මාසේ වියදම balance කරන්නේ මෙහෙමයි|| How to balance monthy expenses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • How to make ameal plan
    part 1
    • ලේසියෙන්ම උයන්න Meal P...
    How to make a mealplan
    part 2
    • උයන වැඩේ ලේසි කරන Mea...

ความคิดเห็น • 555

  • @gimhanishashika6487
    @gimhanishashika6487 3 ปีที่แล้ว +219

    අනුන්ගේ චීත්ත ගැන හොය හොය මනස විකාර කරන chanale අතරේ මිනිස්සුන්ට ආදර්ශමත් දේවල් අම්මා කෙනෙක් වගේ ඊටත් වඩා හිතට දැනෙන විදියටම කියලා දෙනවා . ගොඩාක් පින් මටත් මේ විදිහට කරන්න ලොකු ආසවක් ආවාන්❤️😘

    • @ActurVijay
      @ActurVijay 2 ปีที่แล้ว +2

      Yes

    • @ශිෂ්යත්වපන්තිය-ඥ3ය
      @ශිෂ්යත්වපන්තිය-ඥ3ය 2 ปีที่แล้ว +4

      ඔයාගෙ පවුල, හැමදේම ගොඩක් ලස්සනයි ,,,,,,,,,, ඒ වගේම ගොඩාක් සාර්ථයි, මට ගොඩාක් සතුටක් දැනෙනවා ඔයාගෙ video බලද්දී

    • @sadarunethsara5820
      @sadarunethsara5820 2 ปีที่แล้ว

      @@ශිෂ්යත්වපන්තිය-ඥ3ය u0

    • @diliniwathsala6306
      @diliniwathsala6306 2 ปีที่แล้ว

      ඔබට පින් මෙවැනි දේ ගෙන එනවාට

    • @gayan7921
      @gayan7921 2 ปีที่แล้ว

      👍👍👍

  • @jayanianu7140
    @jayanianu7140 3 ปีที่แล้ว +127

    බිරිදක් ලෙස ඔබ වැනි කෙනෙක් ස්වාමියාට සම්පතක්...මවක් ලෙස ඔබ දරැවන්ට ආදර්ශයක්...මේ තරම් පිලිවෙලට අරපිරිමැස්මට වැඩ කරන ගෘහණියක් මුලු ගෙදරටම සිරියාවක්...අනාගතේ දවසක ඔබ වැනි ගෘහණියක් වන්නට මටද හැකිවේවා... 🙏

    • @bts-rq8zf
      @bts-rq8zf 3 ปีที่แล้ว +1

      Matath

    • @diresharajapaksha5998
      @diresharajapaksha5998 2 ปีที่แล้ว +4

      ඔබේ පැතුම එලෙසම ඉටුවේවා

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +102

    ඕපාදූප්ද් චැනල් වලට වඩා ඔබේ
    චැනල් එකෙන් අත්තටම ජීවිතයේ
    ගොඩාක් දේවල් හදාගන්න පුලුවන්
    සමහර අදහස්වල දැනටමත් අපි
    නියැලුණත් ඒවායේ ඇති අඩුපාඩු
    ඔබගේ දැනුවත් කිරීම් වලින් හදා
    ගන්න පුලුවන් .මෙවන් චැනල් එකක් කිරීමට ඔබ අදහස් කිරීම
    ගන ඔබට ස්තුතී ඔබට ජය .
    ජේසු පිහිටයි !

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

    • @wijethilakaherath4590
      @wijethilakaherath4590 3 ปีที่แล้ว +1

      Jesu pihitai 🌹💗🙏🇧🇭

    • @anuramathew3026
      @anuramathew3026 3 ปีที่แล้ว

      Etthatama oya hoda adahasak dunne godak sthuthi oyatdı

    • @shani5147
      @shani5147 3 ปีที่แล้ว

      @@DoveGreens akke pocket file eka gaththe kohenda? Keeyak unada

    • @ShaniMadu-hr1jg
      @ShaniMadu-hr1jg 4 หลายเดือนก่อน

      ​@@DoveGreensme pokert file eka gaththe kohenda

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +124

    අහම්බෙන් හම්බවුනේ චැනල් එක සුපිරි ...අනිත් එවට වඩා 🔥🔥😍

  • @maheshaweerakkody5023
    @maheshaweerakkody5023 3 ปีที่แล้ว +32

    අැත්තටම අහම්බෙන් වගේ බැලුවේ.ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. ඔයාට ගොඩක් ස්තුතියි 👍👍👍💕💕

  • @dulanjaliiresha6963
    @dulanjaliiresha6963 3 ปีที่แล้ว +18

    අහම්බෙන් හම්බවුණ channel එකක්.මම හිතන්නේ විශ්වය විසින් මට මේ channel එක පෙන්නුවා කියලා.
    අක්කිගේ හැම video එකක්ම මම බැලුවා.ඒවා හරිම වැදගත්,හරිම ප්‍රයෝජනවත්.අක්කිගෙ කටහඬත් හරිම මිහිරියි.අහන් ඉන්න ආසයි.හරියට භාවනාවක් වගේ...
    අක්කිට තව තවත් වටිනා video කරන්න වාසනාව,ශක්තිය,දිරිය ලැබේවා.බුදුසරණයි.
    අක්කිට ගොඩක් ස්තුතියි.ස්තුතියි ස්තුතියි ස්තුතියි .......
    විශ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .......

    • @dhanasekarashamalee9999
      @dhanasekarashamalee9999 2 ปีที่แล้ว

      ඔව් මමත් අහම්බෙන් මේ chanel එක හම්බ වුනේ ඔයා හරිම ලයාන්විත හඩින් හදවතට දැනේන මේ වැදගත් වැඩසටහන කරනවා ඔයාට ගොඩක් ස්තුතිය නංගී ...

  • @dularinawimana7878
    @dularinawimana7878 3 ปีที่แล้ว +36

    කරන්නෙ කොහොමද කියලා කල්පනා කර කර හිටපු දෙයක්.වීඩියෝ එකක් තියෙනවා ද කියලා search කරද්දී අහම්බෙන් හම්බ උනා අක්කව. අලුතින් විවාහ වෙලා තනියෙන් ජීවත් වෙන්න පටන් ගන්න මන් වගේ අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් . ස්තුතියි ඔබට.සියලු වැඩ කටයුතු සාර්ථක වේවා🙏🙏🙏

  • @chathurikadamayanthi3711
    @chathurikadamayanthi3711 2 ปีที่แล้ว +19

    පිලිවෙලක් නැති ජීවිතයට ඇත්තටම පිලිවෙලකට ජීවත් වෙන්න ආසාවක් ඇතිවෙනවා අක්කේ. ඔයාට ගොඩක් ස්තූතියි....තවත් මේවගේ විඩියෝ කරලා අපිව දිරිමත් කරගන්න උදව් කරන්න. ඔයාට දෙවි පිහිටයි.....!

  • @chamarinilmini4717
    @chamarinilmini4717 3 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ vidio එකක් . පුලුවන්නම් උදාහරණයක් විදියට වෙන පොතක ලියලා පෙන්නන්න . සමහර දේවල් අමාරුයි තේරුම් ගන්න . මේ දේවල් හරිම ප්‍රයෝජනයි හැමෝටම . ස්තූතියි

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว +3

    මමනන් තාම ජොබ් එකක් කරන්නෙ නෑ මේ විඩියෝ එක බලපු නිසා මටත් දැන් මෙ විදියට කරන්න පුලුවන් ඔයාට ගොඩාක් ස්තුතියි අක්කෙ ගොඩාක් පින් අපි වගෙ තරුණ අයටත් දැන්ගන්න කිසිම ලෝබකමක් නැතුව කියලා දෙනවට ඔයාට සුබගමන් අක්ක බුදුසරණයි අක්කෙ ඔයා....

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +11

    ගොඩක්ම වටිනවා.. ඇත්තටම සල්ලි හම්බ කරනවට වඩා අමාරු සල්ලි ඉතුරු කරන එක. කියලා දීපු ක්‍රමය අත්හදා බලන්න ඕනේ ගොඩක් ස්තුති

  • @kavindyarathnayaka8967
    @kavindyarathnayaka8967 2 ปีที่แล้ว +10

    මට පුලුවන් හැම වෙලාවකම අම්මා ඔයාගේ මේ වැදගත් වීඩියෝස් බලනවා....පුදුම motivation එකක් ඇති වෙනවා.මම තම විවාහ වෙලා නැති උනත් දැනට මගේ budget eka plan කරන්න මේ ක්‍රමය මම භාවිතා කරනවා.ඇත්තටම සාර්ථකයි මට මන් ගැනම ආඩම්බරයි..මම යුග දිවියකට පත් වෙන දවසවටත් මේක ගොඩක් වැදගත් වෙයි.මේක හොද පුරුද්දක් විදියට මන් හැමදාම රකිනවා.ඒ වගේම ඔයා වගේම හොද අම්මා කෙනෙක් බිරිදක් වෙන්න මට හැකියාක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @miss_creater_
    @miss_creater_ 3 ปีที่แล้ว +12

    අද තමයි channel එක දැක්කෙ ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @padminiranasinghe3532
    @padminiranasinghe3532 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඔය වැඩෙි මාත් හැම මාසෙම කරනවා.මුදල් වෙන්කර තබා ගැනීම ඇත්තටම පහසුයි.වෙන් කල මුදල් මම වෙනත් කිසිදු වෙනත් වැඩකට ගන්නේ නැ.

  • @sawanimj
    @sawanimj 2 ปีที่แล้ว +3

    අම්මාගෙ පිලිවල වගෙමයි මගෙ පිලිවලත් ඒත් අම්මාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා marry කරාට පස්සෙ මේ දේවල් අපිට ගොඩක් වැදගත් වෙනවා මට අම්මාගෙ නිහතමානිකම ගැන ආඩම්බරයි😘😍

  • @chathurikaranasinha99
    @chathurikaranasinha99 3 ปีที่แล้ว +3

    ඔයා හිතට වදින විදියට ඒ දේවල් කියලා දෙනවා...අනේ හරිම ආසයි...මට ටයිම් එකක් නෑ දවල්ට බලන්න...උදෙට උයන ගමන් බලනවා....හරිම ආසයි අක්කෙ....ඔයා නිසා මම ගොඩාක් මගෙ වැරදි හදාගත්තා...ස්තුතියි...ඔයාට සුභ පැතුම්

    • @tiktokpro4930
      @tiktokpro4930 3 ปีที่แล้ว

      Eththama හුඟක් වටිනවා oyage adahas mn මාගෙ jeewithe වෙනස් කරගන්න හුඟක් try කල මේ තරම් පිලිවෙලට කරන්න පුළුවන් වෙන එක සතුටක්, oyata බුදු සරණයි

    • @mangalakumara3238
      @mangalakumara3238 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว +2

    මං ඉන්නෙ පිට රට අහම්බෙන් තමයි ඔයාගේ විඩ්යෝ එක හම්බ උනේ ගොඩාක් video බැලුවා...
    ඇත්තටම ගොඩාක් වටිනව..වෙලවක් ලැබෙන හැම මොහොතකම video s balannam ..තැන්ක්ස් .බුදු සරණයි .💓

  • @Akph883
    @Akph883 2 ปีที่แล้ว +2

    අක්කේ, ඔබ ඉතා ම හොදින් හැමදේම පැහැදිලි කරනවා.. හරිම ආදරණීයව...
    ඔබට බොහොම ස්තූතියි!..😇🙏

  • @buvidusewhas9079
    @buvidusewhas9079 3 ปีที่แล้ว +2

    මම දැනටමත් මේ දේ කරනවා හැබැයි ඔයා තරම් පිලිවෙලට නෑ ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා👍👍💕

  • @madhumali8670
    @madhumali8670 2 ปีที่แล้ว +2

    අහම්බෙන් අද දැක්කේ මේ චැනල් එක.. ගොඩක් වටින දේවල් තියෙන්නේ 🤩😍❤️ ගොඩක් ස්තුතියි 🙏🙏

  • @sunithasamaranayake
    @sunithasamaranayake ปีที่แล้ว +1

    ඔබ කරන video ඔක්කොම හරිම වැදගත් මේ දේවල් පොතක් විදියට එන තෙක් බලාගෙන ඉන්නෙ

  • @chatuishana5662
    @chatuishana5662 3 ปีที่แล้ว +17

    Thank you akki. Aluthin family life ekakata lasthi wena ayata godaaak important. 🤩😍

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @randkanilmini8197
    @randkanilmini8197 2 ปีที่แล้ว +1

    ඇත්තටම සාර්ථක ක්‍රමයක් අක්කි.මමත් දැන් මේ විදහට ටික ටික වැඩ කරගෙන යනව .මම මේ වීඩියෝ එක බලන 4 වෙනි වතාව. මමත් අනාගතය වෙනුවෙන් මේ විදිහ⁣ට ඉතිරි කරනව හරිම ආසාවෙන්.නොදැනිම ඉතිරි වෙනව.බුදු සරණයි අක්කි

  • @supunikaushalya9939
    @supunikaushalya9939 3 ปีที่แล้ว +18

    ඔබ නම් ඔපදැමූ මැණිකක්... 💖😍

  • @mrfriya315
    @mrfriya315 2 ปีที่แล้ว +1

    Harimama watina vdo tikak oyage keeparak beluwoth epawenne ahamben dekke oyage vdo aka harima watinawa oyage ge kitchen aka harima piliwalai oyagen iganaganna hugakdewal thiyanawa thanks nanggi thawa hoda vdo tikak danna asai balsnna

  • @suchitrasajani9263
    @suchitrasajani9263 3 ปีที่แล้ว +1

    චැනල් එක මට දැන ගන්න ලැබුණෙ අවුරුද්දෙන් භාගයකටත් වඩා ගියාට පස්සෙ.ඒත් මම මේ මාසෙ ඉඳන් ම මේ දේ කරනවා.බොහොම ස්තූතියි 🌸❤

  • @diluwajira9157
    @diluwajira9157 2 ปีที่แล้ว

    ඔයාගේ chanel eka අහම්බෙන් දැක්කේ ඇත්තටම වටිනවා ඔයාට පින් මේ වගේ දැනුම දෙනවට බුදුසරණයි

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 2 ปีที่แล้ว +7

    ඔයා ගොඩක් වටිනා චරිතයක් නංගි. මමත් රැකියාවක් කරන ගමන්ම ඔයා මෙි කරනවා වගේ ගොඩක් දේවල් කරනවා . ඒ දේවල් මම දැක්කේ මගේ ආච්චිලාගෙන් සහ මගේ අම්මාගෙන්. දැන් පරම්පරාවට එහෙම අවස්ථාව අඩු නිසා ඔයා මෙි කරන්නේ ලොකු සමාජ මෙහෙවරක් .
    මෙි Video එකට පුංචි දෙයක් එකතු කරන්න හිතුණා . මම මෙි විදියට මාසෙම Expenses arrange කරලා Diary එකක වෙන වෙනම පිටුවල ලියලා ඒ ඇතුලට මුදල් දාලා තියනවා . ඒකට මම මාසිකව පිංකම් සදහාත්, Trip යන්න මුදලකුත් හැම මාසෙම වෙන් කරනවා .
    ඔයාටත් ඔයාගෙ පවුලටත් තෙරුවන් සරණයි ...!

  • @chamindasamanpriyagunarath701
    @chamindasamanpriyagunarath701 8 หลายเดือนก่อน +1

    ඔබේ අදහස් හරියට වටිනවා .බුදු සරණයි !!..🌷

  • @ආශ්දිල්
    @ආශ්දිල් 3 ปีที่แล้ว +2

    මම සල්ලි ඉතුරු කරනවා අක්කේ..ඒත් නොදැනුවත්වම නාස්ති වෙනවා...මේ ක්‍රමය හරි සාර්ථකයි

  • @nelanichamarika2745
    @nelanichamarika2745 3 ปีที่แล้ว +2

    අනෙ හරිම වටිනවා ඔයාගෙ විඩියෝ . ඔයා වගෙ පිළිවෙළ ට ජිවිතය හදා ගන්න උත්සාහ කරනවා .

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටිනා කියන චැනල් එකක්,,ඔබහරිම වාසනාවන්ත දියණික්,බිරිඳක්,මවක්,❤️,මෙි වගේ වැදගත් දේවල් අනික් අය සමඟින් බෙදගැනිමත් , කරන්න පුළුවන් කාරැණාික හඳවතන් ඇත්තියකට පමණයි ,ඔයාට බොහොම පිං දුවෙි, අද තමා පළමු වතාවට මෙිය බැලුවෙි මමමත් මෙි දෙවල් මෙි විදියට කරන්න හිතට ගත්තා,ස්තුති ඔයාට🌹

  • @dammikasuranga5519
    @dammikasuranga5519 3 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් video එකක් බොහොම ස්තුතියි.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 3 ปีที่แล้ว +12

    Home bank එක ගැනත් ඉක්මනටම වීඩියෝ එකක් ඕන . මම සෑහෙන කාලෙක ඉඳන් විස්තර හොයන්නෙ ඒ ගැන

  • @mohansenanayaka5553
    @mohansenanayaka5553 2 ปีที่แล้ว

    අක්කේ මට අහම්බෙන් ඔයගෙ විඩියො බලන්න ලැබුනෙ. මට් හරි සතුටුයි ජිවිතෙට ගොඩක් දෙවල් එකතු කර ගත්තා .ඔයට ගොඩක් පින් .

  • @dinurimahesha4484
    @dinurimahesha4484 ปีที่แล้ว

    ගොඩාක් ආසාවෙන් බලන්නේ ඔයාගෙ video අක්කේ . හැම වචනයක් ම වටිනවා. දවසම නිකන් ගෙවපු මට දැන් වැඩ ගොඩාක් තියෙනවා. කරදරකාරි අමාරු වැඩ දැන් ආසාවෙන් කරනවා .ඔයාට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි

  • @sachinisulochana8335
    @sachinisulochana8335 3 ปีที่แล้ว +2

    Attatama akki oyanama marai..math dn oyage krameta plan kargena yana gaman puluwan dewal..attatama hitiyata wada step ekk awit kiyala matama terenawa.mewa hoda weda.tamn danna de tawa kenekuta kiya deema..oyata pin..

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      හරිම සතුටුයි 😊 ගොඩක් ස්තුතියි 😊

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน

    ඔබතුමියගෙන් ඉගෙන ගත යුතු දේ අප්‍රමාණයි ..ෆෝන් ඔබ ඔබා කාලය කන සමහර .ගෘහණියන්ට හොද ආදර්ශයක් .❤❤❤❤..

  • @k.e.m.h6834
    @k.e.m.h6834 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතිය..🙏🙏 වටිනා අදහස්❤️❤️❤️❤️

  • @amarasekarawasana8349
    @amarasekarawasana8349 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි.. ජීවිතය ගෙවන හැටි උගන්වනවට🙏😍

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +8

    ස්තුතියි හදවතින්ම ඔබ‍ට 🙏

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว

    මගෙ රෙස්ට් ටයිම් එකෙ මං video s balanawa
    අසාවෙන් බලන්නෙ ..හරිම ලස්සනයි බලන්න එපා වෙන්නෙ නෑ ..

  • @anjalee4776
    @anjalee4776 3 ปีที่แล้ว +6

    Thank you හරිම ආසයි මෙහෙම පිළිවෙලට ඉන්න.. තව දෙයක් අහන්න තියනවා ඔබතුමිය කැමති නම් mention කරන්න පුලුවන්ද pocket file එක මිලදී ගත්ත තැන.. මෙහෙ තියෙන්නේ A4 size ඒවා.. ඒ වගේම තව දෙයක් තියනවා ඔයාගේ වීඩීයෝ බලන්න ගත්ත දවසේ ඉදන් මම වෙනස් වුණා ගොඩාක් පිළිවෙලට ගෙදර සහ මගේ වැඩ කටයුතු කම්මැළි නැතුව කර ගන්න.. ස්තූතියි.. ඔයා මට motivation tablet එකක් වගේ

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊
      Ganga bookshop Nittambuwa

  • @saradhaama1422
    @saradhaama1422 2 ปีที่แล้ว +2

    කාන්තාවක ලෙස ඔබ කරනා සේවය අතිමහත්...තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි. තාමත් කල්පනාකරන්නෙ කොහොමද මට මේ විඩියෝ එක මිස් උනේ කියලා. හෙටම පටන් ගන්නවා. ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nsanjeewanin8357
    @nsanjeewanin8357 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොඳයි ඇත්තටම අපිට ඔයා ගැන ආඩම්බරයි ඔයා ඇත්තටම මේක අපිට ඉතිරි කිරීම ගැන මේ විදිහට කියාදෙන්නේ ඇත්තටම හොද දෙයක් අපි මෙච්චර තවත් ඉතිරි කිරීම ගැන හිතුවෙවත් නෑ ඇත්තටම අපි හොඳ අදහසක් දුන්නා ඔයා

  • @shashininonis18
    @shashininonis18 3 ปีที่แล้ว

    අක්කා ගොඩක් හොඳයි පැහැදිලි වචන උච්චාරණය ශබ්දය හරි සියුම් මමත් පාස් බුක් එකක් පටන් ගත්තා ඒ ක හරි වටිනවා

  • @madarasandamali440
    @madarasandamali440 2 ปีที่แล้ว +4

    Your videos are so inspirational ❤️ Your presentation skill is absolutely beautiful and appealing. It honestly make us believe that this is worth doing. Thank you so much akka ❤️

  • @sachinipradeepani1394
    @sachinipradeepani1394 3 ปีที่แล้ว

    Aththatama godak watinawa.. mamath hemadama mage expences pothaka satahan karanna purudu wela inne.. eth oya tharam piliwelata nemei.. den aluth adahas tikak oyagen igena gaththa... godak sthuthi me dewal apita kiyala denawata.. hemadama me wage wedagath dewal kiyala denna shakthiya lebenna kiyala prarthana kranawa.. parissamin inna

  • @thiliniperera6297
    @thiliniperera6297 3 ปีที่แล้ว +6

    ගොඩක්ම වැදගත්..👌👌
    හරිම වටින විඩියෝ එකක්

  • @anjalivijayange392
    @anjalivijayange392 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට.. මීට කලින් දැනගන්න පුළුවන් උනා නම්.. ඒත් මං ඉක්මනට පටන් අරන් විස්තර දාන්න මං...

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @dhanushkarathnasiri6374
    @dhanushkarathnasiri6374 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ..ඔයාට ගොඩක් ස්තූතියි

  • @seedevijayamali1806
    @seedevijayamali1806 2 ปีที่แล้ว +3

    හැම වීඩියෝ එකක්ම වගේ බලනවා අක්කී.. ගොඩක් ස්තුතියි.. මහගෙදරක පිරිසක් වැඩි ගෙදරක හැමෝම එක්ක සතුටින් සහයෝගයෙන් ඉන්න කරන්න පුළුවන් දේවල් කියලා දෙන්නකො🙏❤️

  • @ireshapragnarathne6294
    @ireshapragnarathne6294 3 ปีที่แล้ว +2

    Thank you very much for your nice advice and I think that is the one of my dream come true

  • @dilhanisenanayake9760
    @dilhanisenanayake9760 3 ปีที่แล้ว

    Harima wedagath videos godak oya karala thynne akke.ahamben hambune oyage channel eka.eka digata videos godaaaaaak baluwa mn.idiriyata karagena yanna suba pathanawa oyata..👍keep it up.

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 2 ปีที่แล้ว

    අක්කා හරිම වටිනවා ඔයාගේ video, හැමදාම මග හරින්නේ නැතුව බලනවා,, කතා කරන විදිහ, කටහඩ හරිම ලස්සනයි, හිතට වදිනවා කියන දේවල්, ගොඩක් ස්තූතියි

  • @umarumair6616
    @umarumair6616 3 ปีที่แล้ว

    Oyagene mate pudhumay akke me wage channel godak watine adhehasak apite laba dhenne thanks akky I like so much

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 3 ปีที่แล้ว +2

    වටිනා video එකක් 🤩
    මම ස්තුතියි.
    මම උපේන්ද්‍රා සිරිවර්ධන

  • @nishadanisamarasinghe1894
    @nishadanisamarasinghe1894 ปีที่แล้ว

    මම අද මේ වීඩියෝ ටික බැලුවේ.ගොඩක් වටිනවා❤💓

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว

    Good morning thushari nangi. Every day morning am download your video to motivate my day now u like my sister. Giving adviced. Stay safe budusaranai

  • @whiteanjel7707
    @whiteanjel7707 3 ปีที่แล้ว

    අහම්බෙන් channel eka dakke..igena ganna godak deval thiyenava..mamath tikaka igena gannava me videos valathiyena vidihata life eka hadaganna..aththatama godak vatinava me vage videos

  • @nimeshaperera9839
    @nimeshaperera9839 3 ปีที่แล้ว +1

    Thank you I start now my first step from meal plan,

  • @sarithmaneeshamaneesha2319
    @sarithmaneeshamaneesha2319 2 ปีที่แล้ว

    අහම්බෙන් hambune ලස්සනයි ඇත්තට ඔයාගෙ පිළිවෙළ දැක්කම . ....

  • @sampathchaminda6091
    @sampathchaminda6091 2 ปีที่แล้ว

    අනෝමාස් කිචන් එකෙන් පස්සේ හම්බුනු හොදම චැනල් එක.

  • @jayanthakumari772
    @jayanthakumari772 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් .ගොඩක් ස්තුතියි ඔයාට .....

  • @armygirl7501
    @armygirl7501 2 ปีที่แล้ว

    ඇත්තටම ආශාවෙන් බලපු ගොඩක් වටින චැනල් එකක්💜..නැන්දා ඒ දේවල් කරන්න හිතෙන විදියට කියලා දෙන්වා💛💛

  • @sandaliimalsha2293
    @sandaliimalsha2293 2 ปีที่แล้ว

    aththatama ahamben baluwa video eka.. Igana ganna godak dewak thiyanawa... Godak godak pin oyata akkiii...😘😘

  • @vindyakeshani2922
    @vindyakeshani2922 3 ปีที่แล้ว

    Aththamai oyge channle eka dakke iye..me venakam oyge veideo thamai baluve... watinawa

  • @erandanikusalani6354
    @erandanikusalani6354 2 ปีที่แล้ว

    Ahamben mama me vidiyo eka dekke aththatama mama sathutu wenawa ahamben hari mis ge me vidiyo eka mata dakinna lebichch eka gena mage ammath me wage mata piliwelata weda karanna kiyala dila thiyanawa eth samahara misge vidiyo beluwama mata thawath asa huthuna . Misge vidiyo balla mama thawa mage podi podi weradi hada gaththa . Mista godak pin mewage dewal api agaya karanna oni bs ❤❤

  • @sujathaekanayake602
    @sujathaekanayake602 3 ปีที่แล้ว +5

    ඔයා නම් මාරයි අනේ. Planning is the key to success නෙද

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      Ofcourse ! Thank you 😊

    • @ravicm1295
      @ravicm1295 3 ปีที่แล้ว

      It's very important thanks

  • @sachiseu4772
    @sachiseu4772 3 ปีที่แล้ว

    අදමයි අක්කි මන් ඔයාගේ වීඩියෝ බැලුවේ ඇත්ටම මට හමුවුණ හොදම චැනල් එකක්... බුදුසරණයි අක්කේ ❤️❤️❤️❤️

  • @dilishinu9658
    @dilishinu9658 ปีที่แล้ว +1

    Money pockets bag එක කොහෙන්ද අක්කා ගත්තේ?❤

  • @thanujanilmini9079
    @thanujanilmini9079 3 ปีที่แล้ว

    Ada thamai 1st time dakke. Godak dhewal thiyenawa oyagen egena ganna. God bless and thank you very much. Go ahead 💐💐

  • @sdesilva8880
    @sdesilva8880 3 ปีที่แล้ว +2

    අද තමයි මම මේ channel එක දැක්කේ. හරිම වටිනවා. Thank you very much අක්කි. ❤🙏

  • @ItecBro9953
    @ItecBro9953 2 ปีที่แล้ว

    Akki godak watina video ekak mama aththatama mudal wiyadam kare therumak nethiwa oyata godak pin me hamadeyakma kiyala dunnata

  • @samudrapriyadarshani3
    @samudrapriyadarshani3 2 ปีที่แล้ว

    Oyage kathawa adum weda okkoma harima wedagath,wena kenek una nam husbandwath allagena lamekta wath balanna beri vikara karanwa,oya godak adarshamath

  • @r.m.sujeewasuji209
    @r.m.sujeewasuji209 3 ปีที่แล้ว

    Ada tamai oyage akke vedio balanne. Ada dawsat puluwn uparem vedio tika balanwa.oyat godak pin kanthawakat godak watin dewal oya kiyla denwa..

  • @vasanalakmali4824
    @vasanalakmali4824 3 ปีที่แล้ว +1

    හරි ම ආසාවෙන් බලන්න හිතෙනවා

  • @herathmudiyanselagetharang5211
    @herathmudiyanselagetharang5211 3 ปีที่แล้ว

    Akke godak hofai oyage adahas mamath asawen balala ewa karnw ane digatm video danna ewa hamotam wadagath man mage yaluwantath kiwwa

  • @chanuonline2500
    @chanuonline2500 3 ปีที่แล้ว +1

    Oyagen godak dewal iganagaththa akki

  • @chanikakausalya5769
    @chanikakausalya5769 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට ❤️🙏

  • @hirushachandimal8240
    @hirushachandimal8240 2 ปีที่แล้ว

    aththatama godak watinawa.ahamben wage video eka dakke.ewelema subscribe kara.life ekata godak dewal ganna puluwan nisa.

  • @iwanthinayanali1285
    @iwanthinayanali1285 3 ปีที่แล้ว +5

    අක්කා මට කියන්න පුලුවන්ද poket file ගත්තේ කොහෙන්ද කියලා

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +2

    Godak watinwa akka...oyage weda harima piliwelai...dekkma asai...oyagen egenaganna godak dewal tiyanwa..home bank video ekath ekmninma genna akka...thanks oyta...🙏❤

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @madaralakshani7952
    @madaralakshani7952 3 ปีที่แล้ว +2

    Godak watina vidio ekak akke. Hamotama watinwa..thanks.

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @UdayaAsanka-pb2wb
    @UdayaAsanka-pb2wb ปีที่แล้ว

    Oyage wedanam godak piliwelai akke ape duwath harima asai oyage video balanna budu saranai oyata

  • @ArtyNames
    @ArtyNames ปีที่แล้ว

    Such a wonderful woman you are! You are a gift.

  • @rohthkaushalya7260
    @rohthkaushalya7260 3 ปีที่แล้ว +1

    Miss me video ekath goda....kma apita watinawa......balannath issela comment kare budusaranai digukal radewa

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @malshinirmali8826
    @malshinirmali8826 11 หลายเดือนก่อน

    Thank you mn hoyapu deyak hambuna alathu badapu apita Meka loku wadagath deyak thank you

  • @gayanichathurika1107
    @gayanichathurika1107 3 ปีที่แล้ว

    I saw this channel last week..i like to watch your videos.your voice is very nice.happy to hear.now i addict to your chanel ..

  • @babyanglepeeku2007
    @babyanglepeeku2007 3 ปีที่แล้ว

    Thanks akke oya mawa puduma widiyata motivate karanawa money spending mage hodatama aul oya kiyala dena widiyata man wenas wenawa

  • @randikanilmini6194
    @randikanilmini6194 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි.

  • @nisansaniliyanage943
    @nisansaniliyanage943 2 ปีที่แล้ว

    අහම්බෙන් හමු උනු හරි අපූරු චැනල් එකක්. ❤️

  • @techadvanced7460
    @techadvanced7460 7 หลายเดือนก่อน

    Me kramaya mamath dan awurudu gaanak thissema
    anugamanaya karanawa.aththatama apitath pahasui.ape budget ekatath pahasui😊😊😊

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +1

    Thanks akki...❤️❤️godak watinawa ...mn adam patan gannawa.. lassana adahask..luv u so much akki🌷🌷🌷

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @champikaudeni7611
    @champikaudeni7611 3 ปีที่แล้ว +2

    Godak Godak wadagath video ekak Akkiyo.thank u .....😘

  • @chinthakafernando5036
    @chinthakafernando5036 ปีที่แล้ว

    Thank you dear for this valuable ideas.

  • @erandilakmali1243
    @erandilakmali1243 2 ปีที่แล้ว

    Medam godak hoda biridak,amma kenek,godak watina dewal kiyanne.godak pin❤️❤️

  • @SaduniNisansala-i1q
    @SaduniNisansala-i1q 7 หลายเดือนก่อน

    Mama oyata harima kamati oya kiyana dawal godak watinawa oyagen apita godak dawal igena ganna puluwan thanks ❤

  • @sawanimj
    @sawanimj 2 ปีที่แล้ว +1

    ඔයා වගේ අම්මා කෙනෙක් 😘😍❤️ සම්පතක් අම්මේ බුදු සරනයි අම්මේ