුමාටත් ජයවේවා🙏🙏🙏

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 9 หลายเดือนก่อน

    වට්න දෙවල් ටිකක් අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුති ඔබට 🙏❤🙏

  • @eldoraplantation7192
    @eldoraplantation7192 ปีที่แล้ว

    ස්තුතියි සර්. හැමෝටම වටින පාඩමක්. ඔබ ගත් මේ උත්සාහයට නැවත වාරයක් ස්තුතියි

  • @kalindupanchala8207
    @kalindupanchala8207 2 ปีที่แล้ว

    අහමිබෙන් මෙ video එක දැක්කේ,
    නොදන්නා කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වුනා.
    ඒවාගේම මෙ video එක බලන්න ගත කරපු කාලය, ඩේටා ජිවිතය එක පියවර කින් හෝ ඉදිරියට යන්න අත්වැලක් වුන නිසා
    එවා වැයකිරීම සමිබන්දව
    සතුටු යි. Thanks....

  • @nldgamage9929
    @nldgamage9929 ปีที่แล้ว

    ස්තුති මහත්මයාණෙනි.ජිවිතේ නිවැරැදි මාර්ගයේ ගෙනයන්න උපකාර කිරිම පිළිබඳ .බුදු සරනයි

  • @lahirusandaruwan7222
    @lahirusandaruwan7222 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අපි වශී කරනවා. Walert එක ගැනta වඩා. Thank you so much

  • @hbddde
    @hbddde 6 หลายเดือนก่อน

    සත්‍ය වශයෙන් බෙහෙවින් ම...වටිනා උපදෙස් මාලාවක් .බොහොම pin මහත්මයාණෙනි .ස්තුති යි

  • @dulithwijeratne4854
    @dulithwijeratne4854 2 ปีที่แล้ว +4

    ඔබතුමා මුදල් ගැන සදහන් කරපු හැමදේම ඇත්ත. ගොඩක් Russian, Japanese අය ඉතා දිග මුදල් පසුම්බි බාවිතා කරනවා. ඔවුන් කියන්නේ, මුදල් හැමවිටම දිග අතට තියෙන විදියට, ඉතා පිරිසිදුව බාවිතා කරන්න කියලා. ඇත්තටම එකට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට.

    • @urangaya
      @urangaya 2 ปีที่แล้ว +3

      ෂා.. ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි..🙏👍🎂 - අනිව මේ වගේම ලස්සන Wallet එකක් මමත් ගන්නව ඉතා ඉක්මනින්න.. ආසාවෙ බෑ වෙනදටත් වඩා හොදට ලස්සනට අදිනව වගේම wallet එකත් ලස්සනට තියාගන්න.

    • @NilminiKumari-t5w
      @NilminiKumari-t5w 5 หลายเดือนก่อน

      Sddkkdkksiirorrrroeeeeeroorrrirodeodrerooeoeooereoeeeeooeeoroeeseeeoeirrrrorse​@@urangaya

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 2 ปีที่แล้ว +1

    Bhathiya great ❤️😊👍 මම ඉසුරු කැලණිය කැම්පස් එකේ music කරපු👍❤️😊

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 2 ปีที่แล้ว +1

    මමත් අවුරුදු 7ක් පවිචිචි කරපු වාසනාවන්ත පස් එක මාරු කරන්න අද තිරනය කරා.

  • @perfectgirly9175
    @perfectgirly9175 2 ปีที่แล้ว

    මන් අහල තියෙනවා වැඩියෙන් කෑශ් අතේ තියාගත්තම වැඩියෙන් වියදම් කරන්න හිතෙනවා කියලා මන් ඒක නිසා සල්ලි හරිම අඩුවෙන් වොලට් එකේ තියාගන්නෙ.ඒත් මේ වීඩියෝ එකෙන් වටිනා ගොඩක් දේවල් ඉගනගත්තා බොහොම ස්තූතියි

  • @chefarush6077
    @chefarush6077 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමා ගොඩක් වැදගත් කරුනු ටිකක් ලබා දුන්නේ..ස්තුතියි

  • @malanpigera3512
    @malanpigera3512 ปีที่แล้ว +2

    අපවෙත ලැබෙන වටිනාකමට කෘත ගුණ dekviyayuthuya

  • @nilaproduction8507
    @nilaproduction8507 ปีที่แล้ว +1

    බොහෝම වටිනවා හැමදාමත් වගේ ගොඩාක් අවශ්‍ය වැදගත් අදහස් ටිකක්

  • @lakmaludaya1
    @lakmaludaya1 2 ปีที่แล้ว +7

    වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි ❤

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 ปีที่แล้ว

    රුපියලේ වටිනවා kama දිය uthui viawa asiriwadaya ස්තුති ස්තුති ස්තුති

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට ..අහම්බෙන් දැක්කේ ඒත් ගොඩාක් වටිනා අදහස් ටිකක් ....

  • @AsankaAsanka-ir9ns
    @AsankaAsanka-ir9ns 2 หลายเดือนก่อน +1

    Very well programme. I like all ways u video programme.thanks.

  • @happydreams5325
    @happydreams5325 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි සර්!ජීවිත වෙනස් කරගන්න කියවන්න පුළුවන් පොත් පත් ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 ปีที่แล้ว

    Harima wadagath... Math නිතරම ඔයාගේ video බලන කෙනෙක් ❤❤

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 ปีที่แล้ว

    වටින දෙයක් මටම හරියටම හරි. මගෙත් ඔය වැරදි ටික වේනව

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි.. ඉතාමත්ම වටිනවා. ❤️
    පුලුවන් නම්, එවැනි සැසියක් නැවත පවත්වන්න කියලා ඔබගෙන් ඉල්ලාසිටිනවා.

    • @ravilakshan2427
      @ravilakshan2427 ปีที่แล้ว

      ගාන තමා වැඩි මෙයාගෙ 😢

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 27 วันที่ผ่านมา

    Thank you sir...mm godak dewal igena gaththa.....mmth aluth wenawa sirge video balala....sthuthi obata ...sthuthi mage adaraneya wishwa mathawata...
    .

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    මගේ පුතා යුරෝප් රටක් වැඩ කරන්නෙ එයා හැම වර්ගයක්ම මුදල් දිලා තියනවා මෙම විදිහට ලස්සනට තියගෙන ඉන්නෙ ගොඩක් ඉස්තුතියි සර් ❤️❤️❤️

  • @kapilamadurajeewa8362
    @kapilamadurajeewa8362 4 หลายเดือนก่อน

    ඔබ සඳහන් කළ සියල්ල සම්පූර්ණ ඇත්ත ක්

  • @sameerakelum7608
    @sameerakelum7608 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම ස්තූතියි. වටිනා අදහස් ටිකක්...

  • @preethikasrathnayake4759
    @preethikasrathnayake4759 8 หลายเดือนก่อน

    ලබා දුන්න හැම අදහසකටම ස්තූතියි ඔබට

  • @Sandeepani9
    @Sandeepani9 2 ปีที่แล้ว +5

    මම සර් ගෙන් personally advice ගත්ත කෙනෙක්.මගේ ජිවිතේ අන්තිම බිංදුවට වැටිලා තියෙද්දි..සර් මට උදව් කරා.මට depression හැදිලා.හැමදේම නැත්තටම නැති වෙලා තියෙද්දි.අද මම මගේ ජිවිතේ ටිකෙන් ටික හදා ගෙන යන්නේ.සර් උදව් කරපු නිසා..සර් ට ගොඩාක් පින්.වැඩි වැඩියෙන් දියුනු වෙන්න ඕන..හැමදෙනාටම උදව් කරන්න සර් ට හැකියාව ලැබෙන්න ඕන..සියලුම දෙනාම සිතින් මනසින් කයින් නිරොගිමත් වෙන්න ඕන...බය නැතුව ඕනම තැනක කියන්න පුලුවන් මට depression වලට බෙහෙත් කරපු doctor i සර් නැත්තම් මම අද මැරිලා...

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +17

    ඔබතුමාගෙ දෙවැනි වීඩියෝ එක බැලුවෙ ..හරිම වටින අදහස් ටිකක් ..මන් ලගත් ඩොලර් තියෙනවා ..බුදුසරණයි ඔබතුමාට .අරිගතෝ අරිගතෝ අරිගතෝ .🙏❤🙏🇦🇪

    • @suramyamsk2055
      @suramyamsk2055 2 ปีที่แล้ว +1

      Are you in Japan?

    • @jaga4968
      @jaga4968 2 ปีที่แล้ว

      අරිගතෝ කියන්නේ මොකක්ද

    • @sumudurandima7613
      @sumudurandima7613 2 ปีที่แล้ว

      @@jaga4968 ස්තුතියි 🙏 යන තේරුම ජපන් වලින්

    • @nishadisamaranayaka5702
      @nishadisamaranayaka5702 ปีที่แล้ว

      ජපන් ද ඔයා

  • @madushanbuddipriya
    @madushanbuddipriya 2 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් කිහිපයක්.බොහෝම ස්තූතියි ඔබට...🙏🙏🙏

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුතියි මමත් අද ඉදන් පටන් ගන්නවා මේ විදියට තියාගන්න.

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතියි. පැහැදිලි කිරීමට 💐

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝ පිං තෙරුවන් සරණයි.

  • @vihanga5069
    @vihanga5069 2 ปีที่แล้ว

    වෙනස් විදියට හිතන එකනම් නියමයි සර්
    සුභම වේවා

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 ปีที่แล้ว +1

    හරිම වටිනා අදහස් ටිකක්
    කවුරුත් නොහිතන දේවල් වලින් මිනිස් ජීවිතේ වෙනස් කරන්න පුලුවන්

  • @Pnp9278
    @Pnp9278 2 ปีที่แล้ว

    බොහොම වටින කරුනු ටිකක්.. ස්තුතී ඔබට.. බොහොම පැහැදිලි කටහඩක් ...මගේ පුතත් spike දෙක ට ඒ වගේ ගරු කරනවා.. ❤🌹

  • @udenifernando5272
    @udenifernando5272 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට අපිට මේවැනි දෙවල් ලබාඩිම ගැන 🙏💛💛❤️🧡👍🌟🌙

  • @seethakumari9690
    @seethakumari9690 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර් දේශන ය ගොඩක් හොද යි මම ඩුබායි සිටදී 🙏🙏🙏👍👍👍

  • @ChampaKoys
    @ChampaKoys ปีที่แล้ว

    වටිනා අදහස් ටිකක් අපිට ලබා දුන්නාට ස්තුතියි ඔබතුමාට

  • @miusic5005
    @miusic5005 4 หลายเดือนก่อน

    මට ගොඩක් වටිනවා ඒ උපදෙස් ගොඩක් ස්තුති ❤️

  • @isurumadushan8006
    @isurumadushan8006 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ..ගොඩක් වටිනව මේ උපදෙස් 😍😍😍❤❤❤

  • @sanjeewanishantha5376
    @sanjeewanishantha5376 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා පැහැදිලි කරලා දුන්න අදහස් වලට 🙏🙏🙏🙏

  • @PgWimalawathi
    @PgWimalawathi 4 หลายเดือนก่อน

    ඔබට ගොඩාක් ස්තුතියි මෙවගෙ කියලා දුන් නට බුදු සරනවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌺🌺🌺

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් වැඩසටහනක් . ආදරෙයි හැමදාමත් ඔබතුමාට ...ඒ වගේම විශ්වයට ස්තූතියි වන්ත වෙනව මට මේ වීඩියෝව නැරඹීමට අවස්තාව සලසා දුන්නට.
    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @kadamith
    @kadamith 2 ปีที่แล้ว

    වටින අදහස් බෙදා ගත්තාට ඔබතුමාට ස්තූතියි!!!

  • @mudusubhashikaavindya1007
    @mudusubhashikaavindya1007 ปีที่แล้ว +1

    Thank you so much.very important video.Good luck sir

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +6

    වටිනවා ගොඩාක් ඔයාගෙ අදහස් අයියණ්ඩී ❤️❤️❤️❤️

  • @cna80
    @cna80 11 หลายเดือนก่อน

    We must have "rich feelings" in our minds. Then we will become rich automatically. Thank you for this message.

  • @sujiifernando1690
    @sujiifernando1690 2 หลายเดือนก่อน

    ස්තුති සර් අපිව දැනුවත් කරාට

  • @samanthiekanayaka7039
    @samanthiekanayaka7039 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට අදහස් වලට

  • @pathumbandara9200
    @pathumbandara9200 2 ปีที่แล้ว +1

    මුදල් කළමනාකරණය, investment ගැන කියාදෙන zoom program එකක් කරන්නකෝ. මම ඉන්නේ විදේශ රටක. සල්ලි හම්බ කරත් හරියට ආයෝජනය කරන්න දන්නෙ නෑ..

  • @waniarchigeirangani2515
    @waniarchigeirangani2515 2 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කලාට බුදුසරණ දෙවිපිහිටයි !!!

  • @supipigithanjalee9703
    @supipigithanjalee9703 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට

  • @sudumanika-x5g
    @sudumanika-x5g 4 หลายเดือนก่อน

    බොහොම ඉස්තුතී ගොඩක් වටින විඩියෝ එකක්...🙏🙏🙏🙏

  • @athveediya82
    @athveediya82 6 หลายเดือนก่อน

    මමත් මගේ චැනල් එකෙන් ඩොලර් උපයනවා..ඇත්තටම සතුටුයි...🙏🙏✔

  • @dinushawickramasingha7811
    @dinushawickramasingha7811 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි..ඔබ තුමාට. උපදෙස් ගොඩක් වටිනවා.

  • @nadirakuwait7315
    @nadirakuwait7315 2 ปีที่แล้ว

    වටිනා අදහස් ටිකක් කියා දුන්නට ඔබ තුමාට ඉස්තුතියි

  • @isharadhanushka1944
    @isharadhanushka1944 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ..ගොඩක් වටිනා අදහස් ටිකක්..❤❤❤

  • @iroshranjeewana5319
    @iroshranjeewana5319 ปีที่แล้ว

    හිතට ගැමිමක් ප්‍රායෝගිකයි

  • @chamarichamari5795
    @chamarichamari5795 2 ปีที่แล้ว +2

    Thank you sir. සාමය සතුට පිරි නීරෝගී ජීවිතයක් ලැබේවා!