Ishini Wijesinghe : What's in My Bag | Episode 63 | B&B - Bold & Beautiful

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන "ජානු" ටෙලි කතාවේ කවුරුත් ආදරය කරන "නෝරා" තමයි අද B&B What's in My Bag segment එකට එකතු වුණේ. අපි එහෙනම් බලමු නෝරාගේ මේ පුංචි බෑග් එකේ නෝරා දාගෙන යන්නෙ මොනාද කියලා...
    Executive Supervision : Samith Roshan
    Producers : Dilmika Aththanayake | Supun Sudaraka
    DP : Dammika Dissanayake
    Editor | Colorist : Dasun Prabhashwara
    Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh
    Production : IdeaHell
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk
    #BoldandBeautiful #WhatsinMyBag #IdeaHell #IshiniWijesinghe #Jaanu #ITN

ความคิดเห็น • 167

  • @madumaligunathilaka9745
    @madumaligunathilaka9745 10 หลายเดือนก่อน +149

    සාමාන්‍ය අපිට ගැලපෙන චරිතයක් .❤

  • @sanduhansani4047
    @sanduhansani4047 9 หลายเดือนก่อน +64

    සෝබන නැති චාම් චරිතයක්. ඔය සරලකම හැමදාම තියා ගන්න.හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @PrasannaIndrajith-dj9xu
      @PrasannaIndrajith-dj9xu 6 หลายเดือนก่อน

      සරල වැඩි කමට යට ඇඳුම පිටින් ඇවිත් තියෙන්නේ😂😂

  • @Ish-pc9tp
    @Ish-pc9tp 9 หลายเดือนก่อน +58

    අනේ නෝරා....හරිම සරල චරිතයක් .....ආදරෙයි උම්මකැටේ.....❤❤❤❤

  • @ayomishanika6003
    @ayomishanika6003 10 หลายเดือนก่อน +108

    තඩි creem bottle එකක් නැති එකම කෙනාද මන්දා. නැත්තං ගෙදර තියන ඔක්කොම ක්‍රීම් ටිකයි පර්ෆියුම් ටිකයි මවුත් වොශ්, හෑන් ක්‍රීම් එකි මෙකි නොකි අල්මාරියේ තියන ඔක්කොම බෑග් එකේනේ 😂මෙහෙම දැක්කම සතුටු හිතුනා සාමාන්‍ය චරිතයක්නේ❤

  • @nalikadesilva1026
    @nalikadesilva1026 9 หลายเดือนก่อน +19

    පොළොවෙ පය ගහල ඉන්න ,හරිම චාම් සරල චරිතයක් ,ලස්සනයි ඔයා ,අපි ආදරෙයි නෝරා ට

  • @IranthaBalasooriya
    @IranthaBalasooriya 9 หลายเดือนก่อน +46

    එයා හරි ශෝක් ගෑනු ළමයෙක් 💗

  • @ashmisamarasingha93
    @ashmisamarasingha93 9 หลายเดือนก่อน +23

    නෝරා..❤ හරි ලස්සන ගැණු ළමෙක් ♥️

  • @khswa910
    @khswa910 9 หลายเดือนก่อน +21

    හරිම හොද කෙල්ලෙක් ලොකු සෝබන නැහැ .එයාගෙ හිනාව සිත්ගන්නා සුලුයි .ඕනෙම කෙනෙක් ඇදිල යනව හරිම ප්‍රසන්න අව්‍යාජ කෙනෙක් කියල හිතෙනව.ෆීල්ඩ් එකේ ගොඩක් කැපිලි එයි කියලත් හිතෙනව මෙයගෙ ලස්සනයි දක්ශතාවයයි දෙයම තියෙන නිසා .කොහොම හරි ඉස්සරහට ගියොත් කවදහරි හොදම නිලියක් වෙනව ඒකාන්තයි.

  • @MHSR0611
    @MHSR0611 9 หลายเดือนก่อน +30

    මන් දැකපු ආසම බෑග් සෙග්මන්ට් එක ❤

  • @AsinthaStephen
    @AsinthaStephen 9 หลายเดือนก่อน +12

    මැයි මාර ප්‍රසංගය kiyna kathawa. Marama lassanai. Mn jiwthe kiywapu hodama kthawa eka. ❤

  • @sachininawodya5479
    @sachininawodya5479 9 หลายเดือนก่อน +10

    එයා ගේ හිනාව හරි ලස්සනයි. ඒ වගේම වැඩි වැඩ නෑ❤

  • @hanz5853
    @hanz5853 9 หลายเดือนก่อน +31

    හරිම ලස්සන පට්ට චාම් කෙල්ලෙක්❤😘

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 10 หลายเดือนก่อน +191

    මෙ නෝරා නේද එයාගෙ ෆේස්කට් එක පොඩ්ඩක් සජී මොහොට්ටිගෙ වගෙ❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 9 หลายเดือนก่อน +18

    ආ නොරා මිස්❤❤ හරිම සරලයි නිළියක් වුණාට ❤❤

  • @Sithum_Bro
    @Sithum_Bro 9 หลายเดือนก่อน +8

    හරිම simple චරිතයක් ❤️

  • @bg2195
    @bg2195 9 หลายเดือนก่อน +16

    ලස්සනයි අක්කෙ ඔයා😊❤හිනාවට නම් වශී වෙන සුලුයි😊❤❤❤❤

  • @Chutibaba-c4i
    @Chutibaba-c4i 9 หลายเดือนก่อน +7

    හරිම සරල චාම් කෙනෙක්☺♥♥

  • @DewindiiWickramasinghe-oo4mw
    @DewindiiWickramasinghe-oo4mw 6 หลายเดือนก่อน +2

    මැයි මාර ප්‍රසංගය❤

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 10 หลายเดือนก่อน +69

    නිලියක් උනාට හරිම සරලයි.❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx 9 หลายเดือนก่อน +2

      Ou e hinda blouse eka nethuwa skini eka pitimma awith

    • @MalkiNirasha
      @MalkiNirasha 9 หลายเดือนก่อน

      me tamuse stail dannen naththam innawa oi gon namba
      @@Rose-xo8mx

    • @MalkiNirasha
      @MalkiNirasha 9 หลายเดือนก่อน

      @@Rose-xo8mxpissek

  • @NethuAkarsha-m3b
    @NethuAkarsha-m3b 10 หลายเดือนก่อน +34

    ලස්සනයි නෝරා... ආදරෙයි ❤️

  • @chalanikariyawasam16
    @chalanikariyawasam16 9 หลายเดือนก่อน +6

    ඒ බෑග් එක ලස්සනයී... 🥺

  • @tharu-k7i
    @tharu-k7i 9 หลายเดือนก่อน +3

    නෝර අනේ mama ආසම චරිතයක් 💜

  • @sandunikasewwandi-fr6ww
    @sandunikasewwandi-fr6ww 6 หลายเดือนก่อน

    ආදරෙයි නෝරා❤️ හරීම සරල කෙල්ලෙක්,..අනිත් සක්කරවට්ටං වගේ නෙමෙයි දැක්කම හිත පිරෙනවා..ඔය සරලකම,නිහතමානීකම හැමදාටම තියාගන්න,චුට්ටක්වත් අඩු කරගන්න එපා

  • @gayanisandeepani1990
    @gayanisandeepani1990 10 หลายเดือนก่อน +20

    Harima sarala kellek boru sobana nathi,😘😘👍👍

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 5 หลายเดือนก่อน

    හරිම ලස්සන කෙල්ලක්.ඒවගේම ලස්සන නිරහංකාර දක්ෂ නිළියක්.ඇය හුඟාක් දුර ගමනක් යනකෙනෙක්.වැඩිකල් නොගොසි ඔබට ටහාඳම නිලිය සම්මානය ලැබේවා.

  • @DishnaDishna-zf1if
    @DishnaDishna-zf1if 6 หลายเดือนก่อน

    මන් ආසම කරන නංගී කෙනෙක් තමයි ඔයා.ඔයාගේ වැඩ වලට මන් සුභ පතනවා.බුදු සරණයි.

  • @apsaragayathri-i5k
    @apsaragayathri-i5k 7 หลายเดือนก่อน +1

    නෝරා මිස් ....❤ No makeup ❤

  • @DilrukshiNimali-ic8su
    @DilrukshiNimali-ic8su 8 หลายเดือนก่อน +1

    Man asama niliya harima නිහතමානී❤

  • @sachiniprabodha58
    @sachiniprabodha58 5 หลายเดือนก่อน

    එයා හරි සරල ලස්සන නිහතමානි ගැනුලමයෙක් ජේසු පිහිටයි ඔයාට♥️

  • @LimitedEdition2991
    @LimitedEdition2991 9 หลายเดือนก่อน +3

    කෙල්ලො කිසිම කෙනෙක් සරළ නැ බං 😅 They just getting complex and complex

  • @studywith9135
    @studywith9135 7 หลายเดือนก่อน +1

    හරිම සරල චරිතයක් 😊🥺

  • @NiroshaDilrukshi-j5x
    @NiroshaDilrukshi-j5x 7 หลายเดือนก่อน +1

    නෝරා හරිම ලස්සනයි

  • @gayashasureni9874
    @gayashasureni9874 10 หลายเดือนก่อน +17

    සරල කෙනෙක් නෝරා වලාකුළ ❤

  • @ThiliniMaheshika123
    @ThiliniMaheshika123 9 หลายเดือนก่อน +4

    අනිත් අය වාගේ සොබන වැඩ නැති සරල චාම් කෙනෙක් මම ගොඩාක් ආස කෙනෙක් ❤️❤️

  • @a.n.smusic5362
    @a.n.smusic5362 10 หลายเดือนก่อน +15

    Boru show nathi charm kellek❤

  • @Ranuga1212
    @Ranuga1212 9 หลายเดือนก่อน +4

    Dakapu saralama kena.mecup dalath na wage.harima cham.harima.lassanai

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 7 หลายเดือนก่อน +1

    Dn oya api asama chatithayak wela nora, congratulations ishini ❤❤❤

  • @renukagunawardana8335
    @renukagunawardana8335 4 หลายเดือนก่อน

    නෝරාර musical song එකේවිසිවල් එකේ ගොඩක් ලස්සන❤සෝංගික කී පාරක් බැලුවද ❤තුන් හතර පාරක් බැලුවා නර් අපි අඳුරගත්තේ ජානු කතාවෙන්❤❤❤ සහස් ආදරේ නෑ නෝරට😅😅😅

  • @prabodhahansani6959
    @prabodhahansani6959 6 หลายเดือนก่อน

    සිරාවටම සරල චරිතයක් 🔥 ❤️

  • @piyumimadubashani4713
    @piyumimadubashani4713 10 หลายเดือนก่อน +8

    Nora walakula.. 🥰🥰😘

  • @sathishweerappuli1430
    @sathishweerappuli1430 9 หลายเดือนก่อน

    වැඩි සෝභන නැ හරි සරල.විදිහට ඉන්න කෙනෙක්....නෝරා...❤️❤️❤️❤️

    • @MalkiNirasha
      @MalkiNirasha 9 หลายเดือนก่อน

      hmm aka attha

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 หลายเดือนก่อน

    ඔයා ලස්සනයි පූජා අක්කිගෙ කවුරුත් ද

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 2 หลายเดือนก่อน +1

    නෝරා වලාකුලු 😊😚

  • @Nisansala-c9v
    @Nisansala-c9v 10 หลายเดือนก่อน +11

    නෝරා❤❤

  • @Mee923
    @Mee923 10 หลายเดือนก่อน +6

    Cute simple and pretty girl😍

  • @senuridihansa8548
    @senuridihansa8548 6 หลายเดือนก่อน

    Podi kellek wage akke oya ❤😊 anith niliyo wage newee pattama sarala kenek loku kama nathi amuthuma charithayak akkiyoo oya.. me wage idiriyta yanna mn parthana karanwa

  • @මුතු-ම5ණ
    @මුතු-ම5ණ 9 หลายเดือนก่อน +3

    සරලයි 🥰

  • @Mihiraavi
    @Mihiraavi 10 หลายเดือนก่อน +9

    Nayomi thakshila wa gennako anee

  • @___kt____4966
    @___kt____4966 9 หลายเดือนก่อน +7

    කොහේ ගියත් කොන්තේ අරන් යන ඔයාට කවදාවත් වරදින්නැ පැටියෝ❤

  • @GPConline
    @GPConline 10 หลายเดือนก่อน +5

    නෝරා ❤ simple life

  • @BlueQueen-ce7du
    @BlueQueen-ce7du 9 หลายเดือนก่อน +2

    NAYANATHARA wickramarachchi va genna pls

  • @amaliprshadika9759
    @amaliprshadika9759 6 หลายเดือนก่อน

    අනෙ මමත් පාවිච්චි කරන්නෙ ඒ ලිප් බාම් එක ❤

  • @isharaudayangani7187
    @isharaudayangani7187 6 หลายเดือนก่อน +1

    anna kelloo...❤❤

  • @disadissanayake441
    @disadissanayake441 9 หลายเดือนก่อน +1

    Ane me wage bag ekak ganna thiyenne koheda man godak kal indala hoyanne 😢danna kenek kiyannko plzz 🥺
    Anyway Nora kiyanne asama actress kenek ☺️♥️

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน

    නෝරා හොදයිනෙ හරි simple නෙ!!!”

  • @malshahiruni8411
    @malshahiruni8411 9 หลายเดือนก่อน

    මගේ බෑග් එක වගෙ 😊 සරලයි ❤

  • @sachindupraveen3971
    @sachindupraveen3971 8 หลายเดือนก่อน

    ❤lassanai cham sarala charithayak ahinsakai❤

  • @SandysDiary-g8n
    @SandysDiary-g8n 9 หลายเดือนก่อน

    No makeup look ❤😮beautiful girl

  • @sakineero9053
    @sakineero9053 9 หลายเดือนก่อน +4

    අය්යෝ අපේ පන.....නෝරා ..❤❤❤❤❤❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 หลายเดือนก่อน

    ආදරෙයි

  • @kaveeshavithanage5966
    @kaveeshavithanage5966 10 หลายเดือนก่อน +4

    My favorite. 🌹 oya hari lassana shoi ganu lamayek. 🥰

  • @nimalikaushalaya8063
    @nimalikaushalaya8063 6 หลายเดือนก่อน

    නෝරා වළාකුලු❤

  • @User57066
    @User57066 5 หลายเดือนก่อน

    Adareyi akkata ❤

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 9 หลายเดือนก่อน +4

    නෝර්මල් ඩයල් එකක් ❤

  • @vidusathsarani9174
    @vidusathsarani9174 9 หลายเดือนก่อน

    හරිම සරලයි.සාමාන්‍ය කෙනෙක්

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 10 หลายเดือนก่อน +23

    ඊලගට ජානු ඕනී

  • @PiyumiDilshika-j6g
    @PiyumiDilshika-j6g 9 หลายเดือนก่อน +1

    Love you nora❤

  • @hansamalpathirana7525
    @hansamalpathirana7525 4 วันที่ผ่านมา

    මොනවාද බන් මේ වැඩසටහන් 😂😂😂 ඔයිට වැඩිය හොදයි ලැට් එකට ගිහින් මොනවද දාන්නෙ කියල😂😂😂😂

  • @Dilummadushani9811
    @Dilummadushani9811 10 หลายเดือนก่อน +2

    Soo simple
    Pretty girl ❤️🤗❤

  • @nimeshaekanayake2880
    @nimeshaekanayake2880 10 หลายเดือนก่อน +3

    ❤ anee..

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 หลายเดือนก่อน

    ඔයා චාම් ශොක්

  • @hanz5853
    @hanz5853 9 หลายเดือนก่อน +1

    Next dusheni akka plzz😶

  • @shanidesilva4506
    @shanidesilva4506 9 หลายเดือนก่อน +1

    Adrei nora akki❤❤❤❤

  • @avindigunarathna8959
    @avindigunarathna8959 10 หลายเดือนก่อน +5

    Noraa❤

  • @manorilanka7157
    @manorilanka7157 9 หลายเดือนก่อน +1

    අනේ ශෝයි එයා ❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 หลายเดือนก่อน

    මන් අසාම ඔයාගෙ ගතිගුනට කොන්ඩෙට 😊

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 5 หลายเดือนก่อน

    Sweet darling

  • @Ireshaudeshika
    @Ireshaudeshika 9 หลายเดือนก่อน +4

    සරල කෙනෙක් අනිත් අයට වඩා❤

  • @SheharaNirmani-mi2wb
    @SheharaNirmani-mi2wb 10 หลายเดือนก่อน +1

    හරිම චම් කෙනෙක්🤍

  • @Queen_Skylie333
    @Queen_Skylie333 9 หลายเดือนก่อน +1

    My favorite

  • @nirmaninikapitiya7946
    @nirmaninikapitiya7946 9 หลายเดือนก่อน

    Eya komath lassana lamayek ♥️🥺

  • @ViduminiThakshila-vd6wx
    @ViduminiThakshila-vd6wx 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sadu20007
    @sadu20007 9 หลายเดือนก่อน

    Program ekata wada add sahena godak

  • @AyodyaShiwangi
    @AyodyaShiwangi 9 หลายเดือนก่อน

    Nora ! 💗🫶

  • @nimendridissanayake
    @nimendridissanayake 9 หลายเดือนก่อน

    Usual girl❤

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 10 หลายเดือนก่อน +1

    Cutee Nora walakula 😍😍😍

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 5 หลายเดือนก่อน

    Love you

  • @IreshaIresha-uy7sb
    @IreshaIresha-uy7sb 10 หลายเดือนก่อน +2

    Chewanthi 💗

  • @chandrakumari6953
    @chandrakumari6953 9 หลายเดือนก่อน

    Oyaa godk sarala kenek akke ❤😊

  • @induwararivishan8740
    @induwararivishan8740 5 หลายเดือนก่อน

    Kah😊

  • @VW-tx1zs
    @VW-tx1zs 5 หลายเดือนก่อน

    මට නම් මේක හිතට ඇල්ලුවෙ නැහැ විකාරයක්

  • @ShenalNiroshan-jb3xs
    @ShenalNiroshan-jb3xs 9 หลายเดือนก่อน +2

    ☁️☁️☁️

  • @actressSL304
    @actressSL304 10 หลายเดือนก่อน +6

    😍

  • @Thenukiapsara
    @Thenukiapsara 9 หลายเดือนก่อน

    චාම්❤

  • @Bhagya.Ransini.
    @Bhagya.Ransini. 9 หลายเดือนก่อน +1

    Nora🥰

  • @supunsankalani9393
    @supunsankalani9393 9 หลายเดือนก่อน

    Asama kenek

  • @LihiniTamasha
    @LihiniTamasha 6 หลายเดือนก่อน

    Aluthin aran thiyenne nite book akh😢😂

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 9 หลายเดือนก่อน

    nora walakula ❤

  • @sandunichathurika661
    @sandunichathurika661 9 หลายเดือนก่อน

    නෝරා වලාකුල 💜️💚

  • @SadeepaSadeepa-qt7bq
    @SadeepaSadeepa-qt7bq 9 หลายเดือนก่อน

    Nora Walakulu❤