ගෙදරම සල්ලි ඉතුරු කරන home bank එක හදන්නේ මෙහෙමයි

แชร์
ฝัง

ความคิดเห็น • 1.7K

  • @Sandaru_Randika
    @Sandaru_Randika ปีที่แล้ว +30

    මේ වීඩියෝ එක අවුරුදු දෙකක් පරන උනත් මට 2024 මේ වීඩියෝ එක අලුත් දැනුමක් දුන්නා. මම අලුත් දෙයක් ඉගෙන ගත්ත බොහොම ස්තූතී එකට. 😊💯

    • @anjalinuwanthika6278
      @anjalinuwanthika6278 3 หลายเดือนก่อน

      math ehemai

    • @sumathy-lt5mh
      @sumathy-lt5mh 3 หลายเดือนก่อน

      Math

    • @nilanthimangalika6108
      @nilanthimangalika6108 2 หลายเดือนก่อน

      මාත් 🙂👍

    • @DeshaniKaushalya-k3u
      @DeshaniKaushalya-k3u หลายเดือนก่อน

      හරිම ලස්සනට පැහැදිලි කිරීම් කරනව.....ගොඩක් ස්තූති අක්කෙ....මේ දෙන මෝටිවේශන් එකට.....මේ වීඩියෝස් දැක්කම ඉබේටම ආසාවක් ඇති වෙනව සල්ලි ඉතුරු කරන්න....තවත් මේවගේ වීඩියෝස් දාන්න..ඔයාට සුබ පතනව...🥰🥰🥰🥰

  • @amaliindunil3227
    @amaliindunil3227 3 ปีที่แล้ว +74

    පරිසරයත් එක්ක ලගින්ම ඉඳගෙන පිළිවෙළට වැඩ ටික කරන මේ වගේ අක්ක කෙනෙක් සොබාදහමෙන් ලැබුන වටිනා ත්‍යාගයක් වගේ👩🎁🌱🌳බුදු සරණයි අක්කේ🤗

  • @nishanthiwickramasinghe9037
    @nishanthiwickramasinghe9037 3 ปีที่แล้ว +4

    ඔයානම් මාරම සුන්දර තමන්ගෙම ක්‍රමයකට ජිවත් වන මාහැගි කාන්තා රත්නයක්.ඉතාමත් අනර්ඝයි.ප්‍රශන්සනීයයි

  • @sithuminibandara7920
    @sithuminibandara7920 2 ปีที่แล้ว +47

    අම්මගෙ දිනපොත කියවනවා වගේ දැනෙන්නේ ......... මේ කියලා දෙන දේවලින් ලස්සනට පවුලක් හදාගත්ත හැමෝගෙම අම්ම වෙනුවෙන් දෙන පින් වගේම අක්කි ඔයාටත් ඒ පිනම තමයි ....... ගොඩාක් ස්තූතියි මේ හැමදේටම ........🙏😘

    • @SanjulaGayani
      @SanjulaGayani 8 หลายเดือนก่อน

      පරන වීඩියෝ එකක් උනත් මම අදම මේ වැඩේ පටන් ගන්නවා

  • @ajanthafdo6160
    @ajanthafdo6160 3 ปีที่แล้ว +10

    බොහොම පිං මම මේ video එක නාස්තිකරන මගේම ලග අයට ශෙයර් කලා මෙකවත් බලලා හැදෙන්න, ඔයා හරිම වටිනා ස්ත්‍රි රත්නයක් ගෙදර පිලිවෙල අරපිරි මැස්ම පිරිසිදු කම හරිම අගෙයි දුවේ ,ඔයාට තුනුරුවන් සරනයි

  • @nadeekapriyadarshani4084
    @nadeekapriyadarshani4084 ปีที่แล้ว +4

    ඔයාගේ ව්ඩියෝ බලපූ පලවෙනි දවස අද මාර මාර විදියට හිතට වැදුණු කාතාවක් අද ඉදලම මේ ව්දිහට ඉතුරු කරනවා මගේ දුව වෙනුවෙන් කියලා හිතා ගත්තා මිස් thanks ඔයාට thanks වලට වැඩිය ගොඩාක් පින් 🙏❤️

  • @pavithrasilva1123
    @pavithrasilva1123 3 ปีที่แล้ว +23

    පටන් ගත්තට පස්සේ bank එකට රුපියල් 5ක් හරි දාන්න හිතෙනවා. පුදුම සතුටක් දවස ගානේ එකතු කරද්දි. ගොඩක් thanks අක්කට. ❤

  • @shanukorea2431
    @shanukorea2431 3 ปีที่แล้ว +108

    අනුන්ගෙ දේවල් කොපි කරලා තමන්ගෙ වගේ පෙන්නන කාලෙක මේ වගේ කෙනෙක් දැකීමත් සතුටක්. දැන ගත්තෙ කොහෙන්ද කියලා ඒ අයටත් ස්තූති කරන්න තරම් ඔබ නිහතමානී අවංක කෙනෙක්. 😇😇😇

  • @geethamolligoda9087
    @geethamolligoda9087 4 ปีที่แล้ว +89

    මමත් වර්ශ ගනනක සිට හැම රුපියල් 20 කොලයක්ම අයින් කරනව. මම ගොඩක් important වැඩ කරගෙන තියනව ඒ ඉතිරිකරපු මුදල්වලින්. මට මේ පුරුද්ද අති කරන්න උදව් කරේ , මගේ ආයතනයේ හිතවත් රියදුරු මහතෙක්. රාජකාරි ගමනක් යද්දි මේ අදහස කිව්වෙ. ඔහුටත් ස්තුතියි .

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +7

      අහන්නත් සතුටුයි 😊

    • @seethabandara553
      @seethabandara553 2 ปีที่แล้ว

      🌺♥️♥️🌺♥️♥️🌺♥️♥️🌺♥️♥️🌺♥️♥️🌺

    • @thilinikaushalya3539
      @thilinikaushalya3539 2 ปีที่แล้ว

      ඒකත් මරු අදහස

    • @sucharithathennakoon6116
      @sucharithathennakoon6116 2 ปีที่แล้ว

      විස්තර කරන්න පුළුවන් ද
      ස්තුතියි

  • @uthpalawarusavithana7938
    @uthpalawarusavithana7938 3 ปีที่แล้ว +55

    අදමයි මේ chanel එක දැක්කෙ . ජීවිතයට දේවල් එකතු කරගන්න පුලුවන් channel එකක් .ස්තූති ඔබට❤️

  • @rasikarodrigo7505
    @rasikarodrigo7505 2 ปีที่แล้ว +34

    මගේ දුව තාම 5 වසරේ. ඒත් මේ හැම book එකක්ම හදලා හරි ලස්සනට කරගෙන යනවා. ඒක මට ලොකු සතුටක්. එයාගෙ අනාගතයට මේ දේවල් ගොඩක් වටිනවා. එයා දැනුත් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා bullet journal එක හදන video එක දානක‍‍ං. පින්තූර කපා ගෙන ගොඩක් ආසාවෙන්... ඉතින් තව තවත් ප්‍රයෝජනවත් දේවල් වලින් සමාජයට යහපතක් කරන්න ලැබේවායි පතමි.

  • @madumadu7565
    @madumadu7565 3 ปีที่แล้ว +775

    මෙි අක්කී උගත් බුද්ධිමත් වැදගත් කාන්තාවක් කියලා හිතෙන්න මට විතරද

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 3 ปีที่แล้ว +12

      Eththamai
      Samaharunge videos baladdi wikara wage peanne

    • @ධනුෂිකාඅල්මේදා
      @ධනුෂිකාඅල්මේදා 3 ปีที่แล้ว +8

      Mtath ehema hithenawa

    • @lakshanisharanga5229
      @lakshanisharanga5229 3 ปีที่แล้ว +13

      හරිම නිර්මාණශීලි පැහැදිලි ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්..සමාජයට වටිනා චරිතයක් ..ඉදිරියටම යන්න සුභ පතනව....❤️❤️

    • @isankasandeepani3225
      @isankasandeepani3225 3 ปีที่แล้ว +4

      Ane ow... Kanthawo vidiyat godak admbarai

    • @dayarathneshiromi1692
      @dayarathneshiromi1692 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

  • @saranisuboda2274
    @saranisuboda2274 3 ปีที่แล้ว +9

    හරිම හොඳ අදහසක්.අදයි ඔයාගේ වීඩියෝ දැක්කේ.මමත් මේ වගේ මුදල් ඉතිරි කරන කෙනෙක්.හැබැයි මීට වඩා වෙනස් ක්‍රමවලට.මම කවදාවත් රු.20,50,100 වියදම් කරන්නේ නෑ.ඒවා ඉතිරි කරනවා.20 සහ 50 අවුරුද්දෙම ඉතිරි කරලා මටයි දරුවන්ටයි අවුරුද්දටම අවශ්‍ය පොත් ගන්නවා පොත් ප්‍රදර්ශනයට ගිහින්. හැම අවුරුද්දේම රු.50,000- 60,000 අතර මුදලක පොත් ගන්නවා.ගොඩක් ස්තූතියි ඔයාගේ අලුත් අදහසට

  • @ShanikaShanika-k9k
    @ShanikaShanika-k9k ปีที่แล้ว +2

    අක්කගෙ vedio එක මන් බැලුවෙ නම් අද.හරියටම jurnal ගැන idea එකක් ගත්තෙ අද.ඒත් home banking එකක් පටන් අරන් දවස් 4ක් යනකොට මන් 52 000ක් වටින breslat එකක් ගත්තා.ඇත්තමයි දැන් ඇබ්බැහි වෙලා🥰🥰🥰🥰

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 3 ปีที่แล้ว +9

    කට්ටියක් එක්ක එක්කහු වෙලා ඔය වැඩේ සාර්ථකව කළා එක එක එක්කෙනා අමනාප වෙලා ඒ අය සල්ලි ගත්තා ඔබගේ අදහස් හොඳයි නැවතත් තනියම ඒ වැඩේ පටන් ගන්න අදහස අලුත් වුණා ස්තුතියි

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 2 ปีที่แล้ว

      "Thaniyama patan gannaa.
      Ohoma thama. "
      "Oyata puluwan. Aniwaryenma.!!"

    • @KumariKumari-rj8nj
      @KumariKumari-rj8nj 21 วันที่ผ่านมา

      🎉🎉🎉

  • @ayeshasilva5420
    @ayeshasilva5420 2 ปีที่แล้ว

    අහම්බෙන් දැකපු යූ ටියුබ් චැනල් එකක්. ඇත්තටම මම දැකපු වටිනාකමකින් යුත් වැදගත් චැනල් එකක්.. අපේ ජීවිතයට ගන්න තියෙන දේ බොහොමයි.. තරුණියන් වන අපට ඔබතුමියගේ වීඩියෝ වලින් අපේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන්.. " පිළිවෙල, අරපිරිමැස්ම, ඉතිරි කිරීම" ඒ අතරින් කිහිපයක්.. ඔබතුමියට ගොඩක් ස්තූතියි මෙවැනි දේවල් අප අතර බෙදාගන්නවට..🙏

  • @madhulakamli1258
    @madhulakamli1258 3 ปีที่แล้ว +79

    ගොඩක් පිං අක්කේ.මට කවදාවත් ඉතුරු කරන්න බෑ.සල්ලි වියදම් කරන්න විතරයි හිතෙන්නේ.ඒත් දැන්නම් හරිම ආසයි..කොහොම හරි කරනවා අද ඉදලම.😍

  • @WinCrack
    @WinCrack 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද අදහසක් ඔයා නිවේදිකාවකට වඩා හොදට කියනවා කටහඩත් හරි සිත් ඇදගන්නා සුලුයි මම උදේම ඔයගේ වැඩසටහන් බලනවා

  • @YoungS5784
    @YoungS5784 3 ปีที่แล้ว +3

    ජීවිතයට ලැබුණ හොදම මොටිවේශන් එකක්.. අදම පටන් ගන්නවා මමත්.බොහෝමත්ම ස්තුතියි අක්කේ.♥️♥️♥️💝💝💝👍

  • @dineshadinesha7487
    @dineshadinesha7487 หลายเดือนก่อน

    ඔයාගේ ක්‍රමවේදයන් වල ජීවිතේ අලුතින් පටන් ගන්න ලොකු ආසාවක් ඇති කරනවා...Thaks akka❤

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +5

    මම කොච්චර ඉතුරු කරන්න ආස උනත් ඒක කරන්න මට දැනුමක් තිබුනේ නෑ .සල්ලි අතට එනවට වඩා වේගෙන් වියදම් වෙනවා.ඒත් ඔයා මේ කියලා දුන්න මුල් ක්‍රම දෙකම ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් .ඉතුරු කිරීම ගැන ජීවිතේ අහපු හොදම පාඩම අක්කේ.ඔයාට ගොඩක් පින්.මම අද ඉදන්ම පුලුවන් තරමින් ඉතුරු කරනවා.

    • @flowergirl2819
      @flowergirl2819 ปีที่แล้ว

      Ketayak ganna hoda. Aye salli ganna beri. Hodatama pirunama. Ketaya kapalama gnna one. Aye mona apahasuthawaya awat gnna bh etkta.

  • @nisansalasarojeeni3262
    @nisansalasarojeeni3262 2 ปีที่แล้ว +2

    ඔබතුමියගේ වීඩියෝ බලන්න අරන් දැන් ටික දවසක් මගේ දවස දැන් එහෙම පිටින්ම වෙනස් වෙලා හරිම සතුටුයි.ඉතිරිකිරීම පිළිවෙල හැම දෙයක් ගැනම ඔබතුමිය ගෙන් ඉගෙන ගත්තා.මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමියට ගොඩක් ස්තුතියි .

  • @fathimasabrena643
    @fathimasabrena643 3 ปีที่แล้ว +25

    හරිම හොද වැඩසටහනක් මම අහම්බෙන් තමයි දැක්කෙ වටින අදහස් ටිකක් , අක්කී ඔයාගෙ කටහඬ නම් මාර ලස්සනයි අහන් ඉන්න ආසයි . ගොඩක් ස්තූතියි ඔයාට

  • @nimsalafashion9256
    @nimsalafashion9256 3 ปีที่แล้ว

    කතා කරනවා අහගෙන ඉන්න ආසා හිතේනවා.මම ලගදි මේ චැනල එකේ විඩියෝ දැක්කේ එවා මම හොය හොයා බැලුවා ඇත්තටම ගොඩක් වාටින විඩියෝ ඔයාට ගොඩක් පිං 🙏🙏👍👍💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @imeshasankalpani8152
    @imeshasankalpani8152 2 ปีที่แล้ว +14

    ජීවත් වෙනවට ජීවත් නොවී,පිළිවෙළක් ඇතුව හැම දේම කරන එක වටිනවා.......
    මේවගේ වට්න අදහස් present කරන ඔයාට ගොඩාක් ස්තූතියී..
    💕💕

  • @Clone_me
    @Clone_me 3 ปีที่แล้ว +1

    මෙච්චර මට වැදගත් යූ ටියුබ් චැනල් එකක් දැක්කමයි. හරිම ආසයි. ගොඩාක් ස්තූතියි ඔබ තුමියට🙏🙏🙏❤ හරිම වටිනව. ඔබ තුමියත් ලස්සනයි..වැඩත් ලස්සනයි. හරිම පිළිවෙලයි. ආයෙත් කියනව හරිම වටිනව.. ආදරේ හිතෙනව🤗🤗🤗😘❤

  • @crazynishu9981
    @crazynishu9981 3 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි සහෝදරිය මේ වගේ වටිනා දේවල් අපට කියා දෙනවට.ගණ දේවි පිහිටයි අරක්ෂාවයි ඔබට.... තුනුරුවන් සරණයි😍😍😍😍😍🤝

  • @HemaDil-n6z
    @HemaDil-n6z 2 หลายเดือนก่อน

    මගෙත් home bank එකක් තියනව.ඒත් මේ තරම් පිලිවෙල නෑ.මටත් ඒක ක්‍රමවත් කරන්න මේ දැනුම ගොඩාක් වටිනව.ගොඩාක් ස්තූතියි.....

  • @lakshanidesilva9677
    @lakshanidesilva9677 3 ปีที่แล้ว +12

    ළගදි තමා මේක බලන්න ගත්තේ.. ගත යුතු දේ බොහෝමයි.. හැම වීඩියෝ එකකටම ආස හිතෙනවා.. ඒවා කරලා බලන්නත් හිතෙනවා.. දිගටම කරගෙන යන්න.. ජය වේවා👍❤

  • @DineshAdhikari-km6pt
    @DineshAdhikari-km6pt ปีที่แล้ว +1

    යූ ටියුබ් එකේ මම දැකපු සුපිරිම වීඩියෝ එකක්...බොහෝම ස්තුතියි...

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 3 ปีที่แล้ว +26

    පිලිවෙලට ලස්සනට වැඩ කරමින් ජීවිතය විදින ඔබට තෙරුවන් සරණයි .

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 2 ปีที่แล้ว

    ඔයාට නම් හරිම ආදරෙයි මම... දවස් තුන හතරකට පාරක් බලනවා මට කම්මැලි හිතෙන හැම දවසකම 😍😍😍😍

  • @chamanthiayesha232
    @chamanthiayesha232 3 ปีที่แล้ว +104

    අක්කි ජීවිතේ විදිනවා ..හරි සුන්දර විදියට ..❤ හරිම ආසාවෙන් අක්කිගෙ videos බලන්නෙ.

  • @sunethravikum122
    @sunethravikum122 2 ปีที่แล้ว +2

    ඔයා හරියට භාවනාවක් වගේ වෙලාව යනව දැනෙන්නෙ නැ ඉගෙන ගන්න කෝටියක් දේවල්තියෙනව ඒ වගේමඉගෙ ගත්තා හරිමආසයි ඔයාගෙ පිලවෙලට ඔයාට තවත්නැන ණුවන පහල වෙන්න ඔින බුදුසරනයි

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +3

    මමත් මේ විදිහට කරනවා. හැබැයි ඔයා කරන තරම් විධිමත් විදිහට නෙමෙයි. මමත් අද ඉදලම ලස්සනට කරනවා. ඔයාට ගොඩක් පින්.
    නංගී ඔයා ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว

    මෙ චැනල් එක දැක්කේ ලගදි මාත් පටන් ගත්තා අක්කෙ මෙ වැඩේ හරිම සතුටුයි අක්කෙ...

    • @isuridilshani3399
      @isuridilshani3399 3 ปีที่แล้ว

      පොඩ්ඩ පොඩ්ඩ වැඩේ සාර්ථක කරගෙන යනවා අක්කෙ...

  • @Kavindi-ik3dk
    @Kavindi-ik3dk 3 ปีที่แล้ว +23

    අද සමාජයේ ගොඩක් දෙන්නෙක් තමන්ට උදව් කරපු අය, අමතක කරන්නවා, මුල අමතක වෙන්වා. එහෙම රටක වචනයකින් හරි උදව් කරපු අයගේ නම සදහන් කරලා එයාලටත් ස්තුති කරන ඔයා හරිම නිහතමානී ගැහැනියක් .. ඔබට ජය වේවා 🙏❤️❤️❤️❤️

    • @dhanuanuradhani9745
      @dhanuanuradhani9745 3 ปีที่แล้ว +2

      ඇත්තටම.අර fb post එකෙන් හොයා ගත්ත දේ උනත් තමන්ගේ දෙයක් වගේ කියන්න තිබ්බා.ඒත් එහෙම කරේ නෑ.නිහතමානී කම කියන්නේ ඒකට.❤️

    • @suniljayathilaka8595
      @suniljayathilaka8595 2 ปีที่แล้ว

      y

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 ปีที่แล้ว

      ස්තුතියි මිස් තෙරුවන් සරණයි ❤

  • @ChandraWathi-v8e
    @ChandraWathi-v8e 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි..මන් ගොඩාක් දෙවල් ඉගන ගත්තා..මං අද මේ විඩියෝ එක බැලුවේ...😍🥰🥰🥰

  • @loshanakumburegedara2561
    @loshanakumburegedara2561 4 ปีที่แล้ว +18

    දැක්කාම මටත් ආස හිතුනා හෙට ඉදන් මාත් පටන් ගන්නවා.thank u akki😍

  • @thiliniwijesundara2895
    @thiliniwijesundara2895 3 ปีที่แล้ว +28

    මං දැකපු හොදම channel එකක් ඇත්තටම ගොඩාක් වටිනවා අක්කී thank you very much.ඔයාගෙ කටහඩත් වැඩත් හරිම ලස්සනයි පිලිවෙලයි.ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.❤️❤️❤️තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @ishanirajapaksha8805
    @ishanirajapaksha8805 4 ปีที่แล้ว +23

    ඇත්තමයි බෑග් එක cleen කරල ඉතිරි වෙන සල්ලි කැටේකට දාන පුරුද්ද මටත් තියෙනවා .ගෙදර ආව ගමන් හරි ආසයි එත් ඔයා කියල දුන්න විදියට පිලිවලට කරන්න ඕනී මටත් ආසයි .

  • @SethnieUthkarsha-p8p
    @SethnieUthkarsha-p8p 2 หลายเดือนก่อน

    අනෙ බොහොම ස්තූතියි මං කොච්චර උත්සාහ කලත් ඉතුරු කරන්න මට ඒවා වියදම් වෙනවා ❤️

  • @nera456
    @nera456 3 ปีที่แล้ว +19

    මාත් මේ වීඩියෝ එක බලල කැටයක් හැදුව අක්කෙ.මාස 2ට 5000ක් ඉතුරු කලා.පට්ට හැපි හිතට.ඔයාට බුදුසරණයි🙏❤️❤️🙏

  • @chethanakeerthirathna6244
    @chethanakeerthirathna6244 2 ปีที่แล้ว

    හරිම ආස හිතුණා කියපු හැම වචනයක් ගානෙම❤️ .මට හරි අහම්බෙන් හමුවුණු හරිම ආදරණීය හරිම වටින channel එකක් ❤️❤️❤️

  • @dinithibhagya3269
    @dinithibhagya3269 2 ปีที่แล้ว +23

    මමත් සල්ලි එකතු කරනවා.හැබැයි වෙනස් විදිහට අම්මා කඩේ යැව්වම කඩේ ගිහින් ඉන්න විනාඩි ගානටයි යන්නයි එන්නයි කියලා විදිහට මන් ඉතුරු වෙන සල්ලි ටික ගන්නවා 😂 💔 මාරු සල්ලි නම් දැක්ක ගමන් උස්සන් ගිහින් කැටේට දානවා එහෙම කරලා එක පාරක් රුපියල් 20 000කට වඩා එකතු කලා 😁🙈 තාම ලොකුයි කියලා වෙනසක් නෑ ඔහොම එකතු කරනවා 🙈

  • @dinushasandamali7691
    @dinushasandamali7691 8 หลายเดือนก่อน

    මටත් ආස හිතුනා.. අද ඉදන්ම මාත් පටන් ගන්නවා... ස්තුතියි ඔබට .. 🎉🎉🎉🎉

  • @lakshanisharanga5229
    @lakshanisharanga5229 3 ปีที่แล้ว +79

    අහම්බෙන් මේ vedio එක දැක්කේ... මාරම වටිනවා.....ඉදිරියටම යන්න ලැබේවා ...සුභ පැතුම් ඔබට...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwankumara9368
    @nuwankumara9368 3 ปีที่แล้ว +2

    අහම්බෙන් මේ video එක දැක්කේ .......
    අම්මා කෙනෙක් වගේ ජිවිතය ජය ගන්න මේ දුන්න උපදෙස් ගොඩක් ගොඩක් වටිනවා 💝
    Thank you so....much akke💝

  • @vilasinipasqual8961
    @vilasinipasqual8961 4 ปีที่แล้ว +5

    ක්‍රමානුකූලව ඉතිරි කරන්න ලබා දුන්න උපදෙස් වලට ස්තූති ...ඉතා සාර්ථක ක්‍රමයක්. 🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

    • @vilasinipasqual8961
      @vilasinipasqual8961 4 ปีที่แล้ว

      @@DoveGreens ❤️❤️

  • @sanjeewaniweerasinghe3549
    @sanjeewaniweerasinghe3549 2 ปีที่แล้ว

    මම දැන් ටික කාලෙකට කලින් රුපියල් 20 කොළ 10 කාසි එහෙම වෙනම ඉතුරු කරනවා අන්තිමට මගේ උත්සාහය සාර්ථක වුණා රුපියල් 8560 ඉතුරු වෙලා තිබ්බ කීයක් උනත් meka හරිම සතුටක් දැනෙන වැඩක්. මම මේ සල්ලි වලින් මොකක් හරි ප්‍රයෝජන වත් දෙයක් කරන්න හිතන් ඉන්නවා,💕😍😍

  • @sandamaliranasingha1551
    @sandamaliranasingha1551 4 ปีที่แล้ว +39

    මමත් ඔය විදිහට එකතු කරනවා.පිලිවෙලකට කරේ නැහැ.පිලිවෙලකට කරන විදිහ කියලා දුන්නට ගොඩක් ස්තුතිය .වීඩියෝ එක දක්කම එකතු කරන්න තවත් අසා හිතුනා.

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

    • @faniskosm3342
      @faniskosm3342 4 ปีที่แล้ว

      Math ekathu karanawa..piliwalata karanna kiyala dunnata godak thanks. ..mama madu

  • @kumudupalihawadana3428
    @kumudupalihawadana3428 ปีที่แล้ว

    ඔයා ගෙ වීඩියෝ ව බලුවම මටත් ආශාව ක් ආවා home bank එකක් කරන්න.මේ වගෙ අදහසක් දුන්නට බොහොමත්ම ස්තුතියි ස්තුතියි 🙏

  • @hasithalakmal6045
    @hasithalakmal6045 3 ปีที่แล้ว +6

    අද තමයි ⁣අක්කා ඔයාගේ video එකක් දැක්කේ එක video එකක් බැලුවම අැත්තටම ඇබ්බැහි වුනා ගොඩාක් neat clear ඔයාගේ video බලන්න ආසයි අද දවසෙම videos 5k විතර එක දිගට බැලුවා තව තවත් ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා 💖

  • @vishanipiumika2530
    @vishanipiumika2530 3 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුතියි.මං ඔයා කියපු විදියට සල්ලි ඉතුරු කරලා දුවට කරාඹු දෙකක් හදල දුන්නා .

  • @ruwansampath9087
    @ruwansampath9087 3 ปีที่แล้ว +8

    ඇත්තටම අහම්බෙන් තමයි ඔයාගෙ වැඩසටහනක් දැක්කෙ ඔයාගෙ ලස්සන නිසා තමයි මුලින්ම මොකද්ද කියල බැලුවෙ ටිකක් බලද්දි වැඩසටහන කරගෙන යන විදියට ආස හිතුන නියමයි හොද දෙයක් කරනව වැදගත්.ඔයාට ගොඩක් ස්තුතියි.ඉදිරියටත් හොද වැඩසටහන් කරන්න ඔයාට සුභ පතනවා!!! මමත් subscribe කළා බුදු සරණයි!!

  • @thilinaprasad5335
    @thilinaprasad5335 11 หลายเดือนก่อน

    මුලින්ම මම ආස වුනේ ඔයා කතා කරන පිළිවෙලට ඒකය යූටියුබ් සර්ච් කරල බැලුවේ ඒ අතරේ අහම්බෙන් ආවේ මේ වීඩියෝ එක මම හිතන්නේ ඒක නම් මටම හදපු වීඩියෝ එකක් කියලා . ගොඩක් ස්තූතියි බොරු වැඩ නැතිව මේ වගේ වැදගත් වීඩියෝ දානවට අපිට බලන්න 💝

  • @sakunthabaduge5616
    @sakunthabaduge5616 4 ปีที่แล้ว +4

    මේකනම් හරිම වටිනවා අක්කේ.. ඇත්තටම සාර්ථකයි කරන්න පටන් ගන්න ඕනේ.. ගොඩක් ස්තුතියි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @vijayadeshap6614
    @vijayadeshap6614 ปีที่แล้ว

    මේ විදියට ඉතිරි කරන්න පටන් ගෙන අදට දවස් දහයක් වෙනවා.අද දවසට එකතුව 17000/= වෙනවා.හරිම සතුටුයි.ඔබට ස්තුතියි

  • @lakminirandima1887
    @lakminirandima1887 3 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පිං...මේදේවල් කියා දෙනවට..ගොඩාක් ආදරේ අක්කා..සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා ...❤️

  • @sampathjayawardhane9405
    @sampathjayawardhane9405 3 ปีที่แล้ว +1

    ඔයාගේ home bank එක ගොඩක් වටිනවා.💖💖 මමත් ඔය වගේ ඉතුරු කරා මගේ පරණ බැංකු පොතක උඩින් ලියලා. අද ඉඳලා අලුත් පොතක ලියනවා

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 ปีที่แล้ว +5

    අද තමයි මම මේ චැනල් එක අහම්බෙන් දැක්කේ. හරිම ලස්සනයි වීඩියෝ එක. ගොඩක් වටිනවා. Tnanks oyata🌹🌹❤☺️

    • @DoveGreens
      @DoveGreens  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @devikarathnasili9765
    @devikarathnasili9765 3 ปีที่แล้ว

    මමත් ඔය විදියටම මුදල් බැංකුවක් ගෙදර දැම්මා සල්ලි ගොඩක් එකතු වුණා ඒ මුදල් වලින් ගොඩක් වැඩ කරගත්තා නැවත මුදල් එකතු වෙලා තියෙන්නේ රු 4750ක් විතර මම දිගටම මේ බැංකුව කරගෙන යනවා ඔබ තුමියට ගොඩක් ඉස්තුති, පිං මම කලින් කරා ගෑස් ගන්න දවසට රු 50, වගේ ඉතුරු කරන්න මේ විදියට දැන් කැමති

  • @srilanka3362
    @srilanka3362 4 ปีที่แล้ว +29

    මම ගොඩාක් කල් ඉදන් ඔය වැඩේ කරනවා තව ටිකාක් වෙනස් විදියටත් සහතික ඇත්ත කතාව බුදු සරණයි සුභ ගමන් ජය නියතයි

    • @slcomedy8104
      @slcomedy8104 4 ปีที่แล้ว

      Sri lanka වෙනස් විදිය අපිටත් කියන්නකෝ..👍

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊

  • @swaranatalammahara8261
    @swaranatalammahara8261 2 ปีที่แล้ว

    මං මෙතෙක් කල් ඉතිරි කලේ එලියට ගිගිං ආවම පසුම්බිය තුල ඇති ලස්සනට තියන නෝට්ටු(පොඩි නෙවුන)අරන් වෙනම අරං තියලයි.දැන් මේ විදිහටත් අත්හදා බලන්න පුළුවනි.ස්තුතියි❤

  • @nelukascooking8257
    @nelukascooking8257 4 ปีที่แล้ว +10

    ඇත්ත මයි ගොඩක් වැදගත් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් ස්තුති යි ,තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Hotkitchen1
    @Hotkitchen1 2 ปีที่แล้ว

    මම මේක ජනවාරි 1 ඉදලම පටන්ගන්නවා.ගොඩක් ස්තූති අක්කෙ

  • @isharamadhushani1385
    @isharamadhushani1385 3 ปีที่แล้ว +4

    මෙ වගෙ බිරිඳක් ලබන්න සැමියා කොච්චර පින් කරලද එ වගෙම දරුවනුත් ❤️

  • @chathurikarathnayake861
    @chathurikarathnayake861 7 หลายเดือนก่อน

    මට office එකේ යාලුවෙක් තමයි මේ විඩියෝ ගැන කිව්වෙ ❤ මං දැන් හැමදාම මේ විඩියෝ බලනවා ❤

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +13

    තාත්තාගෙ, අයියාගෙ කම්බර අතුගාන ගමන් කීයක් හරි හොරෙන් අරන් මගෙ කැටෙට දානඑක මගෙ පුරුද්දක් ! 😁,,, එකෙන් එයාලටම gift අරන්දෙන්න මම ආසයි...

    • @evergreen1004
      @evergreen1004 3 ปีที่แล้ว +2

      පිස්සු නැත්තන් ෂෝක්. 😄😄😄

    • @dulsew
      @dulsew 3 ปีที่แล้ว +7

      හොරකම් නොකර තෑග්ගක් දෙන්න පුළුවන් නම් ඒ තෑග්ග තව වටිනවා

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @dissanayaka2972
    @dissanayaka2972 6 หลายเดือนก่อน

    මමත් ඔය විදියටම නොවුනත් වැටූප වියදම් වලට වෙන්කර නවා. අවුරැදූ තුනට ඉතිරිය ලක්ෂ තුනහමාරයි. ඒක ස්ථාවර ගිණුමකට දැම්මා. ඒකෙනුත් මාසෙට ආදායමක් එනවා.ස්තුතිවන්ත වෙනවා ඔයාට. ❤❤❤❤❤❤

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 4 ปีที่แล้ว +7

    නියමයි ඔන්න මම අද මේ vedio එක බැලුවේ ඔන්න අද ඉදන් පටන් ගන්නවා නියමයි 👍👍👍👍👍❤️❤️❤️

  • @nimshaprasadi7664
    @nimshaprasadi7664 3 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකපු විඩියෝ එකක්
    අහන් ඉන්න ආස හිතෙන කටහඬක් ❤️🙏

  • @perfectwisdom3303
    @perfectwisdom3303 3 ปีที่แล้ว +11

    ලංකාවේ ගෘහණිය කෑම ගොඩක් අහක දානවා. ඒක නවත්තන්න වීඩියෝ එකක් කරන්න.❤️

  • @chamikaprasadini1483
    @chamikaprasadini1483 3 ปีที่แล้ว +2

    අනේ මේ කථා කරන විදිහම motivate එකක්. බොහොම ස්තූතියි ❤❤❤

  • @gimhanishashika6487
    @gimhanishashika6487 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටින video පෙලක් . මට ගොඩාක් වැදගත් වුනා මේ හැමදේම . ගොඩාක් ස්තූති ❤️😘

  • @darshaniliyanage3253
    @darshaniliyanage3253 2 ปีที่แล้ว

    මම අක්කගෙ video වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ...අලුත් video 📹 එකක් එනකල් බලාගෙන ඉන්නෙ..හරිම වැදගත් ගොඩක් වටින අදහස් තමයි දෙන්නෙ ..thank you very much akke..suba දිවියක් ඔබට....

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 3 ปีที่แล้ว +7

    ටිකක් මේවගේ වැඩක් කරනවා, එත් පිළිවෙලකට කරන්න හොඳ අදහස් ටිකක් වෙඩි වගේ දුන්නේ ස්තුතියි

  • @hiranhemantha6856
    @hiranhemantha6856 3 ปีที่แล้ว

    ජීවිතයට දේවල් එකතු කරගන්න පුලුවන් channel එකක් .ස්තූති ඔබට❤️

  • @shainiransaraYT
    @shainiransaraYT 3 ปีที่แล้ว +4

    අක්කී ඇත්තටම මම දැකපු හොදම chanel එකක්.ඔයා හරිම උගත් දක්ශ lady කෙනෙක් අක්කී. Good job. මම තවම al student කෙනෙක්,ඔයාගෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි. ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. All the best akki.♥️👍

  • @himeshaabeyrathne5504
    @himeshaabeyrathne5504 3 ปีที่แล้ว

    මේ කාලේ අප්ලෝඩ් වෙන වීඩියෝත් එක්ක බැලුවම මන් ගොඩක් වෙලාවට ස්කිප් කර කර බලන්නේ.ඒත් මේ වීඩියෝ එකනම් වචනයක් නෑර ආසාවෙන් බැලුවා.ඔයා ගොඩක් ලස්සනට වචන හසුරුවනවා.good luck

  • @pavithraganegoda4996
    @pavithraganegoda4996 3 ปีที่แล้ว +4

    අක්කා.. ඔයාගේ අදහස් හරි වටිනව අක්කේ......❤️ එක වගේ කොල 3 කින් එකක් පෙට්ටියක ඉතුරු කරන එක මාත් කලා ... එත් ඒක අරමුනක් ඇතිව නෙවෙ... ඒක පිලිවෙලට කරන්න කියලා දුන්නට ගොඩක් ස්තූතියි....❤️

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว

    අනේ ඒක නම් ගොඩක්ම වටිනවා.බොහොම ස්තුතියි.මං අළුතින් එකතු වුනේ අහම්බෙන්.මේ වෙද්දි ඔයාගෙ අවුරුද්දකටත් වඩා පැරණි වීඩියෝස් ගොඩක් බැලුවා.ඒ වලින් උපරිම ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා.❤

  • @nayanapriyaj9662
    @nayanapriyaj9662 4 ปีที่แล้ว +18

    මම අද පටන් ගන්නවා ඔයාට thanks

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 ปีที่แล้ว

    Akka ඡීවිතය ඇත්ත කියලා දෙන සුරංගනාව්යක්.හැමදාම ආසාවෙන් නරබන වැඩසටහනක් 🌷🌷🌷🌷

  • @ruwandimadu6989
    @ruwandimadu6989 2 ปีที่แล้ว +21

    ඔයා නම් භාවනාවක් 💕💕💕💕සත්තයි ඔයා නිසා කි දෙනෙක් නම් පිළිවෙලට ඉන්නවා ඇතිද. හදවතින්ම සුභ පතනවා ❤️❤️❤️❤️

  • @nisansalagagana7599
    @nisansalagagana7599 8 หลายเดือนก่อน

    ඔව් අක්කා මමත් ඔහොම එකතු කලා.රුපියල් 20 කොල.පස්සේ මම ඒ ඉතුරු කර ගනිපු මුදලෙන් මුද්දක් හදා ගත්තා.ඒක දකින වාරයක් පාසා මට හරිම සතුටක් දැනෙන්නේ ❤

  • @thilakshipriyangika928
    @thilakshipriyangika928 4 ปีที่แล้ว +16

    අලුත් අවුරුද්දේ පටන්ගන්න හොදම දෙයක්.ගොඩක් වැදගත් විඩියෝ එකක්.

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

    • @sriyaniweerasinghe3829
      @sriyaniweerasinghe3829 4 ปีที่แล้ว

      Hoda vadak

    • @manjulaperera604
      @manjulaperera604 4 ปีที่แล้ว

      Oyata godak ස්තුති ,me අදහස දුන්නට ,mama karapu දෙය thamai දවසේ giya වියදම wagema වියදම් karapu හේතුව pothaka ලියපු eka,ilaga mase anawashya dewal kapa hariya,thanks

    • @chalaniwijesinghe9903
      @chalaniwijesinghe9903 4 ปีที่แล้ว

      Good idea thanks

  • @deepikadharmarathna8886
    @deepikadharmarathna8886 2 ปีที่แล้ว

    මම මේ වීඩියෝ එක බැලුවෙ අද.අක්කා කියලා දීපු පළවෙනි ක්‍රම 2 මම කරන්න අරන් දැන් ටික දවසක්..ඒත් මේ වගේ පිළිවෙලකට නම් නෙවෙයි..මට ගොඩක් ආස හිතුණා ඔයාගේ විදිහට මේ වැඩේ කරන්න..ගොඩක් ස්තූතියි අක්කා..සාර්ථක ඉදිරි ගමනකට සුභ පතනවා...තෙරුවන් සරණයි..👍❤️😍

  • @dayarathneshiromi1692
    @dayarathneshiromi1692 3 ปีที่แล้ว +37

    අක්කේ මාත් පොතක් හැදුවා.ෆොටෝ එකක් දාන්න ආසයි ඔයාට පොතේ .ඔයා ශේෂ්ඨ කාන්තාවන් .ගරු කරනවා

  • @sanjayarathnayaka9100
    @sanjayarathnayaka9100 ปีที่แล้ว

    මේ ක්‍රමවේදය හරිම ප්‍රායෝගිකයි. අපේ පැරණි වැඩිහිටියන් මේ දේවල් භාවිත කළා. උදාහරණ ලෙස ඊළඟ මාසෙ යන්න ඉන්න වන්දනාවට මුදල් මේ ක්‍රමයට හොයාගන්නව අපි දැකල තියනව. මමත් යම් අවස්ථා වල අවශතාවක් උනාම ඒකට කලින් මුදල් ඉතුරු කරල ඉටුකරගෙන තියනවා. මේක පාසල් දරුවන්ට තමන්ගෙ වැඩ කරගන්න උනත් යොදගන්න පුළුවන්. නමුත් ළමයින්ට මේක හුරුකිරීමක් අපේ වැඩිහිටියන් ගෙන් දකින්න නෑ.
    මේ සඳහා මුදල් ම අවශ්‍යයි කියල හිතන්න හොඳ නෑ. මොකද අපිට ගෙදරට ගේන බඩු වලිනුත් ඒවා පොතක සටහන් කරල ඉතුරු කරන්න පුළුවන්...

  • @mishelwijethunga9487
    @mishelwijethunga9487 3 ปีที่แล้ว +3

    කටහඬ මාරම ලස්සනයි

  • @සඳූ-ඤ3ම
    @සඳූ-ඤ3ම 2 ปีที่แล้ว

    මම මේ වීඩියෝ එක බලපු දවසෙ ඉදලා මේ වැඩේ කරන්න ගත්තා ඇත්තමයි දැන් ඇබ්බැහි වෙලා වගේ රුපියල් 20,30 දාපු මන් ඊට වඩා වැඩි ගනන් දාන්න පුරුදු වෙලා ඔයාට ගොඩක් ස්තූති කරනවා මම ජීවිතයට වටින දේවල් අරන් එනවට දැන් මන් වීඩියෝ එකක් එන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාට ගොඩක් ස්තූතියි

  • @NNiiiii
    @NNiiiii 4 ปีที่แล้ว +5

    ගොඩක්ම ස්තූතියි මිස් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මිස්ගේ වීඩියෝ ස් වලින්. මේ දේවල් කියලා දෙනවට ගොඩක් පින්. තෙරුවන් සරණයි. පයහපතක්ම වේවා. 💜 💜 💜 💜 💜 💜

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 . තෙරුවන් සරණයි

  • @Shiromijayarathne-i8f
    @Shiromijayarathne-i8f 2 ปีที่แล้ว

    ස්තූතියි සහෝදරිය ..හරිම වටින අදහස් ටිකක්..මම මුදල් ඉතිරිකිරීම අතින් හරිම දුර්වලයි.මමත් මේක පටන්ගන්නව..❤❤❤❤

  • @rlakmali-yf7ri
    @rlakmali-yf7ri 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා. බුදුසරණයි.

  • @ChamikaMeenu-dg5rf
    @ChamikaMeenu-dg5rf 7 หลายเดือนก่อน

    ගොඩක් පීං .අහම්බෙන් හම්බ උනේ .මට දැන් අවුරුදු 28 ..හම්බ කරලා තියෙනවා නමුත් ඉතුරුවක් නැ 😢.නමුත් මං දැන් මාස එක හමරක පුංචී පුතෙගෙ අම්මා කෙනෙක් .ඉතින් දැන් අලුත් ජීවිතයක් .මගේ හස්බන් කුලී වැඩ කරනේ එයා ගොඩක් දුක් වීදීනවා .ඉතින් ඉස්සරට වඩා දැන් ගොඩක් පිරීමැස්මෙන් කරන්නෙ ...ඉතින් මාත් ඉතුරු කරන්න ගන්නවා .ගොඩක් පිං ඔයාට 🙏

  • @happyheart252
    @happyheart252 4 ปีที่แล้ว +5

    හොද වීඩියෝඑකක් .සහයෝගය මුගලින්ම දුන්නා.ජයෙන් ජයම වේවා🌹🌹🌹👍

    • @DoveGreens
      @DoveGreens  4 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊

  • @dilshanipathirana649
    @dilshanipathirana649 2 ปีที่แล้ว +1

    අක්කි මම ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තෙ ඊයේ.
    අද වෙනකොට මම ඔයාගෙන් මහ ගොඩක් ඉගෙන ගත්තා.
    ඇත්තටම ඔයාගේ වීඩියො බලන්නෙ ආසාවෙන්

  • @Clone_me
    @Clone_me 3 ปีที่แล้ว +7

    Such an amazing woman you are.. so inspiring... motivational and ur absolutely beautiful❤❤ Im definitely gonna start this from today onwards. And I believe that I will definitely end up saving something at least. So Im gonna comment end of the month..the amount I was able to save. Thanks a billion for the brilliant idea. Love u ❤😘🤗 and stay safe🙏

  • @sriyaniekanayake877
    @sriyaniekanayake877 2 ปีที่แล้ว

    මම අවුරුදු 15 ක වගේ ඉදල කරගෙන අව දෙයක් තමා මේ විදිහට සල්ලි එකතු කරපු එක.මට කොහෙදී හරි ලැබෙන අලුත්ම සල්ලි ( කොල) අල්මාරියෙ පේන්නෙ නැති තැනක තියල එකතු කරනවා. සෑහෙන ප්‍රමාණයක් එකතු වෙලා ඇති කියල හිතුනම අරගෙන deposit කරනව. මේ වෙනුවෙන් වෙනම account එකකුත් හදල තියෙන්නෙ. කාලයක් යනකොට මහත්තයටත් ලැබෙන අලුත් සල්ලි මට දෙන්න පටන් ගත්තා. ❤️