Facia ටෙලි තරු රැයක් | Facia Tele Tharu Reyak 2024 - (2024-04-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • Facia ටෙලි තරු රැයක් | Tele Tharu Reyak 2024
    #itn #ITNSriLanka #ITNDigital #Facia #TeleTharuReyak #faciateletharurayak
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 332

  • @maladamayanthi8872
    @maladamayanthi8872 28 วันที่ผ่านมา +20

    සාරංග සහ රොෂෙල් නර්ථනය සුරාජ් මාපාගේ නර්ථන හරිම ලස්සනයි අනික් අයගේ නර්ථනත් ලස්සනයි ජය වේවා

  • @zazamaleri9222
    @zazamaleri9222 หลายเดือนก่อน +25

    දසුනි නියමයි එයාට ඕනෑම නැටුම් සම්ප්‍රදායක් සුපිරියටම පුළුවන්.හරිම ලස්සනයි ඔයාගේ ඩාන්සින් ❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน +26

    විශ්ව, දිනක්ෂි act එක ලස්සනයි 😍 සාරංග අයියා හරිම දක්ෂයි 🥰

  • @ish-nn9my
    @ish-nn9my 29 วันที่ผ่านมา +14

    කලාකරුවන් ජීවමානව සිටියදී කරන මෙම ඇගයීම් ගොඩක් වටිනවා.....

  • @springcity7946
    @springcity7946 หลายเดือนก่อน +49

    සාරංග රොශෙල් ලස්සනයි ❤
    වෙස් theme song එක ඇහෙද්දි feelings 😍

  • @sarindusrimall663
    @sarindusrimall663 หลายเดือนก่อน +69

    තනුජා අක්කා ඕනෙම තැනකට ගැලපෙන විදිහට නිවේදනය කිරීමේ කලාව හසුරවන්න පුළුවන් කියලා පෙන්නුවා

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 28 วันที่ผ่านมา +1

      ඇත්තටම ඔව්....❤️❤️

    • @jayanthisahabandu
      @jayanthisahabandu 19 วันที่ผ่านมา +1

      එදා ඉදලා ඉදිරියට ❤

    • @anushaliyanage4092
      @anushaliyanage4092 10 วันที่ผ่านมา

      Stop bicthing and complain don’t watch and why you have TH-cam block if you have nothing to do go halp homeless and homeless animals you’re sick people’s you people’s go to living maxcan they’re mean people’s

  • @HiruniAmaya-sh6dz
    @HiruniAmaya-sh6dz หลายเดือนก่อน +27

    උපේක්ෂා අක්කි, සුරාජ් අයියා best performance ❤❤❤❤❤❤

    • @poo206
      @poo206 12 วันที่ผ่านมา

      Upeksha always super ❤

  • @tenishabinuri2939
    @tenishabinuri2939 27 วันที่ผ่านมา +8

    තනූජා කියන්නෙ නියම නිවේදිකාවක් ,අවශ්‍ය දේ විතරක් ප්‍රකාශ කරන නිවේදිකාවක් 💐💐💐💐❤❤❤❤❤❤❤

  • @deepanigunathilaka6706
    @deepanigunathilaka6706 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි මුළු වැඩ සටහනම❤දසුනි දුව පූංච් කාලයේ වගේම ලස්සනට දක්ශ විදිහට නැටුවා ❤සුබ පතනවා නර්තනය රංගනය සහා සෑම දෙයකින්ම ඉදිරියට යන්න වාසනාව උදා වේවා කියලා❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 28 วันที่ผ่านมา +7

    තනූ සහ ධනූ ❤️❤️හරිම අපූරුයි හරිම ලස්සනයි ඔය දෙන්නා නිසාම මේ වැඩසටහන බැලුව මන්... කලා තරු හැමකෙනෙක්ම හරිම අපූරුයි හරිම ලස්සනයි... ජයමවේවා !!❤️❤️❤️❤️

  • @lakmaliperera5994
    @lakmaliperera5994 หลายเดือนก่อน +21

    Here for Shanudrie & her stage presence is mesmerising, as always! ❤🔥🤩

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน +23

    Roshelgen performance 3i එයයි ඇගේ දක්ශතාව❤❤❤❤❤

  • @RMadhu-lt4bs
    @RMadhu-lt4bs 23 วันที่ผ่านมา +16

    1:43:57 Dinakshie & vishwa
    1:46:01 Dasuni & akila
    1:48:28 Tharindi 😍
    1:53:11 Suhandi
    1:54:53 Kavihari
    2:02:59 Shalani
    2:06:11 Dasuni
    2:09:16 Teena
    2:11:38 Shehani
    2:13:06 Kavindu
    2:15:00 sachin chathuranga
    2:17:05 Kalum

  • @gamingpodda269
    @gamingpodda269 29 วันที่ผ่านมา +13

    Dinakshiege facial expressions 👌❤
    Rashipraba ❤
    Shalani ❤
    Teena, Sachin, Kalum, Shehani, Kavindu & Dasuni set eka 😍✨️❤
    Shanu 😍

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 หลายเดือนก่อน +18

    අකිල දිනක්ෂිගේ act එක super 😍

  • @Inuinu758
    @Inuinu758 หลายเดือนก่อน +32

    Wow Saranga Roshel dance maarama lassanai 🥺❤🎊

  • @sonaliperera-yg2lo
    @sonaliperera-yg2lo 16 วันที่ผ่านมา +4

    Akila Dinakshi Superbbbbb

  • @ah7800
    @ah7800 8 วันที่ผ่านมา +1

    This programme is at international standard. Very creative performances , beautiful music, excellent dances, everything is perfect. Congratulations to those who created this. Danus's sinhala pronunciation is more natural and correct than that of Thanuja. Both Thanuja and Danu present the programme in an excellent manner.

  • @deshanmaduwantha425
    @deshanmaduwantha425 หลายเดือนก่อน +20

    සුපර් දසුනි ,තරින්දී,දිනාක්ශි හරිම ලස්සනට ඩාන්සින් කලා❤

    • @sumisumi6512
      @sumisumi6512 หลายเดือนก่อน +4

      Dinakshi 😂😂😂 heluweni

    • @user-fi9nz2cs8y
      @user-fi9nz2cs8y 28 วันที่ผ่านมา +2

      Tharindi hithan inne Hindi niliya kiyala Pau 😂😂😂

  • @Jenshadlove
    @Jenshadlove หลายเดือนก่อน +14

    Shanu , Kalum , Rose , Dasuni , Dinakshi , Saranga , Sachin , Sanjana fv😩♥️

  • @SachinthaRathnayaka-tm2zn
    @SachinthaRathnayaka-tm2zn หลายเดือนก่อน +25

    1:36:48 Shanuge dance eka woow❤

    • @dayakannangara7645
      @dayakannangara7645 27 วันที่ผ่านมา +2

      Thank you for the timestamp. Yes, it was an excellent energetic dance. 🙌🤩

    • @Tharul313
      @Tharul313 19 วันที่ผ่านมา

      Thank you so much

  • @judeamaraguru3787
    @judeamaraguru3787 หลายเดือนก่อน +39

    නර්තන අධ්‍යක්ෂකණය වෙනස් කරපු එක වටිනවා. ජයවේවා

  • @KaluduraSujeewa
    @KaluduraSujeewa หลายเดือนก่อน +12

    Shanudri dance is the international level 😍😍

  • @sayumi_sayumi5549
    @sayumi_sayumi5549 หลายเดือนก่อน +11

    Shanudrie and Dasuni 😭💗Amazing 💥💥

  • @ayoshnethmina1143
    @ayoshnethmina1143 28 วันที่ผ่านมา +11

    ශලනි තාරකා The best❤❤❤❤

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 หลายเดือนก่อน +26

    චාමර හදවතේ ගායකයා ❤

    • @NiklazSchneider
      @NiklazSchneider 27 วันที่ผ่านมา

      Kudda

    • @user-ck1hi9cf6v
      @user-ck1hi9cf6v 17 วันที่ผ่านมา

      ​@@NiklazSchneiderපිස්සා😂

    • @NiklazSchneider
      @NiklazSchneider 17 วันที่ผ่านมา

      @@user-ck1hi9cf6v pissa damith kiyana eka, kudda chamara

    • @shant.v5466
      @shant.v5466 15 วันที่ผ่านมา

      Ane palayan lonthayo uba mona hutt#da​@@NiklazSchneider

    • @NiklazSchneider
      @NiklazSchneider 15 วันที่ผ่านมา

      @@shant.v5466 kuddata kiyala puke araganin ponnaya

  • @DINUJAYA_PRAGEETH
    @DINUJAYA_PRAGEETH หลายเดือนก่อน +25

    Roshel 😍♥️✨

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +6

    දසුනි , දිනක්ශි , ශනු තමා හොදටම නටන්නේ ,,උපේක්ෂා ,ශලා , තරින්දි මවුලිත්, හොඳයි ,👍👍👍

  • @nishpri4380
    @nishpri4380 หลายเดือนก่อน +27

    Roshel❤

  • @dayakannangara7645
    @dayakannangara7645 27 วันที่ผ่านมา +5

    Shanu is the epitome of elegance in her lovely attire. ❤🔥 An excellent dance as well, as always. 👌🤩

  • @Mieko17
    @Mieko17 หลายเดือนก่อน +21

    සුරාජ් වයසට යන්නෙම නෑ වගේ. 🎀 ලස්සන

  • @priyawickramasinghe2059
    @priyawickramasinghe2059 หลายเดือนก่อน +7

    Excellently presented by Thanuja & Danu......way to go danu❤

  • @kawyasenuri2352
    @kawyasenuri2352 หลายเดือนก่อน +23

    Roshel ❤

  • @udayankaamila6280
    @udayankaamila6280 หลายเดือนก่อน +6

    Methek කාලෙක ට දැක්ක lassanama dancing styles thibichcha consert එක මෙක thamai. Gayan sri weldone

  • @PriyanganiBandara-qy9yz
    @PriyanganiBandara-qy9yz หลายเดือนก่อน +6

    Love Saranga's performance to two very popular theme songs of his two of most succesul tele-dramas.

  • @captaincrak5719
    @captaincrak5719 หลายเดือนก่อน +11

    Chamara ayyawa balannama program eka baluwe❤

  • @mcg4426
    @mcg4426 หลายเดือนก่อน +11

    Rose is best ❤

  • @DinushaThilakarathna-pq9qz
    @DinushaThilakarathna-pq9qz 29 วันที่ผ่านมา +6

    Upeksha, suraj, dinakshi, akila, shanu, dasuni, sachin, kalum & kavindu best performance ❤❤❤❤

  • @lhiran2
    @lhiran2 หลายเดือนก่อน +11

    roshel no 1 dancer ,lassanai

  • @umejasanmini5993
    @umejasanmini5993 หลายเดือนก่อน +22

    Roshel ❤
    Saranga Roshel dance🤍

  • @kvidu1237
    @kvidu1237 หลายเดือนก่อน +30

    සාරංග කියන්නේ හරිම නිහතමානී දක්ශයෙක් .වැඩ සටහනේ අන්තිම දසුනිව ලගට අරං සුබ පතනවා දැක්කා ඔබ දෙපලටම සුබ පතනවා ❤දසුනි හරිම ලස්සනයි දක්ශයි❤

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 หลายเดือนก่อน +7

    My favourite Dancer 😍 Suraj Mapa.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 วันที่ผ่านมา +1

    සුරාජ් මාපත් එක්ක අඩි උස සපත්තු දාන් නටපු කෙල්ලො ටික නම් මරු

  • @user-qk3gv4uc5v
    @user-qk3gv4uc5v 25 วันที่ผ่านมา +3

    රොෂෙල්ගෙයි සාරංගගෙයි නර්තනය හුගක් ලස්සනයි❤❤❤❤

  • @sangeethamaduwanthi9741
    @sangeethamaduwanthi9741 หลายเดือนก่อน +6

    හින්දි සිංදුවලට වැඩිතැනක් සිංහල ගිත දැමිමානමි තවත් ලස්සනයි

  • @wishmikawshalya
    @wishmikawshalya หลายเดือนก่อน +8

    දසුනි ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌋🌋

  • @WageeshaDissanayaja
    @WageeshaDissanayaja 28 วันที่ผ่านมา +2

    චාමර ❤❤රැක දේවා සැම දෙවිවරු 🙏🙏

  • @user-dp9qh4ky9m
    @user-dp9qh4ky9m 29 วันที่ผ่านมา +10

    Roshel 😍❤😘

  • @sriyaniwickramasingha9426
    @sriyaniwickramasingha9426 29 วันที่ผ่านมา +5

    අකිල දිනක්ශි සුපර්

  • @nimendridissanayake
    @nimendridissanayake 13 วันที่ผ่านมา +1

    Lekhani akka and Suraj ayya❤❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 หลายเดือนก่อน +9

    Upeksha ❤ Suraj ❤

  • @ravindupiumal9301
    @ravindupiumal9301 26 วันที่ผ่านมา +10

    චාමර අයිය බලන්න ආව අය මේ කොනට❤️

  • @user-sv3nc7fg6w
    @user-sv3nc7fg6w หลายเดือนก่อน +8

    Dinakshi💝 Saranga 💝 Shanudrie💝

  • @wmckkumari9808
    @wmckkumari9808 29 วันที่ผ่านมา +4

    අකිල සහ ඩිනක්ශිගෙ නැටූම ෂූපිරි

  • @salliana1
    @salliana1 29 วันที่ผ่านมา +3

    Teena and other boy's performance was really good ❤

  • @madukanadeeshani3269
    @madukanadeeshani3269 หลายเดือนก่อน +4

    Chamerawa kadwela eayawe ageemata lak kireema godak watina deyak .hadamath api hamogema hadewathe singer ❤❤❤❤ chamara oya

  • @Shanrox2003
    @Shanrox2003 14 วันที่ผ่านมา +1

    ලංකාවෙ ළිං මැඩියන්ට නිර්මාණයක් නිර්මාණයක් ලෙස දකින්න ලැබේව 👀🙏🙏🙏

  • @chandimaperera8962
    @chandimaperera8962 20 วันที่ผ่านมา +1

    My favourite Saranga ,Dinakshi ,Akila, love your dancing ❤❤❤❤ so beautiful

  • @user-re8nu1ce1e
    @user-re8nu1ce1e 26 วันที่ผ่านมา +4

    Saranga is multi talented ❤

  • @user-qk3gv4uc5v
    @user-qk3gv4uc5v 25 วันที่ผ่านมา +3

    ලබන අවුරුද්දේ ඇදුම් නැතිව වේදිකාවට එයිද දන්නේ නැහැ😢

  • @disnakodithuwakku9251
    @disnakodithuwakku9251 23 วันที่ผ่านมา +1

    Pitipassen Dance karapu dance crew eka mara lassanai...ekenuth randy ayyai odatha ayyai dihata thama as giye....harima lassanai....🥰🥰🥰

  • @shyamaperera5152
    @shyamaperera5152 16 วันที่ผ่านมา +1

    "It's clear that each of you put in countless hours of practice and hard work to deliver such an outstanding performance. Your commitment to your craft is truly inspiring."

  • @Jenshadlove
    @Jenshadlove หลายเดือนก่อน +6

    මේකෙ වෙන චැනල්ස් වල ඩ්‍රාමාස් වල සිංදුත් තියේනෙ🥲

  • @annegirl2453
    @annegirl2453 25 วันที่ผ่านมา +1

    Danu's confidence and presentation skills are just amazing! Great combination along with Thanuja.

  • @shant.v5466
    @shant.v5466 15 วันที่ผ่านมา +1

    කොහේ ගියත් හදවතේ ගායකයා ඔහු විතරමයි❤❤❤❤

  • @Iresha.Gunasekara.
    @Iresha.Gunasekara. หลายเดือนก่อน +8

    Upeksha & Suraj best dancing performance. Best dancing duo.

  • @chandimaperera8962
    @chandimaperera8962 20 วันที่ผ่านมา +1

    So talented Kavindu and Shanu what a beautiful performance love every bit of it ❤❤❤❤❤🥰🥰🥰

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +2

    සචින් චතුරංග ගේ නැටුමේ පිටිපස්සේ ඉන්න පොඩි girl සුපිරි , සචින් සුරාජ් මාපා වගේ ,

  • @sanduntharu9003
    @sanduntharu9003 หลายเดือนก่อน +10

    Shalani❤

  • @dilkiprasadika6916
    @dilkiprasadika6916 หลายเดือนก่อน +6

    Shalani ❤

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 29 วันที่ผ่านมา +4

    අකිල දිනක්‌ෂි නියමයි

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 หลายเดือนก่อน +8

    Akila danuddara dinaksi marama lassnai

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 29 วันที่ผ่านมา +5

    උපේක්ෂා ලස්සනයි

  • @user-js6bc9gu1n
    @user-js6bc9gu1n หลายเดือนก่อน +17

    ශනු මදුරිඩිස්කිත් වාගේ ලස්සනයි ❤❤

  • @user-di2od4ub1y
    @user-di2od4ub1y 29 วันที่ผ่านมา +6

    Sachin teena maru❤❤❤

  • @ah7800
    @ah7800 8 วันที่ผ่านมา

    I liked Suraj Mapa , Uppeksha, Suhandhi performance as the best. The introductory group dance was also really good.

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 วันที่ผ่านมา

    යොහානිගෙ සින්දුවට තරින්දි මරු ❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 9 วันที่ผ่านมา

    Beautiful ♥💞💞🥰 SURAJ Mapa's dances are extremely International level and of high standards and talents 🤩😍🥰well done 😘♥💕💞Classy performances by all the artists ♥💕💞🥰Love Roshel, Akila, Saranga, Dinukshi, Deshani and the young talents ♥💕💞🥰Amazing performances ♥♥♥💕💞🥰

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 29 วันที่ผ่านมา +4

    සනු excellent

  • @rajithaW6
    @rajithaW6 8 วันที่ผ่านมา +1

    1:32:10 හදවතේ ගායකයා චාමර ❤

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 29 วันที่ผ่านมา +3

    Suraj Mapa 😍🔥 The best performance ❤️

  • @deshaniishara723
    @deshaniishara723 14 วันที่ผ่านมา +1

    උපේක්ෂා , දසුනි මාර ලස්සනයි dancing ❤️‍🔥

  • @nilminiilangaratne3296
    @nilminiilangaratne3296 21 วันที่ผ่านมา +4

    ඔක්කොම ලස්සනයි. හොඳයි. ඇදුම් ටික, ටිකක් සංවර වුනානම් තවත් ලස්සනයි.

  • @wmckkumari9808
    @wmckkumari9808 29 วันที่ผ่านมา +7

    ඩිනක්ෂි අකිල නියමයි

  • @S1234.
    @S1234. หลายเดือนก่อน +8

    Shalani ❤️

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q 4 วันที่ผ่านมา

    lassanama narthanaya rashiprabage. suraj mapa narthanath lassanai. anek siyaluma narthana ekawage, itha wegawath wedikawa pura, adika shakthiyak yoda karana narthana. narthanayakata, awashsha lalithya bawak mewaye na. thanuge niwedanaya agaya karanawa. anek niwedaka thumage uthsahaya hondai. dayaka unu siyalu denata jayawewaaa.

  • @shant.v5466
    @shant.v5466 29 วันที่ผ่านมา +2

    චාමර අයියා හදවතේ කලාකරුව🥺🥺❤❤❤❤❤❤❤

  • @chandrathilaka4442
    @chandrathilaka4442 หลายเดือนก่อน +1

    Awuruddata lassana wadasatahanak baluwa thank you I.T.N

  • @maleeshabandara3439
    @maleeshabandara3439 25 วันที่ผ่านมา +1

    චාමර අයියා බලන්න ආව මන් ❤✨️🖤

  • @hemachandrawanniarachige4147
    @hemachandrawanniarachige4147 28 วันที่ผ่านมา +1

    Very beautiful thank you ❤

  • @praveengunarathna9956
    @praveengunarathna9956 29 วันที่ผ่านมา +3

    🎉🎉🎉❤❤❤ .. 🎉 Roshel 💎 akkii panaa 😍😍😍🥰🥰🥰💝💝💝🤗🤗🤗 Super performance beutifully akkii adreiiii hamdama adreiiii hamdama adreiiii mgeee roshel 💎 akkii panaa adreiiii hamdama adreiiii hamdama 🤗🤗🤗🥰🥰🥰🥰😍😍😍💌💌💌💌💌💌💝💝💝💝🤗 ..
    Thank ITIN 🎉 but sorry full episode ek bluwe na 😁👍

  • @wishwakatha6318
    @wishwakatha6318 28 วันที่ผ่านมา +4

    අපෙ රටේ නිලියෝ කොච්චර දක්ශද..❤

  • @rathnayakamudiyanselage4298
    @rathnayakamudiyanselage4298 26 วันที่ผ่านมา +1

    Hodama dance eka thibbe lalith parakum sirge group eke thamaii jaya wewaa ❤❤❤

  • @_aesthedits
    @_aesthedits หลายเดือนก่อน +9

    Shanudrie in Alia Bhatt’s songs is the best thing happened here! Nepotism with talent >>

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +2

    ශලනි තාරුකා 👍👍👍👍🌹🌹🌹

  • @keerthirangana8173
    @keerthirangana8173 หลายเดือนก่อน +5

    good job ITN.

  • @thilakshisubasinghe6549
    @thilakshisubasinghe6549 19 วันที่ผ่านมา

    .Nice. Lovey presentation.
    Even though Thunja says Danu is excited, I felt the other way. Danu, Good job, you danced well. Very nice song collection. Akila's dance is very energetic, it took us to past, Dadubasnamanaya.
    Thank you for the team work. 👍

  • @talentsgaloreamazing
    @talentsgaloreamazing 29 วันที่ผ่านมา +3

    Shanu + Kavindu 🥰 Best!

  • @pattriciragamage3377
    @pattriciragamage3377 12 วันที่ผ่านมา

    තනුජා තාමත් ලස්සනයි ඔයා.කටහඬ.කතා විලාසය.තෙරැවන්සරනයි 🙏

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 29 วันที่ผ่านมา +1

    Chamara ape hadawathe gayakaya wenuwen karapu ඇගයීමට bohoma sthithi facia ❤❤❤❤