ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අලුත් අවුරුද්දේ මුල ඉදලම කීයක් හරි හොයාගමුද? | let's earn some extra money from home effortlessly.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2023
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
    In this video, you will be able to see how to start your 2023 successfully and how I started to grow black pepper to earn extra money. I believe that earning extra income can completely change your life too. You can stop living paycheck to paycheck, you can pay off your debt, and more, all by learning about the many different ways to make money.
    Thank you very much for subscribing to me and staying with me on this beautiful journey
    #dovegreens
    passiveincome
    #extraincome
    shop with dove greens
    website
    dovegreensmira...
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    ගෙදරම සල්ලි ඉතුරු කරන Home bank එක හදන්නෙ මෙහෙමයි
    • ගෙදරම සල්ලි ඉතුරු කරන ...
    දන්නෙම නතිව සල්ලි තිරි කරන No spending challenge
    • දන්නෙම නැතුව සල්ලි ඉතු...
    උයන වැඩේ ලේසි කරන Meal plan
    Part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    උයන වැඩේ ලේසි කරන meal plan
    Part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...
    මාසෙ වියදම බැලන්ස් කරන්නෙ මෙහෙමයි
    • මාසේ වියදම balance කරන...
    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
    • How To Fold Clothes In...
    ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
    • How To Fold Frocks, Sk...
    නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
    • How To Fold Deniums ||...
    කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
    • කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
    Would you like to watch these videos?
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...
    How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
    / dove-greens-miracles-f...
    How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද?

ความคิดเห็น • 503

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +86

    ලොකු පුතාගෙ වීඩියෝ හරිම කලාත්මකයි.... පුංචි පුතා දෙන උදව් වටිනවා....👍🙄🌟🤲

    • @lakshithanupun1548
      @lakshithanupun1548 ปีที่แล้ว

      Akka oya karana video godak watiawa oya hama video ekakma baluwa man oyage video s walin godak dewal labagatta attatama watina oyage video

    • @inokakarunathilaka7247
      @inokakarunathilaka7247 ปีที่แล้ว

      Ekanm athrha putha dakshai

    • @NadeeshanirathnayakageRathnaya
      @NadeeshanirathnayakageRathnaya 18 วันที่ผ่านมา

      ​@@lakshithanupun1548😢❤😢❤❤❤

  • @upulsameera9738
    @upulsameera9738 ปีที่แล้ว +16

    අක්කගේ දිරිගැන්වීම දැකපු ඕනෑම කෙනෙක්ට මොනවත් නොකර ඉන්න බැරි තරමට අක්කා අපේ හිතට ඇතුල්වෙනවා. අක්කා ඔයාට බොහොම පිං අපේ හිතට කතා කරනවට.

  • @nayomipriyasadi2329
    @nayomipriyasadi2329 ปีที่แล้ว +28

    අක්කගෙ ඉදිරි කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ඔයාගෙ වැඩ දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා අක්කේ...❤️❤️❤️❤️❤️

  • @maduweerasinghe9267
    @maduweerasinghe9267 ปีที่แล้ว +53

    බලාපොරොත්තු නැති වෙන්න ගිහින් හීන අතෑරලා දාන්න හිතෙන වෙලාවක ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම අලුත් පණක් එනවා අක්කේ ආයෙ මුල ඉදන් පටන්ගන්න හයියක් එනවා... ඒක නිසාමයි ඔයා විඩියෝ එකක් දානකං බලාන ඉන්නේ...❤️❤️

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +1

      Eka nam aththa me akka guruwariyak vage

    • @sandalichathurya179
      @sandalichathurya179 ปีที่แล้ว

      Ane aththamai.mamath jeewithe epa wela wage hithena welawata akkage vedio ekakk balanawa.jeewath wenna asa hithenawa.akkage katahanda as poyagena ahan inna hithenawa bhawanawak wage.aththatama godak pin akkata ape hith suwapath karanawata.oyage divigamana sarthaka wenna one.BUDU SARANAI!!!!

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +16

    වැදගත් වීඩීයෝ එකක් 🤗 නැන්දා හැමදාම අපේ ජිවීතයට වටින පාඩම් කියලා දෙනවා 🤗 පරිස්සමෙන් ඉන්න නැන්දේ 🥰 බුදු සරණයි 🙏🙏

  • @madumuhandirama8670
    @madumuhandirama8670 ปีที่แล้ว +7

    මං මේ දවස් ටික යොදවන්නෙ අපේ අලුත් අමතර ආදායම හදා ගැනීමේ කර්තව්‍ය වෙනුවෙන්.. ලොකූ පිටුවහලක් මේ තොරතුරු ඔක්කොම.ස්තූතියි අක්කෙ ඔයාට

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 ปีที่แล้ว +2

    ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා හදවතින්ම සුභ පතනවා.

  • @charuniudeshika940
    @charuniudeshika940 ปีที่แล้ว +8

    ඔයා එනකල් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ නැන්දී.......ඔයාගේ මේ වචන ටික දෙයක් කරන්න ඕනී කියලා හිතෙන තරමටම ලොකු ශක්තියක් වුනා.........පරිස්සමෙන් ඉන්න නැන්දි හැමදාම ආදරෙයි ඔයාට..........❤️

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි නැන්දා.. මමත් bullet journal එකක් හදන්න ගත්තා. ඔයාගේ වීඩියෝ වලින් මාව motivation වුනා ගොඩක්. පොඩි බිස්නස් එකකුත් කරන්න පටන් ගත්තා. මේ 2023 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් වේවා.. බුදුසරණයි ❤❤🙏🙏

  • @wonderworldc
    @wonderworldc ปีที่แล้ว +7

    අක්කේ ඔයා දුන්නේ බොහෝම වැදගත් පණිවිඩයක් ... ඔයාගේ වගාවෙන් ඉක්මනින්ම ඵලදාව ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. ඒ වගේම ඔයාගේ future plans ඔක්කෝම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා ..💚💚💚💚💚💚💚💐💐💐💐💐💐💐💐💐

  • @adaraneeyawishwaya
    @adaraneeyawishwaya ปีที่แล้ว

    ඇත්තටම මම අහම්බෙන් වගේ දැක්කේ මේ චැනල් එක.මාරම වටිනවා.ඒ වගේම බලන්න බලන්න ආස හිතෙනවා.මම සුභ පතනවා දිගටම මේ විදියට වැඩ ටික කරගෙන යන්න කියලා.❤

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +4

    අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න මට පාර කිවුව තාරකාව ඔයා අක්කි ....පටන් ගන්න තැනක්, අරමුණක් නැතිව හිටියේ අක්කි ....ස්තූතියි ජීවිතේ කියලා දෙනවට... ⁣ හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ..❤❤

  • @samithsadaruwan5211
    @samithsadaruwan5211 ปีที่แล้ว +7

    බුලත් සහ ගම්මිරිස් වගාව දැනට අපිකරනවා මහාපරිමාණයෙන් නම් නෙවෙ.ඔයාගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියලා හදවතින්ම සුභ පතනවා.

  • @bhagyasankalpani2108
    @bhagyasankalpani2108 ปีที่แล้ว +1

    ඔයාගේ පොඩි පුතා වගේ තමයි මගේ පොඩි දුව හැම දේටම මගේ හෙවනැල්ල වගේ ඉන්නේ ඔයාලා. හැමෝටම ලස්සන අනාගතයක් උ දාවේවා

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 ปีที่แล้ว +5

    අක්කේ ඔයානම් ලගදීම සුවහසක් කාන්තාවන් දිරි ගැන්වීම වෙනුවෙන් සම්මානයකින් පිදුම් ලැබිය යුතුමයි..ඔයා කරන මේ ධනාත්මක සමාජ මෙහෙවර නම් විශිෂ්‍ටයි...❤️👍ඔයාට ගොඩාක් පින් අක්කේ...අපි ඔයාට ගොඩාක් ආදරෙයි අක්කේ❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි අක්කේ අපේ ජීවිත වලට හයියක් වෙන්න මේ වගේ ලස්සන , වැදගත් වීඩියෝ එකක් ගෙනාවාට..

  • @mihidumconstruction6860
    @mihidumconstruction6860 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක්.. 2023 අවුරුද්ද අක්කිගේත් මේ වීඩියෝ එක බලන හැමෝගේමත් සාර්ථක වේවියි කියලා මම හිතනවා..

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 ปีที่แล้ว +1

    සුභම සුභ නව වසරක් වේවා අක්කා ඔයාටත් පවුලේ හැමෝටමත් . හැමදාම වගේ අදත් අලුත් ආදර්ශමත් වැඩක් කරන්න දුන්න දිරියට ස්තූතියි අක්කා .

  • @sandunimanodara000
    @sandunimanodara000 ปีที่แล้ว +12

    ඔයා හොද දැක්මක් තිබෙන අම්මා කෙනෙක් අක්කේ... ඔයා දෙයක් කරන ගමන් ඔයා දිහා බලන් ඉන්න අපිටත් උත්තේජනය දෙනවා... ඔයාගේ දරුවන් මේ දේවල් වලින් ලබන පන්නරය විශිෂ්ටයි❤ ආදරෙයි හැමදාම... බොහෝම ස්තූති 😘

  • @lakshanisubodha3666
    @lakshanisubodha3666 ปีที่แล้ว +15

    නැන්දටත්😍 පවුලේ අයටත් නිදුක් නිරෝගි වාසනාවන්ත❤️ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍

    • @madumisirinandanilanga9793
      @madumisirinandanilanga9793 ปีที่แล้ว

      නැ න්දා නොකිය තුෂාරි මිස් කියන්න

    • @lakshanisubodha3666
      @lakshanisubodha3666 ปีที่แล้ว +1

      @@madumisirinandanilanga9793 man monawa kiuwath oyata mokada

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා
    ලස්සන පිලිවෙලකට වැඩ කරන අම්මා කෙනෙකුත් වටිනා පුතු පැටවු දෙන්නෙකුත් ඉන්න ඔබ වාසනාවන්ත් දිරිය කාන්තාවක් .
    පටන් ගත් සියලු වැඩ සාර්තක වේවා ජයක්ම ලැබේවා නංගෝ

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 ปีที่แล้ว +1

    බලාපොරෝත්තු ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ පවු‌ලේ සැම දේනාට එන කල් බලාගෙන හිටියේ බුදුසරණයි 🙏🙏

  • @lavie1110
    @lavie1110 ปีที่แล้ว +5

    අලුතින් ආරම්භ කරපු ඒ වැඩ කටයුතු අක්කා සිතන පතන ලෙසම සාර්ථක වේවා ❤

  • @shanushalika7254
    @shanushalika7254 ปีที่แล้ว +3

    Assaiment වලට හිර වෙලා බෑ කියලා අතහැරලම ඉදපු වෙලාවක නැන්දා ආවට පිං.අම්මෙක් වගේ කියලා හැමදාම කියන්නෙ ඒකයි.අම්මෙක්ට හැමදේම දැනෙනවනෙ .ගොඩක් පින් අතහැරලා දාන්න හදද්දි ආයෙමත් නැගිටින්න වැඩ පටන් ගන්න නැන්දි මේ දෙන හයියට🙏

  • @nethmisewmini6145
    @nethmisewmini6145 ปีที่แล้ว +3

    නිදුක් නිිරෝ්ගීිව නැනදගේ් සියළු කටයුතු සාර්කථකව කරගන්න ලැබේවා!💖

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว +3

    පුතාලාගේ උදව් ගැන හරි අඩම්මබරයි සොහොයුරිය ..ඔයාලාට බුදු සරණයි

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @diliniranathunga9439
    @diliniranathunga9439 ปีที่แล้ว +3

    හරිම වටිනවා අක්කේ.විශේෂයෙන් මේ කාලේ හැටියට.ඔයාගේ වගාව සාර්තක වේවා

  • @dinushikakrishanthi6652
    @dinushikakrishanthi6652 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුභ නව වසරක් වේවා අක්කා ඇතුළු පවුලෙ සැමට. අක්කගේ විඩියො බලලා වටිනා අදහස් ගොඩක් ජීවිතේට ගත්තා. අපිව දැනුවත් කරනවාට ගොඩක් පිං අක්කට.

  • @hiruniperera2404
    @hiruniperera2404 ปีที่แล้ว +6

    නැන්දා ඔයානම් අපේ ජිවීතේට ආශිර්වාදයක් 🙏

    • @dinethmuthuhara3532
      @dinethmuthuhara3532 ปีที่แล้ว

      Oyage weedio balapu da idan mage jeewiteta loku gammak una godak adarsamat kantawak oya bs

  • @hasinigunasena6387
    @hasinigunasena6387 ปีที่แล้ว

    මේ වීඩියෝ එකේ අවසානෙට කිව්වා වගේම දෙයක් පටන් ගන්න හැමෝටම මග පෙන්වන දෙයක් තියෙනවා. මගේ 2023 ට නව ආරම්භයක් දුන්නෙ මේ වීඩියෝ පෙල.කොච්චර ලිපි කියෙව්වත් ඒවා අමතක වෙනවා. නමුත් planner එකක් එක්ක මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඔබතුමිය ලොකු motivation එකක් උනා..... ගොඩක් පින් සහ ඔබ තුමියගෙ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතනවා....🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @saranginimeshika3085
    @saranginimeshika3085 ปีที่แล้ว +3

    දවසක ඔයාව මුණගැහුනොත් බදාගන්නවා අක්කෙ,මම ඔයාට ඇත්තටම ගොඩක් ආදරෙයි
    ..මගේම කෙනෙක් වගේ දැනෙනවා,අම්මා කෙනෙක්❤

  • @ruwangayantha3438
    @ruwangayantha3438 ปีที่แล้ว

    ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ..අපිට ජිවිතේට වචන වලින් විතරක් පාර පෙන්වන්නේ නැතුව ක්‍රියාවෙනුත් පාර පෙන්නන එකට ගොඩක් ස්තුතියි .බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න ..🌺🤗🤗💖💖💖

  • @dasanayakakumari8041
    @dasanayakakumari8041 ปีที่แล้ว

    හරිම වටිනා වැඩක් අපේ ගෙදර වත්තේ කුරුදු වගා කරලා තියෙන්නේ මගේ මහත්තයා වෙල්ඩින් වැඩ කෙරුවේ එත් දැන් ලංකාවේ ආර්ථිකය නිසා වෙල්ඩින් වැඩ නෑ ඒ නිසා අපි තුන් දෙනා ජිවිතේ ගෙවන්නේ කුරුදු වගාවෙන් ඔයා මේ විඩියෝ එකෙන් ලොකු පනිවිඩයක් සමාජයට දුන්නේ බුදු සරනයි පවුලේ සියල්ලන්ටමත් ඔයා ත් අක්කේ

  • @samanthidisanayaka9248
    @samanthidisanayaka9248 ปีที่แล้ว +13

    අපිත් හැදුවා නැන්දි අන්නාසි ,ගම් මිරිස් .මේ අවුරුද්ද නම් වටිනාකම් ගොඩකින් පිරුණු ක් ලස්සන අවුරුද්දක් වෙයි නැන්දේ.අපේ පවුලේ හැමෝටම නැන්දිගේ වීඩියෝ ගොඩක් වැදගත් වෙනවා වෙනවා. ඒ වගේම ගොඩක් දුරට නන්දිගේ වීඩියෝ බලලා හැදිලා තියෙනවා.ආයෙමත් ලස්සන video එකක් දානකම් බලන්න එනවා යනවා පරිස්සමින් ඉන්න නැන්දේ

  • @user-jo7ek9rb4x
    @user-jo7ek9rb4x 2 หลายเดือนก่อน

    මම පොඩෙ හතර දෙනෙක් ඉන්නවා.මම ඔයගෙ video බලන්නවා.මගෙ හිතට දුක ආවා ම ඔයාව මතක්වෙනවා.,මම එතකොට ඔයාගේ video එක බලන්නවා.ඔයාට ස්තුතියි.....බුදු සරණයි...අක්කෙ...

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    අක්කා උදේන්ම video එක දැක්කා ලොකු ශක්තිය ලැබුණා ස්තුතිය 🙏🙏🙏

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว

    හරිම ලස්සනට, පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා🤗❤️ නැන්දගේ හැම වීඩියෝ එකකම අපිට ජීවිතේට එකතු කරගන්න ගොඩාක් දේවල් තියෙනවා❤️💪

  • @anuruddikadisanayake676
    @anuruddikadisanayake676 ปีที่แล้ว

    මේ අවුරුද්දේ ලැබුණු හොදම වීඩියෝ එක අක්කා කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා 🙏🙏🙏🙏

  • @slganeshvideo6779
    @slganeshvideo6779 ปีที่แล้ว

    වචනයකින් හෝ අපේ ජිවිතේට සවියක් වන ඔයා ගේ වීඩියෝ වලට කටහඩට ගොඩක් ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🙏🏻.

  • @madushaniranasinghe3672
    @madushaniranasinghe3672 ปีที่แล้ว +1

    අක්කගෙ හැම වැඩක්ම ඉක්මනින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @hirunimahesika7997
    @hirunimahesika7997 ปีที่แล้ว

    ගොඩක් වටිනවා නැන්දේ.. හීනවලට පණ දෙන්න නම් කට්ට කන්නම වෙනවනි නේද .. අපි ඉපදෙද්දි දුප්පත් වුනත් මැරෙද්දි දුප්පතෙක් නොවී ඉන්න නම් අපේ හිතයි ගතයි දෙකම මැශින් එකක් වෙන්නම ඕනි.. අපිට ලැබිලා තියන හැමදෙයක් දිහාම අලුත් ඇසකින් , දියුණු වෙන්න පුලුවන් කොහොමද කියලා හොඳින් බලලා වැඩ කලොත් අපි හැමදේකින්ම පොහොසත් වෙනවා.. අලුත් ආරම්භයකට ලස්සන මග පෙන්වීමක්.. ජීවිතේ විඳින්න කියලා දෙන හරි අපූරු තෝතැන්නක්. ජය ප්‍රාර්ථනා කරනවා නැන්දේ.. සියලු වැඩ සරු වේවා.. තෙරුවන් සරණයි 😍❤️

  • @wasanthikumari9313
    @wasanthikumari9313 ปีที่แล้ว

    අද වීඩියෝ එකට නම් මම ගොඩක් කැමතියි.මම පුංචි කාලෙ මගේ අම්මා ගම්මිරිස් හිටෙව්වා බුලත් පළතුරු හිටෙව්වා ඒ නිසා අද රටේ තත්වෙත් එක්ක අපට ජීවත් වෙන්න පහසුවක් වුණා ඒක.බුලත් වලට දිලීර එන්නේ නැහැ අක්කෙ කියන තරම් අපේ අම්මා කියන්නේ තෙල් ගාගෙන බුලත් කොරටුවට යන්න එපා කියල.දිලීර ඇති වෙන්න බලන්නෙ එතකොට අද කාලයටම හරියන පණිවිඩයක් ගොඩක් ස්තුතියි.තෙරුවන් සරණයි

  • @thilnimadushika4799
    @thilnimadushika4799 ปีที่แล้ว

    ස්තූතියි නැන්දේ! ඔයාගෙ හැම video 1kma mage anagatha jiwithayata එකතු කර ganna ගොඩක්ම ආසාවෙන් inne. Mn nandage meal plan, budjet plan video sahenna වාර ගණනක් balanawa mage හිතට දුකක් danena හැම මොහොතකම. ස්තූතියි නැන්දේ නැවැතත්. තෙරුවන් සරණයි!

  • @nilukakumari1752
    @nilukakumari1752 ปีที่แล้ว +4

    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ♥️♥️♥️

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +1

    තැල්කොල කියද්දි පුදුම ආසාවක් අක්කේ ඇත්තටම ගොඩාක් වැදගත් හිතින් වැටිලා හිටිය මට හිතට ශක්තියක් ආවා ස්තූතියි අක්කේ 🙏🙏🙏❤❤❤

  • @videomaster6033
    @videomaster6033 ปีที่แล้ว

    අක්කා පටන් ගත්තු කාර්ය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම සුභ පතනවා! ජය වේවා!

  • @sampathranaweera3481
    @sampathranaweera3481 ปีที่แล้ว

    සුුබ දවසක් අක්කෙ.ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී වසරක් වෙිවා.

  • @oshadi9619
    @oshadi9619 ปีที่แล้ว +2

    හරිම වටිනවා අක්කි...මමත් බුලත් හිටවල දැන් පොඩි අදායමක් ගන්නව..ඒක දිව්නු කරගන්න මමත් හිතාගත්තා...😘😘thanks අක්කි ඔයාට 😘

  • @buddhinichathurangi7141
    @buddhinichathurangi7141 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක් නැන්දේ...නැන්දගේ වීඩියෝ වලින් අලුත් පණක් ලැබෙනවා...මාරම ශක්තියක් ලැබෙනවා...නැන්දට ගොඩාක් පිං.බුදු සරණයි....❤❤❤😘😘😘😘

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කෙ..ඔයාගේ videos හැමෝම වගේ බලනවා.හැබැයි මට හිතෙන්නෙ වැඩියෙන්ම බලන්නෙ අපේ රටේ තරුණ පරම්පරාව...😊❤️❤️❤️❤️❤️❤️

  • @indranigamhewa1962
    @indranigamhewa1962 ปีที่แล้ว

    Godak hoda adehastikak පැහැදිලිව kiyela dunnate oyate godak pin..apite gedera idan keranne පුළුවන් දේවල් කොයිතරම් tiyenewadane❤️❤️❤️😍😍

  • @upulupul2477
    @upulupul2477 ปีที่แล้ว

    ගොඩක් වැදගත් video එකක් අක්කේ,හරිම සතුටින් බැලුවා,ඔයාට වගෙම පවුලේ සියලු දෙනාටම බුදු සරනයි

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +2

    ලැබුවාවු නව අවුරැද්දේ සියළු ම වැඩ සාර්ථක වේවා නංගි ඔයාගේ Business එක ජයෙන් ජය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...🦋 තව තව හරියන්න ඕනේ ඔයාට ....🦋 පුතාලා දෙන්නට..මතත්තයාටත් නිදුක් නීරෝගි වසරක්...තෙරැවන් සරණයි...සුන්දර නැගණිය...❤️🦋❤️

  • @nadeeshayapa8325
    @nadeeshayapa8325 ปีที่แล้ว +1

    අක්කේ ඔයාගෙ මේ motivation එක ජීවිතයට හරිම වැදගත් .ආයෙත් ඉක්මනටම එන්න.බුදුසරණයි

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 ปีที่แล้ว

    ස්තුතිය නංගි ටික දවසක ඉදන් මගේ හිතෙත් තිබුනා. මං උත්සහ කරන්නම්. මගේ භුමිය තිබුනත් මුලික වැය කිරිමෙි අපහසුවෙන් කල් ගියා. ඒත් පොඩ්ඩ පොඩ්ඩ හරි මං ඒ දේ කරන්නම්. ස්තුතිය ඔබට නැවතත්.

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️💐💐 ඔයාගේ සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว

    නැන්දි පටන් ගත්ත අලුත් වැඩෙිට හදවතින්ම සුබ පතනවා....ඉදිරියට හොදින් කරගෙන යන්න ශක්තිය ධෙෙර්යය ලැබෙිවා!

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 ปีที่แล้ว +1

    ඔයා නම් ගුරුවරයෙක් මට් නම් අක්කේ .ජීවිතේ ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා .ඒවට අක්කට පිං

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว

    2023 වසර ඔබ සැමටම සුභ නව වසරක් වේවා !!!! ජේසු පිහිටයි !!!🙏🙏

  • @lakmali3445
    @lakmali3445 ปีที่แล้ว +2

    Oya හොඳටම parakkui akki..oya තමයි mage jevithe ගොඩක් wenas kare😍😍 කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +1

    Hai thushari nangi. Hadhawathe geburuma theninma oyata suba pathami. Mewage hithana 1000 hitiyoth ratama goda.thanks for motivation kik.🙏🙏🙏🙏🙏

  • @mudithasandamali7589
    @mudithasandamali7589 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් නියමයි අක්කේ හිතට හරි හයියක් ආවා ස්තූතියි🌻🌻

  • @sanisudhu1020
    @sanisudhu1020 ปีที่แล้ว

    Oyata suba aluth awruddak wewa akke.... aluthin dayak hithanna aka video aka gdk watinawa....oyata gdk pin

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +1

    2023 අවුරුද්දේ ඔයාගේ සියළු බලාපොරොත්තු ඔයා ආසම විදියට සැබෑ වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කා..🙏❤️ වීඩියෝ එකෙන් මාව ආයේ motivate උනා...මොන දේ කළත් ඒ දේ උපරිමයෙන් ම කරන්න ඔයා දෙන අදරශේ හරිම වටිනවා.. බොහෝම ස්තූතියි ඔයාට..🙏😘 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..බුදු සරණයි ඔයාලට...🤗❤️🙏😘

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි

  • @dewmithathsarani2876
    @dewmithathsarani2876 ปีที่แล้ว +2

    අනේ අක්කේ මම කරන කරන දේ වරදිනවා.මට හැමදේම එපා වෙලා.ඒත් මං දැන් කරන්නේ හරියන අය දිහා සතුටෙන් බලන් ඉන්න එක.ඒක තමා මගෙ සතුට

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว

      Hithana vidiya venas karaganna.hoda deyak karala taman kamathi devi kenekta pin denna.nitharama ehema karala passe deviyan gen illanna .

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා akke මං den ඉන්නෙ රට ලබන aurudde ජනවාරි වල මන් ලංකාවට එනවා avilla akka වගේ ලස්සන ජිවිතයක් ගෙවනවා තෙරුවන් සරණයි

  • @ranindukandawalaarachchi9902
    @ranindukandawalaarachchi9902 ปีที่แล้ว

    හරිම වටිනවා.සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලෙ හැමෝටමත්.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    Suba අලුත් අවුරුද්ද වේවා oyalt 🙏🙏🙏 hama බලාපොරොත්තු m සඵල වේවා ❤️❤️❤️

  • @sandataniwela5311
    @sandataniwela5311 ปีที่แล้ว

    ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ආශ්වාද කරනවා 💕❤️💞💖

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ. මගේ අනාගතේට අත් වැලක් දුන්නට. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.

  • @indikairoshanee2946
    @indikairoshanee2946 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ සැමටම ..ජේසු පිහිටයි ඔයාලට 🙏🙏

  • @gayathrisewwandi7920
    @gayathrisewwandi7920 ปีที่แล้ว +1

    හරි පුදුමයි මේක නම්,,,මගෙ හිතේ තියෙන දේටම හයියක් වෙන විදියෙ වීඩියෝ එකක් ඔයා ගෙනාවා,,,හැමදාම එහෙමයි ,,,ඇත්තටම ආදරෙයි ඔයාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @patalidamsara9571
    @patalidamsara9571 ปีที่แล้ว

    හරිම ලස්සන video එකක් අසාවෙන් බැලුවා ,ගොඩක් ස්තුතියි අක්කේ ඔයට ❤️❤️💐💐

  • @IndikaJayasingha-bu4ej
    @IndikaJayasingha-bu4ej ปีที่แล้ว

    Oyage weda walata mama harima kamathiy. Oyage skills very great. Very neet. Wish all the best.,.

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว

    Harima watina aadahas pelak akka deparakma asawen baluwa akkiyooo hitata me wadan malawa ahala mara haiyak awa mage wada kautu walta akkita oho pin ethin budusaranai oyala hamotama ekmanin enna aluth video aran👌👌👌👌👌❤️❤️❤️❤️❤️🤩🤩🤩😍😍😍

  • @alexiadesilva3008
    @alexiadesilva3008 ปีที่แล้ว

    බොහොම ස්තූති අක්කා..ඔයා දැන් busy කියලා තෙරෙනවා..සාර්තක වේවා🙏🙏

  • @yamud.jayasekara2302
    @yamud.jayasekara2302 ปีที่แล้ว +1

    ඔයාගේ අඩිපාරේ අපිත් එනෝ...සතුටින් පරිස්සමින් ආරක්ශිතව ඉන්න අක්කා...✌ ජයවේවා !

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    හරිම වැදගත් වීඩියෝ එකක් ආදරණීය සොයුරිය ..හැමදාමත් වගේ ප්‍රයෝජනවත් ..ඔව් ..තෙරුවන් සරණයි ඔබට...සොබාදහම ක අසිරිමත් බවේ සිතිවිළි ඔබ අවදිකරා ඒ වෙනුවෙන් තුති ....💚🌿💜️💖💖💖

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 සොයුරිය

  • @amandiwijesinghe9756
    @amandiwijesinghe9756 ปีที่แล้ว +1

    බොහොම ස්තුති නැන්දේ පරිස්සමින් ඉන්න ❤️

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 ปีที่แล้ว +2

    වෙනදා වගේම අදත් ගොඩක් වැදගත් වීඩියෝවක්....💖💖

  • @thathsaraniperera5196
    @thathsaraniperera5196 ปีที่แล้ว

    ❤ ජීවිතය ගැන උගන්වන පාඩම්වලට ගොඩක් ස්තූති.

  • @kaveeshapradeep4690
    @kaveeshapradeep4690 ปีที่แล้ว

    අක්කි ඔයාගේ මෙි vidio එකට නමි මම මාරම කැමතියි.මොකද මම ගොවියෙක්.සුුර ගොවියෙක්....මට හිතුනා ඔයා මෙ කතා කලේ මටම විතරයි කියලා.......පුලුවන් නමි අල්පොන්සු අඹ වගාවට යොමු වෙන්න.මමත් දැන් අඔ ගොවියෙක්

  • @cristeenherath6186
    @cristeenherath6186 ปีที่แล้ว

    ගොඩක් ස්තුති 🙏ඔයා ඇත්තටම මේ කියලා දෙන සියල්ලටම..........ඔබ සියලුදෙනාට සෑම දිනයක් ම සුබ වේවා ..❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 සුභ දවසක් වේවා !

  • @subaniwimalaveera7087
    @subaniwimalaveera7087 ปีที่แล้ว

    Harima lassana harima adarshamath ugath gunayahapath mg dekapu adaraniyama charithayak oba! Viteka mawak viteka yeheliyak guruvariyek vgei oben ugath de bohomai subapathanwa one mulupawlatama.....me awruddeth satutin hiding siyalu pethum ituwewa...

  • @maheshigamage5058
    @maheshigamage5058 ปีที่แล้ว

    Oya jeewithaya dinala iwarai akkiyo, oyage maga penwimata godak sthuthiii. Budu saranai!

  • @madhulakamli1258
    @madhulakamli1258 ปีที่แล้ว

    පලවෙනි comment එක මගෙන් ඔන්න..😍🧚 අක්කිටත් පවුලේ අයටත් නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...❤

  • @chathurikaranasinha8983
    @chathurikaranasinha8983 ปีที่แล้ว

    මමත් අක්කා හිත හිත හිටියෙ මොනවද අලුතෙන් කරන්නෙ කියලා හිතුවට කරන්න වෙලවක් දිනයක් වෙන් කරගන්න බැරිවුනා...ඔයාගෙ මේ වීඩීයෝ එක හොද උත්තෙජනයක් වුනා මට....ස්තුතුයි අක්කෙ ..❤❤❤❤

  • @sumudundilanka9053
    @sumudundilanka9053 ปีที่แล้ว

    සුබම සුබ නව වසරක් වේවා අක්කේ ඔයාටත් ඔයාගෙ පවුලේ සියලු දෙනාටත්

  • @SJHome-lc4yw
    @SJHome-lc4yw ปีที่แล้ว

    හැමදාම වීඩියෝ බැලුවත් comment කරන්නේ කලාතුරකින්. අක්කාගේ ලොකුපුතා ගොඩාක් දක්ශයි. ❤️

  • @niludarshi9275
    @niludarshi9275 ปีที่แล้ว

    ඔයාගේ video මම කවදවත් skp කරන්නේ නැ..බලන්න බලන්න ආසයි ....❤️❤️

  • @hansanisewwandi2747
    @hansanisewwandi2747 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන දිගහැරුමක් නැන්දේ...ගොඩක් ස්තූති මේ වගේ වටිනා කියන දේවල් අපේ ජීවිතේට එකතු කරන එකට

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊

  • @sithararanasinghe7406
    @sithararanasinghe7406 ปีที่แล้ว

    අදත් ලස්සනයි නැන්දෙ ප්‍රයෝජනවත් වීඩියෝ එකක් .බුදු සරණයි පරිස්සමෙන් ආදරෙන් ආරක්ෂිතව සතුටින් ඉන්න නැන්දෙ ❤️❤️😊

  • @chathuminilakshika6610
    @chathuminilakshika6610 ปีที่แล้ว

    අක්ෙක් ඔයා 2023 වර්ෂෙය් ඉස්සල්ලාම කරපු විඩිෙයා එකට සුභ පතනවා

  • @niromikulathunga935
    @niromikulathunga935 ปีที่แล้ว

    Adath harima lassana watina jivitha wenas karana videowak genawata oyata godak sthuthi..oyatqth daruwantath adaraniya semiyatatath hamadama me wage sathutin inna labewa..

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว

    Me hema upadesakatama bohomath pin akkiyo..hemadema sarthaka wewa kiyala prarthana karanawa !!♥️♥️♥️♥️

  • @shanikaaththanayake8589
    @shanikaaththanayake8589 ปีที่แล้ว

    Akke oya inne koheda..lassana parisaayak.api heenbovitiya mitiyak ganne ru 150k vitra dila.oyage video hama akkakma balanwa.at comment kralama na.ada nm nokara innama bari una.mge 1st comment aka.😍

  • @user-un3qo8hk8r
    @user-un3qo8hk8r ปีที่แล้ว

    හරිම වටිනවා අක්කෙ. මමත් පුළුවන් හැම තැනම මොනවා ම හරි හිටවනවා.

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 ปีที่แล้ว +2

    අක්කගේ අලුතින් පටන් ගත්ත වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවායි පතමි!

  • @lakshianuththara2769
    @lakshianuththara2769 ปีที่แล้ว

    දැන් තමයි අක්කේ වීඩීයො එක බැලුවේ 😊 අදත් වීඩීයො එක ගොඩක් ලස්සනයි අක්කේ ❤️🌻 ගොඩාක් වටිනවා අක්කා මේ කියලා දෙන දේවල් අපේ ජිවිතේට.. මමත් මේ අවුරුද්ද target එකකට වැඩ කරන්නේ අවුරුද්දේ අන්තිමට මං ඒක දකින්න ආසයි අක්කේ 😊 අක්කාට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න . සියලු කටයුතු සාර්ථක වේවා !

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan ปีที่แล้ว

    ඉතාම වටින අදහස් දෙනවා ආන්ටි ඔයා. ඇත්තටම වටිනවා ඕනම වයසක ඉන්න කෙනෙක්ට, ආදර්ශමත් නාලිකාවක් කියන්න් පුළුවන්. Good Luck & God Bless You Aunty

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න