ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ අවුරුද්දෙනම් අනිවාර්යයෙනම දක්ෂතම හා ජනප්‍රියම නිළිය තරින්දි විය යුතුයි කියන අය ලයික් එකක් දාන්න
Pduwe blpn un eka krgni
අනිවාර්යයෙන්ම
Ou අනිවාර්යයෙන් eya thmaa wenna oninm
Yes definitely ❤
අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අම්මා කෙනෙක් නැති ජීවිතයක් ගෑනු දරුවෙකුට අපායක් 🥺 සමන්තාගෙ ජීවිතය හොදම උදාහරනය
😢😢😢
අනිවාර්යයෙන්
ඒ තාත්තා මහ කාලකණ්නියෙක් ගෑණි මළාම ළමයි බෙද ලා දාලා ගියා ළමයි ගැන බැලුවේවත් නෑ කොහොමත් අම්මා නැති දරුවන් ගේ ජීවිත පව්.😪😪.
Hmmm mage kathwath tikak me wage
සත්තකින්ම
මේ කතාව තරින්දි වෙනුවෙන්ම හැදුවාදෝ කියල මට හිතෙනවා,ඒ තරමටම කතාව පුරාම ඇයගේ තාත්වික රංගනයන් පිරිල,දිගු කලකින් දැක්ක රංගනය උපතින් ගෙනාව දක්ශ නිලියක්.❤❤❤
මෙච්චර අති දක්ශ නිළියන් ඉදිද්දී සම්මාන ගන්නේ කොහේවත් තියෙන නසරානී කතා වල ඉන්න සීනී බෝල චරිත වලට..😢....සම්මාන නොලැබුනත් ඔබට අපේ ජනතා සම්මානය ලැබිලා ඉවරයි තරින්දී.❤..ඇත්තටම විශිෂ්ටයි ❤.ඔබට ජය🎉
ඒවා එදා ඉදලා අද වෙනකම් එහෙම ම තමයි
Sammana onenan නිරුවත් wenna one.awla tharindi me ළඟදී podi සුටින් පරක් dala thibuna bageta heluwen.laban sere හොඳම නැඟී ena sammane dei.දක්ෂ නිළියක් .
කියලා වැඩක් නෑ
සල්ලි වලට
දක්ෂ ම නීලීය ඒ වගේම හෝදම නීලීය තරීන්දී මේ අවුරැද්දේ❤❤❤❤❤❤ මේ කතාව බලන වීට මුලු ලෝකෙම අමතක වේලා ඒ කතාව ඇතුලේ අපී ජීවත් වේනවා
මහතුන් රගපාපු හැම චරිතෙකම මතක හිටින විදියට රගපානවා මේන් රෝල නොකලට එයා හොදම සහය නලුවෙක් එයත් හොදට රගපානවා
රන්තිලි වැවත් ලස්සනයි💚
Eka aththa
තරීන්දී මේ කතාවේ ඇතුලේ ප්‍රේක්ෂක අපීව ජීවත් කර වනවා මේ පාර හෝදම නීලීය සම්මානය තරීන්දීට❤❤❤❤❤❤❤😂
තරින්දිගේ නියම කට... චරිතෙට උපරිම සාදාරනයක් කරනවා.💪🏾
Fb එකේ පොඩි කොටසක් දැකලා කතාව බලන්න ගත්තෙ පෙරේදා. හරිම ලස්සනයි කතාව. සෙනසුරාදා,ඉරිදා නැතුව දවස් 05 යනවා නම්....
Mamath ehemay fb dekala
ආදරනීයම කලාකාරියක් .... අතිව්සිස්ට අතිදක්ස සුන්දර නිලියක් තරින්දී... සම්මාන සුවර් .. ජයවේවා ජයවේවා ජයවේවා
මාරම ලස්සන කතාවක්... fb එකේ short වගයක් දැකලා youtube එකෙන් ඔක්කොම කතාව බලන්න ආවෙ 🥰❤️
මෙතෙක් kaalekata dekapu nethi ඉතා විශිෂ්ට නිර්මාණයක් මාර ලස්සනයි ❤❤❤ මේ කතාව හරිම ආසාවෙන් බලන්නෙ.දවස් 5 ක් දුන්නනන් තවත් වටිනව
තරින්දිගේ හැඟීම් නිරූපණය අති විශිෂ්ටයි❤
ගෑනියෙකුට වැරදුනොත් කොයි පිරිමියත් ඒ වැරැද්ද පාවිච්චි කරනවා රිදවන්න.කකුල් දෙක පලල් කරන කල් විතරයි කොයි එකාගෙත් රැවටීම.
සමන්තා ආදරේ බණ්ඩාරට දැන් ලැබිලා තියන ජිවිතේ සතුටින් බාරගෙන ජිවත් වෙන්න ජිවිතේ කියන්නේ අපි ප්‍රර්ථනා කරන දේ නොමේ අපිට ලැබෙන දේට මේ රගපාන්නේ අපේ සැබෑ ජිවිතයය්
ආදරයක් නැත්නම් පත්තර බයික් එකේ තියාගෙන පන්නන් එන්නේ නෑනෙ 😢❤
😅❤❤❤❤
මේ කතාව නම් දැන් බලනකම් ඉවසිල්ලක් නෑ මට❤
තරින්දි ඒ චරිතෙ ඇතුලෙ හරි ලස්සනට ජීවත් වෙනවා...ඇත්තටම ගොඩක් දැනෙනව එයාගෙ රන්ගනය...
තරින්දිට ගමේ චරිත නගරේ චරිත ඕනී එකක්ට ඔට්ටුයි
හැම ප්‍රශ්නෙකටම දෙපැත්තම බලපානවා.තරින්දිත් පවුල් ජීවිතේ යුතුකම් තේරුම් ගන්න ඕන.මහතුනුත් ආර්ථික පැත්තෙන් ඔයිට වඩා හයියට ඉන්න ඕන.අන්තිමට දෙන්නට දෙන්න බෝලෙ පාස් කර කර ඉන්නවා වැරදි වලට.ඇත්තටම පවුල් ජීවිත වල වෙන්නෙත් ඒක තමයි.🥹
සමන්තගෙ අතීතය ගැන දැන දැන ඒ මිනිහා ආපහු මතක්කරලා හිත රිද්දනවා මිනිස්සු ඔහොමමයි.
ඒ පිරිමින් ගේ හැටිද 🤔🤔🤔🤔🤔🤔
සුපිරි තරින්දි ඔයා නම්..ආදරෙයි ගොඩාරියක් ❤❤❤
සම්මානයක් ලැබෙන්න ඕනෙ හදවතට දැනෙන ලස්සන කතාවක් ❤
පිස්සුවක් මේ කතාව නම්, ආයේ සෙනසුරාදා ,ඉරිදා එනකම් ඉවසිල්ලක් නැ
ගෑනුන්ගේ දුක පිරිමි තේරුන් ගන් නෑ . . වගකීමක් නැති පිරිමි නිසා දුක් විදින ගෑනූ කොච්චර ඉන්නවද ගම්වල වැඩී . නගරේ නං මිනිස්සු මොකක් හරි රස්සාවක් කරනවා . .😢😢😢😢
මොන මම ඉන්නේ කොළඹ 14. මෙහේ ගෑණු ගාමන්ට් ,තේ කොල පැකට් පැකට් ගහන තැන් වලට ගිහින් හම්බ කරනවා.මිනිහා බොනවා.නැත්නම් කුඩු ගහනවාළමයි දුක් විදිනවා.භැබැයි අන්තිමට සමහර. ගෑණු මිනිහව ගහලා පන්නනවා.ඒක වෙනමම සංස්කෘතියක්. හරිම සංකීර්ණ යි.කොළඹ 7 තව විධියක්.
තරින්දි මෙච්චර දක්ශ උනාට සම්මාන හම්බවෙන්නේ නෑ, හැමදාම දිනක්ශිලාට තමයි සම්මාන.
Dinakshi sarangai witharai hamadama 😂
Dinakshi wediy kochchr daksha aya innwd...dinakshit sammana laben taran nane😂dinakshige thaththa director kenek nisa field eke contact tiyn nisayi...ehema nethuwa sammama laben taran dinakshi talent ne😑eyat wada tharindi talent...e unt talent ayat nethuw field ekd contact walin dinakshil sammana gnne
දිනක්ශි තරින්දි ශලනි එකවගේම දක්ශ අය
දිනක්ශිලගෙ මොන දක්ෂතාවයක් ද තියෙන්නෙ සම්මාන ලබන්න
පන්දමට දෙන ඒවා ඒකයි
තරින්දිගෙ චරිතෙ ඇතුලෙන් මම හැමදාම දැක්කෙ මගේ අම්මව🥺🥺❤
අසරණ වෙලාවෙ පිහිට උන මිනිහ ගැන සමන්ත මීට වඩා හිතන්න ඕනේ.
Aththa
Aniwaryen..ugen wechcha lajjawen goda awith minihata wada rassawa loku karan. Anthime hotale diyunu wei minihai daruwai nathiwei
අනිවාර්‍යෙන්ම මිනිහට කිසි ගරු කිරීමක් නෑ.ඕනෑවට වැඩි වගේ.බල්ලට වගේ කතා කරන්නෙ.මදැයි කර ගැහුව එකත්
ඒ මිනිහා එක්ක ආදරෙන් ඉන්න ඕනේ.ඉස්සරහට මිනිහ නැති වෙනව
මේ කාපු ගුටි වලට සම්මාන 10ක් දුන්නත් මදි.👌👌👌
ගහන පාරවල් වලට රිදෙන්නෙ නැති වෙන්න තරින්දි ඇදුමි කිපයක් ඇදගෙන ඉන්නෙ.
අනේ මන්දා මට නම් කියන්න වචන නැහැ ඒ තරමටම මම කතාවට ඇබ්බැහි වෙලා තරින්දි කියන්නේ චරිතය ඇතුලේ ජිවත් වන නිලියක් ❤❤❤❤
රුපවාහිනිය නරඹනවා ස්තූතියි ගොඩක් ආදරෙයි ♥️♥️🙏♥️♥️♥️♥️♥️🙏♥️♥️♥️
තරින්දි 👍👍❤️❤️❤️❤️
දිනක්ෂී තරින්දී ශලනි මේ තුන්දෙනාම තමන්ට ලැබෙන චරිත තුල ජීවත්වෙනවා ඒතරමට තුන්දෙනාම අති දක්ෂයි.
😢😢😢 දිනක්ෂි 😂😂 නිලියක් ද 😂😂
රයිගම්/ සුමති සම්මාන උළෙළක තරින්දිට සම්මානයක් ලැබිය යුතුයි❤....අනිත් අය සල්ලි වලටනේ සම්මාන ගන්නේ😂
ආසම කෙල්ලෙක් තරින්දි.... මරු නංගියෝ...❤
ඇත්ත තමන්ගේ මහත්තය ගැනත් හිතන්න ඕන පවු ඒ මනුස්සය
Tarindi.ඔයාට අනිවාර්යයෙන්ම සම්මානයක් හම්බ වෙන්න ඕනේ...මොකද හේතුව, අම්මා කෙනෙකු neti ගැනු ළමයෙ කු ගෙ ජීවිතය ගැන කියන katawak ,මේ නාට්‍ය හොඳ ආදර්ශයක් ගැනු ළමයින්ට ..ඔයා tarindi,මේ නාට්‍ය හොඳින්ම රග පාන වා...ඒක නිසා අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබීය යුතු ඊ.. ❤❤
කාංචනා ලගදිම බඩ වෙයි වගෙ😅
මෙතන මේ වෙන,කතා බහ නම් ගැලපෙන්නේ නෑ අනේ දෙන්නම වැරදි ..😢..සමන්තා ඔහොම ගියොත් මහතුන් යයි.
තරන්දි දක්ශයි ..ඒකට හේතුව ගැමි චරිතයක් උනත් නාගරික චරිතයක් උනත් එයා වෙනස්ම විදිහට කරනවා. ඒ ඉරියව් උනත්..අනිත් නිළියන් එක්ක බලනකොට මෙයාගේ වෙනස තමයි ඒක. මොකද මේ වගේ කතාවක් දැනෙන්නේ රඟපාන අය දක්ෂ තරමට..ඒක හිතට වදින්නෙ. ❤❤❤❤
Tharindige acting nam❤charethe thulema jewath wenawa,anewaryen sammanayaklabema yuthumai,e tharam dakshai❤
තරින්දි ඔයා නම් ❤❤
ඉරගිනි මද්දහන , සසංකාරා" සති අන්තෙට සුපිරිම ගැමි ටෙලිනාට්‍ය දෙකක් ..
තරින්දි super❤️
තරින්දි ඔයා දක්ෂයි දුව
මේ කතාව සතීයේ දවස් පහේ දන්න අනේ❤❤❤❤ හරීම ලස්සන යී
අනිවාර්යයෙන් හොඳම නිළිය සහ දක්ෂතම නිළිය tharindi
ලස්සන කතාවක් ...❤❤
තරින්දි දකිද්දී මට මගෙ පොඩි කාලේ මතක් වෙනවා 😢
අනේ පවු❤
මම වගේ තේමා ගීතයට කැමති අය තව ඉන්නව ද
ඇත්තටම ගැලපෙන කෙනෙක් කියලා කෙනෙක් , මේ ලෝකේ නෑ , ගැලපෙන වා කියලා හිතන මොහොතේ ම ඒක නොගැලපෙන්න පුලුවන් 😂😂😂😮😮😮 👍
Ya❤️
ඇත්තටම සුපිරි නිලියක්
තරින්දි හරිම දක්ෂ නිළියක්.ඕනිම චරිතයක් අපූරුවට රඟපානවා. ඒ වුනාට දක්ෂ අයට තැන නැහැ. සම්මාන ලැබෙන්නේ හිරිකිත අප්‍රසන්න් නාට්‍යය වල මෙලෝ රහක් නැතිව රඟපානවා කියල රඟ දක්වන අයට .
අතීතයත් එක්ක වැළලී වැළලී අනාගතය දිනන ගැහැණිය.
සමන්තා උත්සහාවන්තයි,එයාගේ ඉදිරිය ගැන් සිතීම පෝසත් වූවත් ඇය තුළ දරුව්න් සහා ස්වාමීපුරුශයා වෙනුවෙන් වෙන් වූ කාලයක් නොමැත.දරුවා සමග ගත කිරීමට කාලය නොමැත.ස්වාමිය සමග ආදරය රාගය බෙදා ගැනීමට කාලය නොමැත.සල්ලිම.ජීවිතය මොවන බව ඈ තාම නොදන්නීය
දරුවෙකුට හොඳ දෙමව්පියන්ගෙන් හැර වෙන කාගෙ රැකවරණයත් රැකවරණයක් නොවේ.
හැමෝම දෙමාපියන් නෙවෙයි, කර්මය
Niyamayi ❤❤❤
Tharindi. Supiri acting.❤❤❤❤
පිරිමි ඔහොමමයි කාරිය කෙරැනටපස්සෙ සේරම ඉවරයි
හරිම ලස්සනයි
තරින්දි අතිදක්ෂයි තමයි .හැබැයි දිනක්ෂිට බනින කවුරුත් take care කියලා කතාවක් බලලම නැ
බැලුවා බැලුවා, ඒ චරිතේ උනත් තරින්දි කලා නම් දිනක්ශිට වඩා හොදට කරනවා අයේ ලොවෙත් නැති වෙන්න
දිනක්ශි, සාරන්ගට ගොඩක් teledrama movies වල චරිත ලැබෙනවා ඒ එයාලගේ connection පව්ල් පසුබිම නිසා. දෙන්නා අදක්ශ නෑ ඒත් ඕනෑවට වඩා හැම නාට්‍ය වල චිත්‍රපට වල ඉන්නේ ඕක නිසා වෙන්න ඕන. තව දක්ශයෝ ඕන තරමි ඉන්නවා
අම්මෝ කැතා.❤❤❤❤
බංඩාරේ හැමදාම පත්තරේ බලන්න ❤❤❤❤❤❤ හෝදේ
සමන්තා වගේම තමා මාත් පොඩි කාලෙ ගුටි කෑවා බූ වලු වලින් . ලවු කේස් වලට නෙවෙයි ගෙදර වැඩ වල අඩු පාඩු උනාම. අම්මා තාත්තා නැති මන් ගොඩක් දුක් වින්දා. මාත් එකෙක් එක්ක පැනලා ගියා හොදට දුක් වින්දා ඌ එක්ක . දරුවන් තුන් දෙනෙක් එක්ක අයින් උනා .දැන් හොඳ තැනක මන් ඉන්නවා ආයෙ මිනිස්සු නම් එපෝ
අතිිතය ගැන හිතලා දුක් වෙන්න එපා සතුටින් ඉන්න.යහපතක් වෙයි❤❤❤❤
Ammo😢
😢
❤
😮😪😪😪
චූටි ෂෝක්...❤❤
තරින්දි රගපානවා ලස්සන යි කියලා වැඩක් නැ සුපිරි 👍💞💞💞💞💞💞🌹🌹🌹🌹
මේ නැන්දා හැම කතාවෙම නපුරුයි
මට මගෙ නැන්දව මතක් උනා මටත් ඉස්සර ඔහොමයි හිරිහැර කරන්නෙ හනසු ඉවරයි . 😢😢😢
Onama abiyogayak niyamata karanna Tarendege hakeyawa. Supiri ❤❤❤❤
මේ කතාවේ අන්තිමට තරන්දි බන්ඩාරෙට අයිති වෙයි
තරීන්දී මේ කතාවේ උපරිම දක්ෂ ලෙස රගපාන වා
තරින්දි,,,,,ඔයා නිසාම කතා ටික බලනව...හරිම දක්ශයි
කඩේ නංගි ට හොද අනාගතය ක් තියෙන නිලියක් . එයා වගේම නිලියක් ඉන්නවා. පාරදිගේ කතාවෙ හිටියා. නම දන්නෙ නෑ😊❤❤❤❤
Dusheni
ටුටූට හිටිය කෙනා නේද? (වොල්ගා)
@@Madhusha-gy4nq volgage සුපිරිම acting තිබ්බෙ මාණික්කාවත teledrama එකේ 😍❤️
හම්බවෙන්න ඕන අයට නෙවෙයිනෙ සම්මාන ලැබෙන්නෙ
හෝදම නලුවා බංඩාරේ හෝදම නීලීය තරීන්දී🙏🙏❤️🙏🙏
තරින්දි නම් ගොඩාක්ම සුදුසුයි නළුවනම් වියලි කලුවා
සෙනසුරාදා වෙනකල් ඉන්න බෑ
තරින්දි හරිම ලස්සනයි එයා හරිම දක්ෂයි බුදු සරනයි කැතා ආදරෙයි
Adath lassanai katawa ❤❤❤❤
හෙළුවෙන් ඉන්න උන්ට තමයි සම්මාන මෙයාල පෙන්නෑ
සමන්තා ගේ නැන්දා මහ ජරා ගෑනි යෙක්...සමන්තා විතරක් වැරැදි නෑනේ..එයාගෙ පුතා ත් වැරදි නේ
ගිරි කුල කතවේ මුතු වගේ දිනපන් සමන්තො ජිවිතෙ ❤❤❤
අනේ මේ කතාව සතියෙ දවස් පහේ පෙන්නන්නකෝ 😍
Thanak denna one dakshayatai❤..Labiya uththe tharindita withari
තරින්දි best best best❤❤❤
Asama teledarama ekaka❤❤
බංඩාරේත් නීයමට රග පානවා❤️❤️❤️❤️❤️
Supiri
තරින්දි හොදම නිලිය වෙන්නම ඕන ❤
අතීතය මතක් වෙනකොට තාමත් ඇඩෙන අය කොච්චර ඇත්ද.
ඒක එහෙම තමයි.ඒත් අපි මොකටද එහෙම දුක් වෙලා සංසාරේ දික් කර ගන්නේ.මමත් ඉස්සර එහෙමයි .පස්සේ මම හිතුවා එහෙම හිත රිද්දපු අයට පේන්න හොදට ජීවත් වෙනවාකියලා.දැන් මම සතුටින්. 🤗🤗
මමත් ❤@@dilupamanori637
තරින්දි සම්මාන ගතයූතු නිලියක් ❤️💐
Tharindi dakshama niliya.. ❤❤
සමන්තා වගේ චරිත අදටත් මේ මොහොතෙත් ජීවමානව ජීවත් වෙනවා මීටත් වඩා දුක්ඛිතව...💔
Hodama niliya tharindi❤❤❤❤
තරින්දිට නම් සම්මානයක් ලැබෙන්නම ඕනි❤
Thank you 💕🌹
සමන්තා විදි දුක්බර කටුක අතීතය නිසා ඇයගේ එකම අරමුන දියුනුවීමම පමනයි .ඒ වෙනුවෙන් ඇයගෙන් ගොඩක් දේවල් අතෑරමින් යනවා.එහෙම චරිත වලට හිතන්න යමක් තියෙමවා.නංගිත් ගෙදරටම නාකිවේවි .හැමදෙයින්ම අන්තයට යන්න නරකයි කියන්නේ ඒක තමයි
Thank ❤
Tarindi,is very good actor in Sri Lanka ❤❤❤❤❤❤❤❤❤❤
Ya ❤️
Ane tharindi akki oyanan supiriyak 😊😊😊❤❤❤
කංචනා හරි වගේ 😂
මේ අවුරුද්දෙනම් අනිවාර්යයෙනම දක්ෂතම හා ජනප්‍රියම නිළිය තරින්දි විය යුතුයි කියන අය ලයික් එකක් දාන්න
Pduwe blpn un eka krgni
අනිවාර්යයෙන්ම
Ou අනිවාර්යයෙන් eya thmaa wenna oninm
Yes definitely ❤
අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
අම්මා කෙනෙක් නැති ජීවිතයක් ගෑනු දරුවෙකුට අපායක් 🥺 සමන්තාගෙ ජීවිතය හොදම උදාහරනය
😢😢😢
අනිවාර්යයෙන්
ඒ තාත්තා මහ කාලකණ්නියෙක් ගෑණි මළාම ළමයි බෙද ලා දාලා ගියා ළමයි ගැන බැලුවේවත් නෑ
කොහොමත් අම්මා නැති දරුවන් ගේ ජීවිත පව්.😪😪.
Hmmm mage kathwath tikak me wage
සත්තකින්ම
මේ කතාව තරින්දි වෙනුවෙන්ම හැදුවාදෝ කියල මට හිතෙනවා,ඒ තරමටම කතාව පුරාම ඇයගේ තාත්වික රංගනයන් පිරිල,දිගු කලකින් දැක්ක රංගනය උපතින් ගෙනාව දක්ශ නිලියක්.❤❤❤
මෙච්චර අති දක්ශ නිළියන් ඉදිද්දී සම්මාන ගන්නේ කොහේවත් තියෙන නසරානී කතා වල ඉන්න සීනී බෝල චරිත වලට..😢....සම්මාන නොලැබුනත් ඔබට අපේ ජනතා සම්මානය ලැබිලා ඉවරයි තරින්දී.❤..ඇත්තටම විශිෂ්ටයි ❤.ඔබට ජය🎉
ඒවා එදා ඉදලා අද වෙනකම් එහෙම ම තමයි
Sammana onenan නිරුවත් wenna one.awla tharindi me ළඟදී podi සුටින් පරක් dala thibuna bageta heluwen.laban sere හොඳම නැඟී ena sammane dei.දක්ෂ නිළියක් .
අනිවාර්යයෙන්
කියලා වැඩක් නෑ
සල්ලි වලට
දක්ෂ ම නීලීය ඒ වගේම හෝදම නීලීය තරීන්දී මේ අවුරැද්දේ❤❤❤❤❤❤ මේ කතාව බලන වීට මුලු ලෝකෙම අමතක වේලා ඒ කතාව ඇතුලේ අපී ජීවත් වේනවා
මහතුන් රගපාපු හැම චරිතෙකම මතක හිටින විදියට රගපානවා මේන් රෝල නොකලට එයා හොදම සහය නලුවෙක් එයත් හොදට රගපානවා
රන්තිලි වැවත් ලස්සනයි💚
Eka aththa
තරීන්දී මේ කතාවේ ඇතුලේ ප්‍රේක්ෂක අපීව ජීවත් කර වනවා මේ පාර හෝදම නීලීය සම්මානය තරීන්දීට❤❤❤❤❤❤❤😂
තරින්දිගේ නියම කට... චරිතෙට උපරිම සාදාරනයක් කරනවා.💪🏾
Fb එකේ පොඩි කොටසක් දැකලා කතාව බලන්න ගත්තෙ පෙරේදා. හරිම ලස්සනයි කතාව. සෙනසුරාදා,ඉරිදා නැතුව දවස් 05 යනවා නම්....
Mamath ehemay fb dekala
ආදරනීයම කලාකාරියක් .... අතිව්සිස්ට අතිදක්ස සුන්දර නිලියක් තරින්දී... සම්මාන සුවර් .. ජයවේවා ජයවේවා ජයවේවා
මාරම ලස්සන කතාවක්... fb එකේ short වගයක් දැකලා youtube එකෙන් ඔක්කොම කතාව බලන්න ආවෙ 🥰❤️
මෙතෙක් kaalekata dekapu nethi ඉතා විශිෂ්ට නිර්මාණයක් මාර ලස්සනයි ❤❤❤ මේ කතාව හරිම ආසාවෙන් බලන්නෙ.දවස් 5 ක් දුන්නනන් තවත් වටිනව
තරින්දිගේ හැඟීම් නිරූපණය අති විශිෂ්ටයි❤
ගෑනියෙකුට වැරදුනොත් කොයි පිරිමියත් ඒ වැරැද්ද පාවිච්චි කරනවා රිදවන්න.
කකුල් දෙක පලල් කරන කල් විතරයි කොයි එකාගෙත් රැවටීම.
සමන්තා ආදරේ බණ්ඩාරට දැන් ලැබිලා තියන ජිවිතේ සතුටින් බාරගෙන ජිවත් වෙන්න ජිවිතේ කියන්නේ අපි ප්‍රර්ථනා කරන දේ නොමේ අපිට ලැබෙන දේට මේ රගපාන්නේ අපේ සැබෑ ජිවිතයය්
ආදරයක් නැත්නම් පත්තර බයික් එකේ තියාගෙන පන්නන් එන්නේ නෑනෙ 😢❤
😅❤❤❤❤
මේ කතාව නම් දැන් බලනකම් ඉවසිල්ලක් නෑ මට❤
තරින්දි ඒ චරිතෙ ඇතුලෙ හරි ලස්සනට ජීවත් වෙනවා...ඇත්තටම ගොඩක් දැනෙනව එයාගෙ රන්ගනය...
තරින්දිට ගමේ චරිත නගරේ චරිත ඕනී එකක්ට ඔට්ටුයි
හැම ප්‍රශ්නෙකටම දෙපැත්තම බලපානවා.තරින්දිත් පවුල් ජීවිතේ යුතුකම් තේරුම් ගන්න ඕන.මහතුනුත් ආර්ථික පැත්තෙන් ඔයිට වඩා හයියට ඉන්න ඕන.අන්තිමට දෙන්නට දෙන්න බෝලෙ පාස් කර කර ඉන්නවා වැරදි වලට.ඇත්තටම පවුල් ජීවිත වල වෙන්නෙත් ඒක තමයි.🥹
සමන්තගෙ අතීතය ගැන දැන දැන ඒ මිනිහා ආපහු මතක්කරලා හිත රිද්දනවා මිනිස්සු ඔහොමමයි.
ඒ පිරිමින් ගේ හැටිද 🤔🤔🤔🤔🤔🤔
සුපිරි තරින්දි ඔයා නම්..ආදරෙයි ගොඩාරියක් ❤❤❤
සම්මානයක් ලැබෙන්න ඕනෙ හදවතට දැනෙන ලස්සන කතාවක් ❤
පිස්සුවක් මේ කතාව නම්, ආයේ සෙනසුරාදා ,ඉරිදා එනකම් ඉවසිල්ලක් නැ
ගෑනුන්ගේ දුක පිරිමි තේරුන් ගන් නෑ . . වගකීමක් නැති පිරිමි නිසා දුක් විදින ගෑනූ කොච්චර ඉන්නවද ගම්වල වැඩී . නගරේ නං මිනිස්සු මොකක් හරි රස්සාවක් කරනවා . .😢😢😢😢
මොන මම ඉන්නේ කොළඹ 14. මෙහේ ගෑණු ගාමන්ට් ,තේ කොල පැකට් පැකට් ගහන තැන් වලට ගිහින් හම්බ කරනවා.මිනිහා බොනවා.නැත්නම් කුඩු ගහනවාළමයි දුක් විදිනවා.
භැබැයි අන්තිමට සමහර. ගෑණු මිනිහව ගහලා පන්නනවා.ඒක වෙනමම සංස්කෘතියක්. හරිම සංකීර්ණ යි.කොළඹ 7 තව විධියක්.
තරින්දි මෙච්චර දක්ශ උනාට සම්මාන හම්බවෙන්නේ නෑ, හැමදාම දිනක්ශිලාට තමයි සම්මාන.
Dinakshi sarangai witharai hamadama 😂
Dinakshi wediy kochchr daksha aya innwd...dinakshit sammana laben taran nane😂dinakshige thaththa director kenek nisa field eke contact tiyn nisayi...ehema nethuwa sammama laben taran dinakshi talent ne😑eyat wada tharindi talent...e unt talent ayat nethuw field ekd contact walin dinakshil sammana gnne
දිනක්ශි තරින්දි ශලනි එකවගේම දක්ශ අය
දිනක්ශිලගෙ මොන දක්ෂතාවයක් ද තියෙන්නෙ සම්මාන ලබන්න
පන්දමට දෙන ඒවා ඒකයි
තරින්දිගෙ චරිතෙ ඇතුලෙන් මම හැමදාම දැක්කෙ මගේ අම්මව🥺🥺❤
අසරණ වෙලාවෙ පිහිට උන මිනිහ ගැන සමන්ත මීට වඩා හිතන්න ඕනේ.
Aththa
Aniwaryen..ugen wechcha lajjawen goda awith minihata wada rassawa loku karan. Anthime hotale diyunu wei minihai daruwai nathiwei
අනිවාර්‍යෙන්ම මිනිහට කිසි ගරු කිරීමක් නෑ.ඕනෑවට වැඩි වගේ.බල්ලට වගේ කතා කරන්නෙ.මදැයි කර ගැහුව එකත්
ඒ මිනිහා එක්ක ආදරෙන් ඉන්න ඕනේ.ඉස්සරහට මිනිහ නැති වෙනව
මේ කාපු ගුටි වලට සම්මාන 10ක් දුන්නත් මදි.👌👌👌
ගහන පාරවල් වලට රිදෙන්නෙ නැති වෙන්න තරින්දි ඇදුමි කිපයක් ඇදගෙන ඉන්නෙ.
අනේ මන්දා මට නම් කියන්න වචන නැහැ ඒ තරමටම මම කතාවට ඇබ්බැහි වෙලා තරින්දි කියන්නේ චරිතය ඇතුලේ ජිවත් වන නිලියක් ❤❤❤❤
රුපවාහිනිය නරඹනවා ස්තූතියි ගොඩක් ආදරෙයි ♥️♥️🙏♥️♥️♥️♥️♥️🙏♥️♥️♥️
තරින්දි 👍👍❤️❤️❤️❤️
දිනක්ෂී තරින්දී ශලනි මේ තුන්දෙනාම තමන්ට ලැබෙන චරිත තුල ජීවත්වෙනවා ඒතරමට තුන්දෙනාම අති දක්ෂයි.
😢😢😢 දිනක්ෂි 😂😂 නිලියක් ද 😂😂
රයිගම්/ සුමති සම්මාන උළෙළක තරින්දිට සම්මානයක් ලැබිය යුතුයි❤....අනිත් අය සල්ලි වලටනේ සම්මාන ගන්නේ😂
ආසම කෙල්ලෙක් තරින්දි.... මරු නංගියෝ...❤
ඇත්ත තමන්ගේ මහත්තය ගැනත් හිතන්න ඕන පවු ඒ මනුස්සය
Tarindi.ඔයාට අනිවාර්යයෙන්ම සම්මානයක් හම්බ වෙන්න ඕනේ...මොකද හේතුව, අම්මා කෙනෙකු neti ගැනු ළමයෙ කු ගෙ ජීවිතය ගැන කියන katawak ,මේ නාට්‍ය හොඳ ආදර්ශයක් ගැනු ළමයින්ට ..ඔයා tarindi,මේ නාට්‍ය හොඳින්ම රග පාන වා...ඒක නිසා අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබීය යුතු ඊ.. ❤❤
කාංචනා ලගදිම බඩ වෙයි වගෙ😅
මෙතන මේ වෙන,කතා බහ නම් ගැලපෙන්නේ නෑ අනේ දෙන්නම වැරදි ..😢..සමන්තා ඔහොම ගියොත් මහතුන් යයි.
තරන්දි දක්ශයි ..ඒකට හේතුව ගැමි චරිතයක් උනත් නාගරික චරිතයක් උනත් එයා වෙනස්ම විදිහට කරනවා. ඒ ඉරියව් උනත්..අනිත් නිළියන් එක්ක බලනකොට මෙයාගේ වෙනස තමයි ඒක. මොකද මේ වගේ කතාවක් දැනෙන්නේ රඟපාන අය දක්ෂ තරමට..ඒක හිතට වදින්නෙ. ❤❤❤❤
Tharindige acting nam❤charethe thulema jewath wenawa,anewaryen sammanayaklabema yuthumai,e tharam dakshai❤
තරින්දි ඔයා නම් ❤❤
ඉරගිනි මද්දහන , සසංකාරා" සති අන්තෙට සුපිරිම ගැමි ටෙලිනාට්‍ය දෙකක් ..
තරින්දි super❤️
තරින්දි ඔයා දක්ෂයි දුව
මේ කතාව සතීයේ දවස් පහේ දන්න අනේ❤❤❤❤ හරීම ලස්සන යී
අනිවාර්යයෙන් හොඳම නිළිය සහ දක්ෂතම නිළිය tharindi
ලස්සන කතාවක් ...❤❤
තරින්දි දකිද්දී මට මගෙ පොඩි කාලේ මතක් වෙනවා 😢
අනේ පවු❤
මම වගේ තේමා ගීතයට කැමති අය තව ඉන්නව ද
ඇත්තටම ගැලපෙන කෙනෙක් කියලා කෙනෙක් , මේ ලෝකේ නෑ , ගැලපෙන වා කියලා හිතන මොහොතේ ම ඒක නොගැලපෙන්න පුලුවන් 😂😂😂😮😮😮 👍
Ya❤️
ඇත්තටම සුපිරි නිලියක්
තරින්දි හරිම දක්ෂ නිළියක්.ඕනිම චරිතයක් අපූරුවට රඟපානවා. ඒ වුනාට දක්ෂ අයට තැන නැහැ. සම්මාන ලැබෙන්නේ හිරිකිත අප්‍රසන්න් නාට්‍යය වල මෙලෝ රහක් නැතිව රඟපානවා කියල රඟ දක්වන අයට .
අතීතයත් එක්ක වැළලී වැළලී අනාගතය දිනන ගැහැණිය.
සමන්තා උත්සහාවන්තයි,එයාගේ ඉදිරිය ගැන් සිතීම පෝසත් වූවත් ඇය තුළ දරුව්න් සහා ස්වාමීපුරුශයා වෙනුවෙන් වෙන් වූ කාලයක් නොමැත.දරුවා සමග ගත කිරීමට කාලය නොමැත.ස්වාමිය සමග ආදරය රාගය බෙදා ගැනීමට කාලය නොමැත.සල්ලිම.ජීවිතය මොවන බව ඈ තාම නොදන්නීය
දරුවෙකුට හොඳ දෙමව්පියන්ගෙන් හැර වෙන කාගෙ රැකවරණයත් රැකවරණයක් නොවේ.
හැමෝම දෙමාපියන් නෙවෙයි, කර්මය
Niyamayi ❤❤❤
Tharindi. Supiri acting.❤❤❤❤
පිරිමි ඔහොමමයි කාරිය කෙරැනටපස්සෙ සේරම ඉවරයි
හරිම ලස්සනයි
තරින්දි අතිදක්ෂයි තමයි .හැබැයි දිනක්ෂිට බනින කවුරුත් take care කියලා කතාවක් බලලම නැ
බැලුවා බැලුවා, ඒ චරිතේ උනත් තරින්දි කලා නම් දිනක්ශිට වඩා හොදට කරනවා අයේ ලොවෙත් නැති වෙන්න
දිනක්ශි, සාරන්ගට ගොඩක් teledrama movies වල චරිත ලැබෙනවා ඒ එයාලගේ connection පව්ල් පසුබිම නිසා. දෙන්නා අදක්ශ නෑ ඒත් ඕනෑවට වඩා හැම නාට්‍ය වල චිත්‍රපට වල ඉන්නේ ඕක නිසා වෙන්න ඕන. තව දක්ශයෝ ඕන තරමි ඉන්නවා
අම්මෝ කැතා.❤❤❤❤
බංඩාරේ හැමදාම පත්තරේ බලන්න ❤❤❤❤❤❤ හෝදේ
සමන්තා වගේම තමා මාත් පොඩි කාලෙ ගුටි කෑවා බූ වලු වලින් . ලවු කේස් වලට නෙවෙයි ගෙදර වැඩ වල අඩු පාඩු උනාම. අම්මා තාත්තා නැති මන් ගොඩක් දුක් වින්දා. මාත් එකෙක් එක්ක පැනලා ගියා හොදට දුක් වින්දා ඌ එක්ක . දරුවන් තුන් දෙනෙක් එක්ක අයින් උනා .දැන් හොඳ තැනක මන් ඉන්නවා ආයෙ මිනිස්සු නම් එපෝ
අතිිතය ගැන හිතලා දුක් වෙන්න එපා සතුටින් ඉන්න.යහපතක් වෙයි❤❤❤❤
Ammo😢
😢
❤
😮😪😪😪
චූටි ෂෝක්...❤❤
තරින්දි රගපානවා ලස්සන යි කියලා වැඩක් නැ සුපිරි 👍💞💞💞💞💞💞🌹🌹🌹🌹
මේ නැන්දා හැම කතාවෙම නපුරුයි
මට මගෙ නැන්දව මතක් උනා මටත් ඉස්සර ඔහොමයි හිරිහැර කරන්නෙ හනසු ඉවරයි . 😢😢😢
Onama abiyogayak niyamata karanna Tarendege hakeyawa. Supiri ❤❤❤❤
මේ කතාවේ අන්තිමට තරන්දි බන්ඩාරෙට අයිති වෙයි
තරීන්දී මේ කතාවේ උපරිම දක්ෂ ලෙස රගපාන වා
තරින්දි,,,,,ඔයා නිසාම කතා ටික බලනව...හරිම දක්ශයි
කඩේ නංගි ට හොද අනාගතය ක් තියෙන නිලියක් . එයා වගේම නිලියක් ඉන්නවා. පාරදිගේ කතාවෙ හිටියා. නම දන්නෙ නෑ😊❤❤❤❤
Dusheni
ටුටූට හිටිය කෙනා නේද? (වොල්ගා)
@@Madhusha-gy4nq volgage සුපිරිම acting තිබ්බෙ මාණික්කාවත teledrama එකේ 😍❤️
හම්බවෙන්න ඕන අයට නෙවෙයිනෙ සම්මාන ලැබෙන්නෙ
හෝදම නලුවා බංඩාරේ හෝදම නීලීය තරීන්දී🙏🙏❤️🙏🙏
තරින්දි නම් ගොඩාක්ම සුදුසුයි නළුවනම් වියලි කලුවා
සෙනසුරාදා වෙනකල් ඉන්න බෑ
තරින්දි හරිම ලස්සනයි එයා හරිම දක්ෂයි බුදු සරනයි කැතා ආදරෙයි
Adath lassanai katawa ❤❤❤❤
හෙළුවෙන් ඉන්න උන්ට තමයි සම්මාන මෙයාල පෙන්නෑ
සමන්තා ගේ නැන්දා මහ ජරා ගෑනි යෙක්...සමන්තා විතරක් වැරැදි නෑනේ..එයාගෙ පුතා ත් වැරදි නේ
ගිරි කුල කතවේ මුතු වගේ දිනපන් සමන්තො ජිවිතෙ ❤❤❤
අනේ මේ කතාව සතියෙ දවස් පහේ පෙන්නන්නකෝ 😍
Thanak denna one dakshayatai❤..
Labiya uththe tharindita withari
තරින්දි best best best❤❤❤
Asama teledarama ekaka❤❤
බංඩාරේත් නීයමට රග පානවා❤️❤️❤️❤️❤️
Supiri
තරින්දි හොදම නිලිය වෙන්නම ඕන ❤
අතීතය මතක් වෙනකොට තාමත් ඇඩෙන අය කොච්චර ඇත්ද.
ඒක එහෙම තමයි.ඒත් අපි මොකටද එහෙම දුක් වෙලා සංසාරේ දික් කර ගන්නේ.මමත් ඉස්සර එහෙමයි .පස්සේ මම හිතුවා
එහෙම හිත රිද්දපු අයට පේන්න හොදට ජීවත් වෙනවා
කියලා.දැන් මම සතුටින්. 🤗🤗
මමත් ❤@@dilupamanori637
තරින්දි සම්මාන ගතයූතු නිලියක් ❤️💐
Tharindi dakshama niliya.. ❤❤
සමන්තා වගේ චරිත අදටත් මේ මොහොතෙත් ජීවමානව ජීවත් වෙනවා මීටත් වඩා දුක්ඛිතව...💔
Hodama niliya tharindi❤❤❤❤
තරින්දිට නම් සම්මානයක් ලැබෙන්නම ඕනි❤
Thank you 💕🌹
සමන්තා විදි දුක්බර කටුක අතීතය නිසා ඇයගේ එකම අරමුන දියුනුවීමම පමනයි .ඒ වෙනුවෙන් ඇයගෙන් ගොඩක් දේවල් අතෑරමින් යනවා.එහෙම චරිත වලට හිතන්න යමක් තියෙමවා.නංගිත් ගෙදරටම නාකිවේවි .
හැමදෙයින්ම අන්තයට යන්න නරකයි කියන්නේ ඒක තමයි